ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැනුම ලබා දුන් ඔබට ස්තුතියි....බුදු සරණයි දෙවි පිහිටයි
බොහොමත්ම ස්තූතියි
Good job niyamay godak dewal danagattha
හොද වීඩියෝවක්. හරිම වැදගත්
ඔයාගෙ චැනල් එක ගොඩාක් ප්‍රොයෝජනවත් අපි නොදන්න ගොඩාක් දේවල් දැනගන්න ලැබෙනව වැඩක් හරියට කරනවද නැද්ද කියලා අපිටම නිගමනය කරන්න පුලුවන් ගෙදර වැඩක් පිට කෙනෙක්ට දීලා කරන්න වුනත් ස්තූතියි මේක ශෙයා කලාට
Thanks. ගොඩක් හොද vidio එකක්. ගොඩක් ප්‍රයෝජනවත්. 👍
වීඩියෝ ව අනර්ඝයි......බැල්කනි යේ කම්බි නවපු එක නිවැරදි නොවේ නේද......
වයර් බට, කැමරා වලට බට දාන හැටි කියලා දෙන්න සුපිරි දැනුමක් ලැබුන, ස්තුතියි
Ok
කම්බි එලීම පිලිබද නිවැරදි ක්‍රම ඇතුලත් වීඩියෝ වක් කරන්න ස්තූතියි ඔබට
ස්තුති යි තවකම්බි පැළෑන් එකක් දාන්න අපිට වටිනවා
Thank you 😊
Thank you. Very informative
කම්බි ලැප් කිරීමේදී බාර් එකේ එකේ die මීටරය x52 ලැබෙන දුර අරගෙන lap කරන්න .උදාහරණයක් 10mm ×52=520 මිලි 10 කම්බියේ ලැප් දුර 520mm .මේ කම්බියෙන් කම්බියට දුර වෙනස් වෙනවා
Ok thanks
52 නෙමෙයි 50
40 i
ආයෙත් මුල ඉදන් ස්ලැබ් එකක බෝඩ් මුක්කු ගහන ඒවකරන්න, කම්බි එලා ගන්න එක එහෙම, double නෙට් එකක් දාන විදිය එහෙම
ok
ටයිබීම් මුලුවල කම්බි බදින්නෙ කොහොමද
Tension bar. දානකොට. කම්බි කෙළවර දෙපැත්ත නමන්න. ඕනිද?
how to procedure beam,column,slab form wok step by step explain
සැබ් එක දැමීමට පස්සෙ දෙවන තට්ටුවේ කනු දාන්න කම්බී ජොයින්ට් කරන්නෙ කොහොමද plzs
බිත්තියෙන් එලියට පන්නන ඒවට හා බිත්ති නැතුව කොලම් විතරක් තියෙන එකක සැටලිම ගහන්නෙ කොහොමද
Botam savikaranawa kiyanne mkda Ayya
16 kamibi kolomb valta lap karnne kohomad😊
සැබ් එකේ දැල බීම් එකට ගැට ගහන්නේ බීම් එකේ උඩ කම්බියට යටින්ද
කමිබි නෙටි දෙකෙ සැබි ( top botom ) කබිබි දාන විදියයි ඒ නෙටි දෙක ලමිබකව සෙටි වෙන්න ඕන විදිය පැහැදි කරල දෙන්න
බැල්කනි කොටස් පහත කරන විදිය පොඩ්ඩක් පැහැදිලි මදි. එක වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
ටෙලි නමිබරය දෙන්න පුලුවන් ද
❤❤good job
අයියේ පුලුවන් නම් මෙන්න මෙ ස්ලැබ් එකට යන ප්‍රදාන බඩු ලිස්ට් එක හදලා දෙන්නකො.දිග25අඩි,පලල 22 අඩි.කාමර දෙකක ස්ලැබ් එකක්
නෙට් එක හැම ජොයින්ට් එකක්ම බයින්ඩින් කරන්න ඔනි නේද? ඇයි බීම් නෙට් එකට බයින්ඩ් කරන්නෙ නැත්තේ?
බැල්කනය අඩි හතරක් විතර පන්නවන්න කම්බි කොහොමද කොළම් කණු හතරකින් වර්ග අඩ් කීයක සලැබි එකක් උපරිම දාන්න පුළුවන්ද
Plan එකකින් කියන්න ඕනෙ ඒක කමෙන්ට් එකකින් කියන්න තරම සරල නැහැ ඒක
මෙහි යොදන ඇතම් කරනා ගමේ බාස්වරුන්ට අවශ්‍යතාව අනුව සිදු කරන කාරනා මිස, කිසිදු පරිපූර්ණ දැනුමකින් සිදුකරන දෑ නොවේ.
