Open pores වලට මෙන්න විසදුම ❤️ |Clear skin | Enlarged pores |Treatments

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 262

  • @prisikaindiwari663
    @prisikaindiwari663 ปีที่แล้ว +1

    ඔයා හරි ජොලි අනේ😍 කතා කරන විදිය මරු. ඉස්සර මන් ඔයාගේ ටික් ටොක් fan😊 දැන් youtube fan ❤

  • @zueooo
    @zueooo ปีที่แล้ว +17

    Cutyyyy🥹🐽💗 විශ්වයට මාව අක්කිව මුනගැස්සුවාට බෝහෝම ස්තූතියි.💝🥺

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +4

      Matat oya muna gahunata sthuthiii ❤

  • @warunikaushalya852
    @warunikaushalya852 2 หลายเดือนก่อน

    අක්කි odinary එක Use කරන විදිහ කියලා දෙන්න අක්කි 🥰❤️

  • @umayagovindi4109
    @umayagovindi4109 ปีที่แล้ว +6

    හම්මෝ අක්කියෝ මම් ආසම අක්කිට වචන පැටලෙද්දි අක්කිගේ මූනේ තියෙන actions වලට.. එව්වා හෙන cute.. 🥰❤

  • @lakshikasumali8428
    @lakshikasumali8428 ปีที่แล้ว +1

    ගොඩක් වටින වීඩියෝ එකක් නංගි...ඔයා හරි ලස්සනයි...තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 7 หลายเดือนก่อน

    අක්කි මට වයස 17 කාලෙකට කලින් ෆෙශ් ඇන්ඩ් වයිට් කියලා ක්‍රිම් එකක් ගෑවා සුදු වෙන්න කියලා හිතලා මගේ මුන ටිකක් කලු උන එක නතර කරාට පස්සෙ අක්කෙ මගේ මූනෙ සිදුරු තියෙනවා මුනෙ කලු ලපත් හැදිලා 😢අනේ අක්කේ මුනට ග්ලෝ එකක් ගන්න මට ස්කින් රූටින් එකක් හදලා දෙන්න පුලුවන්ද වියානා බැන්ඩ් එකෙන් ඔනි ගොඩක් මිල ක්‍රිම් ගන්න අමාරුයි මගෙ ස්කින් එක T සෝන් එක ඔයිලි කම්බුල් ටිකක් ඩ්‍රයි අනේ අක්කෙ මට ස්කින් රූටින් එකක් හදලා දෙන්න 😊

  • @NIMESHMADHUWANTHA-s2p
    @NIMESHMADHUWANTHA-s2p ปีที่แล้ว

    Akke oyage progaramme eknm supiri....❤️mat video ekk dannko black spots walata krnna puluwan deyak...🤔

  • @tharuwish299
    @tharuwish299 ปีที่แล้ว

    Can u pls tell me where did u buy this garnier black peel off mask?

  • @maleeshaperera5202
    @maleeshaperera5202 ปีที่แล้ว

    අක්කි ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනව මන් කලින් අක්කිගෙ තිබ්බ වගේ මගෙ මූනත් මන් මේ වීඩියෝ බලන්නෙ අක්කි වගේ මූන ලස්සන කරගන්න ගොඩක් thanks ❤😍

