🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 22 - 11 - 2024 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 104

  • @kamalavitharana7259
    @kamalavitharana7259 5 ชั่วโมงที่ผ่านมา +21

    මම උදෙන්ම බලන්නේ සියත නිවුස් ඉතා ඕනෑකමින් බලනවා.සියතට ජයවේවා!

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 5 ชั่วโมงที่ผ่านมา +15

    මගේ රට ලෝකෙන් උතුම් රට වේවා!!!❤👍❤

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 5 ชั่วโมงที่ผ่านมา +21

    එදා හිස් කලගෙඩි...අද පිරුනු කලය...දිය නොසැලේ,
    මේ නායකත්වය තමයි රට පැතුවේ ❤👍❤

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j 5 ชั่วโมงที่ผ่านมา +9

    මැදපෙරදිග ඉන්න අපිට හැමදාම ලයිවු බලන්න බෑ ඒ උනාට පස්සෙ බලනව....මගෙ සියත...මාවලගේ...මහත්මා..ම්ම්ම් මහත්මා ආයෙමත් කියනව රංගන අයිය මගෙ අයිය වගේ දැනෙන්නේ සියත කාර්‍ය මණ්ඩලය නුබටත් හිස නමා ගරු කරනව ගූ හිරු ගූ චමුදිත කක්කුසි කටා පුතානෝට කඩේ යනකොට බුද්දිමත් කම පෙන්නුම් කරපු...සියත මැදපෙරදිග අපේ ජාතියේ නාලිකාව බව මම යෝජනාවක් කරනව🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦👌👌👌

  • @SwarnaKumarasingha-nn6ck
    @SwarnaKumarasingha-nn6ck 3 ชั่วโมงที่ผ่านมา +6

    රංගන පුතා , දැන් තමයි ඔයාලගේ කාර්ය භාරය වැඩියෙන් ම රජයට අවශ්‍යය .

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 5 ชั่วโมงที่ผ่านมา +12

    ආයුබෝවන් සියත,, ජයවේවා 🎉

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 5 ชั่วโมงที่ผ่านมา +11

    පාර්ලිමේන්තු ව රැස් ඌ විදිහ හරිම හොදයි අස්සයෝනැ බයි පෙලපාලීනැ වෙඩිමුරනැ මේදේ තමයි අපේරටට ඕනැ රටවැටීතිබීයදීත් උස්සව පැවැත්තුවා ඕනවට වඩා විදම් කලා රජයක් හැටියට මේවිදිහයි කෙරෙන්න ඕනැ සුබ පතනවා ❤❤❤❤❤🎉🎉

    • @RenukaWeerasinghe-pf6jb
      @RenukaWeerasinghe-pf6jb ชั่วโมงที่ผ่านมา

      අපිට belts tied කරන්න කියලා eya 200 millions වියදම් කරලා may 1 st celebrate kala

  • @ashasandamali2956
    @ashasandamali2956 5 ชั่วโมงที่ผ่านมา +4

    රංගන මල්ලි තෙරුවන් සරණයි ඔබටත් ඔබේ පවුලේ සැමටත් ❤️❤️🙏🙏🙏

  • @ReldaFrancisca
    @ReldaFrancisca 4 ชั่วโมงที่ผ่านมา +6

    අපේ ජනපති තුමාට හදවතින්ම සුබ පැතුම් හදවතයෙ නායකයා 🎉🎉🎉❤❤

  • @maliiii8539
    @maliiii8539 3 ชั่วโมงที่ผ่านมา +2

    සුභ උදෑසනක් වෙිවා❤❤🍵🍵

  • @visuddhibatugedara6312
    @visuddhibatugedara6312 ชั่วโมงที่ผ่านมา

    රංගන පුතාගෙ එඩිතර හරවත් පුවත් සාධාරනව ඉදිරිපත් කිරිම අති විශිශ්ටයි.ප්‍රශංශා කලයුතුයි.
    මම එතෙර සිට හැමදාම ඔබගෙ 7:11 වැඩ සටහන් බලනවා බුදුසරනයි පුතෙ
    From .Australia

