100% ස්වාභාවිකව ආකර්ශණ නීතිය හරහා ලස්සන වෙන්න පුලුවන් !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @hiru_004
    @hiru_004 ปีที่แล้ว +107

    මේක ඇත්ත 💯❤️ මාත් අක්කගේ videos බලලා ලස්සන උන කෙනෙක්... ඉස්සර කැතට හිටපු මං, දැන් ගෙදරින් එලියට ගියාම හම්බෙන හැම කෙනෙක්ම කියනවා මං ලස්සන වෙලා 😇 සුදු වෙලා., මොනාද පාවිච්චි කරන්නේ කියලත් අහන තරමට මං ලස්සනයි දැන් 🥰❤️ අක්කට ගොඩක් ස්තුතියි & අක්කගේ videos මට බලන්න සලස්වපු විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි වන්ත වෙනවා 🙏✨️ මං වගේම අනිත් හැම කෙනෙක්ම ලස්සන වේවා...!!!

    • @VijithaSamantha-q1t
      @VijithaSamantha-q1t 17 วันที่ผ่านมา

      විශුවලයිස් මගින්ද ලස්සන උනේ

  • @rukmal4511
    @rukmal4511 ปีที่แล้ว +78

    ඇත්ත , මම කන්නාඩිය ඉස්සරහට ගිහින් මගේ පෙනුම කාලයක් තිස්සෙ appreciate කරනවා , නිතරම වතුර බොනවා සම ගැන පිරිසිදුකම ගැන ඉස්සරට වැඩියෙ සැලකිලිමත් වෙනවා, මැතකදි මාව දැකපු ගොඩක් දෙනෙක් ඔයා ගොඩක් වෙනස් වෙලා ලස්සන වෙලා කියලා කියල තියනවා🥰 ඇත්තටම ඊට කලින් මම ඒ වගේ comments කිසිම කෙනෙක්ගෙන් අහල නැති තරම්ම්.... මට දැන් මගෙ සුන්දරත්වය ගැන දැඩි විශ්වාසයක් සහ සතුටක් තියනවා මුලින්ම තමා තුල ඒ විශ්වාසය සතුට ගොඩගන්න ඕන එතනින් පස්සෙ තමා magic එකක් වගේ හැමදේම වෙන්න පටන්ගන්නෙ❤

    • @VijithaSamantha-q1t
      @VijithaSamantha-q1t 17 วันที่ผ่านมา +1

      කන්නාඩියෙන් ඔයාව වර්නනා කරද්දී ඔයාට ප්‍රෙතිපල ලැබුනද

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +79

    මා ඇතුලු මේ ලෝකයේ සියලු දෙනා ලස්සන සුන්දර ප්‍රියමනාප වේවා...❤

  • @rashihewamanna
    @rashihewamanna ปีที่แล้ว +1057

    මාත් එහෙම වෙනස් වුණ කෙනෙක්. අවුරුදු 4 ක් තිස්සේ. පුදුම විදිහට වෙනස් වුණා. කැත නිසා කලින් පන්තියේ ළමයින්ගෙන් කොන් වුණා. දන්නෙම නැතුව මං ආකර්ෂණ නීතිය පාවිච්චි කරලා. කොච්චර කැත වුණත් මං හිතුවේ මං ලස්සනයි කියලා. දැන් පන්තියේ ඉන්න ලස්සනම කෙල්ලෙක්.

    • @indikahapuarachchi7630
      @indikahapuarachchi7630 ปีที่แล้ว +41

      Ekata kale ආකර්ෂණය නීතිය පාවිච්චි කරපු එක විතරද.

    • @ashinitharuka5016
      @ashinitharuka5016 ปีที่แล้ว

      @@indikahapuarachchi7630 ඒකත් එක්කම හොද skin care,hair care routing follow කරන්න.workout කරන්න .ඒක ගොඩක් ප්‍රායෝගිකයි

    • @AMAA354
      @AMAA354 ปีที่แล้ว +10

      ආකර්ෂණීය තීතිය විතරද පාවිච්චි කලේ ❤️🥰

    • @rashihewamanna
      @rashihewamanna ปีที่แล้ว +17

      ඔව්. ගොඩක්ම පාවිච්චි කළේ ඒක.

    • @anuththaramendis2219
      @anuththaramendis2219 ปีที่แล้ว +9

      Help me

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 ปีที่แล้ว +32

    මමත් ඉස්සර එච්චර ලස්සන කෙනෙක් නෙවෙයි . හැබැයි මමත් ගොඩ කාලේක ඉදන් විශ්ව මාතාව මන් විශ්වාස කරල මන් ඒ උතුම් ශක්තිය අනුගමනය කරා . දැන් මන් ගොඩක් ලස්සනයි . මේ හැමදේම මට ලැබුනේ විශ්ව ශක්තිය නිසා. විශ්ව මාතාවට මන් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමී

  • @MakalandagesenaniMadushika
    @MakalandagesenaniMadushika ปีที่แล้ว +26

    මම හැමදාම මෛත්‍රී භාවනාව කරනවා දැන් ඉස්කෝලෙ ලමයි කියනවා ඔයාගේ මූණ ලස්සන වෙලා කියලා
    දැන් අක්කිත් කියපු ක්‍රම ටික කරලා බලනවා ❤❤❤❤❤
    Thank You Universe ❤❤❤❤

  • @iduwarakawshalya4264
    @iduwarakawshalya4264 ปีที่แล้ว +408

    ඒක ඇත්තක් අත්දැකීමෙන් කියන්නේ .මම උදෙම නැගිටල මගේ මූන හැම වෙලේම හිතන්නේ දවසින් දවස මන් ලස්සන වෙනවා කියලා.. ඔව් දැන් ලොකූ වෙනසක් තියනවා... අක්කී ව්ශ්ව මාතාවට ස්තූතිය මේ හැම පාඩමක්ම කියල දෙන්න ඔයා මුනගැස්සුවාට🙏🙏🙏🌍

    • @Ruu61
      @Ruu61 ปีที่แล้ว +7

      Oo math hithanne ehema 💕

    • @rangikaerandi6944
      @rangikaerandi6944 ปีที่แล้ว +4

      ,ow matath thiyenawa prethipala

    • @sadamalikaushalya9767
      @sadamalikaushalya9767 ปีที่แล้ว +1

      ඔයා කොහොමද කියන්නේ

  • @wfiuu_lakshu
    @wfiuu_lakshu ปีที่แล้ว +114

    සාරාංශය---
    Love your self 💜✨

  • @nadeerasudarshani1933
    @nadeerasudarshani1933 ปีที่แล้ว +154

    ඔබ වගේ කෙනෙක් මේ ලෝකයට දායාද කළ මව්පියන්ටත් , විශ්වයටත් අනේකවාරයක් පිං සහ ස්තුතිය ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 ปีที่แล้ว +21

    මම ගොඩක් ලස්සනයි . මම දැන් පන්තියේ ඉන්න ලස්සනම ලමයෙක් . මම ගොඩාක් ආකර්ශනීයයි

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 8 หลายเดือนก่อน +7

    මේක ඇත්ත...මාත් මේ අක්කිගෙ වීඩියෝ බලලා වෙනස් උන කෙනෙක්.. මාත් එක්ක එකට ඉස්කෝලේ හිටපු යාලුවෝ මාසෙකට විතර පස්සේ හම්බවෙලා කතා කරනකොට යාලුවෝ මම ලස්සන වෙලා..සුදු වෙලා..කොන්ඩේ වැවිල..මොකද කරන්නේ මෙහෙම වෙන්නේ මොනවද බොන්නේ කියලා ඇහුවා... ඉටිං ගොඩක් සතුටුයි මට විශ්වසේ තියෙනවා නම් ඕන දෙයක් කරන්න පුළුවන් ඉටින් මේ අක්කිට ගොඩක් ස්තුතියි.. ඔයා ගොඩක් ලස්සනයි සුරංගනාවියක් වගේ.. ගොඩක් ස්තුතියි...

