ලංකාවේ O/L වලින් පලවෙනි ලෝකයේ ස්ථිර පදිංචියට පාර : Pathway to PR : Australia : Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • ලංකාවේ O/L වලින් පලවෙනි ලෝකයේ ස්ථිර පදිංචියට පාර : Pathway to PR : Australia : Sinhala
    Subscribe / yakagewada .
    Like our FB Page / yakagewada
    Follow us on Instagram / yakagewada
    Join this channel to get access to perks • Yakagewada
    Student Visas
    Australia • Australia Student Visa...
    Canada • Video
    UK • Video
    Germany • German Student Visa | ...
    Norway • Norway Student Visa | ...
    2022 Scholarships • German Student Visa | ...
    Australian PR www.youtube.co....
    Irish PR www.youtube.co....
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Yakagepodcast #Australia #sinhala #Adelaide #Melbourne #Canada #Sri_LLanka
    #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
    study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

ความคิดเห็น • 454

  • @thinethsajjana3256
    @thinethsajjana3256 2 ปีที่แล้ว +106

    Ol වලට සතියක් තියලා මේ දුන්න motivation එක නම් සුපිරි ❤️
    මේ දවස්වල හොය හොය හිටියේ 🥺

    • @lankan_driver
      @lankan_driver 2 ปีที่แล้ว +8

      Sirawatama bn

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +15

      බොහොම සන්තෝෂයි 💪🔥💯👍 wishing you all the best 👍👍🔥

    • @sashiksilva3000
      @sashiksilva3000 ปีที่แล้ว

      Anivarn

  • @harshanabandara2565
    @harshanabandara2565 2 ปีที่แล้ว +48

    තරුණ කට්ටිය වෙනුවෙන් හොඳ ක්‍රමවේදයක්. A/L වෙනුවෙන් කාලය වැඩියෙන් නාස්ති නොකර අඩු වයසින්ම ජීවිතේ ජය ගන්ඩ හොඳම ක්‍රමය මේක තමයි. බොහොම ස්තූතියි ඔබට...

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️👍

    • @pasiyatechyt
      @pasiyatechyt 11 หลายเดือนก่อน +1

      Aiye meka 2023 maath mewenakota O/L liyala inne mata aus walata apply krnna puluwan widiyak thiyenawada ❤@@Yakagewada

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 2 ปีที่แล้ว +151

    ACBT Foundation Course එකක් කරල ඕස්ට්‍රේලියා හරි UK හරි යන්න ගේමක් ගහන්න කැමති අය Comment එකක් දාන්න.. ♥️🤟

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +25

    O/l ලියන්න හරියටම සතියයි තියෙන්නෙ 😌 මරු වැඩේ ඒක 😌 පොඩි Advice එකක් දෙන්නකො 🙂 මේකට show money කීයක් ඕනද?

  • @harshanidissabandara
    @harshanidissabandara 2 ปีที่แล้ว +21

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියා... අපේ මල්ලිලාට මේක ගොඩක් වටිනවා ❤️

  • @sudarshibandara4917
    @sudarshibandara4917 2 ปีที่แล้ว +6

    හොයා හොයා හිටපු වීඩියෝ එකක් ..නියමයි අයියේ ..👍👍👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @afkarafthaz2005
    @afkarafthaz2005 2 ปีที่แล้ว +9

    අයි⁣යේ පුලුවන්ද විඩියෝ එකක් කරන්ඩ මැලේසියාවට හරි ලගම තියෙන රටකට හරි PR එක ගන්න විදිහ. ( වියදම අඩු)

  • @ashendewasingha6239
    @ashendewasingha6239 2 ปีที่แล้ว +17

    අය්යේ ඔයා lanakawata කරන හොද කලගුන දැක්වීමක් විදිහට තමයි මං මේ videos walin දකින්නෙ....💫🙏👊

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔබගේ ස්තුතිය අපව දිරිමත් කරනවා✅🔥👍 ඔබට ජයවේවා ❤️🙏

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 2 ปีที่แล้ว +87

    අයියේ වැඩිය සල්ලි වියදම් කරන්න තරම් වත්කමක් නැති අයට ඔය වගේ දියුණු රටවල් වලට එන්න ක්‍රම කියන්නකෝ වීඩියෝ එහෙකින්🙂

    • @imalshanirmani4436
      @imalshanirmani4436 2 ปีที่แล้ว +7

      Salli nattan ithin mona karannada 😓

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 2 ปีที่แล้ว +7

      @@imalshanirmani4436 මේ මොනවා කළත් show money වලට ලක්ශ 80 වත් පෙන්නන්න ඕනේ ..😪

    • @nisheekasubasinghe7072
      @nisheekasubasinghe7072 2 ปีที่แล้ว +4

      දැන් ලක්ෂ 120 ක් ඕනෙ පෙන්නන්න.