  • @ChandiChandralatha
    @ChandiChandralatha ชั่วโมงที่ผ่านมา

    ජටවෙිවා❤❤❤

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j 6 ชั่วโมงที่ผ่านมา +5

    ආයුබෝවන් මගෙ රංගන අයිය ඔයාටත්.💘

  • @jandrajandra5712
    @jandrajandra5712 ชั่วโมงที่ผ่านมา

    සුභ උදෑසනක් වෙිවා රංගන 🌷🌷❤

  • @ManjulaPrasanna-y3j
    @ManjulaPrasanna-y3j 6 ชั่วโมงที่ผ่านมา +8

    ආයුබෝවන් මගෙ සියත🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦🇶🇦🇶🇦

    • @ManjulaPrasanna-y3j
      @ManjulaPrasanna-y3j 5 ชั่วโมงที่ผ่านมา

      මුලු රටේම පාසල් නිවාඩු ව එකක් විය යුතුය

    • @ManjulaPrasanna-y3j
      @ManjulaPrasanna-y3j 5 ชั่วโมงที่ผ่านมา

      සියත නුබලාගේ කලර් අනිත් චැනල් වලට වඩා අඩුයි...එක අතකට කුඩු සල්ලි නැති හන්ද උනත්...නුබලා ගොඩාක් උඩම ..HADATA. පහලින් තරුත් එක්ක ගැලපෙන මහ මුහුද සිබින මනුසත් බවින් පිරි යුගයේ නොණිමෙන පහනක් වූ වගයි🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦🇶🇦

    • @SanaSana-g1f
      @SanaSana-g1f 3 ชั่วโมงที่ผ่านมา

      💐💐💐🥰🇱🇰🇱🇰🇧🇭🇧🇭

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ชั่วโมงที่ผ่านมา +2

    සුබ දවසක් වේවා ❤

  • @nihaljayakody3979
    @nihaljayakody3979 4 ชั่วโมงที่ผ่านมา +2

    රංගන සුපිරි 👍

  • @ParameshRamesh-n1s
    @ParameshRamesh-n1s 4 ชั่วโมงที่ผ่านมา +1

    Good morning siyatha TV ❤️🙏 jayaveva rangana obathumata ❤

  • @mangalikadehiwala4600
    @mangalikadehiwala4600 4 ชั่วโมงที่ผ่านมา +1

    Good morning rangana paththare niyameta kiyanawa budu saranai ❤

  • @denzilsilva6759
    @denzilsilva6759 2 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති තුමාට ජෙසු පිහිටයි ❤❤❤❤❤

  • @Lath-q2t
    @Lath-q2t 16 นาทีที่ผ่านมา

    අද පත්තරවල ව්ස්තර බලන්න දවල් උනා මොකද සිකුරාදා ටිකක් බිසී උනා බුදු සරනයි රංගන මල්ලි ජනපතිතුමාගෙ රාජාසන කතාව අහන් උන්න ඇස් පිල්ලන් නොගහ කොලයක් නොබලා කතා කරපු එකම නායකතුමා ලෙස නම රන් අකුරින් ලියවෙන්න ඕනෙ ජය වේවා ලක්වාසී සියළුම දෙනාට ලොකු වගකීමක් තියෙනව මා දැක්ක මේ රජය වට්ටන්න කීප දෙනෙක් බලන් ඉන්නව එම නිසා කල්පනාවෙන් වැඩ කරන්න ජනපති තුමනි අපේ ගැලවුම් කාරය ඔබතුමයි අලුතෙන් පත් උන සියළුම මන්ත්‍රීවරුන්ට මගේ ප්‍රනාමය

