Niyama video ekak .me prosperity ekata mulika hethuwa thamai deviyan wahansege ashirwadaya me deshaya samaga tiyena eka.....Bible eka nodannawa wunath me video neka karapu Aya sabawata dakke Anna e wenasa .ape ratai Israel deshayayi athara wenasa . Eka.apita .believe God .God can make a way when there is nothing way.
පාලකයන්ට වැරදි කිව්ව ඈයොම තමයි ඊලග ජන්දෙ ආවම ඒ පාලකයන්ට ම ජන්දෙ දෙන්නේ...නේ.. අපිට කොතනද වැරදුනේ.. කාටවත්ම දෝස් පවරලා වැඩක් නෑ.. අපි අපෙන්ම පටන් ගමු රට හදන්න... අපේ මාතෘ භූමිය වෙනුවෙන් නැගි සිටිමු... 😔❤️
ලංකාවේ අනාගතය වෙනුවෙන් සටන් කරනවාට tnx❤ විශ්ම ලෝකය ආදරේ යි හැමදාම ❤
Vishwa loketa pena dura ape maha unta pennani
Gemmc
@@anuruddaruwan404 maha un one nh bn apita penawane api goda damu
මේ හඩ්න් යමක් කියන ව්ට පට්ටම ව්දිහට සිත සමාධි ගත වෙනව.
අපේ රටේ මිනිස්සුන් ආධාර ,සහන,ණය මත යැපෙනකන් දියුණු වෙන්න බෑ.ඒ වගේම අධ්‍යාපන ක්‍රමය යල්පැන ගිය එකක් .දොස්තරවරු,ඉංජිනේරුවරු බිහිකරන්න වෙරදරනවා හැරුණු කොට කෘෂිකාර්මික කටයුතු වලට කවුරුත් කැමති නෑ.අන්න එතනයි අපට වැරදුණු තැන .ඒවගේම ඒ කටයුතු දියුණු කරන්න පාලකයන් කිසිම උනන්දුවක් දකවන්නේ නෑ.ඒක අපේ අවාසනාව.
ඒක ඇත්ත.. මම කිව්ව අම්මෙ මං කැමති දවසක මගේ කියල ඉඩම් ටිකක් අරගෙන කෙසෙල් තැබිලි වගේ දේවල් දාල ඒව රට යවන්න කියල.. උබට පුලුවන්ද ඇහුව ඕව.. 😑
අපි ආකල්ප මය වශයෙන් තවමත් හරිම දුර්වල යි.
ඇයි අපිට sir ඉන්නෙ...😄😄
ජාතික ඩන බලවෙගයට චන්දය දෙන්න
මේ වෑයම ඊශ්‍රායලයේ දියුණුව බලා හීල්ලීමට නොව ඔව්න් දෙස බලාවත් දියුණු විමටය්. (thank you wishma lokaya video එක ගෙනාවට)
මේ රටේ අවු 14ක් සේවය කරන්න ලැබීම වාසනාවක්.. පිනක්... ආදරෙයි ඊශ්‍රායෙල්.. ජීවිතේ දිනන්න අත දුන්නු ආදරණිය රටට ❤❤❤❤
Dewiyanwahansege rata..adiya gahanna labeemath pinak...Shuddha bhoomiyak,,
♥️♥️🇮🇱🇮🇱♥️♥️🙏
ලංකාවත් මේ ලෙසින්ම දියුනු වේවා එකම ප්‍රාර්තනාව .
ඊශ්‍රායලයේ ජෙරුසෙලම සහ ඔව්න්ගේ අනාගතය ගැන ලියැවුණා වූ බයිබලය පිළිබඳ වැඩසටහනක් කරන්න
Bible eka nethuwa Israel gena kiwwahama eka aduwak thamay nedha?
@@anycyclopedia ඔව්
අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
@@anycyclopedia අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
ඊශ්‍රායලයෙල්ගේ දෙවියන්වහන්සේට ස්තුති වේවා!
අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
දෙයියනේ ..ඇත්තටම ඇඬෙනව මගේ රට දිහා බලද්දි ..මොනවද නැත්තෙ මේ මව්බිමේ...😭😭😭😭
මේ බිමේ නැත්තේ බුද්ධිමත් ඡන්ද දායකයින්
@@kbt3831 Buddhimath minissu naha...tanikara gon yakku inne..mamath sinhala,eth bio karana a/l kollek widiyata ape wayase ewungen tsunamiyen passe ipaduna wahupatawngei pissu wada dakala sasarama kalakirenawa..hithanna baha,ratata adarayak naha...Israel me dawas wala main topic ekak nisa mn meka baluwe..ape rate naththe monawada kiyala hitheddi dukai..
