Finland Permanent Residency | Visa | Student | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Finland Permanent Residency | Visa | Student | Sinhala
    Subscribe / yakagewada .
    Like our FB Page / yakagewada
    Follow us on Instagram / yakagewada
    Join this channel to get access to perks • Yakagewada
    Student Visas
    Australia • Australia Student Visa...
    Canada • Video
    UK • Video
    Germany • German Student Visa | ...
    Norway • Norway Student Visa | ...
    2022 Scholarships • German Student Visa | ...
    Australian PR www.youtube.co....
    Irish PR www.youtube.co....
    Read the press release here: tem.fi/en/-/am...
    Immigration finlandabroad....
    VFS global Sri Lanka visa.vfsglobal...
    Universities www.masterspor...
    Agents found by a Google Search
    scandinaviansc...
    www.edunation.co/
    ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
    #yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka #Finland
    #Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
    ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
    #Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
    study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

ความคิดเห็น • 561

  • @GothamiWijesekara-r7t
    @GothamiWijesekara-r7t ปีที่แล้ว +6

    මාරම නිහතමානී මනුස්සයෙක්... දිනෙන් දින දියුනු වේවා... දුන් උපදෙස් බොහෝම වටිනවා මහත්මයානනි.

  • @nuwanchinthaka5915
    @nuwanchinthaka5915 ปีที่แล้ว +3

    ඔයාගෙ වීඩියෝවෙන් පටන් ගත්තු ගමනේ අපේ පොඩ්ඩක් ලටම වීස ලැබුනා ගිය සතියෙ...අපි ලබන මාසෙ මුල යනවා.ස්තුතියි අය්‍ යා....❤❤❤

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      Wishing you all the best 👍🙏

  • @damindutharinda8815
    @damindutharinda8815 2 ปีที่แล้ว +15

    ඒවා තමයි legally flexible රටවල් මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ පුලුවන් මිනිස්සු මරවන් නැති මිනිස්සු ගැන හිතලා නීති හදන රටවල්.

  • @chandikahishan831
    @chandikahishan831 2 ปีที่แล้ว +22

    ඔයා තමා හොඳටම කරන්නෙ අයියේ...❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +13

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
      හොඳටම කරපු කෙනාට මාර වැඩේ නේද වුනේ 🤪🙏

  • @gnccreations277
    @gnccreations277 2 ปีที่แล้ว +108

    මේ ටික නෙවී මේ "ගොඩ" හරි පටිට කට්ටක් කාලත් තවමත් පට්ට මහන්සියක් වෙන ගමන් මෙහෙම හරි හරියට හොයල බලල කාලය කැප කරගෙන වීඩියෝ කරල ඉදිරිපත් කරන එකම පට්ටම දෙයක් සහෝ, ඒ පිනම ඇති, ඔයාගේ ජීවිතය තව තවත් සාර්තක වෙන්න වාසනාව ගේන්න. සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි 💙❤️❤️🔥🎆👍ඔබටත් එසේම වේවා 🙏🙏

    • @malikadissanayake3337
      @malikadissanayake3337 2 ปีที่แล้ว +1

      අප වෙනුවෙන් කරම ඔබගේ උත්සාහයට ස්තූතිය්

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි ❤️❤️ඔබට ජය වේවා 👍💯✅🔥

    • @kolithachaman9978
      @kolithachaman9978 2 ปีที่แล้ว +1

      මටත් එන්න උදවි කරනවාද

    • @deepawickramanayake2552
      @deepawickramanayake2552 2 ปีที่แล้ว +2

      ​@@Yakagewada thanks

  • @nishagunathilaka3274
    @nishagunathilaka3274 2 ปีที่แล้ว +1

    Finland visa apply karanna ona kyl hithala visthara danaganna kiyala balapu first video eka meka.. danaganna ona hama vistharayakma vage me video eken danaganna labuna.. gdk vatina video ekak.. godak ස්තූතියි අයියා!!