  • @pathumshehan
    @pathumshehan ปีที่แล้ว +1

    Ane akki kalal makena hoda crem ekak kiyannako plzz

  • @Diluuu__11
    @Diluuu__11 ปีที่แล้ว +2

    Anee bonikki, eye wrinkles and darkness ekata treatments kiyannako ❤️❤️❤️

  • @kaushalyaharischandra5987
    @kaushalyaharischandra5987 ปีที่แล้ว +2

    Ane kiyannako the odinary peeling solution eka use karanne kohomada kiyala

  • @jayanijaya2638
    @jayanijaya2638 3 หลายเดือนก่อน

    Pimple walin passe hadunu siduru walata mkada karnne dear

  • @taniyasudharshan
    @taniyasudharshan ปีที่แล้ว

    Akki dr rashel original product gena gana hoda place ekak kiyanako

  • @Hansani774
    @Hansani774 ปีที่แล้ว +3

    Akka dark lips walatai, mahath wennai treatments kiyala dennako plzzz❤🥺🌷

  • @imaliayeshika4098
    @imaliayeshika4098 ปีที่แล้ว +1

    Mis mama mama oyage video බලනවා oya ගොඩක් ලස්සනයි hemadema hodin kiyala denawa thanks mata denaganna deyak තියනවා mama karton kiyana.cream eka පාවිච්චි karanawa හැබැයි ගොඩක් hodai a unatha mage yaluwa me karton cream eka ganna අරගෙන danata masa 6 විතර wenawa eyage mune dan dawasa thunaka hatharak idala බිබිලි dala mata kiyanna puluwanda me. Karton kiyana cream eka ගොඩක් kal ganna hoda nedda kiyala thawa deyaka thamai ehema ගොඩක් kalayaka ganna hoda nethanam mata hemadatama ganna hosa cream eka kiyanna day and night use karanna පුළුවන් cream ekaka kiyanna 🙏🙏🙏

  • @zamharzam8263
    @zamharzam8263 3 หลายเดือนก่อน

    Original cosrx products kohenda ganna puluwan😢

  • @sakunthalamaduwanthi2974
    @sakunthalamaduwanthi2974 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.thanks මැණික..😘❤️❤️

  • @chandarikaarchchegea904
    @chandarikaarchchegea904 ปีที่แล้ว

    කාලෙ නාස්ති කරන්න බැහැ දගලන්නෙ නැතිව හොද ක්‍රීම් එකක් නම හරියට පෙන්නලා ගන්නෙ කොහොමද කියන්න please .

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +1

      මගේ channel එක මම කරන්නේ මට ඕන විදියට.. ඔයාට අවුල් වගේනම් බලන්න එපා..👍

    • @chandarikaarchchegea904
      @chandarikaarchchegea904 ปีที่แล้ว

      @@bhagyaseww5265 අනේ උබලගෙ ව්කාර මූණ ට්කක් ඩුදු කර ගෙන හරියට සිංහල කතා කරන්නත් බැහැ

  • @ushanisandhuthala1995
    @ushanisandhuthala1995 ปีที่แล้ว +3

    Thanks for share your valuable knowledge with us Akka 😍❤️

  • @isharasanduni5736
    @isharasanduni5736 ปีที่แล้ว +1

    ane kiyannkoo serum ekai snail essence ekai deka ekata use kalata kmk nedda....
    nicinamide apply krala ita psse snail essence apply klta kmak nedda dr

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +1

      Snail aka apply karala nicenamide apply karanna

  • @nethmaneththasinghe6275
    @nethmaneththasinghe6275 ปีที่แล้ว +2

    Hello .I want to know how to use that the ordinary peeling solution. ❤❤❤and want to say your skin is very good and nice .happy to see you❤ and plz , one thing .. wht are the pages we can buy ordinary products. I mean original ordinary

  • @HewageRamani
    @HewageRamani ปีที่แล้ว

    අනේ නංගියෝ ඔයා හරිම ලස්සනයි මට කියන්න කෝ සුදු වෙන්ක කිුමි එකක් මට තියෙන්නේ තෙල් සහිත සමක්

  • @nalinjehle4053
    @nalinjehle4053 ปีที่แล้ว

    Hallo Bhagya Nangi.
    Oya penwana Garnier Bottle eke .
    oyage athe thiyena eke piyana LaRosa pata.
    side eken dana pichture eke piyane pata tikak thadai.
    kokada hari

  • @Lilly2254
    @Lilly2254 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි රෝසමලක් වගේ ඔයා..
    මගෙත් normally open pores තිබුනා. ලොකූවට නෙමේ. ඒත් ටිකක් තිබ්බා. මම double cleansing කලා දිනපතා සතියක් විතර. 100% ක් හරි ගියා. දැන් pores merge වෙලා...

