ආස ඔබ කැමති කෙනාව ජීවිතයට ආකර්ශනය කරගන්න පුලුවන්ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • අනිවාර්‍යෙන් බලන්න ! කර්ම නිමවන්න එන අයව වැරදිලා ආකර්ශනය කරගන්නෙපා !!! #lawofattraction #sinhala #srilanka

ความคิดเห็น • 915

  • @ishidayarathne7749
    @ishidayarathne7749 ปีที่แล้ว +443

    ඕනිම වෙලාව්දි අක්කා මේ වීඩියෝ එක ගෙනාවෙ.විශ්වයට ස්තූතිවන්ත වේවා ඕනිම දේ ඕනිම වෙලාවෙදි මට ලබාදුන්නාට🙏🥺

  • @nipunatharaka91
    @nipunatharaka91 ปีที่แล้ว +236

    1000% සත්‍යය කතාවක් මේක නම් 👌💯💯තමන් තමන්ට ගරු කරන්න, තමන්ට ආදරේ කරන්න, තමන්ගෙ ජීවිතේ සතුටින් ගතකරන්න, අනාගතෙ වෙනුවෙන් වැඩ කරන්න, සාර්ථක වෙන්න හිත නිදහසේ හැම දවසකම සතුටින් වැඩ කරගෙන යනකොට ඔයාටත් නොදැනිම ඔයාගේ වටිනාකම දැනෙන තේරුම්ගන්න අය ඔයාට ආකර්ෂණය වෙනවා.. ඒක ස්ථීරයි.. අද්දැකීමෙන් කියන්නෙ ❤️❤️
    ගොඩක් ස්තූතියි අස්‍රා මේ වගේ වටින කරුණු පැහැදිලි විදියට සමාජයට කියලා දෙන එකට 🙏❤️

  • @sasikapriyadarshani3420
    @sasikapriyadarshani3420 ปีที่แล้ว +217

    විශ්ව ශක්තියේ බලයෙන් අාත්මීය සහකරැවන් සියලු දෙනාටම මුණගැසේවා🙏

  • @SumaliEli-sy5mr
    @SumaliEli-sy5mr 11 หลายเดือนก่อน +51

    මගේ ජීවිතේට හොදම කෙනාව සහ මං ආදරේ කරපු කෙනාවම මට ලබා දුන්න විශ්වයට සහ මගේ ජේසුට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏😍😍😍🌼🌼🌼

  • @roshlRoges_122
    @roshlRoges_122 ปีที่แล้ว +51

    Azra එක පාරක් හරි හිනා වෙන්නකෝ ඔයාගේ හිනාව කවදාවත් දැකලා නෑ😢😢 මෙච්චර videos බලලත් 😢

  • @NethuRavi
    @NethuRavi ปีที่แล้ว +156

    මට හම්බවෙලා ඉන්නෙ හොදම හොදම පිරිමි ළමයෙක්... එයා තමයි මාව ආකර්ෂනය කරගත්තෙ.. මම අද එයාට පින් දෙනවා එකට...❤️❤️ විශ්වයට ගොඩාක් ස්තූතියි එයාව මට මුණ ගැස්සුවට... 🙏❤️💫🌻
    එ වගෙම , thank you so much sis for all advices 🥰❤️ keep it up.....GOOD LUCK !!!! 🌸🌼

    • @chathuryaranawaka6867
      @chathuryaranawaka6867 ปีที่แล้ว +1

      මටත් හිතෙනෝ ඒක දැන් නම් ..එයා තමා මාව එයාට ආකර්ෂණය කරගෙන තියෙන්නේ 🥺

    • @nirashasamadi541
      @nirashasamadi541 ปีที่แล้ว

      @@chathuryaranawaka6867 ඒ කොහොමද ඒක තේරුම් ගන්නෙ

    • @chathukamadushan8655
      @chathukamadushan8655 ปีที่แล้ว

      Woow thats great

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari ปีที่แล้ว +29

    ගොඩක් ස්තුතියි අක්කා දැනුත් මන් අඬ අඬ ඉද්දී මේ video එක දැක්කේ 🥺 අක්කා කිව්වා ඇත්ත. මන් එයාට ආදරෙයි ගොඩක් 🥺 අපි දෙන්න අවුරුදු ගානක් ආදරෙන් හිටිය 🥺 ඒත් එයා අතින් උන වැරද්දක් නිසා එයා මට කිව්වා මේක නවත්තමු කිව්ව 🥺 මට ඒකට හිත හදාගන්න බෑ අක්කා 🥺එයා ගොඩක් හොදයි 🥺 එයා ඒ වැරැද්ද ගැන පසුතැවුනා ආයේ කවදාවත් ඒම කරන්නෑ එයා 🥺 ඒත් එයාට ඉන්න බැයිලු මන් එක්ක මගේ වැරැද්දක් නිසා නෙමේලු 🥺 මට‍ එයාව විතරයි ඕනි. ඒත් මට‍ තේරුනා එයාව මට‍ ආකර්ෂණය කරගන්න බෑ කියල මේක බැලුවම 🥺 එයාට ගොඩක් හීන තියෙනවා එයා ඒවා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා 🥺 ඒත් මට‍ එහෙම target එකක් නෑ. මන් මන් වෙනුවෙන් මුකුත් කරන්නෑ. මන් අඩ අඩ ඉන්නවා 🥺 එයා හැමතිස්සෙම කියනවා ඕව නොහිත වැඩ කරන්න කියලා ඒත් මට‍ කිසිම අරමුණක් තිබ්බේ නෑ 🥺 ඒත් අද මේක දැක්කම මටත් හිතුන වෙනස් වෙන්න. මන් මගේ vibration එක වැඩිකරගත්තොත් මගේ හීනෙට ගියොත් සමහරවිට එයාව මට‍ ආයේ ලැබෙයි නේද 🥺 ඒ නැතත් කවදහරි මන් හොඳ තැනකට ගියාම තනියම උනත් ඉන්න පුළුවන් ඉතුරු කාලෙම මට‍ 🥺 එතෝට මට‍ මන් වෙනුවෙන් දෙයක් කරගන්න පුළුවන් නෙ 🥺මට‍ ඕනිම වෙලාවේ මේක දැක්කේ 🥺♥️

    • @ude-vl3ie
      @ude-vl3ie 6 หลายเดือนก่อน +1

      oya dan hodinda

  • @chathuniishanga4461
    @chathuniishanga4461 ปีที่แล้ว +188

    මම උදේම නැගිට්ට ගමන් අක්කිගේ affirmation එක අහනවා..මම මේ ලගදී දැන්ම ධෛර්යමත් වෙන්න අහන්න කියුව video එකත් ඒත් එක්කම උදේට අහන්න ගත්තා...ඊට පස්සේ scripting කරලා දවස පටන් ගන්නවා.....හවසට විනාඩි 10 විතර visualize කරනවා....භාවනා කරනවා...රෑට guided meditation..subliminals අහනවා.. අක්කිගේ video හරීම පැහැදිලි ..අද මගේ ජීවිතේ හරිම ලස්සනට වෙනස් වෙලා තියනවා...😍❤

