Nvq 3 Electrical power sertificat එකක් tiyanawa. 3 year 6 month. Work at ceb. Age 40y.4 month. Man meken reject una. Puluwan කමක් athnam මට udaw Karanna agriculture works යන්න. I have a 17 years experience heavy vehicle driving laisen
Mun okkoma horu hodata englsh danna aya kata karanna puluwan aya pel karalanawa bari aya israel yawanawa anduwa gane apu aya laksha 10 anduwata gewala avith tiyenne mata muna gahuna apu aya dan kushikarmika wada karanna israel vekancie tiyenawa akath awanne ayalata ona aya okkoma garana horu tamai ranjan mahata kiuwa wage me wada satahana karanna obata godak thuti 🙏🙏
Oyala mewata thoraganna apa Rajaye weda karana aya?? Me ayata Ratawal wala gihin mahansi wenna kammali??? Me Aya sewaya Ikmanin Ath harinawa?? Me gana salakilimath wenna??? Me hethuwen thawa kenekuta thibena awasathawa ahimi wenawa???
Aiyee puluwnn korea aluthin dena agriculture quota eka genth ahann.eka karnne private agency wlin etc egna thwa information tikka dena gnna.govt direct medihath wela meka karnwda or...
Dahass ganan kello kollanta corse eka karanawa laksa ganan aran. Eta passe un gewalwalata wela innawa unwa ea adala ratata yawanne ne. Ada wenakota israel walata yanna beriwa genu pirimi kochvhara innawada puhunu karala sahathike aran un kussiye. Minissun huuraa kana thopita hodak wenne ne. Thopi karanne ethanath jawaramak.
Meya kiyanava tiyenna ona sudusukama english kiyala but english exam aken tope , spoking walin top karapu mava toragatte natte man ol karala nati nisa ai ol balanne apen api ahe ghilla office aka wada karannada .. man mhe danatath wada karanne call centee akaka akath english language aken meyalage bila amatige kattiyata salli dunnama tamai okkoma wenne
@@TheBulletSriLanka anivaryen ahanna sir mage file ake okkoma liyakiyavili genihin dunna 3weni tattuvata ayala balanneth natuva keuva baha oya ol karala naha anika man geade 10pass kale naha personal issu nisa kiyanne salli praahna nisa mage school sahatike dala tiyenne grade 9 kiyana aka namuth man 10wasare madak wenakamma school giya a hetava mata meyala api wage ayava reject kala namuth english tiya singhalavath liyaganna bari aya israel ghin tiyenava man danuvathva
File aka bara ganna lakaha 5k ellanava et passe laksha 35k ellanava lottery aken torala ganna meya me kiyeuvata man open chalange akak karanava apiva gennala kata karanna meyage essaaha
@@Lankanlife oppu karanna oppu karanna giyoth kavadavath api hari kiyala oppu wenne naha api waradi kiyala tamai oppu wenne lankawe netiya gana oya hariyata danne natuva ati nattam samahara vita oyath ara wage yanna inna kenek wenna ati
@@TheBulletSriLanka sirge hari mata conntect no akak denna man kiyannam kauda ahema elluwe kiyala magen vitarak newei sir ahema ellapu aya godak innava aminissu bayata kata arinne naha matanam israel giyath akai natath akai ath atta kata karanna man katath baya naha mokad man kanne man hamba karal
Man ol karala naha but i can speek english very well and i have done all course whitch is doing from slbf but they reject my file coz im not done ol ..seriously beafore who has gone israel did they pass garde 5 even i like to ask from them
ඉතාම හොඳ වැඩසටහනක්... Thanks The bullet..❤❤❤
ස්තූතියි
බුදු සරණයි, සුවපත් වේවා.
The bullet @mata dangannna puluwan da israyal cargiver yanna kalin tranining akata yanna passport aka අනිවාර්යda
ඔයාල 45 වැඩි අයට ඉඩ දෙන්නෙම නෑ,හැබැයි යුරෝපියන් රටවලට ප්‍රශ්ණයක් නෑ යන්න පුලුවන්.කොතන හරි ලොකු ප්‍රශ්ණයක් තියෙනවා
😊😊😊O😊oo😊😊
Athta karawa
50 වෙනකම් වත් ඉඩ දෙන්න ඒ වයස් වල ඉන්න අයට තමයි ගොඩක්ම experience තියෙන්නෙත්
Senarath yapa sir eeye awa thangalle slbfe Branch akata .hamadema hari lassanata kiyadenawa.thank u sir..
Bullet frograme aka godak wadagath.godak dewak danagaththa.digin digatama අලුත් vidio danna.awagema wiswasawantha agency ganath vidio danna.
