Mama general hospital ekaka work karana nurse kenek. Mata dan 3 months idala law of attraction. Videos බලනවා. මට tibuna problem එකක් සාර්ථකව visadagena depression hadennatuwa me විදියට හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් උනේ maithree භාවනාව වගේම law of attraction නිසා යාලුවනේ. මේ 2kma hariyata කරන්න. ඇත්තටම හරිය ආවා. Bs
Angle. I already followed all rules of the you explained. මම wadagath විදිහට අඳිනවා. ලස්සනට ඉන්නවා. මගේ job එකේදි මම decent විදිහට ඉන්නවා. මාගෙ ළඟට එන හැමෝම මාව appreciate කරලා යන්නේ. මම හැමොටම උදවු කරනවා. I happy about myself. Thank you angle. You are really gorgeous today. හරිම decent. 🥰 🥰
1 අදින පලදින විදිහ
2 තමන්ගෙ ඉරියව්
3 තමන්ගෙ කොණ්ඩය
4 නිරෝගිබව
5 අත්,පා වල ඇගිලි නියපොතු
6 තමා පිළිබද විශ්වාසය
7 සුවදට ඉන්න
8 තමන්ගේ attitude එක
9 විහිලු තහලු කරලා හිනාවෙලා ඉන්න
10 Manners
Thank you ❤️
Thank you mis❤
❤
❤❤
♥️
ඇග පේන්න අදින එක ආකර්ෂණයට හේතුවක් නෙමෙයි කියන එක ගොඩාක් වටින පනිවිඩයක් අක්කා අද සමාජයේ ගැහැනු ලමයින්ට ❤😙😙😙😙😙
ow .....eka aththa.....Maharahathun wadi maga osse kiyana potha liyapu hamuduruwoth adum sanwarawa ande nathi wunoth labena wipaka gana kiyanawa.......ewagemai anith ayage kaamaya ,raagaya awssana nalu niliyantath labena wipaka gana sadahan karanawa.....😊 mata thaama awurudu 17 i .....podi wayase idalama mata mewa therena eka gana sathutu wenawa....😊
ඔයා ගොඩක් ලස්සනයි....ඔයා ඉන්දියාවේ නිළියක් වගේ ඊටත් වඩා ගොඩක් ලස්සනයි❤❤❤❤❤❤❤❤
ඔයාට ගොඩක් ස්තූතියි 🙏
🤍✨🙏🏻🌍
ඇත්තටම ඔයා සමාජයට කරන සේවය ඉතාම වටිනවා.😁 ඇත්තටම කොල්ලෙක් ගොඩක් පිං කරන්න ඔනෙ ඔයා වගෙ කෙල්ලෙක් ලබන්න.ඔයාගෙ කටින් පිටවෙන හැම වචනයක්ම ධනාත්මකයි. ඔයාට උපතින්ම ලැබිචිච බුද්ධිමත් කම තියෙන කෙල්ලෙක් ඔයා මෙ ලොකෙට හුඟක් වටිනවා.උස්සාහයෙන් ඉදිරියටම යන්න.ඔයා දවසක රටෙ අනිවාරෙන් වෙනසක් ඇති කරයි. බුදු සරණයි! ජයෙන් ජය.😊
ඔය කියපු වර්ගෙට ඔයත් අයිති අක්කෙ 🤗❤️ ඔයත් එක්කත් කතා කරන්න , ආශ්‍රය කරන්න ලොකු ආසාවක් තියෙනවා.. 😊 මන් හිතනවා කවදමහරි ඒ ආසාව ඉශ්ට වෙයි කියලා.. මොකද මම මුල ඉදන්ම ඔයා එක්ක ඉදලා ඔයාට අනුව ජීවිතේ වෙනස් කරගත්ත කෙනෙක්. ගොඩාක් ස්තූතියි මගේ සහෝදරිය අදත් අපි හමුවට ආවට 😍😘 ඔයාව මට මුන ගස්වපු මේ තාක්ශනයටත් විශ්වයටත් ගොඩාක් ස්තූතියි 🌍❤️🙏 ආදරෙයි ගොඩාරියක් 🙊❤️💐
