මට නුවර නගරාධිපති වෙන්න ඕන 😳- සුරාජ් මාපා / SURAJ MAPA - ABSOLUTE TRUTH ! 🤜🤜🤜🌷POWERED BY HNB

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2023
  • "මගේ පෞද්ගලික ජීවිතේ ගැන අහනකොට ගොඩක් වෙලාවට මං බොරු කියන්නෙ ..”😳😳🤔
    ජනප්‍රිය රංගවේදී සුරාජ් මාපා
    සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    අනුග්‍රහය - HNB
    ඔබේ ප්‍රගතියේ සහකරු
    Location - Havelock City
    Phase 4
    Model Apartment
    0773219898
    Kalum’s hair by Harsha Perera
    Salon Neat
    Jubilee Post , Nugegoda
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #surajmapa
    #olu
    #susumrasthiyaduwa
    #harakotiya
    Explore the captivating world of Suraj MAPA, renowned actor and dancer, as he delves into the absolute truth on his engaging TH-cam program. Join the journey of self-discovery and entertainment as Suraj shares insights, experiences, and vibrant performances, making each episode a must-watch. Uncover the essence of authenticity with Suraj MAPA’s Absolute Truth - your gateway to inspiration and entertainment. Subscribe now for a unique blend of talent, truth, and entertainment!

ความคิดเห็น • 210

  • @nimchala3611
    @nimchala3611 7 หลายเดือนก่อน +19

    අද තමයි ඔන්න අයියේ වැඩසටහන බලන්නේ. අද වැඩසටහනේ නමටම හරි යන්න හිතට එකගව කතා කරන තමන් තමන් විදිහට අවබෝධයෙන් ජිවත් වෙන සුරාජ් මාපා රැගෙන ඒමම සාර්ථකයි අයියේ. හරිම සුන්දර මිනිසෙක් නුවරට ආඩම්බරයක් ඔහු. අම්මට ගොඩක් ආදරේ කරපු පුතෙක්. විටෙක සමාජයෙන් කතා බහට ලක් වුවත් සම සිතින් දරාගෙන සාර්ථක ගමනක් යන විශිෂ්ඨයෙක් ඔහු. හිතට එකගවම ඇත්ත කිවා කියලා දැනුනා. ඕලු නාට්‍යය අදටත් අසංක සර් මිනිස්සුන් හදවත් වල නතර වුන හැරවීමක් ඔහුගේ ජිවිතයේ.
    ලස්සනයි ලස්සනයි අයියේ ඇත්තම කියන අය ආවාම. ✅🔥👌👍
    තෙරුවන් සරණයි .!!.....🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරනීය නංගී 👌💐👌💐💐

    • @nimchala3611
      @nimchala3611 7 หลายเดือนก่อน +1

      ​@@kalumwijesooriya🙏🙏❤️

    • @chandrikamanel6706
      @chandrikamanel6706 6 หลายเดือนก่อน

      සුරාජ් මල්ලි කසාද බැද්ල ලස්සන ටඉන්න

  • @pushpawattage3345
    @pushpawattage3345 7 หลายเดือนก่อน +23

    මම ගොඩක් ආසම සහා ඉතා දක්ෂ චරිතයක් ❤ All the best Suraj!

  • @nishaniamarasingha6875
    @nishaniamarasingha6875 7 หลายเดือนก่อน +18

    ලස්සනම වැඩසටහනක්👌හුඟාක් අාදරේ කරන කෙනෙක් තමයි සුරාජ් මාපා❤ මං හිතන්නෙ මේ වැඩසටහනේ ස්වභාවය හොඳින්ම තේරුම් ගත් කෙනා තමයි ඔහු. අැහුව හැම ප්‍රශ්නයකටම පැහැදිලිව අවංකව උත්තර දුන්නා. බැලුව ලස්සනම වැඩසටහනක්. ඉදිරි අනාගතයට සුබ පතනවා සුරාජ් අයියටත් එ් වගේම කැලුම් අයියෙ ඔයාටත්💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🙏💐💐💐

  • @SuperUnawatuna
    @SuperUnawatuna 7 หลายเดือนก่อน +19

    සුරාජ් බොහොම නිදහස් සහ අවබෝධයෙන් ජීවිතය දකින අයෙක් කියල හිතුන.

  • @nilmini2180
    @nilmini2180 7 หลายเดือนก่อน +12

    ආදරෙයි සුරාජ්ට❤️❤️❤️❤️❤️❤️තෙරුවණ් සරණයි !!!දෙන්නාටම!!!❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 6 หลายเดือนก่อน +4

    ඕලු teledrama එකෙන් පටන් අරන් අද වෙනකම්ම කැමතිම නලුවා ,සුරාජ් මංජුලා ආදරණීය යුගයක් ❤

  • @chamilawelikala5352
    @chamilawelikala5352 หลายเดือนก่อน

    Wisely responded! A good program... ❤

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 7 หลายเดือนก่อน +11

    Multi talented actor. God’s blessings. ❤❤

  • @shirlinefernando2847
    @shirlinefernando2847 7 หลายเดือนก่อน +8

    Lovely interview, wish him all the best !!!!

