Portugal Citizenship | පුරවැසිභාවය ලබාගන්න පහසුම රට පෘතුගාලය | Gaeway to European PR | Sinhala | EU
ฝัง
- เผยแพร่เมื่อ 27 ส.ค. 2024
- Portugal Citizenship | පුරවැසිභාවය ලබාගන්න පහසුම රට පෘතුගාලය | Gateway to European Residency | Sinhala | EU
Subscribe / yakagewada
-CONSULATE OF PORTUGAL IN COLOMBO, SRI LANKA (information)
www.embassypag...
-Student visa for Portugal www.masterspor...
-10 Best Universities in Portugal for International Students
uscollegeinter...
Like our FB Page / yakagewada
Follow us on Instagram / yakagewada
Join this channel to get access to perks:
www.youtube.co....
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Portugal #PR #Citizenship #Europe #Australia_sinhala #Sinhala #Sri_Lanka
#Sinhala #Australia_visa_sinhala #Australia_student_visa_sinhala #australia_sinhala_vlogs #,australia_sinhala_video #australia_sinhala_blog #Adelaide_Sinhala #Sri_Lankans_in_Adelaide #sri_lankans_in_canada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. ඔස්ට්‍රේලියාවට එන්නේ කොහොමද, ඕස්ට්‍රේලියා විසා, ඕස්ට්‍රේලියාවේ අපි, ඕස්ට්‍රේලියාවේ ජීවිතය, ඔසී ජීවිතය,
ඕස්ට්‍රේලියාව,කැනඩාවේ,කැනඩාව,කැනඩාවට
#Australia_sinhala #Adelaide_sinhala #SriLankans_Australia #Canada_sinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #Australia_Visa_Sinhala #Adelaide_SriLankans #Melbourne_Sinhala #Sydney_Sinhala #Australia_Student_Visa_Sinhala #Canada_PR_Sinhala #Canada_Visa_Sinhala #Canada_SriLankans #UK_sinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USA_Sinhala #Skilled_migration_Australia_Sinhala #Aussie_Vlogs_Sinhala #Australia_Food_Sinhala #Australia_offroad_Sinhala #caravan #Australia_Caravan #Australia_caravan_sinhala #Lankan_in_Adelaide #Adelaide_Caravan_show #Adelaide_show #Adelaide_show_sinhala
study in uk,how to apply for student,uk student visa,uk student,uk yanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala
Portuguese language has plenty of similar words to Sinhalese where meaning is the same, it is a another advantage
Excellent point 💯🔥❤️💙🙏🍻thank you so much....
කමිසය
කොකිස්
පාන්
සෙරෙප්පු
කෝච්චිය
කැවුම්
🔥🔥
@@Yakagewada Janela, escola, camisa, casada, coluna, mesa, pintura, roda..etc..many more..
💯🔥🙏👍👍
සාය, හැට්ට, තොප්පි, කන්තෝරුව, විස්කිරීඥ්ඥා, කපිරිඥ්ඥා, බයිලා, සින්ග්නොරේ 😁😁
ආ ගමීක සුරුවම් යාඣා කන්තාරු ආල්මාරි මොගොප්පුව ......
@@Yakagewada I have been to Portugal in 2018 for 02 weeks tour where it was an awesome experience, really calm environment and also friendly people.
ඔයා මල්ලි හරි අවංකවම මේ වැඩේ කරනවා. මේ වෙලාවෙ ලංකාවෙ මිනිස්සුන්ට උදව් කරන එක වැදගත්. ඔයාට ජය ✌
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
May be the only TH-camr who talks truth.
🙏
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
මල්ලී,Visiting Visa ගිහින් Job එකක් හොයා ගන්න පුලුවන් ද? Please tell me
මේ වෙලාවේ අසරණවෙලා ඉන්න ලාංකිකයන් වෙනුවෙන් කරන සත්කාරයට බොහොම ස්තූති අය්යේ ❤️
ලංකාවට ආපු වේලේ අපිව එලව ගත්තා..දැන් එනව ලැජ්ජ නැතිව PR ගන්න.. මිට පෘතුගීසි කාරයා
🤣🤣🤣🤣💯💯👍👍🔥
☺️
වෙලාවට ඕයගොල්ලො ගියේ. නැත්නම් ලංකාවේ ඉඳලා සැපට දුක් විඳිනවා.