Finising handa පාවිච්චි karana නිවැරැදි kramaya කියලා danna
16 kambi kolomb lap karanne kohomada
අඟල් 5 සැල්බ් ඒකකට ස්ලැබ් බීම් ඒකක් දානවනම් ඒ්කට ශිරප් දාන්න ඔ්නෙද? ස්ලැබ් බීම් ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද?
9x9.බීමි.ඒක.සමග.ස්ලෑබි.ඒකේ.උස.කියද
අගල් 9ම තමයි
Beam ekata badhina stirrups joint eka yatata enna badhinawadha. Nethnam joint eka uda kambi dheke dhepeththata witharak dhanawadha
ඒක ලොකු ප්‍රස්නයක් නෙමෙයි එකිනෙකට මාරුවෙන්න බැන්දනම් ඇති.
@@baasunnahe3169 tnx
ස්තූතිය
කම්බි මිල අඩුවෙලාද?10, 12 කීයද?.දන්න කෙනෙක් කියන්න පුළුවන් ද?
අපි උඩ තට්ටුවේ කාමර දෙකක් හැදුවා හදද්දී කනුවලට තිබ්බ කම්බි 4 න් 3ක් කඩලා අයින් කරා දැන් අපිට උඩ rooftop කරන්න කනු දාන්න මොකක්ද කරන්න පුළුවන්
ආයෙත් කනු දාන්න ඕනෙ කපපු කම්බි ය්හුන වෙල්ඩින් කරල උඩට ගෙනියන්න
බිත්ති බදින්න කලින් ස්ලැබ් එක දානවා නම් සැටලිම ගහන්නේ කොහොමද
සැටලිම ගහන්න ලේසියි බීම් පෙට්ටි ටික ගහගෙන ඒකට ජොයිස් ටික අමුනලා අනිත් විදිහටම වැඩේ කරන්නයි තියෙන්නෙ
Uda thattuwak hadanne nathnam kanuwa badala iwara kerala thawa kopamana usakata kambi ithurukaranna onada
බිම ඉදන් උඩට එනකොට කම්බියෙන් ඉතිරි වෙන ටික එහෙමම ඉතුරු කරන්න.
සිරප් අතර දුර කොපමණද
අඟල් 6
Kambi badina Dura kiyanna ko
ඉස්ට්‍ර්‍ල් කම්බි wada karama aya yawanawa neda එ ට්‍රයල් එකට මොනව වගේ danumak oneda kiyala videos ekka karanna eka loku udauwak
කියන්නෙ මොකක්ද කියලන්මට හරියට තේරෙන්නෙ නැහැ
බයින්ඩි කම්බි ගැට ගහන විඩියෝ එකක් දන්න
Beem watetama eliyata yanna oneda sun sed ekata
ගියොත් හොදයි.
කම්බිදෙකක් අතර දුර කොපමනද ?
8"
stirrups dala tiyana vidiya weradai...a wage godak dewal meke weradi
🙏
බීම් එක අඟල් 9 නම් සැලබ් එක අඟල් 4.5 සම්පුර්ණ උස අඟල් 13.5 විය යුතු නේද .................එත් සමහර තැන්වල බීම් එක අඟල් 5 යි සැලබ් 4.5 සම්පුර්ණ උස 9.5 නිවැරදි ක්‍රමය කුමක්ද.............?
බීම් වල උස දෙන්නෙ ස්ලැබ් උසත් එක්කම තමයි ස්ලැබ් ගනකම මොකක් උනත් බීම් එකේ උස වෙනස් වෙන්නෙ. නැහැ ඒක තමයි සාමාන්‍ය විදිහ ස්ලැබ් උස 4.5 නම් 4.5 ක් ස්ලැබ් එකෙන් යටට බීම් එක පේනව තේරුනේ නැත්නම් call me
බ්ම් 4 එක් කරලා දිග අඩ්10එක්කරලා මුලු 4න් කොලොම් 4ක් යට්න් එනවා බ්ම් උඩ සැලැබ් එක වැටෙනවා මුලු 4 රෙ කම්බි සම්බන්ධ කරන්නෙ කොහොමද
Whatsapp ekata plane eka dhaanna
Sir මේ slab එකේ top net එකක් එන්නෙ නැද්ද
නැහැ මේක සාමාන්‍ය ස්ලැබ් එකක්. බොහොම අඩු වියදමින් කරපු
Kambi bendata passe themunoth aullda
නැහැ.
