වීසා නැතුව ගිහින් ඉහල වැටුප් සහිත රැකියා /seychelles job vacancy sinhla

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • වීසා නැතුව ගිහින් ඉහල වැටුප් ලබා ගන්න පුළුවන් සීෂෙල්ස් රාජ්‍ය ගැන කරන ලද වීඩියෝවකි .
    රුමෙනියාවට visit visa & Tourism visa ආවොත් 👇👇👇👇🇷🇴🇷🇴🇷🇴🇪🇺🇪🇺👇👇👇
    • Romania Visit visa & T...
    රුමෙනියාවට
    ඒඡංසි නැතුව
    🇱🇰🇱🇰🇷🇴🇷🇴🇪🇺🇪🇺
    තනිව රැකියා සදහා
    අයදුම් කරමු
    සුයලුම රැකියා අවස්ථා
    💡💡💡☝☝☝☝
    • Online Apply job roman...
    අඩු වියදමකින් රුමේනියාවට එන්න පුළුවන් ඒජන්සි ගැන කරන ලද වීඩියෝව • අඩුම වියදමකින් රුමෙනිය...
    රුමෙනියා යවන හොද ඒඡන්සියක් 🇷🇴🇷🇴🇪🇺🇪🇺👇👇👇👇👇👇
    • රුමෙනියා යවන කොළඹ ඒඡන්...
    සල්ලි නැතත් රුමෙනියා යමු 🇱🇰🇱🇰🇷🇴🇷🇴👇👇
    • සල්ලි නැතත් රුමෙනියා ය...
    යුරෝපයේ 🇪🇺🇪🇺 රුමෙනියාවෙන්🇷🇴🇷🇴
    ලක්ෂ 50ක් අවුරුදු 2න්👇👇👇
    • රුමෙනියාාවන් ලක්ෂ 50 ක...
    2022 Romania 🇱🇰🇷🇴
    වැඩිම ඉල්ලුමක් තියෙන job vacancy
    👇👇👇👇👇👇
    • 2022 romania best jobs...
    No experience /unskilled job 2022🇷🇴🇷🇴
    රුමෙනියාවේ 2022 🇷🇴🇷🇴🇷🇴 👇👇👇👇
    • No experience job roma...
    රුමෙනියාවේ රැකියා
    🇱🇰🇱🇰🇷🇴🇷🇴🇪🇺🇪🇺 සදහා අයදුම් කරන්නේ කොහොමද
    • How to apply Romania j...
    ‪@max9813‬ සම්බන්ධ කරගැනීම සදහා👇
    www.facebook.c...
    / චැනල්-max-103780021298197
    / sampath-max-1033086446...
    මෙවැනි වීඩියෝ නැරබීම සදහා ‪@max9813‬ Subscribe කරන්න
    ස්තුතියි
    ‪@max9813‬

ความคิดเห็น • 139

  • @Chaana687
    @Chaana687 ปีที่แล้ว +3

    Vedio eka ඉවර වෙනකන් බලන්න comment කරන්න කලින් පැහැදිලිව කියලා දෙනවා හැමදේම ❤️❤️❤️❤️🙏🙏🙏🙏

    • @max9813
      @max9813  ปีที่แล้ว

      ස්තුතියි 🙏

    • @Ramika_Sathsara_Hemachandra
      @Ramika_Sathsara_Hemachandra ปีที่แล้ว

      මෙහෙ විසිටින් වීස ඇවිත් ජොබ් කරන්න බෑ. අඩුම ගානෙ ජොබ් එකෙන් ජොබ් එකට මාරු වෙන්නවත් බෑ. කවුරුවත් එහෙම ජොබ් දෙන්නෙත් නෑ

    • @travelwithnidu
      @travelwithnidu ปีที่แล้ว

      @@Ramika_Sathsara_Hemachandra oya inne seychells walada?

    • @sachintxet3445
      @sachintxet3445 ปีที่แล้ว

      කොහොමද මෙ රටට යන්නෙ කියක් විතර යනවද

  • @Jeew23
    @Jeew23 ปีที่แล้ว +25

    Visit ඇවිත් මෙහේ ජොබ් කරන්න බෑ.. මිනිස්සු මුලාවේ දාන්න එපා. මේක පොඩි රටක්.. ඔය කියන තරම් ජොබ් මෙහේ නැ.. කවුරුවත් මේ තක්කඩි විඩියෝස් බලලා ජොබ් හොයාගන්න කියලා අමාරුවේ වැටෙන්න එපා..