    • @dinuraumayanga8383
      @dinuraumayanga8383 2 ปีที่แล้ว +3

      @@nisheekasubasinghe7072 ඉතින් එහෙම පෙන්නන බැරි වැඩිය සල්ලි නැති අයට ඔය දියුණු රටකට යන්න විදිහක් ඇත්තේ නැද්ද?

    • @nisheekasubasinghe7072
      @nisheekasubasinghe7072 2 ปีที่แล้ว +6

      ඔය වගේ දේවල් වලට දැන් loans ගන්න ක්‍රම තියෙනවා.

  • @aruniranaraja9523
    @aruniranaraja9523 2 ปีที่แล้ว +2

    Goda දවසකින් videos බැලුවේ ....thanks mata awashayama videos tikak ❤

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 2 ปีที่แล้ว +6

    මමත් automobile ඉගෙන ගන්නවා රජයෙන් නොමිලේ NVQ level විදියට 4'5'6'7' වගේ හදලා තියෙනවා හැම දිස්ත්‍රික්කයකම වගේ තියෙනවා හැබැයි german tech japan tech වල පිලි ගැනීම වැඩි ඒවගෙ ඉගෙන ගන්න කාලයත් වැඩි

    • @nethatv9192
      @nethatv9192 2 ปีที่แล้ว +2

      lesiyen yannath ba

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි ❤️🔥💯👍

    • @bhagyamadhuwanthi2111
      @bhagyamadhuwanthi2111 ปีที่แล้ว +2

      Australia wala NVQ walin working visa apply karanna ba. NVQ Karana gaman city and guilds eke course ekak karanna. Ehema neththam 4 years experience illanawa

    • @gihanamalka7694
      @gihanamalka7694 ปีที่แล้ว

      ​@@Yakagewada එතකොට univotec එකෙන් ගන්න diploma එකෙනුත් australia යනන් බැරිද?

  • @pushpaherath727
    @pushpaherath727 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා video එකක් අයියා ගොඩක් ස්තුතියි ♥️♥️♥️

  • @user-sg5ln9fx2b
    @user-sg5ln9fx2b 11 หลายเดือนก่อน +2

    thank you ayiye godak sthuthiyi

  • @DamiisDominion89
    @DamiisDominion89 2 ปีที่แล้ว +6

    මේ ගැන දැනගෙන හිටියෙ නෑ අයියෙ. ගොඩක් thanks මේ ගැන video එකක් කරාට. ❤❤❤YakageWeda❤❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍

  • @user-gn3bg5qk1b
    @user-gn3bg5qk1b 3 หลายเดือนก่อน +1

    Thank ol පස්සෙ මොකද කරන්නෙ කියලා හොය හොයා හිටියෙ ❤ දවසක අපි ඔසි වලින්ම හම්බෙමු 🤝🤍

    • @Yakagewada
      @Yakagewada  3 หลายเดือนก่อน

      Aniwa. See you soon in OZ. Wishing you all the BEST

  • @english-veryeasy503
    @english-veryeasy503 2 ปีที่แล้ว +10

    A nice video always, Appreciated !

  • @shyamaa8460
    @shyamaa8460 6 หลายเดือนก่อน +2

    Ane mama hoya hoya hitapu videos ekak mamaOL liyala dan AL karanne 2025 mama scl yanne nathuwa praivat AL karana gaman sliit eke it digre ekak karala canada wage yanna barida plz reply

    • @Yakagewada
      @Yakagewada  6 หลายเดือนก่อน

      පුළුවන්.. ඔයා IDP වගේ තැනකට ගිහින් අහන්න ඔයාට තියෙන options මොනවද කියලා. පෙරුම්පුරන්නේ නැතුව අද හෙටම අහන්න.. එතකොට ඔයාට දේවල් plan කරගන්න පුළුවන් ඉස්සරහට👍🏻

  • @janithmadushanka1397
    @janithmadushanka1397 2 ปีที่แล้ว +6

    අයියෙ පුලුවන්නම් මේගැන තව video එකක් කරන්න පුලුවන්නම..