ගොඩක් පින් අයියෙ .....the bullet❤
Nvq 3 Electrical power sertificat එකක් tiyanawa. 3 year 6 month. Work at ceb. Age 40y.4 month. Man meken reject una. Puluwan කමක් athnam මට udaw Karanna agriculture works යන්න. I have a 17 years experience heavy vehicle driving laisen
ගොවිතැන් කරන්ඩ යන එවුන්ට අහවල් සුදුසුකම් opis වලට නෙමෙයි කියන්නේ ලංකාවේ ඉන්න කොල්ලෝ සීයට සීයක් ගොවිතැන් කරපු උන් තමා ඕක උගන්නන්ඩ දෙයක් නෑ ඉන්න එවුන් යවන්න ඇතුව හුරතල් වෙනවා හරියට යුද්දෙට යන්ඩ වගේ
මහත්මයා මම ඊශ්‍රායල් පලවෙනි කන්ඩායමේ සියලු සුදුසුකම් සපුරලා මෙඩිකල් එකත් කරපු කෙනෙක්.අවසානයේ කිව්වා බියුරෝ එකෙන් අපිව ලොටරි එකෙන් සෙලෙක්ට් නෑ කියලා.ඉතාම ලොකු අසාධාරණයක් වුනේ.සල්ලි,කාලය කැප කරලා අවසානයේ නිකන්ම රිජෙක්ට් වුනා.මේ වීඩියෝ දකිද්දි හරිම දුකයි ඒ තරම් දුරක් ගෙනත් කිසිම වගකීමක් නැතිව බියුරෝ එකෙන් මාව කැපුවා.ලොටරි එකෙන් කැපුන අයව ආයෙම ලිස්ට් එකට දානවා කිව්වට කවමදාවත් ඇඩ් වුනේ නෑ.මගේ බයික් එක විකුනලා තමයි කෝස් කම්ප්ලීට් කලේ.මේ ගැනත් ඔබතුමාගෙන් හෝ යාපා මහත්තයගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා
ඒ ක්‍රමවෙිදය ගැන මෙහි සදහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ලිස්ටි එකට දැම්මේ නැ කියන එක ප්‍රශ්නයක්. ඒ ගැනත් මෙහි පැහැදිලි කරලා තියෙනවා.
මගේ ප්‍රශ්නය ගැන නම් කිසිම අදාල වන පිලිතුරක් මම මුලු වීඩියෝ එකේම දැක්කේ නෑ.ලොටරි එකෙන් සුදුසුකම් නැත්නම් ඇයි මෙඩිකල් එක දක්වාම මාව යැව්වේ අපි හැමෝම සල්ලි තියෙන මිනිස්සු නෙමෙයිනේ ඒ වගේම ලිස්ට් එකට ආයෙම නම දැම්මෙත් නෑ කිසිම දවසක.හැකියාවන් නැතුව නෙමෙයි ඉoග්‍රීසි දැනුම උපරිම හොදින්ම තියෙනවා උ පෙල හොදින් සමත් කෙනෙක් වෙලත් අපිට වඩා දක්ශතා අඩු අය තමයි එහෙට ගියේ
@@buddikaravinath4544 ඔය ඊශ්‍රායල් වැඩේ නම් දැන් රජය ඇනගෙන තියෙන්නේ .ඒ ගැන නම් කතා කරලා වැඩක් නෑ.පව් සුදුසුකම් තියෙන උන් එලියේ.සල්ලි තියෙන උන් යනවා.
Kittu madyasthanayata gihin katha karala balanna
@@buddikaravinath4544 මොකක්ද ඔයාගේ ප්‍රශ්නය..
Mun okkoma horu hodata englsh danna aya kata karanna puluwan aya pel karalanawa bari aya israel yawanawa anduwa gane apu aya laksha 10 anduwata gewala avith tiyenne mata muna gahuna apu aya dan kushikarmika wada karanna israel vekancie tiyenawa akath awanne ayalata ona aya okkoma garana horu tamai ranjan mahata kiuwa wage me wada satahana karanna obata godak thuti 🙏🙏
Oyala mewata thoraganna apa Rajaye weda karana aya?? Me ayata Ratawal wala gihin mahansi wenna kammali??? Me Aya sewaya Ikmanin Ath harinawa?? Me gana salakilimath wenna??? Me hethuwen thawa kenekuta thibena awasathawa ahimi wenawa???