  • @skedirisinghe2750
    @skedirisinghe2750 ปีที่แล้ว +103

    මෙ දේ හරි ...
    මාත් ගොඩාක් කලුවට හිටියෙ..
    මන් හැමදාම නිදාගන්න කලින් මගෙ රූපෙ ලස්සන හීන මැව්වා..ඒ කරලා අවුරුදු 2ක් යද්දි ඒ විදියට ම මම අද ඉන්නවා ...ස්තුති විශ්වයට

  • @U_I___2004
    @U_I___2004 ปีที่แล้ว +48

    මාත් දෙයක් නිසා හැමෝගෙම විහිලුවට ලක්වෙන කෙනෙක් ඒත් මට විශ්වාසයි පොඩි කාලයක් ඇතුලත මගෙ අඩුපාඩු හදාගෙන ලස්සන වෙන්න මට අනිවාරෙන් පුලුවන් ❤ විශ්ව මාතාවට ස්තූතියි❤

    • @allwavenation
      @allwavenation ปีที่แล้ว +1

      Oyage balaporottu saba wenawa ❤

    • @TharuKavishla-fb7vx
      @TharuKavishla-fb7vx 9 หลายเดือนก่อน +1

      ඔයා තව ලස්සන වෙයි ලමයෝ❤

    • @U_I___2004
      @U_I___2004 9 หลายเดือนก่อน +1

      @@TharuKavishla-fb7vx mm oyath🥺❤️

  • @kelumdeshapriya3390
    @kelumdeshapriya3390 ปีที่แล้ว +152

    ඔයා පොඩි කාලෙදිත් ලස්සනයි . හැබැයි මම ආසාම ඔයා ගෙවන නිදහස් ජිවිතයට .... සතුටින් පරිස්සමින් ඉන්න ❤🙂

  • @srilankaanstronomyloverswi8420
    @srilankaanstronomyloverswi8420 ปีที่แล้ว +501

    මට දැන් අවුරුදු 15..... මම ආකර්ශන නීතිය ගොඩාක් follow karanwa. මට මම ඉල්ලුව සියලුම දේ ලැබිලා තියෙනවා ඒ වගේම මට හරිම සතුටුයි. විශ්වයට ස්තූතියි වන්ත වේවා ❤️

    • @skproduction6590
      @skproduction6590 ปีที่แล้ว +4

      ❤️

    • @sajeewa1251
      @sajeewa1251 ปีที่แล้ว +3

      Matath

    • @jukiroze
      @jukiroze 11 หลายเดือนก่อน +3

      Matath 15yi dan😊💖💖💖😊

    • @hasiduhe-ti4bb
      @hasiduhe-ti4bb 5 หลายเดือนก่อน

      ​@@jukiroze🥰

    • @dananjalihansamali
      @dananjalihansamali หลายเดือนก่อน +1

      𝙼𝙰𝚃𝙷 𝚐𝚛𝚊𝚍𝚎 10

  • @pasindu4068
    @pasindu4068 ปีที่แล้ว +192

    එදත් ලස්සනයි. අදත් ලස්සනයි. ලස්සන මිනිස්සු කවදත් ලස්සනයි💐💐

    • @SaN21-93
      @SaN21-93 ปีที่แล้ว +6

      100%

    • @MalithiIndira
      @MalithiIndira 8 หลายเดือนก่อน +2

      It happens because, soul outshines ✨♥️👸🏻 , Aura is everything 🙂😻😊

  • @rajibandara1767
    @rajibandara1767 ปีที่แล้ว +75

    බලන්න අපි නොදන්නා දෙවල් ඔයා අපිට හැමදාම කියලා දෙනවා ගොඩක් පින් .මමත් මෙ දෙවල් කරල life එක වෙනස් කරග්න්න උත්සාහ ගන්න කෙනෙක් ඔබ නිසා.විශ්ව මාතවට අනෙක වාරයක් ස්තුති🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧒🧒🧒🧒

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 10 หลายเดือนก่อน +3

    ස්තූතියි අක්කි ❤ඔයා දිනෙන් දින ලස්සන වේවා!!!✨️🌷🌼

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita8575 ปีที่แล้ว +65

    මේක 100% ඇත්තක් තමන් ලස්සන වෙන්න උත්සාහ කරනවා වගේම අනිත් අයගේ ලස්සන නිර්ලෝබිව දකින්න උත්සාහ කරන්න ❤😊විශ්වය තමන්ව ලස්සන කරාවි .හැමෝම තමන් ආස කරන තමනව දකින්න කැමති ආකාරයට ලස්සන වෙන්න විශ්ව ශක්තිය ලැබේවා❤️🥰මේ සියලූම දෙවල් නිර්ලෝබිව කියලා දෙන ඔයාව තව තවත් ආකර්ෂණීය පෙනුම ලස්සන වෙන්න ඕනි තෙරුවන් සරණයි සුරංගනාවිව ❤🙏

  • @btsarmygirl00-m9q
    @btsarmygirl00-m9q ปีที่แล้ว +10

    මාත් නොදැනුවත්ව ආකර්ශණ නීතිය තමා අනුගමනය කරලා තියෙන්නෙ. අක්කි කිව්ව දේවල් නිසා මට තවත් විශ්වාසයි. මගේ ඉස්සර ලොකු ලස්සනක් තිබ්බෙ නැහැ. ඒ වගේම sportmeetවල අව්වෙ ඉඳලම මගෙ සම කළු වෙලා තිබ්බෙ. මං ආකර්ශණ නීතිය අනුගමනය කරපු නිසා කළු වෙලා තිබ්බ සම ආයෙත් සුදු වෙලා කලින්ටත් වඩා. මං හැමදාම උදේට නැගිට්ටට පස්සෙ කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගේ මුහුණ බලලා එන්න එන්න මං ලස්සන වෙනවා කියලා හිතුවා. මං දැන් ඇත්තටම ලස්සන වෙලා. සම සුදු උනාට මගේ ලොකු ලස්සනක් තිබ්බෙ නැහැ ඒත් දැන් ගොඩක් ලස්සන වෙලා. විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි. අක්කි ඔයාටත් ගොඩක් ස්තූතියි. ඔයත් ගොඩක් ලස්සනයි.❤💖

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +31

    මේක මන් ව්ස්වාස කරනවා මගේ සමහර යාලුවො මගේ කසින් සිස්ටර් ඉස්කෝලෙ යනකොට ඔයාගේ ඉස්සර පින්තූරේ වගේ ඒත් දැන් එයාලා ඔක්කොම ගොඩාක් ලස්සනයි ගොඩාක් වෙනස්. හැමෝම මේ වගේ ලස්සන වෙන්න හිතන්න ලස්සනයි කියන්නේ සුන්දර ජීවිතයක් තිබිමේ සංකේතයක් . මේ විඩියො එක වැඩිම ගානක් බලයි ජනප්‍රිය වෙයි. Trending weyi .good luck good life .thanks you 🙏 🌹 ❤ . ගොඩාක් දෙනෙක් ජීවිතය වෙනස් කරගනීවී ජය වේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි මිස් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

  • @Thulsi2006
    @Thulsi2006 ปีที่แล้ว +90

    අක්කා...මාත් ඒ තරම් ලොකු ලස්සනක් තියන කෙනෙක් නෙවෙයි.මේ දවස් වල exam එකට පාඩම් කරන හින්දා නම් චුට්ටක් කෙට්ටු වෙලා.හැබැයි ඔයා වගේම මාත් කණ්ණාඩියෙන් මාව දකින හැම වෙලේම හිතන්නෙ මම ගොඩක් ලස්සනයි කියලා.Thank you akki නොදැනුවත්ව භාවිතා කරපු ඒ low attraction එක ගැන දැනුවත් කරලා ඒකට වටිනාකමක් දුන්නු එකට..විශ්ව මාතාවටත් ගොඩාක් ස්තූතියි මට ඔයාව මේ විදිහට මුණගැස්සුවට ❤️