  • @TB-kh2dw
    @TB-kh2dw ปีที่แล้ว +8

    විසා නැතිව සංචාරකයන් විදිහට මේ රටට යන්න පුලවන් වුණාට රටට ඇතුළු වෙන්න පුලුවන් වුනා ට එම විසා එකට රැකියාවක් කරන්න බෑ. රැකියාවක් කරන්න GOP එක අනිවාර්ය ඒ වගේ ම අපි කරන රැකියාව එහි අනිවාර්යයෙන් සදහන් විය යුතුයි. එම රැකියාව හැර වෙන රැකියාවක නිරත වීම තහනම්. සේවා ස්ථාන ප්‍රධානීන්ගේ කැමැත්ත මත වුවද.

  • @karanarathnailanganthilaka9399
    @karanarathnailanganthilaka9399 ปีที่แล้ว +5

    වීඩියෝ එක නොබලාම සමහරු comment කරලා කියලා හිතෙනවා. tourist visa වලින් රැකියා කරන්න බෑ කියලා වීඩියෝ එකේ පැහැදිලිවම කියලා තියෙනවා.

    • @max9813
      @max9813  ปีที่แล้ว +2

      මුද මැද අග නිවැරද්ව බලා අදහස් දැක්වුවාට ස්තුතියි 🙏

  • @Ramika_Sathsara_Hemachandra
    @Ramika_Sathsara_Hemachandra ปีที่แล้ว +4

    මෙහෙට visiting visa ඇවිත් ජොබ් කරන්න බෑ. අඩුම ගානෙ අපි gop හදාගෙන ආවත් ඒ රස්සාව කරන තැනින් අයින් වෙනවනන් අනිවාර්‍යයෙන් රටෙන් යන්න ඕනි. අඩුම ගානෙ ජොබ් එකකින් වෙන එකකට මාරු වෙන්නවත් බෑ. මෙහෙ නීති තදයි. කවුරුවත් gop නැතිව ජොබ් දෙන්නෙ නෑ. මේක පොඩි රටක්. Population එක 80,000 විතර ඔන්නෙ main island එකේ. හැමෝම එකින් එකා අදරනව. කාටවත් මේකේ හැන්ගිලා ඔන්න බෑ. Pls බොරු දාන්න එපා. එහෙම කළොත් මේගොල්ල ලංකාව තහනන් කරන්නත් පුලුවන්.

  • @kalanamaduwantha1713
    @kalanamaduwantha1713 ปีที่แล้ว +3

    මචං , උබ දන්න රටක් ගැන විතරක් කියපං .. උබට විවුස් ගන්න ඕන නිසා මෙම.වීඩියෝ දාලා. , ඒවා බලලා සමහර උන් ජිවිතේ කෙලවගන්නත් ඉඩ තියෙනවා , ඒක නිසා උබ ගැන විතරක් හිතන්න එපා මචං ☹️

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 ปีที่แล้ว +4

    මේ රටට එන්න පුළුවන් හැම කෙනාම එන්න දියුණු වෙන්න පුළුවන් හොඳම රටක්.හැබැයි විසිට් ඇවිල්ල නම් ජොබ් හොයන්න එපා.

    • @sunimaljayasekara8780
      @sunimaljayasekara8780 ปีที่แล้ว +1

      පට්ට වියදම් ..මමත් ඉන්නේ ශේශෙල්ස් තමා...ඔය කියන තරම් රස්ස නෑ

    • @pradeepkumara4688
      @pradeepkumara4688 ปีที่แล้ว +1

      @@sunimaljayasekara8780 kohomada enne me ratata

    • @udarikumarasinghe2045
      @udarikumarasinghe2045 ปีที่แล้ว

      youtube.com/@paradisewithwife

  • @tharakadedunu6291
    @tharakadedunu6291 11 หลายเดือนก่อน +1

    Udu karanna puluwanda math udu karannam

  • @nilankarathnayaka142
    @nilankarathnayaka142 ปีที่แล้ว

    මා ලග ඩුබායි (UAE )ලයිසන් ගනනාවක් තියෙනවා heavy truck , heavy bus , light bus , car , motorbike. සහ ශ්‍රී ලංකාවේ A & D ලයිසන් තිබේ. භාෂා අතරින් English , Hindi , Arabic , sinhala කථා කිරීමට හැක. මා හට රියදුරු රැකියාවක් ලබා ගැනීමට හා මග පෙන්වීමට කැමති මහත්මයෙක් වේනම් උදවුක් කර දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටිමි .