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍

  • @irushasansuka9884
    @irushasansuka9884 2 ปีที่แล้ว +21

    මේ channel එක බලන්න පටන් අරන් දැන් අවුරුද්දක් වෙනවා. Great content thank you

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +3

      Thank you so much ❤️💙🙏
      keep in touch 👍👍

    • @surathperera2547
      @surathperera2547 2 ปีที่แล้ว +1

      Auruddak gihinuth yanna bari ubada thaama

    • @niroshinijayawardana8951
      @niroshinijayawardana8951 2 ปีที่แล้ว

      බලලා විතරක් මදි. කෙනෙකුට රටකට යන්න උදව් කරන්න. ලංකාවේ තත්වේ පේනවා නේද. ඉන්න ආස රටක්ද ලංකාව 😰😰පව් මිනිස්සු දුක් විදිනවා

  • @thenuwaraprasannalagenilan3044
    @thenuwaraprasannalagenilan3044 2 ปีที่แล้ว +13

    This is an excellent community service you are delivering FOC. Great informative video. Keep it up !!!

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +2

    පෙර පිනකට "පින් - ලන්තයක" ඉපදුන අපටත් Finland වල පදිංචියට යන්න සිදුවීම නම් ඛේදවාචකයක්!

  • @ajithkumarawansha3679
    @ajithkumarawansha3679 2 ปีที่แล้ว +1

    Thanks Brother ❤️ ජයවේවා

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +17

    ඔයා විතරයි හරියට විස්තර කරන්නෙ 🔥👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ❤️❤️🔥👍🙏

  • @ramithatheekshana1853
    @ramithatheekshana1853 2 ปีที่แล้ว +25

    Dream country 😊❤🇫🇮. Thanks අයියෙ.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

  • @thisarachamika9383
    @thisarachamika9383 2 ปีที่แล้ว +77

    සමහර ලොකු රටවල ඉන්න අපේ ඈයොම තමයි අකමැති අපිත් ඒ වගේ රටකට එනවට...

    • @shehantj
      @shehantj 2 ปีที่แล้ว +7

      Hariyta hari mchan 😑

    • @pasindugunamuthu4628
      @pasindugunamuthu4628 2 ปีที่แล้ว +11

      ithin un akamathi unaata awulak na neh.. yana kena uthsaha karala yanna oni .. ehema newei da eeka wenne ?

    • @subashiekanayaka9294
      @subashiekanayaka9294 ปีที่แล้ว +2

      Ammo eka nam aththama katawa

  • @dmsheran
    @dmsheran 2 ปีที่แล้ว +41

    අනිවා! යකාගේ advices නම් හරියටම හරි👌.
    හැබැයි මෙහෙ countryside වල එහෙමනම් Finnish නැතුව survive වෙන්න අමාරු සීන් එකකුත් තියෙනවා.
    මේ Scandinavian රටවල් සාමාන්‍යයෙන් අවුරුදු 5ක් එක දිගටම ජීවත්වුණොත්, PR එක දෙන්නේ, එහෙම හිටපු එක්කෙනෙක් මෙහෙ System එකට integrated වෙන මානුෂ්‍ය පදනම මත තමයි.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +2

      Thank you so much brother 💯🔥✅👍👍

    • @ruvishkaihalakodippili3487
      @ruvishkaihalakodippili3487 2 ปีที่แล้ว

      Do you know if there are part time jobs in Pori,Finland?

    • @lazasanjie6170
      @lazasanjie6170 2 ปีที่แล้ว +1

      Duolingo වගේ App එකක් දාගෙන ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන්. මමත් එහෙමයි කරමින් ඉන්නෙ.රටකට යන්න කලින් ඒ රටේ භාෂාව ටිකක් හරි ඉගෙන ගෙන තියෙන එක කොහොමත් වාසිදායකයි හැම අතින් ම

    • @collegeofbritishenglish2927
      @collegeofbritishenglish2927 2 ปีที่แล้ว +1

      Do kids get free education in Finnish or English dear?

    • @buddhikamaduranga123
      @buddhikamaduranga123 2 ปีที่แล้ว +1

      1970 idan swden wala inna srilankan kenek kiyla tibba dakka PR gann amarui kiyla😂😂

  • @l.pruvindra8158
    @l.pruvindra8158 2 ปีที่แล้ว +2

    සල්ලි පෙන්නද්දි block account එකකට දාන්න ඕනද නැත්නම් නිකන් සල්ලි තියනව කියලා පෙන්නුවම ඇතිද

  • @udayaellepola4787
    @udayaellepola4787 2 ปีที่แล้ว +1

    Yes.. what a great opinion so nice day....✌️

  • @buddhikamod6777
    @buddhikamod6777 ปีที่แล้ว +1

    ස්තුතියි ගොඩක්...