යුදෙව්වන්ට ජය වේවා
🙏🙏👏
❤🇮🇱🙏
♥️♥️🇮🇱♥️♥️🙏
උනිට කොහොමත් ජයයි උන් එකමුතුයා අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
ස්‍රීලන්කාව කියන්නෙ ආත්මාර්තකාමී තක්කඩි දේසපාලුවන්ගෙන් පිරුන සුන්දර රටක්
දේශපාලූවො විතරක් නෙවෙයි ජනයත් එහෙමයි
@@nicebro4748 ඒක තමයි මූලික ම වරද
ලාංකිකයන් යනු ලග දකින නිසාම තකතීරු, කුහක, ආත්මාර්ථකාමී කම නිසාම මෙ සුන්දර රට තුලම එහෙත් අසුන්දර,දුක්ඛිත ජීවිතයක් ගතකරමින් ඩෙශපාලුවන්ව වන්දනා කරමින් සිට සුසුම්ලමින් මිය යති. කුහකකමටයි,මෝඩකමටයි බහෙත් නොමැත !
අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
@@nicebro4748හරියට හරි අවස්ථාවාදී කහකයො ඉන්නේ බහුතරයක් ආගමක් කියල නෑ, ජාතියක් කියල නෑ මෙකෙ ඉන්න තම්බියත් කතොලිකආගම්කාරයත් බෞද්ද හැත්තත් ඔක්කොම අහල පහල එකාට වෛර කර කර ජීවත් වෙන අමු කුහක කෙලතනිනි ටිකක්
සුපිරි video එකක් අයියේ , ඊශ්‍රායලය ගැන අයියගෙන් මන් video එකක් ඉල්ලුවා , ඒ ඉල්ලීම ඉටු කරාට ගොඩක් ස්තුති, අපි හැමදාමත් විශ්ම ලෝකය ත් එක්ක... ❤️💯👌
කැමතිම රටක් තමා රීශ්‍රායල් කියන්නෙ🤩🤩
මේ කටහඩ තමා මරු ඔක ඇරුනම වෙන කටහඩ වැඩක් නැ එක දාන්න එපා ඉල්ලිමක් 😇😍
ඇත්තම කියනවා නම් අපි නිධානයක් උඩ හිගා කන ජාතියක් .....
සිරා කතාව බන් 😢😢😢🙏🙏
Na ha
නිදානය. පාලනය කරන්නේ කවුද
@@Okkthiඒකට ඡන්දේ දුන්න කව්ද...
@@tharusha561 අපේ වැඩි හිටි පරම්පාරාව
මේ හැම දේම පිටුපස ඉන්නේ දෙවියන් වහන්සේ 🙏 ආදරෙයි ඊශ්‍රායල් ❤️
අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
ආම්වාදයනම් වැඩක් නෑ හැබැයි සෙ රටෙ තරමි අනුන්ට කබුරන උන් නම් මෙ ලොකෙ කොහෙවති නඍ, ඊස්රයල් ජාතිය ශේෂිතයි එිකට හේතුව උන් එකමුතුයි ඒකට තොපෙ ජාතිය මෙ රටෙ ඉන්න තම්බි බෞද්ද හැත්ත උනුත් අමු කාලකන්නි.
අපේ මිනිස්සුන්ගේ ආකල්ප හදනකම් මේ රට කවදාවත් ගොඩගන්න බෑ. තිත්ත වුනත් ඇත්ත ඒකයි.
Proud of my promise Land 😘👌❤ God bless Israel ❤ 👏
අපේ මිනිසුන්ගේ වහල් දේශපාලනය තිබෙනකල් මේ සංවර්ධනය කරා අපේ රටටත් යන්ඩ බැහැ. ඒ සදහා දූෂණයෙන් තොර නිතියේ ආධිපත්‍යය අකුරටම ක්‍රියාත්මක වෙන රටක් වෙන්ඩ ඕනේ. මිනිසුන්ගේ ආකල්ප වල වෙනසක් ඕනෑමයි.. අපේ ලක්මාතාවත් ඉක්මණින්ම සංවර්ධිත රටක් කරා ගමන් කරත්වා !
ප්‍රාර්ථනා වලින් විතරක් බැහැ.ඉදිරියට අපිට හුගාක් දේවල් කය මනස වෙහෙස ලා කරන්න වෙනවා
අපිත් දවසක ශ්‍රිලංකාව මේ වගේ තත්වෙකට ගමුද..?
