පැහැදිලි සමක්, පිරිපුන් කෙස් කළඹක් සහ ලස්සන වෙන්න මම කරන දේවල් 💜🧿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น •

  • @leesha-lr5pd
    @leesha-lr5pd หลายเดือนก่อน +948

    ඇත්තම අත්දකීමක් බෙදාගන්න කැමතී මම ..මම ඉස්සර වගේ නෙවේ මගෙ පෙනුම මම හුඟක් හදාගෙන ඉන්නෙ visualize එක ඇත්තටම වැඩ කරන දෙයක්..මට ඕන උණා හැඩ ඇඟක් ඇත්තටම මට දැන් ලැබිලා තියෙනවා දකින හමෝම කියන්නෙ හැඩයි කියලා මේ දේවල් මට කියලා දුන්නෙ azra අක්කි ඔයා...දවස ගානෙ ඔයා හුඟක් ලස්සන වෙලා glowup වෙලා ..මට මාර සතුටුයි අක්කි ඔයා නිසා හුඟක් දේවල් මට ලැබිලා ඉවරයි ...❤❤❤ විශ්ව මාතාවටත් අක්කි ඔයාටත් අනේකවාරයක් ස්තූතියි....නිදුක් නීරෝගී භාවය හැමදාමත් මන් හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔයාට මන් ගොඩක් ආදරේ යි අක්කි❤❤❤❤

    • @ItsD-t9l
      @ItsD-t9l หลายเดือนก่อน +6

      ඔයා visualization විතරද කලේ

    • @nimmilowe205
      @nimmilowe205 หลายเดือนก่อน +21

      @@leesha-lr5pd ස්තුතියි ඔයාගෙ අත්දැකිම අපිත් එක්ක බෙදාගත්තාට.තව තවත් ඔයා බාලාපොරොත්තු වන ලස්සන රුපේ ලැබෙන්න ඕන❤️😍

    • @leesha-lr5pd
      @leesha-lr5pd หลายเดือนก่อน +29

      @ItsD-t9l නෑ මැණිකෙ exercise කරා හැබැයි ලොකුවටම් ඒක කරේ නෑ හැමදාම රෑට මම නිදාගන්න කලින් මන් ආසාවෙන් දකිනවා මට ලැබෙන පිලිගැනීම මන් ආස ඇඟ අගය කිරීම් ...මේ දේවල් ඒ විදිහට ම වෙනවා....azra අක්කි වීඩියෝ එකක ඒක තියෙනවා ප්‍රසිද්ධ ම නිරූපිකාවක් එයා තාත්ත්විකව ඒ දේ මෙනෙහි කරලා එයා ලෝකෙම ප්‍රසිද්ධ ලස්සනම කෙනෙක් උනා එයා monroe ..

    • @leesha-lr5pd
      @leesha-lr5pd หลายเดือนก่อน

      @@nimmilowe205 ඔයාටත් අපි හැමෝටමත් හිතන පතන හැමදේම හිතනවාට වඩා සුභවාදී ව වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා...

    • @thakshilakusalani5652
      @thakshilakusalani5652 หลายเดือนก่อน +3

      ​@@leesha-lr5pdoya karapu exercise gena kiyannako...sathiayata dawas.kiyak karada...vinadi 20k kalama madida

  • @DINI-f5e
    @DINI-f5e หลายเดือนก่อน +2323

    හෝව්,හෝව්...පොඩ්ඩක් ඉන්න,මේක කියවන ඔයා ඉන්නව නේද ඔයා තමයි මේ ලෝකෙ ඉන්න ලස්සනම කෙනා 💖😇🍀

  • @HesadiSadara
    @HesadiSadara 29 วันที่ผ่านมา +151

    A/L ලියන හැමෝටම හොද result එකක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි ❤✨️

  • @Keshala-y7u
    @Keshala-y7u หลายเดือนก่อน +405

    මම අද හිතුව අක්කි කවද්ද self care වීඩියෝ එක දාන්නෙ කියල . අක්කිගෙන් නොටිෆිකේශන් එකක් ආව දැක්කම මට මාරම සතුටුයි 🌝😘✨ . කො මම වගෙ self care වීඩියෝ එක එනකල් බලන් හිටිය අය 🙋

  • @Pamindu13
    @Pamindu13 หลายเดือนก่อน +427

    Hiii පොඩ්ඩක් මේක කියවලා යන්න ,
    මේක බලන ඔයා මාරම ලස්සනයි ✨️✨️ තව තව හොද දේවල් කරන්න. ඔයාගේ ආත්මය ලස්සන කරන්න උත්සහා කරන්න. භාවනා කරන්න. ඔයාගේ vibration එක උඩට ගන්න ✨️ඔයා තවත් ලස්සන වේවි. ඔයාලගේ හිත් සුවපත් වේවා ❤❤

  • @SFernandz
    @SFernandz หลายเดือนก่อน +587

    මම ඔයාගෙන් වෙලාවකට අයිශ්වර්යා රායි වගේ පෙනුමක් දකිනවා dear.. තව කාටද එහෙම හිතන්නේ......❤❤හරිම සුන්දරයි dear ඔයා. 🎉

  • @SeeuDehemi
    @SeeuDehemi 20 วันที่ผ่านมา +9

    හදවතින්ම දෙයක් කියන්නම්.ඔයා තරම් ලස්සන ගෑනු ළමයෙක් අද වෙනකම් මන් දැකලා නෑ අක්කේ♡🧿
    #11.11#🦋

  • @udikadilrukshi1481
    @udikadilrukshi1481 23 วันที่ผ่านมา +27

    අයිශ්චර්‍යා රායි වගේ හැබැයි ඊට වැඩිය ලස්සනයි කියලා හිතෙන්නෙ මට විතරද❤😮

  • @VihangiNavindi-
    @VihangiNavindi- 14 วันที่ผ่านมา +9

    අද දැන ගත්තෙ ඕරා එක ජලයෙන් පිරිසිදු වෙනව කියලා...එව්නාට මට දරා ගන්න බැරි ඕනම දෙයක් උනාම නෑවට පස්සෙ ඒ හැමදේම මගෙන් ඉවත්වෙනව කියල මට දැනිල තියනවා....ඒත් අද තමා දැන ගත්තෙ❤️✨විශ්වය හරි පුදුමාකාරයි!

    • @tharikaprabodani4123
      @tharikaprabodani4123 2 วันที่ผ่านมา +1

      Matath ehema denila tiyenawa dr..mn hithuwe eka mata witarai kiyla..😮.mata dukak hithuna hama welawema mn karanne nana eka.eka mata marama sahalluwak

  • @thakshilaudayangani5786
    @thakshilaudayangani5786 หลายเดือนก่อน +148

    හෝව් හෝව් පොඩ්ඩක් මේක බලල යන්න.........🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋ඔයා තමා මේ ලෝකෙ ලස්සනම කෙනා 🧚🧚🧚🧚💖💖💖💖💖ඔයා ඔයාට ආදරේ කරන්න හෑම්දේම ලස්සන වෙයි.Azra akki මාරම ලස්සනයි ඕයා ස්තූති අක්කි.සහ විශ්වයට ස්තූති මාව ලස්සන කරාට