    • @Thulsi2006
      @Thulsi2006 ปีที่แล้ว

      @@PS-fn1bc වැඩි දෙයක් කරන්න ඕනෙ නෑ darling..අක්කා කියනවා වගේ අපි අපේ vibration එක ඉහළ මට්ටමකට හදාගන්න එක තමා කරන්න ඕනෙ..ඔයා කණ්ණාඩිය ඉස්සරහට ගිහින් හිතන්නෙ ඕනෙ ඔයා ගොඩක් අවලස්සන,අප්‍රසන්න,කිසිම ආකර්ශනයක් නැති කෙනෙක් කියලා නෙවෙයි...ඔයා හිතන්න ඔයා ගොඩක් ලස්සන කෙනෙක් ,ඔයාගෙ හිනාව ගොඩක් ලස්සනයි , ඔයාට ඉක්මනටම මිනිස්සු ආකර්ශනය කරග්න්න පුලුවන් විදිහෙ හොද පෙනුමක් තියෙනවා කියලා හිතන්න..ඔයාටත් නොදැනිම ඔයා ගොඩක් ආකර්ශනීය කෙනෙක් වෙයි..විශ්ව මාතාවටත් ස්තූති කරන්න හැමදාම..ඔයාට මේ දීලා තියන ආකර්ශනීය පෙනුම වෙනුවෙන්

    • @tombunny446
      @tombunny446 ปีที่แล้ว +2

      ඇත්ත නංගා මාත් ඒක තමා කරේ විශ්වයට ස්තූති වන්ත වේවා ❤️✨

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +18

    ගොඩක් ලස්සනයි හිතාගන්න බැ විශ්වය ගැන කිසිම ආලේපනයක් අලේප නොකර කොච්චර ලස්සනට ඉන්නවද 😍😍 විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි 🙏❤

  • @hasinichamodika4888
    @hasinichamodika4888 ปีที่แล้ว +2

    අද දින මට මෙම වැදගත් වීඩියෝව නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !

  • @simidi..
    @simidi.. ปีที่แล้ว +30

    මාරම වාටිනවා අක්කි. මමත් ඕමමයි හිටියෙ low of attraction වල result මමත් අක්කා වගේම අත්විදිනවා. අක්ක අපිට ලොකු ආදර්ශවත් caract එකක්. ස්තූතී....🦋🙏

  • @nimsaranethmini5762
    @nimsaranethmini5762 ปีที่แล้ว +85

    ආදරනීය විශ්වය ,තවත් ආදරනීය දවසක් වෙනුවෙන් දෙවියනි ඔබට ස්තූතියි ❤️

  • @thilinisandamali7737
    @thilinisandamali7737 ปีที่แล้ว +89

    මාත් අක්කි වගෙ 😁 අව්වෙ එනව කර වෙවී.තාමත් ඒ පුරුද්ද තියනව.අපෙ අම්මා මට කාලා කාලා හුස්ම ගන්න බැරුව ඉද්දිත් කන්න දෙනව මදි කියලා.හැබැයි මම කෙට්ටුයි.මට හැමෝම එක එක ඒව කියනව.පොඩි කාලෙ ඉදන් මට ඇස් පේන්නැ හරියට.අවුරුදු තුනේ ඉදන් කණ්ණාඩි දානව.දැන් අවුරුදු තුනකට කලින් මම කණ්ණාඩි දාද්දි එක්කෙනෙක් දෙන්නෙක් කියන්න ගත්තා කණ්ණාඩි දාද්දි කැතයි කියලා.මම නැවැත්තුවා.පාරෙ යද්දි මාව හැප්පෙන්න ආව වාර අනන්තයි.මම වැටුණ වාර අනන්තයි.වෙනද දැක්ක අයට කතා නොකර බිම බලාන යනව කතා කරන්නෙ කාටද කියලා හොයාගන්න බැරිහින්දා.ලැජ්ජහ උන වාර අනන්තයි අදුරන අය කියලා අදුරන්නැති අය එක්ක කතා කරලා😂 මට බැනලා තියනව අනන්තවත් ලොකුකම ඔලුවට ගහලා කතා නොකර යනව කියලා ගනේ අය.අවුරුදු තුනක්ම ඔහොම ඉදලා ඔයාගෙ වීඩියො එකක් හම්බ උනා අහම්බෙන්.මම ඒක බැලුවා.ඒක බලලා මම තීරණය කරා ධනාත්මක වෙන්න.මම අක්ශි සායනයට ගියාට එහෙන් දෙන කණ්ණාඩි දාන්නැතුව ඇස් හොදටම සවුත්තු වෙලා කියලා අම්මටත් බැන්නා කණ්ණාඩි දාන්න උනන්දු කරවන්නෑ කියලා.දැන් කණ්ණාඩු දෙක්අරන් සති තුනක් විතර වෙනවා.මම තීරණය කරා එදයින් පස්සෙ ආය කවදාවත් කවුරුත් කියන දේවල් අහන්නෙ නෑ කියලා.හොද දේවල් වලට විතරක් හිත හොමු කරනව කියලා.thankyou අක්කි ඔයාට අපිට හරු දේවල් කියලා දෙනවට♥️

    • @shashi_Jayasundara
      @shashi_Jayasundara ปีที่แล้ว +9

      Ehem ne kannadi daana aya lassanai Mt nan Anith ayata wada😊

    • @Acgtyj
      @Acgtyj ปีที่แล้ว +15

      කන්නාඩි දාන එකෙනුත් fashion කරන්න...ඕකත් ප්‍රශ්නයක් ද අනේ හිතන්න එපා...අපේ ගෙදර මම ඇරෙන්න අනිත් හැමෝම කන්නාඩි දානව....මටනම් ඒකෙ කිසි අව්ලක් වරදක් කැතක් පේන්නෙ නෑ...කන්නාඩි දාන අය මටනම් නිකන් හෙන මීටරයක් වගේ පේන්නෙ...✨️❤️....කාටවත් ඕනි විදියට ජීවත් වෙන්න එපා...තමන්ගෙ ජීවිතේ විදින්න...ඔය වැටුණු වෙලාවක,අතක් පයක් කැඩුනනම් කාටද විදවන්න වෙන්නෙ....හිත ශක්තිමත් කරගන්න හලෝ❤️✨️

    • @sithmisihara2516
      @sithmisihara2516 ปีที่แล้ว +5

      මාත් ඔයා වගේම තමා. කණ්ණාඩිත් දානවා. මටත් කට්ටිය බනිනවා ලොකුකම කියලා. මං එයාලව ගණන් ගන්නෙ නෑ. මං මං ගැන satisfy වෙනවා. ඒ නිසා අවුලක් නෑ 😊😊

    • @Kusalvin1123
      @Kusalvin1123 ปีที่แล้ว +4

      කන්නාඩි දානවා කියන්නෙත් වෙනම පෙනුමක් එන්නේ කව්ද කැතැයි කියන්නේ☺️❤️

    • @MalithiIndira
      @MalithiIndira 8 หลายเดือนก่อน +1

      @@Kusalvin1123 aneda kiyanne ,math spex person kenek ♥️✨

  • @nethukavindu7820
    @nethukavindu7820 ปีที่แล้ว +8

    අක්කි... මට‍ මතක නැ මොකක් ද කියලා.. දවසක් අක්කි කීවා එකක උදේම නැගිටලා අපි සබන් හරි ෆේස් වොෂ් හරි දාල මුහුණ සොදනව වෙනුවට මුකුත් ම නොද සීතල වතුරෙන් විතරක් සෝදන්න කියලා..
    කොහෙ හරි යනවා නම් විතරක් ෆේස් වොෂ් දාන්න කියලා.
    එක නම් 100% ඇත්ත.. මගේ නළලේ නිකට යටින් වගේ කම්මුල් වලත් ගොඩක් තිබ්බ.. හැබැයි දැන් මගේ නළලේ ඇත්තෙම නැ වගේ.. හරිම පිරිසිදු වෙල... කම්මුල් දෙපත්තෙත් ගොඩක් අඩුයි දැන්...
    thank u universe 🥰
    thank u akki🥰

