ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
❤ හරිම ආසාවෙන් බැලුවා. මුලින්ම අය්ය මේ programme එක ගැන කියපු නිසාම ඒක ගැන කියන්න හිතුන. ඇත්තටම සරල පුංචි දේවලින් හිනාවෙන්න පුලුවන් අය අපි අතරේ වැඩි වැඩියෙන් පහළ වෙන්න ඕන. අනුන්ගේ ඕපදූප වලට නැතුව, තව කෙනෙක් ගේ ඇද කුද වලට හිනා නොවී මේ වගේ දේකින් හිනායන්නත් හුගක් පින් කල කෙනෙක් වෙන්නම ඕන. මට හිතෙනව මෙහෙම දේවලට හිනා යන්නෙ හිතේ බර අඩුවෙන් තියාගන්න, පිළිවෙළ කට හිත තියාගන්න, කුණු නැති පිරිසිදු අවංක පිං පිරුණු හිත් ඇත්තන්ට විතරමයි කියල. කාන්චනාට අපි හැමදාමත් ආදරෙයි. ඇය හරිම නිහතමානී, පොළවට පය තියන් ඉන්න, අතිශයින්ම සුන්දර කාන්තාවක්, හොද බිරිදක්, නුවණක්කාර අම්මා කෙනෙක්. අය්ය ගෙ backgrounds ගැන මම අය්යට ලියන්න පටන් ගත්දා පටන්ම කියනව. Programme එක Neat ව කරන්න, තැනකට ගියාම අය්ය හොද අවධානයකින් ඉන්නවා ඇති. වටපිට ඇවිදලා plan කරනවාත් ඇති. Respect 👏👏මෙහෙම Colourfull, Neat Programme එකක් බලන්න නම් මෙතනටම එන්න ඕන.අය්ය ගම අමතක කරල නැහැ වගේ. Board ගහගෙනමයි යන්නෙ නේද 😁..
බොහොම ස්තුතියි නංගී හදවතින්ම කරන මේ වටිනා ආදරනීය ඇගයීමට ..🙏🙏💐💐💐💐ඔව් ඔබ හරිඋසස් ප්‍රමිතියකින් යුතුව වැඩසටහන නිශ්පාදනය කරන්න මා ඇතුළු මගේ Vind production කණ්ඩායම සෑහෙන වෙහෙසක් ගන්නවා..කළින් සූදානම් වෙනවා.සැලසුම් කරනවා..එහි ප්‍රතිපලය තමයි මේ.🙏💐මහරගම - මගේ උපන් ගම කොහොම අමතක කරන්නද නංගී .😂
@@kalumwijesooriya 🙏🙏🙏
B
❤❤❤❤❤
kpppppp
කතාකරන්න කැමති අයට කතාකරන්න ඉඩදෙනවා. අඩුවෙන් කතාකරන අයට ඔබ උදව් වෙනවා වගේම නිදහස දෙනවා . ලස්සනයි ,පිලිවෙලයි , ආකර්ශනීයයි. ❤️❤️❤️
හරිම සෘජු උත්තර ❤ බලන් ඉන්න මාරම ආසයි. එයා දැන් සෑහෙන කාලයක් තිස්සේ වෙනරටක හිටියත් එයාගේ accent එක වෙනස් වෙලා පවා නෑ.හරිම නිහතමානී
👌💐💐💐💐
මම අදත් ආදරෙයි ........ මදුරු කොයිල් දැන්වීමට සහ ' 1:19 රාජ්‍ය සේවය පිණිසයි"හි චරිතයට... ඇය හොඳම සහය නිළිය ලෙස සම්මානනීය වුනේ එම චරිතයෙන්.......සනත් ගීතා ජෝ එහි රඟපෑවා...ස්තුතියි කැලුම් අයියා...... කාංචි දැකගන්න සැලැස්වුවාට....... ඇයගේ සියලුම පැතුම් සාර්ථක වේවා .........
👍💐🙏🙏🙏🙏
කාංචනා හරිම විනීතව ලස්සනටම කතා කලා. කිසිම කලබලයක් නැතිව හැම ප්‍රශ්නයකටම බුද්ධිමත් ව නැවතිල්ලේ උත්තර දුන්නා.... ඔයාට හදවතින්ම සුභ පතනවා..... කැලුම්ගේ ඉදිරිපත් කිරීම් ඉතින් කවදත් සුපිරි නේ.. ❤
පුශ්පමාලිබොහොම ස්තුතියි 💐
තව දුරටත් කලාවේ රැදී සිටිය යුතුව තිබූ අපූර්වතම චරිතයක් ,,අලංකාර සරල රුවක්...සතුටම වේවා ..
👌💐
හරිම ආදරණිය නිළියක් කංචනා මෙන්ඩ්ස්
මාලිනීගෙන් පස්සෙ ලංකාවෙ නිළි රැජින් වෙන්න හිටපු කෙනෙක්.හරි ආසයි.නිහතමානී යි ඇය.
😂😂😂
තෑන්ක්යූ මල්ලි උදේ පාන්දරම හිතට සතුටක් ගෙනාවා ට..මුලින්ම ඔයා කිව්වා වගේ මුළු ජීවිතයම කවර් කරන වැඩසටහන් ඔබ ගෙන එනවා..විනෝදය දැනුම මේ වගේ හැම දෙයක්ම ඇතුළත් ඔබගේ වැඩසටහන් වලට..ඉතින් එයින් එකක් මේ වැඩසටහන අපගේ විඩාව නිවන්න මම මේ වැඩසටහන බලලා ඉවර වෙනකම්ම මට හිනාව නතර කරගන්න බැරි වුණා මල්ලි අවංකවම කියන්නේ..අපේ ලේ පිරිසුදු පිරිසිදු කරනඔයාට ගොඩාක් පින් මල්ලි..අපේ මිනිස්සුන්ට හැමදාමත් ඕන කරේ කොහේවත් නැති කුණු ගොඩවල් ඔළුවේ දාගෙන.මිනිස්සුන්ගෙ ඇදකුද හොයමින් දොස් නගමින් ජීවත් වෙන්න..ඇත්ත මල්ලි මමත් ඉස්සර කිව්වා කාංචනා මෙන්ඩිස් මහත්මිය kajal වගේ කියලා...ඇය තවමත් එදා වගේමයි අපි ආදරේ කරන අය නැවතත් අප ළඟට ගෙන ඇවිත් අපගේ මුවගේ සිනහවක් නැගුවා ට සතුටක් එක් කලාට ඔබට ගොඩක් පින් ඔබ ඔබට දෙනාටම❤❤ තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 👌💐💐
හරිම ආසයි එයාට ... ගරුත්වය රැක ගෙන ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක් ❤❤❤
💐💐💐👍
මමත් ඒ කාලේ ආසම නිලිය ඉස්සර වැඩ සටහන්වල ඉන්න කොට මං බලනවා අද දැක්කම සතුටුයි කැලුම් ජයසුරිය මහතා යත් ආසයි
බොහොම ස්තුතියි
