අති පූජ්‍ය කාගම සිරිනන්ද ස්වාමීන්වහන්සේ රංදෙණිගම රජ මහා විහාරස්ථානය සුමධුර ධර්ම දේශනාව තුන්වන කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 811

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 4 หลายเดือนก่อน +13

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබතිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆🎆🎆🎆🎆🎆 1:40

    • @slnadungeminliveff
      @slnadungeminliveff 4 หลายเดือนก่อน +1

      😮😅❤❤😊😊

    • @RaniPerera-y1o
      @RaniPerera-y1o 3 หลายเดือนก่อน

      Ĺò4⁵​@@slnadungeminliveff

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 ปีที่แล้ว +48

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදුසාදුසාදු මාගෙනමස් කාරයවේවා ඔබ වහන්සේ නිදුක් වෙත්වා

  • @adeepa2982
    @adeepa2982 2 ปีที่แล้ว +16

    මගේ අම්මා ලෙඩෙන් ඉන්නේ අම්මාට මම හැමදාම ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්න දෙනවා අම්මා හරිම සතුටින් ඉන්නේ ඔබ වහන්සේට පින් සිද්ද වේවා 🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +29

    දීර්ගායුස වේවා අපෙ පින්වත් සුවාමින්වහන්ස 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @wasanthakumara9308
    @wasanthakumara9308 2 ปีที่แล้ว +8

    mama hari asaven oba wahansege bana ahanava hamuduruwane oba wahanseta budu saranai🙏🙏🙏🙏🙏🙏

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 ปีที่แล้ว +30

    අතිපූජනීය ගරුතර අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදූ සාදූ සාදූ සාදූ

  • @imeshsithara9076
    @imeshsithara9076 3 ปีที่แล้ว +39

    බුදුසරණඉ අපෙ හාමුදුරුවන්ට👩‍💻

  • @sssamarawirasamarawira8562
    @sssamarawirasamarawira8562 3 ปีที่แล้ว +16

    Teruwan saranai ape suwamin wahansa🙏🙏🙏

  • @swarnalathaalvis
    @swarnalathaalvis 5 หลายเดือนก่อน +3

    සම්මා සම්බුදු සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා .සාදු සාදු සාදු

  • @gunerox5235
    @gunerox5235 3 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්ස සාදු .සාදු .සාදු ........

  • @gayanbandara461
    @gayanbandara461 4 ปีที่แล้ว +45

    ස්වාමින් වහන්සේගේ බණ අපට මහමෙරක් වටිනවා.හැදෙන කෙනෙකුට නම් ඉතා වටිනවා.සම්බුදු සසුන අපේ පිං බිමෙ බොහො කල් පවතිවා.ඔබ වහන්සේට නිදුක් නිරොගි දිගාසිරි ලැබේවා.

    • @ahanmblalh8799
      @ahanmblalh8799 4 ปีที่แล้ว

      Ytyggg the

    • @ahanmblalh8799
      @ahanmblalh8799 4 ปีที่แล้ว

      Oooooo9oooooooootooooooorpoo9oooootyoooooooooooooooooyooooooooo9oooo9 FL Ty ggt9oooooooooooooooooooooooorooooooooooooooooooooooooo to get iPod no oooooooooooooo9ooooooooooooooooooooooooooooooooooooooooooooiooooooooooooooof

    • @pushpakumara6230
      @pushpakumara6230 3 ปีที่แล้ว +1

      @@ahanmblalh8799 1

    • @mahimapamuditha5030
      @mahimapamuditha5030 3 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏽

    • @mahimapamuditha5030
      @mahimapamuditha5030 3 ปีที่แล้ว

      🙏🏽🙏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏽

  • @muksenanayake4957
    @muksenanayake4957 2 ปีที่แล้ว +9

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ් ඉතාමත් වටිනවා දීර්ඝායුස ඔබ වහන්සේට ලැබේවා

  • @agunabandagegunabanda3739
    @agunabandagegunabanda3739 3 ปีที่แล้ว +32

    ඔබවහන්සේට නිදුක් නීරෝගි චිරජීවනය උදාවේවා.