😢😢😢😢😢😢😢 apradeee
@@Yakagewada 😀😀
ඔයා සුපිරි මනුස්සයෙක් අය්යේ...👌🇱🇰...තමන්ගේ රටේ මනුස්සයන්ට ආදරෙයි...👌🇱🇰🇱🇰👏👏👏
බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍
ඔයා අවංක මනුස්සයෙක් බව පේනවා,හොදට පැහැදිලි කරනවා
තැන්කූ සිඣ්ඣෝරේ දැනුවත් කලාට.,පෘතුගාලයේ ,P.R. එක අරන් ස්පාඣ්ඣයට පිපිඣ්ඣා පැටෙව්වත් පාඩු නැහැ.😍😁
ලංකාවේ කෙනෙක් මුලින්ම පෘතුගාලේ Student Visa එකකට යන්නේ 1603 වගේ. එහෙම ගිහින් settle වෙච්ච කෙනෙක් ගේ නමින් පල්ලියකුත් තියෙනවා. වෙලාව තිබ්බොත් හොයලා බලන්න.
ජය වේවා ✌ 💜️
This church was erected by a member of the Sri Lankan royal dynasty, the son of Yamasingha Bandara of Kandy who was baptised ´Dom João´. Here it took my memory back to a passage included in Fr. S. G. Perera´s above mentioned work, where it was stated ´Dom João had a villa and a chapel in which he was buried at Telheiras which are now in ruins´. The church would certainly have been damaged when a disastrous earthquake hit Lisbon in August, 1755. This monument would not have received much attention from the authorities at the time of the visits of Fr. Perera (1949) and Fr. Don Peter (1992). However, it is now a beautifully conserved building.
- Sunday Times 2007 ©
Thank you so much for the information 💯🔥❤️💙🙏🙏
බොහොම ස්තූතියි ඔබට 💯🔥❤️💙🙏
Apply karanne kohomada@lahiru pramuditha
පිටරටින් කසාද යක් බැන්දොත් පුරවැසිභාවය දෙන රටවල් ගැන වීඩියෝ එක ක් දෙන්න බ්‍රෝ...❤️🙏පෘතුගාලය විශේෂ යි.
ඔස්ට්‍රේලියාවෙ පාස්පෝට් එකට වඩා පෘතුගාලයේ පාස්පෝට් එක බලවත්
අයියා.. මේක නම් great video එකක් ❤ පුලුවන් නම්.. ඔයා germany student visa එක කරා වගේම.. A to Z වීඩියෝ එකක් portugal ගැනත් කරනවද... අවශ්‍ය documents වගේ දේවල් ඔක්කොම... ielts කොහොමද.. අනෙහ් ගොඩක් පින්🙏
🙏🙏💙❤️💯🔥👍
අවුරුදු 32 හම්බකරලා ඉතුරු කරපු දේවල් නෑ සහෝදරයා. ලංකාවේ ජීවත් වෙන්න ගියොත් පවුල පිටින් සියදිවි හානිකරගන්න වෙන්නේ. ගොඩක් පිං අයියේ .
good video aiya
Thank you so much brother💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
Like එකක් විතරයි ඉල්ලුවේ....
Sub එකක්ම දුන්නා අයියා ❤️
නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍
යකා මහත්තයට පිං සිද්ධ වෙන්ඩ වටිනා කියන දෙයක් දැන ගත්තා. ලංකාව යන අත බැලුවහම පෘතුගාලයට යන්ඩ නෙවෙයි සෝමාලියාවට යන්ඩ තිබ්බත් සැපයි වගේ යකා මහත්තයෝ...
🥺🙁
I love to hear "itin kohomada kohomada...". That's epic.