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +56

      Godak sathutui Chathuni ♥️✨ oyage mulu lokayama sathutin sarthakathwyen pirenna kyla wish krnwa…

    • @sapnakaumini1489
      @sapnakaumini1489 ปีที่แล้ว +5

      @@universeinyou අක්කා ..මට a/l exam තියෙනව january 23 ඉදන්.. අනෙ අක්කා මට බයයි මට මේ ඔක්කොම කරගන්න අමාරු වෙයි කියලා.. මම commerce subject තමයි කරන්නෙ.මට බයයි accounts , econ මට අමාරුයි ..Bussiness studies බොහො දුරට මට ශේප් අවුලක් නැහැ..මට කොහොම හරි හොද රිසාල්ට් එකක් ගන්න උවමනාවක් තියෙනව.ලොකු ආසාවක් තියෙනව ඉස්සරහ කරන්න ගොඩක් දේවල් හිතන් ඉන්නවා හිතේ තියෙනව..මට ඒ ඔක්කොම ඉශ්ට කරගන්න ඕනි.. මට සමහර කොටස් අමාරුයි අක්කෙ..මට මේ දේවල් හිතේ බරක් නැතුව සරලව කරගන්න හිතන්න ශක්තියක් දෙන්න අක්කෙ 🥺♥️ මට කරන්න ඕනි මොකද්ද කියන්නකො ..

    • @ureshadayarathne9096
      @ureshadayarathne9096 ปีที่แล้ว

      Scripting krannne kohomada

    • @thaalamathra
      @thaalamathra ปีที่แล้ว

      @@ureshadayarathne9096 ekata wenama video ekak thiyenawa. Eka balanna

  • @nishssp9523
    @nishssp9523 ปีที่แล้ว +65

    ලොකුම ප්‍රශ්නයක ඉද්දි තමයි මේ උත්තරෙ ඕනෙම වෙලාවක තමයි විශ්වය මට ඔයාව මුණ ගැස්සුවෙ සහ මේ වීඩියො එක ඔයා අරන් ආවෙ. ගොඩක් පිං ඔයාට ❤🙏

  • @thilinidilrukshi119
    @thilinidilrukshi119 ปีที่แล้ว +54

    මේ මාතෘකාව සම්බන්ධයෙන් මෙච්චර පැහැදිලි විස්තර කිරීමක් දැක්කමයි නංගී. ඔයා කියන මේ ඊලග පියවර තමයි වඩාත් වැදගත්. ස්තූතියි. ආදරෙයි. ❤️❤️❤️

  • @susanthaweerathunga3738
    @susanthaweerathunga3738 ปีที่แล้ว +39

    ඇත්ත අක්කෙ එහෙම කෙනෙක් නිස ගොඩක් ජිවිතෙ කඩන් වැටුනා ..මෙ ආකර්ෂන නිතිය ඉගෙන ගන්න පටන් ගත්තෙ එ හිත හදාගන්න... අද මම එයාටත් ස්තුතිවන්ත වෙනවා මම මෙ පාරෙ ගියෙ එයා නිසා ඔයාටත් ගොඩාක් ස්තුති අක්කෙ මෙ දැනුම අපිට දෙනවට

  • @randunisanthi8088
    @randunisanthi8088 ปีที่แล้ว +38

    වර්තමානයට ගැළපෙන ගොඩක් වටිනා දෙයක් අද කතා කළේ...අද ගොඩක් අය ආදරය කියන අකුරු හතර ඇතුලේ අතරමං වෙලා ඉන්නේ...ආදරණීය විශ්වයටත් ඔබටත් අනන්ත වාරයක් ස්තූතියි සියලුදෙනාගෙම ජීවිත වලට පිහිටවනවාට...!!! 🙏🙏🙏

  • @Sasa.Bw1111
    @Sasa.Bw1111 ปีที่แล้ว +15

    එයා ගමනක් ගියා කෝල් එකක් නෑ දවස් 3කින් මට කෝල් එකක් තමයි ඕන.අපි දෙන්නා ගොඩාක් ආදරේන් ඉන්නේ.අපි දෙන්නට ටෙලිපති තියෙනවා ❤️ කෝල් එකක් හෙටවත් ගහ්තොත් ❤️

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 ปีที่แล้ว +21

    ගොඩක් ස්තුතියි!!ආකර්ෂණ නීතිය ගැන දැනගෙන තව පොඩි කාලයයි. එත් ලැබුන දේවල් ගොඩයි. ඒ අතරේ ඔයාගේ channel හරිම වටිනවා. බොහොම ස්තුතියි මේ කරන සේවයට 🙏🏻

  • @jayanisandeepa7558
    @jayanisandeepa7558 ปีที่แล้ว +26

    මන් අක්කිගෙ vedio ඔක්කොම බැලුව.ඇත්තටම මන් දැන් ජීවිතය ගැන ගොඩක් සතුටින් ඉන්නව.ම්න් ගොඩක් දුකෙන් හිටිය කෙනෙක්.ඇත්තටම අක්කිට ගොඩක් පින්.....

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +5

      Oya denna athara thyna adaraya awankai nm ehema wenne naha

  • @pramiladeshanthi7443
    @pramiladeshanthi7443 ปีที่แล้ว +18

    ඇත්තටම විශ්වයට ගොඩක් ස්තූති වන්ත වෙනව 💗💗💗 හිතා ගන්නවත් බෑ වෙලාවකට හොදම දේවල් ලන් කරන ශක්තිය හැමදාම ලැබේවා මට වගේම සියලු දෙනාට 🙏🙏🙏💗

  • @user-lm1dc3xj9h
    @user-lm1dc3xj9h 11 หลายเดือนก่อน +8

    ව්ශ්වයට ස්තූතියි 🙏 එයාගේ ආදරේ මට හිමි කර දුන්නට අද මං ගොඩක් සතුටින් ❤️ස්තූතියි විශ්වය 🙏❤️

  • @hesaramaneesha2234
    @hesaramaneesha2234 ปีที่แล้ว +27

    10:03 මේ කොටසේ ඉඳන් මට ඒ වචනයක් වචනයක් පාසා වැදගත් වෙනවා අක්කෙ,ඔයාගෙ වීඩියෝ එකක් නිසාම මම හිත හදාගත්තා(අපිට වටිනාකමක් දෙන්න බැරි අය පස්සෙ යන්න එපා කියලා මටම තේරුනා) 💗

  • @chathunimanthi8907
    @chathunimanthi8907 ปีที่แล้ว +7

    මගේ ජිවිතේ සතුට ලැබුනට විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූති ❤️🙏

  • @yeshikab41
    @yeshikab41 ปีที่แล้ว +8

    හිතේ ලොකූ පීඩනයකින් හිටියේ..මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැරිව හිටියේ..මගේ හැම ප්‍රශ්නයකටම පිලිතුරු ලැබුණා..ගොඩක් ස්තුතියි❤

