2FORTY2 Feat. Devashrie | රන් තරු පායන (Ran Tharu Payana) | Original Song - Keerthi Pasquel |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @kithuminicooray4430
    @kithuminicooray4430 5 หลายเดือนก่อน +68

    Billy Fernandoගෙයි Devashriගෙයි Wedding එකෙන් පස්සේ මන් මේ බලන්නේ...Happy Wedded Life filled with God's Choicest Blessings Lovely Couple ❤️❤️❤️❤️❤️

  • @prasannafernando9857
    @prasannafernando9857 2 ปีที่แล้ว +142

    ඕයි මේක ඊයේ අහම්බෙන් ඇහුවේ බිලී පිස්සු කෙලින්න එපා ඕයි මේක පට්ට අද ඇහුවා සියපාරක් විතර 😂😂♥️♥️♥️♥️

  • @DilankaW
    @DilankaW 2 ปีที่แล้ว +484

    රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ...
    මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
    මිහිර සොයා ගිය මගේ ජිවය දැන් කදුලැලි හා ලතවන්නේ...
    සමාවෙයන් සොදුරියේ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
    කුඩා රුවල බැද තනිව සයුර මද ඈත අතීතය දෙස බැලුවේ...
    කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නෑ වැටහෙන්නේ...
    රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ...
    මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
    පලා දෙපලු කළ හදවත දැන් නම් කාට එකතු කළ හැක්කේ...
    බලාගන්න සෙනෙහස තව ඔබටයි මා හදතුල හැම වේලේ...
    රන්තරු පායන අහස බලාගෙන ඇයි ඔබ තව හිනැහෙන්නේ...
    මගේ හද දිනු ආදරය සොරාගෙන වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
    මිහිර සොයා ගිය මගේ ජිවය දැන් කදුලැලි හා ලතවන්නේ...
    සමාවෙයන් සොදුරියේ තවමත් මා අතමයි වරද තියෙන්නේ...

    • @kaminijayamanna2947
      @kaminijayamanna2947 2 ปีที่แล้ว +11

      Thank you for lyrics of this lovely song.

    • @leslithamel3013
      @leslithamel3013 2 ปีที่แล้ว +6

      Thanks

    • @nalin8182
      @nalin8182 2 ปีที่แล้ว +9

      Thank you very much for
      Taking trouble to note down the lyrics of this beautiful song
      ❤️

    • @nilumim2640
      @nilumim2640 2 ปีที่แล้ว +5

      Thank you very much for lyrics of this nice song.

    • @iroshaweerasingha2453
      @iroshaweerasingha2453 2 ปีที่แล้ว +4

      Thanks a lot Dilanka.

  • @Devashrie1
    @Devashrie1 2 ปีที่แล้ว +659

    It was an absolute joy to collab with 2FORTY2 for this beautiful remake of Mr. Keerthi Pasquel's timeless classic. Thank you for inviting me Billy, and directing this to what it is; it has made all the difference🙏🏽 and a big thank you to all at 2FORTY2 for their amazing musicianship and BFE team for a one of a kind mix. Keep shining!
    A heartfelt thank you to every single one of you who listened, commented, shared and gave your positive and critical feedback, means a lot. All my love and gratitude🙏🏽💓

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi,shiranthi ekale ganikawa,modle.shirathige puke gatta kadenna minisu puke arala.

    • @trevinruston8245
      @trevinruston8245 2 ปีที่แล้ว +4

      Deva Akki♥️ You brought Magic to the show! Good Job Billy Aiya ♥️

    • @raheedamahamoor5960
      @raheedamahamoor5960 2 ปีที่แล้ว +2

      Please let me know when we can hear you sing

    • @yu12769
      @yu12769 2 ปีที่แล้ว +4

      Akki you made my childhood beautiful 💜️💫

    • @radambrose7571
      @radambrose7571 2 ปีที่แล้ว +2

      I love your voice especially when you sang Chandrame with Billy. Just one small criticism - try not to read the lyrics from a mobile or a sheet of music. I still loved it.

