Eka atta..eyata Hasini wa bari una..e nisa Dan nesrawa allagena . Tani gemak Meka .Dan Ruwan .norosha ashanta kamathi nisa. Nesarawa Allan .ai Dan Hasini na ne .nathnam ashanta vote dunna second wada..Hasini next nisa. Ekage song eka hari nathi nisa Dan nesrawa allan
ඇයි අනේ තාම අමල්ව අයින් කරලා නැත්තේ වැඩසටහන බලන එකත් අප්‍රසන්නයි නේ ශිහාන්ව ඕනි කියන අය මේ පැත්තට කමෙන්ට් දහයක් දාගෙනයන්න ප්ලීස්😢❤❤❤❤❤
Aniwaryenma amai apa
අමල් පෙරේරා කියන්නේ සෘජුව කතා කරන මනුස්සයෙක් ඒ මනුස්සයා වැඩේ මනුස්සයට කරන්න එළඹලා පාඩුවේ ඉඳපල්ලා බං😂
Ow eka aththa sihan hitiyanam hodai
ඇයි ඒ වගෙ සාධාරණ කෙනෙක් අයින් කරන්නෙ😂 ඔයා යන්න ඊ ගාවට එන සීසන් එකට, 😂නිරෝෂ හැම සීසන් එකේම කලේ කුහක වැඩ හරිම කපටියි
සොරි අමල්ගේ පුටුවට
නේසර final ඉන්න ඕනි. ඒක හරි. ඒ වුණාට අද හොඳටම sing කරේ අශාන්.. ඒක අවිවාදයෙන් තොරව පිළිගන්න ඕනි 😌
අද ලස්සනටම සින් කරේ අශාන් කියන අය කෝ😊
😂😂
හරියට හරි
අනෙ mata me hiru star epa wela tiyenne
Ou ane
Aney asan paressamen jeysu pihitai
හෙට අශාන් යවමු අනිවා❤❤❤අමලා කියන්නේ කොහොමද නේසර hiru star කියලා අමලයි,hiru එකයි යටි ගේමක් ගහනෝ කියන අය කෝ🤨
Eka atta..eyata Hasini wa bari una..e nisa Dan nesrawa allagena . Tani gemak Meka .Dan Ruwan .norosha ashanta kamathi nisa. Nesarawa Allan .ai Dan Hasini na ne .nathnam ashanta vote dunna second wada..Hasini next nisa. Ekage song eka hari nathi nisa Dan nesrawa allan
Ow gemak
Me para nesara ta kirula denna innawada dannane
Aniwaren ehema ekak nam therenwa 😂
අශාන්ට වඩා නම් නේසර ගොඩක් හොදයි 😂😂 අශාන් කරන්නෙම ගෑනි වගේ සින්දු කියන එකනේ
නේසර ට අපිත් vote කලා .. ඒත් අන්තිම තප්පර 7 දී වගේ එක පාරට 77 වගේ ඉදන් 84 ට ගියේ කොහොමද කියන එක ප්‍රශ්නය ක් 👍.. බැරි වෙලා හරි අනිත් කෝච්ලා දෙන්නත් දුන්නා නම් 98 ක් යනවා .. අන්තිම ටික ගිය විදිහට සින්දුව තව තප්පර 10 ක් විතර ගියානම් 100 ත් ගහනවා 😂. රුක්ශාන් ට උන එකේ අනික උනේ මෙතන.. හිරු නම් ජරාවක් 🤌..
ඒක නම් ඇත්ත ✅
💯
Math baluwe anthima tike echchara wegen giye kohomad
Lakunu 7 i yanna thibbe ban nesara thama anika hodata sinduwa kiuwe man danna sangeetheta anuwa ashan kiyapu sinduwa madi anika ashan kiyanne ekama thale geetha ewa amaru na kiyanna
හිරුත් දක්ෂයා වෙනුවෙන් පෙනී ඉන්න ඇති....
අන්තිම මොහොතේ නේසරගෙ වෝට් එක ගිය වේගෙ දැක්ක අය කෝ.......😂
😂
😂
Ou ou 78 idan dada dada gala nagga ne😮
Ou 😂
Nesara gampaha ban lankawe wadima janagahane inna district eke 😂 anika ada hodatama kiuwe nesara math chamodta kamathi eth ada hodama nesara
අමල් අශාන්ට අකමැති එක අහන්න දෙයක් නෙවෙයි. ඕකා කුහකයා. ඒ කොල්ලට කරපු අසාධාරණයට අනිත් ජජස්ලා දෙන්නා අනෙක් තරග කරුවන්ට හිතලා මනාපය දෙන එක අහන්න දෙයක් නෙවෙයි. අද අශාන්ව පරද්දන්න ඕන නිසයි ඕකා නේසරට මනාපය දුන්නේ. නේසරත් final යන්න ඕනේ. ඒක මගේ පෞද්ගලික කැමැත්ත. නේසරට අමල්ගේ වැඩෙන් chance එකක් ආවා. අමල් ගිය සතියේ නේසරට මනාපය නොදුන් එකා අද කියනවා නේසරට කිරුළ ගන්න බලන් ඉන්නලු. අමල් මොනවගේ එකෙක්ද කියලා අපට තේරෙනවා. කමක් නෑ නේසරයි, අශානුයි දෙන්නම final යයි. අමල්ට ඕන උගේ එවුන් මුලින් යවලා වූ වැඩ්ඩා වෙන්න. නමුත් වූ දන්නේ ඌ දක්ෂ තරග කරුවෙකුට vote එක hold කරනකොට අනෙක් විනිශ්චය කරුවන් දෙදෙනා අමල්ගේ එකෙකුට hold කළොත් ලකුණු 14 අහිමි වෙනවා කියලා. තව දෙයක් මේ අවසාන තරග කරුවන් 6 දෙනා. මේ විනිශ්චය මණ්ඩලය නිසා තමයි මේ තරග කරුවන් 6 දෙනා අද අවසානය දක්වාම ඉන්නේ. නමුත් මෙයාලා තමාගේ තරග කරුවා වෙනුවෙන් පෙනී සිටිමින් අනෙකා hold කර ගන්නවා. අපි මෝඩයෝ නෙවෙයි. මෙයාලා මේකයි කරන්නේ. දක්ෂ රුක්ෂාන් කොල්ලා කපලා හසිනි ගෙනෙල්ලා අද හසිනිටවත් තිදෙනාගේ මනාපය නෑ. මේකයි ඇත්ත තත්වය. අමල්ගේ කුහකකම එකෙන් අපි හොදට දැක්කා.අද ඌ වැඩ්ඩා වගේ කියෙව්වාට. සයාගිගේ මනාප ටික නේසරට අරන් දීලා නේසරව දිනවන්න දැන් අමල්ට ඕනේ.ඌ පෞද්ගලික ව අශාන් ට අකමැති නිසා. ආදරණීය යාළුවනේ හෙට ticket එක අශාන් ට ලබාදෙමු.