මූන් බොරු කරන්නේ මාත් ගීයා යවන්නේ නැහැ මූන් හොර රහසේම ව්සා එක සල්ලි වලට ව්කුනවා ඕක තමයි ඇත්ත කතාව මට ත් ඕහොම උනා
බම්බුව තමයි හැමදාම සාකච්ඡා කරනවා ජනතාවට පෙන්නනවා නමුත් මුන් යවන්නේ උන්ට ඕනෑ එවුන් විතරයි දුප්පත් අහිංසක මිනිස්සුන්ගෙන් හීනයක් විතරයි ඊශ්‍රායල් ගමන🤔
Mamath qyanne eka...
අනිවාර්යයෙන්
Ou මමත් ගිය. ගන්නේ නැ
Oma katha karanna epa. Minissu me comment kiyawanawa. Mage mahaththa giya government eken. E mudala witharai gewwe
Good job❤❤❤❤ 🎉🎉🎉🎉
ස්තූතියි
Aiyee puluwnn korea aluthin dena agriculture quota eka genth ahann.eka karnne private agency wlin etc egna thwa information tikka dena gnna.govt direct medihath wela meka karnwda or...
Oyalata hodak wenne Naha,okkoma rakiya denne desapalanen.buppath minihata kisima sadaranayak Naha,mathu upadina bawayakadi hari asadaranakam karana ayata hodak wenne naha
Mahathtaya israel rate inna kenekuta lankawe inna kenek e ratata ganna puluwanda visa gahala
Dahass ganan kello kollanta corse eka karanawa laksa ganan aran. Eta passe un gewalwalata wela innawa unwa ea adala ratata yawanne ne. Ada wenakota israel walata yanna beriwa genu pirimi kochvhara innawada puhunu karala sahathike aran un kussiye. Minissun huuraa kana thopita hodak wenne ne. Thopi karanne ethanath jawaramak.
Aththa course gana kiyala kaiwaru gahuwath yawannaa.....list eke nama dammath salli gannawa....meka lankawa...minisun huran kana
සුදු ඇඳගෙන ඉන්න කලු චරිත .... හොඳට යනවා එයාලගේ account වලට ..😅😅😅 තනිකරම ජරාව දුන්නොත් යන්න පුළුවන් ...😊😊😊
mata salon walataNVQ leval 4 tiyanwa apita yanna barida
Api kurunagala mona webb akanda
Giya ayata yanna puluwanda man awrudu dekak edala awe.
Meya kiyanava tiyenna ona sudusukama english kiyala but english exam aken tope , spoking walin top karapu mava toragatte natte man ol karala nati nisa ai ol balanne apen api ahe ghilla office aka wada karannada .. man mhe danatath wada karanne call centee akaka akath english language aken meyalage bila amatige kattiyata salli dunnama tamai okkoma wenne
අනිවාර්‍යයෙන්ම මම ඒ ගැන ප්‍රශ්න කරන්නම්.
@@TheBulletSriLanka anivaryen ahanna sir mage file ake okkoma liyakiyavili genihin dunna 3weni tattuvata ayala balanneth natuva keuva baha oya ol karala naha anika man geade 10pass kale naha personal issu nisa kiyanne salli praahna nisa mage school sahatike dala tiyenne grade 9 kiyana aka namuth man 10wasare madak wenakamma school giya a hetava mata meyala api wage ayava reject kala namuth english tiya singhalavath liyaganna bari aya israel ghin tiyenava man danuvathva
මම එකක් කියන්නම් තරහ වෙන උත්තමයෙක් තරහ උනදෙන්.හැම කෙහෙල්මලකම ඇදයක් හොයනව කියලා හිතන්න එපා. පිරිමි ගන්නේ නෑ රෙජිස්ටර් කරන්නේ නෑ කිය කිය 57 බැජ් 5 ක් ගයා 58 බැජ් 3 ක් විතර 59 බැජ් එකෙත් හටියා මේ මිනිස්සු කාගේ අයද. බාප්පගේද. යන්න හම්බ වෙන අයට අපි මොකුත් කියන්නෑ කොහොම ගියත් ඒත් තව ජීවිතයක හීනයක්. අපි කියන්නේ මොකාගෙද මේ සිස්ටම් එක. මෙහෙම කරන්න එපා උන්නැහේලා හෙන ගහයි දෙයියනේ. අපි අවුරුද්දකට වැඩි දැන් සහතික පුස් කනවා.