  • @sanduniwijekoon431
    @sanduniwijekoon431 ปีที่แล้ว +13

    මම නොදැනුවත් කමින් අවුරුදු 10ටත් කලින් ඉදන් විශ්ව ආකර්ෂණ නීතිය පාවිච්චි කරලා තියෙනවා

    • @Ruu61
      @Ruu61 ปีที่แล้ว

      🐼💕

    • @LM-no4sz
      @LM-no4sz ปีที่แล้ว

      අත්දැකීම බෙදාගන්න පුලුවන්ද අපි එක්ක

    • @Teshi905
      @Teshi905 ปีที่แล้ว +4

      මමත් මං ඒ වගේ අත්දැකීමක් කියන්නම්.මං 6,7වගේ වසරෙ ඉද්දි ස්කූල් යන පාරෙ සැලොන් එකක් තිබුනා.ඒකේ ලස්සන මනමාලියෙක්ගෙ ලොකූ ෆොටෝ එකක් ගහල තිබුනා.මට ඒක දකින හැම පාරම හිතුනා මටත් ඒ වගේ ෆොටෝ එකක ඉන්න තිබුනම් කියල.මං එහෙම ඉන්න විදිය මට මැවිල පෙනුණා( විශුවලයිශේෂන්) .දැන් මම 11වසර ඉන්නෙ.මම අම්ම එක්ක සැලොන් එකකට ගියා දවසක් අම්මගෙ වැඩකට.ඒකෙදි මට ඒ සැලොන් එකේ ෆොටෝ ශූට් එකකට එන්න කිව්වා.ඊට පස්සෙ දැන් මගෙ ෆොටෝ එකක් මං හිතුව වගේම දාලා තියෙනව.ඇත්තටම මට තියෙන පුදුමෙ මාව ඒකට ගත්තු එක.මම ක්‍රීඩා කරන කෙනෙක්.මගෙ අත් වල එහෙම පාට දෙකක් තියෙන්නෙ.බාගයක් කලුයි බාගයක් සුදුයි .ඒතරම් අව්වට පිච්චිලා.එහෙම තියෙද්දිත් මට අහම්බෙකින් ඒක ලැබුන.මගේ හිත දන්නව ඒක වුනේ low of attraction නිසා කියල.හැබැයි මම ඒක දැන ගත්තේ මේ ලගදි

  • @Vidu2000
    @Vidu2000 ปีที่แล้ว +19

    law of attraction අැත්තද බොරැද කියලා videos ඔන තරම් yt එකේ තියනවා.එ්ත් මම එ්වා බලන්නෙ නැ මොකද මගේ අත්දැකිමෙන් එ්ක වැඩකරනවා කියලා දන්නවා.බැරිවෙලාත් බැලුනොත් මගේ හිතේ අවිස්වාසයක් අැති වෙලා එ්ක වැඩ කරන්නැතුව යන්නත් පුලුවන්💥

  • @sathsarani7963
    @sathsarani7963 ปีที่แล้ว +453

    අක්කි මට මේ දේ ඔයාට කියන්න ඕනේ ඇත්තටම... මේක මේ video එකට අදාළ නොවුණට, අක්කේ මම මේ පාර A/L කරන්නේ... ඇත්තටම ඔයාගේ වීඩියෝස් මට ගොඩක් ශක්තියක් වුණා... මම හොඳට පාඩම් කලා.කරපු විෂයන් වලට මම "A" අනිවාර්යයෙන්ම Sure කරන් ඉන්නේ..මට මේ විදිහට මම හිතුවාටත් වඩා සාර්ථක විදිහට Exam කර ගන්න පුළුවන් වුණේ ඔයාගේ මේ Videos සහ හිත ශක්තිමත් කර ගන්න කියලා දුන්න විදිහෙන්..ඔයාට ගොඩක් පින් 🤗❤️ මානසික සතුටින් නිදහසින් යුතුව Exam එක කර ගත්තාම දැනෙන්නේ මාර සතුටක් නිදහසක් 💖 ඔයාට ගොඩක් ස්තූතියි අක්කී 🙏❤️🤗 මට මේ ඔයාගේ TH-cam channel එකේ Upload කරන හැම Video එකක්ම වැදගත්... ඔයාට බොහොම ස්තුතියි 🙏 අපේ ජීවිතේට වචනයකින් හරි ශක්තියක් වුණාට 💚

    • @notto45336
      @notto45336 ปีที่แล้ว +4

      Mond exam vedios

    • @vidushadineth6626
      @vidushadineth6626 ปีที่แล้ว +14

      මාට් exam ඉව්ව , ඒට් මටන්ම් ටිකක් අමාරු උනා ,ඊට වඩා දෙයක් මට කරන්න පුලුවන් කියල තමයි universe එක මට කියනව ඇත්තෙ ♥️💯

    • @JinkingJin
      @JinkingJin ปีที่แล้ว +6

      @@vidushadineth6626 ow AL krta kisima satisfaction ekk na. Matah amru una. never give up , Al wlin jeewithe mainna ba 😊

    • @sarangasudarshani7498
      @sarangasudarshani7498 ปีที่แล้ว +1

      @@JinkingJin mona subject da kare

    • @vidushadineth6626
      @vidushadineth6626 ปีที่แล้ว

      @@JinkingJin මාලුවෙක් වෙලා ගස්නගින්න බෑ හැබැයි වතුරක් අහූන දාට 🙌💯

  • @KSM-iy2xb
    @KSM-iy2xb ปีที่แล้ว +2

    මට අවශ්‍යම වීඩියෝ එකක් මේක....මන් මේ දැන් ඉදලා වැඩි විශ්වාසයෙන්ම මේ දේ කරනවා...ස්තූතිය් ❤

  • @danu4492
    @danu4492 ปีที่แล้ว +34

    Rejection is motivation😊 දැන් නම් සුරංගනාවියක් වගේ අක්කෙ ඔයා

  • @MalshiHewarathgamage-wy9is
    @MalshiHewarathgamage-wy9is 9 หลายเดือนก่อน +1

    අක්කා වගේ කෙනෙක් මුණ හැස්සුවට විශ්ව මාතාවට ස්තූති වේවා ❤❤🙏

  • @dmszone7195
    @dmszone7195 ปีที่แล้ว +20

    ඇයි ඉස්සරත් ලස්සනයිනෙ. 🤗🤗දැන් ඊටත් වඩා ලස්ස්සනයි.😍😍 ඔයාගෙ දැනුමට මන් ගොඩක් කැමති.. ♥️♥️දැනුම හැමෝටම බෙදල දෙනවට ගොඩක් ස්තූතියි.. LOA ගැන විශ්වාසය ඇති කාලේ ඔයානෙ..

  • @k.n.shashikalasewwandikaru8614
    @k.n.shashikalasewwandikaru8614 5 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සන කෙනෙක් ඔයා 🥰 ... විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා මටත් ලස්සන ආකර්ෂණීය රූපයක් ලබාදුන්නාට 🙏🙏🙏💐❤️

  • @sandunisandamali6188
    @sandunisandamali6188 ปีที่แล้ว +48

    අනේ 🍓 සුරංගනාවි අද ගොඩක් ලස්සනයි...😍 ,හැමදේටම ගොඩාක් ස්තුතියි ...

