Law Of Attraction හරහා කැමති අනාගතය ආකර්ශනය කරගන්නේ මෙහෙමයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 641

  • @dinu724
    @dinu724 ปีที่แล้ว +51

    ලොතරැයි දිනුමක් හරහා මගේ උසස් අධ්‍යාපන කටයුතු පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිදුකර ගැනීමට සලසා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතීවන්ත වෙමි ❤️ ඇත්තටම විශ්වාසයෙන් මේ හැමදෙයක්ම සිදු කරන්න...ඉක්මනින්ම හැමදේම ආකර්ෂණය වෙනවා ❤️

  • @dinithinimasha882
    @dinithinimasha882 ปีที่แล้ว +347

    අක්කෙ හිතෙ අවුලක් තියෙන හැමවෙලේම ඔයාගෙ වීඩියො එකක් බලන්න පුරුදු වෙලා දැං. එතකොට හිතෙ අවුල හරියනව අක්කෙ. බලපු ඒව උනත් ආයෙ ආයෙ බලනව මම. හිත හරියනව එතකොට. 💜 දැං භාවනා කරනවා අක්කගෙ වීඩියො වල තියෙන විදියට පාඩම් කරන ඒව ගොඩක් හොදට මතක හිටිනව දැං. මගෙ හිත හදාගන්න ගොඩක් ලොකුවට අක්කා මට උදව්වක් උනා ❤️ ගොඩක් ස්තූතියි අක්කෙ මගෙම අක්කා කෙනෙක් වගෙ දැනෙන්නෙ ගොඩක් ආදරෙයි ඔයාට පරිස්සමෙන් සතුටෙන් ඉන්න ඕනි ඔයා හැමදාම.විශ්වයට ස්තූතියි ඔයාව මුණ ගැස්සුවට ❤️

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +49

      ♥️♥️♥️ hamadama sathutin inna !!! ✨

    • @alone-y2j
      @alone-y2j ปีที่แล้ว +4

      @@universeinyou මාත් එහමයී..අවුලක් තියන කොට දුකක් දැනෙනකොට අකක්ගෙ videos තමා බලන්නෙ....එතකොට ගොඩක් හිත සැහැල්ලු වෙනවා...මෙ දෙවල් කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තුති අක්කෙ...♥️♥️♥️🥰 🙏🙏🙏🙏

    • @anjanaumandi1421
      @anjanaumandi1421 ปีที่แล้ว +1

      Math එහෙමයි ❤️

    • @shamikadarshani6418
      @shamikadarshani6418 ปีที่แล้ว +1

      Mamath ehemai❤❤❤❤

    • @Adwick4242
      @Adwick4242 ปีที่แล้ว

      Maath ehemai❤

  • @-sanju-2611
    @-sanju-2611 ปีที่แล้ว +81

    අක්කිව හම්බුනාට විශ්ව මාතාවට ගොඩාක් ස්තූති🥺❤️

    • @sandunishashika4207
      @sandunishashika4207 ปีที่แล้ว +2

      ඔව් ගොඩාක් ස්තූතියි...❤️අක්කාව අපිට මුන ගස්වන්නෙ විශ්වය විසින් අපෙ ජීවිතේට හොදම වෙලාවට කියලා මන් හිතනවා..ස්තූතියි විශ්වයටම❤️

  • @ashinitharuka5016
    @ashinitharuka5016 ปีที่แล้ว +58

    2022 A/L විභගයෙන් BBB සාමාර්ථයක් ලබා ගැනීමට උපකාර කළ විශ්ව ශක්තියට ස්තූතිවන්ත වෙම් 🙏

    • @sithu8828
      @sithu8828 ปีที่แล้ว +2

      එහෙම කියන්නෙ කොහොමද 👀

    • @ashinitharuka5016
      @ashinitharuka5016 ปีที่แล้ว +1

      @@sithu8828 මං exam එක ලිව්ව විදිය හා mcq ලකුනු බැලුවාම මට දල වශ්‍යෙන් මොනවගේ result එක්ක් ලැබැයිද කියලා හිතනා පුලුවන් නෙ.විශ්ව ශක්තියේ ආශිර්වාදයත් ,මගේ විශ්වාසයත් එක්ක මට විශ්වාසය මං බලාපොරොත්තු වෙන result එක මට ලැබෙනවා කියන එක

    • @sithu8828
      @sithu8828 ปีที่แล้ว

      @@ashinitharuka5016 ඔයා බලාපොරොත්තු වන රිසාල්ට් එක උපරිමෙන්ම ලැබෙන්න කියල සුභ පතනවා 😊💗

  • @anandaindaranimala6418
    @anandaindaranimala6418 ปีที่แล้ว +128

    ඔයා ඇත්තටම තම ධෛර්යයෙන් ජීවිතය ජය ගත් කෙනෙක් කියලා පේනවා.ආකර්ශණ නීතිය යටතේ ඔයාටත්,ලෝකවාසී සියලුම දෙනාටත් තමන්ගේ ජීවිතය ජය ගන්න ශක්තිය,ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.තුණුරුවන් සරණයි!.

