how to get rid of pimples/කුරුලැ වදයෙන් මිදෙන්න කව්ද අකමැති

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 681

  • @ThisuBeauty
    @ThisuBeauty  6 ปีที่แล้ว +16

    මේ ක්‍රම වලට අමතරව ඔයාලට උදුපියලිය ඉස්ම අරගෙන මීපැනි එක්ක කුරුලෑවල ගාන්නත් පුළුවන් ,,ඒ වගේම කොහොබ කොල තම්බපු මද උනුසුම් වතුර වලින්ද මුහුන සේදීමෙන් වඩාත් හොද ප්‍රතිඵල ගන්න පුළුවන්
    ඒ වගේම lifeboy සබන් වල සුදු පැහැති ආවරනයෙන් එන සබන් කැටය කුරුලෑ මර්දනයට ගොඩාක්ම හොදයි,,😘😍😍
    ඒ වගේම විශේශයෙන් කියන්න ඔන කහ ,දෙහි ,කරාබු නැටි ,මේ තුනම එක විට බාවිතා කරන්න එපා එක් දෙයක් සොයා ගන්න අපහසුයි නම් ආදේශකයක් වශයෙන් අනෙක බාවිතා කරන්න

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      Welcome 😍

    • @rashinidilshani2540
      @rashinidilshani2540 6 ปีที่แล้ว

      Oya nam supiri akkiyo. Thanks....

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      @@rashinidilshani2540 බොහොම ස්තුතිය

    • @samanthanonis7797
      @samanthanonis7797 6 ปีที่แล้ว

      Ok akki thanks. Man karala balannan.bs

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      @WIlo ඔයාගේ ප්‍රශ්නය මට පැහැදිලි මදි නැවත අහන්න පුලුවන්ද

  • @dildilru2564
    @dildilru2564 ปีที่แล้ว

    Anee akkii dan api විසබීජ නාශක සබන් ekak use karanawa nam ita kalin clenser karannth oneda??naththam saban eka witharak gawama athida??please ...reply ekak oneee🥺

  • @hansitharushika6213
    @hansitharushika6213 5 ปีที่แล้ว +2

    අනේ අක්කේ මගේ වයස අවුරුදු 18යි.මේ ලගදි තමයි කුරුලෑ එන්න ගත්තේ දැනට මාස 6කට විතර කලින්.කම්මුල් වල තමයි එන්නෙ.පොඩි පොඩි ගෙඩි දානව කුරුලෑ හොද වෙත්දිම වගේ. මන් facia night cream එක ගෑවා ඒත් ඒකෙන් වෙන්නෙ ටික කාලයක් හොද වෙලා ආපහු එතනම කුරුලෑ එන එක.😔

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඒකට හේතුව රෝම කූපයක හිරවෙලා තියෙන සැරව ටික ඉවත් නොකර හොද කලාට පසුව ටික දිනකදි නැවත එම ස්තානය ආසාදනය වෙන්න ගන්නවා ,,ඒ නිසා කුරුලෑවක් හැදුනම ඒක සුද්ද කල යුතුයි නැතිනම් ආයෙම ඇතුලතින් ගෙඩි වගේ හැදිලා විශාල කුරුලෑ හට ගන්න පුළුවන්

    • @hansitharushika6213
      @hansitharushika6213 5 ปีที่แล้ว

      තැන්කූ අක්කේ.ගොඩක් පින් ඔයාට

  • @n.gchami9944
    @n.gchami9944 6 ปีที่แล้ว +2

    කියන්න වචන නැ නංගී හරිම පැහැදිලිව ගොඩක් දේවල් කියලා දුන්නා ඔයාට ගොඩාක් පිං.. ඔයාගෙ හැම විඩියෝ එකක්ම ගොඩක් වටිනවා ඔයාගෙ නිහතමානීකම හදවතින්ම අගෙ කරනවා ඔයාගෙ විඩියෝ එකක් එනකන් අපි මග බලන් ඉන්නවා අනෙ නොට්ෆිකේශන් එක දකිනකොටම හිතට හරිම සතුටුයි. තව තවත් ඉදිරියට යන්න ශක්තිය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ගෙවි අවසන් වී යන වසෙරෙදි ඔයාගෙ අත් දැකීම ඔයා අපිත් එක්ක බෙදා ගත්තාට ඉස්තුතී.. නව වසරෙදීත් අපි සමග සිටින ලෙස ඉල්ලලා සිටිනවා. ලබන්නා වු නව වසර සතුට සාමයා පිරි නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවා ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත්.. තෙරුවන් සරණයි නංගී... 💖💖💖💖💖💖💞💞👍👍👌👌👌🙏🙏🌷🌷

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතිය අක්කා,,ඔයාලගේ මේ වචන මගේ ගමනට ලොකු ශක්තියක් ඔයටත් ඔයාගේ පවුලේ සැමටත් සුබම සුබ නවවසරක් වේවා😘😘 ආදරෙයි

  • @sanjeewakaluge4044
    @sanjeewakaluge4044 4 ปีที่แล้ว

    අනෙ අක්කේ මම දීපිකා මගේ ඉස්කොලේ යන කාලෙ ඉදලා ම තමත් කුරුලැ එනවා.මට දැන් 28ක් වෙනවා.මම ගාන්නෙ ලැක්ටෝ කැලමයින් ලොශන් එකයි කොමරිකා jell එකයි ස්බවික දෙවල් විතරයි .අනෙ එත් කුරුලැ අඩු වෙන්නෙ ම නැනෙ අක්කේ මම මොකද කරන්නේ

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.Allergy kama thiyananam ewa kama adu karanna.Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @sudhi790
    @sudhi790 3 ปีที่แล้ว +1

    Akke rathu pata kalal nethi kr gnna pluwnd akke wedding ekkata mekup ekak krama tmi pimple enna gtte mnarth adu wene ne kammul deka rathu pta wela kalal nisaa hoda deyak ndd akke krnna