ඌ පුද්ගලිකව අකමැතියි කියන්නෙ ඒ කොල්ලා දක්ශයි. ගිය සැරෙත් ඔය කුහකයගෙ කුහක වැඩ අපි දැක්කා
අමල් හිතෙ කුහක කම .හැදියාවක් නැතිකම.මර්වින් පෙරේරා මහත්තයටත් ලැජ්ජාවක්. ඒ මනුස්ස ජීවත්වල හිටියා නම් අමල්ට ඔලුව හිල් වෙන්න ලොකු ටොක්කක් අනිනව.අංදෙක යටටම යන්න.
Aniwaryan ashan ennama one
අනිවාර්යයෙන් අශාන් final ඉන්න ඕනෙ.අමල්ගෙ කෙනෙක් රන් අසුනෙ හිටියනම් නේසරට මනාපෙ අමල් දෙන්නෙ නැහැ.නේසර දක්ශයි .එයාත් final ඉන්නම ඕනෙ.නමුත් අශාන්ට දුන්නෙ නැත්තෙම කුහක කමට.රුක්ශාන් ව කපලා හසිනිව ගෙනාවා.මෙයාගෙ plan එකක් මේක.අද අශාන්ව යවන්නම ඕනෙ.ඉන්පසු චමෝද්,කුහකයට උන ගැනෙන්න ඕනෙ
අනිවාරෙන්ම චමෝද් final ඉන්නම ඕනේ්... කියලා කියන අය මේ පැත්තට..❤❤
❤😊
😊❤
Aniwrenma inna oone eya dinanakn api balan inne 😍😍
තව Final එකට යන්න බලාපොරොත්තු වෙන්නේ..
අශාන් 💥 , චමෝද් 💥 , ශිවන්ත 💥
@@pasindudilhara2990 aniwaren ❤❤❤❤
අනිවාර්යයෙන් ❤
ඔව්❤
Yes
අනිවා❤
මේක බලන්න ගත්තෙ නේසර කීව කොලොම්තොට අහලා. කීපාරක් ඒක ඇහුවද මතක නෑ. ඒතරම් ලස්සනයි. පට්ටම සතුටුයි අදනම්. ❤ final එක දවසට සර් අමරසිරි පීරිස් හෝ පන්ඩිත් අමරදේවයන්ගෙ ගැඹුරු හඬින් ඇහෙන ලස්සන ගීතයක් ඕන නේසරගෙ වොයිස් එකෙන්. ඔයවගේ බර හඬවල් හරිම සීමිතයි. නේසර ඒකෙන් හරියටම වැඩක් ගන්න ෆයිනල් එකේදි. අද ගීතය උනත් එච්චර සෙට් නෑ ඔය බර හඬින් ඕන කලින් කීවා වගේ විශිෂ්ටයින්ගෙ ගීත...❤
සුභාතියි රුක්ෂානුයි නැතුව හිරු ස්ටාර් වැඩක් නෑ කියන අය කෝ😢😢😢
අනිවාරෙන් ඒ දෙන්නා නැතුව Hirustar වැඩක් නෑ 😢
Ou eka aththa
අමල්ගෙ හසිනි , සිතුම් එලියට යායුතුයි 🖐️💔
Really ❤
Wadakma na😢
නේසර ජය❤ අමල්ට පුදුම ඇරියස් එකක් තිබ්බේ අශාන් එක්ක, හෙට අනිවා අශාන්ව යවමු... අශාන්ගෙ ෆෑන්ස්ලා නේසරව ට්‍රෝල් නොකර ඉමු, නේසර අනිවා ෆයිනල් ඉන්න ඕනම කෙනෙක්,
Ekenma❤❤❤
අනිවාර්යයෙන් ....අමල් අද අශාන් එක්ක මාර ඇටෑක් එකක්නේ ....හෙට අනිවාර්යයෙන් අශාන් යන්න ඕනි 👌🤟
එකනේ අමල් මාර ඇරියස් එකක්. මොකද අප්පා ඒ පව් අශාන් හොදටම සින් කරා 🥰🥰
හෙට අශාන්ව යාමු❤
Heta yavannama oni ashanva ❤
නේසරගෙ අන්තිම තප්පර 15දි වෝට් වැඩි කරා හරිම අගෙයි හිරු😂😂😂 අවුලක් නෑ නේසර කියන්නෙ සුපිරි වොයිස් එකක් තියෙන කොල්ලෙක්
Ubata pissuda nesara kiyanna supiri kollek❤❤
nesara meya sopping mall audition eken gatte win krnwannmi eka sure
Eka thamai harima agei😂
💯
Math balan hitiye thappara 7ta nagapu nagilla harima agei😂😂😂
අද ලස්සනම ගායනය අශාන් කපුගෙදර❤
දෙවනි ticket 1 අශාන් අයියාටත් තුන්වෙනි ticket 1 ශිවන්ත අයියටත් ලැබෙන්න ඕනෙ.ජේසු පිහිටයි
Shiwantha epaaaa...