  • @priyankawanigasinhe5217
    @priyankawanigasinhe5217 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි මහත්තයෝ 🙏🙏මම ගොඩක් උත්සහ කරමින් ඉන්නේ ස්තුතියි ඔබ තුමාට 🙏

  • @ThilakKumara-b8f
    @ThilakKumara-b8f 13 วันที่ผ่านมา

    ම්න් කලින් මොල්ඩිඋස්වල හිටියෙ කිච්න් හෙල්ප ජොබ් අකක් හොයගන්න පුලුවන්ඩ

  • @LalithJayasundara
    @LalithJayasundara ปีที่แล้ว

    මෙම වීඩියෝ එකේ සදහන් කරුණු නොමග යවන සුලුයි. Visit visa ඇවිත් මෙහෙ job කරන්න බැහැ . Job හොයන්නත් බැහැ . Return ticket ekata ලකශ 4 විතර යනවා. මේවගේ video බලල මෙහෙ ඇවිත් අමාරුවේ වැටුණ අය ඕන තරම්. මේ කියන කතාවලට අහුවෙන්න එපා.

  • @fatimasere5265
    @fatimasere5265 ปีที่แล้ว

    අපිට රටේ විස්තර රටේ හෝ වටපිටාව ගැන අපිට අවශ්‍යතාව යන්න අපිට කියන්න රටට එන විදිය කොහොමද එන්නේ විස නැතුව මොනවද ඕන සල්ලි ඕන දරන්නේද සල්ලි පෙන්නලා දෙන්න පුළුවන් එහෙම දෙන්න පුළුවන් කියලා කියන්න

  • @travelwithniki3760
    @travelwithniki3760 ปีที่แล้ว

    Visit evith jobs hoyagannabehe..dannakenekuta kiyala vacancy ekak hoyagena awot puluwan..Visit evit job hoyagaththat ratin pitatagihin apahuennaoni..PR Nam mehe gannaeka hinayak..poddak hoyala balala katakaranna.

  • @PriyanthaPredip-nj8kt
    @PriyanthaPredip-nj8kt 2 หลายเดือนก่อน

    පියා මිනිස් සුබ අමාරුවෙ දාන්න එපා මම ඉන්නේ ඩීසල් ඉන්නේ

  • @sheharanuwangi5241
    @sheharanuwangi5241 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඔයාට...තව විස්තර හොයාගන අපිට කියන්න ..ජෙසු පිහිටයි ඔයාලට

  • @WanigasuriyaWanigasuriya-pm1gh
    @WanigasuriyaWanigasuriya-pm1gh ปีที่แล้ว

    කොහොමද විසිටි විසා ලබාගන්න හෝ ඒ සමිබන්ද වස්තරයක් ලබාදෙන්න

  • @samankumara4117
    @samankumara4117 3 หลายเดือนก่อน

    Work visa ekak ganna kohomada sir

  • @nadeeshatharangani5411
    @nadeeshatharangani5411 ปีที่แล้ว

    Awanka wenna atakot oyat nirogi Kama labei,,viswaya daduwam denawa plz awanka wenna

  • @tecklaalwis3933
    @tecklaalwis3933 ปีที่แล้ว +4

    Dubai .malaysia වගේ visit visa ගිහිල්ලා ජොබ් ගන්න බෑ seychelles . මිනිස්සු හිරේ යවන වැඩ කරන්න එපා. බලයලත් රැකියා නියෝජිතයෙක් හරහා තමයි වැඩ බලපත්‍රය ගන්න පුලුවන්

  • @therelaxsubnow
    @therelaxsubnow ปีที่แล้ว +1

    Lagadi danne oka supiri ratak
    Ohe pr gaththoth ohe passport aken country 150 yanna puluwan
    Gbd 20,000$

  • @sayanisyani5880
    @sayanisyani5880 10 หลายเดือนก่อน

    සිෂෙල් වලට හවුස්`මෙට් ජොබ් ක්‍රිලිනින් ජොබ් වලට එන්න කොහොමද පුලුවන්

  • @wikumkaushalya3152
    @wikumkaushalya3152 ปีที่แล้ว +1

    Aiye jobs thiyenawada kiyak vithara yaida yanna.okkoma wada walata kiyak yaida

    • @wikumkaushalya3152
      @wikumkaushalya3152 ปีที่แล้ว

      Oyage vedio api balanawa.thanx aiye vistara kiyanawata❤️

  • @valariyansuranimalcooray2689
    @valariyansuranimalcooray2689 ปีที่แล้ว

    Thanks for your sporting
    How much up and down ticket fee ?