    • @hansanisadunika9280
      @hansanisadunika9280 ปีที่แล้ว +2

      doule cleansing wlt use krpu products mnwd kiynn puluwnd 🙂

  • @Jasmine-r1d
    @Jasmine-r1d ปีที่แล้ว

    Thank you so much akkiii... akki snail toner eka mehen gnn pluvan page ekak kynnko

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Toner? 😳

    • @Jasmine-r1d
      @Jasmine-r1d ปีที่แล้ว

      @@bhagyaseww5265 snail serum ekakkda?🙄
      Full video ekm blala psse tmai mn comment ek dmme.. e nisa mt mtka na serum da gel ekakkda toner da kiyl

  • @abeysekaraprasanna377
    @abeysekaraprasanna377 ปีที่แล้ว

    Akki mama godak kettui monawa karath mahath wenne ne e gana video akak karannko please 😘😘😘😘

  • @imayakaushani1903
    @imayakaushani1903 ปีที่แล้ว

    Akke mahath wenna mona hari product ekak kiyannko .please

  • @nawodyakodithuwakku4710
    @nawodyakodithuwakku4710 ปีที่แล้ว

    Akki bleaching damage thiyna skin ekakata me product use karama skin eka recover karagnna puluwanda 😥

  • @RaminduJanadhi-zu5cr
    @RaminduJanadhi-zu5cr ปีที่แล้ว +4

    Small correction- we can’t close pores with toners.
    Pores = a pore. It’s there for a reason. we can’t open and close them as we like. Only thing we can do is to minimize the appearance.
    Toners regulators our ph balance and moisten the skin for moisturizing creams. Toners never close our pores. Kindly refer Dr. Drey and Docorly for more information

  • @ireshairesha6583
    @ireshairesha6583 ปีที่แล้ว

    Ordinary product aeke ඔය මෙරැම් පාට එක පාවිච්චි කරන්නෙ කොහොමද කියන්නකෝ මිස්

  • @judithmalshani5618
    @judithmalshani5618 ปีที่แล้ว +2

    Akki oily skin ekakta rooting ekak krnnko

  • @thisaridewduni9206
    @thisaridewduni9206 ปีที่แล้ว +1

    akki me odinary product gnn puluwn thenak kiynnko thw ara korean jel ekh gnn puluwn thenak kiynnko❤

  • @shenoridesilva17
    @shenoridesilva17 ปีที่แล้ว

    Akki cosarex eke snail essential eka gel ekak wageda akko enne

  • @suneethakumari7660
    @suneethakumari7660 ปีที่แล้ว

    Oya godak hodai lassanai snails product eka gatte kohendaa

  • @DeuwminiPrasadi-qo2gn
    @DeuwminiPrasadi-qo2gn ปีที่แล้ว

    Tnq akkiyoo.godak vatinava me video eka

  • @RiskaRif
    @RiskaRif ปีที่แล้ว +3

    I will follow ur all routine....plz tell good product akki..I love ur videos...too😍

  • @AchiniDharmasiri
    @AchiniDharmasiri 11 หลายเดือนก่อน

    Akki oya product purchase krn pages monada kiynnko ?

  • @prettylittlesecrets5086
    @prettylittlesecrets5086 ปีที่แล้ว +3

    Recently found your channel. Very interesting skincare videos. Watched almost all your videos.

  • @sakunikagallage9733
    @sakunikagallage9733 ปีที่แล้ว +1

    Thanks dr. Ane pimples marks walata monada honda deyak dannawanam kiyannako

  • @Ayeshastests-
    @Ayeshastests- ปีที่แล้ว

    Nangi the ordinary brand aken netuwa wena face moisture akak kiyannako.