Ou shiwantha aiyath inna oni
Aniwarenma
අද ගායනය අශාන්ම තමයි ලස්සනට ගායනා කරේ......🎉
78 ඉදල 84ට තත්පර 14න් ගියේ කොහොමද කියල කල්පනා කරන පුංච් පහේ මන්..🤔🤔 යකෝ එහෙම යෑමක් උසේන් බෝල්ට්වත් දිව්වෙ නෑ...හිරු Respect හොදේ..👊😉
රෙස්පෙට් නෙවේ බන්, අශාන්ට අසාදරනයක් කලේ 😔
ඔව් අනිවාරයෙන් අශාන්ට කපනවා හිරැ එකෙන්
@IshuwaLKSP-gz2pr ඒක තමයි brother මන් කිව්වෙ එහෙමත් වෝට් යනවද කියල..respect කිව්වෙ උපහාසයට..😃😃 අදම නේසරට කප් එක දුන්නනම් අමලයත් සතුටින්, හිරුත් සතුටින් මොකද එහෙම වෝට් ගන්න ඔතන අනිත් එකෙක්ට බෑ..තුනම ගත්තනම් 98%ක්..😆😆😆
උබ කොහොමත් පුන්චි පහේ කියලා තේරෙනව. Final එකේදි කොහොමත් 98,97වෙනවා bar එක ඒක අරුමයක් නෙවේ...ඉතින් උන් ටිකම තමා අදත් නේසරට vote කරේ..final එකේදිත් expert ලා අද කරාවගේ අශාන්ව බේරගන්න try නොකරොත් නේසරට හිරුස්ටාර් වෙන්න බැරිත් නැහැ
Final ඉන්න ඕන නේසර ...
අද තීරණය හරි..
expert ලගෙ විතරක් නෙවේ මිනිස්සුන්ගෙ හදවතට ගයන කෙනා තමා මේක win කරන්නේ
@B.Gamage රෙද්ද තමා බන් අන්තිම තප්පර 7 දි 6% යන්නෙ කොහොමද යකෝ 🤣🤣
නෙසර ඔයා තමා සුපිරි ඒ සිංදුව අහන්නම අවේ ❤❤
අශාන් අද දවසේ හොදටම ගායනා කලේ.. නමුත් නේසර අවසන් මහා තරගෙට ගියාට කිසිම අහිතක් නෑ හදවතින්ම සතුටුයි.. මොකද නේසර අවසාන මහා තරගේ බලාපොරොත්තු වුනා.. ❤️😌
සුභ පැතුම් කොල්ලෝ 😍❤️
❤
Amala thamai irisiya kale wote nodi amalge ilaga kapilla ashan padi amala
Ow ashan tamai hodama gayana. Amal irisiyawata kapuwa
අනිවාර්යයෙන් ම ..නේසර
ශිවන්ත
අශාන් පයිනල් ඉන්න ඕන
අද හොඳටම ගායනා කලේ අශාන්. හදවතට දැනෙන ලයාන්විත හඬ ඔයා තමයි හිරුස්ටාර් ❤️❤️❤️නේසර ආකර්ශනීය ගැඹුරු හඬ ඔයාටත්, විශිෂ්ට හැකියාවන්ගෙන් ප්‍රගුණ මිරිහි හඬක් හිමි ශිවන්ත ඔයාටත් මම හරිම කැමතියි ❤️❤️❤️
අනිවා ශිවා final යන්න ඔනේ පට්ටම වැඩ්ඩෙක්❤❤❤❤❤❤
අද දිනවමු..❤🙏🌹
අවසන් රාතියේ ඉන්නම ඕනී චරිතයක් චමොත් ඔයාලගේ වටිනා වොට් ඒක එයාට දෙමු අද 🥺❤️🎉😊
😢😢😢😢 ow ane අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
❤️ අශාන් අයියේ ඔයාට සුබ පැතුම් එක් කරමි ඉදිරියටම යන්න හැකිය ලැබේවා! තෙරුවන් සරණයි! ඔයාට🌹❤️❤️
නේසර සුපිරි කොහොමත් අන්තිම ඉන්නම ඔනි කොල්ලෙක්.ඒ හඩ🙃🙃 මාරයි❤❤
මට නම් හිරුස්ටර් ආශාන් කපුගෙදර හිරුස්ටර් වුනත් නොවුනත්.ජය වේවා මල්ලී.❤️❤️
Ow Ashanta vote karanna. Eyatamai hamadama hodata gaysna kale
අනිවාර්යයෙන්ම අශාන් තමයි හිරු ස්ටාර්
❤❤❤❤❤❤❤❤
aniwaren ashan tham❤
අනිවාර්යයෙන්ම ❤🎉
අශාන් final යනවා...අද කැපුනට පොඩි සතුටක් තියෙනවා හෙටත් සිංදු වක් අහන්න ලැබෙනවනේ කියලා සතුටකුත් තියෙන අයකෝ...