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @ranmalm7
    @ranmalm7 ปีที่แล้ว +5

    Hi bro! I came to Finland on student visa last month and my family will soon join with me. If it wasn't for this particular video I wouldn't even have known about migration opportunities available in Finland. Of course I had to work hard to make everything a reality but your explanation was definitely the starting point.
    You are doing a valuable job and please continue your great work. 🙏 Cheers!

    • @floraamna464
      @floraamna464 ปีที่แล้ว

      Brother how did you apply to go to Finland from Colombo any urgent? Please advice .🙏

    • @salonkeo1810
      @salonkeo1810 ปีที่แล้ว

      ​@@floraamna464please explain me how to get student visa

  • @induwejethunga5704
    @induwejethunga5704 ปีที่แล้ว

    ස්තුතිය ඔබතුම ට

  • @udarisachi5696
    @udarisachi5696 ปีที่แล้ว

    Finland walata dependent ena kenek ta fultime work krnna puluwn kiyala dannawa. Dependent ta finland awith auruddakin wage monawa hari studies karanna puluwnda.
    Sl wala mechanical engineering BSC ekak tiyana kenek finland walata dependent widiyata giyoth eyalage career eka finland wala continue krnna widiyak dannawanm kiyanna puluwnda. Aussi wala skill assessment wage dewal. E gana videos wath naha hoyaganna

  • @maheshikapremarathna2247
    @maheshikapremarathna2247 ปีที่แล้ว

    අයියා මට කියන්න පුලුවන්ද Payoneer account එකකින් show money පෙන්නනවනම් proof of funds වලට පෙන්නන්න ඕන documents මොනවද කියල?

  • @BuleMoonLight
    @BuleMoonLight 2 ปีที่แล้ว +3

    මම ඉල්ලපු video එකක් Thank you so much

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

  • @malinthawijewardana6922
    @malinthawijewardana6922 2 ปีที่แล้ว +8

    Thank you for your wonderful and clear explanation

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

  • @shirleywijethilaka8472
    @shirleywijethilaka8472 2 ปีที่แล้ว +2

    මම දැනට යුද හමුදාවේ වැඩ කරන්නේ තව අවුරුද්දකින් විශාම යනවා මෙච්චර කල් වැඩ කරලත් ගෙයක් විතරයි හදාගන්න පුලුවන් වුනේ එකත් බගෙට .
    ඒක හින්දා පිටරට රැකියාව කට යන්න බලපොරොතුවක් තියනවා අනාගතය ගොඩදාගන්න .
    රට ජොබ් එකකට යනවා නම්
    මොනවද හදාගන්න ඕන සුදුසුකම් සහ අනිත් දේවල් ගැන වයස 40 ට වැඩි අයට ඒ ගැන විඩියෝ එකක් කරන්න ලොකු උදව්වක්

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      මේ ස්බන්ධයෙන් වීඩියෝ එකක් කරමු👍 මා දාන්න තරමින් ඩුබායි ඇතුළු මැද පෙරදිග රටවල , විශ්‍රාමික හමුදා නිලධාරීන්ට ආරක්ෂක ක්ෂේත්‍රයේ හොඳ ඉල්ලුමක් තියෙනවා ඉහළ වැටුප් සමග

    • @shirleywijethilaka8472
      @shirleywijethilaka8472 2 ปีที่แล้ว +1

      @@Yakagewada බොහොම ස්තුතියී

  • @NashtheTraveler
    @NashtheTraveler 2 ปีที่แล้ว +2

    Thank you very much!!👍👍 Good job

  • @nomeshadesilva6152
    @nomeshadesilva6152 ปีที่แล้ว

    අයියෙ මම ගොඩක් විඩියො බැලුවා මේක ගැන.එත් කිසිම තැනක කිව්වෙ නැහැ මේක. මම student visa ගිහින් මගෙ dependent ව ගන්න පුලුවන් ද අවුරුද්දකින් වගෙ. Work කරන්න විතරක්.

  • @apiwenuwenapi3382
    @apiwenuwenapi3382 2 ปีที่แล้ว +1

    Mama asama oyage vedeo patan gannakota kiyana "ithin kohomada kohomada" kiyana kalla ahanna 🤣😂maru eka. Hama vedeo ekakma balanaaa good job and good luck

  • @nalingunawardhana4009
    @nalingunawardhana4009 ปีที่แล้ว

    Student via එකට apply කරන තව ක්‍රමයක් තියනවා ද , Doulingo test එක කරල , ලන්කාවේ ඉදන් ඩිප්ලෝමා course එකක් complete කරලා , university sellect කරන system එකක් තියනවද ? Pls clear this . Thanks.