නීහතමානී කම යූරෝපීය රටක උන්නත් ඇය තුලින් ඉවත්වී නෑ.ඇයගේ කිසීම රන් ගනයක මම දැකලා නම් නෑ නමුත් ඉතා ප්‍රිය මනාප කෙනෙකේ.ඔබට ජේසු පිහිටයයී ඔබේ සැම දෙයක්ම සාර්ථක ලෙස කරගන්න.කැලුම් ඔයා සැමදෙවියන් ගේ පිහීට ආශිර්වාදය පතනව. 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐💐💐
මම නම් ඔබතුමාගෙ වැඩසටහන්වලින් කැමතිම හිතට එකගව ඇත්තම ඇත්ත. කාංචනා මෙන්ඩිස්ව අවුරුදුගානකින් වැඩසටහනකින් දැක්කෙ. මේක තවත් ආසාවෙන් බැලුවෙ ඒ නිසා. ❤
බොහොම ස්තුතියි 💐💐💐💐
බුදුසරණයි ජිවිතේ විදින සුන්දර ගැහැනියක් හරි ම ආඩම්බරයි කැලුම් සර් දීර්ගායු ෂ ලැබේවා
👌💐👌💐
හැමදාම ආදරේ කරන් චරිතයක් ❤❤, හරිම චාම්,හරිම පිළිවෙලයි සතුටින් ඉන්න හැමදාම 🌹🌹🌹ඇසාවෙන් බැලුවා වැඩසටහන බොහොම ස්තුතියි කැලුම් අයියේ ❤❤
බොහොම ස්තුතියි සජීවනී නංගී
ලොතරැයි දිනුම් අදින වැඩසටහන පුංචිකාලේ ඉඳලා දැකලා ඒ කාලේ ඉඳලම ගොඩක් ආස කරපු, ආදරය කරපු නිවේදකයෙක් කැලුම් මහතා. ❤ ආදරෙයි කැලුම් අයියේ. මා දුටු වෙනස්ම, හරීම ඉවසිලිවන්ත ජෙනුයින් නිවේදකයෙක්. ආදරෙයි ගොඩක්. දිගු ගමනක් යන්න දළදා සමිඳු පිහිට ලැබේවා. කාංචනා මෙන්ඩිස් ❤ #kanchanamendis# රඟපෑ සියලුම නාට්‍ය චිත්‍රපට වල මතක ගොඩක් රැන්දූ කෙනෙක්. ❤
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐මේ ආදරනීය සුබපැතුම් මට බොහොම. වටිනවා
ඔබ තූමාගේ යු ට්යුබ් නාලීකාවට අපී ගරු කරනවා❤ඉතාම දක්ශ,වැදගත් නීලීයක්,❤දක්ශ නීලීයක්❤
බොහොම ස්තුතියි මේ ආදරයට 🙏
කාංචනා අක්කී හැමදාමත් ආදරේ කරන චරිතයක් . අද තමයි අයියේ බලනනේ මට වැඩසටහන් දෙකක් මග හැරුනා. දෙකම බලලා එකට කමෙන්ට් දාන්න හිතුනා. හරිම ලස්සනට ඇය තාමත් කතා කරනවා විදෙස් රටක ජිවත් වෙලා තිබුනත්. එය ඇගේ නිහතමානි කම වෙන්නම ඇති. හිතට එකගවම ඇත්තම ඇත්ත හරි නිහතමානීව කීවා කියලා හිතුනා. මං ආසම ඇගේ රෝස වසන්තය චිත්‍රපටය. සුභ පතනවා ඇයට. තෙරුවන් සරණයි .!!..අයියා මෙතන මහරගම වගෙයි හිතුනා 😅 කහ අයියාට හොදට ගැලපෙනවා.
බොහොම ස්තුතියි නංගී .💐💐💐💐මම කහ පාටට ආසයිඒත් මට වැඩිය කහ පාට ශර්ට් නැහැ
@@kalumwijesooriyaඒක තමයි අයියේ මට හිතුනා කහ පාට ලස්සනයි අයියට
@@nimchala3611 💐💐💐👌
කාංචනාගේ වෙඩින් එක මං පොඩිකාලේ ටීවී eke බැලුවා.වෙඩින් එකනම් හරිම ලස්සනයි මට අදවගේ මතකයි.....මං පොඩිකාලේ රූපවාහිනීයේ ගියපු ගොඩක් කතාවල ඔයා හිටියා.
💐💐💐
අනේ මන් හරිම කැමති නිලියක් කාන්චනා නංගි. ලස්සන family life එකක් එයාට තියෙනවා. ඒ වගේම හරිම දක්ෂයි.. කැලුම් අයියටත් ගොඩක් ඉස්තුතියි. තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️
බොහොම ස්තුතියි නංගී 💐💐💐
මම චූටි කාලෙ දැක්කට පස්සෙ ඇයව ඇත්තටම ගොඩක් කාලෙකින් දැක්කෙ. හරිම ලස්සනයි වැඩසටහන. බොහොම ස්තූතියි කැළුම් අයියා. හරිම ලස්සනට වැඩසටහන් කරන ලංකාවෙ අති දක්ෂ නිවේදකයෙක් කැළුම් විජේසූරිය මහත්මයා. හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලටම 💚
බොහොම ස්තුතියි 🙏🙏💐💐💐💐
මට හමුවූ රංගන ශි හිල්පිනියන් අතර තවත් එක් ඉතාමත් නිරහන්කාර ආදරණීය සොයුරියක් ඇයට මා හරිම ආදරෙයි ඇය හරිම පරිත්‍යාග ශීලී කෙනෙක් වැඩ කිරීමට හරිම පහසු කෙනෙක් ❤❤❤
👌💐👍💐👌💐👍
හරිම ආසම ගොඩක් ආදරේ කරන චරිතයක් කාංචනා අක්කේ ඔයා😘.කැලුම් අයියේ ලස්සනයි වැඩසටහන.❤️❤️
අනේ කාංචනා ආසයි ඔයත් ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් වගෙ..ඔයාගේ සැමියා ට ම්ම ඒ කාලේ ආස නෑ..දැන් හිතෙනවා ඔහු හරි හොද ඇති.මොක්ද නැත්නම් ඔයා මෙහෙම ඉන්නෙ නෑ❤❤❤
හංසමාලි... කවදත් ආසා කරන හරිම ලස්සන චරිතයක් 💐💐 සුබ පැතුම් ඔබ දෙපලටම
හරීම ලස්සනයි අද වැඩසටහන. කාංචනා මෙන්ඩිස් කියන්නෙ මම අාදරේම කෙනෙක්.❤අැය හරිම සැහැල්ලුවෙන් එ් වගේම බුද්ධිමත්ව හරි ලස්සනට හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. මම බැලුව හිතට එකඟව අැත්තම අැත්ත programsවලින් කැමතිම program එක තමයි මේ.👌හුඟක් ස්තූතියි කැලුම් අයියෙ මම අාසම කරන විශේෂාංගයටත් අැයව සම්බන්ධ කරගත්තට.🙏💐💐💐💐💐💐💐
නිශානි නංගී බොහොම ස්තුතියි දිගටම බලන්නකො...
