3 simple solution for open pores/ස්වාභාවික සරල ක්‍රම තුනක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024
  • If you are suffering from Open Pores, Large Pores than you MUST watch this video as I have shared a very Simple Effective Remedy that'll help you in getting that perfect looking clear skin Get Rid of Large OPEN PORES Permanently.
    subscribe to my channel
    / thisubeauty
    contact me
    tshamalikap@gmail.com
    my blog
    thisubeauty.bl...
    google+
    plus.google.co....
    facebook - / salonthisu
    instagram-
    ....

ความคิดเห็น • 614

  • @ThisuBeauty
    @ThisuBeauty  5 ปีที่แล้ว +46

    මුල්තානා මිට්ටි කියන්නේ පොලවේ හටගන්න මුල්ම මැටි කොටසයි,,එයට පරිසරයේ වෙනත් කිසිදු ද්‍රව්‍යක් එකතු වන්නට පෙර රැගෙන තද අවුවේ වේලීමෙන් පසුව මෙසේ රූපලාවණ්‍ය ගැටලු සදහා යොදා ගනී,,
    මෙය ඉන්දියානු වචනයකි "මිට්ටි යනු මැටිය" මෙහි සමේ සිදුරු පිරිසිදු කිරීමේ සහ සමට පොශනය දීමේ අපූරු හැකියාවක් ඇත ,මෙහි අඩන්ගු වන්නේ මිනරල් ය,,,
    විවිද වර්න වලින් තිබෙන මෙය එහි ස්වාබාවික වර්න වේ,,,එමෙන්ම සන්වෙදී සමට බාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න අසාත්මිකතාවන් ඇතිවීමට හැක,,,,🤗🤗🤗

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      @thisun jeewana ස්තුතිය ඔයාට

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      @@malindudilchin3892 fancy shops වල ඇති නන්ගියෝ

    • @ashirajapathirana7645
      @ashirajapathirana7645 5 ปีที่แล้ว

      multhana mitti lankawe ganna ne neda kiyannako😢

    • @nandawathienaththandige3119
      @nandawathienaththandige3119 5 ปีที่แล้ว

      ස්තුතියි mis ගොඩක්

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      @@ashirajapathirana7645 තියෙනවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕන පොඩ්ඩක් හොයලා බලන්න නන්ගියෝ

  • @pavithrapeiris
    @pavithrapeiris 5 ปีที่แล้ว +14

    ඉතාමත් වැදගත් විඩියෝවක් තිසු...❤️👌 ඔයා හොදට පැහැදිලිව කියලා දෙනවා. අපි බියුටි යූටියුබර්ස්ලා හැටියට අපේ විවර්ස්ලව මෙ විදිහට නිවැරදිව දැනුවත් කලොත් රුපලාවණ්‍ය ක්ෂෙත්‍රය සිංහලෙන් තව තවත් TH-cam අතර පුළුල් කරන්න අපිටත් පුලුවන් වෙයි.👍👍👍 ඔයාට සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න.😘😘😘

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +5

      බොහොම ස්තුතිය ඔයාට,,,ඔයාටත් මන් සුබ පතනවා මේ ක්ශේත්‍රය තුල ඉදිරියටම යන්න😘😘💕

    • @pavithrapeiris
      @pavithrapeiris 5 ปีที่แล้ว +1

      Thank you thisu💕💕

  • @fitnesswithpali5774
    @fitnesswithpali5774 5 ปีที่แล้ว +3

    හරිම ලස්සනට පැහැදිලි කරලා දෙනවා ඔයා තිසු ඔයට ගොඩක් ස්තුති 😘

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      😘😘😘💕💕👈

  • @udeshimallawarachchi3300
    @udeshimallawarachchi3300 2 ปีที่แล้ว

    තක්කාලි දෙහි usha hamada gawata kmk nadda akke mage mune thiyenawa akke දෙපැත්තේ thiyenne

  • @udeshimallawarachchi3300
    @udeshimallawarachchi3300 2 ปีที่แล้ว

    තක්කාලි දෙහි usha hamadam gawata kmk nadda akke mage mune දෙපැත්තේ තියෙනවා opanpost akke

  • @lifewithshani7084
    @lifewithshani7084 3 ปีที่แล้ว

    akke mn adai oyage youtube chanal eka dakke..harima pahadili oya kiyana dewal..
    Akke pimple scar multhani mitti walin nathi kara ganna puluwanda

  • @madushaprabodhani6048
    @madushaprabodhani6048 5 ปีที่แล้ว

    Akkiyoo mata godak wedagath video ekak..thanks oyata..akki white cucamber gaththata kamak nedda?? Akki multani mitti wala papaya ekka face pack ekak thiyanawa eka hodaida??

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් කමක් නැහැ

  • @rajapakshachandima7353
    @rajapakshachandima7353 4 ปีที่แล้ว

    akkiyo Multhana mitti lankawen ganna thiyenne koheda

  • @hansanihansani9883
    @hansanihansani9883 2 ปีที่แล้ว

    Ane akkiyo kiyannako face excuse karahamath open pores ethi venna puluvanda kiyala plzzz..