නෙට් එකට අශෝක මිලිමීටර් දහය හොඳද
කම්බි ගැන වීඩියෝ එකක් දාල තියනව ඒක බලන්න
😅කම්බි බදින්නේ 6×6ද 6×8ද 8×10 /6×10ද තට්ටු 2ට කොහොමද 3ට කොහොමද
ස්ලැබ් එකතුලින් විදුලි වයර් සඳහා පබට දැමීම කලේ නැහැනේද
කරල තිබුනෙ බොහොම පොඩි වයරින් එකක්
නෙට් එකට කම්බි එලන විට පරතරය කොපමන ද? ඒ වගේම සෑම තැනක්ම බයින්ඩින් කම්බවලින් බැඳිය යුතුද 🤔🤔
සාමාන්‍යයෙන් 8 x 8සාමාන්‍යයෙන් හැමැතැනම බදිනව ඒත් ඒක අත්‍යාවශ්‍ය නැහැ.
බීම් එකයි කනුවයි සම්බන්ධ වන තැන කොහොමද කම්බි දාන්නේ බැල්කනිය අගල් කියක් පහත් කරන්න ඔනද
th-cam.com/video/t7zXLXcn1aE/w-d-xo.html
මේක තමයි හොදම ක්‍රමය
බිම් කලින් දාලා පස්සේ ස්ලැබ් එක දාන්න බැරිද
Aiya,biththi bandinnama oneda slab eka danna??Biththi passe bandinna thiyala slab eka kalin daganna puluwanda?
පුලුවන් එත් 100% ක් ම වැඩේ සාර්ථක වෙන්නෙ බිත්ති බැදල දානවනම්.
කම්බි බදින්නේ 6×6 කොටුද
8x8
6×6 දැමිමට කමක් නැද්ද
Net eke kambi athara dura keeyada
8,9,10
Slab ekaka kambi dana uparima dura kiyak onada
අගල් 8
බීම් එක හරියටම ලෙවල් බලා ගන්නෙ කොහොමද
බීම් පෙට්ටියේ පතුල ගහනකොට හරියට ලෙවල් කරගන්න ඕනෙ.
වයරින් එක ගහන්නෙ කොහෙද 🤨
Warga adi 400 ka slab akaka kanbi athara dura agal kiyak thiyanawada
මොකක්ද ගොඩනැගිල්ල ගෙදරක්ද නැත්නම් පොදු ගොඩනැගිල්ලක්ද drawing එව්වොත් හරියටම කියන්න පුලුවන් සාමාන්‍යයෙන් නම් අගල් 8"
slab net eka badina paratharaya kohomada
සාමාන්‍යයෙන් 8"
thanks
Roshan
12 කම්බිවලින් කනු දානවනම් ,තට්ටු කියක් දාන්න පුලුවන්ද .
2
කම්බි අතර පරතර ය කීයද වැර්ග අඩි 1000 ක වගේ ස්ලැබ් එකක
net eka beem walata gata gahanna one nadda
නැහැ. ටොප් නෙට් දානවනම් ඒක ගැටගහන්න පුලුවන්
සුපිරි
බැල්කනියට කම්බ් පන්නද්දි නමන්න ඔනිමද
තැනේ හැටියටයි බලන්න ඕනෙ
පරන slab එකකට අලුතින් slab එකක් joint කරොත් issues එන්න පුලුවන්ද? පරන slab එකේ කම්බි මුකුත් එලියට පන්නල නෑ. අලුතින් joint කරන්න හදන්නේ 12×12ft විතර slab එකක්🙏
හරියට කරොත් හරි photos එව්වොත් අදහසක් දෙන්නම්
@@baasunnahe3169 බොහොමත්ම ස්තූතියි මම ඔබතුමාව දුරකතනය හරහා සම්බන්ද කරගන්නම්.❤️
එලපු කම්බි අග්ල් 10ද කම්බි අතර පරතරය අගල් 8ද
ඔව්
බීම් එකක කම්බි දිග මදි උනාම කම්බි 4 ජොයින්ට් කරන්නේ කොහොමද,ඒ කම්බි 4ම එකම තැනකදී බැද ගන්නවා ද,,දුර කොපමණද තියන්න ඕනිද කම්බි අතර,,,මෙ ජොයින්ට් එක කනුවක් උඩට ගන්න ඕනිද,,නෙට් එකෙත් කම්බි ජොයින්ට් යොදන්නේ බීම් එකක් උඩද..නැත්තම් මැද ද...යටින් ඉටිකොල යොදන්න ඕනි ද,..නෙට් එකේ කම්බි බීම් එකෙදී L හැඩයට නමන්න ඕනි ද,නෙට් කම්බි බීම් එකේ උඩින්ද දාන්නේ නැත්තම් යටින් ද.. ,සමාන්‍යෙන් බැල්කනිය පාත් කරලද ස්ලැබ් එක දාන්න ඕනි,,බාත් රූම් එකත් පාත් කරන්න ඕනිද..බ
වීඩියෝ එකක් කරමු.