නිහතමාන ලස්සන අසාකර රංගන ශිල්පීන්ක් තමයි කාංචනා මෙන්ඩිස් .හරිම ආදරෙයි ❤❤❤❤
හරිම සතුටක් දැකීමත් මං එදා ඉඳන් ආසම කරන කෙනෙක් කාන්චනා ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාට ❤️❤️🌹
👍💐👍💐👍👍
Kanchana duwe. Oya hamadama polowe paya gahala jeewath wenna api ekata harima garu karanawa.HAMADAMA ADAREI KANCHANA API OYATA ❤ JESUPIHITAI
👌💐👌💐🌺
You have replied for almost all the comments, great..shall we do a program for for in this 11th hour of the country ..
Many thanks Your request is not clear to me 🤔
@@kalumwijesooriya Economy of the country and guidance to general public in this crutial financial environment.
මම හරි ආසම නිළියක් එයටයි දිල්ශාන්ගේ බ්රිඳ ත්..ඇතටම හිඳ හිට හරි දකින්න එන එක සතුටුයි කංචනා මෙන්ඩ්ස් ඔයා..
👍💐
අපි ශාලනි තාරකා උමාලි තිලකරත්න පබොධා ...අදත් ආදරණිම හින්දි නිළිය කරිෂ්මා කපුර් කාජල් සිංහල තිරයේ කාජල් කාංචනා මෙන්ඩ්ස් .... ලක් අම්මා කරේ තියන් පොළොවේ පය තියන්න ගිහින් රටටම හෙන ගැහුවා ..දම්තා..p..w..
She is absolutely a sweetheart ❤ and love the way u presenting the pro aiya,.keep up the good work🎉love u 💗
Thank you so much 😊
ඔයාගෙන් ගොඩක්දේවල්..ඉගෙන.ගත්ත..සුබපැතුම්..කාන්චනා..ඔයාට..ආදරෙයි..හැමදාමත්..❤❤
💐💐💐💐
මේ දවස් වල මම මේ වසන්ත කාලයයි බලනවා.. කාංචනා අක්කාගෙ ඒ රඟපෑමට හරිම ආසයි.. ඒ වගේම නාට්‍යයක් ඇතුලෙ දැකලා අනේ එහෙම කොල්ලෙක් කියලා ලෝභ හිතුන පෙම්වතෙක් ඉන්නෙත් ඒ කතාවෙ.. කැලුම් අයියා ,පුලුවන් නම් නාමල් ජයසිංහ (මාධව) මහතාවත් එක්කන් එන්න.. ඔයාගෙ heart to heart program එකට..ඉතාමත් දක්ශ තිර රචකයෙක්.. ඒක වටින කතා බහක් වේවි..♥️ ස්තුතියි ඔයාට..♥️
බොහොම ස්තුතියි මම ඔහුට ඇරයුම් ක්ළාතවම ආවෙ නැහැ
@@kalumwijesooriya අනිවාරෙන්ම එයි..එහෙම නැත්තම් ඒක මගේ අවාසනාව...ස්තූතියි කැලුම් අයියා .. ..♥️
ගොඩක් ආදරෙයි ටීවි එකේ චැට් වැඩසටහනකට එන්න
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤
👌💐👍
කොයිතරම් නිළියන් ආවත් අදටත් මම ආසම නිළියක්❤❤
👌💐💐💐👍
චන්න බැන්ද නම් ඔයා අනේ අපේ චන්න අයියගේ ජිවිතේ ලස්සන වෙන්න තිබුනා
😳😳😳🤔
චන්න වගේ කෙනෙක් බැන්දා නම් අද ගෙවන ජිව්තය හීනයක් ව්තරයි
නිහතමානීව අවන්ක උත්තර .ඔහොම කියන්නේ neee වෙන එකීලා....පඩ ශෝ දානව .ඒකට කාන්චනා ඔයා එන්ගලන්තේ පදින්චි උනත් එ සින්හල කමඑ නිහතමානීකම ආදරෙයි ..පෙලක් උන් එහෙමනම් ඉන්ගිරිසි කොටස් දාලා ..ආදරෙයි ❤❤❤❤❤❤ඔය හිනාව රටක් වටී🎉🎉
👏👏👏👏👍👌🙏
Kanchana. All time favourite ❤❤. I like this format. This is so fun. Keep going ayya ❤❤
Thank you so much Gihani
ආදරෙයි කාන්චනා ඔයාට ගොඩාආආආආආආආආක් ආදරෙයි.කැලුම්ට බොහොම ස්තුතියි කාන්චි එක්ක කරපු මේ වැඩසටහනට.කාන්චනා එදා වගේමයි අදත්.
.👌💐💐💐
කැලුම් අයියා ගැන පුදුමාකාර ඊර්ෂ්‍යාවක් මට තියෙන්නේ ඒ ඔබතුමා අඳින ලස්සන කමිස මේකමිසය වෙනස්ම ලස්සනක් තියෙන්නේ අපිට ඉතින් මේ කමිස අතින්වත් අල්ලන්න වාසනාවක් නැති හැටියක් අපිට ඔබගේ වැඩසටහන් බලනකොට මුලින්ම ඇස ගැටෙන්නේ ආරාධිතයා නොව ඔබවයි ඒ ඔබ අඳින ඇඳුම් පැලදුම් නිසා
බොහොම ස්තුතියි 😂😂😂😂🙏👍👌💐
Very versatile actress. Still maintaining her decorum and glamour! ❤
ආසම නිළිය දැන් ඉන්න අය වගේ නෙවෙයි හරිම නිහතමානී සංවර නිළියක්
👌👌👌💐
අවංකවම නිර්භයව අදහස් ප්‍රකාශ කරනවා ❤❤❤❤🌟🌷🌷🌷🌷❤
බොරු සෝබන නැහැ පටට .තවම ලස්සනයි❤
👍💐👍💐
Kelum my crush since childhood ur look never change a bit & the personality of the voice same, keep up good works ❤
Thank you so much 💐💐💐
මමත් ආසම නිලියක් ඇය මුලු වැඩ සටහනම බැලුවේ හරිම ආසාවෙන්❤❤❤❤
කලිනූත් කරා නේද කාංචනා එක්ක.. ආයේ ලංකාවට ඇවිල්ලද කාංචනා ❤
💐
මේක වෙන concept එකක්❤
Very honest simple actress. I like her so much ❤🙏
Yes, true
මේ වසන්ත කාලයයි telidrama eka act eka තවමත් මතක් වෙනවා....😊
👍💐💐
She is simply beautiful 😍 Thanks Kalum, a lovely program ❤💐
Glad you liked it👌💐
මම ආසම ඔයාගෙ මේ වසන්ත කාලයයි" තාම ඉස්සර වගේම ලස්සනයි
👌💐👌👌👌
මමත් හරිම ආදරෙයි කාංචිට.අපි කියලා කිව්වොත් බොරුවක් .😁
ඇත්තටම නියම අවංක නිළි යක්
Me wedasatahanata mn harima asaiAiyya me program eka karana vidiyata balanna asa hithewa💯✔Ketiyen kiwwoth pattai😍
Bohoma isthuthi 💐Puluwan nam me video eka share karanna
ආසාවෙන් ඇහුව අවන්ක සත්ත කතාබහක්..Sooo.but වගෙ ඉන්ගිරිසි වචන එකක් neeeeබොරු පොශ් neeeeආදරෙයි කාන්චනා .අපෙ කාලේ කලාකාරිය 🎉🎉🎉🎉🎉🎉🎉
👌👌👌👍👍💐💐💐💐
කැලුම්..ඔයාට ගොඩාක්ස්තුතියි..🙏
👍💐🙏
Wow nice program. Kanchana is very beautiful ❤❤❤
Thank you very much 💐
Very sweet.. really miss these kind actresses
රසවත් වෙලාවක් ❤️🤗😘😊
නියමයි ඒ නිවේදන ශෛලිය
බොහොම පිං🙏👍💐💐💐
ලස්සනයි තාම හරිම තරුණයි❤❤❤