    • @ThisuBeauty
      @ThisuBeauty  2 ปีที่แล้ว

      නැ එහෙම වෙන්නෙ නැ

    • @hansanihansani9883
      @hansanihansani9883 2 ปีที่แล้ว

      @@ThisuBeauty thank you akki 🥰❤😘

  • @madushaprabodhani9782
    @madushaprabodhani9782 5 ปีที่แล้ว

    Akki patiyo man laga thiyana multtani mitti+aloe vera ekak.eka use karata kamak nedda??

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කමක් නැහැ

  • @dilushikamadhushani6835
    @dilushikamadhushani6835 5 ปีที่แล้ว

    Akke man lagadi me vidio baluwe.oil skin ekak tiyenne mata.mage mune chuti chuti duburu pata kalal awith tiye.mata hitenne ewa tikak tika wadi wenawa wage.ane plzzz akki e ai kiyannako.ewa nathi karaganna widiyakuth kiyannako akki ikmanatama

  • @chathuchathu8094
    @chathuchathu8094 5 ปีที่แล้ว +1

    අක්කි සීරම් වර්ග ගැනත් වීඩියො එකක් කරන්නකෝ.ගොඩක් අය සීරම් ගැන කිව්වට ඒ ගැන කවුරුත් හරියට කියන්නෙ නැහැනෙ.ප්ලීස් අක්කියි

  • @ruthsanchala8960
    @ruthsanchala8960 5 ปีที่แล้ว

    Akki lassamata pahadiliwa hamadema kiyala denawa. Harima lassanai oya dan. Akki banalage hair style tikak karanna hodada😙❤️❤️❤️

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      අම්මෝ නන්ගියෝ කාලෙකින් ඔයා,,,හොදින් නේද බොහොම ස්තුතිය ඔයාට අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්😘😘

    • @ruthsanchala8960
      @ruthsanchala8960 5 ปีที่แล้ว

      @@ThisuBeauty ඔව් නේද අක්කියෝ.. ඔයා කලින් දාපු බබාගේ hair style එක නම් මම දානවා දෝනිට. එයාට එක ලස්සනයි පුලුවන්නම් email add ekak එවන්නකෝ මම 4ටෝ දාන්නම්

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      tshamalikap@gmail .com

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 5 ปีที่แล้ว

    Akke hishorry walata honda deyak kiyannakoo. Man lankawe newei. Mn inna rate me dawas wala godak seethali. E nisa unuwathura thami use karanne. Ithin unuwathura nitharama wage naana nisa godaak hishorry hedila mage kondeth godaak ynawa. Mn lankawe iddi use kle sunslik sampoo eka.mn mehedi use krnneth ekami. Mokada wiwida sampoo waraga use klath mta hari giye ne. Ethin mn kondeth strt karala thiyenne . Dan klintath wadaa mage konde ynawa . Ithin plz kiynnakoo hoda deyak

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      Ducry foodsupliment එක අරගෙන පාවිච්චි කරන්න නන්ගි කොන්ඩේ යන එක ගොඩක් අඩු වෙලා කොන්ඩෙට හොද පෝශනයක් ඒකෙන් ලැබෙනවා,,ඉක්මනින්ම හිස්සොරි නසන තෙලක් ගැන කියලා දෙන්නම්

  • @gjdhxpsrzkz754
    @gjdhxpsrzkz754 5 ปีที่แล้ว

    Ane akkiyooo mata hoda gold faceless ekak karanna hoda brand ekak kiyanna koo maga wadding eka lagama thiyanawa ekata gold faecal ekak karanna sloan ekan loku ganak ellanwa akki oyata puluwan nam hariyata gold faecal ekak karana wediya kiyala danna puluwan ekmanata oyata godak pin

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      Jovees brand එකේ mini gold facial kit එක ගන්න නන්ගි ඒක ගොඩක් හොදයි ,,මගේ ක්ලීනප් ව්ඩියොව බලන්නකෝ ඒකේ පැක් එක විදියට මේකේ ගෝල්ඩ් පැක් එක දාන්න

    • @gjdhxpsrzkz754
      @gjdhxpsrzkz754 5 ปีที่แล้ว

      Akki jovees aranna thawa hoda brand monawada

  • @hasinisilva209
    @hasinisilva209 3 ปีที่แล้ว

    Akke multhana mitti beheth badu kadawala gnna tiynwda

  • @sumidemel4513
    @sumidemel4513 5 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි .අපිට night crem හදන හැටි කියලා දෙන්න

  • @renuyasarathne1363
    @renuyasarathne1363 5 ปีที่แล้ว

    akkiyo mud mask walata ganneth me multhani mitti kiyana ewada

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 5 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි taruna කාන්තාවන් ta ස්තුතියි mis ඔයාට

  • @anjelanjelanjel5125
    @anjelanjelanjel5125 5 ปีที่แล้ว

    Man tomato eka dawasa gane use karanna gattha adata daws 4 a wagema cucumber ekath use karanawa ekata aulk naneda.anika man inna rate tikak seethala wadi hama nikan adila gihin wage hama nikanma welila Mona hari hoda deyak qynawada thanks dear

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කියුකම්බර් එක ගොඩක් හොදයි හොද මොයිචරයිස් එකක් එයට අමතරව ඔයා ඇලෝවේරා jel ක්‍රීම් එක පාවිච්චි කරන්න

    • @anjelanjelanjel5125
      @anjelanjelanjel5125 5 ปีที่แล้ว

      @@ThisuBeauty ......thanks dear man danatno use karanne Nivea cream eka alovera jel eka mehe hoyaganna balanna one thanks

  • @tiffanydelile8532
    @tiffanydelile8532 5 ปีที่แล้ว

    Mata hoyaganna puluwan unaa eke brand eka rangeela multani matti eka nm akki brownish colour ekak thiyenne mke wage grayish colur ekak nm na..