  • @indika.indika4233
    @indika.indika4233 2 ปีที่แล้ว

    අනේ අක්කේ මගේ මුණට මොන ගාවත් හරි යන්නේ නැ මට හරි යන ක්‍රීම් එකක් කියන්න කෝ

  • @anjalicasansoni1917
    @anjalicasansoni1917 6 ปีที่แล้ว +1

    mage nose eka uda podi bibili tynwa docter kenkut meet una e docter kiwe dadiya bibili kyla docter dunn cream ekak eka mn use kara et eken prathipalayak na ane akki mata kynnko mkkda karnne kyla plzzzz

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      මන් කියලා දුන්න දෙහි ස්ක්‍රබ් හිමින් හිමින් මුලු මුහුන්ටම කර්න්න නහය උඩත් හිමින් කර්න්න බිබිලි නොකඩෙන්න,,හැබැයි සතියට එක පාරක්,,,ඇපල් විනාකිරි එකට බොහෝවිට අඩු වෙලා යාවි

    • @anjalicasansoni1917
      @anjalicasansoni1917 6 ปีที่แล้ว

      +Thisu Beauty e dekama use karata prshnayk na neda

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      @@anjalicasansoni1917 ඒක තමයි මන් කිව්වේ ස්ක්‍රබ් එක සතියට එක පාරක් පමනක් කරන්න කියලා,,,අනෙක් දිනවල රාතියට ඇපල් ව්නාකිරි එක බාවිතා කරන්න

    • @anjalicasansoni1917
      @anjalicasansoni1917 6 ปีที่แล้ว

      +Thisu Beauty ok thankz akki mn oyge chanel ekta aluth oya kyla dena ewa attatma trenwa gdak hodta phadili krnw thankz a lot akkiyo bs

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      @@anjalicasansoni1917 thankz nangiyoo 😘

  • @AAA90907
    @AAA90907 4 ปีที่แล้ว

    Akki meka mune dadiya bibili wage tiyena chuti gedi walatath hodaida

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @thejamadhuwanthi7996
    @thejamadhuwanthi7996 2 ปีที่แล้ว

    Akki me pack ak sathiyt ki parak dann onid kurule godk thiyeee 😥

  • @sakunthalareka5260
    @sakunthalareka5260 4 ปีที่แล้ว +1

    ane akki mageth pimple tiynwa akki..plz mata kiyannko munata hodama clenser ekakui,toner ekakaui kiynnko..plz rply me..

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      pimples thiyana nisa clenser ekata wada hoda face wash ekak use karana eka.
      4rever-Rose Anti Acne face wash & 4rever-Aloe Vera Skin Toner

  • @randikachamath2643
    @randikachamath2643 5 ปีที่แล้ว

    akke oyata godak pin. ane akke blichin ashadan diyana ayatath vidio ekak karanna ko. ekmanin hama suwapath karaganna vidihak. ane akke oyata godak pin.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් මේ සතියේ ව්ඩියො එකත් බලන්න

  • @princessprincess6343
    @princessprincess6343 5 ปีที่แล้ว

    Akki pls rply karanna mage full face ekema rashes wage danawa akki podi podi bibili ewa nethi karanna acne aid bar soap eka hodaida akki pls rply me

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.Allergy kama thiyananam ewa kama adu karanna.acne aid bar soap eka waradak na.Wadath hodai soap wenuwata 4rever-Rose Anti Acne Face Wash eka use karanna.Night time ekata
      4rever-Lunuwila Anti Acne Treatment eka apply karanna.

  • @hansisenadheera2730
    @hansisenadheera2730 5 ปีที่แล้ว

    Akki mata kiyannako Cream warga use karanawanam natural face pack ehema use kalata prashnayak nedda?

  • @madushanivasanamadushaniva1141
    @madushanivasanamadushaniva1141 4 ปีที่แล้ว

    Akke mage oily skin 1ta hoda toner & cleanser kiyannako

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Oily skin ekata wada sudusui clenser ekata face wash ekak use karana eka.
      4rever-Tea Tree Oil Face Wash & 4rever-Aloe Vera Skin Toner

    • @madushanivasanamadushaniva1141
      @madushanivasanamadushaniva1141 3 ปีที่แล้ว +1

      @@d.ywalpita4549 Thanks

  • @anu__416
    @anu__416 6 ปีที่แล้ว +3

    ane mage wayasa 36i mage lagakadi idala kurula enawa ekai enne eka nati unama thawa ekak enawa e pallama godak kal yanakam yanne nha man inne italy ithin mata sudu hadun wage dewal mhen hoya ganna ba mata tiyenne viyali samak

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      ඔයාගේ ප්‍රශ්නය මන් හිතන්නේ ඔසප් වීමට සූදානම් වෙන කාලසීමාවේදි ඇතිවෙනවා කියලයි,,ඒකනම් සාමාන්‍යය දෙයක් වෙන විශේශයක් නිසා එනවානම් එකක් ඇවිත් නතර වෙන්න හේතුවක් නැහැ ,,මන් කියපු ආකාරයට කුරුලෑව පිරිසිදු කරලා දෙහි ලෙල්ලක් රවුමට එතන ආලේප කරන්න ,,පැල්ලම මකාගන්න ඇපල් සිඩර් විනිගර් එතන ආලේප කරන්න ,,,මේ තියෙන්නේ ඒ ව්ඩියොව
      th-cam.com/video/hNEzQYxm5jI/w-d-xo.html

    • @anu__416
      @anu__416 6 ปีที่แล้ว +1

      Ane nha dan mage muna hamathanam kalu mark tiyenawa ewa makenna masa 3ta wada yanawa kurula satiyakata ekak wage mathu wenawa thawa chuti chuti bibilith enawa

    • @anu__416
      @anu__416 6 ปีที่แล้ว

      Thisu Beauty thank u

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      ඇපල් විනාකිරි විඩියෝව බලන්න

