මේ මන්ත්‍රය කියලා යන්න නයෙක් පෑගුනත් ප්‍රශ්නයක් වෙන් නෑ | ධන වාසනාව නිරෝගී සම්පත ලබා දෙන වාස්තු රහස්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 30

  • @anomasamarasena2328
    @anomasamarasena2328 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට දිර්ඝඅයුෂ ලැබෙිවා තිලක් මහතාටත් දනුෂ්ක මහතාටත් එසේමයි තිලක් මහත්තයා මගේ ගෙදර අඩුපාඩු හදාගන ප්‍රමාදයක් තියනවා එය ඇයි කියලා කියන් මහතානේනි ඔබතුමාා පින් සිද්ධ වෙයි බුදුසරණයි

  • @kalingumalaka419
    @kalingumalaka419 3 ปีที่แล้ว +1

    හොද දේවල් වලට කට්ටිය එකතු වෙන්නෙ ගොඩක් අඩුවෙන්...කෙල්ලෙක් හෙලුවෙන් නැටුවොත් නැරබුම් වාර වැඩි..එක අතකින් සතුටක් තියෙනවා වැදගත්ම මිනිස්සු ටිකක් දනුශ් අයියා එක්ක ඉන්නව කියන එක..මාත් වෙලවක් හම්බුන හැම වෙලවකම වගේ වීඩියෝ බලනව.😘

  • @ශ්රීමාලින්ද
    @ශ්රීමාලින්ද 3 ปีที่แล้ว +2

    ගොඩාක් පින් මේ මහතාටත් ඔබ තුමාටත්

  • @pramithwishwa562
    @pramithwishwa562 3 ปีที่แล้ว +2

    දැනුමක් ලැබුවා. ඔබට පින්

  • @amilakalanas
    @amilakalanas 3 ปีที่แล้ว +1

    ඉගුරු ,කොත්තමල්ලි , පෙරුම්කායම් වල බලය නම් කියලා වැඩක් නෑ. ඒක අපේ පවුලේ අය අත්දැකීමෙන්ම දන්නවා.

  • @sumithranasingha4099
    @sumithranasingha4099 3 ปีที่แล้ว +1

    මේව ඇත්ත තමයි. වාස්තු කියල දෙයක් තියනව. මම අත්දැකීමෙන් දන්නවා. මෙතුම හොඳ වැඩකරුවෙක් කියල නම් පේනව

  • @sipbandara8032
    @sipbandara8032 3 ปีที่แล้ว +2

    දකුණට සහ බටහිරට ඇති පාරවල් ගැන මොකද කියන්නේ ....

  • @thamaradamayanthi8286
    @thamaradamayanthi8286 3 ปีที่แล้ว

    ඔබ දෙදෙනාටම බෝහොම ස්තුතියි.... තෙරුවන් සරණයි

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට මහත්මයාණෙනි.

  • @jayanisurandhima
    @jayanisurandhima 3 ปีที่แล้ว

    ඔබතුමා රටට වාසනාවක් ! තෙරැවන් සරණයි

  • @nishadiperera9160
    @nishadiperera9160 3 ปีที่แล้ว

    මගේ නිවස පිහිටල තියෙන්නේ අතුරු පාරක අවසාන ගෙයට ඉස්සෙල්ලා .ඊට පස්සේ තියෙන්නේ ලොකු වෙල්‍යායක් එය සුදුසු නැද්ද .

  • @kusumsirigamage5970
    @kusumsirigamage5970 3 ปีที่แล้ว

    Thilak weda mahattaya Gampaha patta enawada ? 🙏

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 3 ปีที่แล้ว

    Degoda kumara mahatthaya gana weda satahanak karanna

  • @rupajayanthi7655
    @rupajayanthi7655 3 ปีที่แล้ว

    🙏🙏🙏Mulinma danush ta weda satahan karagana yanna dairiya saktiya lebewa prartana karamu ettata ma hoda weda satahanak

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว

    ජයවේවා අයියා

  • @gangapushpakumari3417
    @gangapushpakumari3417 3 ปีที่แล้ว

    Ape gedarin passe para ewarai eka eththa plan kochchara kalath wedaewara nee

  • @danukasri5774
    @danukasri5774 3 ปีที่แล้ว

    Adarei

  • @malkahhm8577
    @malkahhm8577 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @dushanthalakmal3964
    @dushanthalakmal3964 3 ปีที่แล้ว

    Obalage video godak wadagath ..

  • @kumarekusumalatha.6300
    @kumarekusumalatha.6300 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි මහත්තයෝ මගේ ගෙදර පාර ගිනි කෝ න දෙසව් තෙයෙන්නෙ සුදුසු නෑ ද

  • @udayaminisathurusigha6378
    @udayaminisathurusigha6378 3 ปีที่แล้ว +2

    අපල වලට දාන මුදු ගැන කියන්න මෙව ඇත්තක්ද ....

  • @sulochonasulochana
    @sulochonasulochana 3 ปีที่แล้ว

    Bohoma pin oba thumata...

  • @lalithdisanayaka6569
    @lalithdisanayaka6569 3 ปีที่แล้ว

    Godak hodai mahattya.. Thilak mahattayage anawaki

  • @rupajayanthi7655
    @rupajayanthi7655 3 ปีที่แล้ว

    Obata semadama jaya

  • @lalperera8361
    @lalperera8361 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @anula8491
    @anula8491 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌺🌺🌺

  • @nilankanimashi1289
    @nilankanimashi1289 3 ปีที่แล้ว

    🙏❤❤❤

  • @nishadjayamal508
    @nishadjayamal508 3 ปีที่แล้ว

    🌹🌹🌹🌹🌹