කාංචනා මෙන්ඩිස් පුදුම උනාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ‪@maheshimadushankaofficial4357‬

ความคิดเห็น • 268

  • @maheshimadushankaofficial4357
    @maheshimadushankaofficial4357  ปีที่แล้ว +149

    ස්තුතියි මේ ආදරේට.. අවංකව ජීවත් වෙන දක්ෂ නිහතමානී අය එක්ක ඉන්නකොට ජිවිතේ ලස්සනයි ❤️

    • @ChamilaChamila-i4r
      @ChamilaChamila-i4r ปีที่แล้ว +6

      ඒක ඇත්ත ❤

    • @ranjeewadesilva210
      @ranjeewadesilva210 ปีที่แล้ว +7

      කාංචනා මෙන්ඩිස් මගේ ඉස්කෝලේ මගේ ගමේ කෙනෙක් මීගමුවේ.එ වගේම මං ගොඩාක් ආස කරන නිළියක ඔබත් දැන් ඔබ රගපැමෙන් ඇත් වෙලා නමුත් වෙලාව හදාගන නැවත රගපැම් වලට එකතු වෙන්න

    • @TravelalongNZ
      @TravelalongNZ ปีที่แล้ว +2

      Thank you Maheshi. Enjoyed it a lot. It’s great to see this amazing group of artists including you in a casual mode. Semini I heard being often generous like this. Acting must be the most difficult job and I cannot think of myself committing my good sleep to it lol. And I don’t know how you guys do it. ❤❤❤

    • @niloodewmini2385
      @niloodewmini2385 ปีที่แล้ว +7

      මේ ඔක්කොම දක්ශයි.ඒකයි හේතුව .නිකම් සුදුපාට නිසා කලාවට ආපු අය නෙමෙයි

    • @damayanthiamarasekara6940
      @damayanthiamarasekara6940 ปีที่แล้ว +1

      හරියටම hari .

  • @akarsha0903
    @akarsha0903 ปีที่แล้ว +126

    හිමාලි සයුරංගි නටපු දිහා බලන් හිටියේ මං විතරද😊...ශෝයී අනේ ❤ කිසිම ලොකු කමක් නෑ එයාලාගේ හිතේ...මෙන්න නියම නිලියෝ😊❤

  • @Dilru6666
    @Dilru6666 ปีที่แล้ว +17

    හරිම ජොලි අනේ ❤️ ඇත්තටම දැන් ඉන්න නිළියෝ එක්කෙනාට එක්කෙනා ඉරිසියයි කුහකයි එහෙමත් කෙනෙක් තමයි හොඳ ඒ අතින් කලින් හිටපු අය කොයිතරම් හොඳද 👍

  • @sandayakumari7855
    @sandayakumari7855 ปีที่แล้ว +32

    ඉස්සර හිටිය අයගෙන් ගොඩක් ආස කෙනෙක් තමයි කාංචනා අක්කා. ආසයි ආයෙත් දකින්න ලංකාවේ tele වල. ❤❤❤🌹💐ලස්සනයි හැමෝම. ආදරෙයි ❤බුදුසරණයි

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +49

    කලා ජීවිතේ සහ සැබෑ ජීවිතේ කිසිම නරක නාමයක් අහපු නැති නිළියක් කාංචනා කියන්නෙ..මෙතන ඉන්න බහුතරයක් නිළියෝ එහෙමයි බොහොම වැදගත් නම කැත නොකර ගත්තු අය හරිම අසයි දැක්කම .සතුටින් ම ඉන්න .සුබපැතුම් හැමෝටම ❤️