සුසුසුකම් තියේවිද ඉතිං සහතික තයෙන එකා නාකි වෙනකම් විසි කරලා එක එකාගේ උන් යවද්දි. මේක ලංකාව බොලව් කවදාවත් නං හැදෙන්නේ නෑ. වරෙල්ල අපිටත් හඳ පායයි දවසක. හැබැයි මේ දේශපාලනේ නං වෙනස් විය යුතුමයි. පිං සිද්ද වෙයි බලු වැඩ කරන්න එපා. දෙවියන්ගේ දේශෙට සාපයක් යවන්න එපා. සාධාරණය ඉටු කරන්න. බුදු සරණයි දෙවි පිහිටයි.
@@cricketpisso7713 අනේ මිස්ටර් හැම එකකටම දේශපාලන මගුල් ගා ගන්න එපා. දැන් විදෙස්ගත වෙලා ඉන්න ඔක්කොම ගියේ එහෙමද. මුලින්ම ඔබ සියලු සුදුසුකමි හදාගන්න. අනිවාර්‍යයෙන්ම අවස්ථාව ලැබෙයි
Gihilla awa apita newatha yanna barida api godak kattiya innawa yanna
50ta wadiya aya ganne nadda api mada pera dega ratawala wada karala thiyenawa
Ane sir හැමෝට Einglish danne naha ai ohoma karanne api manusha නානායක්කාර karapu eken theruna taiill walata salli thami naththe yanaa
වයස 60 k sahitha නිරෝගී අයෙක්ට මෙම රැකියාවක් සදහා විශේෂ අවස්තාවක් ලබාගත නොහැකිද සොයා බලන්න.
Thank u bullet
Israel ඉදලා කාලය තියෙදිදි මම ලංකාවට ආවා දරැවගෙ අසනීපයක් නිසා.දැන් ආයෙත් යන්ක උවමනාවක් තියෙනවා.ඉදලා ආපු අයට ආයෙ යන්න බැහැ කියනව.ඒ නීතිය මොකක්ද .ලංකාවෙ නීතියක්ද
Csti ayatjanaya gana kauda danne
මුන් යවන්නේ අපායට තමා කෝස් කරලා බර ගාණක් ඉන්නවා මුන් යවන්නෑ.
හම්බ කිරීමේ නවතම ක්‍රමය.පව් අහිංසක මිනිස්සු .
Ahinsaka minissunta goda yanna thibwna parawal awhira karala thopi ewagena hodata gahanawa thopita henaganawa
ඔයා තමයි මරු පොර බුලට්. ඔහෙලගේ වීඩියො බලන අපට ගහන්න ඕන
ඇයි..? මෙි වීඩියෝ බලලා මොකක්ද ඔයාට උන වැරැද්ද
@@TheBulletSriLankaඔයා දන්නවනේ අයියෙ,,මල්ලියේ,,මාමේ,,නැන්දේ,,අක්කේ,,නංගියේ,,මගේ හිතවතානේ මේ video එකෙන් කවුරුම හෝ කෙනෙක්ට වැදගත් තැනක් ඇති කියල..ඉතින් ඒක ගන්න ඕනි එකා ඒක අරන් ගොඩයන්න දැනගන්න ඕනි..😂😂මගේ මිතුරා(බුලට්❤)උනත් මේ video එකෙන් ඔයාට වෙන ලාභයක් ගැනත් සිතන්නෙ නෑමයි කියල මම හිතන්නෙත් නෑ,,නේද හා..🤭🤭❤ඒත් මේකෙ ඒ මනුස්සය(mahattaya) දෙන උපදෙස්වල,,ඒ දැනුවත්කිරීම ඇතුලෙ දෙයක් ගන්න පුලුවන්,,අරන් නිහඬව ඉන්න කොට්ටාසෙකුත් ඉන්නවනි,,එයාල වෙනුවෙන් මේ නිකාන් කෙනෙක් කියන,,කෙනෙක් type කරන දෙයක් නිසා (බුලට්) මගේ හිතවතා ඔයා නිකන් කෝප ගන්න එපා තේරුමක් නැති අදහස් නිසා..🙏🙏මම කියලත් පඬිවරයෙක් නෙමේ,,ඒත් ඔය කෝට එක නිසා හිත් රිදුන අය ඇති...ඒ අතරෙ කරකියාගන්න දෙයක් නැතුව,,🥺🥺නන්නත්තාර උන,,😢😢හොරකම් මැරකම් විතරක් නොකර හිඟාකන අසරණ කොල්ලො එකෙක් දෙන්නෙක්ගෙ හරි මේ ටිකට බලාපොරොත්තුවක් හරි දීල තියනව..මමත් මගේ පෙර කරපු අකුසල් අතරෙම කරපු කුසලෙකට පත්තුවෙයි කියල හිත කියන තැනට වැඩ වෙලා තියනව...ගියොත් සහතිකයි video එකක් කරල ඔයාට එවනව (බුලට්) ඔයාගෙ video එකකින් පොඩි හරි advice එකක් අරන් උනන්දුවෙලා ඒ මහත්තය දෙන උපදෙස් අනුව නීත්‍යානුකූලව israel වලට ගිය කොල්ලෙක් කියල video එකක් කරල..🤗🤗මේම comment එකක් දෙකක් post එකකට දැක්කාමවත් මගේ අං නාපු කටකාර,,මෝඩ මිතුරේ😄🤭🤣🤗 comment වලට comment කරල ඔයත් මෝඩයෙක් වෙන්න එප..😡තේරුනයි ඔයැයිට.. (අද තමා මුලින්ම එකක් බැලුවෙ,,වැදගත් කියල හිතුනොත් ඒක බලයි හැමදාටම ඔයාගෙ..)❤❤
බොරු කියන්නෙ මුන් යවන්නේ නැ ,ඔක්කොම ඒජන්සිය කාරයන්ට මුදලට විකුණනවා ,හේන ගහාපිය මුන්ට...