  • @kavindudevinda6463
    @kavindudevinda6463 ปีที่แล้ว

    Tcm jel ekath hodida reusult thiyenwd

  • @qualarz_vj2031
    @qualarz_vj2031 ปีที่แล้ว +1

    Akkith lassanai room ekath lassanai 😋❤️room tour ekak demudaaaa 👀❤️

  • @telansampath5273
    @telansampath5273 ปีที่แล้ว

    Hoda suncream ekak kiynnkoo video ekak karnnko

  • @thilininirupama3949
    @thilininirupama3949 ปีที่แล้ว +1

    Oya godak lassanai akkiya...❤❤❤❤❤

  • @dulanidarshani900
    @dulanidarshani900 ปีที่แล้ว

    Akki face eka ගොඩාක් තුනී වෙලා නහර පේනවා වගේ ඒකට මොකද කරන්න හොද

  • @thilininirupama3949
    @thilininirupama3949 ปีที่แล้ว +2

    Akki ordinary product ganna peje eke nama kiynnko

  • @nipusvlogs2299
    @nipusvlogs2299 ปีที่แล้ว +8

    අනේ සුදු ♥️♥️♥️ මෙවගේ price ekath dannako

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว +1

      Kalen kaleta wenas wenawane babi 😢

    • @nipusvlogs2299
      @nipusvlogs2299 ปีที่แล้ว +2

      Kamak nee...oya vidiyo eka karana welawe thiyana gana kiyanna..lassana wenna hithana genu lamai godak innawa..♥️♥️♥️♥️

    • @Ima2325
      @Ima2325 ปีที่แล้ว +1

      @@bhagyaseww5265 අනේ...ඔව් අක්කී වෙනස් වුනාට කමක් නෑ.ඒ බලන කාලෙට හරි වටිනවා..

  • @imashkaminthilini1131
    @imashkaminthilini1131 ปีที่แล้ว

    Akke lips kalu wena ekata solution ekak kiynnko

  • @vinodivinodi354
    @vinodivinodi354 ปีที่แล้ว

    Akki bodylotion tikauth kiyanko 👉👈🙈

  • @chathushenali3139
    @chathushenali3139 ปีที่แล้ว

    Akki ara pink pata logo ekak thiyana pag ekada

  • @kavindibalasooriya7125
    @kavindibalasooriya7125 ปีที่แล้ว +1

    Clenser ➡️scrub ➡️ toner neweid piliwela wenna one

  • @saranihansika3262
    @saranihansika3262 ปีที่แล้ว +1

    අක්කේ jel type korean product ek mokkd akka kiww
    Akka nm harima ලස්සනයි හැමදාම lassant inna 😍😊

  • @hirushiamandi1571
    @hirushiamandi1571 ปีที่แล้ว +2

    Akki oliy skin ekata hode prodect dannako

  • @shashikaachini555
    @shashikaachini555 ปีที่แล้ว +1

    Mn asama oyage voice ekata akkiyooo💛❤️

  • @SangeethaSandakelum
    @SangeethaSandakelum ปีที่แล้ว

    Oya hari kiut.mama oyata harima kamatii.good lak

  • @lakmalchanaka6655
    @lakmalchanaka6655 ปีที่แล้ว

    Harima lassanata pehediliwa kiyadenawa thanks nangi

  • @sumududissanayake9450
    @sumududissanayake9450 ปีที่แล้ว

    කොහෙන්ද cosarx product ගන්න පුළුවන්

  • @YummyBandi
    @YummyBandi ปีที่แล้ว

    Hi dr ❤
    Ordinary peeling eka kalata passe apita use krnna puluwan budget night cream ekak kiynna plz
    Thnks

  • @ashalakshi1309
    @ashalakshi1309 ปีที่แล้ว

    Ane akke mage mune godak chuti bibili thiyanawa pimple newe tinny bumpy skin wage.monada mekata solution eka alke.