  • @krishanthagayan3749
    @krishanthagayan3749 2 ปีที่แล้ว +3

    යකාගේ වැඩ ,,,, ela.....

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 2 ปีที่แล้ว +5

    ගෙදර අයගෙ කීමට පාඩම්වත් කරන්නැතුව ඒලෙවලුත් ලිව්ව මම🥲💔...

  • @thisandthat9224
    @thisandthat9224 2 ปีที่แล้ว +7

    Perfect timing! Thank you so much!

  • @lilibooz1
    @lilibooz1 2 ปีที่แล้ว +3

    Thanks uncle.....illapu video eka dunnata 🙂

  • @matheeshanisal1267
    @matheeshanisal1267 2 ปีที่แล้ว +4

    Thank you for valuable information 👍✨

  • @luvispremachaandrani6586
    @luvispremachaandrani6586 2 ปีที่แล้ว +1

    Godak wadagath video wak budu saranai

  • @shansenanayake4616
    @shansenanayake4616 2 ปีที่แล้ว +6

    Thank you for guiding Sri Lankan youth with honesty and in detail 💕😊

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️

  • @induwara2005
    @induwara2005 2 ปีที่แล้ว +3

    thank you for the information 🙂💪

  • @sachirayasanga6323
    @sachirayasanga6323 2 ปีที่แล้ว +5

    Elakiri Boss...❤️💪🏾

  • @sen1906
    @sen1906 ปีที่แล้ว +2

    Thank you motivation denawata❤ 💪

  • @minipro7672
    @minipro7672 ปีที่แล้ว +1

    අනෙත් ඒවා වගේ නෙමෙය් හරි පැහැදිලි සරලය් තැන්ක්‍යූ අය්යෙ ..✋👍

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      You are most welcome ❤️❤️❤️
      keep in touch 👍

  • @aruniranaraja9523
    @aruniranaraja9523 2 ปีที่แล้ว +1

    Very useful video thanks komada komada ❤

  • @ultimatecyber-x943
    @ultimatecyber-x943 2 ปีที่แล้ว +4

    Great!! Please can you explain about DAMA skill occupations and age concession. Thanks

  • @lovepets9647
    @lovepets9647 2 ปีที่แล้ว +10

    Foundation course eka Australiaවෙම කරොත් PR එකක් දාගන්න පුලුවන්ද ?

  • @lovepets9647
    @lovepets9647 2 ปีที่แล้ว +5

    මම O/L කරා result A8,C1 තියෙන්නේ.A/L කරල result එනකන් ඉන්නෙ දැන්. මම australia වලම foundation course එකක් කරොත් pr එකක් දාගන්න පුලුවන් ද ? එහෙ ඉන්නව ලොකු තාත්ත(තාත්තගෙ අයිය).එයාට එහෙ citizenship තියනව.ලොකු තාත්ත,නෝන,ලමයි දෙන්න ඉන්නෙ.sponsor කරන්න විදිහක් තියනවනම් එයා sponsor කරන්න කැමතියි.New South Wales වල ඉන්නෙ දැන්.PR එකක් දාගන්න advise එකක් දෙන්න පුලුවන්ද ?
    Thankyou

  • @thebeautysongscollection3917
    @thebeautysongscollection3917 ปีที่แล้ว +2

    Thank you very much

  • @bhumika_lanka_
    @bhumika_lanka_ 2 ปีที่แล้ว +3

    thanks oya is back

    • @djlanka262
      @djlanka262 2 ปีที่แล้ว +2

      අම්මො මම තාම

  • @user-qu5uj7tj2c
    @user-qu5uj7tj2c 2 ปีที่แล้ว +27

    Thanks u uncle මම මේ පාර olevel කරනවා

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +2

      මේ 23 ද බ්‍රෝ 😌

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +26

      ලොකු දෙයක් ජනපති වුණාට පස්සෙවත් ඒක කරන ඒක🙏

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +4

      @@Yakagewada අම්මෝ ඒක 😂😂😂😂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +12

      පේනවා නේද සර් කමෙන්ට් කරලා .. Respect 🙏

    • @viraj808
      @viraj808 2 ปีที่แล้ว +1

      @@Yakagewada 🤣🤣🤣🤣🤣

  • @priyamalalasekarapieris4102
    @priyamalalasekarapieris4102 2 ปีที่แล้ว +1

    Great information !!!