  • @michelleray3826
    @michelleray3826 2 ปีที่แล้ว +1

    Thanks for the information bro…

  • @udaradeshan2439
    @udaradeshan2439 2 ปีที่แล้ว +3

    සුපිරියි අයියෙ බොහොම පින් ❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ❤️❤️❤️🔥💯👍

  • @pathumish
    @pathumish 2 ปีที่แล้ว +1

    Oya lankawe Aya wenuwen sahenna deyak karanawa vedio ekak in hari. Thank you so much...

  • @minuramihiran7386
    @minuramihiran7386 2 ปีที่แล้ว +1

    යකාගෙ video මුල ඉදන්ම බලපු කෙනෙක් ගොඩක් හොදයි switzerland ගැනත් video ekk oni 💝🥺 අය්යා

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      ඔයාලා හැමදාමත් ලබාදෙන සහයෝගයට බොහොම ස්තූතියි... ජයම වෙන්න ඕනේ... keep in touch ❤️💙🙏💥🍻🔥

    • @minuramihiran7386
      @minuramihiran7386 2 ปีที่แล้ว +1

      @@Yakagewada switzerland ekk genakam balan innwa 💝💖

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      වැඩේ තියෙන්නේ එහේ අවුරුදු 10ක් ඉන්න ඕන නේ PR ගන්න

  • @krishandilshanperera880
    @krishandilshanperera880 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති යකා අයියෙ

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

  • @piumivindya8849
    @piumivindya8849 6 หลายเดือนก่อน

    Thank you very much !🙏❤

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔබගේ ස්තුතිය අපව දිරිමත් කරනවා✅🔥👍 ඔබට ජයවේවා ❤️🙏

  • @sanduniperera1991
    @sanduniperera1991 ปีที่แล้ว +1

    Thanks for the massive information 😊

    • @Yakagewada
      @Yakagewada  ปีที่แล้ว

      You are most welcome ❤️❤️❤️
      keep in touch 👍

  • @sammerk5676
    @sammerk5676 ปีที่แล้ว

    Finland wala invest karala visa ganna barida....usa wala investor visa wage $150,000 shop ekak buy karanna barida

  • @hashinipavithra980
    @hashinipavithra980 ปีที่แล้ว

    දන්න කෙනෙක් කියන්නකො පින්ලන්තෙ intake කීයක් තියෙනවද? කොයි කාලෙද ? දැන් apply කළොත් කොයි කාලෙද යන්න පුළුවන්

  • @sonaafernando4858
    @sonaafernando4858 2 ปีที่แล้ว +5

    ඩුබායි වල ඉදන් Australia හරි italy හරි PR වලට apply කරන්න පුලුවන්ද ? අවස්ථාවක් ලැබෙයිද ?

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 2 ปีที่แล้ว +1

    යකා මල්ලි මෙහේ කචල් නිසා පහුගිය දවස්වල බලන්න බැරිවුනා. අද තමයිසෙටි වුනේ

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍

  • @kasunidealwis4283
    @kasunidealwis4283 2 ปีที่แล้ว +3

    Aiya thank you so much mechcchara godak information apith ekka share kalata.. Podi deyak danaganna one mata man Jan 2023 intake ekata apply karanna hithan innawa nan kawada wageda process eka patan ganna one.. Man search kala eth mata chuttak pahadili na..

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ඔයා මුලින්ම course ඒකක් සහ university එකක් තෝරා ගන්න.ඊට පස්සේ එතනින් බලන්න මොනවද සපුරා ගන්න ඕන දේවල් කියලා

  • @W.G.Hemasiri-vq6iw
    @W.G.Hemasiri-vq6iw ปีที่แล้ว

    Mama railway wadakarala penson gihilla sitinne system eakak nafda

  • @erangasandanuwan2005
    @erangasandanuwan2005 2 ปีที่แล้ว +2

    අය්යේ.මං ඉන්නේ කොරියා. මෙහෙ graduate වෙලා මාස්ටර්ස් වලට ෆින්ලන්ඩ් වගේ රටකට යන ක්‍රමයක් ගැන විඩීයෝ එකක් කරන්නකෝ. ලංකාවෙන් නෙමෙයි මෙහෙන්ම වීසා ඇප්ලයි කරන ක්‍රමයක්

    • @Lgo-d6g
      @Lgo-d6g 2 ปีที่แล้ว

      Finland Wala university ekak thoragena apply karanna. Lesiyen puluwan.👍

  • @vinojgeethaka2114
    @vinojgeethaka2114 2 ปีที่แล้ว +4

    Finland වල Bachelor degree එකක් කරන්න යන්න A/L pass වෙන්න ඕනෙද? Diploma එකක් කරලා තියනවනම් පුලුවන්ද?