    • @max9813
      @max9813  ปีที่แล้ว

      Contact us
      facebook.com/Sampath-max-103308644642218/

  • @susanthagamage6120
    @susanthagamage6120 ปีที่แล้ว +4

    Mama mehe godak kal innawa.mehe job karanna be GOP nathuwa.

    • @yamunavijekumari6518
      @yamunavijekumari6518 ปีที่แล้ว

      Mage gop eka nathuwa masa 4 balan innawa

    • @ajstyle9532
      @ajstyle9532 ปีที่แล้ว

      Living cost එක වැඩිද??

    • @pradeepkumara4688
      @pradeepkumara4688 ปีที่แล้ว +1

      Oheta enna hari widihak denuwath karanna puluwanda

    • @janakadayaratna9871
      @janakadayaratna9871 ปีที่แล้ว

      කොහොමද GOp එක ගන්නේ...help karanda puluwanda...plait tiket eka kiyada

    • @lahiruhapuarachchi333
      @lahiruhapuarachchi333 ปีที่แล้ว

      GOP කියන්නේ මොකද්ද

  • @shanikanishanthi9953
    @shanikanishanthi9953 ปีที่แล้ว

    Visit yannethiwa jop visa yanna berida

  • @susanthagamage6120
    @susanthagamage6120 ปีที่แล้ว +1

    Visa nathuwa awith rata balala yanna puluwan.ahu wenna epa u tube horunta anawanam job HADAN Anna one.embusy aka hodai maha unta atal ganna.mehe awith rassa hoyaganna be.boru kiyanna epa...

  • @niroshanirosha2368
    @niroshanirosha2368 ปีที่แล้ว

    Mama dubai vala inne denata
    Mama dubai vala driving karanne
    Mata driving visa ekak hoya ganna puluvan veida kuyala kiyanna please

  • @user-sh6dt5uh2w
    @user-sh6dt5uh2w ปีที่แล้ว

    Ane aiye garment thiyenam poddak balannako

  • @shanikanishanthi9953
    @shanikanishanthi9953 ปีที่แล้ว

    කොහොමද visit ekak ganne kothentada yanna ona

  • @kanishkadilshan-wn8tg
    @kanishkadilshan-wn8tg 10 หลายเดือนก่อน

    Pakayo ube ammata hukapan vediyo dada lankawe eun asarana krnwa

  • @DEWNYASISIRUKARAOKEdasi
    @DEWNYASISIRUKARAOKEdasi ปีที่แล้ว

    Light vehicle tecnitionlata job nadda

  • @maleegamage6631
    @maleegamage6631 ปีที่แล้ว +2

    එ රටෙ බඩු ගොඩක් මිලයි .ඩොලර් හයසියක් කියන්නෙ එ රටෙ පුන්ච් මුදලක් පවු මිනුසුන් මුලා කරන්න එපා .

  • @chamilamendis9183
    @chamilamendis9183 10 หลายเดือนก่อน

    Care giver jobs තියනවා da ?

  • @GayanGayan-i6v
    @GayanGayan-i6v 25 วันที่ผ่านมา

    Kohomad job ekak hoyaganna

  • @musicislife9920
    @musicislife9920 ปีที่แล้ว

    aiye awoth job akak hoya ganna puluwanda mata help akak karanako
    plc

  • @ajithkankanamgekankanamge6587
    @ajithkankanamgekankanamge6587 ปีที่แล้ว +5

    මචන් සීසේල්ස් විසිට් ඇවිල්ලා ජොබ් කරන්න බෑ දැනට කරන්නේ තාජ් එක විතරයි කරන්නේ

    • @travelwithnidu
      @travelwithnidu ปีที่แล้ว

      තාජ් එකෙත් දැනට වේකන්සි නැල්ලු .අනිත් එක එයාලව කන්ටෑක් කර ගන්න පුදුම අමාරුවක් තියෙන්නේ ..ආන්ස්වර් කරන්නෙ නෑ ..