ඒකට හැබැයි තරුණ, තරුණියන් එකට එකතුවෙලා නාකි සෙට් එකට වඩා වැඩක් කරන්න පුළුවන් බව පෙන්නන්න ඕනි...කොන්ද පණ තියෙන දූරදක්නා නායකත්වයකුත් ඕනි.සාම්ප්‍රදායික තත්වයෙන් බැහැරව....
අනුරකුමාර හොදයි
@@nike-yk1fo ඔය කිව්වෙ 😂💔
Aththatama naki set eka thama me rata kawe. Paksha dekakata hama sarema didi rata kawa 😒
@@nike-yk1fo මන් කිව්වේ සාම්ප්‍රදායික set එකට නැතුව අපේ තරුණ,තරුණියන් set එක අතරේ නැද්ද හොඳ අදහස් තියෙන,කොන්ද පණ තියෙන නායකයෝ නැද්ද..?අපි එකතු වෙලා රට ගොඩගන්න ඕනි දවසක...ඒකට හැබැයි ඔය ගොඩක් අය ඉන්න වහල්බාවයෙන් මිදෙන්න ඕනි..
තරුණ නායකත්වය හොදයි.. වැඩිහිටි මග පෙන්වීමක් ඕනෙ.. හැබැයි මේ ඉන්න උන්ගෙන් නම් නෙමෙයි.. හොද උගත් අය ඕනෙ තරම් ඉන්නව ලංකාවෙ හොද දැක්මක් තියෙන වැඩිහිටි අය.. එහෙම අයට තැනක් නෑ.. උදාහරනෙකට නලු නිලියො ගන්නකො.. දක්ශ කෙනෙක් දේශපාලනේට එන්නෙ බොහොම අඩුවෙන්.. ඒත් කට හැකර ඔක්කොම දේශපාලනේට එන්න බලනව බඩගෝස්තරේ රැකගන්න.. ඒකයි තත්වෙ
ඊශ්‍රායල් වලට පුලුවන් දේ අපිට කරන්න බැරි උනා ඊශ්‍රායල් අපි තාම එක තැන❤️🇱🇰🥺
මේ දවස් ටිකේ තමයි ගොඩාක්ම වටින විඩියෝ ටික ඩුන්නෙ 📊❤️
*_ජේසුස් වහන්සේ උපන් දේශය 👐♥️👐_*
"10. මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑකරන්නාවූ මිසර දේශය මෙන් නොවේ." - (ද්වීතීය කථාව 11:10 [CBS-OV-1938])
🙈
දෙවියන් වහන්සේගේ දේශය ඊශ්‍රායලය ❤️❤️
😂 බයිබල අනිත් පැතිතටද කියවිවෙ,? අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
අපේ උන්ට මේ රටේ තියෙන දේවල් වලින් ඔය විදියට කරානම් ලංකාව ට මෙහෙම වෙන්නෙ නෑනෙ..😭😥😭 නියමයි...👍👍
කරන්න බෑ පාලකයොත් එකයි ජනතාවත් එකයි උන්ට හැගීමක් නෑ උදෙ ඉදන් රෑ වෙනකම් පුකෙ ඇබ ගහගෙන යන්න රටවල් හොයනව අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
විශිෂ්ට නායකයින් හිටියනං ලංකාවට ගහන්න එක රටක් නැති වෙනවා....😥🖐️
nayakain gana hithanna kalin thaman gana hithuwanam ...