  • @chamilakumanthi7847
    @chamilakumanthi7847 ปีที่แล้ว +23

    කාංචනා මෙන්ඩිස් මම පොඩිකාලේ ඉදන්නවා මම කාංචනාව අවුරුදු දොලහවගේ වයසේදි දැක්කා හරිම ලස්සනයි මේකප්වලින්නෙමෙයි ස්වභාවික ලස්සන නියම නිලියක් තවම මට මතකය හිතෙ තියනවා කිසිම ලොකු කමක්නැති පවුලක් මමදැකපු දැකපු තැනකදි අදුර ගෙන මට කලින් එයාලා කතාකරලා තියන වා ආදරෙයි නංගි හැමදාම ❤ දැක්කම මාරසතුටක් දැනුනා ❤god bless you family ❤🙏💖

  • @rukmaniganepola-yr5eb
    @rukmaniganepola-yr5eb ปีที่แล้ว +13

    කාංචනා ඇතුලු පැමිණ සිටින සියලුම නිළියන්ට මම ඉතාමත්ම ආදරෙයි. කට්ටියම නිහතමානීව විනෝද වෙන ලස්සන දැක්කම හරිම සතුටුයි. සියලුම දෙනාට සුභ අනාගතයක්
    👍👍👍👍👍👍

  • @thanveerkumar5308
    @thanveerkumar5308 ปีที่แล้ว +21

    හරිම සතුටින් මෙමා හරි පරණ කට්ටිය එකතුවෙලා විනෝද වෙනවට. ලංකාවෙ හිටියොත් කවදාවත් අමතක වෙන්නෙ නැති චරිතයක් kanchanamendis

  • @chanulawshadha2107
    @chanulawshadha2107 ปีที่แล้ว +50

    අපේ ප්‍රවීණ නලු නිලියෝ හරිම නිහතමානී අය.ඒ අයගේ ඇසුරත් වටිනවා..මහේශි අක්කාටත් හොද යලුවෝ ඉන්නේ ..නොගැලපෙන අය එක්ක යන්න එපා...ඔයා කෙලින් කතා කරන කේනෙක් ..හැමදාම හරි යන්න ඕනේ ..❤❤❤

  • @TheVnv23
    @TheVnv23 ปีที่แล้ว +43

    හිමාලි සයුරංගි මාරයිනෙ… බලන්නකො ඩාන්ස් කරනත් ලස්සන 👌👌

  • @mahisha1151
    @mahisha1151 ปีที่แล้ว +12

    කාංචනා ඉන්න කතාවක් ලේසියෙන් මග අරින්නෙ නැහැ .....කාංචනා මිස්ව දැකලා තියේ, හරිම ලස්සනයි , තාමත් සුන්දරත්වයෙන් නම් අඩුවක් වෙලා නැහැ .....ඒ ඇය එදා වගේම අදත් ඉන්නෙ හරිම නිහතමානී විදියට ❤❤

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +17

    හිමාලි කොහොමත් ආදරණීයයි වැඩි හිටි පොඩි හිටි සියලුම නලු නිලියන්ට ❤❤

  • @sameeratd792
    @sameeratd792 ปีที่แล้ว +27

    අසයි අපේ කන්චනා නංගි දකින්න ලැබුනු එකට හොද නිලියන් අපිට නැති වෙනවා කියලා මට දැනෙනවා මහේෂි නංගිට සුභ පැතුම් ඔයා දකින්න මම ගොඩක් අසාවෙන් බලන් ඉන්නවා

  • @iroshanilmini7776
    @iroshanilmini7776 ปีที่แล้ว +16

    කන්න ඕනි බොන්න ඕනි ආතල් එකේ ඉන්න ඕනි .මරු මරු අනේ සතුටින් ඉන්න හැමෝම .ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +21

    ආදරණීය දක්ෂතම චරිත ගොඩක් එකම තැනක ❤ ආදරෙයි හැමෝටම ❤❤

  • @dreamer5340
    @dreamer5340 ปีที่แล้ว +20

    ලගදී ආපු අයත් දක්ශයි....ඒත් ගොඩක් අය ඉන්න දන්නෑ.....කාලයක් ටිබ්බා ආශා Itn එකමු සරසපු...පස්සෙ උදාරි...මහේශි...නෙහාරා...අමා....මංජුලා....ලස්සන කාලයක් ❤