  • @mudithahettiarachchi7284
    @mudithahettiarachchi7284 ปีที่แล้ว +5

    මෙච්චර Clear පැහැදිලි කිරීමක් ඇහුවමයි❤️ ස්තූතියි ඔයාට

  • @RuwanAbewardhane
    @RuwanAbewardhane ปีที่แล้ว +12

    මං 2021 අවසානෙදි තමා අක්කව මුණ ගැහුනෙ ඉතින් දැන් අවුරුදු 1/2 වගේ ගතවෙලා මුලදි මේ චැනල් එකට මං එද්දි හිටියෙ 1k ට ආසන්නයේ ඇත්තටම හරි ආඩම්බරයි අපේ ජීවිත වගේම azraa අක්කත් ලස්සනට එයාගෙ ජීවිතෙ සාර්තක කරගෙන යනව අක්කට ඇත්තටම අක්කගෙ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕන මේ කරන කටයුත්තට Thank you so much goddess 💖 You are the angel of my life azraa sis 💖

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +16

    Angel අද ගොඩක් ලස්සනයි....thank you අක්කා ඔයාට විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරක් ස්තුතියි 🙏

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 ปีที่แล้ว +15

    හරිම වෙලාවෙදි හරිම වීඩියො එක විශ්වයෙන්ම මුන ගැස්සුවා තෑන්ක්ස්ස් අක්කි ❤️🥰🥺 අවංකවම මාත් කෙනෙක්ට ආදරෙයි මට දැනෙනව ඒ අවංකකම නිසාම විශ්වය අපේ ආදරෙට ආශිර්වාද කරාවි 🥰🥺❤️🌎

  • @nethmisansala9200
    @nethmisansala9200 ปีที่แล้ว +3

    ආදරණිය විශ්වයට බෙහෙවින්ම ස්තුතියි!මේ චැනල් එක මට මුනගැස්වීම පිළිබද ව..!!!✨️

  • @leeseoyoon9827
    @leeseoyoon9827 ปีที่แล้ว +5

    ඔයා කියපු දේවල් 💯ඇත්ත අක්කියෝ...අත්දැකීම් තියන නිසා ඒ දේවල් ඇත්ත කියල තේරෙනව 💗💗

  • @kn4613
    @kn4613 ปีที่แล้ว +9

    මම කැමති මේ ලොකෙ මට ගොඩක්ම ආදරෙ කරන මම වගෙම කෙනෙක් මට ඔනි විදිහෙ කෙනෙක් විශ්වයමගෙ ලගටම ගෙනත් දුන්නට විශ්වයට ගොඩක් ස්තූතියි ..එය මට ගොඩක් ගරු කරනව වගෙ එයා මට ගොඩාක් ආදරෙයි.🥺❤️ එයාට මම ගොඩක් ආදරෙයි 🥺❤️❤️ විශ්වයට ගොඩක්ස්තූතියි එයාව මට මුනගැස්සුවට 🥺🙈❤️

  • @jayaninagahawaththa3324
    @jayaninagahawaththa3324 10 หลายเดือนก่อน +5

    හිතට දැනුන ලොකු වේදනාවක් කියාගන්න කෙනෙක් නැතුව අසරණ උන වෙලාවක මේ වීඩියෝ එක දැක්කේ අක්කට ගොඩක් පිං ඒ වගේම මගේ හිතේ තියන බර දුක නිදහස් කරලා හිතට සැනසීමක් ලබාදුන්නට මගේ හිතේ ඉන්න මම පණ වගේ ආදරේ කරන සුරේෂ් චානුක අයියගෙයි මගෙයි තියන දුරස් බව නැත්තටම නැති කරලා අපි දෙන්නා අතර තියන ආදරය ශක්තිමත් කරලා දුන්නට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻

  • @chanyeol6895
    @chanyeol6895 ปีที่แล้ว +19

    මට හම්බුනා මට ගොඩක් ආදරේ කරන මාව තේරුම් ගන්න කෙනෙක්. මේක බැලුවම මට හිතෙනව එයා මාව ආකර්ශනය කරගන්න ඇති කියල. නැත්තම් ආත්මෙන් පතාගෙන එන්න ඇති කියල. ඒත් හිතපු නැති විදියට අපි දෙන්නට ඈත් වෙන්න වුනා. ඇත්තටම හේතුවක් හිතාගන්න බෑ. මමත් කල්පනා කරනව කිසිම ප්‍රශ්නයක් නැතුව සතුටින් ඉදපු අපි දෙන්නට එකපාරටම මොකද උනේ කියල. මම දන්නවා එයා මට ගොඩක් ආදරෙයි මාව ඕන කියල. මටත් එහෙමයි. ඒත් අපි දෙන්නම අද දෙපැත්තකට වෙලා සද්ද නැතුව ඉන්නවා 🥺🥺 මම බලන් ඉන්නව දවසක ආයෙ අපි එකතු වෙයි කියල 🥺

  • @DuliJayasinghe
    @DuliJayasinghe หลายเดือนก่อน +1

    ස්තුති අක්කි . අවශ්‍ය වෙලාවෙදී අවශ්‍ය දේ හම්බෙනවා .... මේ විඩියෝ එක දැක්කට ස්තුති .... ❤️
    හැමෝටම තමන්ට ගැලපෙන කෙනා ලැබේවා !

  • @kimwajifernando6677
    @kimwajifernando6677 7 หลายเดือนก่อน +3

    ඔයාට ස්තූතී වන්න වෙන්න අද මන් මගේ වටිනාකම ඉගෙන ගත්තා ඔබව මට මුණගැස්වූ ආදරණීය විශ්වයට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තූතී ❤️

  • @chathuryaranawaka6867
    @chathuryaranawaka6867 ปีที่แล้ว +5

    ඕනම වෙලාවක ලැබිච්ච ගොඩක් වටින දෙයක් 🥺❤️

  • @shortsong1655
    @shortsong1655 ปีที่แล้ว +12

    අැත්තෙන්ම බලාපොරොත්තුවෙන් හිටිය මාතෘකාවක්. එ්ක අද අහන්න ලැබුනා. විශ්වයට සම්පතක් අක්කා❤💎 විශ්වයට බෙහෙවින්ම ස්තූතියි.!❤❤❤

  • @madusankaprageeth8987
    @madusankaprageeth8987 11 หลายเดือนก่อน +1

    ඔයා නම් හරිම අමුතු කෙනෙක් අක්කා.ඔයාගේ මූනේ තියන ලස්සන හරිම අමුතුයි.මොනාඋනත් ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගනගන්නවා , බුදුසරණයි අක්කා

  • @jinanjaleeherath5395
    @jinanjaleeherath5395 ปีที่แล้ว +13

    ඕනෙම වෙලාවල් වලට තමා අක්කා වීඩියෝ දාන්නේ,😁Thank you akki ❤️

  • @wimukthigayan9468
    @wimukthigayan9468 วันที่ผ่านมา

    , නංගි ලස්සනයි..
    විශ්වයට ගොඩාක් ස්තුතියි මෙම වීඩියොව දකින්න ලැබීමට සැලැස්වීම

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +5

    ඕනම වේලාවේ මෙය මට දකින්නට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් අනේකවාරයක් ස්තුතියි🙏සැමට යහපතක් වේවා🙏