ඉතින් කොහොමද කොහොමද 😁😁❤️💙💯🔥👍👍🍻
ජය වේවා යකා අයියා 🤠♥️
නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍
Thank you අයියෙ ලොකු දැනුවත්වීමක් වුනා
ඔන්න ආව විතරයි බලනව...එල
නියමයි නියමයි 🔥❤️💙🙏👍ජයවේවා 👍
ලක්ෂ ගහන්න උදව් කරාන්න යාකාට 👍
💙❤️💙❤️
@@Yakagewada ඔන්න යකාට මමත් සබ් එකක් දුන්නා.. ජය වේවා
Good luck 👍
එහෙනම් ඔන්න ඕන් දුන්නා
I gave 6 subs
ඔබට ජය වටිනා විඩීයෝ එකක් තෙරුවන්සරනයි
ඔයා කියන දෙවල් හිතට හොදට දැනෙන්වා අයියේ ආදරේයි ❤️
🙏🙏💙❤️💯🔥👍
Oyge video godak watinwa ayiye...💪💪👍👍
Thnks very much brother ..❤
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි අය්යේ..
අපිට හම්බ කරන්න තියන කාලේ අපි පෝලිම් වල බන්.ගොඩාක් දුකයි.අසරණ වෙලා ඉන්නේ මචං.❤❤❤❤
🥹
Thank u very much for the valuable information u r provided..... actually u r a real sri lankan blood .....
Appreciate this great job. Thank u for dedicating ur valuable time to share this knowledge
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
Thank you very much brother ♥️
you are most welcome 🔥💯💙❤️👍
keep in touch 👍
ලංකාවේ PR සිස්ටම් එක වෙන්නෙ කොහොම ද කියල දැනගන්න කැමතියි 😂
Yaka ayye adarei oyalata....hamadma apita watina video aragena enwa ...moral up wenawa mewa dakkama ..ettatma thank you gdkkkkkk..💞💞💞
Thank you so much ❤️💙❤️💙🔥💯👍👍 ජයවේවා 👍
අදත් අර්ථවත් සුපිරි වීඩියෝ එකක් යකා අයියාට ජයෙන් ජයම වෙන්න ඕන 😍
Intro changed 💚💚💚💚💚
Thank you .... aiye france ganath video eka karannko...
Thanks brother.
I'm from Dubai.
Austria ගැනත් කරන්නකෝ අයියා 😌❤️
ඔව්
Really ur an amazing guy.....thanks indeed...
you are most welcome 🔥💯💙❤️👍
keep in touch 👍
අයියේ ඉන්දියන් කාරයො ගොඩක් යන්නේ farm workers විදිහට උන්ගෙ රටේ agency තියෙනව යවන හැබැයි පට්ට ගානක් ගන්නව යවන්න. ගෙවල් දොරවල් උගස් තියල යන හින්ද කට්ට කාල ඔය අවුරුදු 6 අල්ලගෙන ඉදල citizen ගන්නව. ඒකත් තනිකර මාෆියාවක් ගොඩක් කට්ටිය agent කෙනෙක් යටතෙ වැඩ කරන්නෙ ඌ main farm එකෙන් contract අරගෙන ගානක් තියාගෙන පඩි දෙන්නෙ.
Thank you so much විස්තර වලට 🔥💯👍👍🙏 keep in touch 👍
ඉස්‍රායල් වගේ රටවල්වලත් එහෙම තමයි මල්ලි
@@sanjubandara305 ඊශ්‍රායලය බොද රටක් මම ඉන්නෙ කටාර් මෙලෝම රහක් නෑ. සූරාකෑම පමණයි
@@Julian_1990 ඉස්‍රායල් වල ෆාම්වල වැඩකරලා පැනලා රිෆියුජී ගහන් ගොදට හම්බ කරනවා
Thanks Brother ✌️👊👊
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
thank you for the precise explanation
Thanks alot! Very useful
Thanks yaka brother 🙏 💙 ❤
Bro like බලාපොරොත්තු වෙන්න කලින් ඔයාගේ job එක හරියට කරන්න
Thank you .very informative vlog
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
Excellent/Thank you very much brother
ඉතාලිය ගැන විස්තර දාන්න විඩියෝ එක ඉක්මන්
මේ වගේ වීඩියෝ දාන එක නම් පට්ට වටිනවා අයියා. ගොඩාක්ම සල්ලි වියදම් කරන්නේ නැතුව පුළුවන් හොදම රටවල් තමා Europe රටවල්.