Mage asama niliyak kanchana matath kanchana mama kanchana ge natti hoya hoya balanne adarei kalum and kanchana ❤❤❤❤
🙏💐💐💐💐
Ķelum wijesuriya oba athi wishistha nirmana shilpiyeki.Obe kelum tribute programme ekata praveena shilpeen ma man karana ikmanin genwanna kiya ma illimak karanawa.Somapala lilananda, sarath de alwis, J A Dodanwala, mahesh denipitiya, Sujatha attanayake latha walpola Maya Damayanthi, damayanthi jayasuriya .obata magen subhasinshanaya hemadamath. 🎉🎉🎉❤
@@kalumwijesooriya suba udesanak obata.Obe tribute programme ekata genwanna mewan itha vishitha praveena shilpeen. Itha karunika illimaki. Sunil ARIYARATHNE, saman Chandranath weerasinghe, Sunil Sarath perera, Sunil R gamage, thilakarathne kuruwita bandara sanath, chandadasa fernando, wehelle piyathilake, dharmasiri wickramasinghe. Obata teruwan saranai ha deeragayusha ha subhasinshanaya magen. Man rasika
එදා දැක්කා වගේම අව්‍යාජ සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්න දක්ශ රංගන ශිල්පිනියක් කාංචනා ❤කැළුම් අයියගෙ කැමතිම විශේශාංගයක් ❤
බොහොම ස්තුතියි 💐💐
Good luck කැළුම් අයියා❤❤❤❤❤❤❤
Thank you so much
Absolute beauty. Miss her on big screen.
මම නම් ආසම මේ වැඩසටහන් ශෛලියටයි
බොහොම ස්තුතියි 💐💐💐
My best actress
👍💐🌷
❤❤❤❤ කාංචනා මෙන්ඩිස් අක්කට සුභ පැතුවා කියන්න❤❤❤❤❤
👌💐👌💐👌👌
ඔබ අති දක්ශ නිලියක් ඔබ ට යහපතක් ම වෙවා
💐💐💐💐👍
all the best god bless you and your family
👌💐💐🌺
Oya dennama mn harima kamathi dennek dennatama theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐💐💐💐💐💐💐🌺🌺🌺🌺
කැමතිම චරිතයක්....හරිම ආදරෙයි..
👌💐👌
Kanchana daksha ,lassana niliya❤
Hamadama adere karana, dakshama rangana shilpiniya, aperade kalawen ain une
😪💐
Nice interview boss 🔥
Thank you so much 💐
Aiya Nuwandika Senarathna akki ekka interview ekk krnnko plz❤
නුවන්දිකා සේනාරත්නNUWANDHIKA SENARATHNE - තාරුණ්‍යයට ඉඩක් - 18+ WITH KALUM 🤜🤜🌷th-cam.com/video/SnbW-6Bs07U/w-d-xo.html
Tawamath issara wagema Lassanai... mageth Asama niliyak ...
👍💐💐💐
harima lassanai. God Bless you
Mama puduma tharam Adaraya karana kenek.mama podi kale methumiyage photos godak ekathukarala pothak haduwa mathakai 😘😘
She is beautiful ❤
Kanchana harima sathuyui oyawa dakkama❤❤❤ youtube chanal 1 karanna oyage wisthara apita dana ganna puluwan adarai hamadama ❤❤❤
.💐💐💐💐
Sathi puja asama teledrama ekk❤
Itha swarnamaya yugayak sanituhan kala Milton perera mahatage puthanuwan wana priyankara perera chandralekha perera ,Whehalle piyathilake, Saman Chandranath weerasinghe, dharmasiri gamage, Sunil sarath perera, Mahinda K premasiri , thilakarathne kuruwita bandara , Mahinda bandara, Maya Damayanthi, Sujatha attanayake, dhammika walpola, Latha walpola, priyanath rathnayake, priyankara wijesundara, Sunil Ariyarathne yana shilpeen genwanna. Ikmanin, one kelum tribute programme ekatha (Prashna aserme programme)itha karunika illimaki...
Nihathamani kama agaya karamu.Theruwan Saranai !
👌👌💐💐
Adarai kelum ayya ❤
🙏💐💐💐
මමත් ආසම නිලියක් තමයි එයා අපිව දාලා ගියානේ
😪😪😪
Lassanaii❤❤❤❤❤❤❤❤❤❤❤
💐💐💐💐👌
Mn asama niliyak adarei aye kathawalata annako
💐💐💐👌
Such a Beauty ❤
Ane mama asama niliya thaks❤❤❤❤❤
🙏👍💐
Harima lassanaiiiii Hamadamath Sathutin inna Hamadamath Adareiii Main Carector dakinna asaii
@@kalumwijesooriya Ayiye Miss sabeetha ta invite karnnako
Aiyta bus tiynweda mahargma.... 138...athatma ada godak lassani... Para Tiyna 138 Weda oka lassani aiya❤️🤣🤣😊
😂😂😂😂Mata bus nehe Thank you very much 💐
Attatama.kancana.meandies.hindi.niliyak.vagea.tamaAVageamaPatta.hita.hodai.kancana.apean.subaPatumCangajileasam.obata.❤❤❤❤❤❤
ආසම නිළියක් ❤
Kanchana i like ❤
Kiyanna thiyena de kelinma kiyanawa
👍💐👍👍
Aiya why this two segments for one person
I have done this for so many artists before NANGI 😳This is not the first time
❤ හරිම ආසාවෙන් බැලුවා. මුලින්ම අය්ය මේ programme එක ගැන කියපු නිසාම ඒක ගැන කියන්න හිතුන. ඇත්තටම සරල පුංචි දේවලින් හිනාවෙන්න පුලුවන් අය අපි අතරේ වැඩි වැඩියෙන් පහළ වෙන්න ඕන. අනුන්ගේ ඕපදූප වලට නැතුව, තව කෙනෙක් ගේ ඇද කුද වලට හිනා නොවී මේ වගේ දේකින් හිනායන්නත් හුගක් පින් කල කෙනෙක් වෙන්නම ඕන. මට හිතෙනව මෙහෙම දේවලට හිනා යන්නෙ හිතේ බර අඩුවෙන් තියාගන්න, පිළිවෙළ කට හිත තියාගන්න, කුණු නැති පිරිසිදු අවංක පිං පිරුණු හිත් ඇත්තන්ට විතරමයි කියල.