    • @maheshimadushankaofficial4357
      @maheshimadushankaofficial4357  ปีที่แล้ว +5

      ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා ඒක ඇත්ත ❤️

    • @dreamer5340
      @dreamer5340 ปีที่แล้ว +1

      @@maheshimadushankaofficial4357 ආපහු දැනෙන වැඩක් කරන්න..❤️

  • @ranjeewadesilva210
    @ranjeewadesilva210 ปีที่แล้ว +26

    නියමයි නියමයි සහෝදර කම් මෙහෙම තියෙන්න ඕනේ

  • @anuruddikasenarath6073
    @anuruddikasenarath6073 ปีที่แล้ว +6

    ඔයාලා හැමෝම ගොඩාක් හොද්‍යි ලොකුකම් නැහැ බලන්නකෝ රට ඉදලා සලාගේ වෙඩින් එකට ඇවිත් කාන්චනා එයත් අපේ රටේ හිටිය හොද නිලියක් ඔයාලා සතුටින් ඉන්න මේ එකමුතුව ට අපි හරිම ආසයි මහේසී ඔයත් ලස්සනට රගපානවා

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv ปีที่แล้ว +21

    ආඩම්බරයි.. වැඩිහිටියන්ට අක්කා.අයියා කියලා කතා කරා..

  • @ratawenuwenapi3269
    @ratawenuwenapi3269 ปีที่แล้ว +14

    මහේෂි ඔබට පළමුවෙන් ස්තූතියි ..ඒ වගේම සේමීනී මහත්මියට..සතුටුයි ..ආදරණීය යෙහෙලියක් වෙනුවෙන් ,සහෝදරියක් වෙනුවෙන් මෙවැනි දෙයක් සංවිධානය කිරීම පිළිබඳව
    🙏🙏🙏කාංචනා කියන්නෙ ලස්සනම,සුන්දරම තාරුණ්‍යය අපේ කාලෙ...ඒ තරම් සුන්දරයි..ඊට පස්සෙ චතුරිකා ආවා..ඒ දෙන්නම එකම විදියට ඒ ජනප්‍රියත්වය ගත්තා.ඊට පස්සෙ ශලනි,ඔයා..ඒ තාරුණ්‍යය නියෝජනය කරනවා...ඊට අමතරව දමිතා,සේමිණී ඒ රංගන පරාසය....
    .2000 -2010 වන විට කාංචනා ,චතුරිකාගේ ඒ ජනප්‍රියත්වය 2010-2020 වෙනකොට මහේෂි ඔබ,ශලනි,තාරුකා වන්නිආරච්චි ,හිමි කරගත්ත .❤❤❤❤❤
    එච්චරයි ..අනිත් අය ගැන කියන්න දන් නෑ සහ කියන්න දෙයක් නෑ..
    ඔබ මහේෂි ඇත්ත කතා කරන මහ පොළොව පය ගහලා ඉන්න ආදරණීය තාරකාවක්...

    • @maheshimadushankaofficial4357
      @maheshimadushankaofficial4357  ปีที่แล้ว +1

      ආදරෙයි ඒ වචන ටිකට❤️🙏

    • @ratawenuwenapi3269
      @ratawenuwenapi3269 ปีที่แล้ว

      @@maheshimadushankaofficial4357 ජීවිතේ හිමින් ඔබ ආපු ගමන මේ විදියටම හිමිහිට ඉදිරියට යන්න..ජීවීතේ ඉක්මනට පායලා ඉක්මනින් බැහැල යන තරු ගොඩක් ඉන්නව.ඒ අතර ඔබ දිදුල දිදුල ඔබේ එලිය කලාව වෙනුවෙන් දෙන්න එවිට හැමදාටම ඔබට හැකිවෙනවා අනිවාර්යයෙන් අප හැමෝම අතර රැදෙන්න...
      🙏🙏🙏සුබ ගමනක්.❤️ජයෙන් ජය.......