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +10

      ✨🙏🏻🌍✨✨✨

    • @subhamadhushani1095
      @subhamadhushani1095 ปีที่แล้ว +5

      U tube එකෙ දැක්ක හොදම පැහැදිලි කිරිම මෙක😍♥️

    • @gaminglord9745
      @gaminglord9745 9 หลายเดือนก่อน +1

      බුදු සරණ යන්න 🙏🌸 ගොඩක් ප්‍රෂ්න විසදෙවි

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +12

    අද තමයි මට මෙච්චර කල් තේරුම් ගත්තේ නැති දෙයක් පැහැදිලිව තේරුනේ. ගොඩක් ස්තුතියි මට දැන් පැහැදිලියි අපි අනාගතේට ආකර්ෂණය කරගන්න හදන්නේ කවුද, මොනවගේ දෙයක් ද ඒ විදියටම මේ වර්තමානයෙත් ඉන්න ඕන කියලා. ගොඩක් ස්තුතියි මට මේක තේරුනේ නැහැ මෙච්චර දවසක්. ස්තූතියි ඔබව මට මුණගස්වපු එකට විශ්වයට ❤️🙏🏻

  • @fill2255
    @fill2255 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක මට පෙන්වීමට සැලැස්වූ මගේ ආදරනීය විශ්වයට අනේකවාරයක් ස්තූතියි. 🙏

  • @zododo6389
    @zododo6389 ปีที่แล้ว +10

    ඇත්තටම අක්කේ ඔයා හිතේ තියෙන හැමදේම වගේ කිවුවා😢මම හිත හිතම හිටියේ මේ දේවල් ගැන 😊

  • @dammikamanel9147
    @dammikamanel9147 ปีที่แล้ว +30

    ඔයාට හදවතින්ම ස්තුතියි ..විශ්වයට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🦋

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว +17

    වීඩියො එකක් දානකන් බලන් ඉන්නෙ අක්කේ අපේ ජීවීත ලස්සන කරනවට ගොඩාක් ස්තූතියි අක්කේ❤️😊✨️

  • @Wicky_Girl
    @Wicky_Girl ปีที่แล้ว +18

    *ඕනම වෙලාවට..ඕනම දේ..* 💊♥️✨

  • @DilkiDil-yu6ur
    @DilkiDil-yu6ur 4 หลายเดือนก่อน +1

    මේ වීඩියෝ එක ‍බලන්න සැලැස්සුවාටවිශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว +8

    විශ්ව ආකර්ෂණ නීතිය ගැන බොහෝ වීඩියෝ සහ වැඩසටහන් නැරඹුවත් විශ්වය දුන්න හොදම ආකර්ෂණීය කෙනා ඔබයි සහෝදරිය...මෙච්චර දැනුම් සම්භාරයක් හිමි විශ්වයේ සුපිරි නිමැවුමක් ලෙසයි ඔබව පෙනෙන්නෙ.. බොහෝ ජීවිත වලට හොද අත්වැලක් වෙයි මේ වටිනා චැනලය.තව තවත් ධෛර්‍ය ශක්තිය ලැබේවා.බෙහෙවින් ස්තුති වන්ත වෙමි.. බුදු සරණයි ..විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +2

      Theruwan Saranai ✨🙏🏻🌍

  • @adeeshaparindi5650
    @adeeshaparindi5650 ปีที่แล้ว +15

    සොබාදහම මැවූ දීප්තිමත් තාරකාව නුබය්.. ඒ ආලොකයෙත් අපෙ ජීවිත නැහැවී යනවා නිසැකය්.. 🎆❤️🙏 විශ්වයට ආලෝකයක් වන්නට නුබටත් අපටත් හැකි වේවා!

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +1

      ♥️♥️♥️✨🙏🏻🌍

  • @jayanathjeewantha8655
    @jayanathjeewantha8655 ปีที่แล้ว +32

    අලස හරසුන් දෙයින් පිරි ලොව යහපතට යොදනා..
    විලස පියුමක් මඩින් ඉහලට පිපී ඇතිලෙසිනා...
    සිසිවෙකුට මග පෙන්වලා දෙන ගුරු මවක් ලෙසිනා...
    සුරගනක් සේ දුන්න ඔවදන් පිලිගනිමි බැතිනා....
    ගොඩක් වටින වීඩියෝ 1ක්...
    අපේ රටේ මිනිස්සු උත්සාහය, උනන්දුව එක්ක, low of attraction පාවිච්චි කලොත්, ලේසියෙන්ම රට ගොඩගන්න පුළුවන් ...
    බටහිර රටවල් දියුණු වෙන්න ප්‍රදාන හේතුව ඒක...