  • @lilyrathnayake7712
    @lilyrathnayake7712 27 วันที่ผ่านมา +28

    ඉස්සර මටත් කුරුලෑ ප්‍රශ්නෙ තිබුණා මම අක්කගෙ කලින් වීඩියෝ එකක කියලා තිබුණා වගේ උදේට ෆේෂ් වොෂ්,සබන් මුකුත් පාවිච්චි නොකර නිකන් සාමාන්‍ය වතුරින් මූණ හෝදන්න පටන් ගත්තා මුලදි මට හිතුනා මේක හරි යයිද දන් නෑ කියලා මොකද උදේට නැගිට්ටහම මූණෙ තෙල් ගතියක් තියෙනවනෙ මම හිතුවෙ ඒ තෙල් ගතිය කුරුලෑ එන්න හේතුවක් කියලා ඒත් මම අක්කා කිව්ව නිසා මේ විදිහට කලා මටම පුදුම හිතුනා ඒක හරියටම වැඩ කරා මගේ ඒ ප්‍රශ්නෙ විසදුනා මම තාමත් ඒක ඒ විදිහටම අනුගමනය කරනවා තව කෙනෙකුටත් ප්‍රයෝජනවත් වෙන්න මගේ අත්දැකීමත් කමෙන්ට් එකක් විදිහට බෙදාගන්න හිතුනා. Azra අක්කට ගොඩක් ස්තූතියි තමන් දන්න දේ අනිත් අයත් එක්ක බෙදාගන්නවට.❤❤😊

    • @jennie-tg2uo2222
      @jennie-tg2uo2222 8 วันที่ผ่านมา

      E kiynne oya mune mokuth saban ganne nadda waturen vitharada hodanne? Saban mune gannema nadda

    • @lilyrathnayake7712
      @lilyrathnayake7712 3 วันที่ผ่านมา +1

      @jennie-tg2uo2222 මම කිව්වෙ උදේට මොකුත් පාවිච්චි කරන්නෙ නෑ කියලා උදේට නිකන් වතුරින් මූණ හෝදලා රෑට නිදාගන්න කලින් බේබි සබන් ටිකක් ගාලා මූණ හෝදනවා ඊට පස්සෙ අයිස් කැට ගානවා.

    • @jennie-tg2uo2222
      @jennie-tg2uo2222 วันที่ผ่านมา

      @@lilyrathnayake7712 Thank u ❤️

  • @kaveeshavihangika2899
    @kaveeshavihangika2899 12 วันที่ผ่านมา +7

    මට අවුරුදු 17 මාත් අක්කා කීව වගේ මූන ලස්සන වෙන්න ක්‍රීම් ගෑවා .බ්ලීචින් නම් නෙමේ ..ඒත් එකෙන් උනේ තිබ්බත් මූනත් නැති කරගත්ත එක 🥺❤️‍🩹 pimple , pimple marks මුලු මූනෙම ..අක්ක කියපු ටිප්ස් මට ගොඩක් වටිනවා thank you azraa akke ❤❤😊😊

  • @ama_senavirathna
    @ama_senavirathna หลายเดือนก่อน +60

    අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීඩියෝ ගේන Azra Angelටත් මගේ ආදරණීය විශ්ව මාතාවටත් මම ස්තූතිවන්ත වෙනවා!! 💜🦋

  • @Panchali_Matheesha
    @Panchali_Matheesha หลายเดือนก่อน +44

    Akki ,
    ඔයා හරිම ලස්සනයි ; පිටතින් වගේම ඇතුලාන්තයෙනුත් .. පියවි ඇස් දෙකට දැකලවත් නැති ඔයා වෙනුවෙන් මගේ හිතේ වෙන් වුනු වෙනම ඉඩක් තියෙනවා .. හදවත් ගානක් සුවපත් කරන ඔයා .. මේ විශ්වයට වගේම අපි හැමෝටම ලොකු ආශිර්වාදයක් !!
    Lv U So Much Azra Akki 🤍🧿

  • @hansanadimagi7849
    @hansanadimagi7849 หลายเดือนก่อน +31

    මේ Video එක අවශ්‍යම මොහොතේ දැම්මේ...
    මම ලොකුවට ලස්සන පස්සෙ ගිය කෙනෙක් නෙවෙයි Facewash එකක් පාවිච්චි කරන්න පටන් ගත්තෙත් Al කාලෙ වගේ...
    ඒත් මට ලොකූ උවමනාවක් තිබුනා ලස්සන වෙන්න...
    ඉතින් මම හුඟක් දේවල් හොයලා බලලා Skin care hair care ගැන ලබන මාසේ ඉදන් බැහැලම මේ දේවල් කරන්න ලෑස්ති වෙන්නේ මේ මාසෙ ඇතුලත මම ඒකට ලෑස්ති වෙන්න ඕනේ...ඒකයි මම කිව්වෙ අවශ්‍යම මොහොතෙ මට මේක ලැබුනෙ කියලා ඉතින් මේ දේවලුත් දැන් මගේ rooting එකට මම එකතු කරගන්නවා...ගොඩාක් ස්තූතියි අක්කා හැමදාමත් වගේ අවශ්‍යම මොහොතෙ අවශ්‍යම දේවල් අරගෙන එනවට...❤️

  • @Sandu_thilakarathna
    @Sandu_thilakarathna หลายเดือนก่อน +55

    මගේ මූනත් කුරුලෑ වගේම එවගෙන් ආපු කැළල් ගොඩායි💔. මම A/L ලියන්නත් බෑ කිව්වා ඒ තරම් පීඩනයක් උනා මට ඒක 🥺💔 ඒ පීඩනේ දන්නෙ ඒක තියෙන කෙනා . මේ විඩියෝ එක මාරම වටිනවා අනේ ❤. හෙට ඉදන් මාසයක් යනකන් මම මේ කියපු දේවල් කරලා බලනවා❤😘. Thank you azraa akki ❤

    • @UniverseGirlChathu
      @UniverseGirlChathu หลายเดือนก่อน

      @@Sandu_thilakarathna Matanam me widiha hari giyaa nanga. Mama awurudu 5k withara eka eka doctors lagen treatments gaththa. E ekakwath hari giye na. Udeta face wash nathuwa hodanna nikanma seethala wathuren. Matanam dawas dekak thunak yaddima wenasa danuna. ❤️

    • @nirodhahettiarachchi9574
      @nirodhahettiarachchi9574 หลายเดือนก่อน +11

      Hi dear ,math university yanna patan gaththa gaman oya kiyana pimple prashne awa.mn use karapu eka trick ekak thama asra kiyana de wagema mn udetai, ratai muna hodana hamawelawakama wage mn as deka piyagena hithana deyak thama " dan mage mune pimple ekakwath na ,harima soft ,harima glowing skin ekak mage mune thiyenne kiyala hithala ,wash karanna muna alladdi hithanawa wagema imagine karagannawa.
      Azra kiyanawa wage mukuth use nokara oya e de hithala muna wash karanna wagema,mirror eken muna balana hamawelema oya hithanna mage mune pimple ekakwath na kiyala.trust me ,its work on 😌
      (Mirror eken baluwama pimple godak oyage mune thibbata ,hithe wishwasen kiyanna ).
      Anith eka oya sahenna wishwasa karanna oni oyage mune pimple adu wenw kiyana eka.😌wate pite yaluwo muna hambunama mona kiwwath down wenna epa.wishwase witharai oya gawa thiyenne.mn e de aurudu 1 1/2k wage kara.dan mage mune periods lan wenakota pimple 2k wage enawa echcharai.❤

    • @Savii510
      @Savii510 หลายเดือนก่อน +2

      Ammoh eknm aththama aththa akki🥺 Mageth mune pimples tynw. Mona krath adu wenne ne. Epa wela inne. E feeling ek danne pimples tyna knkma thamai🥺... Math Azraa akki kiww wdht krl blnw. Oyth ehm krnn akki.. Aniwa hariyai api denntm!!🥰😇