    • @cdvisionmovieworld6926
      @cdvisionmovieworld6926 6 ปีที่แล้ว

      @@anu__416 italy wala tynwa

  • @thusharimadhubhashini6458
    @thusharimadhubhashini6458 6 ปีที่แล้ว

    mage kalin thibbe oily skin ekak akki pimples tikak thibba ita passe man garnier brand eke light complete cream ekai face wash ekai use kara den muna godak dry wela wage therenawa kata depeththe hama yanawa man ewa gana eka neweththuwa thama tikak pimplesuth thiyanawa den mokakda man karanna one akki pimples thiyana nisa dry skin walata thiyana cream ganna puluwanda

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඔයා ගේ සම මිශ්‍ර සමක් ,,සමේ වියලි ගතිය අඩුවෙන්න ඇලෝවේරා jel ක්‍රීම් එක බාවිතා කරන්න

    • @thusharimadhubhashini6458
      @thusharimadhubhashini6458 6 ปีที่แล้ว

      @@ThisuBeauty thank you akka man try karala balannam

  • @ranjanpushpakumara7040
    @ranjanpushpakumara7040 6 ปีที่แล้ว +3

    Ane akkiyo mage wayasa 22 i mage kurula enne nalale chutti chutti gedi thama enne godak thiyenawa mn ahala thiyenawa nalale kurula godak enne oluwe dandruff thiyena ayage kiyala eth mage olwe dandruff na ha ane visadumak kiyannako akke

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      මෙහෙමයි නන්ගි ඔයා ඔලුවේ තෙල් ගාගෙන ඉන්න කෙනෙක්ද ? කොට්ට උරය නිතර මාරු නොකරනකොටත් පිම්පල්ස් එන්න බලනවා,,

  • @kanishkaweerasekara95
    @kanishkaweerasekara95 5 ปีที่แล้ว

    Ammoniya thiyana cosmetic products hoda na neda? thawa, hoda Clenser ekakata recommend karanne mokakda kiyala danaganna awashyai.

  • @indrakumari4869
    @indrakumari4869 5 ปีที่แล้ว

    Ane me age thiyena oil nathi karaganne kohomada kiyanawada mage kurula එන්නේ පිටේ mune ne dan pita ganna deyak ne pite mukuth ga ganna be thaniyen dan kurula ne ath kalu lapa godai

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න පුලුවන් තරම් රස්නේ වතුරෙන් ඇග සෝදන්න ,කැට සබන් පාවිච්චි කරන්න
      th-cam.com/video/hNEzQYxm5jI/w-d-xo.html

    • @indrakumari4869
      @indrakumari4869 5 ปีที่แล้ว

      @@ThisuBeauty thanks hode

  • @meenamadhavi2195
    @meenamadhavi2195 4 ปีที่แล้ว

    Akki ane mage mune kurula apu than wala godak walawal wage tiyenawa mune purama, ekata man ice cube technic ekath karanawa , aduwak nam naha. Ane mata me walawall nati kara ganna karamayak kiyannako, loku udawwak akki😧😢

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.Allergy kama thiyananam ewa kama adu karanna.soap wenuwata 4rever-Rose Anti Acne Face Wash eka use karanna.
      Night time ekata 4rever-Lunuwila Anti Acne Treatment eka apply karanna.

  • @dhonmadushani6723
    @dhonmadushani6723 4 ปีที่แล้ว +1

    Akke mama inne Kuwait wala...so mata Whiting cream ekak kiynko mehn ganna puluwan?

  • @shanthinisha17
    @shanthinisha17 4 ปีที่แล้ว

    Akke mage mhune kurule kalu lapa wedi mokadda karanna

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.soap wenuwata 4rever-Rose Anti Acne Face Wash eka use karanna.Night time ekata 4rever-Lunuwila Anti Acne Treatment eka apply karanna.

  • @Hamsi123-g6p
    @Hamsi123-g6p 4 ปีที่แล้ว

    Ane akke nahaye kurulawak thiyenewa namuth masa 6 katath wadi .aka kohomade ain karanne.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Alo vera gel eka apply karanna.ethana allanna yanna epa nitharama.

  • @sadalisadali6877
    @sadalisadali6877 4 ปีที่แล้ว

    Akke mage mune chuty chuty bibili thiyenawa oily skin ekak thiyenne th pimple luth thiyenawa pimple nathi kara gaththata a bibili nathi wenne na ne

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @malkishanika3774
    @malkishanika3774 5 ปีที่แล้ว

    Thanks akki...suduhadun wenuwate wena deyak use karanna barida?api inne italy mehe Hoya ganna widihak na ne....mage husband ge face eke godak wal hadila thiyanawa kurule nisa....plz help me😊

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න නන්ගි
      th-cam.com/video/jfgT-mDT0A4/w-d-xo.html

  • @dilshanimadhushika3960
    @dilshanimadhushika3960 4 ปีที่แล้ว

    Akkiyo mge mune walawl thiynw thw hama athule lokuwt kurule awith thiynw. Mnw klth adu wenne n.ane akkiyo plzzzzz mt Hoda cleanser, cream,toner,facewash mnwd kiynnkoo plz akkiyo mm godk mansikw watil inne me hethu nis

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      4rever-Rose Anti Acne Face Wash & 4rever- Aloe Vera Skin Toner.Night time ekata 4rever-Lunuwila Anti Acne Treatment eka apply karanna.kisima cream wargayak face eke apply karanna epa.

  • @lakshmikumari1545
    @lakshmikumari1545 5 ปีที่แล้ว

    Akke witing cream gala nathara kalama ena kurule nathara karaganna vidiyak kiyannko plz

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඒක නම් අපහසුයි මොකද ඒ බ්ලීච්න් අඩන්ගු ක්‍රීම් බාවිතා කරහම ඇතිවන අසාත්මිකතාවක්,, වෙන කිසිම ක්‍රීම් එකක් බාවිතා නොකර ඇලෝවේරා jel එක විතරක් දිගටම මුනේ ගාන්න

  • @sithugamage6903
    @sithugamage6903 5 ปีที่แล้ว

    Komarika wenuwata use karann deyak nedda.komarika mage munata hari yanne na.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @s.m.ranasingha6331
    @s.m.ranasingha6331 5 ปีที่แล้ว

    godaaak hoda vidio ekak akkiyooo.mta kurula lapa iwath kra ganna puluwan widiyak kiyala dennakoo.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @DhilkiKanchana
    @DhilkiKanchana ปีที่แล้ว

    Mage mune kurule adu wen Naha akke.nalale podi bibili godak thiyànawà akke.