  • @rathnaparanavithana5830
    @rathnaparanavithana5830 ชั่วโมงที่ผ่านมา

    ජනාධිපතිවරයා ගෙ කතාව ගොඩක් සුබ දායි කතාවක් .අපේ දරුවන්ට ඉදිරි අනාගතයක් තියන බව හැගෙනකොට පුදුම සතුටක් දැනෙනවා .ඔබට බුදුසරණයි.❤❤❤❤❤❤

  • @yamuna4041
    @yamuna4041 3 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන්.සරණයි.අපේ.අතිගරැ
    ජනාධිපතිතුමාට. නිදුක්.නිරෝගි.සුවය දිර්ඝ යුෂ. සැම.දෙවි.පිහිට. ❤❤❤🙏🙏🙏

  • @Malika1-un5ww
    @Malika1-un5ww 4 ชั่วโมงที่ผ่านมา +3

    සියත අයුබෝවන් මම උදෙන්ම සියත ආදරයෙන් නරඹනව හැමදාම සියතඅගය කරනවා රංගන පුතා සුභ උදෑසනක් ඔබ සැමට අයුබෝවන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @devikanilmini8456
    @devikanilmini8456 2 ชั่วโมงที่ผ่านมา

    පිරැනු කලේ දිය නොසැලේ හදවතේ නායකය

  • @BgSenavirathna
    @BgSenavirathna 4 ชั่วโมงที่ผ่านมา +1

    ගූඩි මෝනින් සියත රංගන ❤❤❤

  • @AjantaConci
    @AjantaConci 2 ชั่วโมงที่ผ่านมา

    සුභ උදෑසනක් වේවා

  • @jhaperer9929
    @jhaperer9929 5 ชั่วโมงที่ผ่านมา +28

    සියලුම මන්ත්‍රීවරුන්ට නිශ්චිත වගකීම් හා වගවීම් පැවරීම කලයුතුයි.

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 5 ชั่วโมงที่ผ่านมา +5

      ප්‍රවෘත්ති විකාශනය කරන අස්සේ පුඩිං සිටියත් ප්‍රමෝට් කරල රංගන නා ගන්නවා 😮

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm 5 ชั่วโมงที่ผ่านมา +1

      වෙළෙඳ දැන්වීම්වල පුඩ්, සිටිය ප්‍රමෝට් කරන්න නිවුස් කියවනකොට, ඒක කරන්න

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 31 นาทีที่ผ่านมา

    Good morning සර්

  • @disnaw992
    @disnaw992 3 ชั่วโมงที่ผ่านมา +1

    මෙවර පාර්ලිමේන්තුව පළවැනි සැසි වාරයේදි අපගේ ජනාධිපතිතුමා කෝටි ගානක් ඉතුරු කළා.කිවිවා ගියා.අපේ වාසනාව ඵතුමාට සියලු විශ්වයේ රැකවරණය නොඅඩුව ලැබේවා!!!මාලිමාවට ජය වේවා!!මාතෘභූමියට ජය වේවා!!!ඉතාලි මම

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f 2 ชั่วโมงที่ผ่านมา

    රංගන..අපි..සියත..බලන්නෙ..ඔබ.සියතට..පැමිනි..පසුවයි

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 3 ชั่วโมงที่ผ่านมา

    Good morning ❤ ආදරෙයි siyatha මම හිතනවා දැන්නම් අපේ රටට යහපතක් වෙයි ❤❤

  • @KamalaRathnayaka-c4e
    @KamalaRathnayaka-c4e 2 ชั่วโมงที่ผ่านมา

    Suba උදෑසන k ❤❤❤

  • @MallikaAbeysinghe
    @MallikaAbeysinghe 2 ชั่วโมงที่ผ่านมา

    Good moring mr.rangana budu sarnai have a nice day 🙏🙏🙏🙏🪴🪴🪴🪴💛💛💛💛

  • @leelaekanayake2547
    @leelaekanayake2547 ชั่วโมงที่ผ่านมา +1

    ❤️🙏❤️

  • @gunarathnamanike4795
    @gunarathnamanike4795 5 ชั่วโมงที่ผ่านมา +3

    ඇයි පුටු හදන්න අරන් ගිහින් ගෙදර අරන් ගියපු ආරය..මටනම් උන් එපා ආය පරයි .තෙරුවන් සරණයි රංගන අයියා