  • @AshaniDissanayaka
    @AshaniDissanayaka 5 หลายเดือนก่อน +2

    හිතේ තියෙන ප්‍රශ්නෙට උත්තරේ ඕනි වෙලාවටම මට අක්කි ඔයාගේ videos හම්බවෙනවා ❤️🌼✨

  • @hasinichamodika4888
    @hasinichamodika4888 3 หลายเดือนก่อน +1

    අද දින මට මෙම වැදගත් විඩියෝව නැරඹීමට ලැබීම පිළිබඳව මම විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏
    මෙවැනි වටිනා විඩියෝ අප වෙත ගෙන එන සොයුරිය ඔබටත් ගොඩක් ස්තුතියි !

  • @navanjalidarmavardana7437
    @navanjalidarmavardana7437 ปีที่แล้ว +1

    මාහට ඔබව මුන ගැස්ස්වූ විශ්වයට ගොඩක් ස්තූති

  • @Nethu_LuckDreamgirl
    @Nethu_LuckDreamgirl ปีที่แล้ว +2

    ඔයාව මුණගැස්සුවට මම විශ්වයට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ❤🙏✨🌍
    Thank you akka ❤✨🌍🙏

  • @sanjulagayan6072
    @sanjulagayan6072 ปีที่แล้ว +2

    මට මේ මොහොතේ අවශ්‍යම විඩියෝ එක කිව්වොත් නිවැරදි විශ්ව මාතාවනි අනේකවාරයක් ස්තුතියි ඉශ්ඨ දේවතාවනි අනේකවාරයක් ස්තුතියි අක්කා අනේකවාරයක් ස්තුතියි 🙏✨️💖

  • @KaumadiUmeshika
    @KaumadiUmeshika ปีที่แล้ว +19

    Azraa අක්කි...ඔයා අද මාරම ලස්සනයි🥺💗 .ඔයා සුරංගනාවියක් වගේ ලස්සනයි🧚‍♀️ .ඇස්වහක් වදින්න එපා..🥺 ඔයා කරන මේ හොඳ වැඩ නිසා දවසින් දවස තව තවත් ලස්සන වෙන්න ඕනි.. ඉස්සරහටත් හොදට වැඩ ටික කරගන්න පුලුවන් වෙන්න ඕනි🥰🙏 .... thank you universe for meeting you 😇💖

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +2

      Aww thank you Darling ✨✨✨♥️🌍🧚🏻

  • @poshquewithpsp
    @poshquewithpsp ปีที่แล้ว +17

    මටම කරපු ව්ඩ්යොවක් වගෙ Azraa,බොහෝම ස්තුති,ආදරෙයි එවගේම දෙවි පිහිටයි! ❤️💐🙏

  • @sathsaranipradeepkumari3799
    @sathsaranipradeepkumari3799 ปีที่แล้ว +17

    මන් මේ අක්කගේ video මුල ඉදන්ම බලල තියනවා හැබැයි අද තමා camnt එකක් දන්නේ... මන් ol ලියලා ඇවිල්ල තමා low කරන්නගත්තේ හැබැයි ol risalt එකක් මට‍ ඒ ගොඩක් සතුටු විදිහට ආවා.. මගේ එකම ආසාව ඕනි අපේ පැත්තේ තියන l. C. C sch එකට යන්න මන් exam liynn klin idan හීන දැක්ක එකට් යන විදිහ අම්මා තාත්තා සතුටු වෙන විදිහ.. ඊට පස්සේ ol කරල ඇවිල්ල මන් එව්වා පොතක ලිව්වා මන් ඉස්සරහට ඉස්කෝලේ යන්න මෙහෙමයි i. C. C එකට් විතරයි යන්නේ කියල ඒ ඉස්කෝලේ වෙනුවෙන් ගොඩක් හීන මැව්වා මගේ රිසල්ට් එකත් එක්කන් මන් කරන විශයට ඒ ඉස්කෝලේට යන්න පුළුවන් වෙයි කියලා කව්රුත් හිතුවේ නහැ.. එත් මන් විශ්වාස කරා මන් එකට් යනවා කියලා.. මට‍ ඒ විදිහටම එකට යන්න පුළුවන්... මන් kiynne විශ්ව ආකර්ෂණ නිතිය කියන්නේ මැජික් එකක්‌ වගේ හොද දේවල් යටි සිතට දුන්නොත් හොද දේවල් ඒ විදිහටම අපිට ලැබෙනවා... විශ්වයට ගොඩක් ස්තුතියි ❤️

    • @universeinyou
      @universeinyou  ปีที่แล้ว +3

      Aniwaryen!!! 🙌🏻Thank you Sathsarani oyge experience eka share krata !!! ♥️🙏🏻 all the best !!! ✨✨✨

    • @chathu3450
      @chathu3450 ปีที่แล้ว +3

      මටත් එහෙමයි මන් exam එකෙන් පාස් වෙලා මුල් දහදෙනා අතරට ඇවිල්ලා මෙඩ්ල් එකක් හම්බවෙන්න කියල මන් low of attractions බාවිතා කරා මට හරිම සතුටුයි ඒක ඒ විදියටම උනා ඊයේ ලකුනු දුන්න 96 ක් තිබ්බා මට මෙඩ්ල් එකකුත් හම්බුනා 🙂❤️ ආදරනීය විශ්වයට ස්තූති වන්ත වේවා මට මේ exam එකෙන් 96 ක් ලකුනු ලැබුනට ....🌿🌸