  • @thushinijayasekara3372
    @thushinijayasekara3372 5 ปีที่แล้ว

    Akki french white cream eka hondaida.. please honda whitening cream ekak kiyannko skin eka fair wela light wena ekak. Please 🙏

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම හොද දෙයක් ඉදිරියේදි මන් කියලා හදුන්වලා දෙන්නම් ඔයාලට විශ්වාසයෙන් ගන්න පුළුවන් french white එකනම් හොද නැහැ ඩාලින්

    • @thushinijayasekara3372
      @thushinijayasekara3372 5 ปีที่แล้ว

      Ane eka honda nadda.. thank you akkiii❤️❤️❤️

    • @thushinijayasekara3372
      @thushinijayasekara3372 5 ปีที่แล้ว

      😘😘😘😘 God bless you❤️

    • @thushinijayasekara3372
      @thushinijayasekara3372 5 ปีที่แล้ว

      Akkiyo please honda whitening cream ekak kiyannko. Ane plz 🙏 loreal white perfect cream eka mehe ganna na ne.. bleach nathi safe ekak kiyannako

  • @foodtaste134
    @foodtaste134 5 ปีที่แล้ว

    Tanq akki riply klata multhana mitti kohenda sinhala බෙහෙත් badu kadawala tiynwada

  • @pruthuvishree1863
    @pruthuvishree1863 5 ปีที่แล้ว +1

    Ane akki mata scars walata hoda cream ekak kiyannako

  • @ravee97
    @ravee97 5 ปีที่แล้ว +2

    British cosmetics (ccuk) product eke lipsticks lip balm hodada ?eva eka digata use karanakota lips dark venavada ? Lips dark novena hoda brand ekak kiyannako .

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +2

      ඔව් හොද brand එකක් ,,,brand හොද උනත් තොල් කලු වෙන්න අපි නොදැනුවත් හේතු තියෙනවා විඩොයෝවකින් පැහැදිලි කරන්නම්

  • @cookwithkaushi4767
    @cookwithkaushi4767 5 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️ඉතාමත් හොඳ video එකක්.ඔයා සරලව පැහැදිලි කරලා දෙනවා.ඔයාට සුබ පතනවා ඉදිරි ගමන සාර්ථක වෙන්න.බොහොම ස්තුති.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය ඔයාටත් සුබ පැතුම් ඔයාගේ ක්ශේත්‍ර තුල ඉදිරියටම යන්න ,,,මාත් ඔයා එක්ක එකතු උනා,,,😘😘🤗🤗

  • @ravee97
    @ravee97 5 ปีที่แล้ว +1

    Lia diamond eken introduce karala thiyanava cream 2k eva use kalata kamak nadda? Eken bad side effect thiyeda? Lia product eka introduce karanna tv ekata ena kattiya nam kiyanne eka swabhavikai kiyala .eka nisa use kalata kamak nadda e cream 2k ?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අඩන්ගු දේවල් මොනවද කියලා බලලා පාවිච්චි කරනවනම් තමයි වඩාත් හොද

  • @dinushasandamali2980
    @dinushasandamali2980 5 ปีที่แล้ว

    Akke oraginel multhanimitti thoraganne kohomada kiyannako

  • @nishanimadurangi1461
    @nishanimadurangi1461 4 ปีที่แล้ว

    Akki man ada thama palaweni parata oyage video baluwe.man balala iwara una gaman oyawa subscribe kala.akki mage mune godak kalu pellam thiyanawa.issara ema thibbe na akki.dan masa 6ka withara idan mulu munema wage godak kalu pellam thiyanawa.man mekata godak beth gaththa akki.eth thama kisima aduwak na.dakina aya hithanne samahara welawata ledak kiyala.puluwanda akkita mta udaw karanna.man dan inne nam dubai wala.plzz help me akki

  • @ksekalanasupeshaladediriso8311
    @ksekalanasupeshaladediriso8311 5 ปีที่แล้ว

    godakma stutui oyata.me deveni saha tunveni krama deka maruven maruvata satiyema kalata kamak nadda.bs! Oyata

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කමක් නැහැ

  • @wind7350
    @wind7350 5 ปีที่แล้ว

    multhana mitti ganna thiyenne koheda

  • @inokaedirisingha5020
    @inokaedirisingha5020 5 ปีที่แล้ว

    Akke godak hodin apiwa danuwath karanwata oyta godak isthuthi. Mata podi deyak danaganna oni. Mage thiyenne thel samak. Mata puluwan තක්කාලි eka karanna witharai. Mage mune kurula godak thiyanawa eka nisa me pathikarmayedi ewa wadi wenne na neda. Oyage anith video mama balanawa. Mage mune kalali ain karanna apple saider විනාකිරි walin karana pathikarmayath mama karanna inne me srema karata prsanayak naha neda mata podi පැහැදිලි කිරීමකින් කරන්න

