ඇත්තටම VEGA EVX Super Car එකට මොකද උනේ ? .Where is this car? 🇱🇰Ratawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2022
  • ශ්‍රී ලංකාවේ තිබෙන මිල අධිකම සුපිරිම මෝටර්රථ 10 = • ශ්‍රී ලංකාවේ තිබෙන මිල...
    ගිනිගන්න නැවි වගේද ආපේම නැව . Sri Lanka's first අධි තාක්ෂණික විශාලතම නෞකාව = • ගිනිගන්න නැවි වගේද ආපේ...
    වේගා සමාගම ඉදිරියේ ඉන්දියාවේ BAJAJ අසරණ වෙයි = • වේගා සමාගම ඉදිරියේ ඉන්...
    Vega සමාගමෙ අලුත්ම වන්ඩිය = • Vega සමාගමෙ අලුත්ම වන්...
    ඔයත් Phone ඒකට ඇබ්බැහි වෙලාද? = • ඔයත් Phone ඒකට ඇබ්බැහි...
    video එක හොදනං නොදන්න යාලුවන්ටත් බලන්න share කරන්න
    ඒ වගේම like කරන්න comment කරන්න subscribe කරන්නත් අමතක කරන්න එපා
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 234

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 ปีที่แล้ว +9

    වේගා වේගයෙන්ම දියුණුවට පත්වේවා.🇱🇰👍

  • @YONALBINUKA
    @YONALBINUKA 2 ปีที่แล้ว +93

    මේවා තමයි ලංකාවට ඩොලර් ගෙන්න පුළුවන් සුපිරිම ක්‍රමය ඒත් ලංකාවේ මේ වගේ දේවල් වලට තැනක් නැ දුකයි ඇතත්ටම🥺😭

    • @thrushavlogs
      @thrushavlogs 2 ปีที่แล้ว +1

      සිරාවට

    • @uniform5982
      @uniform5982 2 ปีที่แล้ว +2

      මොකක්ද බන් තව ඕනි කියන්නේ. අපේ බදු වලින් වේගා කම්පැනියට දෙන්නද..

    • @justdoit1356
      @justdoit1356 2 ปีที่แล้ว +1

      ammo podi eka😹

    • @_Fuck_Lanka_
      @_Fuck_Lanka_ 2 ปีที่แล้ว

      කක්කි ලංකාවට කරදර වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว

      කෝ මේ හුත්ත මාර්කට් එකට එන්නෙ නැද්ද බන්

  • @feelagreatshifter5423
    @feelagreatshifter5423 2 ปีที่แล้ว +8

    ලංකාව ගොඩගමු කොල්ලනේ ජය වේවා 😊😊😊

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 2 ปีที่แล้ว +7

    ආඩම්බරයි ශ්‍රි ලංකා මෑණියනි. 🙏🙏🙏🙏

  • @buddhikasanath
    @buddhikasanath ปีที่แล้ว +4

    හෙළයේ උපන් හෙළ වැඩ්ඩන්ට හෙට ලොව ජය ගන්නට ලැබේවා................ හෙළයට ශක්තිය බලගැන්වේවා.....

  • @sms19846
    @sms19846 2 ปีที่แล้ว +53

    වාහනයක් සාර්ථක වෙන්න නම් Euroncap tests සහ drag race වලට යොමු කරන්න ඕනි. තවදුරටත් reliability scores ගොඩක් හොඳවෙන්න ඕනි.

    • @paulmemanuel6568
      @paulmemanuel6568 2 ปีที่แล้ว +3

      අනේ drag race වලට නම් දාන්න තියන්න එපා. දැම්මොත් අර අහිංසක රියදුරුට දෙයියෝ තමයි පිහිට වෙන්න ඕනෑ. අයිතිකාර අය කියන විදිහට ඒකේ වේගෙට හා ආරක්ෂක භාවයට පින්සිද්ද වෙන්න නවතින්නේ එක්කෝ හදේ නැත්නම් එලොව.

    • @devonfernando3662
      @devonfernando3662 2 ปีที่แล้ว

      @@paulmemanuel6568 ඒක තෝරගන්නෙ එයාලමයි කවුරුත් බලෙන් කරවන්නෙ නෑ...

    • @designdesk6995
      @designdesk6995 2 ปีที่แล้ว +1

      We are a small island, but our powerful intelligence is innocent that has domed under the bad situation of bloody political conduct that has been ruining the country for decades. we must break this culture in order to move forward and challenge the world. we surely can!!!! Today many talents and skills are vulnerable to compromising their values before the unwanted barriers and the distractions caused by some ruling monsters.

    • @WISEMARTIAL
      @WISEMARTIAL 2 ปีที่แล้ว +3

      හෑ... ඇත්තද පුතේ?

  • @sudarshanajayawardana2969
    @sudarshanajayawardana2969 2 ปีที่แล้ว +8

    මේ ඩොලර් උල්පතක්. රජයේ යුතුකම මේ වගේ project වලට උපරිම සහයෝගය ලබා දීමයි.