  • @chathuchathu3275
    @chathuchathu3275 5 ปีที่แล้ว

    Ane mage mune kurule enne neha namuth me lagadi idala kurule enna patan aran..lagadi idan man oley cream eka ganna gaththa cream ekatada kiyalath hithenawa .. ona cream ekak gewata mata mehema une neni..ane mekata mokuth karanna nethida nathara kala man oley cream eka

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඔව් බොහෝ විට ක්‍රීම් එක ෆේක් ක්‍රීම් එකක් වෙන්න පුළුවන් එහෙමත් නැති නම් කලවම් කල ක්‍රීම් එකක් වෙන්න පුළුවන් එවැනි ක්‍රීම් නිසා ඔවැනි තත්ව හට ගන්නවා,,,ඔයා ඇලෝවේරා jel ක්‍රීම් එකක් පාවිච්චි කරන්න ඕක නවත්තලා

    • @chathuchathu3275
      @chathuchathu3275 5 ปีที่แล้ว

      thank

  • @kasunekanayake9224
    @kasunekanayake9224 4 ปีที่แล้ว

    thisu akke kurulawalata lacto hodada ganna

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @amayadevidsson7672
    @amayadevidsson7672 4 ปีที่แล้ว

    Akki mge oily skin 1k tiyenne. Kalekta pimple godak danawa ( kammul,8nikata pradeshye) kruthima mukuth bawitha karnne na. Godakma natural dewalma thmai yodagnne. Namuth mt sthira visadumk labune na, mt sudu samak tiyena nisa pimple kapila penwa, please akki mema kardryata mt visadumk labadenna.

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.soap wenuwata 4rever-Rose Anti Acne Face Wash eka use karanna.Night time ekata 4rever-Lunuwila Anti Acne Treatment eka apply karanna.

  • @wasanthajayasooriya6532
    @wasanthajayasooriya6532 4 ปีที่แล้ว

    akki mage mune kurula dala dan kalal athi wela thiyenne godak ane ekata mokakda karanne

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.
      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @nilanthinilanthi7825
    @nilanthinilanthi7825 6 ปีที่แล้ว

    Oyagi vedios godak wedagat. Konde yanaeka nanara wela wewenna vidiyak kiyala denbako pleas

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් ඒ වගේම කොන්ඩේ ගැන ගොඩක් ව්ඩියො මන් කරලා තියෙනවා ඒවත් බලන්න

    • @godakaathamadusanka4861
      @godakaathamadusanka4861 6 ปีที่แล้ว

      mage mune pimples kalala thiyenwa ekata mokada karnne mama rata inne hon Kong

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      @@godakaathamadusanka4861 මෙ ව්ඩියොව බලන්න කලු ලප වලට
      th-cam.com/video/hNEzQYxm5jI/w-d-xo.html

  • @chiranthisachini4378
    @chiranthisachini4378 4 ปีที่แล้ว

    Akka ane reply krnkoo.mta bleaching damage ekk nisa pimple enwa..mn mokda krnne??

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว +1

      ඇලොවේරා පමනක් දිගටම ගාන්න

    • @chiranthisachini4378
      @chiranthisachini4378 4 ปีที่แล้ว

      @@ThisuBeauty natural ewada??nattm mokkda hoda aloe gel ekk kiynkoo akka

  • @ravindudenuwan1492
    @ravindudenuwan1492 5 ปีที่แล้ว

    akke toner eka face eke apply krla aye night cream ekk use karaddi face eka wash krlda night cream eka ganna ona

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      නැහැ ටෝනර් එක වේලුනහම පාවිච්චි කරන්න

    • @ravindudenuwan1492
      @ravindudenuwan1492 5 ปีที่แล้ว

      @@ThisuBeauty Hari akke Thank you

  • @nandawathienaththandige3119
    @nandawathienaththandige3119 5 ปีที่แล้ว

    Ettamai ඔයාගෙ උපදෙස් ගොඩක් වටිනාකම tiyenawa ස්තුතියි

  • @madumaduwanthi4772
    @madumaduwanthi4772 5 ปีที่แล้ว

    Akke mage mune kalu lapa thinawa godak.ewa makanna mn kokala deyak ne.ape paramoarawe ayageth thinawa.meka mata wadayak.mata baya ape daruwantath yaida kiyala.wisadumak nedda akki

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මොනවගේ කලු ලපද නන්ගි

    • @madumaduwanthi4772
      @madumaduwanthi4772 5 ปีที่แล้ว

      @@ThisuBeauty ane mnda akke.kalu upan lapa wage godak thiyenawa

  • @shamanihettiarachchi1926
    @shamanihettiarachchi1926 6 ปีที่แล้ว

    miss mama enne saudi jeddh vala mehe desagunaya harima rasnie mama apu davasvala adin aedum bella niravarana vi thibune den my bella tikak kalui mona kreem gevath hari yan nehe hoda creem aekack kiyanna miss

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      රස්නෙට සම පිලිස්සිලා ඇති ,,
      th-cam.com/video/Z8ylN5k7kd8/w-d-xo.html මේක කරලා බලන්න

  • @imeshadewmini1086
    @imeshadewmini1086 6 ปีที่แล้ว +7

    Akke mage අතපය muhunata wada patin adui,ane ekata wisadumak

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඉක්මනින්ම කියලා දෙන්නම්

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      @WIlo එහෙම වෙන්නේ whitening cream වල තියෙන බ්ලීච්න් අසාත්මිකතාවන් නිසා

