ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනික් හැම විඩියෝ එකකට වඩා ගොඩක් වටිනවා මෙතුමාගේ වැඩ සටහන අපි නොදන්නා කරුනු කරනා ගොඩක් දැනගත්තා දිගින් දිගටම මෙතුමාගේ වැඩසටහන් ඉදිරිපත් කරන්න එ දැනුම අපිට දෙන්න ගොඩක් පින්
තිලක් සර් බොහොම වටිනා කෙනෙක් ඔබ තුමාට ගොඩක් පින් ඔබ තුමාගෙ උපදෙස් අනුව ගෙවල් දොරවල් හදාගන සාර්ථක ප්‍රතිපල ලබා ගත්තු කෙනෙක් ගොඩක් වටිනව දනුශ් ඔබටත් ගොඩක් පින් 🙏🙏🙏
තාත්තා ගැන කියපු කතාවටනම් ඔබතුමන්ට දහස් වාරයක් පිං පිං පිං.
බෝහෝම වදගත් වඩසටහනක් ඔබ ඔබතුමන්ලා දේදේනට දේවි පිහීටයි
හරිම වටිනවා ගොඩක් ස්තුති තෙරුවන් සරණයි මන්ත්‍රය පැහැදිලි ලෙසින් පහලින් ලිවා නම් හොදයි
බොහොම ස්තුතියි අපව දැනුවත් කරනවාට බුදුසරණයි අපට පිහිටවෙන් තව තව තුරුනුවන් සරණයි
බෝහෝම හොඳ වැඩ සටහනක් බොහොම පින්
උතුරු නගෙනෙහිර දකුණ ගෙදර ට දනය ගලා එනවා.හර්‍යටම හරි ඒක නම්
ඔබතුමාට බොහෝම ස්තූති ගොඩක් වැදගත් දේවලින් අපිව දැනුවත් කරනවට , දනුෂ් මහත්මයාටත් ගොඩක් ස්තූති , 🙏🙏🙏
බොහොම පින්.....
වැදගත් වැඩසටහනක් .👌👍
මන්ත්‍රය හරි විදිහට උච්චාරනය වෙන විදිය ලියන්න දනුෂ්ක. එක හැමොටම ප්‍රයොජනවත් වෙයි.
Boho Vatina Wadasatahanak! Ithama Preyojani!
Bohoma pin obathumata rattata yahapathak karanna deergausha labewa
අපේ ගෙදර නැගෙනහිර සහ දකුණට විතරක් උලුවහු තිබ්බෙ.අපි වෙනස් කලා 4 දිශාවට තිබ්බා ....ගොඩක් හොදයි
වැදගත් වැඩසටහනක්
Pin sidda wenawa ethumatath oba thumatath
පිටවන දොරවල් වලට අමතරව door windows වලින් පිටවන දිශාවන් වලිනුත් බලපෑම් ඇතිවෙනවාද?
Thilak Rathnayake mahatha ithama karunawantha kenek . Mage gedara thiyena prasnayak gana call karala ahuwama ithama hondin pahadili karala kiyala dunna . Theruwan saranai dedenatama .
I need meet him imported
දකුණට ප්‍රධාන දොර සහ උතුරුට පිටුපස දොර තියෙන එක අසුබද??මට විස්තරයක් දෙන්න..පින්සිද්ද වෙනවා...
Thank you great video
Aniwaryenma
නියම වැඩසටහනක් 🙏🙏
First viwe,comment and like 👍
Thattu gewal walata kohomade me dorawal disha balapanne kiyala kiyanne puluwanda?
Ayya ගාථාව type krla danwa da plz...
ප්‍රධාන දොර ට අදාළ වන්නේ ප්‍රධාන දිශාවන් පමණක් ද?
Niwasa balanna paminenne nadda
මෙතුමාගෙ උපදෙස් වටිනවා එත් කියන දේ පැහැදිලි මදි.
Mage gedara issara dora uthurata batahirata kussiye dhora dakunata eay hodada
Budu saranai mama lihiriya gama mahaththaya wa danna kenek santhosai oba depalata a stuti
කියන දේවල් තේරෙන්න කිව්වනම් වටිනව. කලබල වැඩියි
බොහොම pin ඔබතුමාට
Budu සරණ oba tumata
Thanks
නැගෙනහිර බටහිර දොරවල් තියෙන ගෙවල් හොද ද?
Danush aiya godak hoda wadak
අංශභාග හැදුන කෙනෙක් සුවකරන්න බැරිද
Godak pin danus oba depalata
Godak thanks sir
Watina pro....ekak....
💪
♥️♥️
💟💟💟💟💟💟💟