  • @Ishadinethmini_
    @Ishadinethmini_ ปีที่แล้ว +3

    මගේ හිතේ ඉන්න එයාව මට ලබාදුන්නට , විශ්වයට ගොඩක් ස්තූතියි ❤

  • @chamikamihiraj4877
    @chamikamihiraj4877 ปีที่แล้ว +6

    අක්කි ඔයා වෙනදට වඩා ගොඩක් ලස්සනයි අද☺️❤️🥰

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 ปีที่แล้ว +9

    ආදරණීය විශ්වය ඔබට ස්තූතිවන්ත වේවා..! මට ස්තූතිවන්ත වේවා..! මට මේ සත්‍යය වටහා දීම ගැන. ඔබතුමියටත් ස්තූතිවන්ත වේවා..! සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...! ❤️

  • @kanishkadissanayake2203
    @kanishkadissanayake2203 ปีที่แล้ว +36

    3:18 තමාගේ වටිනාකම ඉතා ඉහල මට්ටමක ඇති vibration එකක් තමන්ට තිබිය යුතුමයි තව කෙනෙක්ව ආකර්ෂණය කරගන්න.
    6:31 පුලුල් විදිහට හිතන්න පටු විදිහට හිතලා මිනිස්සු ආකර්ෂණය කරගන්න යන්න එපා!
    9:38 Karmic Partners

  • @sapuniweerasinghe7530
    @sapuniweerasinghe7530 ปีที่แล้ว +3

    මේක නම් මටම හදපු වීඩියෝ එකක් නංගි.මේ වීඩියෝ එකේ කියපු හැමදේම මටම සිදු වුන දේවල්.මමත් කෙනෙක් ආකර්ෂණය කර ගත්තත් මං එතනින් නතර වුණා.අපේ සම්බන්ධයේ අනාගතය හිතුවේ නැහැ.මට අවශ්‍යම වෙලාවේ මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවේ මගේ යහපතට.විශ්ව මාතාවට ස්තුති වේවා ❤

  • @Pramudisanjana
    @Pramudisanjana ปีที่แล้ว +3

    විශ්වයට ස්තූති වේවා!❤🌸🌍ඔබව මුනගැස්සුවාට❤

  • @shashiprabhasithumini3231
    @shashiprabhasithumini3231 ปีที่แล้ว +11

    අක්කී අද ගොඩාක් ලස්සනයී ❤️‍🩹 දැක්කත් හිත නිවෙනවා 😌 ඕනෙමකෙරුව මාතෘකාවක් 💯 ගොඩාරියක් ස්තූතියි අක්කා.. 🍃 ආදරෙයී..!! 🤍🕊

  • @maduumsirimanna3646
    @maduumsirimanna3646 ปีที่แล้ว +12

    විශ්වයට බොහොම ස්තූතියී.. මේ වීඩියෝ එක දකින්න් සැලැස්සුවට.. 😙❤❤

  • @anushaniroshani5325
    @anushaniroshani5325 ปีที่แล้ว +19

    ඔයා අද වෙනදටත් වඩා ලස්සනයි නංගී. 🌸💕🌹

  • @poornarandimal7903
    @poornarandimal7903 ปีที่แล้ว +3

    ආයුබෝවන් මෙනවිය.
    ඔබතුමිය කියන කතාව ඇත්තක්.
    ඒත් ඔය කියන සියලුම දේ වෙන්නේ කර්මය අනූවයි.ඒ නිසා අටලෝ දහමින් කම්පා නොවී ඉදීමයි කලයුතු.නැතිව එය ගෙවා ඉවර වෙනකම් මනස සන්සුන්ව බලා සිටිය යුතුයි.ආකර්ෂණ නීතිය යනු ඔහුගේ හෝ ඇයගේ පෙර කරන ලද කර්මයන් නැවත ගෙවීමක් (මන් හිතන විදියට, වැරදි වෙන්නත් පුලුවන්).එම නිසා මනස සන්සුන් කරන් බලාගෙන තමාගේ ශක්තිය තමා තුලමයි කියලා සිතලා මහන්සි වෙලා තැනකට එන්න පුලුවන් නම් එය තමයි විශේෂ වෙන්නේ.
    වෙන කෙනෙක් ආකර්ෂණය කරනවට වඩා මනස ශක්තිමත් කරගෙන තමාගේ ඉදිරි ගමන සාර්ථක කරගන්න උත්සාහ කරන එක තමයි එකම විකල්පය.ඒ වගේම ඒ ආකර්ෂණය උන අයගේ මානසික සිතිවිලි එකම විදියට පවතින්නේ නෑනේ(හේතුව වෙනස්වන ස්වභාවය හෙවත් අනිත්‍යතාවයි).පොඩි වෙනසක් උනොත් ඒ වෙලාවේම සන්සුන් මනසක් තියෙන ඇත්තන්ගේ හැර අනිත් අයගේ මනස ව්‍යාකූල වී ඒ ආදර සබදතා කැඩී බිදී යයි.මේ නිසා සියලුම දේ වෙන්නේ පංච නියාම දර්ම නිසා කියලා සිත හදාගෙන සිහි නුවනින් තමාගේ අන් අයගේ යහපත වෙනුවෙන් වැඩ කරන එකයි කලයුතු.ඔය කියන ආකර්ෂණය එදාට එනවා අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මනස දියුණු වෙන විට ස්වභාදහම සමග සම්බන්ධ උනාම ඒ ස්වභාදහම වැඩ කරන විදිය වැටහෙන්න ගන්නවා.එවිට විවිධ අයගේ සිතිවිලි නිසා ඒ ඒ භාහිර කාම රූප වලට ඇබ්බැහි වීම නවතිනවා.එවිට තමාගේ හා අනිත් අයගේ මනස වැඩකරන ආකාරය තේරුම් යද්දී සම මට්ටමේ සිතිවිලි දාරාව
    නිසා සමාන සිතිමකට ආසන්න අය මුනගැහෙනවා.ඉන් එක්කෙනෙක් තමයි අවශ්‍ය නියම වෙලාවේ සහකාරයෙක් හෝ සහකාරියක් වෙන්නේ.ඒ වගේ සම්බන්ධයක් නොගැලපීම් වීමේ සම්භාවිතාව අඩුයි.ඒකට හේතුව ඔහු හා ඇය හිතන පතන විදිය එකම ආකාරයට ගැලපීමයි.(අදහස් ගැලපීමයි)එහෙම අය හා එහෙම සබදතා සමාජයේ අඩුයි වගේම එහෙම සබදතා එද්දි ඔහු හෝ ඇයගේ කර්මය අනූව තමාගේ සිතිවිලි තරංග වල මානසික ශක්තිය මත ගැලපෙන අයගේ සිතිවිලි තරංග සමපාත වීමට පටන් ගැනීම නිසා ගැලපෙන අය හමුවේ.ඒ හමුවීම වෙනකම් මනස ශක්තිමත් කරගෙන යහපත්ව ජීවත් වීමට උත්සාහ කරමු.මේක මගේ අදහසක්.සමාවෙන්න වැරදි වෙන්නත් පුලුවන්.
    තෙරුවන් සරණයි.
    දීර්ගායු වේවා.