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 ปีที่แล้ว +2

    මේ vedio එක පෙන්නුම් කලාට විශ්වමාතවට ස්තූති වේවා 🙏🌹අක්කිට ගොඩක් පින් තෑන්ක්ස් 😍❤️ඔයා හරිම ලස්සනයි😍

  • @Nadee98
    @Nadee98 ปีที่แล้ว +11

    මන් ගොඩක් අසරණ උන දෙයක් අක්කි ඔයා අද මේ කතා කලේ🥺 ඒක මේ ජීවත් උන කාලෙටම හිතපු දෙයක්. කොහොමහරි මන් වෙනස් වෙනව අක්කි.ගොඩක් පින් ඔයාට ඒකට ලොකි ශක්තියක් වෙනවට.ආදරෙයි තෙරුවන් සරණයි ♥️🥰

  • @baby9420
    @baby9420 ปีที่แล้ว +6

    ඇත්තටම අක්කි වගේ කෙනෙක් හම්බුන එක ගැන ගොඩක් සතුටක් දැනෙනව..අක්කි සුරංගනාවියක් වගේ ලස්සනයි ❤️🧚🥺..ඇත්තටම මාත් විශ්වාස කරනව..විශ්ව ආකර්ශන නීතිය ඇත්ත ..මන් හරි ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නෙ..අක්කි හැමදාම සතුටින් ඉන්න..❤️🥺විශ්ව මාතාවට ගොඩක් ස්තූතිවන්ත වෙනව...🧘❤️

  • @nadeerasudarshani1933
    @nadeerasudarshani1933 ปีที่แล้ว +12

    මාගේ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා...! විශ්වයට අනේකවාරයක් පිං ලැබේවා...! විශ්වයට ස්තුති වේවා...! 🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘

  • @sathsarani7963
    @sathsarani7963 ปีที่แล้ว +356

    අක්කි අර Cover Photo එකේ අවුරුදු 15 දී ඉන්නේ ඔයාද ❤️ හිතා ගන්න වත් බෑ. සෑහෙන්න වෙනස් වෙලා ලස්සන වෙලා 💖🤗 ඒත් ඔයා ඒ කාලේත් ලස්සනයි 💖💖💖

    • @nimanthifernando729
      @nimanthifernando729 ปีที่แล้ว +20

      ඒක තමා මාරම වෙනසක් නේ තියෙන්නෙ

    • @kavindidilshara3757
      @kavindidilshara3757 ปีที่แล้ว +4

      Ekni

    • @cook_and_juice
      @cook_and_juice ปีที่แล้ว +6

      වෙනස තමා සගෝර් මේ ලෝකෙ දිව්නුව😁

    • @diaryby_D
      @diaryby_D ปีที่แล้ว +5

      Subliminals links pennannhne mt.kwruhri link krnnk

    • @diltharu4867
      @diltharu4867 ปีที่แล้ว +5

      222 likes😍❤️

  • @Theycallme_nethu
    @Theycallme_nethu ปีที่แล้ว +1

    ස්තූතියි විශ්ව මෑණියනි......මම බලාපොරොත්තු උන..මම ප්‍රාර්තනා කරපු දේවල් ඒ විදියටම ඉටු කල දුන්නාට......කෝටි වාරයක් ස්තුති වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @UDANI-j7t
    @UDANI-j7t ปีที่แล้ว +31

    හරියටම visualize කරන විදිහත් එක්ක video ekk ගේන්නකෝ අක්කි..❤️😍🙏

  • @SandaruDineth-kk9jf
    @SandaruDineth-kk9jf 9 หลายเดือนก่อน +1

    මමත් දැන් ගොඩක් ලස්සන වෙලා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති❤❤❤

  • @vishvatv7176
    @vishvatv7176 ปีที่แล้ว +4

    අනේ thanks අක්කෙ මාත් කෙට්ටු නිසා හැමෝම එක එක දේවල් කියනවා අක්කාගේ video එක බැලුවාම හිතට සැනසීමක් අවා

  • @tharikavithanage1864
    @tharikavithanage1864 ปีที่แล้ว

    thank you සුරංගනාවි අක්කි කලින් වතාවෙ subliminal ගැන කියපු දවසෙම මං මේ දෙකම download කරගත්තා

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 ปีที่แล้ว +5

    ඔයා හරිම ලස්සනයි අක්කේ.තව තවත් ලස්සන වෙන්න.ආදරණීය විශ්වයට ස්තූතී මට ලැබිලා තියන ලස්සන රූපයට ❤️🌹

  • @manuuu2113
    @manuuu2113 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ... මං මේ ගැන හිත හිතා ඉන්න වෙලවක තමා අහන්න ලැබුණෙ... ඔයානම් මාරයි... ඇත්තටම ඔයා සුරංගනාවියක් තමයි අනිත් අයගෙ හිත් කියවන.. හිත් සනසන... ❤️❤️❤️❤️

  • @PaBo151
    @PaBo151 ปีที่แล้ว +4

    මේකනම් ඇත්ත මන් දන්නෙම නැතුව ආකර්ෂණ නීතිය පාවිච්චි කරලා. දැන් මන් ගොඩක් වෙනස් වෙලා ❤ කාලෙකින් මාව දකින අයට මාව අදුරගන්නවත් බැරි තරමට❤ මන් ඉස්සර මන් කැතය් කියලා ගොඩක් හිතනව , දුක් වෙනවා 😪 පස්සෙ මන් ඒ දේ හිතන එක නවත්තලා මගෙ ලස්සන දකින්න ගත්තා❤ 🥺 ක්‍රීම්, ඉන්ජක්ශන් යූස් කරලා නෙවේ❤ ඒ තරම් වෙනස් වෙලා 🌝

  • @chethiiii8547
    @chethiiii8547 ปีที่แล้ว +2

    ආදරනීය විශ්වයට ගොඩක් ස්තූති ඔයාගේ චැනල් එක මුන ගැස්සුවට🥰🙏

  • @madushanikaushalya821
    @madushanikaushalya821 ปีที่แล้ว +7

    ඔයා ගොඩාක් ලස්සනයි නංගි!🌷
    ඒ වගේම අනිත් හැමෝටම ලස්සන වෙන්නත් ඔයා කියලා දෙනවා..හැමෝගේම ජීවිතය ජය ගන්නත් කියලා දෙනවා..ඔයාට ගොඩාක් පින් නංගී🙏
    ඒ පිනෙන් ඔයා තවත් ගොඩාක් ලස්සන වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!
    සෑම කෙනෙක්ම ගොඩාක් ලස්සන කරාට මම විශ්වයට ස්තූතිවන්ත වෙමි!🙏

  • @sdknowledgecentre
    @sdknowledgecentre 10 หลายเดือนก่อน

    ඒක ඇත්ත ගොඩක් අය මට කියනවා දැං ලස්සන වෙලා කියලා විශ්ව මාතාවට ගොඩාක් ස්තූතුයි මාව ආකර්ෂනීය පුදගලයෙක් කරාට 💙💙

  • @kavindurukshan2059
    @kavindurukshan2059 ปีที่แล้ว +9

    Miss, ඔබතුමිය කරපු සෑම video එකම අරමුණ වෙලා තිබ්බේ . මිනිස්සුන්ව හැම අතකින්ම සාර්ථක කරන්න . සෑම video එකක්ම වැදගත් ,එයිනුත් මට ගොඩක් වැදගත්කම video එක තමා චක්‍ර භාවනාව . මම කොච්චර වැඩ තිබ්බත් ,මහන්සි වුනත් භාවනාව කරනවා. මට මගේ දුර්වලතා අදුරගන්නත්, කාලයක් මග හැරිලා , කරන්න බැරි වෙච්ච ගොඩක් දේවල් කරගන්න පුළුවන් වුනා

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 3 หลายเดือนก่อน +1

    ආදරණීය සුරංගනාවියට ගොඩාක් ස්තූතියි❤️❤️❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +11

    Thanks Akka. ඇත්තටම ඔබ දැක්වූ සහයෝගයට ඉතා ස්තූතිවන්ත වනවා මේ ආකාරයට ජීවිතය වෙනස් කර ගැනීමට සහය දක්වන නිසා. ❤️

  • @sllandclub7692
    @sllandclub7692 ปีที่แล้ว +5

    මේදේවල් සමාජගතකරන ඔබගේ සියලුම බලාපොරෝත්තු ඉටුවේවා.ලස්සන නිරෝගී ජීවිතයක්ම ලැබේවා.