අඟල් 6 න් 6 ට දැලට කම්බි දාලා ඒවා එක්නෙක බය්න්ඩින් කම්බි වලින් ගැට ගහන එක අහල් 12 න් 12 ට කළොත් දැලේ ශක්තිය අඩු වෙය්ද ? ස්තුතිය්.
අඩුවෙන්නෙ නැහැ
මට දැනගන්න ඕනේ දලබ ගහද්දි සිමෙන්ති වලට පොටී කලවම් කරනවද කියලා..
බදාම කපරාරුවක් කරනකොට පොටි දාන්න ඕනෙ නැහැ. පොටි අදින කොට ගොඩක් පිරෙන තැන්වලට සිමෙන්ති කලවම් කරල පොටි අදිනව.
😊
කම්බි නෙට් එකේ කම්බි කොටුවක දුර කියද අගල් .වර්ග අඩි 1500 සාබ් එක සර්
8" සාමාන්‍යයෙන්
❤🎉
අයියෙ සැටලිමෙ යටට ඉටිකොල දැම්මම පොටි ගැලවෙනව කියන්නෙ ඇත්තද?
එහෙම වෙන්න පුලුවන්. ඉටිකොල දැම්මහම අල්ලගන්න ප්‍රමාණය අඩුයි.
kambi bedapu vidiya weradi.meka balan eunta devi pihitai
U bar dannadda
4 no ekak denna pluwannam
පුලුවන් නම් වීඩියෝ එක යටින් ටෙලිෆෝන් නොම්මරේ දාන්න.ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි.
අඩි 15*15 ස්ලබ් දානවනම් කියක් යයිද
plane eka thiyanawanam hariyata kiyanna puluwan
❤❤❤💥💥🌹
සිරප් නෙවෙයි බ්‍රෝ...ස්ටිරප්ස්...(stirups)
Sudda gihin 75 k . Macula Nokia kerala dena eka igana ganin.
Slab uda kanuvala කම්බි gata ගැසීම vistara kranne
👍👍👍👍👍
කම්බි අතර පරතරය කියන්න වර්ග අඩි 300 ක ස්ලැබ් එකක
@@baasunnahe3169 Tanks
Structure design karanavda house walata
දැන්නම් කරන්න වෙලාවක් නැහැ. නවසීලන්තයේ ඉන්නෙ ගොඩක් කාර්ය බහුලයි ඇහුවට බොහොම ස්තූතියි..
මට ස්ලැබ් එකක් දාගන්න තියෙනවා පුළුවන්ද මම කඩුවෙල
මේ දවස් වල අලුත් වැඩ බාරගන්න නැහැ. Thanks
Condute bata dannadda wiring ekata
දානව බට දාන්නෙ කම්බි නෙට් එකට උඩින්
ස්ලැබ් එක දාන්න කලින් වැස්සට තෙමුනම මලකඩ කන්නෙ නැද්ද කම්බි
ඒක බලපාන්නේ නැහැ. තෙමාගන්නෙ නැතිව ඉන්න පුලුවනම් හොදයි ඒත් ඒක ප්‍රායෝගිකව කරන්නත් අමාරුයි., කවුරුත් කරන්නෙත් නැහැ
Mahattaya tp no ewnnako
+94725510595 whatsapp විතරයි
Adi 23k. Palala Adi 45k Diga Slab ekakata kambi kochcharak onewenawada. Sampurana visthara dennako
Valuble,🙏
Serap eka agsaka135 ta nemuwath wadath honthay.
අයියේ මම ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලන කෙනෙක්සැටලින් ගහන්නෙ අඩිගානටද ?මගේ වර්ගඅඩි 750ක පමන සැලැබි එකක් තියනව ඒකට සාමාන්‍යයෙන් සැටලිමට ගහන්න කීයක් විතර යයිද ?නෙටි එක අතර කමිබි පරතරය කීයද?
මේ දවස් වල හරියට ගානක් කියන්න බැහැ. ඔයාගෙ ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකුගෙන් තමයි හරියටම දැනගන්න වෙන්නෙ. ගෙදරකටනම් නෙට් එකේ කම්බි අතර පරතරය 8" අගල්
@@baasunnahe31690:02 obathumage contact number eka Deanna puluwanda??