  • @NiranjalaSilva-j3l
    @NiranjalaSilva-j3l 4 หลายเดือนก่อน

    Mama asama priya karana ekama hamuduruwo ae kagama hmuduruwo sathyawatahala denawa ape hamuduruwanta deergausa ලැබේවා

  • @chandichandi2288
    @chandichandi2288 4 ปีที่แล้ว +51

    අපේ හාමුදුරුවනේ මේ බණ අහන්න ආසයි.. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි..

  • @karnagala
    @karnagala 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සෙට දීර්ඝ ආයුස ලැබෙවා තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏

  • @ajanthakumare9178
    @ajanthakumare9178 2 ปีที่แล้ว +11

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා

  • @imashabashini3660
    @imashabashini3660 3 ปีที่แล้ว +5

    theruwan saranai ape hamuduruwane !
    oba vahanseta thrivida rathnaye ashirwadayen niduk nirogi dirgayu sampaththiy labew!
    sadhu sadhu!!!!

  • @ravikannangara8601
    @ravikannangara8601 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 oda wahanseta Budu saranae , Devi pihitae.......... Hamuduruwange Bana etha alankarae 🙏🙏🙏

  • @danukatharinda8622
    @danukatharinda8622 ปีที่แล้ว +6

    Sadu sadu sadu oba wahanseta teruwan saranai dirgausha labewa 🙏🙏🙏🙏

  • @s.a.harshanee4654
    @s.a.harshanee4654 2 ปีที่แล้ว +20

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා!!!🙏🙏🙏

  • @sirilwellalage4042
    @sirilwellalage4042 2 ปีที่แล้ว +98

    සෝමහිමියන් ගෙන්පසු මා දුටු ශේශ්ට යතිවරයානන් වහන්සේ ඔබ වහන්සේ ය.ඔබවහන්සේටත් ඔබ වහන්සේ මෙලොවට බිහිකළ දෙමාපියන් ටත් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @nissankabandara7597
    @nissankabandara7597 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුකින් නිරෝගි වෙත්වා ඔබ වහන්සේ බුදු සරණයි සියලු දේවියගේ පිහිට ආරක්ෂා වයි...🙏🙏🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺සාදු සාදු සාදු 🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 9 หลายเดือนก่อน +2

    🎉🎉🎉 හොඳ වටිනා බන කතාවක් 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 අපේ හාමුදුරුවන්ට 🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉

    • @ThilinaDilrukshi-t9q
      @ThilinaDilrukshi-t9q 9 หลายเดือนก่อน

      😮hbh h h h h n wireless lan 😊😊h h to hh h bj j u uhh bh hbh bj h 😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮

  • @kreetha4601
    @kreetha4601 3 ปีที่แล้ว +29

    ඔබ වහන්සේට දීර්ඝ ආයු ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @rupasingha7816
    @rupasingha7816 3 ปีที่แล้ว +13

    නිදුක් නිරෝගී සුවය අත්වේවා..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාදු සාදු සාදු..🙏🙏🙏

  • @chamillakmal9301
    @chamillakmal9301 4 ปีที่แล้ว +69

    ඇත්තෙන්ම මම මේ හාමුදුරුවන් වහන්සේ දේශනාකරන බණ අසන්ට කැමති මොකද පැහැදිලිවම තේරුම් ඇතිව දෙශකයානන් දේශනා කරනවා....
    කිසිම කෙනෙකුට ගහන්නෙ නෑ ...
    පැහැදිලි ධර්මය පමණි...
    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !
    සාදු " සාදු " සාදු "
    🙏🙏🙏🙏🙏🙏

    • @හස්තරේකාහාකේන්දරපරික්ෂාව-ජ2භ
      @හස්තරේකාහාකේන්දරපරික්ෂාව-ජ2භ 4 ปีที่แล้ว +1

      හස්ත රේකා හා කේන්දර පරික්ෂාව මගින් ඔබේ ජීවිතය පිළිබද විවරණයක් ලබා ගැනීමට අමතන්න ( ජොතිශය සේවාව } 076 38 97 197..

    • @sajithprasanga6503
      @sajithprasanga6503 3 ปีที่แล้ว +2

      @@හස්තරේකාහාකේන්දරපරික්ෂාව-ජ2භ lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllkisa

    • @SleepyEagle-ln6kd
      @SleepyEagle-ln6kd 9 หลายเดือนก่อน

      Aaaaaaaaaa ​@@හස්තරේකාහාකේන්දරපරික්ෂාව-ජ2භ

    • @vijithakumara2280
      @vijithakumara2280 9 หลายเดือนก่อน

      😢q😢2q

    • @mahindalalkatukithula2891
      @mahindalalkatukithula2891 6 หลายเดือนก่อน

      මේ බනද පුතා. මේ වන.