nayakayoth hadila apith hadila rathath hadila ,,sundarathan balanna kiyala gihin bath pakat, tinkali ,polithin ethanama halala plastik bothalen atha hodan hari pirisiduwata inna missune api ekarala plastik bothaleth ethanama halala enawa...ehema un divyaloke giyath ethanath apayak karalai nawathinne
1977 di hitapu ekawa pannagena pabayekwa path kalane ape un
අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
ගොඩක් හොඳ වීඩියෝ එකක් අයියේ. Thank you so much 🥰😇 Wishma Lokaya 😇
යුදෙව්වන්ට ජයෙන් ජය....//

දෙවියන් වහන්සේගේ පොරොන්දු දේශය🇻🇦✝️🇸🇴
🙏 ස්වාමීන්ට ප්‍රශංසා වේවා 🙏
Lol
❤❤❤❤❤❤✝️✝️💕💖 amen
ඒක ඒ ජාතියේ ශේෂ්තත්වය කියනින කරපු පොතක්, අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
අවශ්‍ය දේ හැමදේම තියෙන අනවශ්‍ය දේ ඇත්තෙම නැති රටක් අපිට තියෙන්නේ. අපි ඉන්දියාවෙන් හාල් නැව් පරිප්පු නැව් එනකන් බලන් ඉන්නවා . 😌
රට රට වල් review කරන එක නම් ගොඩක් හොදයි, කලින් අයියා කරලා තිබ්බ රටවල් වල reviews ඔක්කොම බැලුවා ඉස්සරහටත් රටවල් ගැන video දෙන්න , How ever සිංගප්පූරුව ගැන video එකක් ඕනේ අයියේ 😃❤️
gotabaya rajapaksha
දෙවියන්වහන්සේගේ ආශිර්වාදය හැර වෙන කුමක් පවසම්ද🌟🌟🌟🌟
God ගේ පොරොන්දු දේශය
ආමෙන්
Owa kiyapan konde badapu cheenunta 😂. Me 21 siyawasa. Nathuwa surangana katha passe yana gal yugaya neme
@@2ksubswithnocontent197 😂😂😂🤝
Amen. Glory be to lord❤️
"10. මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑකරන්නාවූ මිසර දේශය මෙන් නොවේ." - (ද්වීතීය කථාව 11:10 [CBS-OV-1938]
මෙතන පිස්සො ඇවිල්ලා අසූචි කරයි, ගනන් ගන්නෙපා තනි සිංහල ආණ්ඩු හදන්න ගිහින් ඇරගත්ත අයනේ.. අනුකම්පා කරමු 😂
ඊශ්‍රාලය මේ තරම් ඉක්මනට දියුණු උනේ පාලකයන්ගේ බුද්ධිමත් තීරණ, අවශ්‍යතාව ට සරිලන වැඩ පිළිවෙලවල්, කැපවීම වගේ දේවල් නිසා...මම අහල තියෙන විදිහට කපාල ධාරිතාව වැඩිම මිනිස්සු ඉන්නෙත් මේ රටේ... ඇයි අපිට බැරි මේ වගේ ස්වයංපෝෂිත රටක් වෙන්න... පාලකයන් වගේම පාලිතයනුත් බුද්ධිමත් තීරණ ගත්තොත් අපිට පුලුවන් මේ රටේ සංවර්ධිත රටක් කරන්න ❤
අපේ රටට මොනවද අඩු...වැරදි පාලකයො තමයි රටට මෙහෙම වෙන්න හේතුව
දෙවියන් වහන්සෙගෙ දෙශය❤️❤️
hallelujah
Deyyo otuwekda kanthareka inna
@@2ksubswithnocontent197 කාන්තාරයක් පුන්‍යභූමියක් කරපු කෙනයි දෙවියො. පුන්‍යභූමියක ඉඳගෙන ඒක කාන්තාරයක් කරන්න හදන උනුයි ඔටුවො 😂😂
@@Free2play-k3m 100% true, otuwo nemei un Ballo
@@2ksubswithnocontent197 බුදුරජා තුන් පරක් ganiwa ඩලා පැනලා awada ganiwa තියන් හිටියෙ උබඩ?😂😂😂 උබ්බ ගිය අත්මෙ පොන්නයෙක් වෙලා ඉපඩුනාඩ?? 😂😂 ඔන්න ම්න් නේවෙ උබලගෙ පනලා අපු එකා ලියලා තිබුන එවා😂😂😂😂
God of israel❤️protect israel😍
ඕක ආශිර්වාදමත් රටක්
අපෙ රටෙ තියන ලොකුම වයසනය තමයි මිනිස්සු සමගි නොවීම, අසල්වැසියන්ට ඊරිසියා කරමින් කාලකන්නි විදිහට තම සුක විහරනය ගැනම හිතන අමු කාලකන්නි ජාතියක් සිටීම, බෞද්ද කතොලික මුස්ගිම් කියල නෑ එකාට එකා නෑ, කෙලම් කතා කරන්නයි අනුන්ට කබුරන්නයි නම් මුන් තරම් ජාතියක් නෑ, රටෙන් බාගයක් පට්ට හොරු තකිකඩි කාලකන්නින්ට චන්දෙ දෙනව දීල පිටරට වලට ගිහින් උන්ගේ ගුණ වයනව උන්ට කබුරනව, එකාට එකා නෑ, ඊස්රයල් ජාතියට බෙද නෑ උන් සමගියි මෙ රටෙ ඉනින බෞද්ද උනුත් මතොලික උනුත් මුස්ලිම් උනුත් බෙදිල එක එකාට කඩෙ යන්න දක්ෂ මිසක් මොකෙක්වත් රටට ජාතියට කරන්නේ, තම්බ් හදනිනේ මැදපෙරදික තියන ලබ්බවත් ඔක්කොම මෙහෙ පටවන්න, කතොලික උන් උනුත් එක එකාට බැන බැන කොහෙට හරි පැනගන්න උන් අතරත් සමගියක් නැති කොට කොහොමද අනිත් අය එක්ක සමගි වෙන්න කයිවාරුවටයි පම්පොරියටයි දෙයියෝ, බෞද්ද උන් ඔක්කොට වඩා හපන් හූණියම් කරන්නයි අනුන්ට දියුණු වෙන එකාට වල කපන්නයි කෙලම් කියල කොටවන්නයි පට්ට දක්ෂ ඉතින් මුන් ඔක්කෙම එකා එකා නැති කුහකයෝ පලමුව මුන්ට නිසි හැදියාවක් ආකල්පමය වෙනසක් ඔන.
හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ අපිටත් 💙
බයිබලයේ සදහන් දෙවියන්වහන්සේ යුදෙව්වන්ට දුන් කිරියෙන් පැනියෙන් ඉතිරෙන දේශය...
@Sayuru Gimhana77 Na Israel Jewish Ratak, islam newei, islam 20 % witarai
aniwarenma, unwahansege porundudeshaya thama israela, jesus wahansege payagatunu pin bubhumiya
@Sayuru Gimhana77 අම්මෝ යකො උන් ඇවිත් උබට ගහල යයි.😂😂🤣🤣
දෙවියන් වහන්සේට අනිත් රට වල ඉන්න කතොලිකයන්ව අමතක වෙලා😿😢
මට ප්‍රශ්නයක් තියෙනවා.ඇයි දෙවියන්වහන්සේ ඊශ්‍රායල්වරුන්ට පමණක් පක්ෂපාතී උනේ...
හුග දවසකින් comment එකක් දාන්නෙ අද....☹️💔
ඒ මිනිස්සු මුහුදු ජලයෙනුත් ප්‍රයෝජන ගන්නවා.....
අපේ රටත් මෙහෙම දියුනු කරන්න තිබ්බනම්....
අපිට තියෙන්නේ අවුරුදු දෙදහස් ගානක ප්‍රෞඩ ඉතිහාසයක් විතරනේ...💔
අපි මේ නායකයො පත් කරන තට්ටු මාරු ක්‍රමයෙන් මිදිලා උන් හොරකම් කරපු සල්ලි අපි නැවතත් අරගත්තොත් අපිටත් ලංකාව නැවත ගොඩනගන්න පුලුවන් වෙයි....❤️😒
මොනා වුනත් මේක මගෙ personal අදහස විතරයි.....😒
ලංකාවෙ හමුදාවට තියෙන තාක්ෂනය ගැන video එකක් ඔන 👍👍🔥🔥
🙂
ලන්කාවටත් ඕනෙනම් මේවගෙ වෙන්න ඔන්නෙ තරම් අවස්තා තෙයෙනවා.කවදාහරි ඊශ්ට්‍රයලය වගේ වෙන්න කියල ප්‍රර්තන කරමු.
ඉස්‍රායෙල් වෙන්න bari වුණත් ලන්කාව ඉස්‍රායෙල් උන්ට ඩුන්නන්ම් මෙක අමෙරිකාවක් කරඉ😂😂😂
අපේ රට යුදෙව්වන්ට තිබුනනම් මුලු ලෝකයෙන්ම පලමුතැනට එනවා,.. අපි මොනතරම් දුර්වල ජාතියක්ද කියල හිතෙනවා ඔවුන්ගෙ වැඩ දැක්කම...
ඇත්ත♥️🇮🇱🇮🇱♥️♥️🙏
බුද්ධිමත් ජිවිත ගොඩනගන්න සිතුවිලි ගුණාත්මක කරන්න..ඔබේ උත්සාහය සාර්ථක වේවා සහොදරයා...!
I love u Sri Lanka ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
aththatama watina video ekk
Niyama video ekak .me prosperity ekata mulika hethuwa thamai deviyan wahansege ashirwadaya me deshaya samaga tiyena eka.....Bible eka nodannawa wunath me video neka karapu Aya sabawata dakke Anna e wenasa .ape ratai Israel deshayayi athara wenasa . Eka.apita .believe God .God can make a way when there is nothing way.