Ow ehema positive hithamu 😊. Thawa sinduwak ahanna labenawane
Eth hiru eken nesarata thana dila ඉවරයි ne.hiru eke ragapannat nesara i sayaiaranne. A nisa unta thana
Matath e nisa kapeddi sathutak awa... hetath sinduwak ahanna puluwanne❤
Ada vote karamu ashanta
Mamath ehema hithuwa❤
Congratulations මල්ලි..❤ නේසර නැති අවසන් මහා තරගයක් මොකටද.. ඔයා අනිවාර්යයෙන් final ඉන්නම ඕන කෙනෙක්❤අද live එක වෙලේ සිංදුව ඇහිල්ල කෙසේ වෙතත් ලකුනු යන දිහා තමා මන් බලන් හිටියේ.. අවසානේ ඔයා දිනපු වෙලේ අපේ පවුලේ හැමෝම අත්පුඩි ගැහුවා සතුටට😁❤ මන් ඔයාගේ සිංදු live එකෙන් පස්සෙ ආයේ ආයේ අහනවා..❤ නේසරගෙ සින්දුවක් එකම එක සැරයක් නිවී සැනසිල්ලේ අහලා බලන්න..Sure ඔයා නතර වෙන්නෙ එයාගේ සිංදු සේරම අහලා.. ඇහුවට ඇහුවට එපා වෙන්නෙ නෑ.. මන් දැන් සිංදු කියලා අහන්නේ නේසර මල්ලි කියපු සිංදු විතරද මන්දා.. මන් කවදාවත් අහල තිබ්බෙ නැති පරන සිංදු ගොඩකට ආසා උනේ නේසර හින්දා.. ඒ සිංදුත් කටපාඩම් දැන් අහල අහලම.. ඉතින් ඔයා නැති අවසාන මහා තරගෙ මොකටද වගේම ඔයාට හම්බෙන්නෙ නැති හිරු කිරුලෙන් වැඩේ මොකද්ද ? ඔයා තමයි හිරුස්ටාර් වෙන්න නියම සුදුස්සා..❤😊
අශාන් දිනුවේ නැහැයි කියලා නේසරව troll කරන්න කිසිම හේතුවක් නැහැ...අශාන් ,නේසර දෙන්නම Vibe දෙකක අති දක්ෂයෝ.....හෙට දවස අශාන්ගේ.. අනිවාර්යෙන්ම Final ඉන්න ඕනි අය මේ..දවස නෙවෙයි වැදගත්..
අශාන්ගෙ තව සින්දුවක් හෙට අහන්න පුලුවන් එකට සතුටුයි❤❤❤.ඒත් නියම දක්ෂයාට නියම වෙලාවට අවස්ථාව ලැබුනෙ නැති එක දුකයි.හිරැගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ🤨😡 😢😢
Nesara , Ashan, Shivantha, Chamod අන්තිම 4ට ඉන්න ඕන
අනිවාර්යයෙන් .........අනිවාර්යයෙන්
අමල් නෙසරාව ඉදිරියට යැව්වේ නෙසරට ඇති ආදරේට නෙමේ, ආශානව කපන්න, අනෙක, ඔක්කොම vote කරා නම් නෙසරාගේ ප්‍රතිසතය 98%ක් වෙනවා සාමාන්යෙන් එහෙම වෙන් නැනේ, උපරිම 93ක් 94ක් වගේ එන්නේ, අනෙක, අමල් ට ඕනේ කෙනෙක්ට vote නොකර ඉන්න පුළුවන්, නිරෝෂා හා රුවන් vote නොකර හිටපුහම හරියට එයාලට හින්ට් ගහනවා, අමල්ට ඕනේ දක්ෂයෙක් ඉදිරියට යවන්න නෙමේ, තරගකරුවන්ගෙන් පලි ගන්න 👍
සුභ පැතුම් නේසර මල්ලි ❤🎉
දැන් ඉතුරු වෙලා ඉන්නේ Chamod ,Ashan ,Shiwantha .
ඊලග වට වලදී හොදට sing කරන්න.
All the best ❤❤❤❤🎉
සුභාති. රුක්ශාන් දෙන්නා හිටියනම් නියම තරගයක් බලන්න තිබ්බා. ඉන්න ඕනි ඒ දෙන්නා.