No danna oyagae o k
දැනුම ලබා දුන් ඔබට ස්තුතියි....
බුදු සරණයි දෙවි පිහිටයි
බොහොමත්ම ස්තූතියි
Good job niyamay godak dewal danagattha
හොද වීඩියෝවක්. හරිම වැදගත්
ඔයාගෙ චැනල් එක ගොඩාක් ප්‍රොයෝජනවත් අපි නොදන්න ගොඩාක් දේවල් දැනගන්න ලැබෙනව වැඩක් හරියට කරනවද නැද්ද කියලා අපිටම නිගමනය කරන්න පුලුවන් ගෙදර වැඩක් පිට කෙනෙක්ට දීලා කරන්න වුනත් ස්තූතියි මේක ශෙයා කලාට
Thanks. ගොඩක් හොද vidio එකක්. ගොඩක් ප්‍රයෝජනවත්. 👍
වීඩියෝ ව අනර්ඝයි......
බැල්කනි යේ කම්බි නවපු එක නිවැරදි නොවේ නේද......
වයර් බට, කැමරා වලට බට දාන හැටි කියලා දෙන්න සුපිරි දැනුමක් ලැබුන, ස්තුතියි
Ok
කම්බි එලීම පිලිබද නිවැරදි ක්‍රම ඇතුලත් වීඩියෝ වක් කරන්න ස්තූතියි ඔබට
ස්තුති යි තවකම්බි පැළෑන් එකක් දාන්න අපිට වටිනවා
Thank you 😊
Thank you. Very informative
කම්බි ලැප් කිරීමේදී බාර් එකේ එකේ die මීටරය x52 ලැබෙන දුර අරගෙන lap කරන්න .උදාහරණයක් 10mm ×52=520 මිලි 10 කම්බියේ ලැප් දුර 520mm .මේ කම්බියෙන් කම්බියට දුර වෙනස් වෙනවා
Ok thanks
52 නෙමෙයි 50
40 i
ආයෙත් මුල ඉදන් ස්ලැබ් එකක බෝඩ් මුක්කු ගහන ඒවකරන්න, කම්බි එලා ගන්න එක එහෙම, double නෙට් එකක් දාන විදිය එහෙම
ok
ටයිබීම් මුලුවල කම්බි බදින්නෙ කොහොමද
Tension bar. දානකොට. කම්බි කෙළවර දෙපැත්ත නමන්න. ඕනිද?
how to procedure beam,column,slab form wok step by step explain
සැබ් එක දැමීමට පස්සෙ දෙවන තට්ටුවේ කනු දාන්න කම්බී ජොයින්ට් කරන්නෙ කොහොමද plzs
බිත්තියෙන් එලියට පන්නන ඒවට හා බිත්ති නැතුව කොලම් විතරක් තියෙන එකක සැටලිම ගහන්නෙ කොහොමද
Botam savikaranawa kiyanne mkda Ayya
16 kamibi kolomb valta lap karnne kohomad😊
සැබ් එකේ දැල බීම් එකට ගැට ගහන්නේ බීම් එකේ උඩ කම්බියට යටින්ද
කමිබි නෙටි දෙකෙ සැබි ( top botom ) කබිබි දාන විදියයි ඒ නෙටි දෙක ලමිබකව සෙටි වෙන්න ඕන විදිය පැහැදි කරල දෙන්න
බැල්කනි කොටස් පහත කරන විදිය පොඩ්ඩක් පැහැදිලි මදි. එක වෙනම වීඩියෝ එකක් කරන්න පුලුවන්ද?
ටෙලි නමිබරය දෙන්න පුලුවන් ද
❤❤good job
අයියේ පුලුවන් නම් මෙන්න මෙ ස්ලැබ් එකට යන ප්‍රදාන බඩු ලිස්ට් එක හදලා දෙන්නකො.දිග25අඩි,පලල 22 අඩි.කාමර දෙකක ස්ලැබ් එකක්
නෙට් එක හැම ජොයින්ට් එකක්ම බයින්ඩින් කරන්න ඔනි නේද? ඇයි බීම් නෙට් එකට බයින්ඩ් කරන්නෙ නැත්තේ?
බැල්කනය අඩි හතරක් විතර පන්නවන්න කම්බි කොහොමද
කොළම් කණු හතරකින් වර්ග අඩ් කීයක සලැබි
එකක් උපරිම දාන්න පුළුවන්ද
Plan එකකින් කියන්න ඕනෙ ඒක කමෙන්ට් එකකින් කියන්න තරම සරල නැහැ ඒක
මෙහි යොදන ඇතම් කරනා ගමේ බාස්වරුන්ට අවශ්‍යතාව අනුව සිදු කරන කාරනා මිස, කිසිදු පරිපූර්ණ දැනුමකින් සිදුකරන දෑ නොවේ.