භාෂා ගැටළු නිසයි, Consultant ලා වැඩිය Promote කරන්නේ නැති නිසයි ගොඩක් අය යන්නේ නෑ.
ඒ උනාට Europe තරම් Education through PR වලට Set වෙන්නේ නෑ කොහේවත්.
💯🔥👍👍❤️💙❤️💙
යකෙක් තමා ❤
අයියෙ seaman කෝස් කරපු කොල්ලො ඉන්නවා ජොබ් හොයාගන්න බැරුව, එක එක ජොබ් දෙනවා කියන හොරුන්ට අහුවෙලා සල්ලි නැති කරගෙන... එයාලට training වෙලා ජොබ් එක කරගෙන යන්න කම්පැනි හොයලා දෙන්න බැරිද? ඒ කියන්නෙ training වෙන අය ගන්න company එකක් වෙන්න ඕනි. යොට් (yatch) ජොබ් වගේ නම් ගොඩක් වටිනවා. සමහර ලංකාවෙ ජොබ් හොයලා දෙන company වලින් කොල්ලන්ව යවනවා සෞදි වලට. එහෙ ගිහින් මාර කට්ටක් කන්නෙ අඩු පඩියට. ඉතිං ඔයාට පුළුවන්නම් seaman Course කරලා එලියට එන අපේම කොල්ලන්ට support එකක් දෙන්න.
Good one....Appreciate...
my pleasure ❤️❤️✅🔥👍 keep in touch 👍
අයියේ ඔයාට පින් හොදේ
your video is very interesting and thanks lot, respect you
Great help to everybody..
Thank you for sharing about Portugal. Great job.
බොහොමඅමාරුවෙන් ජිවිතෙ අරක්ශාකරගන්නා රටක් වන මේ කියනා රට1505 නොවම්බෙර් 6 වනදා සිට අපිට හුරුපුරුදු රටක් යුරොපයෙ අන්තිම අඩුම ආදායමක් තිබෙන රටක ජිවත්වෙන්නනම් ඉතින් ඉතාමත් හොන්දින් සල්ලි තියෙන්න ඔන එ සල්ලිවලින් ලන්කාවෙ සරුවට ජිවත් වෙන්න පුලුවන් කියන එකනම් මම් කියන්නම ඔනේ
ගොඩක් ස්තුතියි 🙏 සහෝදරයා ගොඩක් වටිනවා වැඩ සටහන .මටත් ආසාවක් ආවා යන්න තිබුනනම් කියලා හිතෙනවා .උදවු කරන්න පුලුවන්ද
great work, thanks
Budusaranai obatumata jaya wewa
🙏🙏
Supiry❤❤❤❤❤❤❤
Ekenma ..
Thanks for sharing
you are most welcome 🔥💯💙❤️👍
keep in touch 👍
Great work ...
Thanks for the information
Portugal D7 VISA එක ගැන Video එකක් දාන්නකො.
Test match එක අවුරුදු 5 ගහන්න තියෙන්නෙ තිලාන් සමරවීර වගෙ...🤪..අපි ගියපු හැටිය 10ක් කරයිද දන්නෙ නෑ🥲🥲
nice video brother
Excellent work. Ehenam kollo api giya...