හිතේ හිටපු එක්කෙනෙක් අද finale ගියා congratulations Nesara!! ❤️ ...තව තුනක් ඉන්නවා බොලව් ...ශිවන්ත ,අශාන්, චමෝද් fighting... 🌻😴
අනිවාරෙන්
ඇත්ත..අද ශිවන්ත හෝ අශාන්
Wow❤ .nesara.පුතාජයවෙිවා.මගෙත්.මතය.කිරුළ .අයිති.කාරයා.ඔබයි.රත්තරන්.පුතේ තෙරුන් සරනයි ජේසු පිහිටයි cyprus .සිට
නේසර දක්ශයි සුබ පතනවා.එත් අද හරිම අසාදාරනයක් කලේ හදවත් වලට දැනෙන්නම ඒ ගිතය කිසිම අනු කරනයකින් තොරවම ලස්සනට ගායන කරේ අශන් 🥹😳
මේ පාරනම් හොඳම කෙනාට කිරුළ දෙන්න..ගිය පාර season එකේ සහන් ප්‍රබුද්ධට කරපු දේනම් වෙන්න දෙන්න එප....ඇත්තටම අද හොඳටම ගායනා කළේ අශාන්....💪
මට දැන් මේ වැඩසටහනක් එක්තරා ටෙලි ඩ්‍රාමා එකක් වගේ ඒගොල්ලෝ රඟපානවා අපි බලනවා
නේසරට ticket ලැබීම සාදාරනයි රුවන් ඕයාවත් ශිවන්තට ලස්සන ගීතයක් තෝරා දෙන්න අද චමෝද්ගෙත් ගීත තෝරාගැනීම තමයි පරස්නය උනේ ඔයාලට ඉදිරියට යන්න සුභපැතුම් ❤❤❤❤
අශාන් මල්ලී ඔය කවුරු මොනවා කීවත් ඔයා තමයි හදවතට ගයන්නේ, ඔයා තමයි hirustar ❤
අනිවාර්යයෙන්ම
Ow. Amal ashanta kamathi na. Me ammal pissa tamai ashanwa mewa karanne. Karunakarala janatawa terum ganna..
Aniwaryenma
@@amalichathurangani9407yes that’s why he voted for Nesara
අසාන් කපුගෙදරට මගේ මනාපය🎉
අද ටිකට් ෆිනාලී යන්න ඕනා අශාන් කපුගෙදර, ඒක තමා හරි මතේ තීරණය, අමල්ට ඕනා උනේ අශාන් කපලා, වෙන ඕන එකෙක් ගියාට කමන්නෑ කියන තීරණයේ ඉන්න, අනික් ජජ්ලා දෙන්නගෙන් පලිගන්න, අමල් හැමදාම ලොකුපොර වෙන්න දගලන එක තමා ඔතන කරන්නේ,,,,🖐️🖐️🖐️
ඔව් තමන්ගෙ team එකෙ උන් දෙන්න යවාගන්න බැරි උනාම නේසරව බොරුවට උඩ තිබ්බා .. අශාන්, ශිවන්ත finale යනවට අමල් බයයි චමෝද් hiru star කරගන්න බැරි වෙයි කියල. හැබැයි අද නේසර දිනුවට සතුටුයි. හෙට අනිවාරෙන් අශාන් යන්න ඕන🥺♥️
අමල් හැමෝම බයකරන් ඉන්නේ.කුහකයා😂
Oka tamai ruksan kale amal
හරියට හරි
හරියට හරි
අදත් වෝට් තුනම ගන්න බැරිනන් මුන් මෙච්චර දුර කොහොම ආවද කියල හිතාගන්න බෑ කොච්චර හොද එව්න් කැපුනද අපරාදෙ😊
ඇත්ත ෆයිනල් ඇවිල්ලත්
කෝච්ලගෙ වෝට් ගන්න බැරි නම් එයාලගෙ මොන දක්ශකමටද ඉදිරියට ආවේ.
අෂාන් තමයි අද හොදටම sing කලේ..❤❤
නිරොශා මිස් ගෙ තෙරිම හරි අද නම් දැනෙන්න සින්දු කිඋවෙ අශාන් කපුගෙදර
අශාන්....වෙනම level එකක්....අපේ කාලෙට හරියන්නේ.... අශේන්....❤❤❤❤🎉🎉
රුක්ෂාන් කියන්නේ අන්තිම වටයටත් ඉන්න ඕනේ එක්කෙනෙක් එයා නැතුව වැඩක් නෑ😢😢
අමල්ගෙ හසිනි හා සිතුම් එලියට යා යුතුමයි 💔🖐️
ඔයාලා එකගද එහෙම වෙනවාට ?????
👍👍
අනිවාර්යයෙන් 😂😂
Aniwa
සිතුම් දක්ශ කොල්ලෙක් නේද යලුවනේ
Aniwaren
නේසර සුබ පැතුම් ඔයාට.🏆️.
හැමදාමත් ඔයාගෙ අම්මා ඔයා එක්කම තරගෙ 💪ඉන්නවා දැක්කා.ආදරනීය අම්මා කෙනෙක්.
නේසර ගිය එකට සතුටුයි ...හැබැයි හෙට අශාන්ට යන්න බැරි වුනොත් ආය හිරුස්ටාර් බලන්නේ නෑ
Yes
අනිවාර්යයෙන්ම දෙපාරක් ඇහුවා අශාන්ගෙ සිංදුව අසාදාරනමයි කරන්නේ මුං
ආය ඉතින් බලන්න එකක් නෑ දැන් ඉවරයිනෙ..... ඉතුරු ටිකත් බලන්න. සිතුම්ටයි හෂිනිටයි ticket දෙක හම්බ උනාම ලංකාවත් එපාවෙයි....