කාන්චනාට අපි හැමදාමත් ආදරෙයි. ඇය හරිම නිහතමානී, පොළවට පය තියන් ඉන්න, අතිශයින්ම සුන්දර කාන්තාවක්, හොද බිරිදක්, නුවණක්කාර අම්මා කෙනෙක්.
අය්ය ගෙ backgrounds ගැන මම අය්යට ලියන්න පටන් ගත්දා පටන්ම කියනව. Programme එක Neat ව කරන්න, තැනකට ගියාම අය්ය හොද අවධානයකින් ඉන්නවා ඇති. වටපිට ඇවිදලා plan කරනවාත් ඇති. Respect 👏👏
මෙහෙම Colourfull, Neat Programme එකක් බලන්න නම් මෙතනටම එන්න ඕන.
අය්ය ගම අමතක කරල නැහැ වගේ. Board ගහගෙනමයි යන්නෙ නේද 😁..
බොහොම ස්තුතියි නංගී හදවතින්ම කරන මේ වටිනා ආදරනීය ඇගයීමට ..🙏🙏💐💐💐💐
ඔව් ඔබ හරි
උසස් ප්‍රමිතියකින් යුතුව වැඩසටහන නිශ්පාදනය කරන්න මා ඇතුළු මගේ Vind production කණ්ඩායම සෑහෙන වෙහෙසක් ගන්නවා..කළින් සූදානම් වෙනවා.සැලසුම් කරනවා..එහි ප්‍රතිපලය තමයි මේ.🙏💐
මහරගම - මගේ උපන් ගම කොහොම අමතක කරන්නද නංගී .
😂
@@kalumwijesooriya 🙏🙏🙏
B
❤❤❤❤❤
kpppppp
කතාකරන්න කැමති අයට කතාකරන්න ඉඩදෙනවා. අඩුවෙන් කතාකරන අයට ඔබ උදව් වෙනවා වගේම නිදහස දෙනවා . ලස්සනයි ,පිලිවෙලයි , ආකර්ශනීයයි. ❤️❤️❤️
හරිම සෘජු උත්තර ❤ බලන් ඉන්න මාරම ආසයි. එයා දැන් සෑහෙන කාලයක් තිස්සේ වෙනරටක හිටියත් එයාගේ accent එක වෙනස් වෙලා පවා නෑ.හරිම නිහතමානී
👌💐💐💐💐
මම අදත් ආදරෙයි ........ මදුරු කොයිල් දැන්වීමට සහ ' 1:19 රාජ්‍ය සේවය පිණිසයි"හි චරිතයට... ඇය හොඳම සහය නිළිය ලෙස සම්මානනීය වුනේ එම චරිතයෙන්.......සනත් ගීතා ජෝ එහි රඟපෑවා...ස්තුතියි කැලුම් අයියා...... කාංචි දැකගන්න සැලැස්වුවාට....... ඇයගේ සියලුම පැතුම් සාර්ථක වේවා .........
👍💐🙏🙏🙏🙏
කාංචනා හරිම විනීතව ලස්සනටම කතා කලා. කිසිම කලබලයක් නැතිව හැම ප්‍රශ්නයකටම බුද්ධිමත් ව නැවතිල්ලේ උත්තර දුන්නා.... ඔයාට හදවතින්ම සුභ පතනවා..... කැලුම්ගේ ඉදිරිපත් කිරීම් ඉතින් කවදත් සුපිරි නේ.. ❤
පුශ්පමාලි
බොහොම ස්තුතියි 💐
තව දුරටත් කලාවේ රැදී සිටිය යුතුව තිබූ අපූර්වතම චරිතයක් ,,අලංකාර සරල රුවක්...සතුටම වේවා ..
👌💐
හරිම ආදරණිය නිළියක් කංචනා මෙන්ඩ්ස්
මාලිනීගෙන් පස්සෙ ලංකාවෙ නිළි රැජින් වෙන්න හිටපු කෙනෙක්.හරි ආසයි.නිහතමානී යි ඇය.
👌💐
😂😂😂
තෑන්ක්යූ මල්ලි උදේ පාන්දරම හිතට සතුටක් ගෙනාවා ට..මුලින්ම ඔයා කිව්වා වගේ මුළු ජීවිතයම කවර් කරන වැඩසටහන් ඔබ ගෙන එනවා..විනෝදය දැනුම මේ වගේ හැම දෙයක්ම ඇතුළත් ඔබගේ වැඩසටහන් වලට..ඉතින් එයින් එකක් මේ වැඩසටහන අපගේ විඩාව නිවන්න මම මේ වැඩසටහන බලලා ඉවර වෙනකම්ම මට හිනාව නතර කරගන්න බැරි වුණා මල්ලි අවංකවම කියන්නේ..අපේ ලේ පිරිසුදු පිරිසිදු කරනඔයාට ගොඩාක් පින් මල්ලි..අපේ මිනිස්සුන්ට හැමදාමත් ඕන කරේ කොහේවත් නැති කුණු ගොඩවල් ඔළුවේ දාගෙන.මිනිස්සුන්ගෙ ඇදකුද හොයමින් දොස් නගමින් ජීවත් වෙන්න..ඇත්ත මල්ලි මමත් ඉස්සර කිව්වා කාංචනා මෙන්ඩිස් මහත්මිය kajal වගේ කියලා...ඇය තවමත් එදා වගේමයි අපි ආදරේ කරන අය නැවතත් අප ළඟට ගෙන ඇවිත් අපගේ මුවගේ සිනහවක් නැගුවා ට සතුටක් එක් කලාට ඔබට ගොඩක් පින් ඔබ ඔබට දෙනාටම❤❤ තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 👌💐💐
හරිම ආසයි එයාට ... ගරුත්වය රැක ගෙන ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක් ❤❤❤
💐💐💐👍
මමත් ඒ කාලේ ආසම නිලිය ඉස්සර වැඩ සටහන්වල ඉන්න කොට මං බලනවා අද දැක්කම සතුටුයි කැලුම් ජයසුරිය මහතා යත් ආසයි
බොහොම ස්තුතියි
නීහතමානී කම යූරෝපීය රටක උන්නත් ඇය තුලින් ඉවත්වී නෑ.
ඇයගේ කිසීම රන් ගනයක මම දැකලා නම් නෑ නමුත් ඉතා ප්‍රිය මනාප කෙනෙකේ.
ඔබට ජේසු පිහිටයයී ඔබේ සැම දෙයක්ම සාර්ථක ලෙස කරගන්න.