    • @NiKa-qg5od
      @NiKa-qg5od หลายเดือนก่อน

      Budusaranai 🙏🏼

    • @Argon-LK
      @Argon-LK 29 วันที่ผ่านมา

      @@Savii510 Ah oyage pimple godak tiyanawa neda.me ahnnako.oka gananvath ganna deyak nemei.hamogema wage teen age eke enava.oyata kiyanna mtat dn terune.matath 17di ganna deyak natiwenna pimple dala tibba.facewash d arakada mekata hama reddama gava.🥲antimata mn oka atarala damma.dn kisima pimple ekak ne.oka wenne wayasa ekka.mage yaluwekut hitiya 11 wasaredi 12 di wage tama mune pimple godakma danne.eka hamotama ehemay.oyata ikmanata treat karaganna methode ekk kiyannam.reta munen tel ehema danava ati samaharavita.muna nitarama hodanna saban walin oka aduwey 🙂❤

  • @Shelfyy3
    @Shelfyy3 หลายเดือนก่อน +67

    අක්කේ confidence හාදා ගන්න විදිහ video එකක් කරමුද😊❤ මට දැන් මගේ ලොකු වෙනසක් තෙරෙනවා මේ හැමදේම අක්කා නිසා.thank you අනිත් අයගේ ජිවිතත් ලස්ස්න කරනවට 🖤😻

    • @SuGayan2121
      @SuGayan2121 หลายเดือนก่อน

      Attamai

    • @kowsalyalive9468
      @kowsalyalive9468 หลายเดือนก่อน

      Thanks akki❤balagena hitapu videyo akk

  • @Prasannamihiranga-s4p
    @Prasannamihiranga-s4p 15 วันที่ผ่านมา +5

    Mt lassana ඇගක් ලබා දුන්නට විශ්ව මාතාවට ගොඩක් ස්තූතී..

  • @maleesha778
    @maleesha778 หลายเดือนก่อน +53

    මගෙ ලස්සනම ලස්සන සුරන්ගනාවී,ඔයා වගේ කෙනෙක් අපේ ජීවිතේ ඉන්න තරම් අපි ගොඩාක් වාසනාවන්තයි....හැමදෙයක්ම ඕනිම වෙලාවෙ අරන් එන අක්කි angel කෙනෙක්ම තමයි....ගොඩාක් ආදරෙයි....තව තවත් ලස්සන,සුන්දර,ප්‍රියමනාප වේවා...🙏නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕනි....🙏🙏🙏අක්කිව මේ ලෝකෙට බිහි කරපු අම්මටයි තාත්තටයිත් ගොඩාක් පින් සිද්ධ වෙන්න ඕනි....🙏🙏🙏🙏
    මගේ ආදරණීය විශ්වයටත් ගොඩාක් ස්තූතීයි මට හැමදේකටම ලස්සනට මග පෙන්වීම ගැන....❤❤❤🙏🙏🙏🙏🙏✨️✨️✨️✨️✨️✨️

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +7

      💜✨🌍🙏🏻🦋 thank you so much darling ✨💐 hmdm sathutin inna

  • @samankakirialla206
    @samankakirialla206 หลายเดือนก่อน +42

    ඔයා කියන කතාව ඇත්ත අක්කා මම අවුරුදු 2/3ක වෙලෙ ඉදලා පොල් තෙල් කොපි සීනි දලා scrub කරනවා ඇත්තටම.ලස්සන කහ පාට හමක් එනවා වෙන කඩෙන් ගන්න scrub වලට වඩා මට සෙට් උනේ කොපි වලින් දලා හදන එක එක best

    • @amilabuddika4400
      @amilabuddika4400 หลายเดือนก่อน +2

      Eka mune ganna hoda nadda? Danne nathi nisa ahanne

    • @upekshadasanayaka5061
      @upekshadasanayaka5061 หลายเดือนก่อน +2

      මූනෙත් ගානවද, ඇගේ විතරයි ද

    • @jayanilankadhikari6722
      @jayanilankadhikari6722 หลายเดือนก่อน

      Muna oily nm gnna ynna ep. ​@@amilabuddika4400

    • @nimmilowe205
      @nimmilowe205 หลายเดือนก่อน

      @@amilabuddika4400 munata epa pol thel danna.nikan karnna anith deka witharak dala

  • @maheshi_2921
    @maheshi_2921 หลายเดือนก่อน +31

    අක්කි මෛත්‍රී භාවනාව කරන විදිහ විඩියෝ එකක් ගෙන්නකෝ ආයේ 🙏♥️🥰

  • @dahamwaruna2
    @dahamwaruna2 หลายเดือนก่อน +268

    අක්කගෙ කලින් වීඩියෝ එකකදි කීව පිම්පල් එන එක නවත්තන්න උදේට face wash ගාන්න එපා කියල, ඉතින් මමත් නතර කරා ෆේස් වොශ් ගාන එක, අවුරුදු දෙකක් විවිධ products පාවිච්චි කරා , ඩොක්ටස්ලගෙන් බෙහෙත් ගත්තා ,එක එක දේවල් කරත් හරි ගියෙ නෑ, ඒ වුනාට අක්ක කියපු කරපු දවස පටන් මාසයක් ඇතුලත පැහැදිලිව පෙනුනා මගෙ කලින් තිබ්බ මූනම ආවා, පිම්පල් ගොඩාක් තිබ්බ මට අද එක පිම්පල් එකක් වත් නැහැ අඩුම තරමෙ මාසෙට එක පිම්පල් එකක් වත් නොඑන තරම් , ගොඩාක් ස්තූතියි ඒ කියපු දේ නිසා මම අද මගෙ මුහුන ලස්සනට තියාගෙන ඉන්නවා,කැලලක්වත් නැහැ දැන්, ඉතින් ගොඩාක් ස්තූතියි ලස්සන සැහැල්ලු ජීවිතයක් ගත කරන අතරෙ අන් අයටත් ලස්සන ජීවිතයක් හදාගන්න මේ දෙන උපදෙස් වලට , සතුටින් පරිස්සමින් ඉන්න උතුම් තෙරුවන් සරණයි අක්කා🙏🏻😇✨🤍💐

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +29

      Godak sathutui 💜💜💜 hmdm lassnt inna

    • @UniverseGirlChathu
      @UniverseGirlChathu หลายเดือนก่อน +7

      Aneee mamath ehemai... mamath awurudu 5k withara doctors lagen beheth gaththa. eth hari giye na. Eth dan man udeta face wash daanne nathuwa thamai wash karanne. 🙈 Thank you azra ❤

    • @dilmisankalpana5466
      @dilmisankalpana5466 หลายเดือนก่อน +4

      @@UniverseGirlChathuනිකම් වතුරෙන්ද සෝදන්නෙ. මුකුත් ගාන්නෙ නැද්ද?

    • @shehani5264
      @shehani5264 หลายเดือนก่อน +2

      Ethakota saban gaanawada????

    • @UniverseGirlChathu
      @UniverseGirlChathu หลายเดือนก่อน +6

      @@dilmisankalpana5466 Na mokuthma gaanne na. Pirisidu seethala wathuren hodanna.