  • @thiwankasandakalum8903
    @thiwankasandakalum8903 2 ปีที่แล้ว

    ayye podcast ek update karana oyage story telling patta

  • @kingmars6977
    @kingmars6977 2 ปีที่แล้ว +2

    කොහොම කොහොම සුපිරි

  • @Sajin1111
    @Sajin1111 2 หลายเดือนก่อน +1

    Thank u sooooooo much ❤

    • @Yakagewada
      @Yakagewada  2 หลายเดือนก่อน +1

      You're welcome 😊

  • @user-xq1gv8kf1h
    @user-xq1gv8kf1h 11 หลายเดือนก่อน

    Thank you for the information ❤

  • @Sudarmaramepinimuwa
    @Sudarmaramepinimuwa 2 ปีที่แล้ว +1

    Ayye mn Ada idm e target ek achieve krgnt wada ptn gnw thinks ayyhe information wlt

  • @vihangaadikari912
    @vihangaadikari912 2 ปีที่แล้ว +2

    Superb👌

  • @senuladith5816
    @senuladith5816 2 ปีที่แล้ว +2

    yaka mamata bohoma sthuthi mageth lokuma hine wena ratakata yana eka math me para o/l karanna inna kenek bohoma pin dunnu motivation ekata 🥺🥰🥰🥰

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      නියමයි නියමයි.. ජයවේවා 🔥💪💯❤️👍

  • @anuruddhaupendra9244
    @anuruddhaupendra9244 2 ปีที่แล้ว +1

    Thanks aiye watina wistharawalata

  • @wasanthagamage7342
    @wasanthagamage7342 2 ปีที่แล้ว +7

    පුතා මේ දවස්වල ausi ඉගෙනගන්න එන ලමයින්ට visa ලබාගැනීමට මුළු course fee එකම එකවර ගෙවන්න ඕන බව කියනවා.මෙය සත්‍යයක් ද.පැහැදිලිකර දෙන්නේ නම් ගොඩාක් පින්!

    • @Yakagewada
      @Yakagewada  8 หลายเดือนก่อน

      එහෙම එකක් නැහැ , පළවෙනි අවුරුද්ද තමයි

  • @tharindukumarasinghe9361
    @tharindukumarasinghe9361 2 ปีที่แล้ว +10

    ඉතිං කොහොමද කොහොමද අයියා.. ඕසි වල වෙසක් සහ දන්සල් එහෙම කොහොමද? 😁😋

  • @sheinikavisha5655
    @sheinikavisha5655 2 ปีที่แล้ว +2

    Thank you so much 🥰

  • @Thanulopenworld
    @Thanulopenworld 2 ปีที่แล้ว +1

    Thank u very much......pin.....

  • @slhk3840
    @slhk3840 ปีที่แล้ว +1

    Thanks uncle 🥰🥰

  • @malinduashan1405
    @malinduashan1405 2 ปีที่แล้ว +2

    Thanks a lot

  • @prabakumarihamy5744
    @prabakumarihamy5744 2 ปีที่แล้ว +1

    thank you somuch ..

  • @ThinkGenius
    @ThinkGenius 2 ปีที่แล้ว

    Niyamai😍😍

  • @manorisubawickrama7929
    @manorisubawickrama7929 2 ปีที่แล้ว +1

    Thank you so much 💖

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 ปีที่แล้ว +3

    Hi malli, thank you so much for your tireless effort. My daughter is 17 just after O/L. She is willing to migrate to NZ and follow medicine. May I kindly know whether there is a pathway to medicine or is there a bridge course in Srilanka to continue medicine after migrating to NZ? Pl. Answer

    • @1stmiracle
      @1stmiracle 7 หลายเดือนก่อน

      You can try italy

  • @ramashpiuranka32
    @ramashpiuranka32 ปีที่แล้ว +4

    Uncle , o/l වලින් පස්සෙ foundation course එකක් කරලා germany වලට aply කරන්න පුලුවන්ද ?

  • @maduliyanage3073
    @maduliyanage3073 2 ปีที่แล้ว +3

    අයියේ ඔයාගේ voice එක මරු අනේ 😍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️🙏👍

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi 2 ปีที่แล้ว +1

    Vlogs danakan balan inne bro❤❤❤

  • @bhanukajayasundara2042
    @bhanukajayasundara2042 2 ปีที่แล้ว

    Aiya video eka godak useful... aiya fashion design walata kohomada aiya australia wala demand eka???