  • @sahannirwan9249
    @sahannirwan9249 2 ปีที่แล้ว +7

    Come on yaka bro, great work. if you can get another informational video for UK . I am big fan for you keep it up yaka ❤️❤️❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      Thanks you so much brother ❤️❤️❤️💯🔥👍👍👍
      You can get UK information from Harsha and Sophia TH-cam channel 👍

  • @kaushalyaaththanayaka4272
    @kaushalyaaththanayaka4272 2 ปีที่แล้ว

    අයියා මායි හස්බන් එන්න හිතන් ඉන්නෙ.. හස්බන් ජොබ් එකට යනකන් මට ගෙදර ඉන්න බැද පොඩ්ඩක් විස්තර කියන්න කො

  • @sameenuwa7248
    @sameenuwa7248 2 ปีที่แล้ว

    Aiye හරියට ඉගෙන gatteth ne mama අපිට baida oya wage රටකට යන්න පුළුවන් nam mama wage හොඳ රටකට yanne balagna inne kenekta මොකක්ද karanne පුළුවන් kiyla dennko

  • @gihanmano1640
    @gihanmano1640 2 ปีที่แล้ว +1

    Wery good advice ❤️❤️

  • @fashzoid2367
    @fashzoid2367 2 ปีที่แล้ว

    මේ කාලේ ලන්කාවේ ඉදලා schengn tourist visa රිජෙක්ට් නොවී ගන්න පුලුවන් විදිහක් කියන්න.

  • @naradawanigasekara7181
    @naradawanigasekara7181 2 ปีที่แล้ว +5

    Super content and support bro.....thanks for your effort as srilankan.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

    • @chandimakarunaratne3099
      @chandimakarunaratne3099 ปีที่แล้ว

      @@Yakagewada can you pls recommend an agent to get finland visa from sri lanka?

  • @piumalabewickrama3534
    @piumalabewickrama3534 2 ปีที่แล้ว +1

    Niyamai aiye me krn wadenm 💐💐💐🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @vimukthirajapaksha6254
    @vimukthirajapaksha6254 2 ปีที่แล้ว +1

    Switzerland student visa ganath video ekak krnna puluwnda

  • @treshikadilhanijayakody1283
    @treshikadilhanijayakody1283 ปีที่แล้ว

    කොරියාවෙ Overstay හිටපු කෙනෙක්ට student visa apply කරන්න බැරිද

  • @damayanthidharmawardane3869
    @damayanthidharmawardane3869 ปีที่แล้ว

    2023 year ekatath me rules and regulations thiyenawa nedaa??

  • @Jeewa61
    @Jeewa61 2 ปีที่แล้ว

    Me ahanna bro lankawe apita wedagat wenne loku dewal nemei kohoma hari podi job akakata hari hoda ratakata pana gannai ekata udau karanna mokada oya vidiyata yanne salli tiyena ayai

  • @SurajSanje
    @SurajSanje 2 ปีที่แล้ว +1

    ස්තුති අයියේ ❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍

  • @dulanjasenadheera6586
    @dulanjasenadheera6586 2 ปีที่แล้ว +1

    Thank you Aiye ❤️

  • @nawodaudayangani1578
    @nawodaudayangani1578 2 ปีที่แล้ว +1

    Finland yanna visa apply karanna , passport hadala aurudu kipayak inna oned

  • @swarnanishanthi9056
    @swarnanishanthi9056 2 ปีที่แล้ว +2

    Ane maru

  • @sanjayanissan9117
    @sanjayanissan9117 2 ปีที่แล้ว

    Thank you and good luck bro..!

  • @HyperTonicMe
    @HyperTonicMe ปีที่แล้ว

    A/L result වලින් පස්සෙ finland mbbs එක කරන්නෙ කොහොමද අංකල්?