  • @d.p.mdassanayake9544
    @d.p.mdassanayake9544 หลายเดือนก่อน +82

    Akke, Soulmate attract කරගන්න law of attraction use කරන විදිය ගැන video එකක් දෙන්නකෝ please 🙏❤

  • @chathu_55
    @chathu_55 หลายเดือนก่อน +28

    මන් තලෙළුයි .ක්‍රීම් ගාලා ,පෙති වර්ග බීලා වත් සුදු වෙන්න මන් ආස නෑ .මේ පාටට මන් කැමතියි .ගොඩක්ම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ ආදරේ ලග මං හමේ පාට නිසා .කලුයි කැතයි කියලා මට කියලා තියෙනවා ඒ අය.🙂❤️‍🩹

    • @kis440
      @kis440 หลายเดือนก่อน +4

      Profile eke inne oyda,oyta kathai kiwwe as pennadd😢eylge

    • @chathu_55
      @chathu_55 หลายเดือนก่อน

      ​@@kis440 profile pic එකේ ඉන්නෙ මන් 🙃❤️

    • @NadeekaSamarasinghe-tf1td
      @NadeekaSamarasinghe-tf1td หลายเดือนก่อน +2

      Oy harima lassani ❤

    • @chathu_55
      @chathu_55 หลายเดือนก่อน

      @@NadeekaSamarasinghe-tf1td thank you ❤️🥰

    • @shaleekajayarathna8100
      @shaleekajayarathna8100 หลายเดือนก่อน

      Oya lssnayi .. mth sehenn reject una adare laga thaleluyi kiyala​@@chathu_55

  • @savithrisoumya4021
    @savithrisoumya4021 หลายเดือนก่อน +118

    Frock එක හරි ලස්සනයි 💗

  • @VishmiKishara
    @VishmiKishara หลายเดือนก่อน +28

    අක්කී ඔයා ඔයාගේ room එක හිත නිවෙන විදියට හදාගෙන තියෙනවා කියලා පේනවා...ලස්සනයී.....❤ මටත් room එක හදාගන්න ඕනී මෙහෙම 😍. අනේ video එකක් ගෙන්නකෝ room එක ගැන 🤗

  • @Nethu2002-a
    @Nethu2002-a 27 วันที่ผ่านมา +4

    මන් මේ ටිකේම 111 / 1111 දකිනවා තව සුදු සමනල්ලු කහා සමනල්ලු හැමදාම හැමවෙලේම දකිනවා කවුරු කියනවද ඒකෙ තේරුම 😊

  • @hasinichamodika4888
    @hasinichamodika4888 หลายเดือนก่อน +9

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @SithumiHansika-q2d
    @SithumiHansika-q2d 27 วันที่ผ่านมา +4

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏❤️🙏

  • @Angel-N111-h8t
    @Angel-N111-h8t หลายเดือนก่อน +31

    අක්කි කලින් දාපු වීඩියෝ එකක තිබුණු ටිප්ස් follow කරන්න අරන් මාස 6 ක් විතර වෙනවා දැන් . මගෙ පෙනුමෙ ඉස්සරට වඩා ලොකු වෙනසක් තියනවා දැන් . ඒ ගැන හැමෝම කියනවා . මේ වගේ වටින දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි අක්කේ ❤

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +3

      Godak sathutui 💜💜💜

    • @Angel-N111-h8t
      @Angel-N111-h8t หลายเดือนก่อน +2

      ඔයා ඇත්තටම දේවතාවියක් වගේ ලස්සනයි 💓

  • @TomRiddle-lp3uk
    @TomRiddle-lp3uk หลายเดือนก่อน +97

    අක්කි ඔයා අද රපුන්සල් වගේ... 🌻💗

  • @chamodirandika6535
    @chamodirandika6535 หลายเดือนก่อน +6

    විශ්ව මාතාවට ස්තූතී.මම ඉදිරිපත් වූ සම්මුඛ පරීක්ෂණයෙන් ඉහළින් සමත් කළාට විශ්ව මාතාවට ස්තූති.

  • @user-fb1bz5qe5i
    @user-fb1bz5qe5i 26 วันที่ผ่านมา +6

    අනේ අපේ ලස්සනම ලස්සන සුරංගනාවී❤❤ කොහොම ස්තූතිකරන්නද දෙවියනේ.. රන්වන් පාටට හරිම ලස්සන නීරෝගි සමක් ❤මුලින්ම මට ලැබිලා තිබ්බත් අක්ක වගේම නොදන්නකම නිසා ක්‍රීම්වර්ග පාවිචිචි කරන්න ගිහින් අවුරැදු 6 ක් විතරම දැනට රතුවෙලා පිම්පල් පිරැණු මූණක් ලැබුණේ.. ඒත් අක්කගෙ මේ ගොඩාක් වටින විඩියෝස් බලලා පෙනුම අතින් වගේම අද්‍යාත්මික විදියටත් ටික ටික වෙනස් වෙන ගමන් ඉන්නේ.. හරිම ආදරෙන් ආසෙවෙන් සැනසීමෙන්.. කවමදවාත් අහලා තිබුණේ නෑ අක්කෙ balancing hormones ගැන .. පිම්බුණු මහත කුරෑලෑ තියන ඇගේ කැලලක් ටිකක් තියන කොණ්ඩය යන මේවට හේතුවක් කියලා ..අපේ අම්මලා අච්චිඅම්මලාගෙන්වත් ..අනේ මම ප්‍රර්තනා හැම ගෑණු ළමයෙක්ටම මේ වටින විඩියෝ එක බලන්න ලැබෙන්න කියලා..
    ඉතිං ආදරණීය අස්‍රා අක්කේ ගොඩක් පිං ඔයාට මේ හැමදේකටම .. අපේ අක්කගෙ හීතේ තියන ඒ ලස්සන හැම හීනයක් ම සෑබෑවක් කරගන්න දැන්ටත් කරගෙන යන හැම වැඩක්මත් ගොඩක්ම ඉහළින් සාර්ථක කරගන්න ලැබෙන්න ම ඕනේ කියලා ආදරෙන් wish කරනවා
    Thank you soo much my dear universe ❤️

    • @universeinyou
      @universeinyou  25 วันที่ผ่านมา

      Hi dear ✨💜💐 thank you so much, oya dwsin dwsa gdk lassna wenna kyl prarthna krnwa, hamadama sathutin inna 💜💜💜

  • @harshaasandeepani5551
    @harshaasandeepani5551 หลายเดือนก่อน +41

    මන් හරිම ලස්සනයි.මාව ලස්සන කරන විශ්වයට අනේක වාරයක් ස්තූතී ❤

  • @YasinduMethsara
    @YasinduMethsara 16 วันที่ผ่านมา +1

    මේ comment එක දකින ඔයාලා ඔක්කොම ගොඩක් ලස්සනයි.විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි. ❤

  • @LahiruSanjeewa-d7m
    @LahiruSanjeewa-d7m หลายเดือนก่อน +9

    අක්කි ඔයාගෙ skin care routine එක ගෙන්නකො 🥺💗👑️ අනෙ පුළුවන් නම් ආසයි ඒ ගැන දැන ගන්න 🥺

  • @rashmiwasana-l7l
    @rashmiwasana-l7l 26 วันที่ผ่านมา +6

    Thank you akki.❤️ 2025 ට අලුත් වෙන්න නව ජීවයක් එක්ක අලුත් වෙන්න plans එක්ක video එකක් ගේන්නකො අක්කේ.. ❤️

    • @universeinyou
      @universeinyou  25 วันที่ผ่านมา

      Aniwaryen gennm 💜

  • @ayomialwis2894
    @ayomialwis2894 หลายเดือนก่อน +12

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔයාව දකින්න අහන්න සැලැස්සුවට....🙏🦋