මාත් එහෙමයි 😍❤
Dwsaka muna gasewi ♥️♥️♥️🙏🏻✨🦋🦋🦋
@@universeinyou ❤️❤️😊
@@ishanimadushika4629 ❤️😊❤️
Math ahemai.. matath oywa muna gahunoth❤️❤️
අක්කේ මං ප්‍රතිඵල කියන්න ආවේ...ඇත්තටම කිව්වොත් වචන නෑ අක්කියෝ ඔයාට පින් දෙන්න.....මගෙ පෙර පිනකට අක්කව හම්බුනේ.....මං දැන් දවස් 4ක ඉදන් මෙහෙම කරනවා අක්කේ .හැමදාම උදේට ඔයාගෙ අර ධනාත්මක ආකල්ප (possitive affirmation - හැමදාම උදේට අහන්න') කියලා එකක් තීන්නෙ ඒක අහනවා.අක්ක කියන්නෙ මගෙ හිතට මාරම ශක්තියක්.ධ්‍යර්‍ය ක් ලැබෙන්නෙ.හිතාගන්න බෑ අක්කෙ.කලිම් වගේ නැතුව අවශ්‍ය තැනදි බය නැතුව ඉදිරිපත් වෙනවා..එතකොට අර අක්ක කිව්ව ලස්සන වෙන රහස ඒකත් ඒ විදිහටම කරනවා අක්කෙ.තාම දවස් 4යි.මාව ටිකින් ටික ලස්සන වීගෙන එනවා කියලා තේරෙනවා අක්කෙ.හැමෝම කියනවා පින් පාටයි කියලා.මේ ටිකේ ගොඩාක් සතුටින් මං.......අනේ රත්තරං අක්කියෝ ගොඩාක් ගොඩාක් පින්.....මං නැත්නම් විශ්වශක්තිය ගැන දැනන් ඉඳියේ නෑ..ධනාත්මකව හිතුවට....මගෙ ලොකු වෙනසක් මටම පේනවා අක්කේ .හරිම සතුටුයි.🙏🥺❤ඔයාගෙ තව වීඩියෝ ගොඩාක් තීනවා බලන්න්න.මං පරක්කු වෙලානි අක්කිව දැන ගත්තෙ.මං අනිවාර්යයෙන්ම ඒ ටිකත් බැලුවාම ගොඩාක්ම වෙනස්වෙයි අක්කියො මාව....මං ආස හැමෝටම උදව්කරන් ඉන්න...ඇත්තමයි අක්කේ ...ඔයා මාව ධනාත්මක ළමයෙක් බවට පත් කරා.මං දැන් පොඩ්ඩක් වත් නෙගටිව් හිතන්නෙ නෑ...
යාලු ඒ ධනාත්මක ආකල්ප කියලා තියෙන video එක එවනවාද? plzz... 🙏
@@sakunthalamaduwanthi1778 possitive affirmation හැමදාම උදේට අහන්න කියලා තීනවා.ඒක search krl blnn.
Thank You ❤️🙏
@@sakunthalamaduwanthi1778 👊😊
@@sakunthalamaduwanthi1778
මටත් කියන්නකො ලස්සන වෙන රහස ගැන දන්න දෙයක්..
එකපාරටම දැක්කේ එශ්චර්යා වගේ..❤❤❤❤
E wagemai ❤❤❤❤❤
ඔව් 😅❤️
ඔයත් ඒ වගේම ආකර්ෂණීය චරිතයක් මං ආසම චරිතයක් මං දවසක ඔයාව මුණගැසෙන්න හරි ආසවෙන් බලන් ඉන්නවා මගේ ප්‍රාර්ථනා අතර තියන එකක් තමා ඒ ප්‍රාර්ථනාව විශ්ව ශක්තියෙන් ඉල්ලනේ ඔයව සමීව අශ්‍රයට ලැබේන්න කියාලා ❤🙏🥰 තෙරුවන් සරණයි සුරංගනාවි
♥️♥️♥️✨🙏🏻🌍
පින්වන්ත මනුස්සයෙක් අක්කේ ඔයා..කතා බහ හැසිරීම ගොඩක් දනාත්මනක්‍යි.
16:16 ආදරනීය විශ්වයට මම අනෙක වාරයක් ස්තූතියි කරනවා මට අක්කිව මුනගැස්සුවාට❤.මගේ ජීවිතෙට ආසකරපු විදිහට ආකර්ශනීය කෙනෙක් වෙන්න අක්කිගේ උපදෙස් මට ගොඩක් වටිනවා😊. ස්තූතියි අක්කි. ඔයාත් ම්ගේ ජීවිතේ වටින කෙනෙක්.