දැන් දින කිහිපයකට කලින් කණ්ඩායමක් ගියේ එහෙම ඒජන්සි කාරයන්ට මුදලට විකුණලාද?
@@TheBulletSriLanka මෙතන කී දෙනෙක් කමෙන්ට් කරල තියෙනවද ? ඔක්කොම කරල යැව්වේ නෑ කියල 🙂 එච්චර කට්ටියක් එහෙම කියන්න හේතුවක් තියෙනවනෙ
@@maheshprasanna5932 මෙහෙමයි... තම තමන්ගේ අදහස් දැරීමට නිදහස් අවකාශයක් දීලා තියෙනවා. ඒ තුල විවිධ අදහස් දක්වනවා.නමුත් කාටවත් කවුරැත් යවන්න බැ තමයි. ලොටරියට ගිහින් තේරිලා ආවම මාසයක් ඇතුලත යවනවා. ඒකයි ඇත්ත. දැන් යවන්නේ නැත්නම් මෙි මාසේ අවස්ථාවන් 2 කදී වීසා දීලා යැවිවේ කොහොමද? මෙහෙමයි තම තමන්ගේ අවුල් හෝ අවාසනාව, නොහැකියාව සමස්ත වැඩසටහනටම ආදේශ කිරීම වැරදි.
@@TheBulletSriLanka අවාසනාව අතාර්කිකයිනේ මචන් . හැකියාව සුදුසුකම් ඔක්කොම තිබ්බ එකෙක් යැව්වෙ නෑ කියන තැනදි . ඒ කොල්ල කියනව නේද යාපද කව්ද කෙනාව කනටැක්ට් කරල දෙන්න එයාගෙන් අහන්න කියල . අවාසනාව අදාල වෙන්නෑ මචන් සුදුසුකම් ඔක්කොම පෙන්නනවනම් . එහෙම අවාසනාව අදාල වෙනව නම් සෙට් එකේ ටික දෙනෙක් සුදුසුකම් නැතුව යන්නයි සුදුසුකම් තිබ්බ උන් නොයන්නයි හේතුව මොකද්ද ?
@@TheBulletSriLankaඔව් යනකෙනා පාවල දෙන්නේ නැහැ සල්ලි දීල හරි ඊශ්‍රායල් වලට ආවොත් 😊
Mata 45.hodata wada karanna puluwan wayasa 50.dakwa wadi karanna
මෝඩ විදියට කමෙන්ට් දාන්න එපා අනේ,, යම් ක්‍රමවේදයක් යටතේ ඒ හැමදේම සිද්ද වෙන්නෙ,, සමහරවිට අවුරුද්දක් දෙකක් ඉවසන් ඉන්න වෙනවා, කෝස් එක අද ඉවර කලා කියලා ලබන මාසේ යන්න බෑ,, කොරියන් එක්සෑම් කරලා අවුරුදු ගනන් වෙබ් වල බලන් ඉන්න කොච්චර ඉන්නවද..
oya danna itigediyak na.kata wahagena inna.
Army eke medical Corp idala ain una kenekta eke ඉදිරිපත් කරලා යන්න පුලුවන්ද කියන එක poddak kiyann puluwanda
Good jobes 👍
Care giver course eka karana widiya kiyanna
මේව දෙන්නේ පොලිටිකල් ලිස්ට් එකට ඒක දැන් කව්රුත් දන්නවා. ඒවා කරපු නැති උන් මහන්සි වේන්න ඒපා ආසන සංවිධායකල හරහා වෙන්නේ
Nvq 03 karala apita uanna be kiuwa lost paspot aksk thiyanawa kiyala ape kalaya salli okkoma nethi una ada duk vidinaws api
Cyprus enna ayata apply karanna barida wayasa 49
Saththu sewa patamalawa karanna kohetada yanna ona.