  • @arcoeng30
    @arcoeng30 ปีที่แล้ว +2

    අම්මෝ එයා..😍 දිව්‍ය ලෝකේ මෙහෙට ඇවිල්ලාද.. මම දිව්‍යලෝකේට ගිහිල්ලද..😍😍😍😍😍

  • @nishssp9523
    @nishssp9523 ปีที่แล้ว +17

    Dear azra!
    ඔයාගෙ වීඩියො මං දැන් සති 2ක් 3ක් තිස්සෙ පුළුවන් වෙලාවට අහනවා. වැරදි අඩුපාඩු හදාගන්නවා. නොදන්න දේවල් ඉගෙන ගන්නවා. ඔයාව මුන ගැසුනාට විශ්වයට ස්තූතියි 🙏🌻.
    ඒ වගේම මට ඉල්ලීමක් තියෙනවා කරන්න.
    මේ ඔයා කියලාදෙන විවිධ manifest ක්‍රම වල , universe හා බැඳෙන ලිපි හරියට ලියන හැටි පවා පියවර වලින් අපිට හරියට කියලා දෙන්න.
    මං හිතෙනවා ඒ මගින් 20 23 අවුරුද්ද ලස්සනට පටන් ගන්නත්, ප්‍රතිඵල ඇතිව ගෙවන්නත් ඔයාව අනුගමනය කරන අපි හැමෝටම හැකි වේවී කියලා .
    ස්තූතියි

  • @artyeshi7017
    @artyeshi7017 ปีที่แล้ว +49

    මම ඇත්තටම යහළු වෙලා ඉන්නෙ මට වඩා අවුරුදු 3ක් බාල කෙනෙක් එක්ක.මට ගොඩක් ආදරෙයි ඔහු .ගෙදරට හොරෙන් තමා මගෙ ආදර කතාව ගෙනියන්නෙ.ගෙදර අය මෙකළ කැමති නැහැ😣එයාලා හදහන් ගැලපෙන වත් පොහොසත් කම් කියන අය හොයන්නෙ..ඒත් මම යහළුවෙලා ඉන්නෙ හොදට ගතිගුණ කියන කෙනෙක් එක්ක.එයා මට ගරු කරනවා.එත් ඔහුට කිසිම දෙයක් දැනට නෑ..පවුලක් නෑ.ඉන්න තැනක් නෑ පොඩි කාලෙ ඉදලම දුක.එත් මාව හම්බුන දවසෙ ඉදලා ජීවීතෙ ගොඩ දාගන්නවමයි කිව්වා.මට පොරොන්දු වුණා..එයා කියන්නෙ විශ්වාස කරන්න කියලා විතරයි ඔහුව..මටත් ඕන විදිහෙ යහපත් කෙනෙක් එයා.මට එයාගෙ දියුණුව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න පුළුන්ද?අපෙ අම්මා කියනවා මගෙ හදහනෙ විවාහ දොස් තියනවලු හදහන් ගලපලාලු හැමදෙයක්ම කරන්න ඔන😔මම විශ්වය හම්බුන දවසෙ ඉදලා අම්මලගෙ අසුබවාදී මත හිතන්නෑ..මෙ හදහන් කියන දෙ ඇත්තක්ද..ඇයි එකෙ දෙවොල් අපෙ ඔලුවටදාන්නෙ 😌මං ප්‍රාර්ථනා කලොත් මෙ මගෙ ආදරවන්තයව මට ලැබෙයි නෙද.අම්මලා කියන දෙ ඇහුවොත් පිස්සු හැදෙයි මට plz මට මෙකට උත්තරයක් දෙන්න🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +62

      Hadahan wala mona thibbath apita ewa wens krnna puluwn ! Hithe shakthiyai apita ynna oni pahadili hina thynwnm apita sarthka wenna puluwn. Oya dennta denna awankwa adarei nm oylge diyunuwa wenuwen wda krnna. Oya denna diyunu unama ekt anith ayt mokuth kynna baha. Gdr aya nsa awanka adarayk pawala dennth epa. Dennata denna inna jiwithe hamathanakdima. Samajaya gdk welwt apiwa eylt ona widiht hasurwnna hdnwa eth mthk thygnna meka oylge jiwithey. Anagathe ekt inne oyla , e nsa mona badaka awath adare prssmn krn oylge hina wlt ynna. Hadahan wla kyla thyna dewl oluwt aran baya unoth oylma ewa aththa krnna marga wiwara krgnnawa e nsa ewage mona thibbath oylt ewa wens krnna puluwn kyla wishwasen katayuthu krnna

    • @artyeshi7017
      @artyeshi7017 ปีที่แล้ว +13

      @@universeinyou ගොඩක් පින් ඔබට..මෙම ප්‍රශ්නෙට පිලිතුරක් නැතුව හිටියෙ අතරමං වෙලා..ඔබට ගොඩක් ස්තුතියි..විශ්වට ගොඩක් ස්තුතියි♥️🌼🙏

    • @seyuribhagya2430
      @seyuribhagya2430 ปีที่แล้ว +4

      Oy wagemai mage adra kathawath man yalu wela inneth mata wada auruddk bala kenek ekk🥺💔 man hoyana adre sansima thina ekama thana eya laga.eyawa mata muna gassu me vishwayat aneka warayk sthuti wamth weno🙏🙏🙏 e wagdm akkige adre akkitam labdnna kiyalth man parthan karano

    • @artyeshi7017
      @artyeshi7017 ปีที่แล้ว +1

      @@seyuribhagya2430 oyath oyge adre labenna one♥️🙏

    • @seyuribhagya2430
      @seyuribhagya2430 ปีที่แล้ว +1

      @@artyeshi7017 ane e parthanawata pin akke🙏

  • @nimeshiravihari8740
    @nimeshiravihari8740 ปีที่แล้ว +7

    ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා ❤️🙂

  • @anuradharuwan9266
    @anuradharuwan9266 ปีที่แล้ว +2

    ජීවිතේ අත්‍යවශ්‍ය වෙලාවකදී මේ වීඩියෝ එක දකින්නේ ස්තූතී ඔබට

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 ปีที่แล้ว +3

    🙏🙏 මට තිබුන ලොකුම ප්‍රශ්නයක්, මම විසඳගත්තා. ගොඩාක් ස්තූතී..🙏

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 15 วันที่ผ่านมา

    මගෙ ආදරය මට ලබාදුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @nilminikumari8498
    @nilminikumari8498 ปีที่แล้ว +8

    ඔයාටත් විශ්වයටත් බොහොම ස්තූතියි🙏🙏🙏

  • @poorlanka861
    @poorlanka861 ปีที่แล้ว +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 💙💙💙