💜💜💜
❤️
නංගි ඔයා ඔය කියල දුන්න දේවල් මේ රටේ ඉන්න හැම ලමයෙකුටම අනිවාර්යයෙන් උගන්වන්න ඕනි.. මොකද අද අපේ රට මේ වගේ සවුත්තු තැනකට එන්න ඔයා ඔය කියන පෞරුෂය වර්ධනය හීන වීම මූලිකම හේතුවක්.. මම විදේශසේවා එකෙන් රට එන්න කලින් දෙන වැඩමුලුවට සහභාගි උන වෙලාවෙ පලවෙනි දවසෙ පැය දෙකකටත් වැඩිය කියල දුන්නෙ ඔය දේවල් තමයි.. හැමදාම හොඳට නාන්න ලස්සනට අඳින්න, වගේ ගොඩාක් දේවල් කියල දුන්නා... වැසිකිළිය පාවිච්චි කරන විදිය පවා කියල දුන්නා... ඒ දේශනාව මේ රටෙන් යන ඕනම තරාතිරමෙ කෙනෙක්ට උනත් දෙනවා.. ඒ දේශනාව දෙන්න වෙලා තියෙන්නෙ අපේ මිනිස්සු හැසිරෙන විදියෙ වැරැද්දක් තියෙන නිසා... සාමාන්‍ය පෙල දක්වා අවම අධ්‍යාපන සුදුසුකම් තියෙන පුද්ගලයෙක් උනත් අවුරුදු දහයකට වැඩි කාලයක් ඒ පුද්ගලයගෙ ආයුකාලයෙන් අධ්‍යාපනයට වෙන් කරල තියෙනවා... ඒක ලොකු කාලයක්.. ඉතිං අධ්‍යාපනය වෙනුවෙන් ඒ වගේ කාලයක් වෙන් කරල රට රැකියාවකට යද්දි ඒ මනුස්සයට දෙන්න තියෙන උපදෙස් අතරෙ තියෙන්නෙ රැවුල කපන්න කොන්ඩෙ කපන්න නියපොතු කපන්න පිලිවෙලට අඳින්න වගේ ප්‍රාථමික දේවල් නම්, මොකක්ද මේ රටේ අධ්‍යාපනයේ ඇති වැදගත්කම, ඒ අතින් නම් අන්තිමයි, බොහොම ස්තුතියි ඔයාට,
ජීවීතේ ගැන ගොඩක් දේවල් ඉගෙනගත්තෙ ඔයාගෙන් ඉස්සර හිටියට වඩා දැන් ගොඩක් වෙනස් වෙලා හරිම සතුටුයි අපේ ජීවීත ලස්සන කරනවට ඔයාට ගොඩ ගොඩාක් ස්තූතියි අක්කේ😊❤️✨️
ඒක ඇත්ත ඔයාගෙත් මේ කැරැට්ටර් එකට මමත් ගොඩක් කැමති . ඔයා එක්ක vidiyo එකේ ඉද්දි ඇත්තටම ඇස් දෙක ගන්න හිතෙන්නෙ නෑ. ඒ තරම්ම ඔයාගෙ හිත මගෙ හිතත් එක්කම මාරම ව්දිහට ඇදිලා යනවා. ඔයාව මට අදුන්නලා දුන්නෙ මේ ව්ශ්වය. ඒ නිසා මගේ ආදරණීය ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී . ඒ වගේම මගෙ ඒන්ජල් ඔයාට ගොඩක් ස්තූතිය ස්තුතී ස්තුතී .🙏🙏
මුළු විශ්වයටම ගොඩක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙌 ආදරය කරුණාව ආරක්ෂාව රැකවරණය සතුට යහපත හැමෝටම හිමිවේවා!❤️❤️❤️✨✨✨
💜️🔥
Adayi oyage video ahamben dakke ..gdk hodaai
@@BILLA-yk9kx බිල්ලා ,ඔයත් මෙයාගෙ video බල්නවද ? 👀👀
මගේ ධනාත්මක සිතුවිලි සාගරය.ඉතින් කොහොමද ඔයාට.ඔන්න අදත් ඒ සාගරයෙන් දියදෝතක් ගන්න ආවා.අදත් හරිම වටින video එකක්. හරි,පුංචි අයිශ්වර්යා මම එහෙනම් නවතින්නම්.ඔයා වගේම මේ video එක බලන හැමෝම ආදරෙන් සහ පරිස්සමින් ඉන්න.බුදු සරණයි!!!💞🌷💞🌷💞🌷💞🌷💞🌷💞🌷💞🌷
විශ්වයට ස්තුතියි මට හැමොගෙම Respect එක ලැබිම පිලිබදව 🙏🙏
ආදරණීය විශ්වයටත්
මගේ පුංචී සුරංගනාවියටත්
ස්තූතියි❤❤🙏
ඔයා නිසා අපෙ ජීවිත දැන් යහපත් ලෙස වෙනස් වෙමින් පවතිනවා.. ගොඩාරියක් ස්තූතිය් අක්කෙ ❤️🙏🌻
Heta A/l තියාගෙන 2X දාල බැලුවෙ 😁♥️ ,
ඔයත් හරිම ලස්සනයි නංගී.. හරි වැදගත් පාටයි.. අඳින විදිය උනත් හරිම වැදගත්.. සුබ පතනව ඔයාගෙ වැඩකටයුතු සාර්තක වෙන්න කියලා
අක්කි හරිම ලස්සනයි හරිම ආකර්ෂණීයයි. කතා බහ කරන විදිහ හරිම පැහැදිලියි..අක්කිට හුගාක් ස්තුතියි මගෙ ජිවිතෙ එක තැන නතර වෙලා තිබුනෙ හරිම පිඩාකාරිව හිටියෙ මම.එත් දැන් අක්කි නිසා මම හුගාක් වෙනස් වෙලා. මට මගෙ ජිවිතෙ හොයගන්න සුන්දර තැනක් කරගන්න පුලුවන් උනා. ඉතින් මම දැන් මගෙ යාලුවොන්ටත් low attraction , motivation ගැන කියා දෙනවා .අපි හැමොගෙම ජිවිත වලට යහපත ලගාකරලා දෙන්න පුලුවන් නම් වචනයකින් හරි පුලුවන්නම් එක ලොකු පිනක්.. අක්කිට ස්තුතියි මගෙ ජිවිතෙ ලස්සන කරාට 🙏 විශ්ව මාතාවට මම ස්තුතියිවන්ත වෙනවා අක්කිව මුණ ගැස්සුවාට..🙏
♥️♥️♥️✨🙏🏻🦋🌍
අදත් වටින පාඩමක් කියලා දුන්නට ඔයාට ගොඩක් ස්තූතියි ❤️ ඔයාව මට මුණ ගැස්සුවට විශ්වයට අනේක වාරයක් ස්තූතියි ❤️
විශ්වයට ස්තූතියි ඔබතුමියව මුණගැවූවාට..ඔබතුමියගේ සියලු පැතුම් ඉටු වේවා..විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා🙏❤
අද්‍යාත්මික දියුණු කෙනෙක් ට ජීවිතය අවබෝධ ව ජීවත් වීමට මේ සසර ජය ගන්න පුළුවන්
ඔයා නිසා ගොඩාක් දේවල් මගේ බෙනස් උනා..දුක සතුට ජය පරාජය හැම දෙයක්ම සමව විදින්න පුරුදු උනා...ජීවිතේ හැමදෙයක්ම වෙනස් වෙමින් පවතිනවා..ගොඩාක් ස්තූතියි අක්කේ ❤
Thank you universe 🌎 & my engle 🧚⭐
ඔබ සමාජයට කරන මේ සේවය මිල කල නොහැකියි.මේ දැනුම බෙදා දෙනවාට ඔබට ගොඩාක් ස්තූතියි.ඔබගේ වටිනා අදහස් හා උපදෙස් අහන්න සැලස්සුවාට මාගේ බිරිඳටත් විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි.