Caregiver course eka karanna online karanna barida
Mahaththaya mata wayasa 24 mata yanna barida
25 ට වැඩි වෙන්න ඔනෙද එන්න නැත්නම් 20න් 22 න් එන්න පුලුවන් ද
File aka bara ganna lakaha 5k ellanava et passe laksha 35k ellanava lottery aken torala ganna meya me kiyeuvata man open chalange akak karanava apiva gennala kata karanna meyage essaaha
කවුද එහෙම ඉල්ලන්නේ. තොරතුරැ දෙන්නකෝ...
පුලුවන් නම් ඔප්පු කරන්න නිකන් බොරු නොකිය..
@@Lankanlife oppu karanna oppu karanna giyoth kavadavath api hari kiyala oppu wenne naha api waradi kiyala tamai oppu wenne lankawe netiya gana oya hariyata danne natuva ati nattam samahara vita oyath ara wage yanna inna kenek wenna ati
@@TheBulletSriLanka mata privte kata karanna man kiyannam vistara
@@TheBulletSriLanka sirge hari mata conntect no akak denna man kiyannam kauda ahema elluwe kiyala magen vitarak newei sir ahema ellapu aya godak innava aminissu bayata kata arinne naha matanam israel giyath akai natath akai ath atta kata karanna man katath baya naha mokad man kanne man hamba karal
Online english course eka gena details tika denako
🤔🤔
Dubai police report eka apply karanne kohenda danna kenek kiyanna please 🙏
Manusha kiyana kalakanniya thami kawe...okta hodak wenne nhaaa sakkiliya
Mama danata Cyprus wala inne mata mehe idan aplai karanna barida
අවු 44. 10 වෙනවා ගන්නේ නැද්ද අවු 17 ක් පලපුරු තියනවා
Boru kaiwaru karayo. Branch Office wala inna ganu melawa deyak danne na. Ape danna tika wath un dan na. Pin padi ganna higana hathttha.
ඒක ඔබෙි අදහස
Aka nm aththa math gihin branch office akakin ahuwama ayala kiyanawa dan rajayen yawanne na kiyala .ayala mukuth danne na kiyanawa.athakota api hariyatama kagenda ahanna one..
@@jayanimadushika4001 කොහේ මධ්‍යස්ථානයටද ඔබ ගියේ... කාගෙන්ද විමසුවෙි
@@jayanimadushika4001 mama agencyakin yanna inne.
@@TheBulletSriLanka mn giye thangalle wideaha sewa akata aken thamai kiuwe dan rajayen yawanne na kiyala.ayala oya kiyana kisima deyak danneth na
agriculture job walata korean yawana wada E8 visa ekata.monawada sudusukam.apiwa danuwath karanawada
Eshraelle කෘෂිකාර්මික yanna Marry karapu kenek marry karala na kiyala yanawa nam prashnayak thiyenawada? Kalathrayage pasport ahema ellanne wifeta passedi yannath chance akak thiyenawada ?
Mama 2017 idhala issrayel Aggriculture walata yanne 😂, hamadhema sampurna karala yanna sathiyak dhekak thiyala nawatha dhanumdhenathuru e gamana nathara kala kalamai me 2024 thawama dhanumdhunne na😂
koriyan idala baklist wela apu kenekuta ayemath kavadavathma yanna bada
Sarwasadarana weda karanna puluwankama thiyagena asadaranaya thula weda karana siyalloma lankawen banga wewa
Greder operetor valata yanda thiyena ejansi mokakda.
බොරු අපි හොදට දන්නවා ,ගිය මසෙ 2000 තිබ්බා ,මම call කරා israel වලට ,අපි job සහ employer කෙනෙක් හොයා ගන්නම් පුලුවන් නම් යවපන්
Dan kushi karmika visa gadak lankawata dila tiyenne mewata sudusu kam ona na nirogi bawaya pamanai
දැන් පිරිමි අයගේ file බාර ගන්නවද IELTS4.5 තියෙනවා. NVQ04 තියෙනවා caregiver experience තියෙනවා. මනුෂ ව දන්නේ නෑ
ඒ ගැන වැඩසටහන තුල සදහන් කරලා තියෙනවනේ.