  • @Villagdiariesofd32
    @Villagdiariesofd32 ปีที่แล้ว +1

    අක්කිව ඇත්තටම දකින්න ආසයි ..කතා කරන්න ආසයි...වෙනස් විදිහට හිතන කෙනෙක් ඔයා..මාත් එහෙමයි♥️

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූති අක්කියෝ.. A/l ඉවර වෙලා දැන් ගෙදර ඉන්නේ..මං හිත හිතමයි හිටියේ මේ ගැන..පුදුමයි..ඕනිම වෙලාවෙ හම්බුනා..ස්තුති මගෙ ආදරණීය විශ්වයටත්❤️

  • @sithumishehana4359
    @sithumishehana4359 ปีที่แล้ว +4

    මේක ඇත්තක් අක්කි.මටත් experience තීනවා.මම මගේ natural beauty එක ගොඩක් වැඩි කරගත්තා.😘😍

  • @deepikahewarachchige8083
    @deepikahewarachchige8083 ปีที่แล้ว +12

    ස්තූතියි දුව.,ඔයාගේ වීඩියෝ හැම එකම හරිම වටිනවා .තරුණ දරුවෙක් උනත් ඔයාගේ අදහස් හරිම පරිණතයි.තෙරුවන් සරණයි දුවේ .🙏🙏🙏

  • @DilkiDilki-123
    @DilkiDilki-123 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තූති වන්ත වෙමි ❤️🙏🧚‍♀️

  • @hashinimasha1917
    @hashinimasha1917 ปีที่แล้ว +11

    මේක ඇත්තම ඇත්ත ක් ..❤️මමත් පොඩි කලේ එ වගෙ ළමයෙක්.එ කලේ ආකර්ෂණ නිතිය දන් නැහැ .එත් මන් ලස්සනට ඉන්න හැමදේම කලා.අද වෙද්දී මට ඒ දෙවල් කියපු ළමයි ලගින්වත් මාව තියන්න බැරි ගානට මන් ලස්සන උනා. අපි අපිට ආදරේ කරලා අපිව දිගටම බලගත්තොත් කරවත් හිත ගන්න බැරි තරම් ලස්සන වෙන්වා.ඒක මගෙත් අත්දැකීමෙන්ම කියන්නෙ

  • @DinaliKodithuwakku
    @DinaliKodithuwakku 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤

  • @maleesha778
    @maleesha778 ปีที่แล้ว +8

    ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති වේවා...🙏

  • @nisheenishee4616
    @nisheenishee4616 ปีที่แล้ว +6

    ආදරණීය විශ්වයටත් ඔබටත් ස්තුති වන්ත වෙමි 💐💐💐

  • @madushikodagoda6557
    @madushikodagoda6557 ปีที่แล้ว +6

    මාත් 2020 ඉදලා law of attraction පාවිච්චි කරන්න කෙනෙක් නංගි.. මාත් බබා hambunam ගොඩක් katha උනා.. but now මං දකින හැමෝම kiyanee ඔයා අම්මා කෙනෙක් කියලා කියනත් baa.. චූටි කෙල්ල වගේ කියලා... මට ඔයාගේ vidos ගොඩාක් hepl උනා මගේ ජිවිතේට .. ඔයාට thank you so much ❤️❤️ subscribe 111k WOW 🌈🌈😇😇

  • @chamindadisanayaka3774
    @chamindadisanayaka3774 2 หลายเดือนก่อน +7

    ❤❤ මමත් ඉස්සර ගොඩක් මහතයි ටිකක් විතර කළුයි ඒ කිව්වේ තලෙලුයි. මහතයි කියන්නේ මට grade 9, 10 වගේ වෙනකම්ම ඇඳුම් ගත්තෙත් ladies කෑල්ලෙන් grade 6 වලදිත් එහෙමයි ඒ තරම් මහතයි waist size එක 34 . දැන් මට 18 yrs . මම දැන් slim එකට සුදුවට ලස්සනට ඉන්නවා. Waist size එක 28. මේ ළඟදි ඉස්සර යාළුවෝ boys ලා වගයක් අහනවා සුදු වුනේ කොහොමද කියලා මොනවද ගාන Cream එක. කෙට්ටු වෙන්න බිව්වෙ මොනව ද කියලා අහනවා. ඉස්සර මගේ යාලුවෙක් මට විහිළු කරනවා ටයර් බඩක් තියෙන්නේ කියලා ඉස්සර ලොකු බඩකුත් තිබ්බා😂😂 දැන් එයාම කියනවා ඒ හලෝ ඔයාගේ ඇඟ නම් මරු බඩත් නෑ මගෙත් ඔහොම හදලා දෙන්නකෝ මොනවාද කලේ කියන්නකෝ කියනවා. සමහරු මාව අඳුරන්නේ පවා නෑ දැන් ඉස්සර හිටිය විදිහයි දැන් විදිහයි එක්ක. කොටින්ම කියනවා නම් බාප්පා පවා😂. සමහරු ළඟට ඇවිත් කතා කරනවා නම අහලා ඔයාද කියලා. ඒ තරම් මූණ රූපෙ පවා වෙනත්. මේ ළඟදි මම අම්මා එක්ක බඩු වගයක් ගන්න ගිහාම අඳුරන uncle කෙනෙක් අම්මගෙන් අහනවා මම ඉද්දීම කෝ අර මහත එක් කෙනා කියලා😂 ඊට පස්සේ අම්මා කිව්වම මේ එයා කියලා මේක ගේ ඇස් උඩ ගියා😂 . ❤ මාත් නොදැනුවත්ව මේක තමා කරලා තියෙන්නේ❤.
    Thank you Mother universe

    • @JalaniHimahansi
      @JalaniHimahansi หลายเดือนก่อน +1

      අනේ අක්කී,මටත් ලස්සන වෙන්න ඕනේ,මගේ ඇස් යට ගොඩක් කලුයි මූනෙත් තැනින් තැන කලු ලප වගේ තියෙනවා,මට මගේ උප්පත්තියෙන් නම් ගොඩක් ලස්සනයි ඒ උනාට පස්සෙදි මේ වෙනකොට ගොඩක් කලූ වෙලා මම,මගේ දැන් තියෙන රූපේ හාත්පසින් ම වෙනස් කරගන්න පුළුවන් නේද අනිවාරෙන්ම තව අවුරුදු එක හමාරක් වගේ වෙනකොට,මම ආස රූපේ ආකරශනය කරගන්න පුළුවන් නේද,pls akki reply for me

    • @chamindadisanayaka3774
      @chamindadisanayaka3774 14 วันที่ผ่านมา

      @JalaniHimahansi Yup of course.. visualize the appearance u want

    • @JalaniHimahansi
      @JalaniHimahansi 14 วันที่ผ่านมา

      @chamindadisanayaka3774 ane akki mata hariyata focus thiyagena visualize karanna bane

  • @hansidx4584
    @hansidx4584 ปีที่แล้ว +4

    විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූති ඔයාගෙ vedio දකින්න සැලැස්සුවාට❤️❤️ මගේ ජීවිතේ වෙනස් කරගන්න ඔයා ලොකු හේතුවක් වුනා.. ඔයාටත් විශ්ව මෑනියන්ටත් අනේක වාරයක් ස්තූති ආදරෙයි dear🥰❤️

  • @weerasingheuyangodage6919
    @weerasingheuyangodage6919 ปีที่แล้ว +4

    අක්කේ ඔයා දන්නවද ? මම දැන් පන්තියේ පලවෙනියා. මම පන්තියේ පලවෙනියා උනේ අක්කාගේ වචන නිසා . විශ්ව මාතාව නිසා. අක්කටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූති . ❤❤❤❤❤❤❤

  • @dilukshi2002
    @dilukshi2002 ปีที่แล้ว +6

    මේකනම් ආසාවෙන් බලන් හිටපු එකක් 🙂❤️. අද මේ ගැන හිත හිත හිටියේ 😍❤️.