  • @pothuvilagedongayanrukshan8885
    @pothuvilagedongayanrukshan8885 2 ปีที่แล้ว

    Thank you අයියේ

  • @MrBu1122
    @MrBu1122 2 ปีที่แล้ว

    Thanks bro Cheers! Gd Luck👍

  • @bettertomorrowwithenglish7221
    @bettertomorrowwithenglish7221 2 ปีที่แล้ว +3

    THANK YOU SO MUCH ❤️❤️❤️

  • @virajdesilva2387
    @virajdesilva2387 2 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!! අයියා❤

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙❤️❤️🔥🎆👍ඔබටත් එසේම වේවා 🙏🙏

  • @ashaprabha9732
    @ashaprabha9732 2 ปีที่แล้ว +2

    Great work ✌️

  • @ruwanrodrigo7837
    @ruwanrodrigo7837 2 ปีที่แล้ว

    Thank you very much for your informations. Very useful 👍

  • @droxawesome8114
    @droxawesome8114 2 ปีที่แล้ว

    Thank you yaka ayye. happy new year...❤️..
    oyta gdaak pin mewa hoyala danwat😍😍

  • @daaravinda
    @daaravinda 2 ปีที่แล้ว +1

    Great explanation 👍

  • @wishwasvlogs969
    @wishwasvlogs969 2 ปีที่แล้ว +1

    Hemadama kiyanawa wage oyanam puduma yakek brother ♥. Elakiri honde. Man finland immigration rules denagana unnata new updates denagana unne ne.

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ❤️❤️❤️🔥👍✅

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 2 ปีที่แล้ว +3

    Good information 👍👍👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 ปีที่แล้ว

    Can I come for my daughter's education in Finland ? and pls let me know the procedure to go as a parent. Thank you!

  • @tharindutharukadissanayake4802
    @tharindutharukadissanayake4802 2 ปีที่แล้ว +1

    great video ! Thanks for sharing bro

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

  • @bhashithagimhan
    @bhashithagimhan 2 ปีที่แล้ว +2

    එල කොල්ලෙක්💙✌

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ❤️🔥👍✅💯

  • @sudeepakolamba1763
    @sudeepakolamba1763 2 ปีที่แล้ว +2

    රටවල් වලින් එනවනම් හොදම මොකක්ද, ලේසිම මොකක්ද?
    *. අපි ලොකු ගානක් ගෙවන්න ඕනද aiye.
    *. අඩුවෙන්ම සල්ලි යන්නේ කොහෙටද
    *. ඉගන ගන්නද අපි රටට යන්න ඕන, එකෙන් අපිට ජොබ් කරලා සල්ලි හොයන්න berida රටවල.

  • @yomalbasnayaka5947
    @yomalbasnayaka5947 ปีที่แล้ว

    2023 yanna brida me රටට .😢😢

  • @asankaranwala6813
    @asankaranwala6813 2 ปีที่แล้ว +5

    Please explain about finding accommodation when we migrate as a Family.

  • @lakicycle4221
    @lakicycle4221 2 ปีที่แล้ว +2

    Thanks for advicing us👍

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      you are most welcome 🔥💯💙❤️👍
      keep in touch 👍

  • @asharaliyanage8960
    @asharaliyanage8960 2 ปีที่แล้ว

    Meke danawa kiyapu links, hoya ganna nne..pluwanda aye comment krnna

  • @chali___ka
    @chali___ka 2 ปีที่แล้ว

    Aiye NZ and Finland country deken best country eka widihata Oya recommend krnne mokakda?

  • @sithuminikumari5367
    @sithuminikumari5367 2 ปีที่แล้ว +1

    Tahnks aiiya

  • @sachintharupasena1230
    @sachintharupasena1230 2 ปีที่แล้ว +1

    අයියෙ please reply 🙏🙏🙏
    course fee එකට සල්ලි හොයාගන්න පුලුවන් මුලින්ම මම කරන්න ඕන මොකද්ද IELTS හදාගෙන ඉන්න ඕන නේද? එතකොට අපි ඔය ගෙවන ගාණ විතරද ගෙවන්න ඕන? එහෙට ගිහින් එහෙන් පාර්ට් ටයිම් වැඩ කරලා ඉතුරු ගාණ හොයාගන්න පුලුවන් නේද? ලංකාවෙන් ආයෙ සල්ලි දාන්න වෙයිද??