  • @mallikaudayangani9700
    @mallikaudayangani9700 2 ปีที่แล้ว +11

    බුදු සරණයි!!!!!!
    ඔබ වහන්සේට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamaliPriyangika-x4d
    @ChamaliPriyangika-x4d ปีที่แล้ว +6

    අපි හැමදාම අහනවා...!

  • @waskwarnakula3879
    @waskwarnakula3879 ปีที่แล้ว +1

    Pirijara kathawa sankiranai ape kamudurywane

  • @GaminiRajapaksha-b6n
    @GaminiRajapaksha-b6n ปีที่แล้ว +10

    ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @indranipodimanike1434
    @indranipodimanike1434 2 ปีที่แล้ว +11

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි පින්වත් අපෙ ස්වාමීන් වහන්ස

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +9

    සාදු.සාදු.සාදු..හදවතට.මහා.සැනසිම.ලැබෙිනවා..තේරැවන්.සරනයි🙏🙏🙏🙏🙏🙏

  • @thisaralakshan973
    @thisaralakshan973 2 ปีที่แล้ว +13

    හැමදාම මා උන්වහන්සේගේ බණ අහනවා හරිම සරලයි

  • @thusharisamanmali6711
    @thusharisamanmali6711 2 ปีที่แล้ว +7

    Ape hamuduruwothta theruwan saranai 🙏🙏🙏🙏

  • @disnaweerasingha7161
    @disnaweerasingha7161 3 ปีที่แล้ว +6

    බුදු සරණයි පින්වන්ත හාමුදුරුවනේ ඔබ වහන්සේට .දීර්ඝායුෂ වේවා !!!🙏🙏🙏

  • @swantikumari9289
    @swantikumari9289 3 ปีที่แล้ว +21

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +41

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවණින් නිවන් මාර්ගය ලගා වේවා නිදුක් නීරෝගිව දීර්ගායුෂ පුර්ථනා කරනෙමි සාධු සාධු සාධු 🌷

  • @idurangilochana8565
    @idurangilochana8565 ปีที่แล้ว +25

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏☺️☺️☺️☺️🤗🤗🤗🤗🙂🙂🙂😊😊😊😊

  • @kanchanarathnayake7252
    @kanchanarathnayake7252 ปีที่แล้ว +2

    ඔබ වහන්සේටඋතුමි නිවන් මාර්ගය ලගා වෙිවා🙏

  • @kuruneglaibbagamuwa2796
    @kuruneglaibbagamuwa2796 ปีที่แล้ว +2

    මං නම් ආසම හාමුදුරු නමක් තමා කාගම හාමුදුරුවෝ කියන්නේ උන්වහන්සේගේ බන අහන්න හරිම ආසයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @sugathkumara1130
    @sugathkumara1130 2 ปีที่แล้ว +2

    Budu saranai ape hamuduruwane oba wahanseta

  • @pathumjayalath5403
    @pathumjayalath5403 ปีที่แล้ว +9

    තව තවත් මෙවැනි උතුම් බුදු බණ දේශනා කිරීමට ඔබවහන්සේට ශක්තිය ධෛර්යය නිරන්තරයෙන්ම ලැබේවා... සාධු ! සාධු !! සාධු !!!.🙏🙏🙏

  • @kavinduthushantha1774
    @kavinduthushantha1774 3 ปีที่แล้ว +14

    තෙරැවන් සරනයි හමුදුරැවනේ

  • @sriyanirani599
    @sriyanirani599 3 หลายเดือนก่อน +1

    අපේ පින්වත් හාමුදුරුවනේ මගේ නමස්කාර vewa 🙏🙏🙏🙏 🙏 බුදු සරනය්

  • @ruwanilakmali1864
    @ruwanilakmali1864 3 ปีที่แล้ว +32

    මගේ දුව 3 වසරේ. හැමදාම ඔබ වහන්සේගේ බණ පදයක් අසලා නින්දට යන්නේ. ඔබ වහන්සේට ගොඩාක් පිං . ඔබ වහන්සේට දිර්ඝයුෂ පතමි. සාදු...සාදු ...සාදු ....!!!!

