Me Kandulu Thotupalai |මේ කඳුළු තොටුපලයි | Chandana Liyanarachchi & Subhani Harshani |Hiru Unplugged

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2020
  • Me Kandulu Thotupalai | මේ කඳුළු තොටුපලයි | Chandana Liyanarachchi & Subhani Harshani | Hiru Unplugged
    #Me_Kandulu_Thotupalai #මේ_කඳුළු_තොටුපලයි #Chandana_Liyanarachchi&Subhani_Harshani #Hiru_Unplugged

ความคิดเห็น • 576

  • @upalibandaraweerasekara2984
    @upalibandaraweerasekara2984 3 ปีที่แล้ว +1

    මෙම ගිතය රචනා කළේ මම.මම උපාලි බණ්ඩාර වීරසේකර.මම මේ ගිතයේ පද රචනය සකුන්ත ජයවර්ධන කියන එක නිවරදි කර මගේ නම යොදන්න කියලා සියලුම නාළිකාවලට දන්වා තිබුණා.පුවත්පත් සාකාච්ඡා විශේෂාංගවල මම ගිතය ලියන්න වු නිමිත්ත පමණක් නොව කපුගේ මහතා සමගඑක්ව ලියු හැටි පවා ම කියලා තියෙනවා.කරුණාකර නිවරදි කරන්න.

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 3 ปีที่แล้ว +148

    ඇත්තටම මේ තනුව කපුගේ ශූරීන්ගේ කියලා දැනගත්තේ දැන්. හිතාගන්නවත් බැහැ.

  • @nadeesharanathunga234

    චාමරගෙ මේ සිංදුවට ලස්සනම වර්ශන් එකක් දුන්න දක්ශ බටනලා වාදකයෙක් සරිත් සුරිත් ට ඉන්නව....ප්‍රසංග කලාවත් ක්ලැසික් විදියට හැන්ඩ්ල් කරන්න පුලුවන් බව මේ සිංදුවෙන් ලස්සනට පෙන්නනව.....බලන්න...චාමරගෙ ඇක්ශන් වලින් පේනව...මියුසික් ගැන ඔහුට ඇති සෑහීම.......වාදකයින් ගැන....

  • @vishakamahanama3684
    @vishakamahanama3684 3 ปีที่แล้ว +146

    චන්දන ලියනආරච්චි මම ආසම කරන ගායකයෙක්....😍 ඒ කට හඩ අහන් ඉන්න ආසයි. ඒ වගේම තමයි සුභානි හර්ෂනී ත්... මේ සිංදුවත්ටත් මම මාරම කැමතී...❤️💥👍

  • @chammikaadikari9008
    @chammikaadikari9008 3 ปีที่แล้ว +161

    මේ ගිිත සදාකාලිකයි ඔබ දෙපලට සුබ පැතුම් බුදු සරනයි ♥️♥️

  • @SLMusicSeries
    @SLMusicSeries 3 ปีที่แล้ว +62

    ⁣කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ

  • @plusplusmind
    @plusplusmind 2 ปีที่แล้ว +6

    මේ ගීතය ගුණදාස කපුගේ සංගීත රචනයක් කියලා හිතාගන්නවත් බැහැ . හරිම සංවේදී ගීතයක් .

  • @tharindulakmal8647
    @tharindulakmal8647 2 ปีที่แล้ว +40

    චන්දන අයියා සහ සුභානි අක්ක ලස්සනම වොයිස් දෙකක්.......අවුරුදු කීයක් ගියත් තාමත් ආසාවෙන් අහන්න පුළුවන් හොද නිර්මාණයක්...ආදරෙයි දෙන්නටම පැලෙන්න😘😘😘

  • @user-kp8yi2pz8d

    රැවන් සර්ෙග කන්ඩායෙමෙන් අවසන් මහා තරගෙට යන්න සුබ පතනවා අක්කි

  • @mr.gustavo4561
    @mr.gustavo4561 2 ปีที่แล้ว +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ අප්පා🥺❤️

  • @DammikaSK1
    @DammikaSK1 2 ปีที่แล้ว +42

    මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු

  • @buddhimadananjaya8316
    @buddhimadananjaya8316 2 ปีที่แล้ว +191

    චන්දන කියන්නේ යුගයක්❤

  • @sameeramayakaduwa3142
    @sameeramayakaduwa3142 14 วันที่ผ่านมา +1

    සිංදුව නම් තරුණ වෙලා...😍😍😍 එතුමා ටිකක් වියපත් වෙලා... 😔😔😔දීර්ඝායු වේවා....!!!

  • @pmah1445
    @pmah1445 3 ปีที่แล้ว +25

    chandan අයියේ ඔබ හැමදාමත් අපේ ගායකයා ඒ වගේම අක්කා ඔබගේ නිර්මාණ ඉතාමත් පැහැදිලි

  • @warna8904
    @warna8904 ปีที่แล้ว +7

    චන්දන ලියනාරච්චි 'ලියතඹරා මල'කැසට් පටිය පිස්සුවෙන් ඇහුවේ. ආදරෙයි තාමත් ඒ කටහඩට. සෙට් වෙන හැම වෙලාවකම චන්දනගේ ගීතයක් තියෙනවාමයි

  • @achinisitara9535
    @achinisitara9535 3 ปีที่แล้ว +61

    දැන් කාලේ තියන සින්දු වෙලට වඩා මෙවගෙ ලොකු අර්තයක් තියනවා අන්නේකයි 💖😍😍

  • @pathum5297

    මගේ ආසම ගායකයා..... ආසයි දවසක චන්දන අයියා එක්ක සිංදු කෑල්ලක් හරි ගායනා කරන්න...

  • @sumithkumara3776

    එය ගිිතය මොනතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ හරිම ලස්සනයි ❤

  • @rsd1238
    @rsd1238 ปีที่แล้ว +13

    ලස්සනයි ❤❤❤මගේ හදවතේ ගායකයා❤❤❤❤❤ 90 දශකයේ අපේ හදවතේ ගායකය❤❤❤❤

  • @sindu2601
    @sindu2601 ปีที่แล้ว +10

    සුපිරි සින්දු , සුභානි හර්ශනී කියන්නෙ හදවතේ ගාය්කාව ❤️💪