  • @chakrashanka4455
    @chakrashanka4455 2 ปีที่แล้ว +84

    මට නම් ඇඩුනා මගේ රට ගැන තියේන ආඩම්බරය වේගා made in srilanka කියන කොට මට ඇඩුනා ඒ නිහතමානී ආඩම්බරයෙන් ආදරේයි වේගා ඉදිරියටම යමු ශ්‍රී ලංකා🇱🇰🇱🇰🇱🇰 සිංහයාගේ අභිමානය මේ සිංහ දේශයේ නිර්මාණයට හදවතින්ම ගරු කරනවා ජයවේවා 😘

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯

    • @nishendram
      @nishendram 2 ปีที่แล้ว +3

      😂

    • @kasunsamarasinghe3113
      @kasunsamarasinghe3113 2 ปีที่แล้ว +3

      @@chakrashanka4455 ගොම ගොඩක මැණික් කැටයක් තිබුනා කියලා ගොම ගොඩේ වටිනාකම වැඩි වෙන්නේ නෑ යාලුවා... ඕකට තමයි කියන්නෙ මෝඩාභිමානය කියලා.

    • @kasunsamarasinghe3113
      @kasunsamarasinghe3113 2 ปีที่แล้ว +5

      @@chakrashanka4455 😂😂 ආඩම්බර වෙන්න තමයි මේකෙ එවුන් දන්නෙ, කරන්න පුලුවන් ලබ්බක් නෑ. කියපන් උඹ රට වෙනුවෙන් මොනව හරි කරල තියේද ආඩම්බර වෙන්න? කීබෝඩ් වීරයො අවශ්‍ය නෑ අපිට 🤦🏻‍♂️😂

    • @kasunsamarasinghe3113
      @kasunsamarasinghe3113 2 ปีที่แล้ว +2

      @@chakrashanka4455 මම ඔයාට හිනා උනේ නෑ ඒත් මීට වඩා මේක ගැන කතා කරන්න ඔයාගෙ චින්තනය සංවර්ධනය වෙලා නෑ 🤦🏻‍♂️. අනේ සොරි මම මුලින්ම දාපු රිප්ලයි එකට. ඒක ඔයාට තේරුම් ගන්න අමාරුයි කියලා හිතුවෙ නෑ මම 😬😬

  • @Hirushika11111
    @Hirushika11111 2 ปีที่แล้ว +24

    කොමිස් වලට යටත් ඇමතිවරු හින්දා ලංකාවේ නිශ්පාදන වලට තැනක් නැ 👍.ඉන්දියාවේ .චීනේ වාහන එකලස් කරන එක වෙනිවට මේක ආයෝජනය කරා නම් 🙂

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +4

      Ewagen itin gana hambanawani unta ☹️

    • @chakrashanka4455
      @chakrashanka4455 2 ปีที่แล้ว

      අනීවා ඒක ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වේන කුමන්ත්‍රණ අපේ රට හැම නිර්මාණයටම මේ ජාත්‍යන්තර තහනම් බැජ් ඒක තමා අලවන්නේ මොකද අපේ නිර්මාණ බිහි උනෝත් බටහිර රටවල් වලට අපි අභියෝගයක් වේනවා වගේම අපි ලෝකය ආක්‍රමණයකට ලක්විම උන්ට දරාගන්න බැරි වේනවා උන් ඒදා ඉදලම අපේ රට පාගගේන හිටියා අදටත් කරන්නේ ඒක අපි ජාතියක් හැටියට ඉස්සරහට යන්න ඔන මේ ජාත්‍යන්තර බාදක බැම්ම කඩලා අපි කවදා හරි ලෝකයට යන්න ඔන ඒකයි වේන්න ඔන සහ මේ අපේ රටේ බරපතල ආර්ථික පිරිහිම මත අපිට ජාත්‍යන්තරේ ජයගන්න බැ මොකද අපි ආර්ථිකමය කඩාවැටීමකට ලක් වේලා නිසා ඒත් කවමාදාක හරි අපි ඉදිරියට යා යුතු ජාතියක් අපි ඒහේව් සිංහල ජාතියක් ජය වේවා 🇱🇰🇱🇰

    • @thisarachiranthaka3687
      @thisarachiranthaka3687 2 ปีที่แล้ว +2

      මේකට උනේ ඒක නෙමෙයි .මේකට උනේ ගොන් කන් කරන manager නිසා ..marketing fail .

  • @user-tp7fc9jy6u
    @user-tp7fc9jy6u 2 ปีที่แล้ว +3

    ජයවේවා ශ්‍රී ලංකා.

  • @KandyCinema
    @KandyCinema 2 ปีที่แล้ว +14

    අර කාලකන්නි 225+ ඉන්න හිංදා මේ දේවල් වලට තානක් නෑ

  • @udayapushpakumara2048
    @udayapushpakumara2048 2 ปีที่แล้ว +7

    ඔබට තෙරුවන් සරණයි vega !

  • @prasannakumara4373
    @prasannakumara4373 2 ปีที่แล้ว +22

    ජයවේවා ...මේ සමාගම ගොඩදාන්න පාලකයො උදව් කරපල්ලා.මේ ගොඩ යන්නෙ අපේ රට.

    • @chanelsm9540
      @chanelsm9540 2 ปีที่แล้ว

      Ekenuth gasa kawi ehema palakayo inne

  • @cybeagles
    @cybeagles 2 ปีที่แล้ว

    very interesting for all of us and I wish you and your team members ;success your all dreams..