  • @angelsu4510
    @angelsu4510 2 ปีที่แล้ว +2

    Thankyou so much for the video, can I please is it easy to come to Aussie from teaching sector , like primary school teaching

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      You need to get teaching registration form Australia

  • @2kproduction94
    @2kproduction94 2 ปีที่แล้ว +1

    Ayya.., uk, canada wage ratawalvala bachelors ekata course fee part time jobs walin hoyaganna puluwan weida?

  • @sidehustle9805
    @sidehustle9805 2 ปีที่แล้ว +4

    අයියේ, student visa ඇවිල්ලා studies ඉවර කරලා business එකක් පටන් ගත්තට පස්සේ වීසා එක කොහොමද වෙන්නේ student visa ඉවර වෙන නිසා work visa ගන්න ජොබ් එකක් නෑනේ. Business එකක් කරන නිසා.

  • @animekaraya9741
    @animekaraya9741 2 ปีที่แล้ว +1

    Thank you aiyya ❤❤❤❤💯

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍

  • @ashivlog18
    @ashivlog18 2 ปีที่แล้ว +1

    Aiya man singapore wala business & sale management diploma karanne mn degrees ekata ausi apply karala PR dnna komath bariweid?

  • @slrkgaming5231
    @slrkgaming5231 2 ปีที่แล้ว +5

    ගොඩක්ම වැදගත් video එකක් .අයියා ලංකාවෙ grade 10 ඉන්න ළමයෙක් O/L කරන්නෙ නැතිව රට ගියොත් ඉදිරියෙ ප්‍රශ්නයක් වේවිද

    • @slrkgaming5231
      @slrkgaming5231 2 ปีที่แล้ว +2

      ලගදි අපේ තාත්තා zew zealand යන්න ඉන්නෙ .මම තවම 10 වසරේ ඉන්නෙ .ඒක නිසා ඇහුවෙ

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      එහෙම ප්‍රශ්නයක් නැහැ.. ඔයාට එහේදී ඉගෙන ගන්න පුළුවන්

    • @christeennilushika8232
      @christeennilushika8232 2 ปีที่แล้ว

      Kohomada New Zealand yanne plz kiyannako wisthara

    • @christeennilushika8232
      @christeennilushika8232 2 ปีที่แล้ว

      Kohomada New Zealand yanne

    • @ilovekorea4647
      @ilovekorea4647 7 หลายเดือนก่อน

      @@slrkgaming5231 oyage thaththa mona visa ekeda yanna hadanne

  • @dragongaming6221
    @dragongaming6221 ปีที่แล้ว +1

    අයියෙ Us යන්න O/L වලින් පස්සෙ කරන්න ඕන කෝස් එකක් දන්නැද්ද . ? ෆවුන්ඩෙශන් කරන්න .ඔයාව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද විස්තර ටිකාක් දැනගන්න තියෙ

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 2 ปีที่แล้ว

    Thank you 😊

  • @slfunzone5777
    @slfunzone5777 2 ปีที่แล้ว +3

    Mama aussie wala school ekakata apply karala thiyennne balagena innawa ithin offer letter eka enakam

  • @dinalchamathka2855
    @dinalchamathka2855 2 ปีที่แล้ว +7

    I will come aus form motor machanic
    now i am 16 o/l is 2023 januvary
    I will go Automobile Mechanic germen teach 4 year corse
    Age: Between 16 & 22 years
    Education: Passed in 06 subjects at the G.C.E. (O/L) Examination including Sinhala/Tamil language (Medium of Instruction) and Mathematics in one sitting.🙂🙂

    • @anojdamsith2739
      @anojdamsith2739 2 ปีที่แล้ว +1

      Bro ඔයා 2022 o/l batch එකේද 😌

  • @harshaperera9644
    @harshaperera9644 2 ปีที่แล้ว +4

    IIHS eke foundation ekak thiyenawa. After foundation nursing karanna puluwan. Topup karanna Uk, Australia, Finland yanna puluwan. Gewan one rs. Walin. Atthatama A/L karanawata wada labai. Foundation eka 2 Laks witharai.

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 2 ปีที่แล้ว +4

    A/l ඉවර වුන අයටත් මේ විදිහටම කැම්පස් නොයා foundation coirse එකක් කරලා මේ ක්‍රමේටම එන්න පුලුවන්ද?