කැලුම් ඔයා සැමදෙවියන් ගේ පිහීට ආශිර්වාදය පතනව. 🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀
බොහොම ස්තුතියි ලෙනින් 💐💐💐💐💐
මම නම් ඔබතුමාගෙ වැඩසටහන්වලින් කැමතිම හිතට එකගව ඇත්තම ඇත්ත. කාංචනා මෙන්ඩිස්ව අවුරුදුගානකින් වැඩසටහනකින් දැක්කෙ. මේක තවත් ආසාවෙන් බැලුවෙ ඒ නිසා. ❤
බොහොම ස්තුතියි 💐💐💐💐
බුදුසරණයි ජිවිතේ විදින සුන්දර ගැහැනියක් හරි ම ආඩම්බරයි කැලුම් සර් දීර්ගායු ෂ ලැබේවා
👌💐👌💐
හැමදාම ආදරේ කරන් චරිතයක් ❤❤, හරිම චාම්,හරිම පිළිවෙලයි සතුටින් ඉන්න හැමදාම 🌹🌹🌹ඇසාවෙන් බැලුවා වැඩසටහන බොහොම ස්තුතියි කැලුම් අයියේ ❤❤
බොහොම ස්තුතියි සජීවනී නංගී
ලොතරැයි දිනුම් අදින වැඩසටහන පුංචිකාලේ ඉඳලා දැකලා ඒ කාලේ ඉඳලම ගොඩක් ආස කරපු, ආදරය කරපු නිවේදකයෙක් කැලුම් මහතා. ❤ ආදරෙයි කැලුම් අයියේ.
මා දුටු වෙනස්ම, හරීම ඉවසිලිවන්ත ජෙනුයින් නිවේදකයෙක්. ආදරෙයි ගොඩක්. දිගු ගමනක් යන්න දළදා සමිඳු පිහිට ලැබේවා.
කාංචනා මෙන්ඩිස් ❤ #kanchanamendis#
රඟපෑ සියලුම නාට්‍ය චිත්‍රපට වල මතක ගොඩක් රැන්දූ කෙනෙක්. ❤
බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐
මේ ආදරනීය සුබපැතුම් මට බොහොම. වටිනවා
ඔබ තූමාගේ යු ට්යුබ් නාලීකාවට අපී ගරු කරනවා❤ඉතාම දක්ශ,වැදගත් නීලීයක්,❤දක්ශ නීලීයක්❤
බොහොම ස්තුතියි මේ ආදරයට 🙏
කාංචනා අක්කී හැමදාමත් ආදරේ කරන චරිතයක් . අද තමයි අයියේ බලනනේ මට වැඩසටහන් දෙකක් මග හැරුනා. දෙකම බලලා එකට කමෙන්ට් දාන්න හිතුනා. හරිම ලස්සනට ඇය තාමත් කතා කරනවා විදෙස් රටක ජිවත් වෙලා තිබුනත්. එය ඇගේ නිහතමානි කම වෙන්නම ඇති. හිතට එකගවම ඇත්තම ඇත්ත හරි නිහතමානීව කීවා කියලා හිතුනා. මං ආසම ඇගේ රෝස වසන්තය චිත්‍රපටය. සුභ පතනවා ඇයට. තෙරුවන් සරණයි .!!..
අයියා මෙතන මහරගම වගෙයි හිතුනා 😅 කහ අයියාට හොදට ගැලපෙනවා.
බොහොම ස්තුතියි නංගී .💐💐💐💐
මම කහ පාටට ආසයි
ඒත් මට වැඩිය කහ පාට ශර්ට් නැහැ
@@kalumwijesooriyaඒක තමයි අයියේ මට හිතුනා කහ පාට ලස්සනයි අයියට
@@nimchala3611 💐💐💐👌
කාංචනාගේ වෙඩින් එක මං පොඩිකාලේ ටීවී eke බැලුවා.වෙඩින් එකනම් හරිම ලස්සනයි මට අදවගේ මතකයි.....මං පොඩිකාලේ රූපවාහිනීයේ ගියපු ගොඩක් කතාවල ඔයා හිටියා.
💐💐💐
අනේ මන් හරිම කැමති නිලියක් කාන්චනා නංගි. ලස්සන family life එකක් එයාට තියෙනවා. ඒ වගේම හරිම දක්ෂයි.. කැලුම් අයියටත් ගොඩක් ඉස්තුතියි. තෙරුවන් සරණයි ♥️♥️♥️♥️♥️
බොහොම ස්තුතියි නංගී 💐💐💐
මම චූටි කාලෙ දැක්කට පස්සෙ ඇයව ඇත්තටම ගොඩක් කාලෙකින් දැක්කෙ. හරිම ලස්සනයි වැඩසටහන. බොහොම ස්තූතියි කැළුම් අයියා. හරිම ලස්සනට වැඩසටහන් කරන ලංකාවෙ අති දක්ෂ නිවේදකයෙක් කැළුම් විජේසූරිය මහත්මයා. හදවතින්ම සුභ පතනවා ඔබ දෙපලටම 💚
බොහොම ස්තුතියි 🙏🙏💐💐💐💐
මට හමුවූ රංගන ශි හිල්පිනියන් අතර තවත් එක් ඉතාමත් නිරහන්කාර ආදරණීය සොයුරියක් ඇයට මා හරිම ආදරෙයි ඇය හරිම පරිත්‍යාග ශීලී කෙනෙක් වැඩ කිරීමට හරිම පහසු කෙනෙක් ❤❤❤
👌💐👍💐👌💐👍
හරිම ආසම ගොඩක් ආදරේ කරන චරිතයක් කාංචනා අක්කේ ඔයා😘.කැලුම් අයියේ ලස්සනයි වැඩසටහන.❤️❤️
බොහොම ස්තුතියි නංගී 💐💐💐
අනේ කාංචනා ආසයි ඔයත් ලංකාවේ ලෙජන්ඩ් කෙනෙක් වගෙ..ඔයාගේ සැමියා ට ම්ම ඒ කාලේ ආස නෑ..දැන් හිතෙනවා ඔහු හරි හොද ඇති.මොක්ද නැත්නම් ඔයා මෙහෙම ඉන්නෙ නෑ❤❤❤
💐💐💐
හංසමාලි... කවදත් ආසා කරන හරිම ලස්සන චරිතයක් 💐💐 සුබ පැතුම් ඔබ දෙපලටම
👌💐
හරීම ලස්සනයි අද වැඩසටහන. කාංචනා මෙන්ඩිස් කියන්නෙ මම අාදරේම කෙනෙක්.❤අැය හරිම සැහැල්ලුවෙන් එ් වගේම බුද්ධිමත්ව හරි ලස්සනට හැම ප්‍රශ්නයකටම උත්තර දුන්නා. මම බැලුව හිතට එකඟව අැත්තම අැත්ත programsවලින් කැමතිම program එක තමයි මේ.👌හුඟක් ස්තූතියි කැලුම් අයියෙ මම අාසම කරන විශේෂාංගයටත් අැයව සම්බන්ධ කරගත්තට.🙏💐💐💐💐💐💐💐
නිශානි නංගී
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
නිහතමාන ලස්සන අසාකර රංගන ශිල්පීන්ක් තමයි කාංචනා මෙන්ඩිස් .හරිම ආදරෙයි ❤❤❤❤
👌💐💐💐💐
හරිම සතුටක් දැකීමත් මං එදා ඉඳන් ආසම කරන කෙනෙක් කාන්චනා ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි ඔයාට ❤️❤️🌹
👍💐👍💐👍👍
Kanchana duwe. Oya hamadama polowe paya gahala jeewath wenna api ekata harima garu karanawa.HAMADAMA ADAREI KANCHANA API OYATA ❤ JESUPIHITAI
👌💐👌💐🌺
You have replied for almost all the comments, great..shall we do a program for for in this 11th hour of the country ..