    • @pasindudarshana3333
      @pasindudarshana3333 5 ปีที่แล้ว

      @@ThisuBeauty ane akkiyo boyslatath suduwena kramayak kiynnko

  • @sanjeewanilakmali3317
    @sanjeewanilakmali3317 5 ปีที่แล้ว +1

    Akke mn clz ehema ghn eddi pimple wadi wenawa godak akki kwa me bht eka krala scrub eka sathiyakata sarayk klata kmk nadda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      කමක් නැහැ හැබැයි ගොඩක් හිමින් ඔයාට පුලුවන් මන් මේ සතියේ කියල දෙන ව්ඩියොවේ දේවලුත් කරන්න

    • @sanjeewanilakmali3317
      @sanjeewanilakmali3317 4 ปีที่แล้ว

      @@ThisuBeauty akke me mn kalekata passe mn me treatment kla akki mage pimple enema nati trm dan. tnx akki kadult enawa mta.. 💟💟 mn anthimeta wishawasa kle oya.mn boudayek oyatq godak pin..

    • @ThisuBeauty
      @ThisuBeauty  4 ปีที่แล้ว +1

      @@sanjeewanilakmali3317 හරිම සතුටුයි නන්ගි හරියටම අවුරුද්දකට පස්සේ ප්‍රතිඵල කිව්වට ❤❤ මට පුදුම සතුටුයි

    • @sanjeewanilakmali3317
      @sanjeewanilakmali3317 4 ปีที่แล้ว

      @@ThisuBeauty ammo ow akke oyata dena tyna ekama de adarai pinai mta kygna bari trm sathutui akke. oya hamadykma hugak hodata kyla denaw ehema kwrut krne kyla dene na mage akke.oya blnko akke oyq twat lassana wenawa sarthka wenawa.best of luck for ever..

    • @sanjeewanilakmali3317
      @sanjeewanilakmali3317 4 ปีที่แล้ว

      @@ThisuBeauty prshna godak tebba akke mune anit vedios tikat blala ewat ekn ewasem kra 💟💟💟💟💞

  • @chamarasss966
    @chamarasss966 6 ปีที่แล้ว +1

    akke oyage videos walin mn kamathima me video akata anika oya tami hodama channel aka karanne oya kiyala dena awa harima success mn harima asi oyge videos walata

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      බොහොම ස්තුතිය ඔයාලගේ ආදරය මට හරි හයියක්

  • @dilsyamali4616
    @dilsyamali4616 5 ปีที่แล้ว +1

    Hi thisu...කොහොමද ඔයාට.cleanse කරලා උනුසුම් වතුරෙන් මුහුන සෝදලා පැක් එක දානවද...නැත්තන් සමාන්‍ය වතුරෙන් මුහුන සෝදලා දානවද.(රෝම කුප විවෘත කරගෙනද..වහගෙනද)

  • @amdp9521
    @amdp9521 5 ปีที่แล้ว

    Facewash ekai cleanser ekai toner ekai athare wenasa mkda akke..man use karanne facewash withranee.kyala dennko

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ෆේස් වොශ් එකකින් සිද්ද වෙන්නේ සාමාන්‍යයෙන් මුහුන සේදීමක් පමනයි,,එතනදි අපේ සම සිදුරු වල්ට කාවැදිලා තියෙන කුනු දූවිලී පිරිසිදු වෙන්නේ නැහැ ,,,
      ක්ලෙන්සර් එකකින් සිද්ද වෙන්නේ අපේ සමේ කා වැදුනු කුනු දූවිලි ඉතා හොදින් පිරිසිදු කිරීම එතනදි සමේ සිදුරු ඇරීමක් සිද්ද වෙනවා,,ටෝනර් එකකින් කරන්නේ ඒ ඇරුනු සිදුරු අවසානයේ වසා දැමීමයි

    • @amdp9521
      @amdp9521 5 ปีที่แล้ว

      එතකොට අක්කේ මන් 3 ම පාවිච්චි කරන්න ඔනේද....මන් ජිවිතේට ක්ලෙන්සර් එකක් යුස් කරලා නෑනේ

    • @amdp9521
      @amdp9521 5 ปีที่แล้ว

      මන් යූස් කරන්නෙ acnes face wash eka ඊට පස්සෙ මන් the body shop eke teatree serum eka use karanwa....ita amatarama hawasata අල ජුස් ගාන්වා.mata eeth therumak nA akkae..clenser ekak ganna honda brand ekakwth...mata poddak pahadili kara nko

  • @තාමරස
    @තාමරස 5 ปีที่แล้ว

    Akki hoda clensar ekakui toner ekakui kiyannako

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      4rever brand එකේ පාවිච්චි කරන්න නන්ගි

    • @තාමරස
      @තාමරස 5 ปีที่แล้ว

      @@ThisuBeauty thank you very much akki..

  • @sadewpehesara6515
    @sadewpehesara6515 5 ปีที่แล้ว

    Muhune rathu lapa walata wisadumak kiyannako

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @dollsachi3741
    @dollsachi3741 5 ปีที่แล้ว

    Akki.mey pack eka pilmple marks walta use krn pulwnda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මාක්ස් විතරක් තියෙනවා නම් ඇපල් විනාකිරි එක හෝ ඔරෙන්ජ් පීල් පැක් එක පාවිච්චි කරන්න

  • @notychathuuu4622
    @notychathuuu4622 6 ปีที่แล้ว

    Akke mage muna reli wetuna gatiyak tiyenawa tawa open pose wedipura tiyenawa labana aurudde mage wedding eka tiyenawa plz help me

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඉක්මනින්ම මන් මේදේවල් නැති කරගන්න ආකාරය කියලා දෙන්නම්

  • @සුදුඅම්මි-ළ5ඤ
    @සුදුඅම්මි-ළ5ඤ 5 ปีที่แล้ว +1

    akkiyoo... eye lashes දිග් කරගන්න විදිහක් නැද්ද 😪

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඉදිරියේදි කියලා දෙන්නම්

    • @සුදුඅම්මි-ළ5ඤ
      @සුදුඅම්මි-ළ5ඤ 5 ปีที่แล้ว

      Thisu Beauty අනේ..හා අක්කි පැටියෝ...ඉක්මනින්ම කියල දෙන්න

  • @damayanthiperera6747
    @damayanthiperera6747 2 ปีที่แล้ว

    Akka ,mama pimples walata use kale adclear face wash . Dan ake price aka wadi nisa mama wena akak use karanna inne.mokakda hoda face wash akak ? Pharmacy face wash nam godak hodai.mata hoda face wash akak reply karanna .godak pin.