  • @deshanvihanga8693
    @deshanvihanga8693 ปีที่แล้ว +88

    ඇත්තටම දේවාශ්‍රී අපේ රටේ ඉන්න female artist ලාගෙන් ගොඩක් underrated .උමාරියා එක්ක කරපු නිදහසේ ඉන්න song එකේ දේවාශ්‍රී sing කරනව මාරම ලස්සනට.එදා තමා ඔයාගෙ talent එක තේරුම් ගත්තේ.මේවගේ හඩවල් වලින් වැඩ ගන්නෙ නැත්නම් අපරාදෙ ඇත්තටම ❤❤❤❤❤

    • @Team-2FORTY2
      @Team-2FORTY2  ปีที่แล้ว +9

      Oba 100% hari. Idiriyata thawa thawa dewal api ekka balaganna puluwani. Thanks

  • @sampathmulkirigala9798
    @sampathmulkirigala9798 ปีที่แล้ว +75

    ජීවිතේ සමහර දේවල් වලට අර්ථකතන දෙන්න බෑ...නංගි ඔයාගෙ හඩත් එහමයි...ඔයාට ගොඩාක් ස්‍තූතියි අපිට මෙහෙම රසාස්වාදයක් ලබා දුන්නාට...🙏🙏🙏🙏🌹

    • @akilashanaka9075
      @akilashanaka9075 ปีที่แล้ว

      Mm guli ytytube

    • @chathuri6
      @chathuri6 ปีที่แล้ว

      ​@@akilashanaka9075 like 😊😊😊😊😊

    • @jayampathiliyanagama5526
      @jayampathiliyanagama5526 8 หลายเดือนก่อน

      100% agreed with this comment. God bless her and 242

    • @kanishkaherath2850
      @kanishkaherath2850 5 หลายเดือนก่อน

      සිරාවටම සහෝ

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 2 ปีที่แล้ว +35

    අනේ මන්දා දවසට පස් වතාවක් විතර මේක අහනව .වොයිස් නම් මරු දේවශ්‍රී .
    best of luck

  • @akainmathsacademy2064
    @akainmathsacademy2064 ปีที่แล้ว +82

    මේ හඬ ..🍻🍹සත්තයි ..ඔය හඬ ඇබැබැහියක්...දවසට කී පාරක් අහනවද දන්නේ නෑ...මාරම ලස්සනයි .භාවනාවක් වගේ.හදවතින්ම ගැයෙන හදවතේ ගැඹුරුම තැනට වදින ආදරණීය ගායනයක්...

  • @kalindubakinigahawela3159
    @kalindubakinigahawela3159 2 ปีที่แล้ว +235

    කනට මී පැණි වක්කරනවා වගේ. පට්ට ටෙම්පෝ එකයි වොයිස් එකයි.මේ සින්දුවයි පට්ට විව් එකකුයි බියර් එකයි .❤️❤️❤️

  • @ronperera7221
    @ronperera7221 10 หลายเดือนก่อน +8

    The most Angelic voice I have in the country in my 80 years.God must have taken extra care in creating you with that voice.You have got the correct name Deva shree, (grace of God)

  • @nandanawijerathna7743
    @nandanawijerathna7743 2 ปีที่แล้ว +122

    කවුද මේ සුරංගනාවිය.මට පිස්සු හැදිලා තියෙන්නේ මේ කට හඬට.කොච්චර අැහැව්වත් තව තව අහන්න හිතෙන.එත් මදි.