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +5

    චතුරිකා මෙන්ඩිස් කියලා වගේ ඇහුනේ😅😊....
    ලස්සනයි සතුටියි❤

  • @dihanidesilva1044
    @dihanidesilva1044 ปีที่แล้ว +12

    Nice video .කාලෙකින් කාන්චනා මෙන්ඩිස් දැක්කෙ .කට්ටියම ගොඩාක් සතුටින් නේද එක හොදයි .ඔය විදිහටම හැමදාම හිතවත්කම් තියාගන්න එකයි වටිනාකම . හැමදාම සතුටින් සමගියෙන් ඉන්න හදවතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි සියලු දෙනාටම .❤❤❤❤

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +15

    E කාලේ ආපු සෙට් එක ම ලස්සනයි වගේම දක්ෂයි නේද

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 ปีที่แล้ว +9

    හරිම ආදරයක් ආසාවෙන් බැලුවා. ඔයාල සියලු දෙනාටම බුදුන් සරණයි දෙව් පිහිටය, 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤ ආදරෙ යි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @A.D.C477
    @A.D.C477 10 หลายเดือนก่อน +1

    මේ එක දශකයක අපි ආදරේ කරපු නිළියන්..ඔවුන්ගේ රඟපෑම් එදා වගේම අදටත් සුවිශේෂී ❤.. දැන් ඉන්න සීනි බෝල නිළියන්ට නම් කවදාවත්ම ඒ තැනට නම් එන්න බැහැ..කාන්චනා මෙන්ඩිස් කියන්නේ මාරම චරිතාංග නිළියක්..දුකායි ඒ වගේ අය ශේස්ත්‍රයේ නැති එක 😢.. ආදරෙයි මේ හැමෝටම..❤❤❤❤

  • @supunisuraji6952
    @supunisuraji6952 ปีที่แล้ว +2

    දක්ෂම ආසම තරු ට්කක්.මම පොඩ් කාලෙත් ආසම නිළියක් කාන්චනා අක්ක.සේමිනි අක්කි අපේ හිත කිය්ව්ව වගේ ආසම තරු ට්ක එක තැනකට ගෙනත්.මහේෂි ඔයාත් නිහතමානී අපේ ආසම තරුවක්.❤❤

  • @senahde3101
    @senahde3101 ปีที่แล้ว +4

    එදා වගේම ඒ ලස්සන තාමත් කාංචනා මෙන්ඩිස් ගේ තියෙනවා.. ❤❤

  • @Kamalajayanthi
    @Kamalajayanthi ปีที่แล้ว +5

    කාන්චනා හරිම ලස්සන නිලියක්

  • @Nathumi345
    @Nathumi345 ปีที่แล้ว +17

    මහේශි අක්කේ එදා ඔයා ශලනිගෙ wedding එක දවසෙ මාර ලස්සනයි සුරංගනාවියක් වගේ🥰මගේ අක්කත් ටිකක් ඔයා වගේ..කාංචනා මෙන්ඩිස්ගෙන් පස්සෙ දැක්ක ලස්සනම නිලිය❤️

  • @wathsalafernando1679
    @wathsalafernando1679 ปีที่แล้ว +1

    Thank you kanchana akka pennuwata...kanchana akka issara wageyma lassanai ..

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +2

    ආදරෙයි දක්ෂ කලාකරුවන් එකම තැන ❤ සුන්දරයි

  • @zoysaaruna777
    @zoysaaruna777 ปีที่แล้ว +2

    නීලියා අක්කගේ සුජී අයියගේ පුතාගේ voice එක ලස්සනයි

  • @kanchihettiarachchi7398
    @kanchihettiarachchi7398 ปีที่แล้ว +3

    මම ගොඩාක් ආස ආදරේ කරන කෙනෙක් තමයි කාංචනා මෙන්ඩිස් අක්කා ❤❤❤

  • @chaya-ci8pd
    @chaya-ci8pd ปีที่แล้ว +4

    1:22 චතුරිකා මෙන්ඩිස් අක්කා

  • @dayanidhammika1702
    @dayanidhammika1702 ปีที่แล้ว +2

    kanchana දැක්කහම හරිම සතුටුයි

  • @ruhiaishya7305
    @ruhiaishya7305 ปีที่แล้ว +10

    දැන් නම් ඉන්න අය ඔහොම එකතු නෑ.එක්කෙනාට එක්කෙනා ඉරිසියයි.