  • @autofill
    @autofill 2 ปีที่แล้ว +8

    මේ දේශපාලන බල්ලො හින්දා අපිට වටිනා කර්මාන්තයක්වත් ගොඩනගන්න බෑ. ලංකාවෙන් අතහිත දෙන්නේ නෑ. 😪

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว

      Eka atta

  • @maneeshagihan2764
    @maneeshagihan2764 2 ปีที่แล้ว +36

    සුයිප් එකක් ඇදුනොත් එහෙම
    මම ගන්නෙ අපෙ වෙගා එක.😌❤️😇👍✨

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +2

      Ammo 😍

    • @nowtyrasith5699
      @nowtyrasith5699 2 ปีที่แล้ว +1

      ඇදෙයි බ්‍රෝ ❤💯👍

    • @malanijayasinha7099
      @malanijayasinha7099 2 ปีที่แล้ว +1

      Car එකක් අරගෙන තෙල් ගහන්න සල්ල්ලි නැතුව තල්ලු කරගෙන පලයං

    • @maneeshagihan2764
      @maneeshagihan2764 2 ปีที่แล้ว +3

      @@malanijayasinha7099 මෝඩයෝ ඕක ඉලෙක්යට්‍රික් නෙ යකෝ
      හරියට විඩියෝ එක බලපන් 😒
      උඹ තල්ලු කරන් පලයං අනිත් වාහන 😂💔

    • @malanijayasinha7099
      @malanijayasinha7099 2 ปีที่แล้ว +2

      @@maneeshagihan2764 කරන්ට් එක තියෙනවා ද??
      ඒ සල්ලි වලින් ආයෝජනයක් කලොත් හොඳ නැද්ද?

  • @ireshawood7710
    @ireshawood7710 2 ปีที่แล้ว +6

    ඉන්දියාවෙ මරුටි වාහන ජපානෙ සුසුකි එකතු වෙලා බ්‍රෑන්ඩ් එකක් වුනා. අපිත් ඉක්මනට ඒ දේ කරමු. ආයෝජකයෙකු සොයාගමු. මේ තරම් වටිනා දක්ෂ කමක් අපතේ යන්න කොහෙත්ම ඉඩ දිය නොහැකියි. මිනිස්සු හඬ නගන්න ඕන දේවල් මේවා තමයි!

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว

      එක නමි ඇත්ත

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 2 ปีที่แล้ว +5

    ජය වේවා!
    ❤️ 🇱🇰 ❤️

  • @AnomaSandmali
    @AnomaSandmali 4 หลายเดือนก่อน +1

    All the best....🎉

  • @yasiryasir402
    @yasiryasir402 2 ปีที่แล้ว +1

    Supiri sri lanka sihhe petew

  • @ismailvloger9916
    @ismailvloger9916 2 ปีที่แล้ว +1

    All the best 🇱🇰🔥💗

  • @WadithaGamage2
    @WadithaGamage2 2 ปีที่แล้ว +9

    *Admin how do u compare technically similar Tesla Roadster Vs Vega...?*

  • @kanishkawenumika6079
    @kanishkawenumika6079 2 ปีที่แล้ว +2

    Niyamai bn

  • @100bimal
    @100bimal 2 ปีที่แล้ว +1

    Mama hithanne nam, hamootama ganna puluvan car ekak pahasu milakata market kara nam thamai hari

  • @yasaschandima525
    @yasaschandima525 2 ปีที่แล้ว +1

    👍Good luck

  • @pathmakumara6834
    @pathmakumara6834 2 ปีที่แล้ว

    Mage rata jaya wewa wega ayathanyatath jayaweaa ehi nayaka thuman athulu karya mandalaye siyaludenatama budu sarani. ( ADREI PANA WAGE ) hithata godak sathutui budu sarani

  • @hilaalahmed4587
    @hilaalahmed4587 2 ปีที่แล้ว +1

    මාරම සතුටක් දැනෙන්නෙ ඈ ❤️🫡

  • @MRKevin-id3zj
    @MRKevin-id3zj 2 ปีที่แล้ว +2

    Super

  • @surangakumara5999
    @surangakumara5999 2 ปีที่แล้ว +1

    Wow. Very Good. Proud to be sri lankan now. Useless politician should eradicated from sri lanka . That is the day Sri lanka nation will WIN.

  • @shanlion3380
    @shanlion3380 2 ปีที่แล้ว +3

    Come on vega crew 👍

  • @kaluwa
    @kaluwa 2 ปีที่แล้ว +4

    හෙනගහනව අපෙ පාලකයොන්ට සහ උන්ට කඩේ යම උන්ට

  • @gayan_b_w-25
    @gayan_b_w-25 2 ปีที่แล้ว +2

    ජයවේවා❤️🇱🇰

    • @_Fuck_Lanka_
      @_Fuck_Lanka_ 2 ปีที่แล้ว

      ඡය වෙයි බලන් ඉදපන්… ගොඨාභයට කක්කි ලංකාව බංකොලොත් කරන්න හැකි වේවා! #ශ්‍රීලංකාවවිනාශවේවා 💩🇱🇰🤢🇱🇰🤮

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +1

    වේග ත්‍රීවීල් රථයට නම් ලොකු ඉලිලුමක් ලංකාවේ තියෙයි. ඩොලර් ඉනිදියාවට යන එකත් නවතියි. සුකෝපබෝගී රථයට ලංකාවේ ධනවත්ම 10 දෙනාට එකතුවෙලා ආයෝජනය කරන්න බැරි ඇයි? මහජනයට ලංකාවට සෙතක් වෙනවට මුන් එකෙකුට වත් රටට ලංකාවාසීන්ට ආදරයක් නැති නිසා

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +20

    මන් මහින්ද මැරුණම හැමෝටම party දෙනවා sathi අම්මපා 🇱🇰❤️

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +4

      Ado 🤣🤣🤣

    • @jdremixstudio1002
      @jdremixstudio1002 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @helaya8937
      @helaya8937 2 ปีที่แล้ว

      Aniwa apith rathinya paththu karala athal ekak danawa.mun marila giya dawasata thamai ratak washayen apita sathutu wenna puluwan

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว

      @@helaya8937 සිරා බන් ❤️❤️❤️👍🏻👍🏻👍🏻👍🏻😂

    • @tiktok_mihin_9308
      @tiktok_mihin_9308 2 ปีที่แล้ว

      ගැම්මක් 😀😂

  • @Lakshan724
    @Lakshan724 2 ปีที่แล้ว +1

    ආඩම්බරයි❤️

  • @gayanperera7470
    @gayanperera7470 ปีที่แล้ว

    aiyooooooooooooooo paw ban................