ශුද්ධ.බයිබලයට.අනුව.මෙය.විශ්මයක්.නොවේ.දෙවියන්වහන්සේ.තෝරාගත්..මිනිසුන්ට.උන්වහන්සේ.දුන්නාවු.කිරි.සහ.මිපාණි.ගලායන.දේශය.නම්.මෙයයි.
අනුන්ට වැරැද්ද පටවන්නෙ නැතුව තමන්ට පුලුවන් දේ කරානම් ලංකාවත් ඔය වගෙ වෙයි 💔🙂🥀
Hariyata hari
අපේ රටේ මිනිස්සු ආත්මාර්ථකාමී ඒ නිසයි අපිට නැගිටින්න බැරි
නෑ රාජපක්ෂලා විශාලතම හේතුවක් වෙනවා.
හරියටම හරී
@@Tharuka_Dhananjana--_-- උනුත් හේතුවක් ඒත් 100%ක් උන්ටම වැරැද්ද දාන්න බෑ
@@Tharuka_Dhananjana--_-- රාජපක්ෂල නැති කාලෙ රටේ දියුනුවක් වුනාත එතකොට
@@ග්ලේන්මැක්ස්වෙල් akane bn
Okoma une 1976 passe thama
විවෘත ආර්ටිකය ගෙනල්ලා
ඒකට අපේ ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භූමිය වික්කා 😒💔
😂😂😂😂
77 passe tokentika
Shudda bibalaye sadahankala...nubata kiriyen paniyen ithirena deshayak denava kivva poronduva mevenakotath dewiyanvahanse ishta kala hamaarai..praise the lord..alleluyah...amen
හැමදෙම ලැබ්ලත් අපෙ රට අද තියෙන තැන 💔
ඒ උනාට වසර දහස්ගානකටත් පෙර අපි තමා හොඳටම කරේ.දැං හිඟාකෑවට.පස්සපැත්ත කසාගන්න බැරි උනාට අපේ කයිවාරුවනම් අහසටත් උඩින්.
Maru aiye hamadama video ekak danakam balan innawa❤️..
නියම video එකක් wishma lokaya ❤️❤️
Thanks for video.👍❤👍❤👍❤
තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍❤👍❤👍❤
නියමයි
ලංකාවෙ පාර්ලිමේන්තුවේ ඉන්න හිටපු බහුතරයක් වූ හොරුන්ටත් මෙව්ව පෙන්නන්න ඕන. ඒ රටට හම්බෙච්ච සල්ලි මෙහෙ කාලකන්නි බල්ලො වගේ හොරකන් කරල නෑ..💪🔥🥲
ජේසුස් වහන්සේ වන දෙවියන්වහන්සේගේ රටයි .ඒකයි රහස💖💖
වලවේ ,නිල්වලා ගංගා අතර ප්‍රදේශයේදී කිරම ඔය තංගල්ල නගරය අසලින් මුහුදට එකතු වෙනවා.
Good video😌
අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු වැරැද්දක් තියනවා ඒක තමා අපේ රටේ ඉන්න ගොඩාක් අය ඩොලර් හොයන්න හදනවා මිසක් ඩොලර් නැතිව අපිට කන්න පුලුවන් ක්‍රමයක් හදන්න උස්සාහ කරන්නේ නෑ මේ රටේ ඉන්න ගොඩාක් මෝඩ මිනිස්සු හිතන්නේ සංචාරකයෝ තමා අපේ රට දියුණු කරන්නේ කියලා දැන් වත් තේරුම් ගනිල්ලා මොකක් හරි ප්‍රශ්න යක් වුනොත් උන් මේ රටට එන්නේ නැහැ අපේ රට හදන්න මිනිස්සු තනි තනියම අවංකව වැඩ කරමු
නියමයි යාලු.ඇත්තටම ගොඩක් දැණුම ගන්න පුලුවන් ඔයාලගේ මේ program වලින්.ජයවේවා.දිගටම අපිට දැණුම ලබා දෙන්න සහෝ.
අපිට කොහෙ හරි දරුණුවටම වැරදිලා තියෙනව කියල කියන්න සාක්ෂි ඉල්ලුවොත් $@& පයින් ගහල මේ වීඩීයෝ එක පෙන්නන්න පුලුවන්....නියමයි විශ්ම ලෝකය
😂😂😂🙏🙏👏👏👏
අපෙ සුන්දර රටට කොහෙ හෝ වැරදිලා තිබෙනවා යයි ඔබතුමා කියයි. ඵ් වරදනම් වෙන කිසිවක් නොව කම්මැලිකම වෙයි.