    • @ruhiwarsha6536
      @ruhiwarsha6536 2 ปีที่แล้ว

      Mn dana widhta A/l ha saman colification ekk thma foundation kynne..Mn lankawe blpu privet uni wl Goverment A/l wlt S passes dekk tynwnn foundation oni na bachelors wlt apply karanna pluwn

  • @travelart6868
    @travelart6868 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක නම් ගොඩක් වටිනවා අද..
    😊
    Architecture වලට ඔසි වල ඉල්ලුමක් තියෙනවද ..?

    • @tomchandler7568
      @tomchandler7568 2 ปีที่แล้ว +1

      Ow bng

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      මේකේ search කරන්න seek com

  • @sasmitharuwin6274
    @sasmitharuwin6274 2 ปีที่แล้ว +1

    Aiye , austraia wala pilot program ekak karala pilot krnek unoth pr ganna puluwanda ,

  • @LiLiAmarasena-iy7he
    @LiLiAmarasena-iy7he 7 หลายเดือนก่อน +1

    New Zealand wala software engineer demanding da Sir ol nethuwa enna puluwanda

  • @sameeraireshan1006
    @sameeraireshan1006 2 ปีที่แล้ว +1

    Automobile mechanic is best way to enter the Australia.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Of course if you can get the visa

  • @dinalchamathka2855
    @dinalchamathka2855 2 ปีที่แล้ว +2

    suppper

  • @TimeVidz
    @TimeVidz 10 หลายเดือนก่อน

    ayye designing foundation ekak karala awoth aussie wala jobs thiyenawada ?

  • @ThanumiFernando-ud5cy
    @ThanumiFernando-ud5cy ปีที่แล้ว

    Thank U me ideas walata. Mage duwa Dan grade 8 eyage target eka wena country ekakata studies walata yañna.lankawe O/L karanawath akka London O/L apply keruwoth kohomada megana podi danuwath kireemak karanawada.

  • @lakshanwick9440
    @lakshanwick9440 2 ปีที่แล้ว +1

    2years transer program eka genaath video ekak karannako

  • @kavindumihiran
    @kavindumihiran 2 ปีที่แล้ว

    Ayye Den ape rate thathweth ekka tha issarahata mehen kattiya ganna eka nathara karayda ehema unoth ekata weya karana kale aparade wenawane

  • @yuks4life
    @yuks4life 2 ปีที่แล้ว +1

    Dear brother,sorry im asking you in this vedio,,,i am a nurse awaiting for uk visa from OMAN,i have posted the same on H& S channel too but did not get any feed back..is there ant pathway i can apply from here for the post of senior health care or any related..does age matters?would be highly appreciate if you can give a sugesstion

  • @kumarathusitha7990
    @kumarathusitha7990 2 ปีที่แล้ว

    aiye mn economics (HONS) degree eka compleat karana gamn inne mt mona wage optunitys da thiyenne

  • @hiransdiary
    @hiransdiary 2 ปีที่แล้ว

    Aiye mn australia enna hitiye habay dn loku ganak yana hinda japan yanna inne japan gihin skill hadagena australia enna puluwan widi thiyawda please reply

    • @bhagyamadhuwanthi2111
      @bhagyamadhuwanthi2111 ปีที่แล้ว +1

      Job experience hadaganna at lease 5 years from same job. Job has to be in demand

  • @HMPHerath-SL
    @HMPHerath-SL 2 ปีที่แล้ว +3

    යකා අයියේ.......යුරෝපා රටවල සුද්දියක් බැන්දොත් pr ගන්න citizens ගන්න කොච්චර කල් යනවද ඒ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ.....❤️❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      සෙට් කරගන්න. එතකොට එයා කරලා දෙති වීසා වැඩ ඔක්කොම

    • @kaveebaba2008
      @kaveebaba2008 8 หลายเดือนก่อน

      😂😂😂😂

    • @kaveebaba2008
      @kaveebaba2008 8 หลายเดือนก่อน

      😂😂

  • @chaminaprabhashwara2577
    @chaminaprabhashwara2577 2 ปีที่แล้ว +7

    Aiya. I’m a HR professional with 6+ years of experience in SL. How about the possibility of getting a job in HRM field ?