  • @devikadevi9713
    @devikadevi9713 2 ปีที่แล้ว +7

    🙏🙏🙏sadu sadu sadu.

  • @dharminrajapaksha249
    @dharminrajapaksha249 9 หลายเดือนก่อน +1

    තුන්ලෝකාග්‍ර වූ ඒ බාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා අමාමෑණි වූ දසබලධාරී වූ බාග්‍යවත් ගෞතම සම්මාසම්බුදුරජානන් වහන්සේ ප්‍රමුඛ මහා සන්ගරත්නයට මාගේ නමස්කාරය වේවා🌷 🙏🙏🙏🌷 අවසර අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 .

  • @maheshtharanga3821
    @maheshtharanga3821 3 ปีที่แล้ว +46

    ඔබ වහන්සේ මතු බුදුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 8 หลายเดือนก่อน

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @MonikaMonika-fi5ht
    @MonikaMonika-fi5ht 4 ปีที่แล้ว +59

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබෙවා තෙරුවන් සරනයි

  • @anulahettiwaththe1232
    @anulahettiwaththe1232 4 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ ට දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏🙏

  • @vmanmatharaj
    @vmanmatharaj 4 ปีที่แล้ว +43

    I'm a Tamil Hindu. But I'm watching and listening your speech everyday.
    Sadu sadu sadu.

  • @WasanthaBandara-h7d
    @WasanthaBandara-h7d ปีที่แล้ว +3

    නිදුක් නීරොගි වේවා අපෙ හාමුදුරුවනේ

  • @wihendimuthu7569
    @wihendimuthu7569 ปีที่แล้ว +9

    අපේ කමට බණ කියන පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @saman7468
    @saman7468 3 ปีที่แล้ว +8

    Theruwan saranai ape suwamin wahansa, oba wahanseta mewanima darma desana thawa thawath rata pura pawathwannama shakthiya, dahiriya, nirogi suwa labewa. Deergau weva!🙏🙏🙏

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ..දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @mangalaw319
    @mangalaw319 3 ปีที่แล้ว +1

    Oba wahanse ta bohoma pin hamuduruwane, Niduk wewaa deergayu wewa

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 5 หลายเดือนก่อน +13

    ඔබවහන්සේට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අය්ය නායක දෙවියන්ගේ පිහිටයි

  • @gaveeshasathsara5255
    @gaveeshasathsara5255 4 ปีที่แล้ว +28

    ඔබ වහන්සේගේ දර්මයෙන් සියලු දෙනාගෙම සිත් පහන් වේවා .තෙරුවන් සරනයි .

    • @damithakumara2935
      @damithakumara2935 4 ปีที่แล้ว

      ඔබ වහන්සේගේ ධර්ම දේශනාව

  • @donjinalalkalansooriya4546
    @donjinalalkalansooriya4546 5 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @Dammika-u1l
    @Dammika-u1l 9 หลายเดือนก่อน

    Taruwan saranai apa hamuduruwana🙏🙏🙏🙏mama enna rata at apa hamuduruwanga bana teka hamadama ahanawa...b.s.

  • @chamodiduwara2591
    @chamodiduwara2591 3 ปีที่แล้ว +5

    Buda saranai ape hamuduruwane🙏🙏🙏

  • @anushadamayanthi3449
    @anushadamayanthi3449 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි,,,,,,,,,,,,,,,,,,,,,

  • @idurangilochana8565
    @idurangilochana8565 ปีที่แล้ว +7

    සාදු.. 🙏සාදු... 🙏සාදු... 🙏අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🤗🤗🤗🤗🤗🤗🤗

  • @tdr5940
    @tdr5940 3 ปีที่แล้ว +8

    බුදු සරනයි අපෙ හමුදුරුවනෙ අපෙ පව්ලෙ ඔක්කොම ඔබ වහන්සෙගෙ බන අහනව 🙏🙏🙏🙏🙏🙏

  • @mangalarathnayeke127
    @mangalarathnayeke127 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ දේශනාව නම් අගය කරමි

  • @arathnayakearathnayake6378
    @arathnayakearathnayake6378 3 ปีที่แล้ว +5

    sadu sadu saduu dirgayusha wewa ape swamin wahanseata theruwan saranai

  • @deepthiwijewardane389
    @deepthiwijewardane389 10 หลายเดือนก่อน

    Swamini oba wahansege wachana hariyatama hari.oba wahanseta dheergayusha wewa.