Many thanks
Your request is not clear to me 🤔
@@kalumwijesooriya
Economy of the country and guidance to general public in this crutial financial environment.
මම හරි ආසම නිළියක් එයටයි දිල්ශාන්ගේ බ්රිඳ ත්..ඇතටම හිඳ හිට හරි දකින්න එන එක සතුටුයි කංචනා මෙන්ඩ්ස් ඔයා..
👍💐
අපි
ශාලනි තාරකා
උමාලි තිලකරත්න
පබොධා ...
අදත් ආදරණිම හින්දි නිළිය කරිෂ්මා කපුර්
කාජල්
සිංහල තිරයේ කාජල් කාංචනා මෙන්ඩ්ස් ..
.. ලක් අම්මා කරේ තියන් පොළොවේ පය තියන්න ගිහින් රටටම හෙන ගැහුවා ..දම්තා..p..w..
💐💐💐
She is absolutely a sweetheart ❤ and love the way u presenting the pro aiya,.keep up the good work🎉love u 💗
Thank you so much 😊
ඔයාගෙන් ගොඩක්දේවල්..ඉගෙන.ගත්ත..සුබපැතුම්..කාන්චනා..ඔයාට..ආදරෙයි..හැමදාමත්..❤❤
💐💐💐💐
මේ දවස් වල මම මේ වසන්ත කාලයයි බලනවා.. කාංචනා අක්කාගෙ ඒ රඟපෑමට හරිම ආසයි.. ඒ වගේම නාට්‍යයක් ඇතුලෙ දැකලා අනේ එහෙම කොල්ලෙක් කියලා ලෝභ හිතුන පෙම්වතෙක් ඉන්නෙත් ඒ කතාවෙ.. කැලුම් අයියා ,පුලුවන් නම් නාමල් ජයසිංහ (මාධව) මහතාවත් එක්කන් එන්න.. ඔයාගෙ heart to heart program එකට..ඉතාමත් දක්ශ තිර රචකයෙක්.. ඒක වටින කතා බහක් වේවි..♥️
ස්තුතියි ඔයාට..♥️
බොහොම ස්තුතියි
මම ඔහුට ඇරයුම් ක්ළා
තවම ආවෙ නැහැ
@@kalumwijesooriya අනිවාරෙන්ම එයි..එහෙම නැත්තම් ඒක මගේ අවාසනාව...ස්තූතියි කැලුම් අයියා .. ..♥️
ගොඩක් ආදරෙයි ටීවි එකේ චැට් වැඩසටහනකට එන්න
💐💐💐
බොහොම හොඳ vadasatahanak oyalata jesupihitai ❤❤❤
👌💐👍
කොයිතරම් නිළියන් ආවත් අදටත් මම ආසම නිළියක්❤❤
👌💐💐💐👍
චන්න බැන්ද නම් ඔයා අනේ අපේ චන්න අයියගේ ජිවිතේ ලස්සන වෙන්න තිබුනා
😳😳😳🤔
චන්න වගේ කෙනෙක් බැන්දා නම් අද ගෙවන ජිව්තය හීනයක් ව්තරයි
නිහතමානීව අවන්ක උත්තර .ඔහොම කියන්නේ neee වෙන එකීලා....පඩ ශෝ දානව .
ඒකට කාන්චනා ඔයා එන්ගලන්තේ පදින්චි උනත් එ සින්හල කම
එ නිහතමානීකම
ආදරෙයි ..
පෙලක් උන් එහෙමනම් ඉන්ගිරිසි කොටස් දාලා ..
ආදරෙයි ❤❤❤❤❤❤
ඔය හිනාව රටක් වටී🎉🎉
👏👏👏👏👍👌🙏
Kanchana. All time favourite ❤❤. I like this format. This is so fun. Keep going ayya ❤❤
Thank you so much Gihani
ආදරෙයි කාන්චනා ඔයාට ගොඩාආආආආආආආආක් ආදරෙයි.කැලුම්ට බොහොම ස්තුතියි කාන්චි එක්ක කරපු මේ වැඩසටහනට.කාන්චනා එදා වගේමයි අදත්.
.👌💐💐💐
කැලුම් අයියා ගැන පුදුමාකාර ඊර්ෂ්‍යාවක් මට තියෙන්නේ ඒ ඔබතුමා අඳින ලස්සන කමිස මේකමිසය වෙනස්ම ලස්සනක් තියෙන්නේ අපිට ඉතින් මේ කමිස අතින්වත් අල්ලන්න වාසනාවක් නැති හැටියක් අපිට ඔබගේ වැඩසටහන් බලනකොට මුලින්ම ඇස ගැටෙන්නේ ආරාධිතයා නොව ඔබවයි ඒ ඔබ අඳින ඇඳුම් පැලදුම් නිසා
බොහොම ස්තුතියි 😂😂😂😂🙏👍👌💐
Very versatile actress. Still maintaining her decorum and glamour! ❤
👌💐
ආසම නිළිය දැන් ඉන්න අය වගේ නෙවෙයි හරිම නිහතමානී සංවර නිළියක්
👌👌👌💐
අවංකවම නිර්භයව අදහස් ප්‍රකාශ කරනවා ❤❤❤❤🌟🌷🌷🌷🌷❤
👌💐👌💐
බොරු සෝබන නැහැ පටට .තවම ලස්සනයි❤
👍💐👍💐
Kelum my crush since childhood ur look never change a bit & the personality of the voice same, keep up good works ❤
Thank you so much 💐💐💐
මමත් ආසම නිලියක් ඇය මුලු වැඩ සටහනම බැලුවේ හරිම ආසාවෙන්❤❤❤❤
බොහොම ස්තුතියි
කලිනූත් කරා නේද කාංචනා එක්ක.. ආයේ ලංකාවට ඇවිල්ලද කාංචනා ❤
💐
මේක වෙන concept එකක්❤
Very honest simple actress. I like her so much ❤🙏
Yes, true
මේ වසන්ත කාලයයි telidrama eka act eka තවමත් මතක් වෙනවා....😊
👍💐💐
She is simply beautiful 😍 Thanks Kalum, a lovely program ❤💐
Glad you liked it👌💐
මම ආසම ඔයාගෙ මේ වසන්ත කාලයයි" තාම ඉස්සර වගේම ලස්සනයි
👌💐👌👌👌
මමත් හරිම ආදරෙයි කාංචිට.අපි කියලා කිව්වොත් බොරුවක් .😁
💐💐💐👍
ඇත්තටම නියම අවංක නිළි යක්
👍💐💐
Me wedasatahanata mn harima asai
Aiyya me program eka karana vidiyata balanna asa hithewa💯✔
Ketiyen kiwwoth pattai😍
Bohoma isthuthi 💐
Puluwan nam me video eka share karanna
ආසාවෙන් ඇහුව
අවන්ක සත්ත කතාබහක්..