  • @anojad7275
    @anojad7275 ปีที่แล้ว +5

    🤣🤣🤣🤣චතුරිකා මෙන්ඩිස් උනේ කවදද

  • @ashokaharshani9474
    @ashokaharshani9474 ปีที่แล้ว +3

    කාංචනා මෙන්ඩිස් දක්ෂ නිළියක් .ආයෙත් ragapanna kiyanna❤❤❤ bs

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p หลายเดือนก่อน

    Wow harim lasanai, Adarai Godak, kanchana nagi mulin dakke " Araliya " patharen...mama Asama Actress oya sa Chathurika sa Gayan , Adarai Godak, Budusaranai

  • @madukasubashini2039
    @madukasubashini2039 ปีที่แล้ว +2

    මහේශි අක්ක ඔයාගේ මහත්‍තයා ගොඩක් හොද කෙනෙක් වෙන්න ඇති ඔයාට උපරිම නිදහස දිලා තියනවා ඔයාත් ගොඩක් හොද කෙනෙක් ❤❤❤❤❤❤

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +3

    හිමාලි අක්කා මාර ලස්සනට ඩාන්ස් කරනවා❤

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +10

    හිමාලි අක්ක ඉස්සර ඩාන්සින්ග් ගෘප් එකක හිටිය නේද.ආදරෙයි ඔක්කොටම ගොඩක්.....හිතේ රැදුණ චරිත❤❤❤

    • @MaryTheres-br9ul
      @MaryTheres-br9ul ปีที่แล้ว +4

      ඔය හිමාලි සයුරංගි නේ. Dancing group තිබුණෙ හිමාලි සිරිවර්ධනටනේද

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +6

    ගොඩක් kaalekin dekke ape ආදරණීය set eka❤❤❤

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 ปีที่แล้ว +2

    මේ වගේ සතුටින් ඉන්න හැමදාම හොදින් ඉන්න ආදරෙයි පරිස්සමෙන් ඉන්න එකමුතු කම ලෝකයක් වටිනව බුදු සරනයි 🙏🙏🙏🙏🙏💎💎💎💎💖💖💖💖🌺🌺🌺🌺

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm ปีที่แล้ว +2

    Kanchana mendis mama harima asai eyata..eya harima lassanai..issara mama gdak podi dawswala idala asai eyata..❤❤❤

  • @mudithamanori4688
    @mudithamanori4688 ปีที่แล้ว +1

    kanchana akki thawath lassanai oyala hamoma godak lassanai❤❤❤❤❤

  • @MenuliRuwanga
    @MenuliRuwanga ปีที่แล้ว +3

    හරිම සතුටුයි හරිම ලස්සනයි මේ බැදීම්❤❤❤

  • @SagaraGunarathne
    @SagaraGunarathne หลายเดือนก่อน

    නිහතමානී නිළියක් කාංචනා ❤❤❤

  • @Esh96
    @Esh96 ปีที่แล้ว +3

    Anee Kanchana akki is my favorite actress❤ Mama eyawa dkka shalage wedding eke. Anee she is soo soo pretty.

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 10 หลายเดือนก่อน +1

    හිමාලි හරි ලස්සනයි

  • @sandayageethani2372
    @sandayageethani2372 11 หลายเดือนก่อน +1

    ආදරනිය ලස්සන චරිත එකතුවක් අපි හැමදාමත් ඔයාලට ආදරෙයි.

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +1

    හරිම සුන්දර patiyak.