Man ol karala naha but i can speek english very well and i have done all course whitch is doing from slbf but they reject my file coz im not done ol ..seriously beafore who has gone israel did they pass garde 5 even i like to ask from them
මම ඒක ගැන අනිවාර්‍යයෙන්ම දැනුවත් කරන්නම්
පිරිමි රෙජිස්ටර් කරන්නේ නෑ කිව්ව තලාහේනට කතා කරාම. එතකොට 57 බැජ් එකේ 5ක් හිටියා.58 බැජ් එකෙත් 59ත් හිටියා. මුං බාප්පගෙද අපි අහන්නේ.
තියෙන කෝටාව සියයට 10 යි පිරිමි. ඒක පිරිලා නම් ආය රෙජිස්ටර් කරන්නේ නැ කියලා කියලා තියෙන්නේ. ඒක නිවැරදිව තේරැමි ගන්න. කලින් වැඩසටහන නරඹන්න
හමොටම සදරන අවස්ථාවක් ලබ දෙන්න ඔන්නෙ නෙද.වෙබ් එකෙන් මස 9 අයින් වෙන්නව කිඋවනම්.අනිත් මිනිසුන්ට සදරන අවස්ථාව එන්නව නෙද පිරිමි අය ගොඩක් බලගෙන්න ඉන්නවා වෙබ් එක්කට එන්න හමොටම සමන්න අවස්ථාවක් දෙන්න ඔනෙ නෙන්ද
@@ravindusathyajith8340ඒකනෙ මේ video එකෙන් දැනුමක් ගන්න අයට දැනුමක් ගන්න කියල තියෙන්නෙ සුදුසුකම් ප්‍රමාණයක් තිබියයුතුයි",, ඒවා එම රජයේ කෝටාවට එකඟ විය යුතුයි",, ඒ වගේ ඒව..ඒකනිසා දෙයක් අවශ්‍යය අයෙක්ටනම් ගන්න දේවල් ටිකක් තිබුන...(කාටකාටත් හරිගිහින් මේ නරා වලේ උනත් අතක් නොපා ළස්සනට කාල ඇඳල ඉන්න පුලුවන් වෙන්නයි ඕනි)🥺🥺😢❤💔💔
අනෙ සර් මට 44 යන්න අවස්ථාව දෙන්න .45 වෙනකල් ගන්නව කිව්ව .ඒ උනාට ගන්නේ නැ 😢
මම සෞදි ආරාබියේ නිවෙස්වල වැඩකරලා තියෙනවා මටමට හොස්පිට්ල් එකේ පිරිසිදු කිරීම්වගේම නිවාස පිරිසිදු කරන්නවගේ වැඩක් කරන්න බැරිද
ඇත්තටම මෙහෙම මාධ්‍ය සංදර්ශන කොතෙක් කරනවද...මොනවද කරලා තියෙන්නෙ කතා කරන තරමට....🤣🤣🤣එ නිසා යන්න ලිහිල් ක්‍රමවේදයක් හදලා දෙන්න ...අපි යනවා...අපි රාජ්‍ය සේවයේ සේවය බරක් නිසා යන්න අවස්ථාව හදලා දෙන්න...වයස 45 වගේ කරන්න...🙏🙏🙏
Age limit??
Nvq , english , slbf ake 45days course karala almariya asse tiyagena innava aparade ape kalayai salli
මෙහෙමයි මිස්... යම් ක්‍රමවෙිදයක් තියෙනවානම් ඒ ක්‍රමවෙිදයට අනුගත වෙන්න වෙනවා. ඒ නිසා ඊශ්‍රායලය රැකියා සම්බන්ධ භාවිතාව මෙහි සදහන් කරලා තියෙනවා. ඒ අනුව ඔබටත් ඊට අනුගත වෙන්න වෙනවා. සහා ඒ ක්‍රමවෙිදයට අයදුමි කරන්න වෙනවා. පසුගියදා කණ්ඩායමක් පිටත් උනෙත් ඒ විදිහට තමයි.
Singapore wala pala purudda thiyena kenektaunath yanda puluwanda😊
Online application එක දැම්මා.. reference number එකත් ආවා.. දැං අවුරුද්දක් වෙනවා.. කිසිම ප්‍රතිචාරයක් නෑනේ ....
මචන් මටත් කියන්නකො කොහොමද කරන්නෙ කියන්නෙ pls මචෝ
ඔයාගේ ඩොකියුමන්ට් අරන් තලාහේනට යන්න
reference number එක ගන්නෙ කොහොමද කියන්නකෝ pls..
2012 lankawata awe yanna puluwannam kiyannao .awrudu 51 .😊
I like job.
Kohomda register wenne.
Wayasa balapanawada aw 57.