  • @Diluu008
    @Diluu008 หลายเดือนก่อน +17

    කතා කරන බෝනික්කෙක්...❤Anew ඔයා හරිම ලස්සනයි අක්කේ...❤

  • @Blacky45683
    @Blacky45683 หลายเดือนก่อน +24

    මගෙ ජීවිතේ මේ වෙනකල් දැක්ක ලස්සනම කෙනා ඔයා❤

  • @_VISHUDDHA
    @_VISHUDDHA หลายเดือนก่อน +53

    හැමෝගෙම ජීවිත සුවපත් කරන්න මේ ලෝකෙට ආව සුරංගනාවි 💖✨️
    මේ ලෝකය ලස්සන තැනක් කරන්න ඔයාට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන මැණිකේ 🦋✨️❤️🙏
    මුළු ජීවිතයම ආශිර්වාදයන්ගෙන් පිරිල ඉතිරිල තියෙන්න ඕන හැමදාටම ✨️🤍✨️
    සතුටින් පරිස්සමෙන් ඉන්න 💖💫

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +11

      Godak isthuthi 💜✨🌍🙏🏻🦋 hmdm hithata shakthiyak genth denwt ✨💐 hmdm sathutin inna oyath theruwn saranai

    • @chathuripriyangika5482
      @chathuripriyangika5482 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

  • @dilrukshidayangi7806
    @dilrukshidayangi7806 หลายเดือนก่อน +10

    ඔයාගේ ලස්සන දැක්කම . මේ දේවල් ඇත්ත කියලා හොඳටම විශ්වාසයි.❤❤

  • @lp9872
    @lp9872 24 วันที่ผ่านมา +2

    ඔයා නම් මාරම ලස්සනයි , කිසිම ඉරිසියාවක් නැතිව තව කෙනෙක්ට ලස්සන වෙන්න කියල දෙන්නත් හොඳ හිතක් තියෙන්න ඕනේ , එකයි ඔයා ඔය තරම් ලස්සන. ස්තුතියි මේ වගේ විඩියෝ ගෙනවට ❤

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 หลายเดือนก่อน +22

    අක්කා ඇස් පෙනීම වැඩි කරන ඇස් ලස්සන කරන විදියක් කියන්නකො අක්කාගෙ ඇස් දෙක ලස්සන යි💜️💜️😍🙏💆‍♂️🧚☘️✨

  • @1234_eNuU
    @1234_eNuU หลายเดือนก่อน +30

    Thnq u so much පුංචි සුරන්ගනාවි...🤍
    Math Athuluwa Heta AL's karana hamotam සුබ වෙන්න ඕනේ! Exam eka hodata karanna...🤍
    Thank you so Much mother Universe!!! 🧿

  • @MuniraHanshani
    @MuniraHanshani หลายเดือนก่อน +16

    මං ඔයාගෙ වීඩිඔ බලලා මෙහෙම හරි ඉන්නෙ 🥺❤️

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 หลายเดือนก่อน +19

    අද අක්කා ඇදන් ඉන්න ඇදුම ලස්සන යි මන් ආසම පාටක්

  • @dinelkasachini2830
    @dinelkasachini2830 29 วันที่ผ่านมา +5

    මේ කියාදෙන හැමදේකමට ඔයාට ගොඩක් ස්තූතී අක්කි....🎉 තව තව ලස්සන වෙන්න ඉයුනු වෙන්න ලැබෙන්න කියලා මං ඔයාට ප්‍රාත්තනා කරනවා❤🙏 😊

  • @Gimhanikavindya559
    @Gimhanikavindya559 วันที่ผ่านมา +1

    Thank you akke ❤️oya enna enna lassana wenawa ❤️🙏🏻theruwan saranai akke ❤️

  • @induninisadalika1472
    @induninisadalika1472 หลายเดือนก่อน +24

    Thank You akki 🥰 ඔයා දවසින් දවස ලස්සන වෙනවා. 💗🥺
    මං තව දෙයක් කියන්න කැමතියි Azraa අක්කිගෙ 30 days challenge එක මං highly recommend කරනව.❤ මොකද මං එකට join උනා මාස ගානකට කලින්. ජිවිතෙ, හිතන විදිහ ඔක්කොම සැහෙන්න වෙනස් කරගන්න පුලුවන් උනා. අලුත් දෙවල් ගොඩක් ඉගෙනගත්තා. ඒ කාලෙ කිසිම stress එකක් නැතුව මං හිටිය. 💗 ගොඩක් වටිනව ඒක. join උනෙ නැති අයට දෙසැම්බර් එකට සම්බන්ධ වෙන්න කියල මං කියනව. ජනවාරි ඉදන් ඔයාලගෙ ජිවිතෙ අලුත් විදිහකට පටන් ගන්න පුලුවන් වෙයි.💫❤️🥰

  • @AnuththaraSamadhi
    @AnuththaraSamadhi 3 วันที่ผ่านมา

    Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏

  • @TharakaJayalathKandaliyadda
    @TharakaJayalathKandaliyadda หลายเดือนก่อน +9

    Thank you azraa akki. ❤දෙමව්පියන්ගෙන් පස්සේ මට හම්බුන හොදම කල්‍යාණ මිත්‍රයා ඔයා,ඔයා නිසා මං දැන් චුට්ට චුට්ට මගේ vibration එක උඩට ගන්න ගමන්.තැන්කියු ආයේ පාරක් ආදරෙයි අක්කා.දිගටම මේවගේ වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා.✨ ❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා.❤

  • @rinzky_0c
    @rinzky_0c 25 วันที่ผ่านมา +2

    hy princess 💫💗
    මං කාලෙකට කලින් මාරම දුකින් ඉදපු ගෑනු ලමයෙක් ❤ ඒත් අක්කගෙ විඩිඕ බලන්න පටන් අරන් විශ්වය විශ්වාස කරපු දවසෙ ඉදන් මගේ හිත මාරම සතුටින් කොච්චර හිත රිදෙන දෙයක් සිද්ද වුනත් මට ඒක දරාගන්න පුලුවන් දැන් දුක කියන දේ දැනෙන්නෙම නෑ මගේ මනස හරිම නිදහස් දැන් සැහැල්ලුයි❤💗

  • @Lavendermagic_official
    @Lavendermagic_official หลายเดือนก่อน +39

    මමත් පොඩි කාලේ ඉදලම loa ඉබේම වගේ ඒ නමින් දන්නේවත් නැතුවම සහ විදර්ශනා භාවනාව practice කරපු කෙනෙක්. ඒත් channel එකක් කරන්න තරම් confidence ekk තිබ්බේ නෑ. ඒත් අක්කගේ video බලලා e confidence එක හැදෙන්න ගත්තා. හරිම සතුටක් ඒක.මාත් මගේ අත්දැකීම් අවබෝධය බෙදාගන්න පටන් ගත්තා.. ස්තූති අක්කේ... 💜💜💜

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +5

      Godak hodai 💜💜💜 all the best darling ✨✨✨ hamadem sarthka wenna ona

    • @Lavendermagic_official
      @Lavendermagic_official หลายเดือนก่อน

      @ බොහොම ස්තූති 💜💜

  • @HasuCham
    @HasuCham หลายเดือนก่อน +2

    මට විඩියො එක මුන ගස්සපු විශ්වමාතාවට ස්තූති වෙමි🙏💗.මේ විඩියෝ එකෙන් ලස්සන පාඩමක් උගන්නපු අක්කෙ ඔයාටත් ස්තූතිවෙමි.💖