    • @nirukshanfernando5482
      @nirukshanfernando5482 2 ปีที่แล้ว +4

      heee uba mechera kala gal leneda bn hitiye...me deva sri meya kalayak thisse idan sindu kiyanewa

    • @සිත්තරාවී-ප9ඨ
      @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +1

      ❤️

    • @kasunweerawardane623
      @kasunweerawardane623 2 ปีที่แล้ว

      @@nirukshanfernando5482 😂

    • @chamchamz98
      @chamchamz98 8 หลายเดือนก่อน

      Gen z discovering devashri 😌🤌 පුතේ ඉරාජ් මහත්තයා ඉස්සර මෙයාට කියලා තමා සිංදු කියාගත්තෙ

  • @sandyfernando6391
    @sandyfernando6391 2 ปีที่แล้ว +71

    අහන් ඉන්න ආස හිතෙනව...හරිම ලස්සනයි ...කනට මිහිරියි

  • @nilaweidi9307
    @nilaweidi9307 2 ปีที่แล้ว +38

    සිංහල වචන ෙමි තරමි ලස්සන බව ඔබ ෙමි මිහිරි හඩින් කියා ෙද්ය❤️🥰❤️😘😘😘😘😘😘

  • @PartyMusic723
    @PartyMusic723 2 ปีที่แล้ว +21

    ලස්සනට ඒක වෙනස් කරළ තියෙනවා නියම ටෙම්පො එකකට වගේම සුපිරි කටහඬත් ලස්සන රුවත් එක්ක ආදරම ආදර සිංදුවක් බවට පත්කරළ තියෙනවා.

  • @namalrakawa9146
    @namalrakawa9146 ปีที่แล้ว +15

    මම අහපු ලස්සනම කටහඩක් ..මෙ සින්දුව
    ලස්සනටම කියන්නෙ ඔයා.... ❤❤❤❤

  • @rukshanmadushanka7300
    @rukshanmadushanka7300 ปีที่แล้ว +11

    කුඩා රුවල බැද තනිව සයුර මද ඈත අතීතය දෙස බැලුවේ...
    කොහේ සිටන් කොයිබට මා යාවිද මටනම් නෑ වැටහෙන්නේ...

  • @gayanganaravishanki2314
    @gayanganaravishanki2314 ปีที่แล้ว +10

    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ...
    මගෙ හඳ දිනු ආදරය සොරාගෙන
    වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
    මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
    කඳුලැලි හා ලතවන්නේ...
    සමාවෙයන් සොඳුරේ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
    පුරා රුවල බැද තනිව සයුර මැද
    ඈත අතීතය දෙස බැලුවේ...
    කොහේ සිටන් කොයිබට මා යාවිද
    මට නම් නෑ වැටහෙන්නේ...
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ...
    මගෙ හද දිනු ආදරය සොරාගෙන
    වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
    පලා දෙපලු කර හදවත දැන් නම්
    කාට එකතු කල හැක්කේ...
    බලාගන්න සෙනෙහස තව ඔබටයි
    මා හඳ තුල හැම වේලේ...
    රන් තරු පායන අහස බලාගෙන
    ඇයි ඔබ තව හිනැහෙන්නේ...
    මගෙ හඳ දිනු ආදරය සොරාගෙන
    වෙනෙකෙකු නොවැ අද ඉන්නේ...
    මිහිර සොයාගිය මගෙ ජීවය දැන්
    කඳුලැලි හා ලතවන්නේ...
    සමාවෙයන් සොඳුරේ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
    සමාවෙයන් සොඳුරේ තවමත් මා අතමයි වරද තියෙන්නේ...
    සමාවෙයන් සොඳුරේ තවමත් මා අතමයි වරද තියෙන්නේ...

  • @dilsdil7949
    @dilsdil7949 10 หลายเดือนก่อน +15

    Her smile, her voice, her simple look ,,, altogether give us chill

  • @edirimuniranga3546
    @edirimuniranga3546 ปีที่แล้ว +25

    මේ සිංදුව ඇහුවේ සම්පූර්ණයෙන් ම ඔයාගෙන්...ඇත්තටම ලස්සනයි මියුසික් ගැන වචන නෑ කියන්න එච්චර ලස්සනයි

  • @ractsr7797
    @ractsr7797 2 ปีที่แล้ว +234

    One of the most technical , soothing and precise voices in srilanka..Devashri.❤🙏

    • @tgirsy
      @tgirsy 2 ปีที่แล้ว +5

      Siravata ...patta voice ....sound engineering also superb...