Rajaye rigal wala weda karana sks ayatate me awastawa denna kiyannako plz
මේ කියන විදිහට වෙනවනම් මොනාකරන්න බැරිද...මුන් ඔක්කොම කරන්නෙබොරු.කොහොම හරි අදුරන් එඋන් යවනව.නැති බැරි මිනිස්සු හැමදාම පිටිපස්ස්සෙ..
Muge number eka hoya ganna vidiyak nedda
Dan lakksha ganan salli gannawa Israel yanna.
Age limit wenas une nadda.
නැහැ
mama kandy walin study kare english medium komada apply karane
මොනවද අවශ්‍ය කරන සහතික මොනවද ආස grana සිදු වූ කර්මය වගේම අනිවාර්යෙන් සහතිකයක් තියෙන්න ඕනද අනිවාර්යෙන්ම n.v.q. සාධකයක් අරගෙන තියෙන්න ඕනෙද
වයසක් බලපානවද.. ???
Parana passport nathiwela
Mta apply keranna puluwan da
Web ekema keeyak innawada yawanawanam yawanna puluwan aya ona tharam innawa.
මට අවුරුදු 22යි.මටත් application එක දාන්න පුලුවන්ද
Wayasa. Wade. Tamat. Ratawala. Enna. Ayata. Mi. Gaman. Yanna. Salswanna. Ayala. Sama. Wadakma. Danawa
Ape ahyatana walin kisima sewawak wenne nha kiyawana aka witaray,anit ratawal walin wadi pirisak ekmanin awanawa,mamat cyprus ahawe laksa 8 gatta agenciyen hamoma dannawa aka namut anumata gastuwa delaksa hataday neda,ay wedesasewawen awa hoyala balanne natte,mama tama poliya gewanawa gatta salliwalata.mayala putuwala allila nikan apema mudalin nikan sapa wedina pirisak pamanay,
ඊශ්‍රායල් යන්න ආයෙම අයදුම්පත්‍ර කැදවීමක් කරන්නෙ කවදද අය්යෙ දිනයක් එහෙම තියෙනවද
Cal ganna oni yamaloke ekek mokada phone answered na
Mama pata malawa karala tiyanaw dan wayasa 45 mata barida mekata illum karanna sir
මචන් ලොකු දෙයක් මට ඔයාගෙ නමිර් එක දෙන්නකො
අනේ බුලට් මහත්තයෝ උඹලගෙ ඔය බොරු බේගල් වලට හැමදාම අපි රැවටෙනවා ඔයාලා ඒජන්සි කාරයොත් එක යටින් ගේම ගහන්නේ ඊශ්‍රායෙල් ගමන සිහිනයක් මේවට කාලේ නාස්ති කරන අපිට ගහන්න ඕන මිසයිල වලින්
Caregiver job wlt wayas simawak thiyenwad 2024 job danata thiyenwad
Mattayo mattat isralaye sattu sevikawa wasayen yanna udau karanna
Website eke innawada kiyala balanne kohomada kiyanna .
ඔය පට්ටම පල් බොරැ..අපි Course කරලා අව්රැදු දෙකක් වෙනවා..ඕකට අහුවෙන්න එපා..කාලය මුදල් අපරාදෙ
ඒක ඇත්ත ..මුන් බොරු කියවන්නෙ..කෝස් කරල අවුරුදු එක හමාරක් ..පිරිමි අයට නෑ දැන් බොරු
Issrayal walata applai karanne kohomada
මම නම් මේ කිසිම දෙයක් නැතුව ඊස්රායල් ගියේ 😣
Dannne me ඔක්කොම සෙල්ලම්
කොහොමද geyee
Visthara tikak ewannako kohomada give kiyalaa
Kohomada giye
Oya කොහොමද giye akki
Sir me sadaha avasya file eaka sadimata ona karana liyakiyavili monada kiyala apita kiyannako.ea hamadema lasti karagena apita ynna tiyenavanam videsa seva eake mahatma mahatmintat lesi apitat lesi.sirge vadasatahananam godak hodai.
වයස 45 යන්න පුලුවන් ද
Thawa awaththawal thiyanawada
NVQ 03 thiyena ayata slfb course eka Karanna oneda. Tvce eke certificate eka thiyenawa ne.
ඒ ගැන වැඩසටහන තුල සදහන් කරලා තියෙනවා
අනේ මේ වැඩසටහන් නම් ගොඩක් ඇත්තටම හොඳයි හැබැයි පසුතල සංගීතය නම් පොඩ්ඩක් අඩු කරන්න මොකද පැහැදිලි නැහැ සමහර තැන්
Kiynna wena deyak naththam nokiya ennawa wedakata nathi katha nokiya