  • @bobpiper7641
    @bobpiper7641 2 ปีที่แล้ว +3

    Can u do a video on getting pr through IT plss🙏

  • @kaveeshakavimudi1964
    @kaveeshakavimudi1964 2 ปีที่แล้ว +1

    IELTS anivaryada.. Illan nathi University thiyamavada Australia Vala.. pls reply

  • @pasindudulshan2446
    @pasindudulshan2446 2 ปีที่แล้ว +1

    ❤️🔥🔥🔥🔥🔥🔥

  • @btsworld8091
    @btsworld8091 2 ปีที่แล้ว +3

    Aren't there much job opportunities in Business Administration Degree?

  • @Leonotlen5
    @Leonotlen5 ปีที่แล้ว +1

    Can you tell me how to get admission to UCL University in UK for further education

  • @shalikashalika9997
    @shalikashalika9997 2 ปีที่แล้ว +1

    A/L walata aurudu 12k scl gihim liyanne nethuwa 0/L result eken student visa enna baida

  • @untolddiaries
    @untolddiaries 2 ปีที่แล้ว +2

    මට Without A/Ls norway student visa යන්න ඕනි මන් ගොඩක් හෙව්වට හම්බුනේ නෑ මට ක්‍රමයක් කියන්නකෝ DIPLOMA එකකකට හරි කමක් නෑ . (Please Reply For This 🙂)

    • @nawanzhik4236
      @nawanzhik4236 2 ปีที่แล้ว +1

      Me lamaya නොර්වේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න ලන්කාවෙන් කීයක මුදලක් ඕන වෙනවද පොඩ්ඩක් කියන්නකො හෙව්වා හෙව්වා ඒක හම්බුනේ නෑ. Free kiuwata අපි මෙහෙන් ගානක් හොයන්න එපෙයි

    • @untolddiaries
      @untolddiaries 2 ปีที่แล้ว +1

      @@nawanzhik4236 Showmoney ekai visa processing ekatai thm ynne mee aiya video ekk kr blnn eeka bro 👌

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 2 ปีที่แล้ว

    Wayasa 48 kenek mama caregiver vidihata veda karanna work permit ekak hoyaganna udaw karanna puluwanda .pls,experience tiyenne pharmacist vidihata

  • @sriyanisriyani7913
    @sriyanisriyani7913 7 หลายเดือนก่อน

    අයියෙ ඉංජිනියරින් ගියොත් පඩිය කියක් වෙයිද රුපියල් වලින් රස්සාව සෙට් වුනාම ❤

  • @achintharuwan300
    @achintharuwan300 ปีที่แล้ว +1

    අයියේ අවුරුදු 28න් පස්සෙ ඕස්ට්‍රේලියාවේ ගිහින් dgree කරන්න බැරිද?

  • @sanusanu5621
    @sanusanu5621 2 ปีที่แล้ว +1

    වත්කම් කොච්චර පෙන්නන්න ඕනෙද 2022 වෙද්දී ...

  • @user-ie6un6xs2z
    @user-ie6un6xs2z 2 ปีที่แล้ว +3

    යකා අයියේ දැන් ලංකාව මුහුණ දෙන ඩොලර් ප්‍රශ්නය ඔසී student visa වලට බලපාන්නේ කොහොමද?

    • @janithlakmal2732
      @janithlakmal2732 2 ปีที่แล้ว +3

      Mehemai machn mn dnna widihta , show money waldi godk prashnyk enwa mokda api pennna oneh gaana godk loku gaanak wenwa , because dollor rate eka wadi ne

    • @user-ie6un6xs2z
      @user-ie6un6xs2z 2 ปีที่แล้ว

      එතකොට මචං 1st semester එකට course fee එක pay කරද්දි අවුලක් වෙන්නෙත් නැති වෙයිද?

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      අවශ්‍ය ප්‍රමාණයට proof of funds පෙන්නුවොත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි රුපියල් වලින් පෙන්නන්න ඔන් ගාන දැන් වැඩියි

    • @rajikagamage6558
      @rajikagamage6558 2 ปีที่แล้ว

      lagadi student visa reject karala thibba usd nathi nisa payment eka karanne kohomada kiyala

  • @benashamunaweera6649
    @benashamunaweera6649 2 ปีที่แล้ว

    VTA eke course ekk karano,chef ek karala enna puluwanda?

  • @theexplorersl
    @theexplorersl 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @basilbasil6373
    @basilbasil6373 2 ปีที่แล้ว +1

    IELTS oni nadda digree eka complete karanakota ???