  • @chanthulasandeew123
    @chanthulasandeew123 ปีที่แล้ว +1

    යකා අයියේ ❤️ කොහොමද කොහොමද?

  • @evanskantha3703
    @evanskantha3703 2 ปีที่แล้ว +1

    Hari watinawa aiye .. aiye dn me caregiver widiyta kattiya yawanawa kiyla kiynne finland walata e gena kiynnako

  • @drinkingcovershub1329
    @drinkingcovershub1329 2 ปีที่แล้ว +1

    Yakek ma thamai. Thnks bro. 🖤🖤🤎

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      You are most welcome ❤️❤️❤️
      keep in touch 👍

  • @wasanthakumara5524
    @wasanthakumara5524 2 ปีที่แล้ว +2

    Tourist visa වලින් Australia ඇවිත්,ආපහු නොයා හිටියොත් මොකක්ද වෙන්නෙ??ජොබ් එකක් හොයා ගන්න පුළුවන් ද?නීතීමය තත්වය මොකක්ද?, immigration නිලධාරීන්ට හොරෙන් ඉන්න පුළුවන් ද?

    • @asangaperera9127
      @asangaperera9127 2 ปีที่แล้ว

      ඒක තමයි වැදගත් ම දේ, උත්තර දෙන්න

  • @mh4gaming943
    @mh4gaming943 2 ปีที่แล้ว

    Student visa එකෙන් එනවනම් අපි AL පාස් වෙලා ඉන්න ඕනද අයියේ🙂

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නතන් foundation courses එකක් කරන්න ඕනේ

  • @geethmalgoonathilake2019
    @geethmalgoonathilake2019 2 ปีที่แล้ว +4

    අයියා finland sweden වල part time එකක් කරගෙන course fee එක බැලන්ස් කරගන්න පුළුවන්ද?

  • @sanduninisansala3288
    @sanduninisansala3288 ปีที่แล้ว +1

    කෝමද කෝමද.......❤️❤️❤️

  • @chandimacosta683
    @chandimacosta683 2 ปีที่แล้ว +2

    Mn oya Nordic countries walata gihilla thiyenawa....mn giya ratawal walin mata epama karapu ratak...strong economy ekak thiyenawa...habai minissunge attitude nm mulu loketama wada wenas....family ekak widihata gihilla settle wenna kiyapu ratak...habai thaniyen nm yanna epa...depression hadila nawathinne

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      🤔

    • @Sithubro01
      @Sithubro01 2 ปีที่แล้ว

      Ai e ?

    • @chandimacosta683
      @chandimacosta683 2 ปีที่แล้ว

      @@Sithubro01 ehe minissu harima reserved. ...aduma gane paredi dakkamawath hina wenne na..relationships gana tiyena attitudes hathpasinma wena...anika winter eka....patta digai...irak thiya podi awwak wath dakinna na 6 months wage....thawa godak dewal thiyenawa...