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว +5

      So grateful 🙏🏽💓

    • @thilinaranasinghe3322
      @thilinaranasinghe3322 2 ปีที่แล้ว

      mahinda rajapaksha wesige putha huttige putha uge amma wesi,shiranthi ekale ganikawa,modle.shirathige puke gatta kadenna minisu puke arala.

    • @notebookarcade6243
      @notebookarcade6243 2 ปีที่แล้ว +1

      Absolutely ❤️

    • @anuruddhasene5281
      @anuruddhasene5281 2 ปีที่แล้ว

      @@Devashrie1 0oooo0i90o for and Iooooiou090io9i99o09ii 90ooo9ouo9o00999 has four Xi

  • @shashikachamod3817
    @shashikachamod3817 2 ปีที่แล้ว +523

    Most underrated female singer in SL....you deserve much more Devashri

  • @lasantharodrigo5752
    @lasantharodrigo5752 2 ปีที่แล้ว +13

    I've heard millions of songs but never heard an Angel singing , until I heard Devashri. How wonderful Heaven must be with this type of entertainment around the clock.

  • @Smile19857
    @Smile19857 ปีที่แล้ว +19

    most beautiful angelic voice ..voice එක බාවනාවක් ❤

  • @thilinaniroshana2019
    @thilinaniroshana2019 2 ปีที่แล้ว +35

    මෙච්චර කාලෙකට මේ සිංදුව අහපු ලස්සනම විදිහ තමා මේ

  • @the_silentdude
    @the_silentdude 4 หลายเดือนก่อน +6

    අවුරුදු 24 ක මිත්‍රත්වයක්...
    8 වතාවක් කැමැත්ත අහලා ප්‍රතික්ෂේප වෙලා
    මිත්‍රත්වය නොකැඩී ඒ අස්සේ ආදරය දැකලා
    සැහෙන්න අමුතු කතාවක් අස්සේ
    අද බිලී සහ දෙව්ශ්‍රී අතිනත අරන්...
    ඔව්, මිත්‍රවරුනි...මිත්‍රත්වය හරිහැට් හඳුනාගත්...ආදරය එ තුළ දැකපු ආදරණීය කතාවක ආරම්භය එයයි... ❤

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 ปีที่แล้ว +7

    මාරම මාර ලස්සනයි. අහම්බෙන් දැක්කෙ u tube එකෙන්.

  • @sameeraperera8962
    @sameeraperera8962 2 ปีที่แล้ว +39

    Omg 🥹
    This is Classic 🖤🤍 and Devashrie’s voice 😍

  • @dasunthennakoon1563
    @dasunthennakoon1563 2 ปีที่แล้ว +21

    is this a voice or liquid Gold......................

  • @ThejanMendis
    @ThejanMendis ปีที่แล้ว +11

    Or God ..................................................... Best Wishers Devasri , from Australia.

  • @buddhimasandaruwan6995
    @buddhimasandaruwan6995 ปีที่แล้ว +10

    කොච්චර ඇහුවත් එපා වෙන්න නැ දෙයියනේ❤️❤🖤 පට්ට voice music feeling superb love this so much ❤❤️❤️🖤🖤🖤🧡💙

  • @isharikarunajeewa9670
    @isharikarunajeewa9670 ปีที่แล้ว +19

    Devashrie has an amazing voice very soothing. She definitely deserves more 😍❤

  • @chamikahettiarachchi5046
    @chamikahettiarachchi5046 ปีที่แล้ว +11

    She is world class. Beautiful voice. ❤ ❤

  • @tyronhermon3161
    @tyronhermon3161 2 ปีที่แล้ว +19

    Sri Lankan Singers and musicians are the best in the world. You ask me why?. Because every song is a storey and gently delivered by a GENTLE PEOPLE. That's until you provoke them unnecessarily!!!. GOD BLESS ALL SRILANKAN PEOPLE.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Kohe kothznana monawa thibbath mn ewa mage karaganne nimeshzyzkin , one second focuse all me

  • @rohanrajapakse4915
    @rohanrajapakse4915 ปีที่แล้ว +9

    Where is this angel comes from. One of the most talented female vocalists from Sri Lanka Devashrie we are with you and look forward for similar hits from your lovely voice

  • @fraserf454
    @fraserf454 2 ปีที่แล้ว +20

    Most certainly the best female vocalist in my view.
    Sadly don’t see much of her on socials. Cheers D.