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      තක්කාලි ප්‍රතිකාරය දවල් වෙලාවක කරලා ,,,,රෑට නිදාගන්න කලින් ටෝනර් එකක් විදියර ඇපල් එක කරන්න

  • @anuradhaniperera9814
    @anuradhaniperera9814 4 ปีที่แล้ว +2

    "ඉවසන්න" ඒක තමා හොදම වචනේ.. මේකෙ ඉන්න ගොඩක් අය දන්නෙ වීඩියෝ එක බලල ඒක කරන්න නෙමෙ.. බොරුවට ප්‍රශ්න අහන්න.

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 5 ปีที่แล้ว

    Akke man multhana mitti gaththa.baelu balmata siduru nam naha.eth pack ekak widiyata use kalata kamak naha neda.... wayasa yanawane digatama...anagateta arakshawak widiyata use karannam.dan mata 28k wenawa.

  • @chimmi2394
    @chimmi2394 2 ปีที่แล้ว

    Pickmen tshn akta monwda karane plzzz

  • @roshaanroshaanksa6121
    @roshaanroshaanksa6121 5 ปีที่แล้ว

    Nangiyo godak hoda deyak kiyala dunne mama enna kuwet a nisa multana mitte hoya ganna baha a nisa 2 pak eka wetarak karata kamak nadda oyata budu saranae

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කමක් නැහැ

  • @loveline6368
    @loveline6368 5 ปีที่แล้ว

    Mata market akan multhana mitti hambunana.multhani with sandal kiyala akak hambuna aka hodaida akka.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කමක් නැහැ

  • @dinudinu2006
    @dinudinu2006 4 ปีที่แล้ว

    Akke man gaththa multhani mitti eke mila 350.akke eke uda banjaras kiyala kola pata welakurin gahala thiyenawa.ita yatin 15 minute face pack kiyala gahala thiyenawa akke e hoda multhani mitti ekada neththam fake ekakda

  • @chaturidanushka7961
    @chaturidanushka7961 5 ปีที่แล้ว +11

    මම නම් ලගදී තමයි ඔබගේ වීඩියෝ බලන්න ගත්තේ.ඇත්තමයි ඔබ කිසිම ලෝබ කමක් නැතිව හැමෝටම ලස්සනට ඉන්න කියලා දෙනවා.ඔබ වටා දවසින් දවස අප එකතු වෙන්නේ ඒ නිසයි.අපට ලස්සන වෙන්න කියලා දෙන ඔබගේ හිතත් ඒ වගේම ලස්සනයි. නැත්නම් මේ තරම් ආදරෙන් කියලා දෙන්න බෑ.ඔබට දිගු ගමනකට සුබ පතනවා.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ඔයාට 🙏🙏

    • @poojamadhavi5935
      @poojamadhavi5935 5 ปีที่แล้ว

      Ekanm aththa love uuu 💞💞😘😘

    • @shehanmadusha6122
      @shehanmadusha6122 4 ปีที่แล้ว

      ලස්සනට කියලා දෙනවා ඔයාට ගොඩාක් ස්තුති

  • @wasantharamani8604
    @wasantharamani8604 5 ปีที่แล้ว

    Oya kohomada Lassana Muthuwan Dathpela thiya inne please mata kiyanna

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනේ මන් ලන්කාවේ එනකොට ගේනවා සුදන්ත කියන දත් බෙහෙත් එක ඒක ගොඩක් හොදයි

  • @ruchiraheshan7589
    @ruchiraheshan7589 4 ปีที่แล้ว

    akki කඩල පිටි,තක්කාලි gannath puluwan neda.hodai neda.

  • @sanuaki7594
    @sanuaki7594 5 ปีที่แล้ว

    Akke tnxxx😘😘😘 mata kiyanavada multana mitti ithaly valin ganna puluvanda eka nama mokakda kiyala.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      Fuller earth powder මේක ට්‍රාන්ස්ලේට් කරලා ගන්න නන්ගි

  • @susanthashanaka1201
    @susanthashanaka1201 4 ปีที่แล้ว

    Mageth muhunea walawal tikak thiye.saarthakaida meka

  • @yasaratharangi8027
    @yasaratharangi8027 5 ปีที่แล้ว

    Hello akki. Mage muna awapaha wela. Hamath ehemai. Mage mune pimples na. Normal skin ekak thinne. Mata sama pahapath wena cream ekak kiyanna akki. Plzz

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මගේ ව්ඩියො ඔයා ඔක්කොම බැලුවද ඒකේ ස්ක්‍රබ් එක ඔරෙන්ජ් පීල් පැක් එක බොඩි පොලිශ් එක කරලා බලන්න නන්ගි ඒ වගේම කොලජන් සප්ලිමන්ට් එකත් පුලුවන්නම් පාවිච්චි කරන්න