  • @LMMalmishehara
    @LMMalmishehara หลายเดือนก่อน +4

    ❤ඔයා මාරම හිත හොද මනුස්සයෙක් අක්කෙ❤

  • @sashii899
    @sashii899 17 วันที่ผ่านมา +2

    මම එක පාරම දැක්කෙ අයිශ්වර්‍යා වගේ 😊

  • @kavindurukshan2059
    @kavindurukshan2059 หลายเดือนก่อน +3

    Thank You So Much! අද video එකට. ඔබතුමිය දන්න හැමදේම අඩුවක් නැතුව කියලා දෙනවා.ඒ වගේම මේ දේවල් වෙන කොහෙන්වත් අහන්න හම්බ වෙන්නේ නැහැ.
    ඒ වගේම පුලුවන් සිත සුවපත් කරන video එකකුත් කරන්න. හේතුව ගොඩක් දෙනා ගත කරන්නේ ජීවිතය ලොකු stress එකකින් ඒක release කරන්න

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน

      Aniwaryen issrht krnnm hith suwapath krgnna. Udw wena videos 🙏🏻✨

    • @kavindurukshan2059
      @kavindurukshan2059 หลายเดือนก่อน

      @universeinyou Thank You! Miss

  • @virangasandarapperuma-hn6ti
    @virangasandarapperuma-hn6ti หลายเดือนก่อน +2

    මේ video එක බලන්ඩ සැලැස්වූ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙනවා🦋🦋🌳

  • @kumarakumara6717
    @kumarakumara6717 หลายเดือนก่อน +3

    අපේ සුරංගනාවි🥺♥️අපිට මේ වගේ දේවල් කියල දෙන ඔයාට හැමදාම ලස්සනට සතුටින් නීරෝගීව ඉන්න ලැබෙන්න ඕන 🥺♥️

  • @widya779
    @widya779 4 วันที่ผ่านมา +1

    අක්කා subliminals වීඩියෝ එකක් අක්කගේම එකක්...අරන් එන්නකෝ❤

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna หลายเดือนก่อน +12

    මූණ උදේට ෆේස් වොශ් දාලා සෝදන එක නවත්වලා ටික දවසකින් ම කුරුලෑ ප්‍රශ්නය විසඳුණා.

    • @shehani5264
      @shehani5264 หลายเดือนก่อน +1

      එතකොට saban da gaanne??

    • @SuGayan2121
      @SuGayan2121 หลายเดือนก่อน +1

      Man nm saban ganne

    • @lakshani_rajakaruna
      @lakshani_rajakaruna 7 วันที่ผ่านมา

      @@shehani5264 නැහැ. සාමාන්‍ය වතුර විතරයි පාවිච්චි කරන්නේ.

    • @lakshani_rajakaruna
      @lakshani_rajakaruna 7 วันที่ผ่านมา

      @@SuGayan2121 බේබි සබන් වර්ග නම් ප්‍රශ්නයක් නැහැ. සම ඔයිලී නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒත් ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක් නම් ජෙල් ටයිප් ෆේස් වොෂ් එකක් රාත්‍රී කාලයට පමණක් පාවිච්චි කරන එක සුදුසු වෙනවා.

  • @vindyasathsarani503
    @vindyasathsarani503 หลายเดือนก่อน +1

    මාව දවසින් දවස ලස්සන කරන විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 😊❤🙏

  • @kaveesha3914
    @kaveesha3914 หลายเดือนก่อน +7

    Thank you akke ❤😊 ඔයා ගොඩක් ලස්සනයි . තවතවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ ✨

  • @hiru148
    @hiru148 5 วันที่ผ่านมา

    මං කොන්ඩෙට hair treatment එක කරලා බැලුවා . හොඳ result තියනවා .කොන්ඩෙ අඩු තැන්වල baby hairs වැවිලා දැන් .thank you akki .thank you universe ❤ 🌍

  • @rukiangel3347
    @rukiangel3347 หลายเดือนก่อน +9

    Azra hormonal imbalance eka ganath video ekak gennnako. Me dws wala godak ayata thyana prshnyk meka. Please give us a video.❤❤❤

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +2

      Mn issrht krnnm 💜

    • @rukiangel3347
      @rukiangel3347 หลายเดือนก่อน

      @universeinyou Thank you so much Azra 😍😍😍🥰🥰❤❤❤❤

    • @AyeshaRavihari-b5e
      @AyeshaRavihari-b5e หลายเดือนก่อน

      Ou😊

  • @poornimanethmini3992
    @poornimanethmini3992 หลายเดือนก่อน +1

    My dear guardian angel azraaa ❤
    ඉස්සර හිටපු මමයි දැන් ඉන්න මමයි බලද්දි මටම ආඩම්බරයි.negative සිතුවිලි වලින් පිරිලා හිටපු කෙනෙක් මම.ඔයාව මට මුණ ගස්වන්න ඇත්තෙත් විශ්ව මාතාව තමා.ඔයාගෙ පළවෙනි වීඩියෝ එක අහම්බෙන් දැකලා බැලුවෙ.ලස්සන ප්‍රියමනාප ගෑනු ලමයෙක් මේ වගේ අනික් මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන එක ලොකු දෙයක් ඇත්තටම.දැන් මම negative දේවල් හිතන්නෙම නැති තරම් හිතුනත් ක්ෂණිකව positive දෙයක් හිතනවා.මම වටේ ඉන්න අය negative දෙයක් හිතුවත් මම positive දෙයක් කියනවා ඒ දේට.එයාලා කියනවා ඔයානම් මාරම positive කියලා.මම දැන් හරි සතුටින් සැනසීමෙන් ජීවිතේ ගෙවනව..ඒ හැමදේම ඔයාගෙ මගපෙන්වීම නිසා.ඔයා ගොඩක් ලස්සන කරුණාවන්ත චරිතයක් ඔයා නිසා දැන් හරි ලස්සනට පිළිවෙලට ජීවිතේ ගෙනියනවා..
    හැමදාමත් හරියන්න ඕන මගේ guardian angel azraaa ට....

  • @kavee2674
    @kavee2674 หลายเดือนก่อน +4

    ලස්සන සුරංගනාවි...බොහොම ස්තූති මේ දේවල් කියලා දෙනවට..අක්කා නිසා මගේ ජීවිතේ ගොඩාක් වෙනස් උනා..Thank you අක්කේ♥️♥️♥️😊😊

  • @Poddauyn
    @Poddauyn หลายเดือนก่อน +2

    මට අක්කගෙ විඩියො සෙට් උනෙ අර 11.11 එකට දාපු විඩියො එකෙන්
    එදයින් පස්සෙ මන් අක්කා දාලා තියෙන විඩියොස් වලින් බාගයකටම වඩා බැලුවා ❤ දැන් මම අක්කව තමයි අනුගමනය කරන්නෙ
    දිගටම මේවගෙ වැදගත් දෙවල් කියන්න ඔයාට ගොඩක් පින් ❤❤

  • @KmalshaKmalsha-y3j
    @KmalshaKmalsha-y3j หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයා ගොඩක් ලස්සනයි💜️සුරන්ගනාවියක් වගේ🦋ඔයාට ගොඩක් ස්තුතියි අපිට හොදම දේවල් කියලා දෙනවට.බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්❤️ස්ත්තුතියි ඔයාට💜️💜️

  • @dinushalakshani7102
    @dinushalakshani7102 หลายเดือนก่อน +1

    Pimples ඇවිල්ලා අවුලෙන් ඉද්දි skin care ගැන හොයා බලමින් ඉද්දි මේ විඩියො එක දැක්කෙ අක්කා😊. බෝහොම ස්තුති ❤