  • @EitharBalushi
    @EitharBalushi 3 ชั่วโมงที่ผ่านมา

    2.50 higannanta. Thriwida hamuda uththamachara nethi aka gena garu janapathi thumata mage uththamacharaya.❤

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp 2 ชั่วโมงที่ผ่านมา

    Rangana apey prasnayath oba thuma kiyawanna .jeesta purawasiyangey ginum wala poliya wadikara.denna kiyala kiyanna.harima.apahasuwen jeewath wenney .obata budhu saranai .

  • @NamalKamala
    @NamalKamala ชั่วโมงที่ผ่านมา

    Good morning ranga sir❤❤❤

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v 28 นาทีที่ผ่านมา

    Very good morning Mr Rangana ❤

  • @syryanygood-y5w
    @syryanygood-y5w ชั่วโมงที่ผ่านมา

    suba udasanak rangana lokaen vuthum rata lankawai apae janapathi sahodarayata jaya waewa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s 3 ชั่วโมงที่ผ่านมา

    සුබ උදැසනක් සියත 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @DalsiAkka
    @DalsiAkka 3 ชั่วโมงที่ผ่านมา

    සුබ උදැසනක් රංගන සහා සියතට ජානාදිපති සහ සියලුම දෙනාට දුකක් කරදරයක් නැතුව සියලුම කටයුතු හොදින් කරන්න සක්තිය ධහිරිය ලැබෙනවා ජේසුගෙම පිහිටයි

  • @devikanilmini8456
    @devikanilmini8456 2 ชั่วโมงที่ผ่านมา

    රංගන සියත හැඩ කරනව ඔිමාන් රටෙි ඉනන අපි ගු හිරැ බලන්නෙ නැහැ සියතට සහ රංගනට ජය වෙිවා

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v 29 นาทีที่ผ่านมา

    Congratulations ❤❤ Mr ANURA

  • @gunathilakageekiyanage8374
    @gunathilakageekiyanage8374 3 ชั่วโมงที่ผ่านมา

    V.Good RANGA

  • @mallikamallik1591
    @mallikamallik1591 ชั่วโมงที่ผ่านมา

    Good morning rangana malliye janadipthi thumata ratawiruwo amathaka wimagena nam harima dukai😔😔

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 4 ชั่วโมงที่ผ่านมา +1

    Janapathithumani oba thumata ma rata hadanna barinam Aya hadanna kanak na❤ apita hodin jeewath wanna puluwan ratak wetharài oni

  • @saliyanirojan
    @saliyanirojan 3 ชั่วโมงที่ผ่านมา

    පත්තර program එක අතර advertisement දාන්න් ගත්ත එක නම් program එක එපාවෙන්න හේතුවක් 😌😌

  • @kapilaweerarathna371
    @kapilaweerarathna371 3 ชั่วโมงที่ผ่านมา

    Need to be all government stuff followed country law, respect to people, need to be people good living for our country ❤

  • @EitharBalushi
    @EitharBalushi 3 ชั่วโมงที่ผ่านมา

    Gm rangana aiye.❤🇴🇲🇴🇲🇴🇲

  • @MudiyanselageWijerathna
    @MudiyanselageWijerathna 5 ชั่วโมงที่ผ่านมา

    Rangana,samaga siyatha,genaena,,paththara wisthara,vagawemakiemakin labadema,ratama, agayakarana bava,danvame.