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +6

    සේමනීට බොහොම ස්තූතියි කාංචනා පිලිගන්න මෙහෙම කට්ටිය එකතු වෙලා සතුට භුක්ති විදිම... . හිමාලී සයුරංගීට ලස්සනට නටන්න පුලුවන් බව දැනුනෙ මහේශිගෙ වීඩීයෝව නිසා.. පොලොවෙ පය ගහලා සිටින කලාකාරනියන් පිරිසක් තමයි මේ..කාංචනා පොඩ්ඩක් වීඩියෝවට කතා කලා නම් කියලා හිතුනෙ මට විතරද..?? කට්ටිය හදුනා ගන්න බැරි උනා වීඩීයෝව ඉක්මනට රෝල් වී ගෙන ගිය නිසා.. නදීකගෙ දුව එහෙම බලන්න ආසයි.. සැමට තෙරුවන් සරනයි 🎉🎉

    • @maheshimadushankaofficial4357
      @maheshimadushankaofficial4357  ปีที่แล้ว +1

      එයාලව දැක්කම video කරන්න අමතක උනා ගොඩක් 😂

  • @SinduKade-xc4id
    @SinduKade-xc4id หลายเดือนก่อน

    Mn asama nili set ekak godak adarei suba pathanawa ediriyatama yanna. bs .

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +4

    👍 නියමයි සහොදර කමට ආදරෙ යි හැමොටම ❤❤❤❤❤

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake หลายเดือนก่อน

    Himali, kanchana , nadeeka ,pabodha , polave paya gahala lassanata jeevath venava
    Horekuth ennva avith😮

  • @NadeekaPriyadarshani-bu9my
    @NadeekaPriyadarshani-bu9my ปีที่แล้ว

    Lassanai oyalage Wade aththatama. Kanchana mendis dakinna labima loku sathutak . Himali akka lassanai kawada Hari dawasaka dakala Katha karanna asai

  • @janellamarcos9380
    @janellamarcos9380 ปีที่แล้ว +1

    Kanchana atthatama nihathamani charithayak. E vagema Himali sayurangi ❤❤❤❤

  • @AM-cv5nk
    @AM-cv5nk ปีที่แล้ว +1

    Beautiful kanchana ❤❤we miss you 😢

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Harima hoda yaluwek semini akka.e wagema adraneeya yaluwo set ekk.kanchana mendis goda kalekin❤❤❤❤❤❤❤❤❤

  • @hashinidilasha5104
    @hashinidilasha5104 ปีที่แล้ว +13

    කාවින්ද්‍යල චතූල වගේ හාල් කෑලි ආශ්‍රේ කරන්නැතුව ඔය වගේ අය ආශ්‍රේ කරන්න අක්කෙ ඔයාට ගැලපෙන්නෙ මේ අය

  • @nimeshimenaka7346
    @nimeshimenaka7346 หลายเดือนก่อน

    අනේ ශෝයි ටෙලිඩ්‍රාම එකක් බැලුව වගේඅපි පොඩිකාලේ ඉඳලා ආ ස හැමෝම එකතු වෙලා දැන් ඉන්න අයට වඩා ඔයාල රෙස්පෙක්ට් ❤️❤️

  • @Vsvsvs-qh2bm
    @Vsvsvs-qh2bm ปีที่แล้ว +1

    මුලින්ම මන් මහේශි අක්කට තෑන්ක්ස් කරනවා මේ වගේ වීඩියෝ එකක් දැමීමට ❤️ ඇත්තටම අපි ඉස්සර ඉදම්ම ගෝඩාක් ආදරේ කරපු නිලියෝ ටික තමයි මේ.. තව මන්ජුලා කුමාරි , ආශා එදිරිසිංහ ,තිසුරි යුවනිකා,උමාලි අක්කි, උදාරු වර්නකුලසූරිය,උපේක්ෂා සවර්නමාලි,මුතු තරන්ගා ,මේ අයත් ඉදියනම් කියලා හිතුනා.හරිම දක්ශ නිහතමානි නිලියෝ ටික .එදා වගේම අදත් කාන්චනා අක්කා ගොඩාක් ලස්සනයි.අනේ මහේශි අක්කි ඔයා අර වගේ අයත් එක්ක ආශ්‍රය කරන්න එපා.මොකද එයාලා හිතන්නේ නිලියෝ කියලා කියන්නේ youtub vlog ටිකක් කරලා tik tok ටිකක් කරාම කියලා..ඇත්තට ඔයාලා තමයි තාමත් ලස්සනම සුන්දරම නිහතමානිම නිලියෝ ටික ❤️අපි එදා වගේම අදත් ඔයාලට ගෝඩාක් ආදරෙයි...ඔයාට ගැලපෙන්නේ මේයාලව මිසක් බාලයන්ව නෙමෙයි...❤