  • @sakuninimeshika4738
    @sakuninimeshika4738 ปีที่แล้ว

    Akki, products pennaddi anit atha bye kiyana widiyata cam ekata pennala ඊට issarahin product eka tiyanna etakota hodata product eka penawa. Mama hithanawa ehema wei kiyala... ❤💛love you.
    මට තේරෙන විදියට කිව්වේ. ඔයාට පැහැදිලිද මංදා

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Therunaaa 🙈🙈 ane thanks love ❤

  • @kavnda
    @kavnda ปีที่แล้ว

    අනෙ අක්කි ඔයා use කරන බොඩ් ලොෂන් එකයි cerm එකයි face wosh එකයි කියන්න කො please 🥺🥺🥺🥺

  • @nisansalapathirathna7165
    @nisansalapathirathna7165 ปีที่แล้ว +1

    Akki oy kohenda me ordinary products ganne.

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Instagram pages tyenawa original ganna puluwan ❤

  • @HeshanMax22
    @HeshanMax22 ปีที่แล้ว

    Laser treatment ekakin open porse yavana keyak vage yaida?

  • @lakshikasumali8428
    @lakshikasumali8428 ปีที่แล้ว +9

    අපේ සමට හොද සප්ලිමන්ට් මොනවද කියලා වීඩියෝ එකක් ගෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා නංගි....

  • @nisharanasinghe99
    @nisharanasinghe99 ปีที่แล้ว

    Anee akkoo the ordinary original products ganna page ekak hari thanak hari kiyannakoo

  • @name-hi6jm
    @name-hi6jm ปีที่แล้ว +1

    Price එක්කම දානවා නම්.ගොඩක් හොදයි

  • @k.n.sdasanayake4214
    @k.n.sdasanayake4214 ปีที่แล้ว

    Me tika oily pimple care routine ekk widiyatat puluwnda

  • @thushinifernando1299
    @thushinifernando1299 ปีที่แล้ว

    Ane akki ordinary brand eke original products ganna thanak kiynnko 😪

  • @sandunikamalshani531
    @sandunikamalshani531 ปีที่แล้ว

    Japan walath meka ganna thiyanawada akki??

  • @thilinimadushani5148
    @thilinimadushani5148 ปีที่แล้ว

    Ane akki matath kiynnako oywge muluagama akapatak ganne kohomd kiyl akki mage ath kakul godak kalue akkimt udaukarnnko godak dewl kar ath risat aweneh😒😒

  • @onalisenarathna2111
    @onalisenarathna2111 ปีที่แล้ว

    Akki oya me products gennana page eka kiyannako.original ewa ganna puluwan

  • @dazyy7
    @dazyy7 ปีที่แล้ว

    Akke snail jell ek kohend gtte

  • @sandalihansika3181
    @sandalihansika3181 ปีที่แล้ว +2

    Akki japan walin genna ganna puluwnn hoda product monwda❤️

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว +1

    Aneh Akka mage mune dark circles tiyanwa pimples nisa ewa kathai...Mona kalath hariyanne na.

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Monada karanne oya?

    • @ardanasusu6767
      @ardanasusu6767 ปีที่แล้ว

      @@bhagyaseww5265 kadalapiti pack use kranwa.nature secret eke cleansing milk eka use karanwa ekanam hodai .cream mukuth use kranne na akke..facial ekka kragannawa masekata parak salon eken..kammul depaththe pores tiaynwa kalupatata marks tiyanw pimple hoda Una ewa

  • @didulipabasha1064
    @didulipabasha1064 ปีที่แล้ว

    Akkii.. sheet mask, eye mask, under eye darkness nathi karaganna karanna puluwan dewal gana video ekak oone🥺❤️‍🩹

