ලංකාවේ නිෂ්පාදනය කරපු සුපිරිම කාර් එක |ikman.lk vehicle |vega car |vega vehicle |srilanka car |ikman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ส.ค. 2022
  • #vegacar #ikmancar #ikmanvehicle

ความคิดเห็น • 164

  • @isurulakmal9710
    @isurulakmal9710 ปีที่แล้ว +40

    ඩොලර් අදින්ඩ පුලුවන් හොදම ක්‍රමයක්.....😍😍😍

  • @anuradesilva7748
    @anuradesilva7748 ปีที่แล้ว +19

    සුපිරිම සුපිරි වැඩක්..එහි නිර්මාතෘ තුමා බොහොම ගුණයහපත් පුද්ගලයන් අතර සුවිශේෂීම පුත්ගලයෙක්..එතුමාගේ සෑම ඉදිරි කටයුතු වලට සුභාශිංශන පතනවා❤

  • @nimeshaloka5939
    @nimeshaloka5939 ปีที่แล้ว +5

    අපේ ⁣රටට ජය තමයි අපෙ රටේදි මේ වගේ සුපිරි වාහන නිෂ්පාදන කරන්න පුළුවන් කියන්නේ කොච්චර සුපිරි වැඩක්ද අපෙ එවුන් ගැන පට්ටම ආඩම්බරයි අපිට සහා අපේ රටට

  • @jeewantha4050
    @jeewantha4050 ปีที่แล้ว +8

    මේ රට යම් තාක් දුරට ගොඩදාන්න vega සමාගමට පුලුවන්.vega සමාගම මේ වගේ වාහාන පිරරටවල් වලට පවා යැව්වනම් අපිට ඩොලරැත් ලැබෙනවා.vega සමාගමට ඉදිරියටම යන්න ලැබේවා.

  • @nimeshdew6266
    @nimeshdew6266 ปีที่แล้ว +3

    ගේමක් ගහපන් දෙයියො...ටෙස්ලට පුකෙන් යන්න.

  • @senavirathneweerasinghe2477
    @senavirathneweerasinghe2477 ปีที่แล้ว +1

    වේගා සමාගමේ වගේම අපගේ සිහිනයද සැබෑ වේවා. ලංකාවේ නිෂ්පාදිත මෙම කාර් රථය ලොව ඉදිරියෙන්ම සහ වැඩියෙන් ම අලෙවි වන සුපිරිම කාර් රථය වේවා. ඒවාගේ ම වේගා සමගම මගින් ලංකාවේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයට සරිලන සහ පහසු මිලට ලබාගත හැකි කාර් රථ නිෂාපාදනය කිරීමටත් අවස්ථාව උදා වේවා. වේගා සමාගමට ජය වේවා.

  • @sankalparathsara6871
    @sankalparathsara6871 ปีที่แล้ว +1

    මෙ වැඩෙ හරියට උනොත් සුපිරි වැඩක් කතා දෙකක් නැ එ උනාට අපෙ රටෙ ඉන්න කොමිස්ගහන රට දුප්පත්වෙන වෙන තරමට ආදාර ණය හම්බෙන හින්දා ඒවගෙන් ගහන බලු දේශපාලුවො ඉන්නකන් කරන්න පුලුවම්ද කියන එකයි ප්‍රශ්නෙ. මෙ බල්ලො මැරිලා ගිහින් හොද නායකත්වයක් අපෙ රටට ආදරෙ කරන එක එක රටවලට කොන්ද නමාගෙන පුම්ක දීගෙන ඉන් නැතුව කොන්ද කෙලින් තියන නායකයෙක් ආවොත් මේව සිම්පල් වැඩ❤️ වෙගා❤️

  • @tharangaamarasooriya8543
    @tharangaamarasooriya8543 ปีที่แล้ว +9

    1.සැලසුම්කිරිම

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 ปีที่แล้ว +4

    මොනම විදිහකින් හරි vega ව්‍යාපෘතිය සාර්ථක කරගන්න එක රටටත් අටේ නමට වගේම ආර්ථිකයට ලොකු වටිනාකමක් ගෙන ඒවී.

  • @senithsehansa2622
    @senithsehansa2622 ปีที่แล้ว +5

    මේක කොහොම හරි කරන්න. අපෙන් උපරිම sup එක. රට ගොඩ ගන්න පුළුවන් උබලට විතරයි බං.💪🔥

  • @TheCapmanmusic
    @TheCapmanmusic ปีที่แล้ว +1

    අපිව ලොකු වෙනසකට ගෙනියන්න පුලුවන් වාහනයක් ❤️❤️😍😍

  • @canuxbro5083
    @canuxbro5083 ปีที่แล้ว +2

    Jayan jayama wewa vega samhmta ❤️🇱🇰❤️

  • @sahasdilusha5517
    @sahasdilusha5517 ปีที่แล้ว +6

    Congratulations VEGA !

  • @claregomesz1492
    @claregomesz1492 ปีที่แล้ว +7

    Cheers to the innovative creation & hope it would yield the desired results with better features as well.

  • @prasadchathuranga9969
    @prasadchathuranga9969 ปีที่แล้ว +4

    වැඩේ නම් සුපිරි

  • @-.-.THE-MAN------......9870
    @-.-.THE-MAN------......9870 ปีที่แล้ว +14

    අයියේ මේරට ගොඩදාන්න සුපිරි මොල තියෙන කොල්ලො,කෙල්ලෝ ඉන්නවා හැබැයි ඇට පැන්න තරුනයන්ගේ අදහස් වලට ඉඩනොදෙන දේශපාලකයෝ අකරලා මෙතෙක් සිටි කිසි පක්ශයකට නොව තරුතයන්ට තැනදෙන අපේ කාලයේ පිරසක් බිකරන්න වෙරදරමු..

  • @kasunsanjeewa2211
    @kasunsanjeewa2211 ปีที่แล้ว +1

    අඩො මෙක සුපිරියක් තම හ් ඉතින්♥️

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +3

    Gammak VEGA

  • @anulaamarasooriya4546
    @anulaamarasooriya4546 ปีที่แล้ว

    $$$$$ gennaganna hodama chance eka Vega car eka super super good luck srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌👏👏👏👏🌹🌹🌹🌹❤️

  • @sisra739
    @sisra739 ปีที่แล้ว +4

    ගොඩාක් හොද වැඩක්♥️