අශාන් ගොඩක් දක්ශයි...එයාට තමයි කිරුළ මේ පාර ලැබෙන්න ඕන..යටිකූට්ටු වැඩක් දාලා හිරු මේ කොල්ලව කපලා දායි..හිරු ගැන අපි දන්නවනෙ..ගැහුවොත් යටින් ගේම් නම් හිරු
👍
❤️ ශිවන්ත අයියේ ඔයාට සුබ පැතුම් එක් කරමි ඉදිරියටම යන්න හැකියාව ලැබේවා! තෙරුවන් සරණයි! ඔයාට 🌹❤️❤️
ඔය කව්රු තේරුවත් වැඩක් නෑ හිරු ස්ටාර් රුක්ෂාන් 100% ගහපු එකම කොල්ලා ❤❤❤
❤️❤️❤️❤️❤️❤️❤️අශාන් හිරුස්ටාර් වේවා තෙරුවන් සරණයි ❤️❤️❤️❤️cyprus ❤❤
අශාන් කපුගෙදර කොච්චර ඇහුවත් එපා වෙන්නෙති සිත නිවන හඩක් හිරු ස්ටාර් ඔයා තමයී සහෝදරයා ජයෙන් ජය වෙන්න ඕනි
හදවතට දැනෙන්න ගායනා කරන්න පුළුවන් ලස්සන හඬක් ඔයාට තියෙන්නේ ඔයා අවසන් මහා තරඟයේ සිටිය යුතුමයි අෂාන්
අමල්ගෙ බලු කම හොදටම පෙන්නපු දවසක් අශාන් තමා අද සුපිරිම ❤❤❤ නෙසරගෙ score එක තප්පර 5 ක් තියෙද්දි ලකුනු 4ක් හම්බවෙනවා එවා තමා හිරු එකෙ ලොජික් එක මෙවා බලන අපට ගහන්න ඔනා හිරුස්ටා නිවෙ මෙක හොරුස්ටා ගිය සතියෙ රුක්ෂාන්ට කරපු දෙ මුලු මහත් ලොකයම දැක්කානෙ
අද හොදම ගායනය අශාන්ගේ...නමුත් නේසර දිනපු එකට කිසිම දුකක් නෑ..මොකද
නේසර
අශාන්
චමෝද්
ශිවන්ත
Final ඉන්නම ඕනේ...❤
තප්පර 20ට 70 ඉදන් එකපාරටම 84ට ගිය එක ගැන මොකද හිතෙන්නෙ?? 🙂 කලින් වටවල අපි ඒ තප්පර 20ට 80ක ඉදන් 82ට යනකනුත් කොච්චර බයෙන්ද බලන් ඉන්නෙ.අද කොහොමද එකපාරටම එච්චර ලොකු ගානක් ආවෙ පොඩි වෙලාවකින් 🙂
@@chathu-ruuhi eka gna hithann deyk nne bn eka gya sthye dakkne mokda une kiyala
ඒ ගැන කතා නොකර ඉමු..ගිය සතියේ ඒ උනේ තාක්ෂණික දෝශයක් අද එහෙම නෙවේ😁😁
උගෙ අප්පගේ තාක්ෂණේ😂@@chathu-ruuhi
@@chathu-ruuhi එහෙම තමය් අනේ කට්ටිය vote දෙනව වැඩි උනාම එහෙම වෙන්න බැරිද...
Finale දවසටත් බල්න්නකො ඔය bar එක ඔය වගේම 97ට 98ට නගිනවා...
එදා රුක්ශාන්ගෙ එකනම් තාක්ෂණික දෝශයක් තමා මොකද අමල් නොදී 100පිරෙන්න බෑනෙ..
ඒත් අද එහෙම දෙයක් නෙවේ උනේ
මගෙත් කැමැත්ත
අමල්ට Trackඅවුල් ගිහින් 😂😂😂 අශාන් super🎉🎉
අද තරගයේ දක්ශයෙක්ට තැන ලැබුනා.😊 ඇත්තටම සතුටුයි මල්ලි.. ඔයා මේ වෙනකන් හිරුස්ටාර් එකේ කියපු සින්දු තමා මන් හැමවෙලේම අහන්නෙ.. ඒවා මාර ලස්සනයි . ඇහුවට ඇහුවට එපා වෙන්නෙ නෑ.. කවදාවත් දැකලා කතාකරලා නැති උනත් අපේ පැත්තෙ නොවුනත් ඔයා දිනද්දි අපේ පව්ලේ හැමෝම ගොඩක් සතුටු උනා.. හරියට අපේ පව්ලේ කෙනෙක් දිනුවා වගේ දැනුනේ..ඔයා තමා මේ පාර හිරුස්ටාර්. congratulations මල්ලි. ඔයාගේ සින්දු අහන්න පටන් ගත්තාම ඒක නතර කරගන්න බෑ ආයේ ආයේ අහන්න හිතෙනවා. හැමදාම නේසරගෙ සින්දු අහන එක මට දැන් පුරුද්දක් වෙලා එකම සින්දුව දහ පාරට වඩා අහල ඇති...🥺❤❤❤🎉
Siravata❤
Owane
මමත්... අපේ ගෙදරත් ❤❤❤ same 😊 මම නේසරට වෝට් කරන්න පටන් ගත්තේ එදා shopping mall එකේ පලවෙනි song 🎶 එක දවසේ ඉදන්මයි, එදා ඉදලම මේ මල්ලා දිනන්නම ඕනේ කියන තැන හිටියේ ❤❤🎉🎉
Yes, I also.😊
Same here 🎉
ඇත්ත කියන්නේ මං රුක්ෂාන් තමයි රන්හසුන අයිති, පව් එයාව අයින් කරා, වැඩක් නෑ ආය බලලා වැඩක් නෑ 🥺🥺
අමල් නේසර win කරනවට කැමති නෑ 😂 අද අමල් කරෙ බොරුව. තමන්ගෙ එක්කෙනෙක් එතන අශාන් වෙනුවට golden seat එකෙ හිටියනම් නේසර කොච්චර හොදට කිව්වත් නේසරව කපනව 😂
Ow ow okage thiyenne balu ජාන
අමල් කපටියා. නරියා වගේ ඉන්නේ😂
ඒකනම් ඇත්ත.කුහකයා. හෙට අශාන්ව යවන්න ඕනෙ
Anivaryenme
මටත්හිතෙනවා..