    • @chathu3450
      @chathu3450 ปีที่แล้ว +1

      Mt gratitiude journal eka liyna eka maga aruna me tike aith ptn gnn ona dn mt wishwashayi low of attractions kiynne aththak අපේ හැම දේකටම බලපාන්නෙ අපේ සිතිවිලි ඉතින් දනාත්මක සිතිවිලි තියෙනකොට අපි කරන දේවල් කොහොමත් සාර්තක වෙනව 🖊️🌿

    • @sathsaranipradeepkumari3799
      @sathsaranipradeepkumari3799 ปีที่แล้ว

      @@chathu3450 එක නම් ඇත්ත 😊

  • @manelsamantha2556
    @manelsamantha2556 ปีที่แล้ว +6

    අක්කි ඔයාගෙ වීඩියෝ නම් ජීවිතේට මාරම විදිහට වැදගත් වෙනවා අක්කිගෙන් මේ විදිහෙ වීඩියෝ එකක් තිබුනනම් හොදයි කියලා හිතෙනකොට අක්කි දාන්නෙත් ඒ වගේ වීඩියෝමයි♥️♥️ කලකිරීම් පසුතැවීම් තිබුන ජීවිතේ අක්කිගෙ වීඩියෝ බලලම දැන් සතුට විතරක් තියෙන ජීවිතයක් වෙලා✊✊අක්කිව මුනගැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා!!!🙏🙏

  • @dmszone7195
    @dmszone7195 ปีที่แล้ว +6

    Channel එකට ඇවිත් බැලුවත් එක්ක notification එකක් දැක්කෙ නෑ. දැන් ආයේ බලද්දි දාල. අද vedio එකත් ගොඩක් වැදගත්. Thank you..!! 💛💛

  • @niroshadilhani7698
    @niroshadilhani7698 10 หลายเดือนก่อน

    ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතයට මුන ගැස්සුවට විශ්වයට ගොඩාක් ස්තූතියි❤️❤️❤️

  • @Ashandeshapriya
    @Ashandeshapriya ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි අක්කියෝ.හිතේ තියෙන ඕනම කුතුහලයක් නැති කරගන්න අක්කව මතක් කරලා විඩියෝ එකක් බලාපොරොත්තු උණ ගමන්නම ඒ ප්‍රශ්ණෙට උත්තරේ අක්කා ගේනවා ගොඩක් ස්තුතියි.✨❤️

  • @mashijayasinhe7640
    @mashijayasinhe7640 ปีที่แล้ว +2

    මිස් ඔයාට ගොඩක් ස්තූතියි.ඔයා නිසයි මං විශ්වය අඳුන ගත්තෙ.විශ්වය විශ්වාස කරන්න ගත්ත දවසෙ ඉඳන් මට උනේම හොඳ දේවල්..❤😊

  • @wasanthichathurani8702
    @wasanthichathurani8702 ปีที่แล้ว +5

    වෙනස් විදියට හිතන්න ගත්තෙ ඔයා නිසා.thank u.thank u universe .❤️

  • @udayanganiwelivita8575
    @udayanganiwelivita8575 ปีที่แล้ว +5

    ජිව්තේ ජිවත් කරනවන්නෙ ඔයාගේ මේ video ගොඩක් ස්තූතියි සුරංගනාවි ඔයාගේ මේ ආදරණීය පැහැදිලි කිරීම් වලට ❤🥰😘🙏✨🌎💫

  • @lakshimathilakarathna1968
    @lakshimathilakarathna1968 ปีที่แล้ว +4

    අක්කෙ ඔයාව මට මුනගස්වපු විශ්ව මාතාවට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා.. මට හමුවුන හොදම හමුවීමක් ♥️

  • @halpageheshan
    @halpageheshan ปีที่แล้ว +1

    මම යන path එක හරි කියලා මට හොඳ තහවුරුවක් ලැබුණා මේ පාඩමින්. බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏

  • @nadeeshadissanayake6967
    @nadeeshadissanayake6967 ปีที่แล้ว +18

    මගේ ජීව්තේ සියලු බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වේවා !!! 🙏
    මේ සියලු කරුණු කියා දී මගෙ ජිවිතේ වෙනස් කරගැනීමට උපකාරි වු ඔබටත් ස්තූතිවන්ත වේවා 🙏

  • @hiruniuthpala510
    @hiruniuthpala510 ปีที่แล้ว

    හිත රිදුන හැම වෙලාවකම ඔයාගෙ වීඩියෝ බලනවා .එතකොට කොච්චර දුකින් හිටියත් හිත හැදෙනවා.ඔයාට ගොඩාක් පින් මගෙ හිත හදාගන්න පුලුවන් විදියට මාව දිරිමත් කරනවාට ❤