  • @kuwaitlanka9872
    @kuwaitlanka9872 6 หลายเดือนก่อน +2

    අද ගොඩක් ආසාවෙන් වැඩසටහන බැලුවේ .....සුභ පතනවා කැලුම් අයියේ......ඒ වගේම සුරාජ් මාපා ඔබ දෙපලටම.තෙරුවන් සරණයි ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @kr4264
    @kr4264 7 หลายเดือนก่อน +3

    Very Entertaining chat. Suraj is a very deep person though he sounded jovial .

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 7 หลายเดือนก่อน +9

    ස්තූතියි සුරාජ් අර හන්තාන හඳ ගැන කියපු විස්තර යට

  • @gayanthirenuka9393
    @gayanthirenuka9393 7 หลายเดือนก่อน +5

    වැඩසටහන ලස්සනයි ..💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @gayanthirenuka9393
      @gayanthirenuka9393 7 หลายเดือนก่อน

      ​@@kalumwijesooriya❤

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 7 หลายเดือนก่อน +5

    Talented person never grow old like you kalum aiya🎉

  • @sumanavahegal1374
    @sumanavahegal1374 7 หลายเดือนก่อน +2

    කැමැති ම.නලුවා .ස්තුතියි .කැලුම් .මහාතාට.බොහොමයක් .ස්තුතියි .බුදුසරණ යි.❤️❤️❤️❤️

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 6 หลายเดือนก่อน +1

    Thank you Kelum Aiyyee Asanka❤ Sir Ekka Awata💐🥰

  • @anjaleemanesha4586
    @anjaleemanesha4586 7 หลายเดือนก่อน +7

    සුරාජ් මෙච්චර චිත්‍රපටි ටෙලි නාට්‍ය බලනවා කියලා හිතාගන්න බෑ ❤ Love his personality. & the thing ඇයි කාවිංගව හැමෝම කියන්නේ😂

  • @user-sn8ih8ei2c
    @user-sn8ih8ei2c 7 หลายเดือนก่อน +2

    සුරාජ් ආසාවෙන් බැලුවේ ඔයාගේ වැඩ සටහන .අවංකව හදවතින්ම වචන පිටකරන ඔබට සුබපැතුම් .කැලුම් මහත්තයෝ ඔබ සතියකට වරක්ද මේ වැඩසටහන කරන්නේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💐💐💐💐
      හැම සදුදාවකම සහ සිකුරාදාවකම විවිධ තේමාවත් වල වැඩසටහන් ගෙන එනවා
      දිගටම බලන්නකො...

  • @ranjanik9774
    @ranjanik9774 7 หลายเดือนก่อน +4

    Surajge dakshama ragapama mamanam dekke Pini te drama eke🥰 lankawe inna dakshatama naluwek💜

  • @ddhammi7349
    @ddhammi7349 7 หลายเดือนก่อน +7

    මට හැට තුනක්.ආදරෙට පුතා කියන්නේ.කැලුම් පුතා දකින වාරයක් පාසා රිචඩ් ද සොයිසා පුතා මතක් වෙනවා.ඔබතුමාල ටී වී එකේ දැක්ක දවසේ ඉදල හරි ආදරෙයි.සුරාජ් මහතාටත් හරිම ආදරෙයි.ඔබතුමාලට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මේ ආදරනීය අදහස් දැක්වීමට..හරිම වටිනවා

  • @kumariwatowita1102
    @kumariwatowita1102 6 หลายเดือนก่อน +1

    හරිම ආදරනීය දක්ශ සහ බොහොම නිහතමානී චරිතයක් ❤❤❤

  • @sudilsudil7289
    @sudilsudil7289 2 หลายเดือนก่อน

    Harima asawen beluva programme ekak.☺💖

  • @neranjalayapa4139
    @neranjalayapa4139 7 หลายเดือนก่อน +8

    කැලුම් අය්යා සිංහලෙන්ම කියන්නම් පට්ට ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි .

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 7 หลายเดือนก่อน +1

    He is a very talented person. I wish he could be the mayor of my hometown. ❤ Best wishes to both of you 💐😍

  • @ruwankumara3218
    @ruwankumara3218 7 หลายเดือนก่อน +3

    ස්තුතියි සුරාජ් ව ගෙන්වූවාට ..මංජුලා කුමාරිත් ගෙන්වන්න plz..