මේවා business 😂😂😂😂😂😂
ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙනගත්තා මම.. මම දැන් හැමදාම වගේ භාවනා කරනවා. හරිම ලස්සන විදියට සැහැල්ලුවෙන් මගේ ජීවිතය වෙනස් වෙනවා.. ඔයාට ගොඩක් ස්තූතිවන්ත වෙනවා.. ඔයාව මුණගස්වපු මේ විශ්වමාතාවටත් ස්තූතිවන්ත වෙනවා..♥️♥️
භාවනා කරෙ කොහොමද
ඔයා කියපු වර්ගෙට අයිති කෙනෙක් සහෝදරිය ඔයත්..කවදාම හරි දවසක මුණ ගැසෙවී කියලා හිතනවා.ඔයා එක්කම ඉදලා මාත් ජිවිතය වෙනස් කරගත් කෙනෙක් ඔයාව මුණ ගස්සපු ආදරණීය විශ්වයටත් බොහොම ස්තූතිය
අක්කි ඔයා විශ්වය විසින් අපිට දිපු ලොකු තැග්ගක්.. ස්තුතියි විශ්වය මෙ වගෙ කෙනෙක් මුනගැස්සුවට
ආදරනීය විශ්වයට ස්තුතියි❤️🌏 මේ වගේ කෙනෙක් මගේ ජිවිතේට මුන ගැස්සුවාට...ඔයාට පින් මැනික අමාරුම කාලෙක හැම හිතකටම සතුට බෙදනවට...ඔයාට තෙරුවන් සරනයි ✨️🙏💫😘😍
අක්කේ ඔයා නිසා ජීවිතය ගැන ලොකු බලාපොරොත්තුවක් ඇති උනා❤😍. අක්කව මුණගැසුණු එකට විශ්වයට අනේක වාරයක් මම ස්තූතිවන්ත වෙනවා❤❤❤😍
අක්කෙ මටත් කොච්චර පොසිටිව් මයින්ඩ් ඉන්න හැදුවත් පොඩි දුකක් දැනුණ ගමන් ඇඩෙනවා. අක්කි ඔයාගෙ වීඩීයො බලලා මං විශ්ව ආකාර්ෂණීය නීතීය දැන් අනුගමනය කරන්වා මං ළඟදි තමයි පටන් ගත්තේ. ඒත් මට ඉක්මනට දුක හිතෙනවා ඒ වගේම අඩනවා ඒක නැති කරගන්න මට ක්‍රමයක් කියලා දෙන්නකොඅක්කි ❤️
ඇත්තටම අක්කෙ ඔයා ගොඩාක් ආකර්ෂණීය චාම් බවින් යුක්ත කෙනෙක් ....කියන්න ලේසී කරන්න තමයි අමාරු ඒත් ඔයා කියනදේ කරන බව ඔයාගෙ ප්‍රතිරූපෙන් පේනවා❤❤❤
මේ ගොඩක් දේවල් (කාරණා 10ම වගෙ) මං පුද්ගලිකව තනියෙන් ම හොදයි කියලා කරන දේවල් . හැබැයි ඒ දේවල් ඇත්තටම හොදයි නේද කියලා තවත් දැනගන්න සහ ඒ ගැන තවත් දැනුම අද ලැබුනා. 💥💖 ඒ වෙනුවෙන් ඔයාටත් විශ්වයටත් ස්තූතිවන්ත වෙනවා මං . 🙏🙏🙏❤️❤️❤️❤️❤️💖💖💖💗💗💚💚💛💛💝
අපිට මේ දැනුම බෙදා දෙනවට අක්කීට බොහෝම ස්තුතියි 💐❤️ මේ විශ්ව මාතාවටත් ස්තුතිවන්ත වේවා..🧚🌍💞
ජීවිතයක් හරි මගට ගන්න දරණ මේ වෑයමට බෙහෙවින් ස්තුතියි සොයුරිය ❤🙏.. ඔයා වගේ සුන්දර උගත් ආදරණීය මහත්මියක් මුණගස්වා දුන් විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුති වේවා 🙏 ❤
✨🌍🙏🏻 theruwan saranai !!!