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว +2

      You are very kind🙏🏽💓

    • @athulahemantha149
      @athulahemantha149 8 หลายเดือนก่อน

      🥰🥰🥰​@@Devashrie1

  • @shanikaperera5919
    @shanikaperera5919 วันที่ผ่านมา +1

    Beautiful melody ❤❤ beautifully sung👍💐💕

  • @kanishkaherath2850
    @kanishkaherath2850 10 หลายเดือนก่อน +5

    මේ voice එකයි සින්දුවයි දෙකම භාවනාවක් වගේ

  • @uditha4865
    @uditha4865 ปีที่แล้ว +8

    Have you ever seen an angel singing a song? This is it...

  • @judejayasinghe6929
    @judejayasinghe6929 2 ปีที่แล้ว +8

    Amazing voice and lovely blending
    God bless you devashri and 2 42 band♥️♥️♥️🙏🙏🙏

  • @rumeshfernando6264
    @rumeshfernando6264 2 ปีที่แล้ว +17

    මුල් ගායනයට❤❤ ,,,

  • @rozettefernando9122
    @rozettefernando9122 2 ปีที่แล้ว +13

    Hands down best female vocalist in Sri Lanka ❤❤ Devashrie #MyFav

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว +1

      You are too kind much love always 🥺🙏🏽💓

  • @ImNuwan
    @ImNuwan 2 ปีที่แล้ว +65

    Some songs are like diamonds... But with a little bit of remake... It's can turn in to a masterpiece... 2 forty 2 keep up the good work... Cheers

  • @eigochat
    @eigochat 2 ปีที่แล้ว +22

    Double stunned with the arrangements and the voice !!! Keep up SriLankans

  • @chamodisuraweera6579
    @chamodisuraweera6579 ปีที่แล้ว +7

    My gosh I listened to this so many times.. what a voice😍❤️I’m a freelance vocalist and I got the interest to try out to sing this song only after listening to this version 😍 amazing work Billy 👌🏻 and a brilliant voice devashri👌🏻😍❤️

  • @mithunidesilva8581
    @mithunidesilva8581 ปีที่แล้ว +12

    කලක පටන් අධිමාත්‍රාවෙන් රසවිඳිමින් සිටිමි ❤

  • @harryweejay7193
    @harryweejay7193 4 หลายเดือนก่อน +1

    no arguments!!! One of the best (if not the best) female voice/vocalist ever heard in Sri Lanka.. such a pleasant tone!!!!!!

  • @gunasep
    @gunasep ปีที่แล้ว +9

    What a voice. Please let her sing more songs for us to appreciate.

  • @rohanrajapakse4915
    @rohanrajapakse4915 2 ปีที่แล้ว +6

    Deashrie
    Where were you all this time? Excellent presentation and I hope you will do more of this type of presentation for us to enjoy life

  • @rakithajay6919
    @rakithajay6919 11 หลายเดือนก่อน +3

    MY GOD! The sound stage is amazing. Such beautiful immersive music. Heavenly !!!!

  • @dilrukshieguneratne5957
    @dilrukshieguneratne5957 ปีที่แล้ว +3

    Lovely voice n beautiful singing Devashrie!!!
    ඒ ලස්සන හඬ ඔයාට විතරක් ම පොදු එකක්.
    මම ඔයාටත් ඒ හඬටත් හරිම ආදරෙයි!