  • @dilki6944
    @dilki6944 ปีที่แล้ว +84

    අනේ ඇත්තටම ඔයාද ඒ කියලවත් හිතාගන්න බෑ අක්කෙ 😳❤️ ඇත්තටම මේක පුදුම නීතියක් නේද.. මේ පුදුමාකාර නීතිය ගැන කියලා දීලා අපේ ජීවිත ඔසවලා තියෙන ඔයාට බොහොම ස්තූතියි 😇🙏 ඇත්තටම ඔයා නිසා ගොඩක් අය අද සතුටින් කියලා කමෙන්ට් බලද්දි පේනවා... ❤️ ඒක ගොඩාක් ලොකු පුන්‍යකර්මයක් අක්කෙ 😘 ඇත්තටම ඉස්සරහටත් ඔයගෙ පෙනුම , ආර්තික මට්ටම , හිතේ සතුට, නිදහස මේ හැම ආකරායෙන්ම ඔයාගෙ ජීවිතේ තවත් තත්වයෙන් උසස් වෙන්න මේ පිනම ඇති ඔයාට 🙏❤️ ගොඩාක් ස්තූතියි අක්කේ අපි නොදන්න හැම දෙයක්ම කියලා දීලා අපේ ජීවිත ලස්සන කරනවට ❤️ විශ්වයත් ගොඩාක් ස්තූතියි ඔයා හරහා මගේ ජීවිතේට මේ පනිවිඩ ලගා කරනවට 🙏❤️🌍
    🦋🦋🦋🦋

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි Angel අපිට මේ දේවල් අාදරෙන්, කරුණාවෙන් කියලා දෙනවට.❤ මං දැකපු පෙනුමෙන් වගේම හදවතින්, මනසිනුත් ලස්සන කෙනෙක් ඔයා.😍❤ විශ්වයට ස්තූතිවන්ත වේවා!🌎🙏

  • @samadhidilshara-ge4ut
    @samadhidilshara-ge4ut 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤l

  • @maleehansika888
    @maleehansika888 ปีที่แล้ว +12

    ඒ කාලෙට වඩා තවත් තරුන වෙලානෙ..විශ්වයේ ආශිර්වාදය ලැබේවා ඔයාට .❤😘

  • @sujipushpa7923
    @sujipushpa7923 11 หลายเดือนก่อน

    ඇත්තටම අක්ක ගොඩක් ලස්සන වෙල,අක්ක අක්කගෙ රහස් හැමෝ එක්කම බෙදාගන්න නිසාත්,විශ්ව ශක්තියෙ බලයෙනුත් තමයි අක්කා එන්න එන්න ලස්සන වෙන්නෙ

  • @supukavi8308
    @supukavi8308 ปีที่แล้ว +17

    අද මට දුක හිතුනා හැමෝම මගෙ යාලුවා දිහා බලනවා එයා ගොඩක් ලස්සනයි එයා එක්ක හැමෝම ගොඩක් කතාවට එනවා මාත් එක්ක ඒම එන් නෑ මන් කලුයි මහතයි යාලුවා ගොඩක් ආඩම්බරෙන් ඉන්නෙ ඒක නිසා මන් අද ඉදන් ට්‍රයි කරනවා ගොඩක් පින් අක්කෙ ඔයාට 🥺❤️😘🏆🙏🙏

    • @Nadee98
      @Nadee98 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ඔයාට පුලුවන් 💯 ඒවට දුක් වෙන්න එපා ඔයා. ඔයා ලස්සනයි අනිත් අය ගැන හිතන්න යන්න එපා.♥️

    • @supukavi8308
      @supukavi8308 ปีที่แล้ว +2

      @@Nadee98 තෑන්ක්ස් අක්කෙ 🥺🙏❤️😘

  • @madushikasachi2528
    @madushikasachi2528 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @Kawyaamandi
    @Kawyaamandi ปีที่แล้ว +1

    ඇත්තටම මං ආකර්ෂන නීතිය ගැන මුකුත්ම දන්නෙ නැ.. මං දැන් අක්කිගෙ හැම වීඩියො එකක්ම බලලා හැමදේම ඉගෙන ගන්නවා❤ඒ විදිහටම එ දේවල් කරනවා 😊😊❤ගොඩක් ස්තූතියි අක්කි ඔයාට🤗🤗මං හිතනාවා ඒ දේවල් ඒ විදිහටම මට ලැබේවි කියලා ❤

  • @supirithinking466
    @supirithinking466 ปีที่แล้ว +4

    නංගි ඔයා ආයේ video upload කරනකොට English captions දාන්න පුලුවන් නම් ඔයාගෙ චැනල් එක ලෝකෙම hit වෙයි.මම කැමතියි ලංකාවේ ඔයා වගේ අවංක දක්ෂ අය ඉන්නවා කියලා ලෝකෙම දැන ගන්නවා නම්.ඒ වගේම ඔයාට තව හොඳට earn කරලා ලංකාවේ ඔයා වගේම තව දක්ෂ ඒත් දුප්පත් අයට උදව් කරන්න අවශ්‍ය සියලුම දේ අඩු නැතුව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මං.ගොඩක්පිං ඔයාට මේ කරන සේවයට.

  • @SumaliEli-sy5mr
    @SumaliEli-sy5mr ปีที่แล้ว +1

    ඇත්තටම ඒක ඇත්තක් අක්කි😍🙂 මං ගොඩාක් ලස්සනයි මං හැමතිස්සෙම එහෙමයි හිතන්නෙ😍 කන්නාඩියෙන් මගේ මූණ බලන හැම මොහොතකම මං මගේ නම කියලාම මං ලස්සනයි කියලාමයි මං කියන්නෙ 😍 Thank you so much akki & universal 🙏🙏🙏🌹🌹🌹 god bless you🥰❤💖

  • @madhumadhuthennakoon4986
    @madhumadhuthennakoon4986 ปีที่แล้ว +5

    අක්කි මන් මේ පාර A/L කරනවා.මට අක්කිගෙ වීඩියෝ බලන්න හම්බුනෙ ලගදී ගොඩක් දේවල් ඉගෙන ගත්තා .මගෙ තියෙන අඩු පාඩු මන් අදුර ගත්තා .මන් විස්වාස කරනවා මට හොද රිසාල්ට් එකක් ලැබෙයි කියලා .අක්කිට ගොඩක් ස්තූතියි මේ කියලා දෙන දේවල් වලට.❤️

  • @Luneruhi
    @Luneruhi ปีที่แล้ว +1

    අක්කේ SIGILS ගැන වීඩියෝ එකක් දෙන්නකෝ සමහර SUBLIMINALS වල SIGILS අදින්න කියල තියෙනව 🙌 පුලුවන් නම් sigils ගැන වීඩියෝ එකක් ඉක්මන්ට දෙන්න අක්කේ

  • @dinithimaleesha6854
    @dinithimaleesha6854 ปีที่แล้ว +11

    අක්කේ අපි වටේම ඉන්නේ negative අදහස් තියෙන අයනම්, නිතර ඇහෙන්නේ negative දේවල් නම් ඒවගෙන් මිදිලා Positive ඉන්න අපි මොනවද කරන්න ඕන කියලා video එකක් කරන්නකෝ

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 ปีที่แล้ว

      ඒ තැන්වලින් වහාම ඉවත් වෙන්න…

  • @VirajThennakoon-s8z
    @VirajThennakoon-s8z 7 หลายเดือนก่อน

    අම්මෝ අක්කෙ ඒ වෙනස. ඔයා නිහතමානී විදියට අපිව මෝටිවේට් කරන්ඩ ඒක පෙන්නුව එකනං reapect ❤

  • @dammikasenaverathna2292
    @dammikasenaverathna2292 ปีที่แล้ว +4

    අක්කි ඇත්තමයි මම හිතුවා ඔයා ලස්සන උන විදිහ ගැන වීඩියෝ එකක් දැම්නනම් කියලා හිතුවා 🥺❤️සතියක්වත් ගියෙ නැ ඔයා දාලා 🥰 ටෙලිපති නිසා ද දන්නැ අක්කියෝ ❤️❤️❤️❤️❤️❤️🌹