  • @vikummaduwantha5336
    @vikummaduwantha5336 ปีที่แล้ว +5

    මගේ හිතේ ආදරය කරන කෙල්ලෙක් ඉන්නවා.ඒත් අවාසනාවට මට එයාට මගේ ආදරය කියන්න බැරි උනා.ඒත් ඒ රූපය ඒ හිනාව ඒ ලස්සන මැරෙන කම් මගේ හිතේ තියෙයි. මම අදටත් ප්‍රාර්ථනා කරන්නේ මට එයාව එක පාරක් ලබාගන්න පුලුවන් උනොත් අනිවාර්යයෙන්ම රැජිනක් වගේ බලා ගන්නවා වගේම මම විශ්වයෙන් ඉල්ලන්නේ මට මගේ ආදරය නොලැබුනත් කොහේ හරි සතුටින් ඉන්න ලැබෙන්න කියලා වගේම පුලුවන් නම් මට එයා ලැබෙන්න කියලා ☺️☺️☺️❤❤❤🌹🥲🥲🥲🥲

  • @IshaniRaji-xk9fh
    @IshaniRaji-xk9fh ปีที่แล้ว +2

    විශ්වයට ස්තූතියි මට මෙතෙක් කල් මං ආස කරපු දේවල් මට ලබා දුන්නට සහ ඉදිරියට මං ආස දේවල් ලබා දෙනවට🥺❤️

  • @uniquenessnature4081
    @uniquenessnature4081 ปีที่แล้ว +5

    හිතින් විදව විදව හිටිය මට ලොකු දෙයක් ඉගනගන්න පුලුවන් උනා...
    මේ වීඩියෝ එක බැලුවම තෙරුනා ඇයි මම් හොයපු කෙනා ලැබිලත් මට ඒ ආදරය ලබාගන්න බැරි වෙන්න හේතුව මොකද කියල ...❤
    බොහොමත්ම ස්තුතියි ඔබට

    • @dilinikulathunga3442
      @dilinikulathunga3442 ปีที่แล้ว

      කෙනා ලැබුනානම් ඇයි ආදරේ නොලැබුනා කියන්නෙ

  • @tharushi8820
    @tharushi8820 ปีที่แล้ว +1

    ස්තුති ඔබට විශ්වයට ස්තුති වේවා මේ විඩීයෝ එක දකින්න සැලැස්සුවාට

  • @nisheda8933
    @nisheda8933 ปีที่แล้ว +3

    මම මේ සිද්දාන්තය මම දන්න අක්ක කෙනෙක් ට කිව්ව . මම ඈන් ජර්ජ් ගේ පොත් කියවලා තියෙනවා ඒ පොතේ තිබ්බ උත්කෘෂ්ට සැමියෙක් , බිරිඳක් ආකර්ෂණය කර ගන්න හැටි. මාස 2 කකට පසුව කිව්ව " මම මල්ලි කියපු LOA ක්‍රමය කලා .හිතුවටත් වඩා හොද යෝජනාව ක් ආවා . " දැන් ඒ අය විවාහ වෙලා 7 yrs . පුතෙක් ඉන්නව . ...

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මතාවට අනෙකවාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි ❤🙏

  • @dinushikamaduwanthi5924
    @dinushikamaduwanthi5924 ปีที่แล้ว +3

    අක්කගෙ වචන හිතට භාවනාවක් වගේ.මිහිපිට සුරංගනාවියක් වගේ අපි වෙනුවෙන් කරන මේදේට ගොඩක් පින් අක්කේ 😍❤️‍🩹 .අක්කේ කණ්ණාඩි දාන්නෙ නැතුව ඇස් පෙනීම වර්ධනය කරගන්න පුළුවන් වීඩියෝ එකක් දාන්නකෝ 🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      Subliminals ahanna darling ! Ekt hari ynwa ! Subliminals for better eye sight kyla search krnna ita psse e ena vdoes wlin gdk denek ahala results ewilla thynwa kyla comments wla thyna subliminal eka thorala ahnna!

    • @dinushikamaduwanthi5924
      @dinushikamaduwanthi5924 ปีที่แล้ว

      Thank you akke ❤️🙏

  • @neranjalarajapaksha1144
    @neranjalarajapaksha1144 9 หลายเดือนก่อน

    අවශ්‍යම ⁣මොහොතක අවශ්‍යම උපදෙස් ලැබුනෙ.
    විශ්ව මාතාවට ස්තුතියි!ඔබතුමියගේ වීඩියෝව දකින්න සැලසුවාට.
    මගේ ජීවිතයට සහනය ⁣ලබාදුන් ඔබතුමියට ස්තුතියි !ස්තුතියි !! ස්තුතියි !!!

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 ปีที่แล้ว +3

    ඕනිම වෙලාවට වටිනම වීඩියො එකක් . Thank you 🙏🥺

  • @Chathutharanga
    @Chathutharanga ปีที่แล้ว +1

    ගොඩක් දුකින් ඉඳිද්දි මට මතක උනේ ඔයාව නංගී. මේ video eka mathak වෙලා ait බැලුවා. සිතට සහනයක් ලැබුණා. මම කලයුතු දෙය අවබෝධ උනා. Thank u

  • @sayuridulakshika4098
    @sayuridulakshika4098 ปีที่แล้ว +4

    අනේ අක්කා අද හරි ලස්සනයි 😘❤️ ගොඩක් ස්තුතිය හාද

  • @user-vx5hx9hm3e
    @user-vx5hx9hm3e หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මේ video එකට ඇත්තටම ඇත්තටම ඇත්ත අපිව තමයි නැති වෙන්නේ thanks mother universe and my angels ❤❤😘🙏🙏

  • @madhuwanthanipunajayasooriya
    @madhuwanthanipunajayasooriya ปีที่แล้ว +11

    මගෙ හිතේ මාර විදිහට වදදුන්නු කාරනාවකට උත්තර හම්බ උනා..හිත හදාගන්න පුලුවන් දැන් ❤😇

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +1

    ඔබට හදවතින්ම ස්තූතියි...විශ්වයට විෂමතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ..🙏🙏🙏
    .