Finising handa පාවිච්චි karana නිවැරැදි kramaya කියලා danna
Ok
16 kambi kolomb lap karanne kohomada
අඟල් 5 සැල්බ් ඒකකට ස්ලැබ් බීම් ඒකක් දානවනම් ඒ්කට ශිරප් දාන්න ඔ්නෙද? ස්ලැබ් බීම් ගැන විස්තරයක් දෙන්න පුළුවන්ද?
9x9.බීමි.ඒක.සමග.ස්ලෑබි.ඒකේ.උස.කියද
අගල් 9ම තමයි
Beam ekata badhina stirrups joint eka yatata enna badhinawadha. Nethnam joint eka uda kambi dheke dhepeththata witharak dhanawadha
ඒක ලොකු ප්‍රස්නයක් නෙමෙයි එකිනෙකට මාරුවෙන්න බැන්දනම් ඇති.
@@baasunnahe3169 tnx
ස්තූතිය
කම්බි මිල අඩුවෙලාද?
10, 12 කීයද?.
දන්න කෙනෙක් කියන්න පුළුවන් ද?
අපි උඩ තට්ටුවේ කාමර දෙකක් හැදුවා හදද්දී කනුවලට තිබ්බ කම්බි 4 න් 3ක් කඩලා අයින් කරා දැන් අපිට උඩ rooftop කරන්න කනු දාන්න මොකක්ද කරන්න පුළුවන්
ආයෙත් කනු දාන්න ඕනෙ කපපු කම්බි ය්හුන වෙල්ඩින් කරල උඩට ගෙනියන්න
බිත්ති බදින්න කලින් ස්ලැබ් එක දානවා නම් සැටලිම ගහන්නේ කොහොමද
සැටලිම ගහන්න ලේසියි බීම් පෙට්ටි ටික ගහගෙන ඒකට ජොයිස් ටික අමුනලා අනිත් විදිහටම වැඩේ කරන්නයි තියෙන්නෙ
Uda thattuwak hadanne nathnam kanuwa badala iwara kerala thawa kopamana usakata kambi ithurukaranna onada
බිම ඉදන් උඩට එනකොට කම්බියෙන් ඉතිරි වෙන ටික එහෙමම ඉතුරු කරන්න.
සිරප් අතර දුර කොපමණද
අඟල් 6
Kambi badina Dura kiyanna ko
ඉස්ට්‍ර්‍ල් කම්බි wada karama aya yawanawa neda එ ට්‍රයල් එකට මොනව වගේ danumak oneda kiyala videos ekka karanna eka loku udauwak
කියන්නෙ මොකක්ද කියලන්මට හරියට තේරෙන්නෙ නැහැ
බයින්ඩි කම්බි ගැට ගහන විඩියෝ එකක් දන්න
Beem watetama eliyata yanna oneda sun sed ekata
ගියොත් හොදයි.
කම්බිදෙකක් අතර දුර කොපමනද ?
8"
stirrups dala tiyana vidiya weradai...a wage godak dewal meke weradi
🙏
🙏
බීම් එක අඟල් 9 නම් සැලබ් එක අඟල් 4.5 සම්පුර්ණ උස අඟල් 13.5 විය යුතු නේද .................එත් සමහර තැන්වල බීම් එක අඟල් 5 යි සැලබ් 4.5 සම්පුර්ණ උස 9.5 නිවැරදි ක්‍රමය කුමක්ද.............?
බීම් වල උස දෙන්නෙ ස්ලැබ් උසත් එක්කම තමයි ස්ලැබ් ගනකම මොකක් උනත් බීම් එකේ උස වෙනස් වෙන්නෙ. නැහැ ඒක තමයි සාමාන්‍ය විදිහ ස්ලැබ් උස 4.5 නම් 4.5 ක් ස්ලැබ් එකෙන් යටට බීම් එක පේනව තේරුනේ නැත්නම් call me
බ්ම් 4 එක් කරලා දිග අඩ්10එක්කරලා මුලු 4න් කොලොම් 4ක් යට්න් එනවා බ්ම් උඩ සැලැබ් එක වැටෙනවා මුලු 4 රෙ කම්බි සම්බන්ධ කරන්නෙ කොහොමද
Whatsapp ekata plane eka dhaanna
Sir මේ slab එකේ top net එකක් එන්නෙ නැද්ද
නැහැ මේක සාමාන්‍ය ස්ලැබ් එකක්. බොහොම අඩු වියදමින් කරපු
Kambi bendata passe themunoth aullda
නැහැ.