  • @Meoz7231
    @Meoz7231 หลายเดือนก่อน

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏

  • @hashimudalige4975
    @hashimudalige4975 ปีที่แล้ว +4

    ඔව් මේක ඇත්ත... ආකර්ෂණ නීතියෙන් ලස්සන වෙන්න පුලුවන්

  • @intellbandara
    @intellbandara ปีที่แล้ว

    පුංචි සුරංගනාවි ඔයා හරිම ලස්සනයි.
    මටනම් හරිම සතුටුයි.
    නිකම් videos බල බලා ඉන්න දරුවන්ට ඔයා මේ දුන්න ආදර්ශය, පාඩම අපේ රටේ මුළු මහත් දරු පරම්පරාවටම ලැබෙනවා නම් මේක රටේ වාසනාවක්. එහෙත් ඔයාට ලැබිලා තියෙන comments දැක්කම තේරෙනවා සෑහෙන දරු පිරිසක් ඔබව අනුගමනය කරන බව.
    පුතේ ඔයාට මේ පිනම ඇති මේ භවයේදීම නිවන් දකින්න.
    පුංචි සුරංගනාවිය මගේ පුතාට තෙරුවන් සරණයි.🙏🙏🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      Godak isthuthi me comment ekata ♥️🙏🏻
      Oylge jiwithe hithana pathana hamadeykma sarthkwa ishta wenna kyl hdwthinma prarthna krnwa !!! Theruwan Saranai !!! Hamadama sathutin hina wela jiwath wenna !!! ✨♥️🌍🙏🏻

  • @Bubu89-13
    @Bubu89-13 ปีที่แล้ว +25

    Thank you doll... ❤️❤️❤️ I was waiting for this and experiencing it. It is really interesting when you go through it. Having a dream body is like a key to the powerful personality.

  • @jeewanthapramesh
    @jeewanthapramesh ปีที่แล้ว

    මේක මට මිල කොල නොහැකි විඩියෝ එකක් බොහෝම පිං ඔබ තුමියට🙏🙏🙏🙏🙏🙏😊

  • @kevinhesaja
    @kevinhesaja ปีที่แล้ว +10

    ඔයා ලස්සනයී.
    ඒත් පුලුවන්නම් Natural beauty එක වැඩි කර ගන්න try කරන්න.

  • @kaushikumarihami1982
    @kaushikumarihami1982 ปีที่แล้ว

    හැම වටිනා දෙයක්ම මේ වගේ බෙදාගන්න එකට ඔයාට ගොඩාක් ස්තූතියී.❤️❤️

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +92

    අක්කේ ඔයා නිසා මගේ ජීවිතෙ ගොඩක් වෙනස් වෙලා ඉස්සර හිටියට වඩා ගොඩක් සතුටෙන් සැහැල්ලුවෙන් ඉන්නේ අපේ ජීවිතෙ ලස්සනට තියාගන්න කියා දෙනවට ගොඩක් ස්තූතියි අක්කේ 😊❤️ඒත් මගෙ වටේ ඉන්න සමහර අය හින්දා අපි කරන්න හිතාගෙන ඉන්න දේවල් හරියන් නෑනේ අක්කේ ඒ අයගෙන් අපිට ලොකු බලපෑමක් කරන්න පුලුවන්ද එයාලා හිතන්නෙ රිනාත්මකව ගොඩක් වෙලාවට එතකොට අපිටත් ඒක බලපානවා නේද😑අක්කේ රිප්ලයි කරන්නකෝ 🙄

    • @ayeshavidushi6149
      @ayeshavidushi6149 ปีที่แล้ว +4

      Eka nm aththa matath eka prshnayak

    • @sadunass4532
      @sadunass4532 ปีที่แล้ว +2

      @@ayeshavidushi6149 ඒකනේ 😑

    • @ayeshavidushi6149
      @ayeshavidushi6149 ปีที่แล้ว +1

      ❤️

    • @amazing6357
      @amazing6357 ปีที่แล้ว +2

      වීඩියෝ එක බැලුව නම් ඒ ප්‍රශ්නය එන්නෙ නෑ හැබැයි

    • @nishuu9579
      @nishuu9579 ปีที่แล้ว +5

      ඕ මටත් ඒක වෙනව. අපේ වටේ ඉන්න අයගෙ negative energies මට හරියට බලපානවා. මම ඕක අපෙ professor ගෙන් අහුව. එයා කිව්ව කොහෙ හරි ගිහින් ආවම එහෙම අපේ aura එක එයාලගෙ energy එකත් එක්ක mix වෙන නිසා එහෙම වෙන්න පුලුවන් ලු. කොහෙ හරි ගිහින් ආවාම හොඳට wash කරන්න. හොඳට පිරිසුදු උනට චුට්ටක් meditate කරන්න එතකොට හරී. ඒත් සමහරු ඉන්නවලු එහෙම අනික් අයත් එක්ක ගැටුනට එයාලට ප්‍රශ්නයක් නෑ. ඒත් මට නම් එහෙම නෑ වටේ ඉන්න අයගෙන් බලපෑමක් එනව. හොඳම දේ ගොඩාක් negative අයගෙන් ඈත් වෙලා ඉන්න. අනික අපේ energy එක Vibe එක එයාලගෙන් වෙනස් වෙන්න වෙන්න ඉබේම ටික ටික අපිව එයාලගෙන් ඈත් වෙනවා. ඒකනේ LOA වලිනුත් කියල දෙන්නෙ. You are attracting What you are.

  • @wasanthinilmini9448
    @wasanthinilmini9448 ปีที่แล้ว

    අස්රා නංගි ඔයාට බොහෝම ස්තූතියි මෙදෙවල් කියලා දුන්නා ට ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @Vihara_rajakaruna
    @Vihara_rajakaruna ปีที่แล้ว +4

    ඔයාටයි විශ්ව මාතාවටයි අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤️

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @senthh16
    @senthh16 ปีที่แล้ว +4

    ඇත්තටම අක්කා කියනවා වගේ ගොඩක් දෙනෙක් කියන කතා වලින් හිත රිදුනම අවසානයේදි ඒ කතාවම තමයි ගොඩක් දෙනෙක් ගෙ ශක්තිය වෙලා තියෙන්නෙත්... සමහර අවස්තාවන් වලදි මගෙත් ! අක්කට ගොඩක් ස්තූතී අපිත් එක්ක මේ දේවල් බෙදා ගන්නවට.. mama අක්කගෙ Vedio එකකට දාන 1st comment එක තමයි මේක🥺 මට කියන්න ඕනෙ ඇත්තටම මම loa follow කරන්න අරන් වැඩි කාලයක් නැහැ නමුත් අක්කගෙ vedis valin මාරම විදිහට mama motivate venava. ඉස්සර හිටපු මම නෙවෙයි දැන් ඉන්නෙ කියල තේරෙනවා ඇත්තටම.. මේ වෙනසට ලොකුම හේතුව akka me kiyala dena low of attraction.. මගේ මේ වෙනසට මම ගොඩක් ආදරය කරනවා.. So Im thanking to you akki because of you ; my life has been full changing for six, seven months❤️ Again thanking to you and Thank you mother universe ✨ඇත්තටම මට තියෙන ලොකුම හීනයක් තමා දවසක අක්ක වගේම මගෙ අත්දැකීම හැමෝම එක්ක බෙදා ගන්න 🥺❤️

  • @adheeshaparindi
    @adheeshaparindi ปีที่แล้ว +13

    මන් ගොඩක් ආසාවෙන් ඉන්නවා ඔයා මුනගැහිලා කතා කරන්න, ඒ දේත් ඉෂ්ඨ වෙය් අනිවාරෙන්ම.. අපෙ ජීවිත ආලෝකමත් කරන්න ගන්න උත්සාහය වගේම ඔයා ගෙ ජීවිතෙත් හැමදාම ආලෝකයෙන් බැබලේවා!🎆❤️🌻🙏

  • @dinudiwya
    @dinudiwya ปีที่แล้ว +1

    ඇත්තටම ඔයානම් අක්කෙ සුරංගනාවියක්