    • @wasantharajapaksha4795
      @wasantharajapaksha4795 ปีที่แล้ว

      Ekanam etta contact karaganna baha

    • @nishumuthunayaka8114
      @nishumuthunayaka8114 ปีที่แล้ว

      අපි එන්නේ චාජ් එකෙන් එක හොදයි

    • @udarikumarasinghe2045
      @udarikumarasinghe2045 ปีที่แล้ว

      youtube.com/@paradisewithwife

    • @sampathsandaruan2327
      @sampathsandaruan2327 ปีที่แล้ว

      ​@@nishumuthunayaka8114👍

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb ปีที่แล้ว +2

    රියදුරු රැකියා තිබේද?

  • @SamanUduwawala
    @SamanUduwawala 4 หลายเดือนก่อน

    yako to higa kapan itawada hodai

  • @CeylonBoy4643
    @CeylonBoy4643 ปีที่แล้ว

    Useful video ❤️

    • @max9813
      @max9813  ปีที่แล้ว

      Thank you 👍

  • @nirashasilva3791
    @nirashasilva3791 ปีที่แล้ว

    කොහොමද අපි හොයාගන්නෙ housekeeper job online ekan ....

    • @max9813
      @max9813  ปีที่แล้ว

      th-cam.com/video/xOMpN3GvBsc/w-d-xo.html

  • @tharakadedunu6291
    @tharakadedunu6291 11 หลายเดือนก่อน

    Bro uduwak oni

  • @dhcwoodcarving.channaamara7226
    @dhcwoodcarving.channaamara7226 ปีที่แล้ว

    Boru kiyanna apa mehe gihin visit visa walin job karanna be

  • @kwsarojini5680
    @kwsarojini5680 ปีที่แล้ว

    Tikat aka kiyada

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 ปีที่แล้ว

    Ane owa atta nawai

  • @Prabha235
    @Prabha235 ปีที่แล้ว

    Doctors lage saha nurses lage salary kohomada ehe?

    • @max9813
      @max9813  ปีที่แล้ว

      I will update

  • @kelumherath5783
    @kelumherath5783 ปีที่แล้ว

    Pl help me.l am ellawala.Thanks

  • @renukapriyangani3249
    @renukapriyangani3249 ปีที่แล้ว

    Matha kiyala dennko

    • @max9813
      @max9813  ปีที่แล้ว

      සීෂෙල්ස් රැකියා වීසා 🇸🇨🇸🇨🇸🇨🇸🇨👇👇පහසුාවන්ම අයදුම් කරමු 👇👇👇👇
      th-cam.com/video/xOMpN3GvBsc/w-d-xo.html

  • @niranjalaniranjala273
    @niranjalaniranjala273 ปีที่แล้ว +1

    Boru dewal kiyala minissu mula karanna epa

  • @chamindaudayakantha947
    @chamindaudayakantha947 ปีที่แล้ว

    කොපමණ මුදලක් වැය වෙනවද මට උදව්වක් කරන්න පුලුවන්ද

    • @max9813
      @max9813  ปีที่แล้ว +1

      I will update
      Next vedio
      Please wating nex vedio
      Never give up💡

    • @sandrafernando8144
      @sandrafernando8144 ปีที่แล้ว

      lankawe giwath wena harima amarui puluwanam kohe hari rataka job ekak hogala dena lamaita ugana gana wath beri thathwayak thiyane

    • @malingadilshan6236
      @malingadilshan6236 ปีที่แล้ว

      4n namba eka nadda

  • @lakshanpriyadarshana7561
    @lakshanpriyadarshana7561 ปีที่แล้ว

    Mata kiyannako ejante ekak

  • @lucasandrew3750
    @lucasandrew3750 ปีที่แล้ว

    අහු වෙන්න එපා

  • @tharushifernando4593
    @tharushifernando4593 ปีที่แล้ว

    Couple ekakata yan puluwn da mokadda one bashawa

    • @max9813
      @max9813  ปีที่แล้ว

      English ප්‍රමාණවත්

    • @isurujagath9290
      @isurujagath9290 ปีที่แล้ว

      @@max9813 මට මේගැන විස්තර දැනගන්න ඕන

  • @ashokawijerathne4150
    @ashokawijerathne4150 หลายเดือนก่อน

    බොරු මමත් සිසල් ඉන්නේ

  • @SRIYANi-fl6vp
    @SRIYANi-fl6vp หลายเดือนก่อน

    Pls help me

    • @max9813
      @max9813  หลายเดือนก่อน

      Contact us +94768811279

  • @dvnkumara333
    @dvnkumara333 ปีที่แล้ว

    Driving jobs tiyada...