  • @gaminigunathunga7046
    @gaminigunathunga7046 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤💟💟💟💟💟💟

  • @RupaAktar-om8rg
    @RupaAktar-om8rg ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @NadiPerera-b3v
    @NadiPerera-b3v 28 นาทีที่ผ่านมา

    Congratulations MALIMAWATA❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KamaleetaSamaraweera
    @KamaleetaSamaraweera 5 ชั่วโมงที่ผ่านมา

    Rangana putha obatath
    Siyatha tath jayawewa

  • @gunathilakageekiyanage8374
    @gunathilakageekiyanage8374 3 ชั่วโมงที่ผ่านมา

    RANGA NISA SIYATHA BABALUNA NICE JOB

  • @ChithraKumari-j4c
    @ChithraKumari-j4c 5 ชั่วโมงที่ผ่านมา +1

    👍🏻👍🏻👍🏻👍🏻

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 5 ชั่วโมงที่ผ่านมา +2

    Pala Pala gon sajith

  • @PiaPia-j7s
    @PiaPia-j7s 3 ชั่วโมงที่ผ่านมา +1

    රන්ට.හැල්ලටහරි.ෙවිලාව....

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp 2 ชั่วโมงที่ผ่านมา +1

    Mitto wajirayo katapiyaganin parayo

  • @sampathkumara1499
    @sampathkumara1499 2 ชั่วโมงที่ผ่านมา

    𝕊𝕠𝕨𝕟𝕕 𝕞𝕒𝕕𝕚 𝕤𝕒𝕕𝕒𝕣𝕒𝕨𝕒𝕣𝕦𝕟𝕖𝕖

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 4 ชั่วโมงที่ผ่านมา

    🌹

  • @denzilsilva6759
    @denzilsilva6759 2 ชั่วโมงที่ผ่านมา

    හන්ගල තිබෙන හාල් ගබඩා ජනතාව සතු කල යුතුය 😅

  • @MangalaHennayake
    @MangalaHennayake 2 ชั่วโมงที่ผ่านมา

    හැමදේම කරනව කීවා ඒත් රටවිරු කින්ද අපිගැන කීවේ නෑ කෝ අපට දෙනව කීව විශ්‍රාම වැටුප් දැන් අමතක වෙලාද.

  • @devikanilmini8456
    @devikanilmini8456 ชั่วโมงที่ผ่านมา

    සජිත්ගෙ අනේඩුවක් තිබුන නමි අංක එක මන්තුි අයිතිවැසිකමි පමනයි

  • @janpur1417
    @janpur1417 5 ชั่วโมงที่ผ่านมา +1

    KOTA WAJIRA AND PONNA RANIL TA RAVI THIYALA ARIYA! ELA KIRI! SO CALLED EXPERT LEFT WITHOUT A PARLIAMENT SEAT.. SRI LANKANS ARE SO HAPPY TO SEE THE SUFFERING OF PONNA RANIL!

    • @NadiPerera-b3v
      @NadiPerera-b3v 33 นาทีที่ผ่านมา

      KATHAKARANA PONNAKATHA NOKIYA WADAGATHAYTA KATHAKANA KILADANAONIDA PONNA KATHA KIYYANE AWAGIMA AYA THAMI

  • @mihirikumari3162
    @mihirikumari3162 3 ชั่วโมงที่ผ่านมา

    Sajiya thamath manthri aithiwasukam rarkinna mai one onna bale illanne okata gon puthanooo

  • @Lath-q2t
    @Lath-q2t 3 นาทีที่ผ่านมา

    වාහනේ දොර ඇරන් ආපු එකම නායකතුමා ඊයේ කෝටි ගානක් ඉතුරු උනා සංදර්ශන නැ සුපිරි අගය කරන්නඕනෙ

  • @namalsahabandu7523
    @namalsahabandu7523 3 ชั่วโมงที่ผ่านมา

    Ranga mahathmaya apita kiyanna onedewal apita kiyanna baha oya kiyanna puluwan dewal bara dala kiyanna .

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 5 ชั่วโมงที่ผ่านมา

    තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදි ඇයි කෝලං නටන්නේ

  • @RenukaWeerasinghe-pf6jb
    @RenukaWeerasinghe-pf6jb ชั่วโมงที่ผ่านมา

    O/l wath නැති ppremadasa un nahaaaa කියන ඒවා කවුද care කරන්නේ ....dont care ...