  • @sllion2006
    @sllion2006 หลายเดือนก่อน +16

    අක්කගේ vedios බලල මගෙ negative mind එක මම positive කරගන්නවාමයි.ඒක අමාරුවෙන් හරි කරලා මගෙ කැත නහය ලස්සන කර ගන්නවාමයි ❤🎉❤️🌹ස්තූතියි අක්කෙ අපිට මේ දේවල් කියල දෙනවට ❤️🌹😘

    • @sllion2006
      @sllion2006 หลายเดือนก่อน

      ​@@Diluu008අනේ ඔවු. මේක මට දැන් හැමෝ ම කියනවා 😢

    • @nimmilowe205
      @nimmilowe205 หลายเดือนก่อน

      @@sllion2006 ඔයා ලස්සනයි කියලම හිතන්න

    • @sllion2006
      @sllion2006 หลายเดือนก่อน

      ​@@nimmilowe205😊❤🎉

  • @NirmaleeRanasingha-ni8is
    @NirmaleeRanasingha-ni8is 25 วันที่ผ่านมา +1

    මට අක්කගෙන් අහන්න පශ්නයක් තියනවා .🙂 තමන්ට පණ වගේ ආදරය කරන කෙනෙක්ව තමන්ගෙ ටාගට් කරා යන්න ඕන නිසා එයාට හේතුවක් නොකිය අතහැරල දානවා .ඒ හේතුව නිසා එයා මානසිකව වැටිල අන්තිමේදි , Dipperson හැදිල ඒ මදිවට මානසික අවපිඩන නිසා OCD ත් හැදිල විදවනවා. " ඇයි කතා කරන්නැත්තෙ " කියල ඇහුවම " පලයන් යන්න " කියන එක හරිද වැරදිද මට තේරෙන්නැ . ඒ හේතුව කිව්වනම් එයාට පුලුවන් ඒක තේරැම් ගෙන ඇත් වෙන්න . ඒත් මම දන්නැ.. ටාගට් කිසිම කෙනෙක්ට කියන්න හොදනැ කියල දන්නව . ඒත් එයාගෙ සතුට වෙනුවෙන් තවත් කෙනෙක්ගෙ සතුට නැත්තටම නැති කරන එක හරි වැඩක්ද 😢 . අඩුගානෙ හේතුව හරි කිවුවනම් එයාට සතුටින් සැනසිමෙන් ඉන්න පුලුවන් . ඒත් ..........😔 .

  • @DarshaniJayalath
    @DarshaniJayalath หลายเดือนก่อน +11

    ඔයා නම් මාර ලස්සනයි. ඔයාව දකින එකත් හරියට බවනාවක් වගේ. ❤️❤️❤️

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +2

      💜🙏🏻💐🌍

  • @Anuuc7l
    @Anuuc7l หลายเดือนก่อน +2

    අවශ්‍ය වෙලාවේ අවශ්‍ය හැම දේම ලබා දෙන විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️❤️ අක්කේ ඔයාටත් ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ♥️♥️♥️

  • @ChanukaSathsara-s2k
    @ChanukaSathsara-s2k หลายเดือนก่อน +15

    💙💛💜අක්කි මම 369 method එකෙන් මගේ උස මම හැමදාම manifest කරනවා.එතකොට දවසේ වැඩි වෙලාවක් මම උසයි මම උසයි කියලා හිතාගෙන හිතින් සතුටු වෙනවා.මෙහෙම දවසේ වැඩි වෙලාවක් මට ලැබිය යුතු දේවල් ලැබුනා කියලා හිතාගෙන සතුටු වෙන එකෙන් මට ලැබෙන්න තියන දේවල් නොලැබෙන්න පුළුවන්ද❤

  • @RasanjaliJayasiri
    @RasanjaliJayasiri 29 วันที่ผ่านมา +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබටත් ගොඩාක් ස්තූතියි 🙏❤️

  • @shashinithathsarani
    @shashinithathsarani หลายเดือนก่อน +3

    ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට ❤🙏 අක්කා තව තවත් ලස්සන වේවා.....!!!! ❤️

  • @GayathriSewwandi-dc5bv
    @GayathriSewwandi-dc5bv 29 วันที่ผ่านมา +2

    ඔයා සුරංගනාවියක් වගෙ...❤අද තමයි මම ඔයාගෙ වීඩියො එකක් බැලුව පළවෙනි දවස.. පළවෙනි වතාව ....වීඩියො එක play කලේ ඉස්සරහාට දාලා තිබුනෙ සුරංගනාවියකගෙ pic එක බලන්න කියලා ❤❤

    • @universeinyou
      @universeinyou  29 วันที่ผ่านมา +2

      Thank you 💜💜💜💐✨

  • @sadeekamuthukumarana
    @sadeekamuthukumarana หลายเดือนก่อน +23

    මගෙ මුලු මූනෙම 2021 චන්දනාලේප ගාලා ගෙඩි එන්න ගත්තා මම ඒක නැවැත්තුවා ඊට පස්සෙ මම clean and clear දම් පාට lid eka තියන acne porses පිරිසුදු කරන foaming face wash eka use kara කොහොම හරි සේරම පිම්පල් ඒකට නැති උනා ඒත් මුලු මූනෙම තෙල් නැති උනා හරිම වියලි ඊලගට
    මම ඒ කාලෙ ඒකත් නවත්තල නේචර් සීක්‍රට් ෆේස් වොශ් ටෝනර් පාවිච්චි කරා වියලි ගතියනැති කරගන්න ඒත් හරියන්නෙ නෑ පිම්පල් එක දෙක ආවා මම ඒකත් නැවැත්තුවා මම 2022 තමයි law of attraction ගැන දැනගන්නෙ ගොඩක් දේවල් ඉගන ගත්තා මම අවුල් ජාලයක් වගෙ වෙලා තිබුන අද්‍යාපන ජීවිතේ සහ මගෙ සාමාන්‍ය ජීවිතේ හරි පිලිවලට හදාගත්තා ඒ අතර මෙ අක්කගෙ වීඩියෝ මට හම්බ උනා මම ඕව බල බල ඉන්නකොට දවසක් අක්කා ඔය ෆේස් වොශ් දාන්න එපා කිව්ව කතාව ඇහුවා මම ඒ වීඩියෝ එක අහපු දවසෙ ඉදන් අද වෙනකන් මම උදේට මූනට ෆේස් වොශ් ගාන්නෙ නෑ azra අක්කා කිව්ව වගෙ මම roship oil use කරා ඇත්තටම එතකොට මූන මට කියන්න තේරෙන්නෙ නෑ මාර විදියට මූන වියලුනු ස්ව්භාවය නැති වෙලා මුලු මූනම මගෙ ලස්සන balance skin එකක් උනා මම ice cube treatment ehemat අදටත් කරනව මූනෙ සිදුරැ වැහෙනවා ඇත්තටම මෙච්චර දිග කමෙන්ට් එකක් මම දාන්නෙත් අපෙ ඇග ස්වභාවිකයි අපි අපෙ ඇගට ආදරෙ කරන්න ඕන යහපත් දේවල් ගන්න ඕන ශරීරයට එතකොට අපි නිරෝගී අක්කා තව දෙයක් කිව්වා කලර් බීම බොන්න එපා කියලා ඒකත් මම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා අනික තමයි මම කියන්නෙ කොන්ඩෙ යන අයට ඒක මමත් ලගදි හොයාගත්තේ මිරිස් දාපු කෑම සේරම නවත්තල අමාරැවෙන් හරි කිරි එලවලු කිරිහොදි වගෙ කිරි දාපු කෑම ම ගන්න ඇග සීතල වෙනකොට අපෙ කොන්ඩෙත් වෑවෙනවා ස්කින් එකටත් හොදයි ඇගේ