කවුද ව්ශ්ව මාතාව ...😂😂😂😂😂😂 අලි බොරුවක් .....පොඩි කාලේ දහම් පාසල් ගියානම් ඕවා කියා දෙනවා.....මේ මොන councillor ද
ඔයත් හරිම ආකර්ෂණීය කෙනෙක් ඔයා කියන දේවල් මට ගොඩාක් වැදගත් 😍🙏❤️ ඔයාට ගොඩක් ස්තුතී 🙏 මගේ ජීවිතේ වෙනස් වෙන්න ඔයා ලොකු හේතුවක් උනා මන් මේ ආදරනීය විශ්වය ගැන දැනගත්තේ අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් බලලයි....තවත් මට හදා ගන්න ගොඩක් දේවල් තියනවා මන් හේමීට ඒවා හදාගෙන යනවා ඒකට ඔයාගෙ හැම වචනයක්ම මට හරිම වැදගත් 😍❤️🙏 මේ කර න දේ ට ඔයාට ගොඩාක් පින් අක්කි ...ඔයා මිනිස්සු වෙනුවෙන් මේ කරන සේවය ගැන කියන්න ස්තුතී කරන්න වචන මදි 😍❤️🙏 ඒ තරම් ඔයාට පින් අනේක වාරයක් ස්තුතී ඔයාට 😍❤️🙏 ඒ වගේම ඔබව මුනගැස්සුවාට ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️ ...මට ලැබුනු හැමදේම වෙනුවෙන් ආදරනීය විශ්ව මාතාවට සිය දහස් වාරයක් අනේක වාරයක් ස්තුතී වන්ත වෙමි🙏❤️
ඔයාටත් මේ වීඩියෝ එකේ කතා කරපු ආකර්ෂණීය දේවල් සේරම තියෙනවා සුරංගනාවී. ඔබ හරිම ප්‍රියමනාපයි.දිලිසෙන තරුවක් වගේ ලස්සනයි. ගොඩක් ස්තුතියි වීඩියෝ එකට ❤😊,💐
♥️♥️♥️✨🙏🏻🌍🦋
Thank you akki 🧚💕
ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවට අක්කිව මට මුන ගැස්සුවාට 🌍
ජීවිතය වෙනස් කරගන්න මාර විදියට උදව් වෙනවා ඔයා 🖤 මගෙ ජීවිතේ හැරවුම් ලක්ෂයක්.. මේක ඔයාට ❤️☺️
අක්කි ඔයා නිසා මගෙ ජීවිතෙත් හොද විදිහට වෙනස් වෙලා තියෙන්නේ දැන්.. ඔයාට ගොඩක් ස්තූතියි.. ඒ වගේම මට ගොඩක් ආසයි දවසක ඔයාව මුනගැහෙන්න.. ඒකත් කවදාහරි වෙයි කියලා මම විශ්වාස කරනවා.. ඒ වගේම මම විශ්වයට ස්තූතිවන්ත වෙනවා ඔයාව මට මුනගස්වපු එකට...♥️
අක්කා නිසා මමත් වෙනස් වෙන්න හිතුවා අඩුපාඩු හදා ගත්තා අක්කට බොහොම පින් මේවා කියලා දෙනවට...❤️🙏
ඔයාගේ වචන වලින් මගේ ජීවිතේ ගොඩක් ඉස්සරහට ගෙනියනවා මම, ඔයාට පින්, විශ්වයට ස්තූතියි🙏🏻♥️
Oya hari lassanai lamayoo😌🌸❤️
ඔයා නම් magic එකක් අක්කී..ඔයා කියලා දෙන හැම දෙයක්ම නිසා අපේ ජීවිතේ ලස්සන වෙනවා..Thank you අක්කී..අපි ඔයාට ගොඩක් ආදරෙයි❤️
ඔයත් හරිම ආකර්ශනීයයි❤ ඔබව මුණගැස්සූවාට විශ්වයට සහ ඔබටත් ස්තූතියි❤
ඇත්තටම මම මේ video එක බලන 3rd time. මේ කියපු දේවල් මම දැන් follow කරනවා. Thank u nangiyoooo
Mama general hospital ekaka work karana nurse kenek. Mata dan 3 months idala law of attraction. Videos බලනවා. මට tibuna problem එකක් සාර්ථකව visadagena depression hadennatuwa me විදියට හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් උනේ maithree භාවනාව වගේම law of attraction නිසා යාලුවනේ. මේ 2kma hariyata කරන්න. ඇත්තටම හරිය ආවා. Bs
ඔයා ලස්සන ට මෙ චැනල් එක කරනවා අසාවෙන් බලන්නෙ ස්කිප් කරන්න හිතෙන්නැ එ තරම්ම ලස්සනයි ❤❤
♥️🌍✨😇☺️🙏🏻
අදත් ගොඩක් වටින විඩියෝවක් ගෙනාවට අක්කාට අනේකවාරයක් ස්තුතියි 🙏 ඒ වගේම විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි 🙏
🌹💖 අක්කී මන් ඝන දෙවි පූජාව පටන් ගත්තා අක්කී.