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp 2 ชั่วโมงที่ผ่านมา

    Edhaa kattiya piriwara gena.aawe apita badata gahanna .

  • @smhs3313
    @smhs3313 2 ชั่วโมงที่ผ่านมา

    මුන් පුදුම හරක්නෙයකෝ එක එකා විස්වාස කරල අනුමැති දෙන්නද අපි මුන්ව පාර්ලිමේන්තු අරින්නෙ.

  • @donasriyanikoralage6980
    @donasriyanikoralage6980 ชั่วโมงที่ผ่านมา

    ඉයේ මට බලන්න බැරි උනා මට කියන්න දෙයක් මිට දවස් දේකකට නාමල් කියපු මතක් උනා යුද්ධ ඉවර කලා කියලා ඔව් ඉවරකලා රටත් ඉවරවකරලයි පරයෝ ගියේ

  • @ChamindaKovilage-t6d
    @ChamindaKovilage-t6d 4 ชั่วโมงที่ผ่านมา

    police yakku damuda akd

  • @ChamindaKovilage-t6d
    @ChamindaKovilage-t6d 4 ชั่วโมงที่ผ่านมา

    pasku warhaweth pitu athuru dahan unane

  • @chandrikatennakoon5464
    @chandrikatennakoon5464 4 ชั่วโมงที่ผ่านมา

    සන්ගොජිත්.

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 3 ชั่วโมงที่ผ่านมา

    Tourism promote karanna ikmaning ma me kakko tika karana weda nawathwanna one..Sigiriyata yana Tourist la gen local ayata wada 25 gunayak gannawa ticket ekata..mewa wahama nawathwanna..mamath dakka..langadi...local kenek foreigner kenek marry karala hitiyath Lankawe kenagen e loku ganama gannawa...mara asadarani..Dalanda maligawa wandinna yana ayatath boru ticket kadala ewa horakam karanawa..

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 4 ชั่วโมงที่ผ่านมา

    ජනතාව ගෙ අයිතිවාසිකම් ගැන කියන්ඩ අපහසු යි සජිත් තුමා ,ඔබලාගේ අයිතිවාසිකම් තමා හැමදාම kathakale දුකයි රටට මෙහෙම උනෙ එකනෙ සජිත් 😅😮😮

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 3 ชั่วโมงที่ผ่านมา

    Me wage winayak nathi manthri waru eliyata danna one...mewa nam too much..kathai..

  • @SumedaKarunarathna-eo3kp
    @SumedaKarunarathna-eo3kp 2 ชั่วโมงที่ผ่านมา

    Ookata thamai pala puruddha kiyanney .wajira oba a gana danney nathidha.

  • @mihirikumari3162
    @mihirikumari3162 3 ชั่วโมงที่ผ่านมา

    Adarsamath parlomethuwak one oya kunuharp miriskudu oya wage dewal karan eun ewelema eliyata dannam one

  • @priyanthawijenayake4152
    @priyanthawijenayake4152 5 ชั่วโมงที่ผ่านมา +1

    Sajith gon pakaya

  • @ChamindaKovilage-t6d
    @ChamindaKovilage-t6d 3 ชั่วโมงที่ผ่านมา

    cricat sabapathii thanathurata sudusu nam ape crikat walata mahela.sangakkara.malinga.chaminda vas.

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 45 นาทีที่ผ่านมา

    අපි ඒක තමයි අපේ ජනාධිපති සහෝදරයට පණවගේ ආදරේ

  • @ChamindaKovilage-t6d
    @ChamindaKovilage-t6d 4 ชั่วโมงที่ผ่านมา

    i.c.d.ho .s.danna.akd

  • @ReldaFrancisca
    @ReldaFrancisca 4 ชั่วโมงที่ผ่านมา +3

    රංගන සුපිරි 🎉🎉

  • @DanaHarispattuwa
    @DanaHarispattuwa ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SpaniDggd
    @SpaniDggd ชั่วโมงที่ผ่านมา