නෙට් එකට අශෝක මිලිමීටර් දහය හොඳද
කම්බි ගැන වීඩියෝ එකක් දාල තියනව ඒක බලන්න
😅කම්බි බදින්නේ 6×6ද 6×8ද 8×10 /6×10ද තට්ටු 2ට කොහොමද 3ට කොහොමද
ස්ලැබ් එකතුලින් විදුලි වයර් සඳහා පබට දැමීම කලේ නැහැනේද
කරල තිබුනෙ බොහොම පොඩි වයරින් එකක්
නෙට් එකට කම්බි එලන විට පරතරය කොපමන ද? ඒ වගේම සෑම තැනක්ම බයින්ඩින් කම්බවලින් බැඳිය යුතුද 🤔🤔
සාමාන්‍යයෙන් 8 x 8
සාමාන්‍යයෙන් හැමැතැනම බදිනව ඒත් ඒක අත්‍යාවශ්‍ය නැහැ.
බීම් එකයි කනුවයි සම්බන්ධ වන තැන කොහොමද කම්බි දාන්නේ බැල්කනිය අගල් කියක් පහත් කරන්න ඔනද
th-cam.com/video/t7zXLXcn1aE/w-d-xo.html
මේක තමයි හොදම ක්‍රමය
බිම් කලින් දාලා පස්සේ ස්ලැබ් එක දාන්න බැරිද
Aiya,biththi bandinnama oneda slab eka danna??
Biththi passe bandinna thiyala slab eka kalin daganna puluwanda?
පුලුවන් එත් 100% ක් ම වැඩේ සාර්ථක වෙන්නෙ බිත්ති බැදල දානවනම්.
කම්බි බදින්නේ 6×6 කොටුද
8x8
6×6 දැමිමට කමක් නැද්ද
Net eke kambi athara dura keeyada
8,9,10
Slab ekaka kambi dana uparima dura kiyak onada
අගල් 8
බීම් එක හරියටම ලෙවල් බලා ගන්නෙ කොහොමද
බීම් පෙට්ටියේ පතුල ගහනකොට හරියට ලෙවල් කරගන්න ඕනෙ.
වයරින් එක ගහන්නෙ කොහෙද 🤨
Warga adi 400 ka slab akaka kanbi athara dura agal kiyak thiyanawada
මොකක්ද ගොඩනැගිල්ල ගෙදරක්ද නැත්නම් පොදු ගොඩනැගිල්ලක්ද drawing එව්වොත් හරියටම කියන්න පුලුවන් සාමාන්‍යයෙන් නම් අගල් 8"
slab net eka badina paratharaya kohomada
සාමාන්‍යයෙන් 8"
thanks
Roshan
12 කම්බිවලින් කනු දානවනම් ,තට්ටු කියක් දාන්න පුලුවන්ද .
2
කම්බි අතර පරතර ය කීයද වැර්ග අඩි 1000 ක වගේ ස්ලැබ් එකක
අගල් 8
net eka beem walata gata gahanna one nadda
නැහැ. ටොප් නෙට් දානවනම් ඒක ගැටගහන්න පුලුවන්
සුපිරි
බැල්කනියට කම්බ් පන්නද්දි නමන්න ඔනිමද
තැනේ හැටියටයි බලන්න ඕනෙ
පරන slab එකකට අලුතින් slab එකක් joint කරොත් issues එන්න පුලුවන්ද? පරන slab එකේ කම්බි මුකුත් එලියට පන්නල නෑ. අලුතින් joint කරන්න හදන්නේ 12×12ft විතර slab එකක්🙏
හරියට කරොත් හරි photos එව්වොත් අදහසක් දෙන්නම්
@@baasunnahe3169 බොහොමත්ම ස්තූතියි මම ඔබතුමාව දුරකතනය හරහා සම්බන්ද කරගන්නම්.❤️
එලපු කම්බි අග්ල් 10ද කම්බි අතර පරතරය අගල් 8ද
ඔව්
බීම් එකක කම්බි දිග මදි උනාම කම්බි 4 ජොයින්ට් කරන්නේ කොහොමද,ඒ කම්බි 4ම එකම තැනකදී බැද ගන්නවා ද,,දුර කොපමණද තියන්න ඕනිද කම්බි අතර,,,මෙ ජොයින්ට් එක කනුවක් උඩට ගන්න ඕනිද,,නෙට් එකෙත් කම්බි ජොයින්ට් යොදන්නේ බීම් එකක් උඩද..නැත්තම් මැද ද...යටින් ඉටිකොල යොදන්න ඕනි ද,..නෙට් එකේ කම්බි බීම් එකෙදී L හැඩයට නමන්න ඕනි ද,නෙට් කම්බි බීම් එකේ උඩින්ද දාන්නේ නැත්තම් යටින් ද.. ,සමාන්‍යෙන් බැල්කනිය පාත් කරලද ස්ලැබ් එක දාන්න ඕනි,,බාත් රූම් එකත් පාත් කරන්න ඕනිද..බ
වීඩියෝ එකක් කරමු.