  • @thavindyadissanayaka
    @thavindyadissanayaka ปีที่แล้ว +3

    හොද දේවල් ජීවිතය කියලා දෙන ඔයාටත් විශ්වයටත් ගොඩක් ස්තූතිවන්ත වෙමි.අක්කා පාඩමි කරන්න කැමැත්ත ⁣ධෛර්යය ඇතිවෙන video එකක් අරන් එන්නකෝ

  • @nipunidewamiththa5881
    @nipunidewamiththa5881 ปีที่แล้ว +1

    මේ වගේ වැදගත් කරුණු ජීවිතයට එකතු කර දෙන ඔයාට ගොඩක් ස්තූතියි .මං දැන් මගේ ජීවිතය ගොඩක් වෙනස් කර ගෙන සාර්ථකව ගත කරනවා. මම ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූතී ඔබට...❤මේ දේවල් මට අහන්න ලැබීම පිලිබදව මම විශ්ව මාතවට ස්තූතවන්ත වෙනවා...🙏💕

  • @ishara2457
    @ishara2457 ปีที่แล้ว

    ගොඩක් ස්තුති අක්කා අපිට මේ දේවල් කියලා දෙනවට.සහ ඔයාව මුන ගැස්වූ ආදරණීය විශ්වයට මම අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා.

  • @vinugidahamsa5521
    @vinugidahamsa5521 ปีที่แล้ว +4

    අක්කි subliminals community එකක් හදන්නකෝ. WhatsApp group එකක් වගේ නම් හොඳයි. මං කිව්වේ එක idea එකක්.😇💕

  • @revo_island
    @revo_island ปีที่แล้ว

    Akke ඔයා මේවා explain කරන විදිහ මාරයි.. කියන දේවල් ගොඩක්ම හොදට තේරෙනවා👍👍

  • @warunirasangika2911
    @warunirasangika2911 ปีที่แล้ว +1

    ඔයා නන් අක්කි භාවනාවක් වගේ.මම ගොඩක් වෙනස් වෙල අක්කි කියන විදියට. ඒ හැම දේකටම විශ්වයට ස්තුතී....

  • @Soul.12331
    @Soul.12331 ปีที่แล้ว +2

    අක්කගෙ video එකක notification එකක් දකිනකොට දැනෙන සතුට💝🤩😍 ...... මග බලාගෙන හිටයෙ අක්කෙ video එකක් දානකන්🙆... ඕනම වෙලාවෙ ඕනෙම video එකක් thank uuuuuuu❤️ අක්කෙ 😘😘😘

  • @chathuilangakoon7400
    @chathuilangakoon7400 ปีที่แล้ว

    අනේ මාර strss එකකින් ඉන්නේ ඒත් අක්කගේ විඩියෝ බලන්න ගත්තා මාර විදියට හිත හැදෙනවා... ❤️ හැමදාම රෑට අනිවාර්යෙන් අක්කගේ විඩියෝ එකක් බලනවාමයි ❤️🥺 ගොඩාක් ස්තූතිය.. ❤️ 🌼

  • @sanuliyehansa1554
    @sanuliyehansa1554 ปีที่แล้ว +4

    නිකමට වගේ හිතුනා අද video එකක් දාවි කියලා 🥰❤️
    නියමයි 👌

  • @chamodhhashan5203
    @chamodhhashan5203 ปีที่แล้ว +2

    සිහින කුමරිය 😌🌸

  • @chewasalage1600
    @chewasalage1600 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තූතියි අක්කා...ඔයා ගේ වීඩියෝ එකක් බලන එකත් දැන් සතුටක්...ඔයා මගේ ජීවිතේ ගොඩාක් වෙනස් කලා .❤❤❤ thank you angel..❤

  • @fixupyou.
    @fixupyou. ปีที่แล้ว +14

    අක්කි පාඩම් කරද්දි එන කම්මැලීකම නැතිකරගන්න පාඩම් කරපුවා අමතක නොකර මතක තියාගන්න ක්‍රම කියලා වීඩියෝ එකක් දෙන්නකො ❤️

    • @dilkinimesha6151
      @dilkinimesha6151 ปีที่แล้ว

      @@upulpriyantha5928 මේ පිස්සව වාඩිකරන්ඩෝ 🤣

  • @Studywithhappyp88888
    @Studywithhappyp88888 ปีที่แล้ว +1

    මීලග වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ ♥️☺️.විශ්වයටත් අක්කිටත් ගොඩාක් ස්තූතියි☺️💜

  • @cos-09madushaniweerasena17
    @cos-09madushaniweerasena17 ปีที่แล้ว

    අක්කේ ඔයා හරි ලස්සනට හැමදේම අපිට කියලා දෙනවා. ගොඩක් ස්තූතියි ඔයාට❤❤❤❤

  • @malshanadunn
    @malshanadunn ปีที่แล้ว +1

    Thankz මේ වගේ වැදගත් Videos දානවාට 💜💜

  • @ThakshilaDeshani-hp6rd
    @ThakshilaDeshani-hp6rd ปีที่แล้ว

    මම් බලාපොරොත්තු උන විදියටම විශ්ව විද්‍යාල වරම් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ♥️🙏♥️. අක්කි ඔයාටත් ගොඩාක් ස්තූතියි 🌹

  • @dilshanimadushika855
    @dilshanimadushika855 ปีที่แล้ว

    අක්කෙ, ඔයාව මට මුණ ගැස්සුවට මම විශ්වයට ස්තූතිවන්ත වෙමි.