Cheers bro 💙❤️🔥👍👍🥂
*Wow...❤❤❤👌👌👌👌👌👌That's Great.Good Luck Brother.Keep it up!!*
Great Video👌👌👌❤️❤️❤️🔥🔥🔥
💙❤️💙❤️👍👍🙏💥
Good job sir respect 🤞
ඔයා හිත හොද කෙනෙක් අයියා🥰
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
ස්‍රී ලන්කා පාස්පෝට් එක තියෙන්නෙ කොන්ගෝව තියෙන රෑන්ක් එකේ 84 වෙනි තැන 😆🥲
Thanks your Instruction
අපි මේ අවුරුද්දේ ගියා කියමුකෝ. ලබන අවුරුද්දෙ කියයි අවුරුදු 5 පුරවැසි භාවය අහෝසි කියාපන්කො කෙලියනේද තාප්පෙට
Negative people..ubl hmdm me kunu godema thama
appreciate sri lankan like you ,love you sir.
Excellent 👌
Thank you so much 💙❤️💙❤️👍🙏ජයවේවා 💯👍
thnx යකා 😍
නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍
100 වෙනි like එක මගේ ...
නියමයි නියමයි බ්‍රෝ 🔥❤️💙🙏👍ජයවේවා 👍
විනාඩි 20න් විනාඩි 15ක් ම වෙනත් දේවල් කතාකරේ. Talk to the point
Watina video ekak ❤️❤️❤️
Niyamai bor
උගන්ඩාව ට යන එක ගැන වීඩියෝවක් කෙරුවොත් වටිනවා නේ. අපේ උන්ට රස්සාවක් ගන්න අප්පච්චිගේ රාජෆක්ස පරංපරාවේ ෆැක්ටරිස් ගොඩක් දැං ය්හියෙනවා.
😁
Thanks aiye
Thanks yakaa bro😊
මාත් එක්ක පෘතුගාල යන්න කැමති කට්ටිය වාරෙන් 😂👍
Ethiopia wath hodai lankawata wada dan
Math anawa plz contract me
Math anawa hoda aganciyak dannawada dear visit dena
මමත් එනවා 👍👍👍👍
@@ruwangunawardana9829 බොට්ටුව අගුලානෙන් උදෙ 8.30 ට 😂
ලංකාවෙන් ෆාර්ම් ව්ලට යවද්දී දෙන E8 visa ගැන පැහැදිලි කිරීමක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් අයියා.🙏🏻
Good job malli
Thank you dear
well taught ..................great
මරු මරු යාලුවා.
💙❤️💙❤️👍👍🙏💥
kammali nathuwa balanna puluwan oyage vedios fatta.....😍😍😍
A beautiful country.I've been there
Very Important Video. Thank you so much. What if we go in a visit visa?
If you'll get a job offer with a sponsorship, then it'll be ok. But no guarantees
Subscribed 👍
බකමුනා . එල්කෙ යුටියුබ් චැනල් එක බලන්න කො සුපිරි ෆිල්ම් ටිකාක් තියනවා 👍
Spouse visa ගන්න පුලුවන් ද ? ඒ ගැන පොඩි විස්තර ටිකක් දාපන්න් පුලුවන් ද?
Thanks 🙏🏻
Germany enna
@@sahanilangarathna3059 Mn dakka oya hugak than wala oya Germany kyala thiynawa.
E unta Germany depending yanna ba neda?
Great job bro
ඔස්ටේලියාවේ කටුබැද්ද ජමන්ටෙක් එකෙ කට්ටිය ගෙ වෙනම සමිතියක් තියනවා ඔස්ටේලියාවේ කාව හරි හොයන් විඩියෝ එකාක් කරන්න බැරිද 🥺
Automobile technicians jobs hoyanawanam kiyanna aussie wala 🤗
@@wetube7155 mage husband try karanwa information tikak ganna puluwn da
love you broඔයාට ජය
Thank you so much ❤️💙❤️💙🔥💯👍👍 ජයවේවා 👍
Thank you bro.Very helpful details .
Mila kala nohaki danumk thank you
Thanks අයියේ නියමයි.
visit visa එකකින් australia ඇවිත් job එකක් හොයාගන්න විදිය කියන්න.
D7 වීසා එක ගැන වැඩි විස්තරයක් කරන්න බ්‍රෝ
ලාන්කාවෙ රටවල් 42 කායි ද කොහෙද නෙ එකෙත් ඔක්කොම ජාරා රටවල් තියෙන්නෙ 😂👍