    • @yasaratharangi8027
      @yasaratharangi8027 5 ปีที่แล้ว

      @@ThisuBeauty hari akki thank u akki

  • @beutiprinces415
    @beutiprinces415 5 ปีที่แล้ว +1

    Akkiyo shepora eken multhani mutti kiyaka kohomada illanne... Mama italy inne.. Mokakda mekata kiyana nam

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඩාලින් මාත් මේක ඉන්ටර්නෙට් එකේ ගහලා බලලයි හොයා ගත්තේ french වලින් කියන්නේ Argile blanc කියලා පොඩ්ඩක් බලන්න

    • @pinkygirl8574
      @pinkygirl8574 5 ปีที่แล้ว

      AKke fullers earth kiyanne neda multhani walata

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් dr

  • @pethumariyarathna6730
    @pethumariyarathna6730 5 ปีที่แล้ว

    thissu.thank u very much 4 vedio.mekata green tea wenuwata cucumber,aloe vera,arthapal yuSha danna barida.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අර්තාපල් නැතුව අනිත් දෙක පුළුවන්

  • @rasanpodi2184
    @rasanpodi2184 4 ปีที่แล้ว

    Oya thamai supiriyatama kiyala denne,anith ayage ewath ekka beluwama 👍👍👍👍👍👍

  • @chamodinethmini2999
    @chamodinethmini2999 4 ปีที่แล้ว

    Akke me thakkali wlin hadana eka gala sodann one kopamana welawakata pasuwada

  • @i.sewwandi421
    @i.sewwandi421 5 ปีที่แล้ว

    akki..mata kiyanna orange peel ganna puluwanda kiyala sri lanka wala shops walin kohen hari

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න ගෙදරදීම හදාගන්න පුළුවන්
      th-cam.com/video/Z8ylN5k7kd8/w-d-xo.html

  • @samithashiromi2263
    @samithashiromi2263 5 ปีที่แล้ว

    Hi akki khmda ithin oyta....ane akke mta kiynnako vesline eke white bottle eka hodada ki

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඔයා ලන්කාවේ නම් හොදම දේ ලන්කාවේ බොඩි ලෝශන් එකක් පාවිච්චි කරන එක ,,,මන් හොදින් නන්ගි ස්තුතිය ඔයාට

    • @samithashiromi2263
      @samithashiromi2263 5 ปีที่แล้ว

      @@ThisuBeauty mn lankawe thma akke.mge kakul dry wela kalu wela.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ බොඩි පොලිශ් එක පාවිච්චි කරන්න
      th-cam.com/video/7tTBsOrRdq8/w-d-xo.html

    • @samithashiromi2263
      @samithashiromi2263 5 ปีที่แล้ว

      @@ThisuBeauty thnq akkiyo

  • @RuchiraSewwandi-o2i
    @RuchiraSewwandi-o2i 10 หลายเดือนก่อน

    දිනපතා කලාට කමක් නැද්ද

  • @susanthashanaka1201
    @susanthashanaka1201 4 ปีที่แล้ว

    Oya krama 3n 1 kramayak vitharak use karoth prathipala laba ganna berida ?

  • @kwtnilunilu4467
    @kwtnilunilu4467 5 ปีที่แล้ว +2

    mage mune pinpals enne na sudiyo eth mama thakkali pavichi karanawa

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      තක්කාලි ගොඩක් හොදයි හමට

  • @saumyanishadi4342
    @saumyanishadi4342 5 ปีที่แล้ว

    Akke me pack ekata dana orange powder eka wenuwata dehi lellen hadaagthta powder eka dammata kamak nadda. Oya kalin video ekaka kiyala tibba lanakwe inna ayata orange lellen powder eka hadaganna epa kiyala. Ekai.

  • @nilanthinilanthi7825
    @nilanthinilanthi7825 5 ปีที่แล้ว

    Oyagi videos godak proyojanawat patiyo. Kisima mudalak weya nokara apita gidaradeema hemadeyakma hadahanna puluwan. Oyagi nihatamanee kama agayanawa. Thank you

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ඔයාට 😘

  • @manojawickramarathne1923
    @manojawickramarathne1923 4 ปีที่แล้ว

    Ane mage mune pigmentation thiyenawa. Man oyage orange peel pack eka use karanawa. Open pores th thiyenawa mage. Orange peel pack ekay me pack ekakui dekama ekama dawase kalata kamak nedda?

  • @sandutharushi5270
    @sandutharushi5270 5 ปีที่แล้ว

    akke orange peel pack ekai body polish ekai karanna hoda wayasa kiyen uda ayada😎😎😃

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ස්වභාවික දෙයක් නිසා බොඩි පොලිශ් එකනම් අවුරුදු 16 උඩ අයට පාවිච්චි කරන්න පුළුවන් පැක් එක නම අවු 18 උඩ අයට පුළුවන්

  • @surangabanneheka4355
    @surangabanneheka4355 4 ปีที่แล้ว

    Akki mata 20 yes man food supplies gaththata kamak nedda

  • @ruchiraheshan7589
    @ruchiraheshan7589 4 ปีที่แล้ว

    මුල්තානා මිට්ටි.onama ෆාමසි eheka ganna thiyanawada thisu akki.