Ee video eka aye dnne nadd akki
E video ek nah ned
ගණ දෙවියන්ගේ පූජාව කරන වීඩියෝ එක ආයම දාන්නකෝ අක්කේ 🙏
Ane ow matath ee vidioe eka aye balanna oni..
Ane ou ek dannko akki
ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා ❤️🙂
ජිවිතේට ලොකු බලාපොරොත්තුවක් ඇති වුනා.ඔයාව මට මුණ ගැහුනේ වාසනාවකට අක්කේ
Miss, සමාජයේ ඔබතුමිය වගේ අවංකව තව කෙනෙක් දියුණු වෙනවාට කැමති අය ගොඩක් අඩුයි. Thank You So Much ! ඔබතුමියගේ වටිනා කාලය , අපිට වටිනාකමක් ගෙනත් දෙන්න උත්සාහ කරන එකට
✨✨🙏🏻🌍
ඔයාවත් අක්කි ඇත්තටම අන්න ඒ වගේ කෙනෙක්..ඔයාගෙ වීඩියෝ බලද්දීත් හරිම සතුටක් දැනෙනවා..❤️😍😘
ඔයගේ අලංකාරය ,සුන්දරත්වය ,ආකර්ශනය ඉදිරියටත් ලැබෙන්න ඕනී❤ සෑම යහපත් දෙයකින්ම ඔබට ඉදිරියට ම යන්න් ඔනී.ඔබට දිර්ගායුෂ ලැබෙන්න ඔනී ඔබ පතන දෙයින් නිර්වාන අවබෝධය ලැබෙන්න ඔනී ..මට ඔබ මෙහෙම හෝ මුන ගැසිම මා මේ අත් බවය තුල ලැබු පිනකින් , ඉතිම් යහපත් සෑම දෙයම මේ ආදරනීය විශ්ව මෑණියන්ට දායාද කල එක මැණිකක් ඔබ.💎 ඉතිම් ඔයාට Azraa ස්තුතියි ස්තුතියි ස්තුතියි ගොඩාක් ❤❤❤🧚❤එසේම මේ ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏🌍❤❤❤
ගොඩක් වටිනව ජීවිතයට කියල දෙන දේවල් 😊 චූටි ඉල්ලීමක් ඔයත් 📷 එකට හරියට face කරන්න පුරුදුවෙනවනම් මන් හිතන්නෙ තවත් ලස්සනයි. මොකද ඒක මට දැනෙන්නෙ අහක බලන් කතාකරනව වගෙ 😊
අක්කි ඔයා නිසා මගේ life එක හොදම විදියට ගත කරන්න පුලුවන් වුනා ...ගොඩාක් ස්තූතියි ...ඔයගෙ හීන බලාපොරොත්තු හැම දේම ඉශ්ට වෙන්න ඔනි ❤️❤️❤️
Angle. I already followed all rules of the you explained. මම wadagath විදිහට අඳිනවා. ලස්සනට ඉන්නවා. මගේ job එකේදි මම decent විදිහට ඉන්නවා. මාගෙ ළඟට එන හැමෝම මාව appreciate කරලා යන්නේ. මම හැමොටම උදවු කරනවා. I happy about myself. Thank you angle. You are really gorgeous today. හරිම decent. 🥰 🥰
ගොඩාක් තෑම්ස් අක්කි...ඕනිම වෙලාවෙ අහන්න ලැබුන උපදෙස් ටිකක්..ඔයානම් සුපිරි 💪❤️☺️
විශ්වයට සහ ඔයාට ගොඩක්ම ස්තූතියි.interview එකක් තියනව මට ලඟදිම.සතියක් වත් නෑ තව.ඊට කලින් මේ video එක දකින්න සැලැස්සුවට විශ්වයට ස්තූතියි.ඒ video එක කරපු ඔයාටත් බොහොම ස්තූතියි අක්කි..🥺❤❤
ගොඩාක් ස්තූතියි🙏 වචනයක් ගානේ ජිවිතේ සාර්ථක කරගන්න දේ ගොඩාක් තියෙනවා. ජිවිතේ ධනාත්මක වෙනසක් ඇති කරන ඔයා වගේ චරිත හැමෝටම හමුවේවා! මේ ලෝකේ හැමෝගෙම ජීවිත සාර්ථක වේවා! Angel ඔයාව මගේ ජිවිතේට මුණ ගැස්වීම ගැන අනේක වාරයක් මේ විශ්වයට ස්තූතිවන්ත වේවා!!!!!