නේසර අනිවාර්යයෙන්ම යන්න ඕනි. 🎉❤ අශාන්ව අද යවමු. නේසර ඇත්තටම මාර වැඩ්ඩෙක් වයසට නෙමේ වෝයිස් එක පොඩ්ඩගෙ😊😊
අශාන් තමයි අදනම් හොදටම sing කරේ❤❤ නෙසරත් අනිවා finel ඉන්න ඔනමයි
අමල් මොනා කීවත් එයාගේ කුහක වෝට් එක නොදුන්නත් ජනතාව විසින් තෝරාගත් ගායකයා අශාන් කපුගෙදර ජනතාව කොච්චර වෝට් කරත් හිරු එකේ වෝට් බාර මහත්වරු අමල් ට අදිනෝ. මොන සෙල්ලම් කවුරු කරත් ජනතාව විසින් තෝරාගත් hiru star season 4 එකේ ගායකයෝ දෙන්නයි (❤❤❤අශාන් කපුගෙදර ,❤❤❤රුක්ශාන් )
අද ලස්සනටම ගායනා කරේ අෂාන්
අපේ හිරුස්ටා අශාන් ❤❤❤ ඉතිං මල්ලියෝ ඔයා දිනලා ඉවරයි
නේසරට 98% ක් එනවා තුන්දෙනාම දුන්නනම්. එහෙම වෙන්න පුලුවන්ද. නේසර final ඉන්නෝනි තමයි. ඒත් ඒකනම් ටිකක් හිතාගන්න අමාරුයි 🙃
අශාන් තමයි දක්ෂ...හැබැයි හෙටත් අශාන්ගෙ සිංදුවක් අහන්න පුලුවන් එක ගැන පොඩි සතුටක් තියේ..අශාන්ගෙ සිංදුව අහන්නමයි ආසාවෙන් බලන් ඉන්නෙ...මේකෙන් පස්සෙ එයාගෙම සිංදු සෙට් එකක් අහන්න පට්ට ආසයි❤
අශාන් හෙට දිනනවා ❤❤
හැමෝම තමන්ගෙ team වලට අදිනවා. නිරෝශා , රුවන් අශාන්ට අදිනවා. රුවන් සර් profile එකේ කිව්වා එයාගෙ hiru star ashan කියලා. රුවන් සර්වත් දක්ෂ චමෝද් පැත්තෙ ඉන්නෙ නෑ. ලයාන්විත හඩ මිනිස්සු අතර ඉදි. ඒත් දක්ෂයන්‍ට තැනක් ඕනෙනෙ. නේසර චමෝද් ❤
අනිවාර්යයෙන්ම අශාන් අයියා ඉන්නම ඕනී🌹 ❤️❤️❤️
සුදුස්සාට සුදුසු තැන නියෙමෙට දෙනවා ගිය සතියෙ දැක්කා අපි😅
මම නම් තෝරලා ඉවරයි හිරු ස්ටාර්
අසාන් කපු ගෙදර තමයි ❤❤❤❤
100% 👑👈 එවුත් රිනොට ඕන එකා තමයි යන්නේ 🤣
Matha ehamai ashan thamai hiru star
Ou asahan thami
නේසර පුතා ස්ටේජ් එකෙ හිටගන්නෙත් කේශරයෙක් වගෙ .අපි කිරුළ ගමු .නේද පුතා ඔයාට සති 2ක් තියෙන නිසා ජනතාව කැමති හොඳ සින්දුවක් හොදටම පුහුණු වෙන්න ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 👑🌟👍💕
අද අශාන්ගෙ සින්දුව මාරම ලස්සනයි 🥹♥️🙌 අද හොදටම sing කලේ එයා කියල කන් ඇහෙන ඕන කෙනෙක්ට්ට තේරෙනවා 😩🏆
අමල් දැන් වයසයි ඇහෙනව අඩුයි😪😪😪🤭
Aruta kan ahenne na 😂😂😂. Gothaya
Yes this is true. This is the first time he sang better than everyone else. This whole thing is fake!!!
Ashan❤
Ashan niyamai
මේ මගුලට උඩ දාගෙන වෝට් කරන උන් නම් අමු ගවයෝ...😂😂😂
අමල් අශාන්ට කියනවා එකම ආරේ ගීත කියනවා කියලා..හසිනි චන්ද්‍රලේඛා,ඉන්ද්‍රානි ලගෙ එකම Tyoe එකේ යන සිංදු කියනකොට හොදයි, ලස්සනයි.. අද හසිනිට වෝට් එක නොදී බොරුවට රගපානවා හොද එකා වගේ 🤣💔
එක ඇත්ත ඒක ඒක රගපෑමක් හිරු එකෙන් පිටපත 😂
🤣🤣
😂
👍😂
Munge drama
අශාන් පුතේ ඔය තමයි හදවතට දැනුනු කෙනා නිරෝෂා. රුවන් හරි. එහෙත් නෙසර පුතා terunata කැමති අපි. සාධාරණයි අද.