    • @maheshimadushankaofficial4357
      @maheshimadushankaofficial4357  ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ වචන අපිව ශක්තිමත් කරනවා 🙏

  • @vajirapriyangika2849
    @vajirapriyangika2849 หลายเดือนก่อน

    ඒ කාලේ හිටපු අය මින ගැටළු තිබ්බත් එකට හිටියා දැන් නම් ඇත්තෙම නැහැ එහෙම තත්ත්වයක්

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 2 หลายเดือนก่อน

    ලස්සනයි හැමොටම අදරෙයි බුදු සරනයි ❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @Madhukalakmali1
    @Madhukalakmali1 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කේ.

  • @maalisilani5285
    @maalisilani5285 หลายเดือนก่อน

    Mamath asama kenek thamai kanchana mendis 🎉❤

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +3

    Oyalage kale hamoma harima samagi dan aya wage newe kanchana kiyanne api godak adre karana kenek ane oyala mehema ekatuwela inna eka hari satutui

  • @salonserendib3802
    @salonserendib3802 ปีที่แล้ว +4

    Ape kale set akata adare aya ko balanna ❤❤❤❤❤

  • @chandiadikari8853
    @chandiadikari8853 ปีที่แล้ว +1

    Kanchana gena kiyannama one mama asama karana kenek ada negambo waladai hamba una harima nihathamani ahinsaka kenek mama photo ekak gammuda ehuwama ha kiuwa eththenma harima adaraniya kenek dura rataka hitiyath wenas wela ne oyage nihathamani kamata garu karanawa adarei hemadama

  • @dilaniwarnakulasuriya8819
    @dilaniwarnakulasuriya8819 ปีที่แล้ว

    A කාලේ aya hari දක්ෂයි ...boru soobana නැහැ .sudu wenna cream ගාලා niliyak කියලා pennanne ada kale.hari ආසයි okkoma dakapu එකට .කාංචනා hari නිහතමානී ,දක්ෂ actress කෙනෙක් .සතුටින් inna සමගියෙන් hemadama.oya සමගියට api ආදරෙයි .

  • @wathsalamarapana7469
    @wathsalamarapana7469 ปีที่แล้ว

    Harima asai ape panana niliyo dakiddith
    Tithath wada sathutui oyath ekka eyalawa dakiddi.mokada paramoara kiyakda? Ehema thama inna oni. Thank you so much video ekata ane❤😘

  • @senulaksara3020
    @senulaksara3020 ปีที่แล้ว

    Hoda wadak.. Hoda adarshyak aluthen ena yata. Yaluwek awama eyawa ekka inna eka. Thanks maheshi

  • @STLife-ym4tr
    @STLife-ym4tr ปีที่แล้ว +1

    ලස්සනයි oyalata හැමදාම adarey ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurikakumari9100
    @chathurikakumari9100 ปีที่แล้ว

    Eka nm sook අක්කේ.harima ආදරණීයyi.mage akka th කාංචනා මෙන්ඩිස් wage.mata eya dakiddi mage akkawa mathak wenawa godak .eya den nethiwela.