♥️♥️♥️✨🙏🏻
අක්කට ගොඩක් ස්තූතියි😊💖මන් මේකත් හොය හොයයි හිටියේ...ගොඩක් දේවල් ඉගෙනගත්තා...😌💗
ඉක්මනින් හමුවෙමු අක්කෙ ...ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුති ❤️💫😇
Hello🦋❤️මම ලගකදී ඉදන් ඔයාගේ videos බලන කෙනෙක් 1st time තමා මම මේ comment එකක් දාන්නේ.😊🦋❤️ඇත්තටම මාරම අවබෝධයක් ඔයා අපිට මේ කතා බහෙන් ලබා දෙනවා.🦋🦋❤️ඉතිං thank you so much sister මේ දෙන වැදගත් කරැණු වලට.🙂❤️🦋🍃
✨✨♥️🙏🏻🦋🌍
බොහොම ස්තූතියි අක්කා.. විශ්වයටත් හදවතින්ම ස්තූතිවන්ත වේවා..🥰🥰🙏❤️
කියන්න වචන නෑ අක්කෙ
...I rally appreciate this vidio... I'm so happy watch this lesson...thanks a lot..wish you all the best 😍
ආදරනිය නුඹ ව මුන ගැස්විම ගැන විශ්වයට ස්තුතියි 🌠♥️
ස්‍තූතියි ❤ අක්කටත් විෂ්ව මාතාවටත් ස්තූතියි කෝටිවාරයක් ස්තූතියි ❤
අක්කෙ ඔයාගේ videos මුල ඉදන්ම බැලුව කෙනෙක්. ගොඩාක් වටින අදහස් තියනවා.ඒත් අක්කේ ඔයාට පුලුවන්නම් කැමරාව දිහා කෙලින් බලාගෙන කතා කතා කරන්න.නැත්තන් වෙන දිහාක බලාගෙන කතා කරනවා වගෙ දැන්නේ
ගොඩාක්ම ස්තූතියි අක්කෙ❤️
අද මගේ Birthday එක අක්කි..අද වගේ දවසක තවත් ලස්සන වටින පාඩමක් කියල දුන්න අක්කි ඔයා🥰♥️ මට ලැබුන වටිනම තෑග්ග අක්කි.ඒකට ගොඩක් ස්තුති ගොඩක් පින් අක්කි ඔයාට..හැමදාමත් සතුටින් ඉන්න අක්කෙ.පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි.ආදරෙයි🤗♥️🥰
Wish u a happy birthday
And විශ්ව balayen siyalu බලාපොරොත්තු ituweewaaa
Happy birthday🥰💞
Happy Birthday Darling ✨✨✨may all your dreams come true!!!
Happy birth day
Happy birthday 🎂 ❤️
අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි!
Thanks akki.මං ගොඩක් වෙනස් උනෙ අක්ක නිසා....මං මට ආදරෙ කරන්න ගත්තෙ අක්කි නිසා...තම්න්ට තමන් ගැන ආතමවිශ්වාසය තියෙන්න ඔනි...විශ්වයට ගොඩක් ස්තුති මට අක්කිව දකින්න සැලැස්සුවට....ඔයා හරිම ලස්සනයි....🌹🌹🌹🌹😍😍😍😍
🦋🦋🙏🏻
ආදරණීය විශ්වයට ගොඩාක් ස්තූති අක්කව මට මුනගැස්සුවට🌍❤
Thank you akke..... ජීවිතේට වටින පාඩමක් ඉගැන්නුවට🤗💝
ඔය.කියන අක්‍ර්සනයට.ඔය්තෛත්.මිස් විශ්ව ආකර්ෂණීය වචනය ගොඩක් වටිනවා තන්ක්ස් විශ්ව මහතා වට ♥️♥️♥️♥️
❣️❣️ තවත් ජීවිතේට වැදගත් පාඩමක්.....ස්තූතියි ඔයාට ❣️❣️
මෙ හැමදේම අපිට කියලා දෙන ඔයා දවසින් දවස ලස්සන වෙන්න ඔනි,ඔයාගෙ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ඨ වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි ♥️
💜💜💜 thank you
ඔයාගේ දැනුම මේ කරන දේ මම ගොඩාක් අගය කරනවා යහපත් උත්සහයක්💖🤗 පොඩි දෙයක් තියෙනවා තද පාට තොල් ආලෙපන භාවිතා කරන්නෙපා පුලුවන්නම් මොකද අපේ ඇස් යන්නේ ඒ තද පැහැයට ඔයා කියන වැදගත් කාරණා මගහැරෙනවා...මේක රූපවාහිනියේ නිවේදිකාවකට පවා තියෙන පුංචි රීතියක් ඔයාට ජයවේවා!!!☺☺☺💖💖💖💖
Jivitheeta padamk kiyala dunnata goodak ස්තූතියි..❤❤
ඔයා නිසා මගෙ මුලු ජීවිතයම වෙනස් උනා අක්කි..😘 ඔයාව මට මුන ගස්වපු විශ්වයට ගොඩක් ස්තූති 🙏💫💫
ඔයාගෙ එක විඩීයෝ එකක් ඇහුවත් හිත පිරෙනවා. තව තව ඔයාගෙ විඩියෝස් බලන්න හිතෙනවා. ඔයත් ආකර්ෂණීය කෙනෙක්. ඇත්තමයි ඔයා නම් හරිම ශෝක් .❤😊