  • @mytubemy
    @mytubemy ปีที่แล้ว +2

    එහෙම වෙන්න ගිය වෙලාවක ඔයා ඇවිත් ආයෙත් track 1ta දැම්මා. Thank u universe. Thank u Azra

  • @Sadama923
    @Sadama923 ปีที่แล้ว +4

    අක්කි අනෙ අක්කි day Vlogs දාන්නකො...pls pls pls අක්කි..😘😘🥺🥺

  • @kppa5247
    @kppa5247 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි😊💖 අක්කේ ඔයාට ❤️ විශ්ව මාතාවටත් ස්තූති අක්කව මුණගැස්සුවට...!

  • @pasindulakshan5246
    @pasindulakshan5246 ปีที่แล้ว

    හැම වීඩියෝ එකකින්ම මොකක්මහරි අලුත් දෙයක් අපේ ජීවිතයට එකතු කරගන්න කියල දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි ❤

  • @mallika3241
    @mallika3241 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් ස්තුතියි නංගී තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..

  • @dilininikeshala1111
    @dilininikeshala1111 ปีที่แล้ว +1

    අවශ්‍යම දේ අවශ්‍යම වෙලාවට ගේනවට thankyou අක්කි ❤️🙆

  • @sakunthalasandamali3123
    @sakunthalasandamali3123 ปีที่แล้ว +1

    Thank you nangi.ඔයාට මුණගැස්වුවාට විශ්වයට ස්තූතියි.ස්තූතියි.ස්තූතියි

  • @sewminigunathilaka7597
    @sewminigunathilaka7597 ปีที่แล้ว +1

    අක්කි මගෙ ප්‍රාර්ථනාවක් ඉශ්ට උනා❤❤

  • @IshaniPerera-ox6cl
    @IshaniPerera-ox6cl ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අක්කේ මේ දැනුවත් කිරිම් වලට....
    ආදරනීය විශ්වයට ස්තුතියි...! 💖

  • @aaad.r.1phcbsueml
    @aaad.r.1phcbsueml ปีที่แล้ว +1

    බොහොම ස්තුති අක්කා 😊❤️මම කොමහරි මගෙ ගොල්ස් වලට යනවා..මට පුලුවන් 💜️🌷..දනාත්මකව හිතනවා 🌷ඔයා නම් පට්ට.....ගොඩක් පින් ආ❤️🌷

    • @aaad.r.1phcbsueml
      @aaad.r.1phcbsueml ปีที่แล้ว +1

      විශ්වයට ගොඩක් පින් ඔයව මුනගැසුවට🌷❤️💜

  • @kamanipriyadarshika7136
    @kamanipriyadarshika7136 ปีที่แล้ว +2

    ගොඩක් වටින අදහස් ටිකක් මම ජිවිතෙ වැටෙන හැම මොහොතකම ඔයාගෙ විඩියො බලලා අලුතෙන් හැමදේම පටන්ගෙන ජිවිතෙ ජයගත් කෙනෙක්.♥️♥️🙏🙏🙏

  • @MaheshaSandamali-dw2jo
    @MaheshaSandamali-dw2jo 10 หลายเดือนก่อน +2

    ඔයා ගොඩක් ලස්සනයි අක්කි 🥺❤️.... ඇත්තටම ඔයා අපිට අම්මා කෙනෙක් වගේ... අක්කි චූටි වීඩියෝ එකක් ඉල්ලන්නම් මන් 🥺 මට උදේම ඒ කියන්නේ උදේ 4 ට වගේ ඇහැරෙන්න අමාරුයි අක්කි එලාම් එක තිබ්බත් එලාම් එක මම ඔෆ් කරලා මම නිදාගෙන ඒත් මට මතක නැ ඔෆ් කරාද කියලවත් මට උදව් කරන්නකෝ 🥺

  • @gayanthikayapapathirana7929
    @gayanthikayapapathirana7929 ปีที่แล้ว

    ❤ඔයාට ගොඩා..............ක් පින් සුදු නෝනා .❤️❤️❤️

  • @Happymoment_2
    @Happymoment_2 ปีที่แล้ว +3

    ඔයා හරිම ලස්සන යි 🥰🥺✨️❤

  • @kaviwijesinghe2702
    @kaviwijesinghe2702 ปีที่แล้ว +1

    විශ්ව මෑණියන්ට ස්තූතිවන්ත වේවා

  • @shainidileka895
    @shainidileka895 ปีที่แล้ว

    මගෙ මොකක් හරි වැරැද්දක් තියෙද්දි විශ්වය මට මගෙ වැරැද්ද මේ විදියට පෙන්නනවා..ඔයාට ගොඩක් ස්තූති අක්කෙ