  • @harshanilakmali1024
    @harshanilakmali1024 ปีที่แล้ว +1

    Akki oya product wala price ekath kiynnako

  • @danushiweerasiri4103
    @danushiweerasiri4103 ปีที่แล้ว

    room tour ekak krannako nangi

  • @dilmitharushika4639
    @dilmitharushika4639 ปีที่แล้ว

    akki peomple wlin athiunu walwal wlt mond krnna puluwn kiynko

  • @madhukashiranthi8841
    @madhukashiranthi8841 ปีที่แล้ว

    Garnier charcoal mask eka gathte kohenda

  • @chathushenali3139
    @chathushenali3139 ปีที่แล้ว

    Akka pawichi karana clensar eka mokada Garniar eke

  • @prasangikawijayavikrama4892
    @prasangikawijayavikrama4892 ปีที่แล้ว +2

    Akki .oya Hari lassani..❤️

  • @ameeshadilrangi8167
    @ameeshadilrangi8167 ปีที่แล้ว

    Akke hoda clemser ekak kiyannako pimples skin ekata hoda

  • @thushinifernando1299
    @thushinifernando1299 ปีที่แล้ว

    Akki oya products gnne kohenda kiynnko

  • @notymathiya8233
    @notymathiya8233 ปีที่แล้ว +1

    Kata wate kalu wenawata monada hoda 🤗😘

  • @chathu131
    @chathu131 ปีที่แล้ว +1

    Akkith godak lassanai akkige room ekath lassanaaaii😊😊😊

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Aneee room aka nam lassana madii thama 🥹

    • @chathu131
      @chathu131 ปีที่แล้ว

      @@bhagyaseww5265 ane na akki godak lassanai.puluwannam akkige room ekath shorts video ekakin hari danna😍❤

  • @amandaranaweera9156
    @amandaranaweera9156 ปีที่แล้ว +1

    Akka snail power essence eka lankawe ganna thiynne koheda?page ekak kiyannako

  • @poornimamadhubashini5259
    @poornimamadhubashini5259 ปีที่แล้ว +3

    අක්කී ෂෝයී අනී...අාදරෙයී අක්කි....අක්කි රෙකමන්ඩ් කරන ප්‍රරඩක්ට්ස් ගොඩක් හොදයී..😍😍❤❤

  • @SameeraChathurangi-fr5lo
    @SameeraChathurangi-fr5lo ปีที่แล้ว

    Mila adu praduct kiyannako

  • @justlikethat896
    @justlikethat896 ปีที่แล้ว

    Cleanser
    Toner
    Exfoliate
    Essence
    Serum
    Moisture
    Sunscreen
    This is the order dear

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Yes but it depends with the skin type 😊

    • @justlikethat896
      @justlikethat896 ปีที่แล้ว

      @@bhagyaseww5265 Serum is harder than essence. So the light one should be applied before hard things. Then only skin can absorb it quickly.

  • @kushanvlog6371
    @kushanvlog6371 ปีที่แล้ว

    Akki Kalu Lapa walata use karanna monada hoda 😢

  • @ruvininisansala3740
    @ruvininisansala3740 ปีที่แล้ว

    Serum Ekakui, Essence ekakui 2ma use karanna puluwan d darling

  • @savindijayasinghe
    @savindijayasinghe ปีที่แล้ว

    akki pimples acne , marks thiyna skin ekt monwd hoda odinary product 🥺

  • @nayanipriyadarshani8743
    @nayanipriyadarshani8743 ปีที่แล้ว +1

    Akki oyawa contact krgnna puluwan widihak kiyanmako . Mta carotone cream eka ganna ona oyage ❣️

  • @ashadibandarigoda5346
    @ashadibandarigoda5346 ปีที่แล้ว

    Korean walin genna ganna hoda whiting products kiynnko

  • @nuwa1234_-
    @nuwa1234_- ปีที่แล้ว

    Akke jovice eke toner eka hodaida?

  • @shanidinushika6722
    @shanidinushika6722 ปีที่แล้ว

    Akke peeling solution eka acid use krla nethi skin ekakata issellama use kalata Kmk ndd

    • @bhagyaseww5265
      @bhagyaseww5265  ปีที่แล้ว

      Mn aniddata full vdo akak danawaa e gena nanfa

  • @lifecounseling1614
    @lifecounseling1614 ปีที่แล้ว

    Ana akki ilagata mune patches ain kraganna hati kiyannko.

  • @Sycho_YT
    @Sycho_YT ปีที่แล้ว

    Akki cosarx original ganna page ekak please

  • @rose-fq5lm
    @rose-fq5lm ปีที่แล้ว

    Ane akki teenagers latath vidio ekak one plizzz