  • @slfishworld6043
    @slfishworld6043 2 ปีที่แล้ว +14

    සුපිරියක් කොල්ලෝ 😍😍👍👍🙂

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +3

      Thanks

  • @heshanminsara7918
    @heshanminsara7918 ปีที่แล้ว

    ඔන්න මේ දැන් රෙගිස්ටෙර් කරා 🥳🥰

  • @Planet208
    @Planet208 2 ปีที่แล้ว +2

    Me wage thawa car hadala ratata hoda naamayak geenna vega ayathanayata hakiwewa kiyala parthana karanawa witharak neweyi me wada walata awshshya mudalu rajaya harahaa ho wena ayathana haraha labewa kiyala parthana karanawa

  • @samanpriya3800
    @samanpriya3800 2 ปีที่แล้ว +1

    මෙවගෙ කාර් සින්ගපුරූවේ තායිලන්නඩ් වගෙ රටවල් වල ඔනිතරම් හදනවා . කාර් එකක් විදිහට ජාත්‍යන්තර මට්ට්මට යන්න වෙගා මදි

  • @kostagamini3031
    @kostagamini3031 2 ปีที่แล้ว +18

    ඔකේ ටෙක්නිකල් issues අම්බානෙට තියෙනවා අවුරුදු 10කට ත් වඩා කාලයක් ගතවුනත් තාම මේ දෝෂ හදාගෙන නැහැ අපරාදේ කාලයත් දනයත් දෙකම ඉවරයි එක්කෝ අවශ්‍ය තාක්ෂණය රටකින් ගන්න ඕන අපේ එවුන්ගේ ඔක්කොමට කලින් කයිවාරු නවත්තගන්න ඕන එහෙම නොවුනොත් හැමදාම කියිවාරු ගගහා හැමදාම වල පල්ලට යයි

    • @janithachamath9843
      @janithachamath9843 2 ปีที่แล้ว +2

      ane pala hukanna ynna😂 irisiyawa😂

    • @user-hr3dr1se9d
      @user-hr3dr1se9d 2 ปีที่แล้ว +2

      @@janithachamath9843 aththane yako ithin

    • @shiromirasika980
      @shiromirasika980 2 ปีที่แล้ว +1

      නෙද්දකින් තෝ රටට සාපයක් හොදක් දකින්න බැරි තෝ වගේ උන් නිසා මේ රට ගොඩ යන්නෑ පුලුවනන් වෙන රටකට ගිහින් අපේ රටට මුකුත් නොකිය ඉදපන් ලොකු දෙයක් 💦

    • @paulmemanuel6568
      @paulmemanuel6568 2 ปีที่แล้ว +1

      අයිතිකාරයා නම් දැන් හැංගිලා තව මොකක්ද ත්‍රීවිල් එකක් එක්ක කුමන්ත්‍රණ කරනවාලු. අනේ මන්දා. වේගා කියන එකේනම් ලෝකේ හැම වාහනයකම කොටස් තමයි අමුණලා තියෙන්නේ. තමන්ගේම ඩිසයින් එකක් බව නම් පේන්න නැහැ. හරියට ලංකාවේ පදුරු වලට ගහපුවහම විසිවෙන අනුන්ගේ දේ අනුකරණය කරන ගායකයෝ වගේ.

    • @bandarajbandara7742
      @bandarajbandara7742 2 ปีที่แล้ว +4

      තමන්ගෙ රටේ බයිසිකලයක් හැදුවත් සතුටු වෙයල්ලා. එක සැරේට උපන් හැටියෙ සිදුහත් කුමාරයට පස්සෙ නැගිටපු කවුරුවත් නෑනෙ .. ඒනිසා මව් බිමෙන් පිපෙන දෙයක් අරත්නම් ඒකට සතුටු වෙයල්ලා.. වරදක් තියෙ නම් පෙන්වල දීල .. නැතුව මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා ..

  • @kusumraveena
    @kusumraveena ปีที่แล้ว

    👍🌹👌

  • @kafpictures6996
    @kafpictures6996 2 ปีที่แล้ว +6

    අනේ අපිට ගන්ඩ පුලුවන් මට්ටමේ ඉලෙක්ට්‍රික් කාර් එකක් හැදුවනන් අපිටත් පදින්ඩ තිබ්බ. තෙල් ප්‍රශ්නෙට හා අති විශාල ආදයම් බද්දට හොද විකල්පයක් ඒක.

    • @Buiii8
      @Buiii8 2 ปีที่แล้ว

      3 wheel hadanwalu

    • @kafpictures6996
      @kafpictures6996 2 ปีที่แล้ว

      @@Buiii8 ඔව් නෙ ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එක තාම මාකට් එකට දැම්මෙ නෑනේ.

  • @harshananirmal6896
    @harshananirmal6896 2 ปีที่แล้ว +1

    Video eke Back Ground music eka mokakda kiyala danna kauruhari kiyanna!