  • @vijiniroshinikumari4994
    @vijiniroshinikumari4994 4 ปีที่แล้ว

    Akke api gawa thiyena multhaamitti oyage wage color ekak nemene. Eka yello color ne eka hodaida danne ne neda

  • @muthumaliamaya2926
    @muthumaliamaya2926 5 ปีที่แล้ว +1

    Hi akki oyage vidiyo balanawa mama godak hodayi Thenks oyata.😚😚😚😚

  • @gayanilakmali43
    @gayanilakmali43 4 ปีที่แล้ว

    Ora nge peel powder eka hoyaganne kohomada? Ee wageema hoda rose water ekak kiyanna puluwanda

  • @dilldill1652
    @dilldill1652 4 ปีที่แล้ว

    Me ice cube eka redi kaballaka othanna one ndda

  • @iranjaleesammani3203
    @iranjaleesammani3203 5 ปีที่แล้ว

    Ane akke me vedio eka nam marama wedagath apita. Godak thnks mewa mechchra pehedili karala apita kiyala denawata. Oyage vedio walin egena gththa dewal godai. E hema ekakma mama nam karanwa. Ane vedio digatama kranna hodada. Nathara karanna nam epa.oya nisa godak aya lassna wenwa. Adrei

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      හරිම සතුටුයි වචන ටිකට

    • @iranjaleesammani3203
      @iranjaleesammani3203 5 ปีที่แล้ว

      Thisu Beauty ummaaaaa

    • @iranjaleesammani3203
      @iranjaleesammani3203 5 ปีที่แล้ว

      Ane akkiyo mata kiyannko tharaha nethuwa rose water ekak ganna puluwn hoda brand.

  • @niwarthanasandamali9125
    @niwarthanasandamali9125 5 ปีที่แล้ว

    Ewa natiwa pahapath wenna meka use karanna barida akke?

  • @thilinimadushika245
    @thilinimadushika245 5 ปีที่แล้ว

    Akke mage mune kammul depaththe rathu pata wela chuti pimples walin ewa aduweida mewa gewama? Mona kalath hariyanne

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ගාලා බලන්න නන්ගි

  • @kithminiranasinghe7037
    @kithminiranasinghe7037 5 ปีที่แล้ว

    Akka Mata ganna Hoda Facewash or soap ekak kiyanawada. pimples walata.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ආයුර්වේද සබන් එකක් හෝ lifeboy සුදු kolee ena rathu kAtaya ගොඩක් හොදයි පිම්පල්ස් වලට

    • @kithminiranasinghe7037
      @kithminiranasinghe7037 5 ปีที่แล้ว

      @@ThisuBeauty Thank you akki love ❤️

  • @geshanisaumya9887
    @geshanisaumya9887 5 ปีที่แล้ว

    Ane akki old scars removal walta hoda ekak kiynnko . Mage kakul wala thiynne plz akki . Mata oya krna loku udauwk akki.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඉදිරියේදි කියලා දෙන්නම්

    • @geshanisaumya9887
      @geshanisaumya9887 5 ปีที่แล้ว

      Ane akki puluwn ikmnta kiyla dennko plz

  • @nethusamarakoon6011
    @nethusamarakoon6011 5 ปีที่แล้ว

    Akkiyo honda body lotion ekk kiyannakoo whitening ekk plzz

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      4rverer කොහොබ කහ බොඩිලෝශන් එක හොදයි

    • @nethusamarakoon6011
      @nethusamarakoon6011 5 ปีที่แล้ว

      @@ThisuBeauty olay natural white with UV protection whitening cream kiyanne night cream ekakda

  • @sanuaki7594
    @sanuaki7594 5 ปีที่แล้ว

    Oya kiyala dipu vidihata man masayak kala.athtyatama mage muhune venasak thiyanava tnxxx😍😍😍

  • @fathimashazna5711
    @fathimashazna5711 4 ปีที่แล้ว

    Akki math inne Europe eken ethakota mehe ganna hoda mona orange peel da???

  • @chamikamalhari4249
    @chamikamalhari4249 5 ปีที่แล้ว

    Akka green tea නැතුව wana ek kiyana ko .pluwan namo maha green tea use karane na eki..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      එහෙනම් අනිත් දෙක විතරක් ගන්න

    • @chamikamalhari4249
      @chamikamalhari4249 5 ปีที่แล้ว

      @@ThisuBeauty thank you akka

  • @nipunimadu4776
    @nipunimadu4776 4 ปีที่แล้ว

    Akke mn tawa video ekakk beluwa eke tiyenne kadala piti, takkali usai ekatt hodada walawall walata mune.

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 5 ปีที่แล้ว

    Akka apply krapu multani mitti eka nil paatata huruine..mn use krana eka light brown wage..akka use krana eke brand eka mokakda?