  • @Seol_JK97
    @Seol_JK97 ปีที่แล้ว +11

    අක්කෙ මට සමහර වෙලාවට කිසිම හේතුවක් නැතුව අමුත්තක් දැනෙනවා. මට තේරෙන්නෙ නෑ ඒ ඇයි කියලා සමහර වෙලාවට කියන්න තේරෙන්නෙ නැති දුකක් දැනෙනවා එදාට මුලු දවසම ඉන්නෙ අවුලෙන්..සමහර දවසට මුලු දවසම හිනා වෙලා ඉන්න වෙලාවල් තියනවා හිතට පුදුම නිදහසක් දැනෙන වෙලාවල්.. එහෙම දේවල් දැනෙන්නෙ ඇයි..මං මේක අක්කගෙන් අහන්න හිටිය කලින්. අනේ ඒ ඇයි කියන්නකො🙄😞

  • @user-rx5vl5jv2l
    @user-rx5vl5jv2l 9 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතීයි ❤️🙏❤️

  • @madushagimhani2702
    @madushagimhani2702 ปีที่แล้ว +5

    අක්කා මන් ටික දවසකට කලින් රෑ අහස දිහා බලාගෙන විශ්වයට ස්තූති කරමින් ඉද්දි තරුවක් කඩන් වැටෙනවා දැක්කා.ඒ කියන්නේ අහසේ තියන තරුවක් ටික්ක පල්ලෙහට ඇවිල්ලා අතුරුදන් උනා..ඊට පස්සෙ අයේ අහස දිහා බලන් ඉන්නකොට වලගා තරුවක් වගේ තරුවක් අහසේ දිස් වෙලා ටිකක් දුර ගිහින් අතුරුදන් වෙලා ගියා..මේකට මොක්කක් හරි තේරුමක් තියනව්ද අක්කේ...❤️

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      Eka subawadi salakunak ♥️😇

    • @madushagimhani2702
      @madushagimhani2702 ปีที่แล้ว

      @@universeinyouehmda akkaa...😍 mn mita kalin kawdwthma ehema deyak dekla na.eda wechcha de mata wishwsa karannth amrui.e walga tharuwa dilisi dilsi rekawak wage tika durak gihin athuradn una.wishwayta sthuthi karamin iddi thmi ehma une.☺️☺️☺️

    • @jayanisandeepa7558
      @jayanisandeepa7558 ปีที่แล้ว

      Mamath oka dekala thiyanwa.gini argena phalat wetenw wge.aga tika walga thruwk wge.tik durak awith aliya adu wewi akpart niwila giya

    • @madushagimhani2702
      @madushagimhani2702 ปีที่แล้ว

      @@jayanisandeepa7558 mn issella dekke tharuwk thibiunu thana idn pallheta ewilla athuridan wenwa.ita psse dkke walga tharuwk sudu pata ahase irak wge mewila pettata gihin athurudan une.e walga tharuwa wge dekpu eka.pallheta kadan wtune na

    • @jayanisandeepa7558
      @jayanisandeepa7558 ปีที่แล้ว

      @@madushagimhani2702 ow kdn wetun newei ak weegen ynaw dekke..athurudahan una wge thmai ak prt nethiwel giya.mn ak awruddkt withr kalin dekke.mth ahas dih blan inn godak asai.aththtm hitht loku sehelluwk denenw athkot.oyge comment ak dekkm mt ak mthk un

  • @hasinichamodika4888
    @hasinichamodika4888 ปีที่แล้ว +1

    අද දින මට මේ වැදගත් වීඩියෝව දකින්නට,නැරඹීමට ලැබීම පිළිබදව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා වීඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තූතියි !

  • @plantoaesthetica
    @plantoaesthetica ปีที่แล้ว +5

    Mashallah 🧚❤🌠!!... May Allah SWT grant bless and protect all of us here and aakhira Aameen 🤲🏻🥰🤗💞💝✨... Have a blessed and happiest life ever everyone Aameen 🤲🏻🥰🤗💞💝✨...

  • @chandrikawijesinghe7046
    @chandrikawijesinghe7046 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි නංගී විශ්ව මාතාවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @yashodya...
    @yashodya... ปีที่แล้ว +4

    අක්කේ මන් ආදරේයි එයාට ගොඩක් එත් එයා තම මන් එයාට ආදරේයි කියලා දන්නේ නැ 😔මන් දුර ඉදන් එයාට ආදරේ කරනවා ❤🙁

    • @Oz-22
      @Oz-22 ปีที่แล้ว

      මමත් ☺️

    • @yashodya...
      @yashodya... ปีที่แล้ว

      @@Oz-22❤

  • @kalpanisewwandi1822
    @kalpanisewwandi1822 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි අක්කේ..ඕනිම වීඩියෝ එකක් මේක..❤️මම ආදරේ කරපු කෙනා මුල් කාලේ ගොඩාක් ලස්සනට ආදරෙන් හිටියා..ඒත් කාලෙත් එක්ක එයා මාව සැක කරන්න අරන් ලොකු වැරැද්දක් මගේ පිටින් දාලා මගෙන් අයින් වුනා..මම මුල් කාලේ එයාගෙ පස්සෙන් ගිහින් ඇඩුවා..මම කිසිම දෙයක් කලේ නැ අවංක වුනා කියලා ඔප්පු කරන්න හැදුවා..එහෙම ඉද්දි මට ආකර්ෂණ නීතිය ගැන දැනගන්න පුලුවන් වුනා වීඩියෝ එහෙකින්..ඊටපස්සේ මම ටිකින් ටික හිත හදා ගත්තා..මගේ වටිනාකම තේරුම් අරන් මගේ හීන වෙනුවෙන් වැඩ කලා..එයා නිසා මම කැපකිරීම් ගොඩාක් කලා..ඉතින් මගේ හිතට අවංකව මම පොඩ්ඩක් වත් දුක් වෙන්න ඕන නැ කියලා මට දැන් තේරෙනවා..එයා අනිවාර්යයෙන්ම මගේ ආදරෙ තේරුම් අරන් දවසක පසුතැවෙනවා කියලා මට විශ්වාසයි..මම ගොඩාක් දේවල් කලා..කවදාවත් තනි කලේ නැ ..ඉතින් මම අද සතුටින් ඉන්නවා..එයාට දවසක මගේ ආදරේ වටිනාකම දැනෙනවා...ඒත් ආයේ කවදාවත් මට එපා..මම වෛර කරන්නේ නැ ..මොකද එයා මට කරපු වෙනස්කම් ,බාල්දු කිරීම් ,නිසාම තමයි මම මගේ වටිනාකම තේරුම් ගත්තේ..ඉතින් එයාට ස්තුතියි කියලා විතරයි මම කියන්නේ ..කවදාවත් කාටවත් තමන්ගේ අවංකකම,වටිනාකම බලෙන් ඔප්පු කරලා පෙන්නන්න යන්න එපා..අවුරුදු ගානක් ගිහින් හරි ඔයා අවංකයි නම් ඔයාගෙ වටිනාකම තේරුම් අරන් එයාට එන්න වෙනවා...ඒත් බාරගන්න එපා..ලොකුකමක් නැතුව නිහතමානීව අතඇරලා දාන්න😊😊..thank you my mother universe ❤️😘

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 ปีที่แล้ว +4

    මැනික thankyou so much❤️ මම දැකපු දෙයක් තමයි ගොඩක් අයට තියන ප්‍රශ්නයක් මේ හදහන් කියන්නේ..මටත් පෞද්ගලිකව එහෙම ප්‍රශ්නයක් ආපු වෙලාවක් තිබුනා..පුලුවන් නම් මේකට උත්තරයක් දෙන්න මැනික ..හැමෝටම ඒක හිතට සහනයක් වෙයි..හදහන් ගැන ඔයා හිතන්නෙ මොන වගේ දෙයක්ද...හදහන් වල තියන දේවල් පවා අපිට අපේ සිතුවිලි වලින් වෙනස් කරන්න පුලුවන්ද...thankyou universe 💫✨️ thankyou manka...budu saranai