  • @TubeAN2008
    @TubeAN2008 2 ปีที่แล้ว +6

    One of The sweetest voices I heard in SL. Devashri ,, it was a superb job .and I would like to give my best regards to the post mixing Engineer who has done a great and fantastic job here.

  • @shaamweerasooriya3362
    @shaamweerasooriya3362 2 ปีที่แล้ว +4

    Most talented… Devashrie… she deserves more in the music industry…
    Thank you Billy for bringing her for the stage…

  • @pasanbimsara2411
    @pasanbimsara2411 ปีที่แล้ว +18

    One of the most underrated singers in the industry, she deserves more 🥹🫶💕

  • @iamknoxpresley
    @iamknoxpresley 2 ปีที่แล้ว +11

    ඇත්තටම මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ♥️♥️♥️

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว +1

      🙏🏽💓

  • @Akila9819
    @Akila9819 2 ปีที่แล้ว +23

    පිස්සුම voice එකක් sister❤️😍

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว

      So grateful🙏🏽💓

  • @ahmedhilmy539
    @ahmedhilmy539 2 ปีที่แล้ว +4

    What a voice,amazing,let god the Almighty protect her voice and give her long life,wealth and HAPPINESS.

  • @canadarailtracks9274
    @canadarailtracks9274 ปีที่แล้ว +11

    මේක නම් මාරම ලස්සනයි, කියල වැඩක් නෑ 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @rangagoonasekera1647
    @rangagoonasekera1647 ปีที่แล้ว +4

    Devashrie you hit it out of the park...every time I listen to this song you carry me to a different world with your magnetic voice...

  • @Nilambare1
    @Nilambare1 2 ปีที่แล้ว +16

    No words to express how beatiful this is. Simply brilliant, wonderful, so melodic. Singing is from heaven, guitar playing is superb and piano is so soothing. Overall a masterpiece. Should spread this to international audiences even though they may not understand the language. Spread this to India and the rest will be history

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว +1

      Grateful🙏🏽💓

    • @rohanrajapakse4915
      @rohanrajapakse4915 ปีที่แล้ว

      @@Devashrie1 sings this for all those who dropped them for no reason

  • @sangeethwijesuriya5121
    @sangeethwijesuriya5121 ปีที่แล้ว +10

    Wowwww ! Such a beautiful voice as well as the greatest feeling music work.aadarei aseemithawa ❤️❤️❤️🙏🙏🙏🙏

  • @donpathirana7804
    @donpathirana7804 2 ปีที่แล้ว +3

    Absolutely its was crazy !🙏🇱🇰👏🤝👍🇬🇧
    Most best and beauty video, well done everyone 👏👏👏👍🇬🇧🇱🇰

  • @colombopilot
    @colombopilot 2 ปีที่แล้ว +8

    Incredible voice, Always love the facial expressions of all the band members, what ever song they sing. keep it up 2forty2....

  • @Newage-m5b
    @Newage-m5b หลายเดือนก่อน +1

    Im so in love with this voice .

  • @potsplants3101
    @potsplants3101 ปีที่แล้ว +5

    මොනවා කියන්නද ?? පහුවෙලා අහන්න ලැබුනේ !! මාරයි බිලී සහ බෑන්ඩ් එකට ඒ ලයාන්විත කටහඬට !! ජයවේවා !!

  • @suneth647
    @suneth647 2 ปีที่แล้ว +17

    What a voice and combined to Billy's musical journey !!! Wow !!! 👌🏼👍🏼

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว +1

      Suneth much love and thanks🙏🏽💓

  • @nushanisandeepani9335
    @nushanisandeepani9335 หลายเดือนก่อน +3

    Exam stress hodtm thina welawka meka ahuwe meka marama lassanai ❤

  • @Imasha_Welivita
    @Imasha_Welivita 2 ปีที่แล้ว +62

    ලග ගෙදරක දාල තියෙනව ඇහිලා අහන්න ආවේ. ඇත්තටම ලස්සන voice එකක් 🥺💖

  • @roshanaharrison6002
    @roshanaharrison6002 ปีที่แล้ว +4

    I can just keep listening to her singing this beautiful song, over and over again thanks 💕