  • @chamathkasrimathi2437
    @chamathkasrimathi2437 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි හැමෝම හරිම ආදරනීය අය හිමාලි අක්කා ලස්සනට ඩාන්ස් කරනව

  • @Sanda981
    @Sanda981 ปีที่แล้ว +3

    අනේ ශෝයි ඒ ආදරෙ... ❤❤❤❤❤❤

  • @latheefafaiz3733
    @latheefafaiz3733 ปีที่แล้ว +1

    Nice to see all together with happiness 💘

  • @AgAnurabandula-yp2tc
    @AgAnurabandula-yp2tc ปีที่แล้ว +2

    එදා දැක්ක ලස්සන අදත් ඒ විදිහටම හරිම ලස්සනයි කාන්චනා අක්කි❤ අද කාලේ රගපාන්න දන්නැති නලු නිලියෝ කියන කට්ටිය එක්ක බලනකොට මෙතන ඉන්නෙ මැනික් ටිකක්❤

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว +1

    Kanchan Asama niliya..❤❤ siyaluma denama lassanai godak adarei ❤❤❤

  • @nilanipitigala3790
    @nilanipitigala3790 ปีที่แล้ว

    Methana inna okkotama adarei godak.aeththatama me thamai niyama rangana shilpiniyo❤

  • @suranganamal5936
    @suranganamal5936 ปีที่แล้ว

    Api harima asama dakshama nalu niliyo hitiya hemoma .hemotama godaaaaak adarei.mashesi akke oyata godaaaaak adarei api❤❤❤❤❤❤❤❤❤❤

  • @klriskaris6476
    @klriskaris6476 หลายเดือนก่อน

    Himali kothanada Ethana sathuta pirila lassanai adarei ❤❤❤❤❤❤❤❤❤

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 ปีที่แล้ว

    Anea oyala hamotama budu sarani hamadama satutin inna ❤❤❤❤❤❤❤hare asa hituna oyala hamoma ❤❤❤❤

  • @DeepikaHarshani-we2go
    @DeepikaHarshani-we2go ปีที่แล้ว +1

    Oyala hamotama adarei. Oyala thamai daksha niliyo.

  • @klriskaris6476
    @klriskaris6476 หลายเดือนก่อน

    Himali kanchana❤❤❤❤❤❤❤

  • @rekhamegodagedara913
    @rekhamegodagedara913 ปีที่แล้ว

    Man asama himali surangita.methane inne hama niliyakma api dakinne asa karapu kalawata nathuwe bari aya.

  • @NishaNisha-uv4ll
    @NishaNisha-uv4ll หลายเดือนก่อน

    හරිම ෂොක්.❤❤❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Budusaranai oyala okkotama.sathutin inna.❤❤❤❤🎉🎉🎉🎉

  • @prasasanda837
    @prasasanda837 ปีที่แล้ว +4

    අනේ දැක්කමත් ආසයි 💜️

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว

    Sampath Oyage husband hari sweet patai decent patai akka ❤❤

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +1

    😅😅😅😅🎉❤👏👌💯💝jayawewa, jayawewa, jayawewa All

  • @umaniilanthi3732
    @umaniilanthi3732 ปีที่แล้ว +1

    හරිම ආදරණීයයි ... 💖💖

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 ปีที่แล้ว +1

    ❤ ආදරෙයි හැමෝටම.❤

  • @hcola8515
    @hcola8515 ปีที่แล้ว

    ❤❤❤ hamotama theruvan saranai sathutin inna samadamath

  • @desikadissanayake2710
    @desikadissanayake2710 9 หลายเดือนก่อน

    Oyage karahada kathai maheshi

  • @nadeeshanidilini8242
    @nadeeshanidilini8242 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤Hrima lassani hmoma adrei godddaaakkk 😊😊😊

  • @ChamiraLiyanageLiyanage
    @ChamiraLiyanageLiyanage ปีที่แล้ว

    Godak asai oyala hamotama.hamadama satutin parissamin inna o ya wage🎉❤

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +1

    මහේශිගෙ හස්බන්ඩ් ඩාන්ස් කරන තැනින්‍ ලිස්සල ගියා 😂