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +1

    බොරු video දාන්න එපා .මනුෂ්‍යයො මුලා කිරිමක්.පිස්සු

  • @sureshpriyantha20
    @sureshpriyantha20 ปีที่แล้ว

    Kohomade yanne

  • @nishalnishal2455
    @nishalnishal2455 ปีที่แล้ว

    4n..no.1..danna.

    • @nuwanchandana735
      @nuwanchandana735 ปีที่แล้ว

      Ai machn boru kiyanne mehe visit awith job ganna ba..minissu rawattanna epa

  • @nimalkumara2021
    @nimalkumara2021 ปีที่แล้ว

    බොරු කරන්න එපා

  • @prasannadissanayaka5061
    @prasannadissanayaka5061 ปีที่แล้ว +1

    Me boru danna epa mehe visa nathuwa job karanna ba minissu amaruwe danna epa

  • @BOM823
    @BOM823 ปีที่แล้ว

    අනෙ ඔබතුමාගෙ නම්බර් එක දෙන්න කො අනෙ ප්ලිස්

  • @sujithsriyantha9172
    @sujithsriyantha9172 ปีที่แล้ว

    Minissu mula keranna epa kiyana job mehe na..

  • @dpmovies4417
    @dpmovies4417 ปีที่แล้ว +5

    මේ රටට හතුරෙක් වත් යවන්න එපා, ජරාම රටක්, ලංකාවේ තියෙන රස්සාවක් කරගෙන ඉන්න ඊට වඩා හොදයි

    • @Senol_Clip
      @Senol_Clip ปีที่แล้ว

      ඇයි ඒ ??

    • @dpmovies4417
      @dpmovies4417 ปีที่แล้ว

      @@Senol_Clip එපා බං දියුනු වෙන්න හිතාගෙන යන මිනිස්සු නොමගට යන රටක්

    • @ajithkankanamgekankanamge6587
      @ajithkankanamgekankanamge6587 ปีที่แล้ว +1

      අඩේ අපි අවුරුදු ගානක් හම්බ කරන් කාපු රට සුපිරි මිනිස්සු ඉන්න රටක් බලෙන් කවුරුත් උබට කිව්වා ද බඩු ගහපන් කුඩු ගහපන් කියල 😂😂🐄🐄👙

    • @susanthagamage6120
      @susanthagamage6120 ปีที่แล้ว

      @@Senol_Clip meka 500% hoda ratak.yalua boru kiyanna epa.

    • @crishancharithjeewantha8598
      @crishancharithjeewantha8598 ปีที่แล้ว +1

      පුළුවන්නම් ඇත්තටම හම්බ කරන්න පුළුවන්ද හොඳම රටක්.මමත් අවුරුදු ගාණක් රට ඉඳලා තමා දෙයියනේ කියලා කීයක් හරි හොයා ගත්තෙ එකම රට seychells.

  • @tharushifernando4593
    @tharushifernando4593 ปีที่แล้ว

    Couple yan puluwanda

  • @mohamedramsan3213
    @mohamedramsan3213 ปีที่แล้ว

    Visit visa walata keeyak viyadam weida

  • @sahmymohammed8801
    @sahmymohammed8801 ปีที่แล้ว

    Oyage Pon nomber danneko aiyye

    • @SamanKumara-no2yq
      @SamanKumara-no2yq ปีที่แล้ว

      Machan Borukiyanna Apa Math Mehethamai Inne Oi Kiyanatharam Job Mehene Munge Boruwalata Ahuwwennepa.Harida.

  • @dushanruwantha5560
    @dushanruwantha5560 ปีที่แล้ว

    ඔබතුමාගේ whatsapp number එක ගන්න පුලුවන්ද?

    • @senakadinesg1086
      @senakadinesg1086 ปีที่แล้ว

      Mage හුඟක් contact tiyanawa .. බොරු හුඟක් job නැහැ
      ජනගහනය ලක්ෂ 1 වගේ අනික gop දෙන්නේ නැහැ dan lesiyan

  • @samanthimangalika5921
    @samanthimangalika5921 ปีที่แล้ว

    Seashells Yawana agacysth monawada sir

  • @janakadayaratna9871
    @janakadayaratna9871 ปีที่แล้ว

    Job ekak set karala denda puluwanda