  • @DimuthBandara14
    @DimuthBandara14 2 ปีที่แล้ว +2

    Brilliant arrangements 242 brothers, I'm so addicted to this song. Thanks to original singer Mr keerthi Pasquel as well. God bless u all

  • @fletcherphilip8519
    @fletcherphilip8519 2 ปีที่แล้ว +5

    What... a rendition. Masterpiece to the core of the soul. Simply, brilliant my dear. God bless that voice of yours.

  • @Lifewelive7
    @Lifewelive7 ปีที่แล้ว +6

    You are so unique ..so simple and your voice is amazing .all the best .

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 8 หลายเดือนก่อน +1

    Looking forward to hear more and more beautiful sinhala songs from your sweet voice🌷🙏♥️

  • @kbhareti8752
    @kbhareti8752 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි. අහගන ඉන්න පුළුවන් පැය ගානක්. කටහඬ වාදනය එක්ක පුදුම විදියට සංකලනය වෙලා යනව. මම මේ ඉස්සෙල්ලම ඔයාගෙ සින්දුවක් ඇහුවමයි. හරිම සුමිහිරියි peaceful

  • @chuleedeera5998
    @chuleedeera5998 2 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සනම ලස්සන සින්දුවක්.......

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 2 ปีที่แล้ว +6

    Devashree, so beautiful and I am not surprised as I know your singing talent. May God bless you more and more 🙏 ❤️

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว

      So grateful 🙏🏽💓

  • @dinuwantharaka4205
    @dinuwantharaka4205 ปีที่แล้ว +1

    Cant believe, No words to say.. I have addicted to your voice.. I cant stop listning this song... Watched+Listned more than 100times.. Wish you all the best Ms. Devashri.

  • @gayathrijayasanka8096
    @gayathrijayasanka8096 ปีที่แล้ว +4

    Wow.. just amazing!!! I can't stop listening this again and again...what a heavenly voice...

  • @sennaamarasena1378
    @sennaamarasena1378 ปีที่แล้ว +2

    Beautiful singing. Lovely voice. Singing will touch our hearts for years to come.

  • @kulasirinanayakkara1909
    @kulasirinanayakkara1909 2 ปีที่แล้ว +6

    Very nicely singing and it enhanced the meaning of the song perfectly. The guitars provide extra icing to the nice cake, Thank you for the new presentation.

  • @jakereckerman4316
    @jakereckerman4316 ปีที่แล้ว +2

    Tha vocals on this are just next level!!!! And the backing by the band…. Just heavenly! ❤❤

  • @lalanava1
    @lalanava1 ปีที่แล้ว +3

    Very beautiful song. Superb voice 💗👏

  • @thilakdesilva1307
    @thilakdesilva1307 ปีที่แล้ว +2

    She sang the song beautifully.she hails from reputed family of Moratuwa and having so many talents.What a melodies voice.

  • @deepalsirisena1803
    @deepalsirisena1803 ปีที่แล้ว +9

    This is a beautiful cover. I've watched this clip and listened to this song many times. Devasri's voice , pitch is spot-on and soothing! Perfect mix of music by the band as well. Thank you!

  • @vasanthakottage2357
    @vasanthakottage2357 10 หลายเดือนก่อน +2

    What a voice and commitment you come to SL from England and singing for us. great appearance. keep going. Hi5 from Australia.