ඇත්ත 😀😀😀😀
1978 passe thama ithin. Ape deshadrohinta lankawe wagawa wenuwata haden gena hal pol, apple cheese lokuuna. dan api hamathe marenawa 😭
No words... Super
හොද ආදර්ශමත් විඩියෝ එකක් හැමදාම දාන විඩියෝ බලනව
Best of Country Ever I had seen 🙂💖
ස්තූතියි.ඇයි අපි ට බැරි වුනේ කියලා බොහෝ දුර හිතන්න පොලඹවන අපුරු viedio එක ක්
ඉන්න පාලකයො හරි නැහැ අයියා අපි ලන්කාවෙ මිනිස්සු හැටියට නැගිටින්න ඔනී නිකම් කිය කිය ඉදලා හරියන්නේ නැහැ විප්ලවයක් කරලා හරි උගත් බුද්දිමත් මොලකාරයෙක් පත් කරගන්න ඔනී 😀😀😀😀
අපිට කොතනින් වත් වැරදිලා නෑ අපිට යම් තැනක වරද්දලා තියෙනවා ඒ තමයි පාදඩ එංගලන්ත අධිරාජ්‍ය වාදීන් ඔවුන්ගේ විවස්ථාදායක බයිබලයට අනුගත කරමින් අපිව පාලනය කිරීම ඒකත් අපේ කළු සුද්දන් ලව්වා අපට ස්වදේශීය ව්‍යවස්ථාවක් නිර්මාණය කරගන්න පුළුවන් නම් නම් ලෝකෙ බලවතුන් වෙන්නේ අපි බව හොඳම උදාහරණයයි
තු විතරක් adum ඩගෙන්නඩ ලිව්වෙ මෙක ලජ්ජඉ. එන්ගලන්තෙ උන් මෙ රට bara ඩෙනකොට දියුණු කරලා ඩනටත් යන කොචිචි පාරවල් බල්ඩ්න් , වරයායවල් , එවගෙම නය නැති රටක් ඩුන්නෙ. Ada අවුරුදු 70 වක් ගියත් මොටෙර් bike එකක්වත් හදනවාඩ ? එතකොට සුදු මහත්තයො හදපු car bike වල යන්නෙ , ට්ව් බලන්නෙ, plane එකෙ යන්නෙ, කියන්න gattoth dawsakuth madi. හොඳම ඩෙ තමා සුදු මහත්තයො හදපු phone වලින් , microphone , ඉන්ටර්නෙට් එකෙන් සුදු මහත්තයොන්ට bana bana වලපල්ලට යන්වා, 😂😂 ඉටවඩා වඩ්ගත් අමුඩයක් අඩගෙන para අයිනේ බොර්ඩ් එකක් අල්ලන් සුදු මහත්තයොන්ට බන්නා න්ම් එතකොටඉ නියම ලන්කාවෙ එකෙක් වෙන්නෙ😂😂😂😂😂😂😂🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ඔන්න ම්න් සත්‍ය කිව්වෙ..🙏🙏
තව එකක් අපිට විශේෂයෙන්,වාරි මාර්ග පද්ධතියක්,වැව් අමුණු,ජල මූලාශ්‍ර ඕන තරම් තියෙනවා එකී සම්පත් ප්‍රයෝජනයට ගන්නවද කියලා තමා ප්‍රශ්නය...
ඉජිප්තුව ගැන තව ඔන ❤️
ලාංකිකයන් ගේ..කුහකකමයි..ලෝකේ පුරා හිගා කකා ,උදම් අනන එකයි..විතරයි..ජයටම තියෙන්නෙ ..
අයියේ ලංකාවේ දැන් තියෙන යුද ශක්තිය ගැන විඩියෝ එකක් කරන්නකෝ.ලංකාවේ ආර්තික තත්වය ගැනත් එක්ක. අනේ
නියමයි අයියේ❤️❤️❤️ අනේ මේකට reply කරන්න කෝ.......
Great job, great video. ❤️.
Godak kalekin ratak gana dala❤❤❤❤❤
ඔයානම් මාරයි විශ්ම ලෝකය රටට මාර sup එකක් දෙන්නෙ. ගැම්මක්
ASMR වලට කැමති කට්ටිය මාත් එක්ක සෙට් වෙන්න😃
විද්දයාත්මියෙක්ට විතරයි ලන්කාව වෙනස් කරන්න පුළුවන් 😀😀😀🥰
ඕස්ට්‍රේලියාව ගැන වීඩියෝ එකක් ඕනේ ❤️
Jesus born country ❤
ඔය වගේ හැමදම ස්මාට් වීඩියෝ
ඵවන්න. ඵවන හැමදම බලනවා.