  • @dilinipahansa2638
    @dilinipahansa2638 ปีที่แล้ว +2

    විශ්වයට බොහොම ස්තුතියි මේ දේ අහන්න ලැබුනාට❤❤

  • @dileepasadaruwan401
    @dileepasadaruwan401 ปีที่แล้ว +8

    Low of actraction kiyanne aththk mt gf kenek hambuna mama sathiyak 777 methods eka use kara mta dawas 8n gf kenek hambuna i thank the univer 🌍💫❤️

  • @mAdhu-sx8vf
    @mAdhu-sx8vf ปีที่แล้ว +1

    දුකක් දැනුනු වෙලාවක මේක බලන්න ආවෙ වීඩියෝ එක හොයලම... ගොඩක් ස්තූතී අක්කේ 🥺❤️🙏

  • @bwsanduni9329
    @bwsanduni9329 ปีที่แล้ว +3

    Plz akke අත්මිය සහකරු hoya ganna widiha vedio ekak karannakoo..plZ akke..

  • @samanthigallanawaththarge6300
    @samanthigallanawaththarge6300 ปีที่แล้ว +1

    මන් හැමදාමත් විශ්වයට ස්තුති වෙනවා නන්ගී..මන් බලාපොරොත්තු උන විදියෙ කෙනෙක් ආදරයක් මට ලැබුන එකට .ඔයාටත් ගොඩක් ස්තුති.🙏🙏🙏

  • @universe..5411
    @universe..5411 ปีที่แล้ว +8

    Akke soulmatewa hoyaganna help wena video ekak gennako..

    • @bwsanduni9329
      @bwsanduni9329 ปีที่แล้ว +1

      Ane ou akke plz karannako

  • @windy2693
    @windy2693 11 หลายเดือนก่อน

    මම හොයපු වීඩියෝ එකක් 😊❤️ ස්තුතියි මගේ අක්කි ❤️ විශ්ව මාතාවන්ට ස්තුතියිවන්ත වේවා ❤️

  • @jayaniranasinghe2375
    @jayaniranasinghe2375 ปีที่แล้ว +2

    තමන්ට ආදරේ කරන හැටි ගැන වීඩියෝ එකක් ගේන්න.🙏

  • @achinisilva1355
    @achinisilva1355 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත් ,ඔබටත් අනේකවාරයක් ස්තූතිය්

  • @niwarthivirasha6517
    @niwarthivirasha6517 ปีที่แล้ว +4

    I'm going to move on and love myself because of ur videos I learned so many things thank you soo much ❤❤❤

  • @indhumadhurika1784
    @indhumadhurika1784 ปีที่แล้ว +1

    ඕනම කරන වෙලවට මේ වීඩියෝ එක දැම්මේ.ඔයාට ගොඩාක් ස්තූතියි .අද වෙනදාටත් වඩා ලස්සනයි

  • @pubududanansooriya3548
    @pubududanansooriya3548 ปีที่แล้ว +23

    Thank you Angel! 💐
    You deserve the best....... 💌 Ideal)
    May all find strength to stay patiently for their most compatible soulmate!!

  • @harshanikaushalya8006
    @harshanikaushalya8006 ปีที่แล้ว +1

    ඔයානම් දෙවියෙක් අක්කි..මම ගොඩක් අාදරෙයි ඔයාට❤😊ගොඩක් ස්තූතියි ඔයාට

  • @aura1206
    @aura1206 ปีที่แล้ว +3

    අක්කෙ මම එක පිරිමි ලමයෙක්ට ගොඩක් ආදරය කරනව.ඒත් මම දන්නෙ නෑ එයාට වෙන සම්බන්ධයක් තියෙනවද කියල😢 අපි කවදාවත් ඇත්තටම හම්බෙලාවත් එක දිගට කතා කරලවත් නෑ.මට මේකට කරන්න පුලුවන් දේ මොකක්ද🥺 plz reply akki..I am falling down bcz of this problem🥺 එයාට අවුරුදු 20i celebrity කෙනෙක් වෙන්නයි ඉන්නෙ❤ මම ඒ ලමයට හරිම ආදරෙයි..මම එයාව දැක්කෙ insta එකෙන් 🥺❤️

  • @sanduni21
    @sanduni21 7 หลายเดือนก่อน +1

    Thank you universe ❤🌍
    Thank you angel 💗🧚

  • @erangikadissanayake3344
    @erangikadissanayake3344 ปีที่แล้ว +6

    ස්තූතියි. විෂ සහිත සම්බන්ධතා වලින් ඈත් වෙන විදිය ගැනත් එකක් කරනවද? යාළුවො. සමීප අයගෙන් ❤️

  • @tharundinimasha771
    @tharundinimasha771 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති අක්කේ වර්තමානයට ගැලපෙන ගොඩක් වටින විඩියෝ එකක් ❤️

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว +8

    Dearest Azraa, හරිම ලස්සනයි ඔයා. අපේ හිත් සනසන ලස්සන රුවක් ඔයාට තියෙන්නෙ. අධ්යාත්මිකව දියුණු වීමට තව වීඩියෝ කරන්න. භාවනා වීඩියෝස් තව කරන්න. ඔයාට පුලුවන් තරුණ තරුණියන් අධ්යාත්මික ලෝකයට රැගෙන යන්න. මම හිතන්නෙ ඔයා මේ ලෝකයට ඇවිල්ල තියෙන්නෙ ඒකටයි. ඔයාගෙ භාවනා අත්දැකීම් අපිට කියල දෙන්න. බොහොම පිං ඔයාට. ස්තූතියි විශ්වයට..!!🌸🌸🌸🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      Aniwaryen Me dewl mn himin himin piliwlt kya dennm, adyathmika awadiwima series eken mn e dewl hama deykma pahadiliwa kya dennm ✨🙏🏻✨✨✨🌍

    • @tharangakaushalyagunasekar4217
      @tharangakaushalyagunasekar4217 ปีที่แล้ว

      @@universeinyou හොදයි.. බොහොම ස්තූතියි !! 🌼🌼🌼🙏

  • @shamikaprasadini2845
    @shamikaprasadini2845 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ඔයාට සහ විශ්වයට ,මෙය නැරබිමට අවස්ථාවක් ලැබිම පිලිබදව,ආදරය ආකර්ශණය කර ගැනිමට අවශ්‍ය නෑ කියලා මට නමි හිතෙන්නේ,ඇත්තටම ආදරේයි නමි එයා අප සමග ඉන්නවා,ආදරයක් බලෙන් ලබා ගෙන වැඩක් නැ,💪👍👊

  • @nisheenishee4616
    @nisheenishee4616 ปีที่แล้ว +6

    Thanks a lot dear Universe for guiding me in the correct path...💐💐💐💐💐

  • @dulanibotheju3785
    @dulanibotheju3785 ปีที่แล้ว +2

    අක්කි..ඔයා බොනික්කෙක් වගේ❤️🙃🤗