  • @සමන්තකුමාරසිරි
    @සමන්තකුමාරසිරි 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ,මට ප්‍රශ්නයක් තිබෙවා බුදුන් වහන්සේ දෙවියන් ගෑන වාදාරා තිබෙනවා එ අයි

  • @gamagesampath8291
    @gamagesampath8291 3 ปีที่แล้ว +29

    බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @amggamage6846
    @amggamage6846 4 ปีที่แล้ว +16

    බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏

    • @හස්තරේකාහාකේන්දරපරික්ෂාව-ජ2භ
      @හස්තරේකාහාකේන්දරපරික්ෂාව-ජ2භ 4 ปีที่แล้ว +1

      හස්ත රේකා හා කේන්දර පරික්ෂාව මගින් ඔබේ ජීවිතය පිළිබද විවරණයක් ලබා ගැනීමට අමතන්න ( ජොතිශය සේවාව } 076 38 97 197

    • @AnupamaSankalpani
      @AnupamaSankalpani 8 วันที่ผ่านมา

      😂😂

    • @AnupamaSankalpani
      @AnupamaSankalpani 8 วันที่ผ่านมา

      ​@හස0
      ්තරේකාහාකේන්දරපරික්ෂාව-ජ2භ

  • @chandrakarunasoma7010
    @chandrakarunasoma7010 3 ปีที่แล้ว +3

    Budu sarani ape hamudurvan vahanseta deergau veeva🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @RashmiNadeesha-fi7nc
    @RashmiNadeesha-fi7nc 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි! සුපිරි බණ කතාවක්.! ජීවිතයට ගොඩක් වැදගත්......😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @chamaklavlog9368
    @chamaklavlog9368 3 ปีที่แล้ว +21

    ලොකු ආදර්ශයක් තියන බනක් අපේ හාමූදුරුවෙනේ

  • @teclawijenayake6470
    @teclawijenayake6470 10 หลายเดือนก่อน +4

    අපේ හමුදුරුවන්ට හැමදාම නීරෝගී සුවයම ලැබේවා!

  • @chandieta8043
    @chandieta8043 3 ปีที่แล้ว +53

    සාධු`🌷🌷 සාධු`🌷🌷 සාධු` 🌷🌷 පිංවත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාධු` සාධු` සාධු`

  • @balagesamanthika7268
    @balagesamanthika7268 ปีที่แล้ว +1

    දුක් විදින මිනිසුන් වෙනුවෙන් තව තවත් බණ දේශනා කිරීමට ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ම ලැබේවා .

  • @hansikamadhushanidasanayak1424
    @hansikamadhushanidasanayak1424 4 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ lebewaa ape haamuduruwantaa.... budu saranaiii... thawath mewenii dharma deshanayk kirimata shaktiya lebewaaaa.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danusilva8440
    @danusilva8440 4 ปีที่แล้ว +48

    අපේ කමට බනක් ඇහුවේ අපේ හාමුදුරුවන්ගෙන්...බුදුසරණයි...🙏🙏🙏

  • @c.p.1554
    @c.p.1554 4 ปีที่แล้ว +12

    සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි ...

  • @samansaman9711
    @samansaman9711 3 ปีที่แล้ว +8

    සාදු සාදු

  • @nilankabandara149
    @nilankabandara149 3 ปีที่แล้ว +10

    බණ අහන්න, ඔබ ධර්මය පිළිපදින කෙනෙකු වෙන්න.පින් රෑස්කරගන්න ලොවට පෙනෙන්ට නොව ,තම වැරදි අඩුපාඩු තමා විසින් ම දකි නම් සැබැවින් ම ඔබ මනුෂ්‍යයෙක්!