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      නන්ගි පාට තුන හතරකින් තියෙනවා එහෙම උනා කියලා ප්‍රශ්නයක් නැහැ

    • @kalanimaheshika7840
      @kalanimaheshika7840 5 ปีที่แล้ว

      Ha akki..thnzz..oya use krana brand eka kiynnko..😊😊

  • @p6870
    @p6870 5 ปีที่แล้ว

    Hoda peahedili kirimak. Itali wala multana mitti walata kiyana nama dannawada?sthutie oyata ada godak lassanai 💞💞💞💞

    • @p6870
      @p6870 5 ปีที่แล้ว

      Haibro swabawika kalu kara ganna widihak kiyannako pls

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඉන්ටර්නෙට් එකේ ගහලා බලන්න මාත් හොයා ගත්තේ එහෙමයි😘😘

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      @@p6870 ඔලිව් තෙල් ගාන්න 🤗

    • @p6870
      @p6870 5 ปีที่แล้ว

      Ane man heamadama reta ganawa sudu ath kalu wenneane

    • @p6870
      @p6870 5 ปีที่แล้ว

      Oyage heama vidio akakma man balanawa sms walata uththara denawata godaak sthuti oyata

  • @wasanthawasantha5636
    @wasanthawasantha5636 3 ปีที่แล้ว

    වඩාත් results thiyenne 1ekenda ,2ekenda,3ekenda

  • @tharushiumesha9756
    @tharushiumesha9756 5 ปีที่แล้ว

    Akke thakkali valin karana eka karala sodalada 3veni eka karanna oni

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කරන්න පුළුවන් නම් හොදයි නැතිනම් තියෙන ටෝනර් එකක් පාවිච්චි කරන්න කමක් නැහැ

  • @samiladilrukshi7991
    @samiladilrukshi7991 5 ปีที่แล้ว

    Mune ralli walata monada karanna puluwan dear

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න
      th-cam.com/video/HFHUsS3NEGs/w-d-xo.html

  • @mllovestory
    @mllovestory 4 ปีที่แล้ว

    අක්කි තක්කාලි දාලා හදන එක හැමදාම කරන්න ඕනෙද kochchara වෙලාවක් තියන්න ඕනෙද

  • @නිරෝෂාකුමාරිනිරෝෂාකුමාරි

    නියමයි අක්කේ ගොඩක් ඉස්තුති ඔයාට

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 5 ปีที่แล้ว

    Akke ග්‍රීන් ටී rasne thiyenakotema පිපිඤ්ඤා ekate akathu karanavada.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      නැහැ නිවෙන්න හැරලා එකතු කරගන්න

    • @nilukaudayangani3032
      @nilukaudayangani3032 5 ปีที่แล้ว

      @@ThisuBeauty තැන්ක්යූ අක්කේ ,අක්කා කියපු දොඩං කුඩු එක මම පාවිච්චි කරනවා ,දැන් මාස තුනක විතර කාලයක ඉඳන් ,ඇත්තටම ඒක ගොඩක් හොදයි.මගේ මූන දැන් පැහැපත් වෙලා,තිබුණ කුරුලෑ කැලල් වූත් දැන් අඩුයි.අක්කිට ගොඩාක් ස්තුතියි.💋

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      හරි සතුටුයි මට 🤗🤗

  • @chenayadulkini9200
    @chenayadulkini9200 5 ปีที่แล้ว

    Hi thisu...
    Gd monin.
    Oya lassana wela godak..
    Oya kiyapu steps walta mama scrub kra. Aththmai superb.. 👌👌
    Ane oya face ekatai body ekatai use krna creams monda kyla kynnko..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ක්‍රීම් ගාන්නේ නම් නැහැ මන් ඒ උනාට අනිවාර්යයෙන්ම හොද දේවල් සහ මන් කරන දේවල් අනිවාර්යයෙන්ම කියල දෙනවා

  • @sewwandimenaka7402
    @sewwandimenaka7402 5 ปีที่แล้ว

    akki oyata essara tibune yellow colour skin 1k eth dan tiyenne white colour skin 1k khomada ehema une kiyala ekmanin video 1k dannako

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් හොදේ😘😘😘😘

  • @pathmawathiealuthgedara3145
    @pathmawathiealuthgedara3145 5 ปีที่แล้ว

    nangi kurule kelel mage eka kambulaka godak thiyanawa eipeththa kalu patai anith peththa sudu patai mama ei peththe ena kurule kadanawa eka nisa wenna athi ithin nangiyo mata pilipine mage yaluwek kiwa ei kaluwela thiyana thena bekin soda dehi abulen ganna kiyala eka hodaida ane kiyanna sudu nangi

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      දෙහි සහ බේකින් සෝඩා ශරීරයේ වෙනත් ස්තාන වලට හොද උනත් ,,මුහුනට සුදුසු වෙනවා කියලනම් මන් හිතන්නේ නැහැ ,,

  • @dilkinimasha3642
    @dilkinimasha3642 5 ปีที่แล้ว

    Godak watinaw akki me kiyala dena dewal. godak isthuthi .