  • @thinukawijerathne
    @thinukawijerathne 2 ปีที่แล้ว

    Vehicle prototype ekak hadanna lesi ona company ehekata but mass production karanna thama amaruma. Elon Musk hama welema kiyanne eka neh. It's so hard. Even Tesla Cybertruck and Roadster didn't come out yet!

  • @MA-fi9oq
    @MA-fi9oq 2 ปีที่แล้ว +1

    👍❤💪🙏

  • @hruwanhagarapitiya2687
    @hruwanhagarapitiya2687 2 ปีที่แล้ว +1

    Kala kanni awajathaka .palakayo kawa me rata .
    VEGA . 🤝🤝🤝🤝🤝🤝👏👏👏👏🙌🙌

  • @gayanmadushan3917
    @gayanmadushan3917 2 ปีที่แล้ว +1

    aduma tharame rate danata tiyena car tika electric kalanm arthike hriyankan ratatath uddawak .rmv eken illimak krla nithi lihil karala .danata ev krnna 150km walta veega laksha 30 gannawa hodatama wadi egana .sadarana wenna oni

  • @shehanimadeesha6025
    @shehanimadeesha6025 2 ปีที่แล้ว +1

    Vagas gana apita godak adambarai. Ithiri wadath sarawaprakarayenma sarthaka wewai prarthana karanawa

  • @ruhunueast3407
    @ruhunueast3407 2 ปีที่แล้ว

    Maru
    Maru

  • @danu5748
    @danu5748 2 ปีที่แล้ว +2

    Oka haduwata wada hodai threewill ekak haduwanam. Ape janathawata oka ganna ba.ow anna tesla eka wahalalu.

    • @yasirudeshanjana2047
      @yasirudeshanjana2047 2 ปีที่แล้ว

      Danna magulak kiyawpn bn.. th-cam.com/video/U1IUsc23UNE/w-d-xo.html

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +2

    Ado bn

  • @shehanentertainment914
    @shehanentertainment914 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @gdjdjrjr
    @gdjdjrjr 2 ปีที่แล้ว +1

    Patta

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว

      🌸🌸🌸

  • @chamindawickramarachchi626
    @chamindawickramarachchi626 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍

  • @milindaserasinghe1135
    @milindaserasinghe1135 2 ปีที่แล้ว

    240kmph speed ekakin super car ekak wennekohomada ban. Oka ada wenakal benchmark complete kalada super car nemei lankawata one lankawema hadana economy ekata gelaoena wahanayak ban aduma wagon r ekak tharam wath wahanayak nehe ne lankawe e safety features ekka

  • @diroshanranganakarunathila3390
    @diroshanranganakarunathila3390 2 ปีที่แล้ว +2

    Yako rate janathawata ganna puluwadeyak mulinhadanna

  • @user-cn2gt3ir2e
    @user-cn2gt3ir2e ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️😱😱😱

  • @damithdamith8881
    @damithdamith8881 2 ปีที่แล้ว +1

    ලංකාවෙ පාලකයෝ කාලකන්නි තම යාලුවන්ට ණය දීලා ඒවා බොල් ණය වෙන්න ඇරලා බලාන් උන්න වෙලේ මෙවැනි දේට ආයෝජනය කරලා රට ගොඩ ගත්තා නම් වටිනාකම කොච්චර ද

  • @N_A_5_T_I
    @N_A_5_T_I 2 ปีที่แล้ว +2

    no offence..its a great achievement. but all the stats are just on the paper. needs to promote more head to head comparisons. then only the people see real world performance/ issues/how reliable it is. look what Croatian super ev manufacturer Remac did with their nevera they proved its grounds as the most powerful ev. performance stats කොල කෑලි වල විතරක් තිබිලා හරියන්නෙ නෑ කරලා පෙන්නන්නත් ඕනෙ!

  • @mfzasr5665
    @mfzasr5665 2 ปีที่แล้ว +1

    Vega as never a challenge to tesla roadster

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 2 ปีที่แล้ว +3

    පරගැති චින්තනය ඉහවහා ගිය මිනිස්සු කොච්චරක්ද කියලා කමෙන්ට්ස් වලින්ම පේනවා. අපේ දේවල් ඉස්මතු නොවෙන්නෙ පාලකයින්ගෙ වැරදි නිසා පමණක්ම නොවෙයි මෙන්න මේවගේ පරයින් බලන්නෙ නිතරම දේශීයත්වය පහතට දාන්නයි.

    • @Master-JSK
      @Master-JSK 2 ปีที่แล้ว

      eeka nam aththa mun wage un innakam me rata goda yanne nam na.eeka sure..🤔😒

  • @dimuthuindunil6981
    @dimuthuindunil6981 2 ปีที่แล้ว +1

    මගේ රටට ජයවේවා✌...