  • @su3299
    @su3299 4 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ ට, සාදු ....සාදු ...සාදු

    • @njdalanizi1725
      @njdalanizi1725 4 ปีที่แล้ว

      Sadu Sadu apae hamyduruwane
      Hamadama pahadele Bana dasana karanna ta sakteya labaya
      Sawydearabeya zeta hamadamaa
      Bana ahanawa. Mama chandralatha arabeya sita

    • @ajithkumara7924
      @ajithkumara7924 4 ปีที่แล้ว

      @@njdalanizi1725
      g
      g
      g
      g
      g
      g
      g
      g
      g
      g
      g
      g
      g
      g
      g
      h
      gg
      gg
      g
      ggh
      n
      gg
      g
      g
      g
      g
      ggg
      gg
      ggg
      g
      gb
      g

    • @ggunarathna3860
      @ggunarathna3860 4 ปีที่แล้ว

      @@njdalanizi1725 o xx 98 y h 7 7cglk

    • @ggunarathna3860
      @ggunarathna3860 4 ปีที่แล้ว

      9 nicu

    • @ggunarathna3860
      @ggunarathna3860 4 ปีที่แล้ว

      පතප නයතජඤලදජගලක

  • @darsendarsina7672
    @darsendarsina7672 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +2

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🙏🙏🙏🌹🌷💐🙏🙏🙏🌹🌷💐🙏🙏🙏🌹🌷💐

  • @harshasampath-dm2mr
    @harshasampath-dm2mr ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ape hanuduruvane..

  • @SL-pv8uy
    @SL-pv8uy 2 ปีที่แล้ว +4

    බුදු සරණයි අපේ හාමුදුරුවන්ට...
    සාදූ...සාදූ...සදූ..🙏🙏

  • @kamanibandara4216
    @kamanibandara4216 ปีที่แล้ว

    ඔබ වාහන්සේට නිදුක් නිරෝගිව ශක්තිය ධෛර්යය නිරන්න්තරයෙන් ම ලැබෙිවා සාධු සාධු,සාධු

  • @samantasrilanka7795
    @samantasrilanka7795 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ

  • @seethaseethawijethilaka631
    @seethaseethawijethilaka631 2 ปีที่แล้ว +2

    Budu saranai ape hamuduruwanta

  • @slmcufans4746
    @slmcufans4746 4 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට දීර්ඝායුෂ 👌👌 තවත් මේ වගේ දහම් කරුණු දේශනා කර සියලු සත්වයන් උතුම් නිර්වණාය කර රැගෙන යන ඔබ වහන්සේට අපගේ පාද නමස්කාරය . සාධු සාධු සාධු. ඔබ වහන්සේ අපට තිත්ත ඇත්ත තේරුම් කර දුන්හ.
    සාධු සාධු සාධු
    අපට තවත් මේ වගේ කරුණු දේශනා කරනු මැනවි.

  • @theekshanathenura3614
    @theekshanathenura3614 ปีที่แล้ว +3

    ඔබ වහන්සේගේ බණ හරිම ලස්සනයි සාදු සාදු!🌹🌹

  • @indikakodikara8217
    @indikakodikara8217 4 ปีที่แล้ว +10

    දීර්ඝායු වේවා අපේ ස්වාමීන් වහන්සේට

  • @dammikaw9050
    @dammikaw9050 ปีที่แล้ว +3

    අපේ හාමුදුරුවනේ ඔබ‍ට දීර්ගායු ලැබේවා.. අපි රජ රට කට්ටිය... ගොඩක් ආඩම්බරයි.. ඔබ වහන්සේ ගැන 🙏🙏🙏🙏🙏🙏

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว

    Theruwan saranai ....🙏🙏🙏🙏..dirghausha nirogi suwaya labewa ape swamin wahanseta..👌👌👌

  • @nishantinishanti8694
    @nishantinishanti8694 ปีที่แล้ว +1

    Ane kochchara qwath wadak ne ..ape gon minissu ..katharagama qwoth wena mukuth oni ne ... hamuduruwane ohoma hari kiya denawata pin obawahanseta ❤❤

  • @ChamindaWeerasinghe-gw1ne
    @ChamindaWeerasinghe-gw1ne 9 หลายเดือนก่อน

    ඔබ වහන්සෙට බුදු සරණයි........ඔබ වහන්සෙලාවගෙ අය තව තවත් මේ බුදුසසුනෙ පහලවෙන්න ඕන.....

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 ปีที่แล้ว +3

    හරිම වටිනා අදහස් බුදුසරනයි