  • @chandani9203
    @chandani9203 7 หลายเดือนก่อน +6

    Kalum wayasata yanne nathi minisek. Harima lassanai

  • @anilkumarkodagoda254
    @anilkumarkodagoda254 6 หลายเดือนก่อน +1

    Also happy to see you with another program soon Suraj

  • @shanthidhammika8978
    @shanthidhammika8978 7 หลายเดือนก่อน +1

    Suraj putha oba niwaradi, sobadahama thiranaya thamai hari oba hadawathin wada karanne. Eyai Budu Piya penwadun "anathma lakshanaya"

  • @user-vi5bl6nn5n
    @user-vi5bl6nn5n 6 หลายเดือนก่อน +3

    Suraj very smart...the way he Express things very smart

  • @anilkumarkodagoda254
    @anilkumarkodagoda254 6 หลายเดือนก่อน +1

    Wow Suraj, I'm soo mesmerised with ur answers. God bless you brother. Keep it up.❤

  • @champikahasi
    @champikahasi 7 หลายเดือนก่อน +2

    My favourite T D was Olu and acting were Amazing 😻🇬🇧

  • @Preethika.322
    @Preethika.322 7 หลายเดือนก่อน +2

    ❤💜 👌👌💐💐

  • @rohinigooneratne2093
    @rohinigooneratne2093 7 หลายเดือนก่อน +3

    Wonderful program see you soon again 👏👏👏👏

  • @sumithra122
    @sumithra122 6 หลายเดือนก่อน +1

    මල්ලි මමත් ඔයාට සුබ සුබම නව වසරක් වේවා කියලා පාර්තනා කරනවා බුදු සරනයි මමත් නුවර දැන් නම් ඉන්නේ ඇමරිකාවේ 🥰🙏

  • @madushanimadushani8050
    @madushanimadushani8050 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @sujathathisera4892
    @sujathathisera4892 6 หลายเดือนก่อน +1

    ජයෙන් ජයැම වේවා 🙏

  • @rosikafernando3556
    @rosikafernando3556 7 หลายเดือนก่อน +3

    Nohithapu kenekva ada dakka ....santhosai oba thumatath me vage danumen sannadda ayava pennanavata sinibola kollo nogena ❤🎉

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 7 หลายเดือนก่อน +1

    Suraj Mapa, my son Suraj perera.Suraj meaning sun is king.you"re very talented young man. Good luck for your future

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 7 หลายเดือนก่อน +3

    Excellent ❤

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 7 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      🌷🌷🌷🌷🌷🌷🌷

  • @sumangalaranasinghe9786
    @sumangalaranasinghe9786 7 หลายเดือนก่อน +4

    Very nice

  • @shamlishamli537
    @shamlishamli537 7 หลายเดือนก่อน

    Adareikalum godak❤❤❤

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 7 หลายเดือนก่อน +1

    Adarai kalum ❤️❤️asama actor kenek suraj ❤️🇮🇹

  • @chathurikawushalya2285
    @chathurikawushalya2285 7 หลายเดือนก่อน +6

    දක්ෂයෙක්

  • @tharangasilva7870
    @tharangasilva7870 6 หลายเดือนก่อน +1

    👍👍👍❤

  • @suramyasubasinghe6972
    @suramyasubasinghe6972 หลายเดือนก่อน +1

    ❤❤

  • @kanthiemunagamaarachchi7531
    @kanthiemunagamaarachchi7531 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @melmel7587
    @melmel7587 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  5 หลายเดือนก่อน

      💐💐💐💐💐💐💐

  • @chandrikamanel6706
    @chandrikamanel6706 6 หลายเดือนก่อน +1

    අපි හරිම අදරෙයි බුදු සරණයි 🙏🥰

  • @sheelakuwt252
    @sheelakuwt252 7 หลายเดือนก่อน +1

    Mamath kemathima Rangana shilpiyekDaksha naluwek.Chutte kathawe Awanka pudgalayek.obage idiri wedakatayuthu Sarthaka wewaapathanawa.THERUWAN SARANAI!!!!.KELIUM SIR
    ME WAGE WEDA SATAHAN MAGIN API NODANNA KRUNU DENAGENIMATA SELASWEEMA GENA GODAK ISTHUTHIY.❤❤🎉🎉🎉🎉KUQAIT SITA.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Bohoma isthuthi 💐💐💐

  • @ekanayakamanike
    @ekanayakamanike 6 หลายเดือนก่อน +1

    Oba hoda nihathamani pufgalayek. ea nihathamani kama digatama thiyaganna suraj mahathmaya

  • @user-nh1qq9nc8j
    @user-nh1qq9nc8j 11 วันที่ผ่านมา +1

    බුදු සරණයි ❤❤❤❤❤❤

  • @manike4641
    @manike4641 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @inoshafernando3446
    @inoshafernando3446 7 หลายเดือนก่อน +1