අඟල් 6 න් 6 ට දැලට කම්බි දාලා ඒවා එක්නෙක බය්න්ඩින් කම්බි වලින් ගැට ගහන එක අහල් 12 න් 12 ට කළොත් දැලේ ශක්තිය අඩු වෙය්ද ? ස්තුතිය්.
අඩුවෙන්නෙ නැහැ
මට දැනගන්න ඕනේ දලබ ගහද්දි සිමෙන්ති වලට පොටී කලවම් කරනවද කියලා..
බදාම කපරාරුවක් කරනකොට පොටි දාන්න ඕනෙ නැහැ. පොටි අදින කොට ගොඩක් පිරෙන තැන්වලට සිමෙන්ති කලවම් කරල පොටි අදිනව.
😊
කම්බි නෙට් එකේ කම්බි කොටුවක දුර කියද අගල් .වර්ග අඩි 1500 සාබ් එක සර්
8" සාමාන්‍යයෙන්
❤🎉
අයියෙ සැටලිමෙ යටට ඉටිකොල දැම්මම පොටි ගැලවෙනව කියන්නෙ ඇත්තද?
එහෙම වෙන්න පුලුවන්. ඉටිකොල දැම්මහම අල්ලගන්න ප්‍රමාණය අඩුයි.
kambi bedapu vidiya weradi.meka balan eunta devi pihitai
🙏
U bar dannadda
4 no ekak denna pluwannam
පුලුවන් නම් වීඩියෝ එක යටින් ටෙලිෆෝන් නොම්මරේ දාන්න.ගොඩක් දෙනෙකුට වැදගත් වෙයි.
thanks
අඩි 15*15 ස්ලබ් දානවනම් කියක් යයිද
plane eka thiyanawanam hariyata kiyanna puluwan
❤❤❤💥💥🌹
සිරප් නෙවෙයි බ්‍රෝ...ස්ටිරප්ස්...(stirups)
Sudda gihin 75 k . Macula Nokia kerala dena eka igana ganin.
Slab uda kanuvala කම්බි gata ගැසීම vistara kranne
👍👍👍👍👍
කම්බි අතර පරතරය කියන්න වර්ග අඩි 300 ක ස්ලැබ් එකක
අගල් 8
@@baasunnahe3169 Tanks
Structure design karanavda house walata
දැන්නම් කරන්න වෙලාවක් නැහැ. නවසීලන්තයේ ඉන්නෙ ගොඩක් කාර්ය බහුලයි ඇහුවට බොහොම ස්තූතියි..
මට ස්ලැබ් එකක් දාගන්න තියෙනවා පුළුවන්ද මම කඩුවෙල
මේ දවස් වල අලුත් වැඩ බාරගන්න නැහැ. Thanks
Condute bata dannadda wiring ekata
දානව බට දාන්නෙ කම්බි නෙට් එකට උඩින්
ස්ලැබ් එක දාන්න කලින් වැස්සට තෙමුනම මලකඩ කන්නෙ නැද්ද කම්බි
ඒක බලපාන්නේ නැහැ. තෙමාගන්නෙ නැතිව ඉන්න පුලුවනම් හොදයි ඒත් ඒක ප්‍රායෝගිකව කරන්නත් අමාරුයි., කවුරුත් කරන්නෙත් නැහැ
Mahattaya tp no ewnnako
+94725510595 whatsapp විතරයි
Adi 23k. Palala Adi 45k Diga Slab ekakata kambi kochcharak onewenawada. Sampurana visthara dennako
Valuble,🙏
Serap eka agsaka135 ta nemuwath wadath honthay.
අයියේ මම ඔයාගෙ හැම විඩියෝ එකක්ම බලන කෙනෙක්
සැටලින් ගහන්නෙ අඩිගානටද ?
මගේ වර්ගඅඩි 750ක පමන සැලැබි එකක් තියනව ඒකට සාමාන්‍යයෙන් සැටලිමට ගහන්න කීයක් විතර යයිද ?
නෙටි එක අතර කමිබි පරතරය කීයද?