  • @chathuricajayasinha1870
    @chathuricajayasinha1870 5 ปีที่แล้ว

    Akki oliv oil reta mune gewoth monawage prathipala lebeida

  • @nishadihansi9719
    @nishadihansi9719 4 ปีที่แล้ว

    අක්කේ ස්වභාවික ක්ලෙන්සර් එකකුයි ස්වාභාවික ටෝනර් එකකුයි කියන්නකෝ. Plzzzz

    • @nishunishshanka6296
      @nishunishshanka6296 4 ปีที่แล้ว

      Clnsr ekk vidhihta fresh milk gnn plwn ..toner cucmbr ice cube unath

  • @samanprasanna2053
    @samanprasanna2053 5 ปีที่แล้ว

    Akki ethkota mn karanna hithn inne 2 tomato treatmnt eka. Mn eka krnwanm kohomd krnn oni akki mun sodl clnsr krld ek gnna oni. Akki mge skin ek godk fair a nisa mn kth krnkot a hil hodt mthu wela penawa mn cream ksim deyk use krnne nh a nisa clensr ekk htiyt mt ayurvedawa pwchi krn deyk kiynnko alovera hodaida

  • @samanprasanna2053
    @samanprasanna2053 5 ปีที่แล้ว

    Akki mn iye mge muna steam kara itpsse tool eken mn ain kra white hds blck hds itpse mge nikte tikk hil hil wage athi una ane akki mt thma 21 yrs old. Mt godk dukai wechcha deta mn pimpl kdl na alovera hodaid akki mekta.

  • @upekshkiamadhu2136
    @upekshkiamadhu2136 5 ปีที่แล้ว

    Akka oyata kohomada MaMa oyagan ahanne v E karala dawasata ganna ona kohomada

    • @upekshkiamadhu2136
      @upekshkiamadhu2136 5 ปีที่แล้ว

      V E and aloweira jal aka mune ganna hodaeida maga munea kalu lapa, podei kurula gadei theiyanawa akaei ahuwa akka

    • @upekshkiamadhu2136
      @upekshkiamadhu2136 5 ปีที่แล้ว

      Mata msg akka danna akka

    • @upekshkiamadhu2136
      @upekshkiamadhu2136 5 ปีที่แล้ว

      Maga sama weiyaleiy akatath akka behathak keiyanna

    • @upekshkiamadhu2136
      @upekshkiamadhu2136 5 ปีที่แล้ว

      Oyaga videyo mama baluwa ath palamuwata karanna ona da heithagana ba

    • @upekshkiamadhu2136
      @upekshkiamadhu2136 5 ปีที่แล้ว

      Pils akka Mata msg karanna bs

  • @tharu3884
    @tharu3884 5 ปีที่แล้ว

    Ane akki athyata kalu wena eka nathi kara ganna cream ekak hari treatment ekak hari kiyannako

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේක කරලා බලන්න
      th-cam.com/video/7tTBsOrRdq8/w-d-xo.html

  • @nilukaniluka1953
    @nilukaniluka1953 5 ปีที่แล้ว

    mn inna Kuwait maga muna kalu pata kalal avith mn dakka oya dapu video aka ath akata uwama kalamana maha na wada kaha wanuwata monada ganna puluwan

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මොනවගේ කැලැල්ද ඇවිත් තියෙන්නේ ,,ඇපල් සිඩර් විනාකිරි එක පාවිච්චි කලේ නැද්ද

    • @ranmadu1710
      @ranmadu1710 5 ปีที่แล้ว

      Kuwati eke tiynawa math aran tiyanawa

  • @සීදේවි-ල8ඩ
    @සීදේවි-ල8ඩ 5 ปีที่แล้ว

    Akkiyoo mage lips kalu wela ane. Ekata karanna deyak kiyannako. Lipstick ekak use nokara eliyata wath bahinna ba

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්

  • @lihinimaduwanthi3052
    @lihinimaduwanthi3052 5 ปีที่แล้ว

    Akke kakul 2kai ath 2kai vaxe karanna hoda widiyak kiyala dennako plz

  • @sithara4276
    @sithara4276 5 ปีที่แล้ว

    Menicure ekak gedaradi kra ganna widiha puluwan nam video ekak karanna akkiyooo.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඉදිරියේදි කියලා දෙන්න්ම්

  • @pinkygirl8574
    @pinkygirl8574 5 ปีที่แล้ว

    AKke man gawa tiyena multhani mitti oya pata newei mati wala patai ewa hoda nedda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      එක එක පාටින් තියෙනවා නන්ගි

    • @pinkygirl8574
      @pinkygirl8574 5 ปีที่แล้ว

      @@ThisuBeauty ok akke.thanks

  • @nishanthikariyawasam1723
    @nishanthikariyawasam1723 5 ปีที่แล้ว

    Ganna hoda day cream ekk kiyanna plz normal skin

  • @ishmiyarukshana8133
    @ishmiyarukshana8133 5 ปีที่แล้ว +1

    Orange peel kohomada ganne

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න හදාගන්න විදිය
      th-cam.com/video/Z8ylN5k7kd8/w-d-xo.html

  • @madulakshani1400
    @madulakshani1400 5 ปีที่แล้ว +1

    Thank you...akki mamanm oyata godaaaaaariyak adharei..oya harima pahediliwa me dewal kiyala denava..akkiyo oya thawa thawath lassana wenna oni❤️❤️❤️

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      බොහොම ස්තුතිය ඔයාට

  • @ayeshalakmali7109
    @ayeshalakmali7109 4 ปีที่แล้ว

    Akkiyo sudu venn deyk.kiynnko kadla piti mask aknm hriynna mt