    • @_Fuck_Lanka_
      @_Fuck_Lanka_ 2 ปีที่แล้ว

      ගොඨාභයට උබේ රට බංකොලොත් කරන්න හැකි වේවා! 🇱🇰🤢🤮💩🖕 😍😍😍😍

  • @user-yf1ql2tc9f
    @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +11

    Vega car ekta ආයෝජකයන් නැති නිසා නේද.... 🤔 ado මේ pake ආණ්ඩුවලින් ඕවට ආයෝජනය කරන්නේ නෑ නේ...
    වැඩ කරන ape විරුවා කියන පොන්නය යට... නිකන් 5000 දෙනවා වෙනුවට ඕවගේ දේවල් වෙනුවෙන් ආයෝජනය කරන්න බැ....
    ඉතින් බන් අහන්නත් දෙයක් ද ape රටේ බුද්දි ගලනය වෙන්න ප්‍රධාන හේතුව ඔක තමයි
    Ape ගොන් මිනිස්සු නිකන් කන්න චන්දෙ දෙන නිසා ලංකාවේ මහන්සියෙන් වැඩකරන මිනිසුන් ට, බුද්දිමත් මිනිස්සු ට.. තැනක් නෑ...
    දැන් සැප ද තමයි...
    මන් කියන්නේ 🤣 නාකි ම සෙට් eaki 🤣 මහින්ද යා පුක උඩ තියාගෙන නටන මිනිස්සුන් ටික ඉ මේ අපේ 🇱🇰 වෙන් makbawila පල කියලා....
    කමක් නෑ තව අවුරුදු 30-50 කින් විතර හණමිටි අදහස් තියෙන රටේ කම්මැලි ගොන් හරක් ටික මක්බැවුනම හොදයි
    එතකොට හරි ඊලග අලුත් පරම්පරාව එච්චර මෝඩ නෑ නේ...
    එකට ගොඩක් කල් යයි අපේ රට සම්පුර්ණ සංවර්දනය වෙන්න
    හැබැයි අර පුකේ රාජපක්ෂහොරු ටිකේ මහාඑවුන් 2 මැරුණා ම හොදඉ 🤣
    කොමත් මහින්ද තව අවුරුදු උපරිම 3 - 4 ජිවත් wei 🤣... අම්මපා බන් මහින්ද මාලා ම මම party දෙනවා 🤣❤️...
    ඕකා මහා සාපයක් බන් pakya..
    මහින්ද කියන බකපච්චි 🤣 තමයි උගේ පුකේ පරම්පරාවම දේශපාලන කරන්න කියලා ෆොරොම් කරන්නේ...
    ඊලග ට එන්නේ මොල 7 🐒💨 ඇමරිකාවෙ පෙට්‍රල් ෂෙඩ් එකට තෙල් ගහපු 🤣 බැසිල් කියන වෙසිගේ බල්ලා 🤣
    අපරාදේ බන් රාජපක්ෂ පවුලේ මහාඑකා වෙච්ච D A rajapaksa කියන 🤣 වෙසිගේ පුතා 🤣 මේ රටට ජාතක කරපු එකෙ වැරැද්ද... සරමෙන් ඉවර වෙන්න තිබ්බ ජිවත නේද අද මුලු රට්ටම සාපයක වෙලා තියෙන්නේ 😂

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว

      Ammo ammo mata taniyen hina ban me liyala tiyena samahara ewata 😅 habai sira kathawa

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว

      @@Ratawa ❤️ රෙස්පෙක්ට්

    • @tharakamalli4366
      @tharakamalli4366 2 ปีที่แล้ว

      th-cam.com/video/igiVIUZAG_c/w-d-xo.html

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +1

      @@tharakamalli4366 😂.. මේ මචං ගෝඨාභය හරි දක්ෂයි එක දෙයක් හොදට කරලා නරක වැඩ සීයක් කරන්න තරම්😂...
      එතකොට එක හොඳක් කරාම උ කරපු නරක වැඩ සියල්ලම මිනිසුන්ට අමතක වෙනවා😂... බන් 😂... ඌ හෙන කපටියා😂...
      ඒකනෙ නාකි ලෝන් ප ඩයට තවත් රට පාලනය කරන්න මිනිස්සු ඉඩ දීලා තියෙන්නේ🤣🖕🏼
      ඒ එකකුගේ හොඳ වැඩක් කරපු ගමන් ඌ කරපු ඔක්කොම දහදුරා වැඩ ටික මිනිසුන්ට අමතක වෙනවා බන් ඒක උගේ කපටි වැඩක්😂🤣
      අපි අහුවෙයි ඕවට🤣🤣
      🖕🏼.... දැන් පොර ඊළඟ මැච් එක මිනිස්සුන්ට ජීවන වියදම අමතක කරන්ඩ හොර ගෙඩියා🤣🤣🤣

    • @user-yf1ql2tc9f
      @user-yf1ql2tc9f 2 ปีที่แล้ว +1

      @@tharakamalli4366 😅

  • @sadun4029
    @sadun4029 2 ปีที่แล้ว +3

    මේව රට කරවන හොරුන්ට පේන්නෙ න.රටේ අවාසනාව තමයි

  • @rashmithsamararathna8676
    @rashmithsamararathna8676 2 ปีที่แล้ว

    Supar..
    Ai hadamu

  • @WISEMARTIAL
    @WISEMARTIAL 2 ปีที่แล้ว +2

    ටෙස්ලා සමාගමටත් අබියෝගයක් වුනාලු.... හම්බෝ ඒක.....

    • @DraGono5
      @DraGono5 2 ปีที่แล้ว

      දේශියත්වය පහතට gammac elh bn.

  • @sgarshanabandara2722
    @sgarshanabandara2722 2 ปีที่แล้ว +2

    SRI LANKA Nama rakagena ediriyatama yamu VEGA

  • @pasanbathiya9072
    @pasanbathiya9072 2 ปีที่แล้ว

    Meka 250000$ dollers ita wada aduwata honda sport car ekk padinna puluwanne

  • @paulmemanuel6568
    @paulmemanuel6568 2 ปีที่แล้ว +2

    ඔන්න සමහරවිට ත්‍රීවිල් එකනම් ටිකක් ගොඩ එයි. ඒකත් .......! අනේ මන්දා. අඩුම තරමේ බජාජ් එකට කිට්ටුව 1% වත් ඉන්න ලැබුනොත් ලොකු දෙයක්. අර ඕකේ ලොක්කටත් වෙච්ච දෙයක් නැහැ. අනේ මන්දා. හරියට කාලගුනේ වගේ.