අද නේසර දිනුව එකට ගොඩක් සතුටුයි ❤ ඒත් අද උනෙ බොරුවක්.. අශාන්ව කපයි කියල බයයි 😐 නේසර වගේම අශාන් නුත් යන්න ඕනි 🥹😒
ඔව් අන්තිම තත්පර ටිකෙ එච්චර ඉක්මනට වෝට් බාර් එක කොහොමත් යන්න විදිහක් නැහැ. මේව බලන අපිට ගහන්න ඕනි
අද රුක්ශාන් හිටියානන් එයානෙ ෆයිනල් ඉස්සෙල්ලාම යන්නෙ❤
අශාන් , චමෝද් , ශිවන්ත ඉදිරියට යවමු....
හොදම හතර දෙනා නේසර, ruක්ෂාන්, චමෝද්, සුභාති
අශාන් තමයි හදවතේ ගායකයා.... ඒවගේ අයට කොහොමත් කැපිලි තමයි.... එත් කවදාවත් වරද්දන්න බෑ.... අශාන් දිනලා ඉවරයි.......
අනිවාර්යයෙන්ම රැක්ෂාන් මේතන ඉන්න ඔනම කේනේක්❤❤❤❤
අද අශාන්ට උනෙත් රුක්ෂාන්ට උන දේම තමයි.අශාන් තමයි හිරුස්ටර්💐
👍
Nice sång ❤NESARA god bless putha🎉🎉🎉🎉🎉
හිරු ස්ටාර් එකට Respect
අන්තිම තත්පර 14 න් නේසරව උඩට යැව්වාට
අශාන් තමයි hiru star
ඇයි අනෙ තෙරෙන්නෙ නැද්ද නේසර දක්ශයි එත් අද දවස අශාන්ගෙ එත් එහෙම දෙන්න බැනෙ නෙසර සයාගිගෙ යාලුවානෙ.එකනෙ අමල් උඩ ගියෙ
Ow
හරිම ආසාදරනයී ..මුන් එකෙක්වත් හරියට වෝට් එකක් දෙන්නෙ නෑ...බලන්නත් එපා වෙනවා😂
නේසරට තියෙන්නෙ අමරසිරි පීරිස්ගෙ වොයිස් ❤❤ මරු
රුක්ෂාන් අද යන්න තිබුනා පවු
අමල් නම් මාරම කැ# වැඩ කරන්නෙ අශාන් පුතෙ ඔයාට ජයෙන් ජයම වෙවා බුදුසරනයි දෙවියන්ගෙ පිහිටයි ජෙසු පිහිටයි ❤❤❤
අද නේසර තමා හොදටම ගායනා කලේ ඒක අනිවාර්යයෙන් පිලිගන්න වෙනවා ❤❤❤❤
අශාන්ට ලස්සන සින්දුවක් තියෙනව
" ඇරයුම්පතක් මා සුරතේ තනිවී" කියන ගීතය . හෙට කියන්න ඔයා අනිවා දිනනව 🎉
රුක්ශාන් හිටියනම් අද ඉස්සරලම යන්නෙ final එයා
රුක්ශාන් නැති අඩුව හොදටම පෙනුනා 😢 හොර ස්ටාර්
අපේ හිරු ස්ටාර් රුක්ශාන් ❤
Aniwm. Rukshan tmi ape හිරු star❤❤❤❤❤
Ekanm aththa eka mara widihata danuna,krnna deyak nathi nisa innwa misak aththtama eyata una asadaraneta mara dukai,kisima tharaga karuwekta ee wage asadaranayaknm wenna epa deiyane,hasini inne koi mattameda kiyala ada hodatama oppu una,eth eya nisa final yanna hitiya rukshan ada audience eke blan innwa,mewa kata kiynnada😢😢😢
කියල වැඩක් නෑ අප්ප
ඉස්සර වගේ දැන් ඔය හොර ස්ටාර් බලන්නෙ නෑ 😂බොරුවනෙ තියෙන්නෙ
රුක්ශාන්ට දැනටමත් shows එනව හිරු ස්ටාර් වෙන කෙනාට වඩා එයා ඉදිරියෙන් ඉන්නව දැන් ❤
Neshara❤පුතා අපි සතුටින්. හෙටත් මේ ගමන යමු
අශාන් ඔයා තමයි හිරු ස්ටා❤❤❤
අද දවසේ හොදම ගායනය අශාන්ගෙ...❤❤
අනේ ඉතින් හරියට හිරු ස්ටාර් තිබ්බා නම් අද ticket to finale යන්නේ නේසර, සුභාති, චමෝද්, රුක්ෂාන් ❤❤❤❤❤
Aniwaren❤❤❤
ඇයි සයාගි🥹🥹🥹
ඔව්..
රුක්ෂාන් නැතුව මොන හිරු ස්ටාර් ද 🥹🥲
Aniva, mu JEPPAIYEK
චමෝද් ඔයා ඉන්නවා අනිවාර්යයෙන් ෆයිනල් අද ගේම් එක ගහන්න ❤
😂
උනුසුම් සුබ පැතුම් නේසර ... ජයම වේවා මගේ එකා මගේම වයසේ කොල්ලේක් ජයම වේවා ..අමල් සර් ආදරේයි ..❤❤❤❤❤
Nodakin amalata adare mokada yaku
Yako mama මිනිස්සුන්ට respect කරන අවංක kollek uba තරහ wunata mata karanna deyak na mama ආදරෙයි respect @@sunethraceylon479
අමල් ස්‍රර් නිසා අපේ නේසර ජය ගත්තා thank you
😂😂😂
Amalata adare ekek 😂😂😂