  • @nadeeshaniwijesinghe348
    @nadeeshaniwijesinghe348 5 ปีที่แล้ว

    Ane akkiyo mage mune kata depaththei,mune samahar thenwalai aluham wage sudu sudu wela tiyenwa...ane akkiyo mona hari prethikarayak kiyannako mekata..kammul depaththe chuty chuty bibili evilla,ewa dn gdk kal wenawa.adu wenne na..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      ඔයා මොකක්ද බාවිතා කරපු cream එක

    • @nadeeshaniwijesinghe348
      @nadeeshaniwijesinghe348 5 ปีที่แล้ว

      @@ThisuBeauty o white kiyla cream ekk akkiyo

    • @nadeeshaniwijesinghe348
      @nadeeshaniwijesinghe348 5 ปีที่แล้ว

      Ane akkiyo kiyannko plzz.. face eka welunama hodatama penawa hemathenama sudu sudu wela wage.... mekata krnna hoda deyak kiynna akkiyo.. paaraka giyath ahanawa kattiya ai kiyala..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว +1

      නන්ගියෝ බ්ලීච්න් අඩන්ගු ක්‍රීම් බාවිතා කලහම එහෙම වෙනවා😞😞

    • @nadeeshaniwijesinghe348
      @nadeeshaniwijesinghe348 5 ปีที่แล้ว

      @@ThisuBeauty akkiyo ithin mama ehuwe ekata karanna deyak thamai.. dn aurudu dekk wenawa nawathwalath e cream eka

  • @shanakaudayasiri2547
    @shanakaudayasiri2547 5 ปีที่แล้ว +1

    අනේ අක්කේ මගෙ මුනෙ කුරැලැ තිබිලා ටිකක් අඩු වුනා දැන්..ඒ ඒ තැන් වල වලවල් වලවල් මුනෙ හැම තැනම වගේ කැතයි හුගක්..සහ තෙල් පැදෙන්න්ව හෙනට කැතයි එතකොට ගොඩක්..ඉතිම් අක්කෙ ඒ වලවල් වලට විසදුමක් කියල දෙනවද

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ව්ඩියොව බලන්න
      th-cam.com/video/jfgT-mDT0A4/w-d-xo.html

  • @nilukadamayanthi4903
    @nilukadamayanthi4903 4 ปีที่แล้ว

    akki cofee walin face pack akaka video 1k karannako

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      th-cam.com/video/p5rvMZgjWuA/w-d-xo.html

  • @sanjeewanipoornima2330
    @sanjeewanipoornima2330 6 ปีที่แล้ว

    Akka puluwankamak tiyenawanam konde curl ayata aehema match wena lassana hair style tikak gena aehema kiyala dennako.....

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම් හොදේ

    • @sanjeewanipoornima2330
      @sanjeewanipoornima2330 6 ปีที่แล้ว

      @@ThisuBeauty Thanks akkoo

  • @roshanimadushika6955
    @roshanimadushika6955 5 ปีที่แล้ว

    Akke cream gaala ena pimple waltt meka hodaida. Mune gedi gdk dala tyenne. Pimple da kyn danna.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      කමක් නැහැ පුළුවන් තරම් ඇලෝවේරා ජෙල් පාවිච්චි කරන්න

  • @purnimapur1806
    @purnimapur1806 6 ปีที่แล้ว +2

    akki oya kiyala dunna vinegar sath karayan mahe kurule godak adu una

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @kumarikwt1578
    @kumarikwt1578 4 ปีที่แล้ว

    akka B_ white night cream aka hoda
    ida akka mama Kuwait oyaga videyo
    balanawa mama

  • @roshanimadushika6955
    @roshanimadushika6955 5 ปีที่แล้ว

    Akke mage muna hodatama welila. Korala wage enna patan aran. Dehi munta gdk dana nisada ehema wenne aneee plzzz akkiyoo mata meka nati kra ganna mokak hri kiyanna..

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් දෙහි අනවශ්‍ය විදියට පාවිච්චි කරහම සමේ තෙල් ගතිය අඩු වෙනවා මේ ප්‍රතිකාරය කරන්න
      th-cam.com/video/HFHUsS3NEGs/w-d-xo.html

  • @sitharigayanthikasithari5098
    @sitharigayanthikasithari5098 5 ปีที่แล้ว +1

    Akkiyo hoda clenser ekakui tonar ekakui kiyannkoooooooo

  • @sevwandinanayakkara3896
    @sevwandinanayakkara3896 5 ปีที่แล้ว

    Ane akke mage godak pimple tynwa. Mata epawela inne. Mona dwal karth hari giye ne kisima cream ekak use karanne ne. Acne aid face wash eka use krnwa. Reta ninda adu nisa ninda yankm mn phone eke inne. Eka prashanyakda me widihta pimples enna??? Wena nm mn dnna tharamin hethuwk ne

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      soap wenuwata 4rever-Rose Anti Acne Face Wash eka use karanna.
      Night time ekata 4rever-Lunuwila Anti Acne Treatment eka apply karanna.

  • @vijiniroshinikumari4994
    @vijiniroshinikumari4994 4 ปีที่แล้ว

    Akke monwa kalath whiteheads ain wenne ne..cleanup karanawa.. gedara clenser, steam karala extractor eken ain karanawa..eth adu wimak ne..e ai

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      skin type eka mokakda oyage? whiteheads remover eken ewa lesiyenma remove kara ganna puluwan

  • @chandaniinfo9935
    @chandaniinfo9935 4 ปีที่แล้ว

    Ane akki mage mune thibbata wada pimple wadi una mn mk sarawabibili enwa godak beth gatta e dunna cream ekatath thawa wadi una

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.Allery kama warga kanna thiyanawanam kanna epa.
      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment.