    • @diduli111
      @diduli111 หลายเดือนก่อน

      Thank you so much darling!❤️

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +1

      Thank you and godak sathutui ✨💐 hamadm lassnt inna 💜

    • @Sansala3344
      @Sansala3344 หลายเดือนก่อน

      Thank you 💐

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana หลายเดือนก่อน +1

      @@diduli111 ❤❤❤❤ආදරෙයි

    • @sadeekamuthukumarana
      @sadeekamuthukumarana หลายเดือนก่อน +1

      @@universeinyou ආදරෙයි අක්කෙ ❤

  • @wishu6880
    @wishu6880 หลายเดือนก่อน +1

    ඔයාලා හැමෝම ඔයාලා ආසා විදිහට ලස්සන වෙන්න කියලා wish කරනවා...❤අපිට මේවා කියලා දෙන azraa අක්කව තව තවත් ලස්සන වෙන්න ඕනී😇❤

  • @hasiduhe-ti4bb
    @hasiduhe-ti4bb หลายเดือนก่อน +8

    අද හිතුවා විතරයි...❤❤

  • @niranjalakumari2266
    @niranjalakumari2266 หลายเดือนก่อน +2

    ඔයා නම් සුරංගනාවියක්.. ආදරෙයි Azra නංගි ❤️❤️❤️

  • @Amayaz_1111
    @Amayaz_1111 หลายเดือนก่อน +3

    අක්කි ලස්සන වෙන්න අහන්න හොද subliminal එකක් දාන්නකෝ ❤

  • @Vijesinghe
    @Vijesinghe 23 วันที่ผ่านมา

    මගේ අක්කේ ඔයා නිසයි මන් වෙනස් උනේ මගේ ජිවිතේට ලස්සන අරමුනක් හදාගත්තේ අක්කා දන්නවද මන් හැමදාම මන් අද දවස වෙනුවෙන් ස්තූතී කරලා පොතක ලියනවා ඒ හැම දවසදිම මන් අක්කාට ගොඩක් ස්තූතී වෙන්න අක්කයට විශ්වයේ දනාත්මක ආකර්ශනය හැමදාම ලැබෙන්න කියලා විශ්වයෙන් ඉල්ලනවා.. ස්තූතී කරනවා අක්කා නිසා තමයි මන් මේ විදියට සාර්තක ජිවිතෙකට මග පෙන්නුවේ ❤

  • @mindrest-x6w
    @mindrest-x6w หลายเดือนก่อน +10

    Akkige video okkoma mn ad baluwa..oyt attama godak thnks...oy misa man watila idpu manasika mattamen udt aw

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +1

      ✨💜💐🙏🏻🌍 hamadm sathutin inna

    • @mindrest-x6w
      @mindrest-x6w หลายเดือนก่อน +1

      @@universeinyou ❤️🙏විශ්වය අක්කිවත් හැමදාම සතුටින් තියනවා.

  • @OshaniChalithya
    @OshaniChalithya 27 วันที่ผ่านมา +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @chadukiraveesha6209
    @chadukiraveesha6209 หลายเดือนก่อน +13

    Ane aththamaii akke ,mage konde Yana ekata MN eka eka ewa krnwa ,Mata akkagen meka ahnnth hithuna . MN lassna gana Akka kiyna dewal krnwa , Ada Amma man diha balala qwa oya lassna wela kiyla Mata godaaak sathutui ekata 🥰

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน +8

      Ada video eken wisdumk labewi

  • @RashiHerath-wx8xq
    @RashiHerath-wx8xq 27 วันที่ผ่านมา +1

    Thank You මගේ බෝනික්කි ♥️ ඔයා නිසා තමා මේ දේවල් අපි ඉගෙනගන්නෙ...විශ්වාසයෙන් ඔයා කියන හැමදේම අපි අත් හදා බලනවා...ඒ විශ්වාසය ඒ ආදරය හැමදාම හිතේ තියෙනවා...♥️ මේ විශ්වයේ ඉන්න හැමෝමටම ලස්සන රූපයක්,ජීවිතයක් ලැබෙන්න ඕනි....දවසේ ප්‍රාර්ථනාව...♥️

    • @universeinyou
      @universeinyou  27 วันที่ผ่านมา

      Hamadm sathutin lassnt inna 💜✨💐🌍💎

  • @Roshigirl222
    @Roshigirl222 หลายเดือนก่อน +7

    Ane akkiyo mn hitha hitha idapu deyk meka☺️😚
    Thank youu akki!!!♥️

  • @LahiruSanjeewa-d7m
    @LahiruSanjeewa-d7m หลายเดือนก่อน +2

    ඔයාලා හැමෝම ගොඩක් ලස්සනයි ලමයි 😁💗

  • @HirunYasaskith-p5f
    @HirunYasaskith-p5f หลายเดือนก่อน +9

    අනේ akke ඊළග video එකේද gaurdian angels ලා ගැන කියන්න පුලුවන්ද please...

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v หลายเดือนก่อน +2

    Akki oya godak ලස්සනයි adarei akki 😊❤විශ්ව මෑනියන්ට ස්තුති මේ විඩියො එක මට දකින්න සැලැස්වාට අක්කිගේ කටහඬ අහන් ඉන්න ආසයි අක්කි 😊❤ මගේ කොන්ඩේ දික් උනේ විශ්වයට ස්තූතියි වන්ත උන් නිසයි ❤😊ඒක ඇත්ත

  • @123positive_vibes
    @123positive_vibes หลายเดือนก่อน +30

    Akki maarama lassanaiii❤❤❤ashwarya raai 90s vala vage😍💞

  • @CharuGunawardhana-h6p
    @CharuGunawardhana-h6p หลายเดือนก่อน +1

    අනෙක වාරයක් ස්තුති විශ්ව මාතාවට ස්තුති

  • @MuniraHanshani
    @MuniraHanshani หลายเดือนก่อน +9

    අක්කේ ගොඩාක් දුක හිතෙන දෙයකින් දවස් ගානක් අව්ල් වෙනෝ නම් මොකක්ද කරන්න ඔනෙ 🥺

  • @judeprasanna1806
    @judeprasanna1806 27 วันที่ผ่านมา +1

    ඔයාට ගොඩාක් ස්තුතියි බොහෝම පින් මේ කරන වටිනා දැනුවත් කිරිමට සාමාජ සත්කාරයට බොහෝම පින් ❤❤❤❤❤❤

    • @universeinyou
      @universeinyou  27 วันที่ผ่านมา

      ✨💜🙏🏻🌍

  • @jay-s3l7q
    @jay-s3l7q หลายเดือนก่อน +3

    තැන්ක්ස් අක්කේ මේ දේවල් අපිට කියලා දෙනවට ❤

  • @tharu222
    @tharu222 หลายเดือนก่อน +1

    අවශ්‍යයම වෙලාවෙ අවශ්‍යයම වීඩියෝ එක ගෙනාව.ගොඩක් ස්තුතියි අක්කෙ❤❤

  • @hiru663
    @hiru663 หลายเดือนก่อน +4

    Lassanai akke oya. Budusaranai❤

    • @universeinyou
      @universeinyou  หลายเดือนก่อน

      💜✨💐 oyath lassnai