  • @pathmakumara6834
    @pathmakumara6834 2 ปีที่แล้ว

    Palakaini rata goda ganna ekamen udau karanna wega ayathanyata Ape SRI LANKAWA goda gamu

  • @user-ev1cy6gb3m
    @user-ev1cy6gb3m ปีที่แล้ว

    දෙශපාලකයිනි මෙයට.උපරිම සහාය දෙන්න

  • @janitherath8882
    @janitherath8882 ปีที่แล้ว

    ලංකාවේ මිනිස්සුන්ට මේක හම්බෙන්නේ නැනේ මොන මගුලක්ද හැමදාම බලාගෙන ඉන්නවා තමයි . වෙන දෙයක් නැ

  • @hasindumax5471
    @hasindumax5471 2 ปีที่แล้ว +2

    දැන් නම් ඔවා ඔනි හරිද එලියට දන්න කලේ හරි 😌

  • @user-oe1wx7wq2i
    @user-oe1wx7wq2i 3 หลายเดือนก่อน

    production එක වැඩිකමට විකිණෙන්නෙත් නැහැ

  • @thisarachiranthaka3687
    @thisarachiranthaka3687 2 ปีที่แล้ว

    අපි ඉස්සරත් කිව්ව කරන්න ඕනෙ දේ. ඒත් පොඩි ලමයෙකුටත් තේරෙන දෙයක් මේ අයටත් තේරුනේ නෑ.... එ තමයි advertising කියන්නෙ .ඒක කරන්න දන්න මිනිස්සු ටිකක් හිටියෙ නෑ .ඒකයි ප්‍රශ්නෙ උනේ..

  • @user-he8uj2uk3s
    @user-he8uj2uk3s 2 ปีที่แล้ว +1

    මේකත් රාජපක්ෂ නාටකයේ එක කොටසක් වගේ පේන්නේ

  • @denethgaming1079
    @denethgaming1079 2 ปีที่แล้ว +3

    රජයෙන් අනුග්‍රහයක් නැද්ද ඕකට.
    ඕකෙන් උනත් විදේශ විනිමය ගන්න පුලුවන්නෙ

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +1

      එ කාලකන්නි ඉන්න කම් මේව දියුණු වෙන්නෙ නැ

  • @sarathkumarasinghe7474
    @sarathkumarasinghe7474 2 ปีที่แล้ว +3

    2013 idala 2022 ta avurudu 9 giya.
    Oka eliyata danna 2030 wei.

    • @kostagamini3031
      @kostagamini3031 2 ปีที่แล้ว +1

      ඒත් නැහැ 2060 කයිය නම් තියෙනවා ප්ලේන් රොකට් හදන මට්ටමේ ඒත් කාර් එකක් ගහන්න කල්ප ගනන් ගන්නවා අපේ එවුන්ගේ කයිය නවත්තන්න ඕන ඉස්සෙල්ලා

    • @sarathkumarasinghe7474
      @sarathkumarasinghe7474 2 ปีที่แล้ว

      @@kostagamini3031 onawata wada uda paninakota mata hithuna.

  • @sureshnishanthaliyanage3617
    @sureshnishanthaliyanage3617 2 ปีที่แล้ว +1

    මම හිතුවෙ බැසිල් මේකෙනුත් කොමිස් ඉල්ලල කියලා 🤣🤣🤣🤣

  • @jhdinon6525
    @jhdinon6525 ปีที่แล้ว

    සුබ පැතුම් මෙහි නිර්මාතෘ ඉගෙන ගත් විශ්ව විද්‍යාලය මොකක්ද? මෙතුමා මීට පෙර වැඩ කලේ කුමන ආයතනකද?

  • @infoatniro9055
    @infoatniro9055 3 หลายเดือนก่อน

    ලංකාවෙ රජයෙන් දුන්න *කක්. 🙂

  • @mr.dilshan8393
    @mr.dilshan8393 2 ปีที่แล้ว +1

    Mona mgulk hduwath wdk na lankawe mnussayekta gnna puluwn gankta denna bri nm

  • @pali516
    @pali516 ปีที่แล้ว +2

    ඇත්තටම සිද්ධ උනේ ලොකු පුරසාරමි දෙඩවීම. උද්ධචිච කම ඉහට ගැසීම. ලෝකයම පරදන්න යාමත් කෙළවෙන්න හේතුවක්.

  • @nuwanrodrego
    @nuwanrodrego 2 ปีที่แล้ว +2

    API marenna Kalin avoth tama honda

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +1

      Me yana widihata eida kiyala hitha ganna ba

  • @chandikawijerathna6108
    @chandikawijerathna6108 ปีที่แล้ว +2

    මෙයාලට වැරදන තැන තමා හදපු පළවෙනි කාර් එකම ජාතියන්ත්‍රරය මාකට් කරපු එක.... ඉස්සෙල්ලා ලංකාව තුල හදල ලංකාව තුල මාකට් කරලා අඩුපාඩු හදාගෙන යන්න තිබ්බ එක....
    ඉන්දියාවේ තියෙන වහන කම්පැනි වුනත් එම තමා කලේ..... එතකොට අඩුපාඩු හදාගන්නත් පුළුවන්
    දැන් ඔක ලංකාවේ මිනිසුන්ටත් නැ.... පිටරටටත් නැ.........
    ඔක හදන මුල් දවස්වල මම හිතුවේ අපිට කාර් එකක් ගන්න පුළුවන් වෙයි කිය.......😀😀😀

  • @thisaraadhithya5775
    @thisaraadhithya5775 2 ปีที่แล้ว +2

    aiye oyage youtube video downlord karana video eka ain karada?