  • @nilukapriyangani9880
    @nilukapriyangani9880 6 ปีที่แล้ว

    Siduru walata beherhak nadda nahaye kurule kadala walawal hadila help plees

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඉදිරියේදි කියලා දෙන්නම්

  • @nilukadamayanthi4903
    @nilukadamayanthi4903 4 ปีที่แล้ว

    akki pimple mark nathi karaganna vidihak kiyannako

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.
      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @sankalpanaupekasha3448
    @sankalpanaupekasha3448 6 ปีที่แล้ว +2

    akke mage muna kurula thiyenewa muna pichchila wage kalu wela thiyenewa ekata keranna puluwan prethikarma yak nadda

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඔයා මොනවහරි cream එකක් පාවිච්චි කරල නැවැත්තුවද

  • @dimuthudimuthu9926
    @dimuthudimuthu9926 5 ปีที่แล้ว

    Akke me pek eka dawas kiyak pavichchi karanna puluwada.

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      සතියට දවස් දෙකක් වගේ කරන්න ඒ වෙලාවට හදාගන්න

  • @piyumianjana.ganjana4840
    @piyumianjana.ganjana4840 6 ปีที่แล้ว

    Ane nangi mage muna hama pichchila wage aga eka patak muna eka patak mune hama pahapath wenna vidiyak kiyannako please

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම මේ ව්ඩියොව බලන්න ඔයාට හොද ප්‍රතිඵල ගන්න පුළුවන්
      th-cam.com/video/HFHUsS3NEGs/w-d-xo.html

  • @sanjeewathrimanna7333
    @sanjeewathrimanna7333 4 ปีที่แล้ว

    Rata Lunu wathuren heduwama pimples hariyanawada...

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @rasanjalilakshika1828
    @rasanjalilakshika1828 5 ปีที่แล้ว

    Akke.mage mune podi podi bibili.enawa.tika dawasak yaddi eka behela yanawa ath ethana alladdi athulen getayak wage athata ahu wenawa

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.Face eka wadiya allanna yanna epa.
      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @gangajayakodi7461
    @gangajayakodi7461 5 ปีที่แล้ว +1

    මොනවා කලත් කුරුලෑ අඩු වෙන්නේ නෑ අක්කි...මම අනිවාර්යයෙන්ම මේක කරනවා.... තැන්කූ ❤️

    • @jinanjaliliyanagamage2218
      @jinanjaliliyanagamage2218 4 ปีที่แล้ว

      mkn oyta adu unada dr

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      @@jinanjaliliyanagamage2218
      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @ishish3919
    @ishish3919 5 ปีที่แล้ว +1

    oyat godak pin akkiyo..pimple nisa math godak manasikawa wetila inne..mage egata wada muna godak aduru patai..akkige me vedio mn dekke ada..mt godak sathutui ..akki kiyapu vidiyat krl blnnan... බුදු සරණයි akkiyo...

  • @sujeewasudarmaauh1439
    @sujeewasudarmaauh1439 5 ปีที่แล้ว

    Akkey plis mata ara saban eka hadana vidiyo ekey link eka denna puluwanda me coment eka dakina wena kauru hari unat kamak Na mata hellp karanna pllis

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඩාලින් මන් සබන් එකක් නම් හදන විදිය කියලා දීලා නැහැ මොකක් ගැනද ඔයා අහන්නේ

  • @kalanichamini1472
    @kalanichamini1472 5 ปีที่แล้ว

    Akke mage mune kabula depeththe walawal thiyana ane eka adu kara gnna kiynnako

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මෙක කරලා බලන්න
      th-cam.com/video/jfgT-mDT0A4/w-d-xo.html

  • @samanperera8786
    @samanperera8786 4 ปีที่แล้ว

    oya nam mala miniyak wage. wena lassna kenek dala karanam hodai. oya thiyana okkoma cream jathi gala paradila wage

  • @fonefone4888
    @fonefone4888 6 ปีที่แล้ว

    Oyage appl winakiri walin as yata ati wena innam suwa kara ganimata puluwan kuwa mama danata sati deka eya bawita kala attatama dansta godsk durata adui obata thanks

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතිය ඔයාගේ ප්‍රතිඵල කිව්වට මටත් හරිම සතුටුයි😘

  • @surajlakshan5363
    @surajlakshan5363 5 ปีที่แล้ว

    perfect video ekak akki . Mata kiyanawada beaching side affect pimples walath meka hodaida kiyala

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Natural Alo vera gel eka apply karanna.

  • @priyanthasamarasinhe8058
    @priyanthasamarasinhe8058 6 ปีที่แล้ว

    Ane Mata suduhadun nane mehe Israel wala.mehe thiyana wena deyak kiyannako kurula walata

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      අනෙක් දේවල් එකතු කරගෙන ආලේප කරන්න

  • @බයික්පිස්සියක්බයික්පිස්සියක්

    Akki mata Hoda creem ekak kiyannako pls mama Inna saudhi arabiya

  • @kawindyanethmini797
    @kawindyanethmini797 4 ปีที่แล้ว

    akki rath hadun kurulawalata hodaida

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @Naturetheja
    @Naturetheja 3 ปีที่แล้ว

    Thank you akki. Man godak kamathi lassant Inna. Eth uwamanak na. Akkige vedio dakkata passei aswak athiune. Godak pin

  • @දෝනිදෝනි-ත3ඡ
    @දෝනිදෝනි-ත3ඡ 5 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි ඔයාට .මගෙත් කුරුලෑ ගොඩක් තියෙනව..