මේ channel එක වටා එකතු වෙලා ඉන්න අය හරිම වාසනාවන්තයි.❤ ❤❤ අක්කා හැමදාමත් හැම video එකකින්ම වැදගත් දෙයක් ඉදිරිපත් කරනවා වගේම වටින පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා.👏 ඉතින් අක්කගෙ එ් ප්‍රයත්නය සාර්ථකයි කියලයි මට හිතෙන්නෙ. එ් වගේම ඉස්සරහට දරන ප්‍රයත්නයන් සියල්ලමත් සාර්ථක වේවා! 👏💕 හැමෝටම ජයවිජය වේවා! විශ්වයට බෙහෙවින්ම ස්තූතියි!🌎🙏
අක්කේ ඔයා දාන හැම video එකක්ම බලනවා ගොඩක් හොදයි මම ආසයි අක්කා වගේ ඉන්න මම ගොඩක් විශ්ව ය ගැන ඉගෙන ගත්තා ගොඩක් ස්තූතිය අක්කට😊😊❤️
ඔයාට ගොඩාක් ආදරෙයි අක්කේ 😘
බොහොම ස්තූතියි ඔයාගේ හැම වචනයකටම 🙏
ඒ වගේම මගේ ආදරණීය විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏
විශ්වයට අනේක වාරයක් ස්තූතියි 🙏🙏💞🌷🌷
බොහොම ස්තුති අක්කි❤
අක්කි gratitude journal කරන විදිය කියා දෙන්නකෝ plz 🥺🥺🥺
Eyge video ekk thiyenw
ඔබ Thumiyage කතාව ගොඩක් ආදර්ශයකි Thank You Very Much
Azraa අක්කත් එක්ක එකට වාඩි වෙලා කතා කරන්න තිබුනනම් 🥰🥰🥰❤️❤️☺️☺️
🦋✨dwska hamotma puluwn wewi !!!
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️
ඔයාත් ඒ වගේ කෙනෙක්.. හරිම ආකර්ෂණීය ,ආදරණීයයි. ඇස් දෙකට හරිම ප්‍රියමනාපයි.. ඔයාව මුනගැස්සු විශ්වයට ස්තුතියි ❤❤❤
😇✨💜💜💜
Akki mge පෞරුෂයත්වය binduetama wetil inne😢
Ehm awastha ,dwsa purama wenwa 😢
ehm wel iddi tama mn me video ek beluwe
Godak thnx princess♥️
Oyth godak ආකර්ෂණීය චරිතයක් mth kawdhri oya wge wenn uthsaha krnwaa😇
අක්කේ...මේ දවස් ටිකේම වගේ අදත් අක්කගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත...
ඇත්තටම අක්කේ...ඇත්තටම ඔයාව දවසක මුනගස්සන්න කියලා විශ්වයෙන් මමත් ඉල්ලනව..ඇත්තටම ඉල්ලනව අක්කේ...🥺🌌🥰✨️
පුළුවන් නම් අක්කේ ඉක්මනින් කේන්ති යන එක පාලනය කරගන්න video එකක් දෙන්න...😑🥺
අක්කට ගොඩක් පිං.මං කලින් ගොඩක් නපුරු ලමයෙක්. ඒත් දැන් මට උපරිමේටම ඉවසන්න පුලුවන්. මං දන්නේ නෑ මට මාව පුදුම විදියට පාලනය කර ගන්න පුලුවන්. මං විශ්ව ආකර්ශනය තදින්ම පිලි ගෙන ඒ විදියට ගොඩ නැගුනා. අක්කට ගොඩක් පිං අක්කේ ❤
Mta gdk sathutui oya gana saha gdk adambarai ✨💜🌍 oyge jiwithe lassntm wens wewi
@@universeinyou ❤️
ඇත්තටම මේ දවස්වල මම මේ ගැන හිත හිත හිටියෙ. මට මෙක අවශ්‍යම වෙලාවක පෙන්නුවාට විශ්වයට ස්තුතිවන්ත වෙනවා 😍 🤍✨ ඒ වගේම මෙ වගේ වටිනා ලස්සන වීඩියෝ එකක් ගෙනාවාට ඔයාටත් ගොඩක් ස්තුතියි Angel අක්කී 🥺🧚♂️✨
Akki oya kiyana vidiyata karanna puluvan . Eeth kalaya madi. 😢 mata kalaya kalamanakaranaya karana widiha video ekak dannako!!!...❤😢😊
ආදරෙයි
සහෝදරිය
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
මටත් මේ ගැන ගොඩක් විශ්වාසයක් තියෙනවා මමත් හදනවා vision board ekak මේ දේවල් කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි ❤❤💐💐
විශ්ව මතාවට ගොඩක් ස්තුතියි ........❤️🙏
ඔයාට ගොඩාක් ස්තුතියි සහෝදරි 🙏🙏🙏 ඔයාව මට මුණගැස්වීම පිලිබදව විශ්වයට ස්තුතියි 🙏🙏