  • @සිත්තරාවී-ප9ඨ
    @සිත්තරාවී-ප9ඨ 2 ปีที่แล้ว +7

    රන් තරු පායන
    අහස බලාගන
    ඇයි ඔබ තව හිනහෙන්නේ ...
    මගේ හද දිනු ආදරය සොරාගෙන
    වෙනකෙකු නොවැ අද ඉන්නේ.. 😍❤️ beautiful voice 💜️❤️💜️

    • @manjulachandraratne2389
      @manjulachandraratne2389 ปีที่แล้ว +1

      Impressive

    • @manjulachandraratne2389
      @manjulachandraratne2389 ปีที่แล้ว +1

      So melodious keerthi... Superb blend of lyrics music, and voice. Excellent performance by the music group... Dynamics, expression, articulation, and great performance. Very soothing tone... Makes u live in the song for a while. Great kreerthi. Congratulations to all of u.. Enjoyed so so much... Can listen again and again.Thanks for giving this song to us..... ❤❤❤👍👍👍👏👏👏🌹🌹🌹

    • @moon.1111.
      @moon.1111. 2 หลายเดือนก่อน

      ❤​@@manjulachandraratne2389

  • @dilanrajinda481
    @dilanrajinda481 ปีที่แล้ว +1

    Bawanawak ..සුපිරි සිත සනසලන ඔබෙ හඩට ජෙසු පිහිටි ..තෙරුවන් සරණයි ...🙏

  • @danushkaroshan3259
    @danushkaroshan3259 ปีที่แล้ว +3

    nice female voice ❤.billy ,much love supperb harmony 🥰

  • @sheikaann7830
    @sheikaann7830 5 หลายเดือนก่อน +1

    Congratulations to Billy and Devashri as you enter into marriage today. May you grow old together making beautiful memories in life

  • @jeffreyrulach2478
    @jeffreyrulach2478 2 ปีที่แล้ว +3

    No words to express , It's wonderfully sang , nice work , great dicipline while singing & have given new life for this great song. Bless you for a wonderful career in music.

  • @kumudubandarage
    @kumudubandarage 2 ปีที่แล้ว +12

    That's a heavenly voice!

  • @ireshafernando224
    @ireshafernando224 ปีที่แล้ว +6

    Such a collaboration... Tune, voice, no words to express... Much love to all who took part in this masterpiece😍

  • @pavijinadasa3383
    @pavijinadasa3383 2 ปีที่แล้ว +4

    Waww the best cover version i ever heard for this beautiful song ❤❤❤❤Devashri's soulful voice adds heavenly touch to the song🌟🌟🌟🌟💐

  • @nethuliamaya4259
    @nethuliamaya4259 2 ปีที่แล้ว +10

    Amazing arrangements done by Billy and the team. Devashrie has a angelic voice of course.

  • @harshilakmal3707
    @harshilakmal3707 2 ปีที่แล้ว +12

    මේක නම් බාවනාවක් වගෙ ❤️❤️❤️❤️

  • @anushkadesilva1036
    @anushkadesilva1036 2 ปีที่แล้ว +4

    Absolutely beautiful. 2 of my favourite vocalists.... Kudos to the entire band!

  • @anomamahawanni8679
    @anomamahawanni8679 2 ปีที่แล้ว +2

    Very very sweet voice. After along time I've heard a song like this voice. God bless you and keep you darling. Sing some more songs nice to hear. Listening listening and never end .

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว

      🙏🏽💓

  • @dr.lochanafernando8615
    @dr.lochanafernando8615 11 หลายเดือนก่อน +7

    ඇය නම් "දේව-ශ්‍රී” ම තමයි.

  • @thushanperera7741
    @thushanperera7741 2 ปีที่แล้ว +2

    Wow
    World class
    Excellent all around
    Beautiful voice
    Exceptional music
    Well done

    • @Devashrie1
      @Devashrie1 2 ปีที่แล้ว

      🙏🏽💓

  • @shehandetissera9417
    @shehandetissera9417 2 ปีที่แล้ว +7

    Simply Awesome people......as Billy always says....cheers deavashie

    • @Team-2FORTY2
      @Team-2FORTY2  2 ปีที่แล้ว

      Yesss cheers🍾🍾🍾🍾❤

  • @maheshsamanala903
    @maheshsamanala903 2 ปีที่แล้ว +2

    Wooow woooow woooow......lovly.....god bless you all.....thank you .....nice gift