    • @harshanimalvila210
      @harshanimalvila210 4 ปีที่แล้ว

      00000000හ

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      cream warga face eke apply karanna epa.soap wenuwata 4rever-Rose Anti Acne Face Wash eka use karanna.Night time ekata 4rever-Lunuwila Anti Acne Treatment eka apply karanna.

  • @umeshajayani6050
    @umeshajayani6050 4 ปีที่แล้ว

    Ane akke clensar karala face wash use karanna onida

  • @pabodanidilrukshi9056
    @pabodanidilrukshi9056 4 ปีที่แล้ว

    Lacto krem ela gawama muna kalu wenawada

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Oya eliyata yanna kalin face eke apply karanna.nikan welawata apply karanna epa.eka sun protection cream ekak.

  • @nadeeshaniwijesinghe7684
    @nadeeshaniwijesinghe7684 6 ปีที่แล้ว

    Akki mage mune ekavidiyaka pehapathbawak na.. kurule nisa apu marks ehemath tiyenwa.. me dekatama hariyna vidiye deyak kiynnko akkiyo.

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      මන් මේ දෙන ව්ඩියො බලන්නකෝ ඔයාට පිලිතුරක් ලැබේවි
      th-cam.com/video/IWoeNNmkLYk/w-d-xo.html
      th-cam.com/video/hNEzQYxm5jI/w-d-xo.html

  • @ruchiraheshan7589
    @ruchiraheshan7589 4 ปีที่แล้ว

    Lassanai thisu akki oyaa.akki oyaa sAlon ekak karanawada.

  • @kasuninuwanthika9400
    @kasuninuwanthika9400 5 ปีที่แล้ว

    Akke kurula walin haduna walawal walata visadumak kynnako

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment

  • @adathharilassanairenukamal6563
    @adathharilassanairenukamal6563 5 ปีที่แล้ว

    Ana akki maha sudu hadun nana akata mokada karanna ara daka vitharak gannada kamak nadda

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      නන්ගි එහෙනම් ඔයා මේක කරන්න
      th-cam.com/video/jfgT-mDT0A4/w-d-xo.html

  • @sakunthalareka5260
    @sakunthalareka5260 4 ปีที่แล้ว

    plzzz rply me akki..mge mune kurule tika tika tiynwa eth mge skin ekkth tikk dry skin ekk me pack eka demmata aulak nedd akki..dry skin ekt suduhadun hodada..plzzz plzzzz rply me akki..

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Aloe Vera 94% Gel - / 4rever-Aloe Vera 95% Gel

  • @malithinimsadi6332
    @malithinimsadi6332 3 ปีที่แล้ว

    Akko toner eka wenuwata ayis kata puluwan da

  • @nimalisagarika1845
    @nimalisagarika1845 6 ปีที่แล้ว +3

    Man oyage video baluwa awa godak පැහැදිලිව කියලා දෙනවා akke thank you

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      බොහොම ස්තුතිය

  • @JamalJamal-sh4wr
    @JamalJamal-sh4wr 5 ปีที่แล้ว

    Akka udupiyaliya hodai da .mage mune dadiya bibili wage kurula thiyanwa plz
    Mata wisadumak denna😍

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් හොදයි

  • @dilshikahasanthi9095
    @dilshikahasanthi9095 5 ปีที่แล้ว

    Godak velawata eliye inne athakota monawada karanna ona

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      Sun protaction ekak බාවිතා කරන්න ,,එලියේ ඉදලා ආපු ගමන් ඩීප් ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න

    • @dilshikahasanthi9095
      @dilshikahasanthi9095 5 ปีที่แล้ว

      @@ThisuBeauty thanks akkiyo

    • @dilshikahasanthi9095
      @dilshikahasanthi9095 5 ปีที่แล้ว

      @@ThisuBeauty sun protection aka mokadda hoda akkiyo

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      නේචර් සීක්‍රට්ස් 4rever නයිව්හර්බ්ස් නිශ්පාදන වලින් ගන්න

  • @sandarekagunawardhana2289
    @sandarekagunawardhana2289 5 ปีที่แล้ว

    Hi akki oyge vidio mam blnw mage munath tel sahithai mam natures secrets brend eke ewa pawichi krne samat sudusu weid mageth kurule tiynw

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      ඔව් ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන වර්ගයෙන් තෝර ගන්න

  • @ishiwijerathna6940
    @ishiwijerathna6940 6 ปีที่แล้ว

    Mage mune pimples wala marks godak thiyenawa e nisa godak awapaha wela muna welila wage ane mata karana puluwan deyak kiyanako plz

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      th-cam.com/video/hNEzQYxm5jI/w-d-xo.htmlමේ ව්ඩියොව බලන්න

  • @nilakshiindrareka7579
    @nilakshiindrareka7579 6 ปีที่แล้ว +4

    Thank you අක්කෙ ඔයාගෙ videos ගොඩක් වටිනවා

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ස්තුතිය

  • @sureshshenu2524
    @sureshshenu2524 6 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක් අක්කි.තැන්ස්ක්.කොහොමද ඔයාට හොදින් නෙද.😙😙😙😙😙❤️❤️❤️❤️❤️❤️.

    • @ThisuBeauty
      @ThisuBeauty  6 ปีที่แล้ว

      ඔව් නන්ගියෝ ගොඩක් හොදින් ඔයත් හොදින් නේද්😘😍

  • @thusharikumari7388
    @thusharikumari7388 5 ปีที่แล้ว

    Mama hadama oyage janal 1balanwa mage mune kurule theyanawa akata monwada karana ani

    • @ThisuBeauty
      @ThisuBeauty  5 ปีที่แล้ว

      මේ ප්‍රතිකාරකම් කරන්න

  • @sonushali5207
    @sonushali5207 4 ปีที่แล้ว

    Akki alo vera jell kdn arn mix eka hda gththa kmk ndda

    • @d.ywalpita4549
      @d.ywalpita4549 3 ปีที่แล้ว

      Nature's Secrets-Acne Clear & Skin Brightening Double Action Gel/
      4rever-Lunuwila Anti Acne Treatment