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว

    මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා අක්කගෙ වීඩියෝ බලන්න ගත්තට පස්සෙ...අක්කට ගොඩක් ස්තූතියි.ඔයා බලාපොරොත්තු වන හැම දේම.තව තවත් වැඩියෙන් ඉක්මනට අක්ක්ට ලැබෙන්න ඕනෙ බුදු සරනයි අක්කෙ

  • @lekamge7849
    @lekamge7849 ปีที่แล้ว

    අනෙ ගොඩාක් ස්තූතියි මගෙ අක්කි 🙏 ඔනි හැම වෙලාවකම ඔයා ඉන්නවා මට ගොඩාක් සතුටුයි අක්කා හම්බුන දවසෙ ඉදන් ගොඩාක් දේවල් හම්බුනා මට අක්කාගෙ වචන ටික ගොඩාක් වටිනවා අක්කෙ 🧚💝
    විශ්වය ඔබට ස්තූතියි ගොඩාක් 🙏angel 🧚💝🌍

  • @Tharu8987
    @Tharu8987 ปีที่แล้ว

    Hithe awlk athi unaam ewalema awith akkage video ekk blnwa..akkt godak pin godak sthuuti 🙏♥️

  • @prasadarachchi2743
    @prasadarachchi2743 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට ..දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.

  • @divya5789
    @divya5789 ปีที่แล้ว +2

    අක්කේ.අපි අතින් වුන වැරැද්දක්, අත් වැරැද්දක් වගේ දේකදී එක අමතක කරල අලුතින් ජීවිතේ පටන් ගන්න විදිය ගැන වීඩියෝ 1ක් කරන්නකෝ...

  • @sandeepanijayantha6338
    @sandeepanijayantha6338 3 หลายเดือนก่อน +1

    111k views 🤩😍 thank you so much mother universe

  • @sumudukalpanee5052
    @sumudukalpanee5052 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබට 🌺🌺🌺

  • @akashiakashia1502
    @akashiakashia1502 ปีที่แล้ว

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි ...
    අක්කි ඔයාට ස්තූතියි ...
    සියලු දෙනාට ජය ..

  • @lahirumadushan376
    @lahirumadushan376 ปีที่แล้ว

    ඔයාට බොහොම ස්තුතියි අක්කේ ඔයා හින්දා ජිවිතේ ගොඩක් වෙනා වුනා බොහොම ස්තුතියි ❤️❤️❤️

  • @Mr.InduwaraFernando
    @Mr.InduwaraFernando ปีที่แล้ว +1

    වාසනාව ආකර්ෂණය කරගන්න Video එකක් ඕනෙ ❤️

  • @loveandlife9840
    @loveandlife9840 ปีที่แล้ว +28

    You motivate everyone to be their best! Thank you for sharing your great knowledge with us 🌼 Keep up the good work ☺️ Stay blessed! ❤️

  • @nishanihenadeera
    @nishanihenadeera ปีที่แล้ว

    ඔයා නිසා මං ගොඩක් වෙනස්වෙලා නංගී සිතුවිලි හොදවිදිහට.ප්‍රශ්නයක් ආවත් එකෙත් දැන් මට හොද පැත්තක් දකින්න පුලුවන්.ඔයාට ගොඩක් ස්තූති නංගී 💐💐

  • @gayanrupasinghe5953
    @gayanrupasinghe5953 ปีที่แล้ว

    හදවතින්ම ස්තූතියි සුරංගනාවී…🙏🏻❤👍

  • @සෝමේ-ඝ3ඨ
    @සෝමේ-ඝ3ඨ ปีที่แล้ว

    ස්තුති ඔබ තුමියට අනේකවාරයක් ආදරනීය විශ්වයටත් ස්තූති ස්තුති ස්තුති 🙏🙏🙏🙏🙏

  • @kanishkasenadheera
    @kanishkasenadheera ปีที่แล้ว +45

    මම දවසට පැය දෙකයි නිදාගන්නෙ හීන වෙනුවෙන් වැඩ කරනවා, ඒත් මට හිතෙනවා ඔය හැම දෙයක්ම වැඩ කරන්නෙ අපට ලැබෙබ්නෙ දෛවය අනුව විතරයි කියලා , ආකර්ශන නීතියෙන් උනත් දෙයක් ලැබෙනවා න්ම් ලැබෙන්නෙ අපේ දෛවය අනුව විතරයි.
    කියලා මට හිතෙනවා අක්කෙ මගේ ජීවිතය දිහා බැලුවාම ඒක පේනවා. මම දිවා රැ නොබලා වැඩ කල දේ සාර්තක වෙන්න ඔන්න මෙන්න තියෙලා නැතිවුනා
    ඒත් අපි උත්සාහ කරන එක නවත්වන්න හොද නැ 👊 දවසක හරියනවා