  • @sameeraaravinda5441
    @sameeraaravinda5441 2 ปีที่แล้ว +5

    වියට්නාම් වල මීට අවුරුදු 5 කට කළින් ආවා Vinfast කියලා Electric car company එක එයාලා සුපිරි කාර් හැදුවේ නෑ හැබැයි පට්ට Electric car වගයක් හැදුවා අද උන් Export කරනවා ඒ කාර් ලංකාවේ නිකන් බොරුව විතරයි Concept car එකක් හදලා දැන් ත්‍රීවිල් හදනවා

    • @aneeshroshan
      @aneeshroshan 2 ปีที่แล้ว +1

      සිරා මචන් ,
      ජපානෙ පාරවල් වලත් Vinfast දුවනව , ඒව දැක්කම අපේ රට ගැන .....

  • @nadishkatharindu5106
    @nadishkatharindu5106 2 ปีที่แล้ว +1

    2013 ඉදන් ද හදන්නෙ

  • @__wenu__official__
    @__wenu__official__ ปีที่แล้ว

    Mewage dewal walin thama lankawa diyunu karanna puluwan. Eth ekata thanak hadala denna tharam lankawata mokada une. Aththata dukai ape deyak nirmanayak

  • @nishendram
    @nishendram 2 ปีที่แล้ว +8

    No..they should have invested in building more domestic and commercial level transport solutions for practical and common use , targeting the common man.why ?..do you actually think we at this stage can compete with the likes of tesla ,toyota ,bmw merc and other far bigger production giants ? they started off building tractors , sewing machines and bicycles. only stupid people will clap for egotistical fun projects like these. utter waste of money . should have focused ob more relevent markets... ego based projects. no one will invest. these people have a long way to go in maturity..today of they have built a good battery , could have exported . sri lanka has the world no 1 raw natural resources of battery production , if they started then..we could have been some where today. and people will not be faceing mobile energy and consumer grade energy issues today . .. typical sri lankan leadership full of ego . good luck..and at least change now .yep..truth hurts !! just like everything else , in this land of ours . before commenting...think..about the point with out talking " boru athal..in fantasy land ". cheers . i like the effort...but doesnt feed anyone ...today. typical sri lankan..DNA in action..

    • @designdesk6995
      @designdesk6995 2 ปีที่แล้ว +1

      Yes, it's a great thing. But in my opinion, The Super EV Car approach helps to establish the brand fast across the market, and moving forward they can evolve with what you say with reliability. Then we can be loud to the world with our products.

  • @chandimakohombanarachchi3386
    @chandimakohombanarachchi3386 ปีที่แล้ว

    Best thing to do is sign an agreement with a reputed motor car manufacturer.
    Vega owners should know their limits and the negligible support they get from the government.
    If they want mass production they should join hands with a reputed car manufacturer.
    So funny they wasted their time.

  • @maliduwa
    @maliduwa 18 วันที่ผ่านมา

    ටෙස්ලා බය කරා වෙන්න බැරිද?🤔

  • @hasithakumara6709
    @hasithakumara6709 2 ปีที่แล้ว

    මේවනෙ යකෝ නිර්මාණ🥺

  • @damidunadun2464
    @damidunadun2464 ปีที่แล้ว

    කොහොම කරත් ලන්කාවෙ තමයි හොදම මොලකාරයො ඉන්නෙ.

  • @ssingha5849
    @ssingha5849 ปีที่แล้ว

    Tesla Roadster prototype was released in 2006 July and production car was released in 2008. Your talking BS about Tesla. There is no competition for Tesla from Vega. How do you compare IT and technology of Vega with Tesla. Have seen or driven a level 4 Tesla. Do not mislead people.

  • @thisarasulakkhana4470
    @thisarasulakkhana4470 2 ปีที่แล้ว +2

    දැන් වැඩ නවත්තලද bro රටේ තත්වෙ හින්ද😥

    • @Ratawa
      @Ratawa  2 ปีที่แล้ว +3

      නැ වැඩ කරගෙන යන්නෙ

    • @thisarasulakkhana4470
      @thisarasulakkhana4470 2 ปีที่แล้ว

      @@Ratawa එහෙනම් සතුටුයි😍.සක්කිලි දේශපාලුවො මේවටවත් අත දෙන්නැහැනෙ😥

    • @nirmalchamara5126
      @nirmalchamara5126 2 ปีที่แล้ว +1

      weda nawathwala ne

    • @DraGono5
      @DraGono5 2 ปีที่แล้ว

      නැහ් .උන් මේ විඩියෝ comment බලලා

  • @mevanbag6836
    @mevanbag6836 ปีที่แล้ว

    Adde ona supere sihina vandiyak
    Habai davasaka mage Kara gannavamai❤️😍🤑

  • @bimalkalan
    @bimalkalan 28 วันที่ผ่านมา

    Mekata mukuth wenne na, hadapu wega garadge eke athi 😂meka gana katha karala wadak na,

  • @crazycha_mu_wa1965
    @crazycha_mu_wa1965 2 ปีที่แล้ว +4

    විදුජුත් ඕනේ නෑ ලංකාවේ පදින්න පුලුවන් කාර් හදපන් සල්ලිත් ඉතුරුයි 🥵🥵🤧🤧