Sooo.but වගෙ ඉන්ගිරිසි වචන එකක් neeee
බොරු පොශ් neeee
ආදරෙයි කාන්චනා .අපෙ කාලේ කලාකාරිය 🎉🎉🎉🎉🎉🎉🎉
👌👌👌👍👍💐💐💐💐
කැලුම්..ඔයාට ගොඩාක්ස්තුතියි..🙏
👍💐🙏
Wow nice program. Kanchana is very beautiful ❤❤❤
Thank you very much 💐
Very sweet.. really miss these kind actresses
💐💐💐💐
රසවත් වෙලාවක් ❤️🤗😘😊
බොහොම ස්තුතියි
නියමයි ඒ නිවේදන ශෛලිය
බොහොම පිං🙏👍💐💐💐
ලස්සනයි තාම හරිම තරුණයි❤❤❤
👍💐
Mage asama niliyak kanchana matath kanchana mama kanchana ge natti hoya hoya balanne adarei kalum and kanchana ❤❤❤❤
🙏💐💐💐💐
Ķelum wijesuriya oba athi wishistha nirmana shilpiyeki.
Obe kelum tribute programme ekata praveena shilpeen ma man karana ikmanin genwanna kiya ma illimak karanawa
.
Somapala lilananda, sarath de alwis, J A Dodanwala, mahesh denipitiya, Sujatha attanayake latha walpola Maya Damayanthi, damayanthi jayasuriya .obata magen subhasinshanaya hemadamath. 🎉🎉🎉❤
💐💐💐
@@kalumwijesooriya suba udesanak obata.
Obe tribute programme ekata genwanna mewan itha vishitha praveena shilpeen. Itha karunika illimaki.
Sunil ARIYARATHNE, saman Chandranath weerasinghe, Sunil Sarath perera, Sunil R gamage, thilakarathne kuruwita bandara sanath, chandadasa fernando, wehelle piyathilake, dharmasiri wickramasinghe. Obata teruwan saranai ha deeragayusha ha subhasinshanaya magen. Man rasika
එදා දැක්කා වගේම අව්‍යාජ සුන්දර සිනහවකින් මුව සරසාගෙන ඉන්න දක්ශ රංගන ශිල්පිනියක් කාංචනා ❤
කැළුම් අයියගෙ කැමතිම විශේශාංගයක් ❤
බොහොම ස්තුතියි 💐💐
Good luck කැළුම් අයියා❤❤❤❤❤❤❤
Thank you so much
Absolute beauty.
Miss her on big screen.
👌💐
මම නම් ආසම මේ වැඩසටහන් ශෛලියටයි
බොහොම ස්තුතියි 💐💐💐
My best actress
👍💐🌷
❤❤❤❤ කාංචනා මෙන්ඩිස් අක්කට සුභ පැතුවා කියන්න❤❤❤❤❤
👌💐👌💐👌👌
ඔබ අති දක්ශ නිලියක් ඔබ ට යහපතක් ම වෙවා
💐💐💐💐👍
all the best god bless you and your family
👌💐💐🌺
Oya dennama mn harima kamathi dennek dennatama theruwan saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💐💐💐💐💐💐💐🌺🌺🌺🌺
කැමතිම චරිතයක්....හරිම ආදරෙයි..
👌💐👌
Kanchana daksha ,lassana niliya❤
👍💐
Hamadama adere karana, dakshama rangana shilpiniya, aperade kalawen ain une
😪💐
Nice interview boss 🔥
Thank you so much 💐
Aiya Nuwandika Senarathna akki ekka interview ekk krnnko plz❤
නුවන්දිකා සේනාරත්නNUWANDHIKA SENARATHNE - තාරුණ්‍යයට ඉඩක් - 18+ WITH KALUM 🤜🤜🌷
th-cam.com/video/SnbW-6Bs07U/w-d-xo.html
Tawamath issara wagema Lassanai... mageth Asama niliyak ...
👍💐💐💐
harima lassanai. God Bless you
👌💐
Mama puduma tharam Adaraya karana kenek.mama podi kale methumiyage photos godak ekathukarala pothak haduwa mathakai 😘😘
👌💐👌💐
She is beautiful ❤
👌💐
Kanchana harima sathuyui oyawa dakkama❤❤❤ youtube chanal 1 karanna oyage wisthara apita dana ganna puluwan adarai hamadama ❤❤❤
.💐💐💐💐
Sathi puja asama teledrama ekk❤
👌💐💐💐💐
Itha swarnamaya yugayak sanituhan kala Milton perera mahatage puthanuwan wana priyankara perera chandralekha perera ,Whehalle piyathilake, Saman Chandranath weerasinghe, dharmasiri gamage, Sunil sarath perera, Mahinda K premasiri , thilakarathne kuruwita bandara , Mahinda bandara, Maya Damayanthi, Sujatha attanayake, dhammika walpola, Latha walpola, priyanath rathnayake, priyankara wijesundara, Sunil Ariyarathne yana shilpeen genwanna. Ikmanin, one kelum tribute programme ekatha (Prashna aserme programme)itha karunika illimaki...
👌💐
Nihathamani kama agaya karamu.
Theruwan Saranai !
👌👌💐💐
Adarai kelum ayya ❤
🙏💐💐💐
මමත් ආසම නිලියක් තමයි එයා අපිව දාලා ගියානේ
😪😪😪
Lassanaii❤❤❤❤❤❤❤❤❤❤❤
💐💐💐💐👌
Mn asama niliyak adarei aye kathawalata annako
💐💐💐👌
Such a Beauty ❤
👌💐
Ane mama asama niliya thaks❤❤❤❤❤
🙏👍💐
Harima lassanaiiiii
Hamadamath Sathutin inna
Hamadamath Adareiii
Main Carector dakinna asaii
👌💐👌💐
@@kalumwijesooriya
Ayiye
Miss sabeetha ta invite karnnako
Aiyta bus tiynweda mahargma.... 138...athatma ada godak lassani... Para Tiyna 138 Weda oka lassani aiya❤️🤣🤣😊
😂😂😂😂
Mata bus nehe
Thank you very much 💐
Attatama.kancana.meandies.hindi.niliyak.vagea.tama
A
Vageama
Patta.hita.hodai.kancana.apean.suba
Patum
Cangajileasam.obata.❤❤❤❤❤❤
ආසම නිළියක් ❤
👍💐👍💐
Kanchana i like ❤
💐💐💐👍
Kiyanna thiyena de kelinma kiyanawa
👍💐👍👍
Aiya why this two segments for one person
I have done this for so many artists before NANGI 😳
This is not the first time