    • @kalpani8279
      @kalpani8279 ปีที่แล้ว +5

      Ehema na, low of attraction oni kenekt hriynw,oy mulinm ehem hithna ek nwththnn, oya hinaa wenuwen wd krl hmdm nidgnn klin oya oyage hinet gihin oya srthka unama inn vidiha mnsin dkinn,vizualize krnn,udetath ngitt gmn vishwyt sthuuthi krl wd ptn gnn,

    • @kanishkasenadheera
      @kanishkasenadheera ปีที่แล้ว +4

      @@kalpani8279 ඔව් නේ ද මම උත්සහා කරලා බලන්නම් ආයි බොහෝම ස්තුතී ඔයාට 👊

    • @Jks_bro
      @Jks_bro ปีที่แล้ว +5

      Don't worry parakku wela hari apita api asa dewal labenawa. Eka wiswasa karanna.💖

    • @kanishkasenadheera
      @kanishkasenadheera ปีที่แล้ว +4

      @@Jks_bro අනිවාර්යයෙන්

  • @chamilapriyadarshani6364
    @chamilapriyadarshani6364 ปีที่แล้ว

    මට තිබුනු ගැටලුව විසඳුනා.ඇත්තටම මටම කිව්වා වගේ දැනුනා.කියන්න වචන නෑ. බොහෝම ස්තූතියි ඔබතුමියට.ස්තූතියි ස්තූතියි ස්තූතියි . 🙏 🙏 🙏 🙏 🙏

  • @id823
    @id823 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ඔයා. Skin care routine එකත් අපිට කියනවද?ප්ලීස්

  • @banukadananjaya7740
    @banukadananjaya7740 ปีที่แล้ว

    ස්තුතියි අක්කී 🌿❤️ ............විශ්ව මතාවට ස්තුතියි 🙏🌿❤️

  • @sdkd7965
    @sdkd7965 ปีที่แล้ว

    ස්තුතියි සහොදරිය ඔයාට ගොඩක් පිං

  • @harshugurl5908
    @harshugurl5908 ปีที่แล้ว

    බොහොම ස්තුතියි අක්කි❤️ බොහොම ස්තූතියි විශ්වයවිශ්වය🌼🙏🌍❤️

  • @pavaninisansala907
    @pavaninisansala907 ปีที่แล้ว

    Thank you... අද video එක ගොඩක් වටිනවා ... ස්තුතියි ... ආදරණීය විශ්වය ...❤️❤️❤️🌹💐

  • @sashininimrekha2787
    @sashininimrekha2787 ปีที่แล้ว

    ස්තූතියි ඔබටත් විශ්ව මාතාවටත්🥰💐❤️

  • @bopearachchigeindrani9361
    @bopearachchigeindrani9361 ปีที่แล้ว

    අක්කටයි විශ්වයටයි ගොඩාක් ස්තුතිය 🙏❤️

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 ปีที่แล้ว +2

    Wow ✨️🥺💫 me welawe onimai kiyla hituna deyak..thankyou manika ✨️😘😘😘❤ hemdama sathutin inna...budu saranai ✨️😘💫

  • @ruviekanayake9582
    @ruviekanayake9582 ปีที่แล้ว +3

    විශ්වයට ස්තුති වේවා 🙏🙏

  • @amazing6357
    @amazing6357 ปีที่แล้ว +4

    අනේ ඩාලිං guided meditation වල මැදින් යන advertisement අයින් කරන්නකො. ආයෙ meditate කරලා ඉවර වෙද්දිම ඔයාගෙ logo එකත් එක්ක යන sounds අයින් කරන්නකො.උඩ විසික් වෙනවා ඒ සද්දෙට

  • @chameeshamandakini2289
    @chameeshamandakini2289 ปีที่แล้ว +3

    Future psychologist ♥️🥺 Dream 🤍🎉

  • @Wicky_Girl
    @Wicky_Girl ปีที่แล้ว +1

    අක්කි ඊලග වීඩියෝ එක පළිගු ගැන කරන්නකෝ

  • @dipikashamali7068
    @dipikashamali7068 ปีที่แล้ว

    Oya hari ලස්සනයි .katahadath hari ලස්සනයි oyage hama වීඩියෝ ekakma wage balanawa නංගී

  • @lifenstudy4846
    @lifenstudy4846 ปีที่แล้ว +1

    Akka මිත්‍යා මත ගැන video ekak karannakao

  • @dehamidilasha
    @dehamidilasha ปีที่แล้ว

    O/l exam ekata A 9k ලබාදුන් විශ්ව mathavata ස්තුති වේවා 😊

  • @Lazancruise
    @Lazancruise ปีที่แล้ว

    Thank you very much dear. ගොඩාක් ස්තූතියි .