අපේ රටේ පාලකයන් මේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. අපි බලන් ඉන්නවා එවන් අය හා අත්වැල් බැදගන්න
පට්ට්ට අය්යෙ
මගේ රට හදන්න පුලුවන් අවුරුදු දෙකක් ඇතුලත.රටට හොද බුද්දිමත් නායකයෙක්ගේ අඩුවයි තියෙන්නේ.බඩ ගෝසතරේට කඩේ යන මිනිස්සු ඉන්නකම් මගේ රට හදන්න බෑ.මට දුන්නොත් මං මගේ රට අවුරුදු දෙකෙන් හදල පෙන්නනව අනිවාර්‍යෙන්.අපිට බැරි දෙයක් නෑ අපේ ජාතිය කම්මැලි ජාතියක් කලේ කාලකන්නි දේසපාලුවෝ උන්ගේ පැවැත්මට ඒත් අපිට පුළුවන් නැකිටින්න
දකුණු කොරියාව ගැන වීඩියෝ එකක් කරන්න 😊
Ungana neme un diyunu wenna kapu katta. Ape ratth e kale ehwmai ape unta ratata wada kata lokunowenna
Beautiful voice .
your voice is very clear and attractive...
අයියේ විඩියො එක සුපිරි හැබැයි කොයිතරම් දියුනු වුන රටවල් වල දේවල් කිව්වත් අපේ මිනිස්සු එක තෙරුම් ගන්නේ නෑ එකට හෙතුව මේ තියන දේශපාලනය.මම university එත් අපි කොච්චර ට්‍රයි කරත් අපේ රටේ කෘශිකර්මාන්තය දියුනු කරන්න Goverment පොඩ්ඩක්වත් shaport එකක් නෑ එක නිසා පුලුවන්නම් මේ කුජිත දේශපාලනේ මිනිස්සුන්ට තෙරෙන්න විඩියො එකක් දාන්න මම හිතනවා එක වැදගත් කියලා.ඔයගේ විඩියොනම් පට්ට වැදගත්
ඇත්ත කතාව ,, මාත් ඉන්නේ ඊශ්‍රායල් ❤❤
මමත් ගොවියෙක් වෙලා රටේ මිනිස්සුන්ගෙ බඩගින්න නිවන ගමන් දියුණු වෙන්න තීරණය කළා.
අපිට වැරදිලා තියෙන්නෙ අපි නිසාමයි. ඒකට සම්පූර්ණයෙන් දේශපලකයන්වත් රටේ අනෙක් අංශ වල පාලකයන්වත් සම්පුර්ණයෙන් වැරදි නෑ.
අපේ රටේ ඉන්නන අයට හොද දැනුමක් තියනව ඒත් ඒකෙන් හරියට වැඩ ගන්න දන්නැති හින්ද තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ🙄.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ට ප්‍රසංසා වේවා,,
උන්ට ඉන්නව එලදෙන්නු අපිට ඉන්නවා දේශපාලකාරයෝ ❤️
අදත් super
"සමිඳාණන් වහන්සේ ආබ්‍රම්ට කතා කොට, “නුඹේ මවු බිම ද නුඹේ නෑදෑයන් ද නුඹේ පියාගේ ගෘහය ද අත්හැරදමා, මා පෙන්වන්නට යන දේශයට යන්න. මම නුඹ මඟින් විශාල ජාතියක් ඇති කරන්නෙමි; මම නුඹට ආශීර්වාද කරන්නෙමි; නුඹේ නාමය ආසිරි පැතීමේ නාමයක් වන සේ කීර්තියට පමුණුවන්නෙමි." Genesis 12, Holy Bible NRSV *“මින්මතු ඔබ ජාකොබ් නොවනු ඇත. ඔබ දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයා සමඟ පොරබදා ජයගත් බැවින් ඔබේ නම ඉශ්රායෙල් වන්නේ ය”යි කී ය.* Genesis 32 Bible NRSV
"10. මක්නිසාද නුඹලා හිමිකරගැනීමට ඇතුල්වෙන දේශය නුඹලා පිටත්ව ආවාවූ, බීජ වැපුරු කල එළවලු වත්තකට මෙන් පයින් වතුර ඉසින්ට ඕනෑකරන්නාවූ මිසර දේශය මෙන් නොවේ." - (ද්වීතීය කථාව 11:10 [CBS-OV-1938])
Prays the lord JESUS 🙏
praise the lord amen
@@Free2play-k3m baibalaya tharam me loke minussunta niwaradi wachanaya kiya dena tharam wena pothak me loke na amen