    • @ramithatheekshana1853
      @ramithatheekshana1853 2 ปีที่แล้ว +2

      පුදුමයි !! 🤔🤔ෆින්ලන්තය එපා උනා කියල ඇහුව පළවෙනි කෙනා ජීවිතේ. දුකයි ඔයාට රට ගැන දැනුන දෙ අහල 😞 😞. මම හිතන්නෙ ඔයා විසිට් එක්ක ට වෙන්නැති යන්න ඇත්තෙ. ෆින්ලන්ඩ් මිනිස්සු එක්ක සෙට් වෙන ක්‍රම තියෙනව ගොඩක්. අපේ වගේ ඔනෙ දේටයි එපා දේටයි කතා කරන මිනිස්සු නෙවෙයි ෆින්ලන්ත ජාතිකයන්. ගොඩක්ම තනිකමට හුරු කැමති අය. ඔයාලත් තනිකමට හුරු නම් පට්ටම ලේසී.
      1. භාශාව.. ෆින්ලන්ත භාශාව දන්නව නම් සාමාන්‍යයෙන් සෙට් වෙන එක සිම්පල් මොකද english දන්නව උනත් එයාල වැඩිපුරම කැමති ෆිනිශ් කතා කරන්න.
      2. ෆින්ලන්තයෙ එන ප්‍රස්තාව පිරුලු, කියමන් වගේ ඒව දැනගෙන ඒව හොයාගෙන ඉන්නව නම් ඒව convocation වලදි යොදනව නම් තවත් ලේසී යාලුවෝ හදාගන්න.
      3. වැදගත්ම දේ අපේ ගති පැවතුම් පුරුදු එහෙ ගිහින් පවත්වගෙන යන්න හිතන්න එපා. එහෙම කරන්නත් බැ. Finnish people are more likely to stay alone. And they respect one's privat space. ඕක තමා ප්‍රදානම කියමන.
      4. තනියම පව්ල් කියල වෙනසක් නැ. තම්න්ට ගේම ගහගන්න පුලුවන් නම් එච්චරය. පව්ල් වලට හොදටම හොදයි
      මොකද මම දන්න අපේ ඕනෙ තරම් අය ඉන්නව තම්පෙරෙ හෙල්සින්කි ටුර්කු වල තනියම සෙට් වෙලා එහෙ අය එක්ක මාර විදිහට සෙට් වෙලා.😊
      5.භාශාව මෙහෙ ඉදන්ම පොඩියට හරි ඉගෙන යන එක තමා ලේසිම දේ. උණක් තියෙන්න ඕනෙ එකට.
      6. වින්ටර් එක දිග එක ඉර එළිය මාසයක්වත් එක දිගට නැති එක ලංකාවෙ කෙනෙක්ට මුලින්ම අව්ලක් තමා ඒත් ඒක හුරු වෙනව. ඔවුලු පැත්තෙ ඉන්න ලංකාවෙ අයට මුල් කාලෙ අමාරු වෙලා තිබ්බ. පස්සෙ හුරු වෙනව නිකන්ම.
      මොකටත් ඉතින් උඩ කිව්ව වගෙ ෆින්ලන්ඩ් උණක් තියෙන්නම ඕනෙ😊 මොකද finnish culture එක ලෝකෙ අනිත් රටවලට වඩා හාත්පසින්ම වෙනස් අපේ දේවල් එහෙ ගිහින් බලාපොරොත්තු වෙන්න බැ. එහෙ system එකට අපිව change කරගන්න ඕනෙ.නැත්තම් ඉතින් රට එපාම වෙනව. ඒක තමා ඔයාට වෙන්න ඇත්තෙ. ප්‍රදානම දේ ෆිනිශ් භාශාව කතා කරන්න එහෙ ගිහින්. එහෙ අය එක්ක සෙට් වෙන්න ලේසිම සහ මුල්ම ක්‍රමේ ඒක. මොකද racitism සාමාන්‍යයෙන් තියෙන රටක් ෆින්ලන්ඩ් කියන්නෙ.

  • @chamilaprasad394
    @chamilaprasad394 ปีที่แล้ว

    Hi Aiya between finland and sweden which is having quickest process to obtain PR?

  • @pramodyahettiarachchi
    @pramodyahettiarachchi 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් බ්‍රෝ❤

  • @sarasyrankothrankoth9444
    @sarasyrankothrankoth9444 2 ปีที่แล้ว +3

    kohomade kohomade.......yaka.. api tikaka busy..me aragalaya nisa....

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍

  • @lahiruprasad9926
    @lahiruprasad9926 2 ปีที่แล้ว +1

    Thank U so much 🙏🙏🙏

  • @nilanidias832
    @nilanidias832 2 ปีที่แล้ว +1

    romania job ekak karana kenekta pinland vata job ekakata apply karala yanna puluvanda .. A kohomada .please danna vistara kiyanna puluvanda .

  • @nirmaleelankathilaka5921
    @nirmaleelankathilaka5921 2 ปีที่แล้ว

    EU permanent residents ඇති කෙනෙක් කොහොමද මෙය apply කරන්නෙ?

  • @prabathnawarathne3200
    @prabathnawarathne3200 2 ปีที่แล้ว +2

    Supirima chnel ekak

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 2 ปีที่แล้ว +3

    ස්තූතී අයියෙ ❤️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      ජයවේවා ❤️❤️👍💯🔥

  • @chamathikanthilal7990
    @chamathikanthilal7990 2 ปีที่แล้ว +2

    Aiye ethakota student ekka yana dependant tath labenne type A permit ekakda? Ehema unoth student ta kalin dependant ta unath PR apply karanna puluwanda 4 years complete una gaman? Nettam pr apply karanna qenne student ta mada?

  • @anushkakarangoda6582
    @anushkakarangoda6582 2 ปีที่แล้ว +4

    Age limit කොහොමද master degree .Family එකම යන්න