  • @leelananayakkara3970
    @leelananayakkara3970 6 หลายเดือนก่อน +1

    බුදු සරනයි ඔයාලා දෙදෙනට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 หลายเดือนก่อน

      ඔබරත් තෙරුවන් සරණයි

  • @apsarawiyani1075
    @apsarawiyani1075 7 หลายเดือนก่อน +2

    Oba harima nihathamani❤❤suraj

  • @shiranifernando3266
    @shiranifernando3266 5 หลายเดือนก่อน +1

    ජේසු පිහිටි පුතා ඹයාට ජෙිසු පිහිටයි❤❤

  • @GkcManoj-og1si
    @GkcManoj-og1si 6 หลายเดือนก่อน +1

    Kalum Aiya handsome, Suraj so handsome❤❤❤

  • @sashikajayasuriya4201
    @sashikajayasuriya4201 6 หลายเดือนก่อน +1

    Ane...i love him...such a nice guy ❤

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 6 หลายเดือนก่อน +1

    සුරාජ්ගේ පළවෙනි රගපෑම දැක්කේ රස්තියාදුකාරයා ඩ්‍රාම එකේ..එකෙන්ම දක්ශයෙක් ..සරළ මිනිහෙක්..❤

  • @methunigayansha9707
    @methunigayansha9707 7 หลายเดือนก่อน +2

    අාදරේ කරන චරිතයක්❤❤❤❤

  • @dulariperera1510
    @dulariperera1510 3 วันที่ผ่านมา +1

    Suraj anee pini vage lassana teledrama ekak karanna.

  • @772683710
    @772683710 7 หลายเดือนก่อน +1

    ඉඩෝරයක මල් පිපිලා හී චාන්දනී සෙනෙවිරත්න රඟපෑවා ද....වසන්තී චතුරාණි නම් අනර්ඝ රංගනයක නිරත උනා මතකයි....

  • @gracekumarabandara9267
    @gracekumarabandara9267 7 หลายเดือนก่อน +1

    He's my most loving person

  • @lakmisri7630
    @lakmisri7630 6 หลายเดือนก่อน +1

    My most favorite actor in Sri Lanka ❤

  • @gayanisagarika5363
    @gayanisagarika5363 6 หลายเดือนก่อน +1

    Handsome ❤

  • @dilhaniamarasinghe7798
    @dilhaniamarasinghe7798 7 หลายเดือนก่อน +1

    Suraj😍🥰

  • @inokagallage3653
    @inokagallage3653 4 หลายเดือนก่อน +1

    සැහැල්ලුයි සරලයි 👍

  • @nimeshi8196
    @nimeshi8196 7 หลายเดือนก่อน +1

    හ්ම් සුදු මහත්තයාට කළු පාට ගැළ්පෙනවා🙈❤️❤️❤️👀

  • @sumitradarma
    @sumitradarma 7 หลายเดือนก่อน +2

    Sir, Kalum, gennanna Umali Thilakarathna

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      Invited
      She is not willing to come
      I can’t go behind her
      So it’s not possible
      Really sorry

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 7 หลายเดือนก่อน

    Harendra aiyawa gennako .

  • @user-du5oo6mc1k
    @user-du5oo6mc1k 5 หลายเดือนก่อน +1

    Mama hiruni❤❤❤❤

  • @shiromaperera2203
    @shiromaperera2203 7 หลายเดือนก่อน +1

    Aiya i remember you had a programme with him earlier also isn't it?

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      Yes. That was for my heart to heart segment

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 5 หลายเดือนก่อน +1

    Aparade..olu..badinna..tibuna...galapanva..🌹👻👍

  • @nimaljeewani8520
    @nimaljeewani8520 6 หลายเดือนก่อน +1

    සුරාජ් මාපා..මම ආදරෙ කරන චරිතයක් ❤❤❤

  • @dilipmax7757
    @dilipmax7757 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ❤❤❤❤ සුරාජ් ❤❤❤❤

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 6 หลายเดือนก่อน +2

    කලාතුරකින් යූටියුබ් එකේ ඩ්‍රාමා එකක් දැක්කොත් ඒකේ රගපාන්නේ සුරාජ් නම් ඒ ඩ්‍රාමා එක බලන්න පටන් ගන්නවා

  • @sheelakuwt252
    @sheelakuwt252 7 หลายเดือนก่อน +2

    Kemathiy Denaganna Surajmapa Upanne kandywala koheda kiyala.math kandywala .

  • @ShyamaNadeeshani
    @ShyamaNadeeshani 7 หลายเดือนก่อน +1

    සුරාජ් ❤❤❤❤❤❤

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 7 หลายเดือนก่อน +1

    😂🤣👌👌💐💐💐💐💐💫💫

  • @indranipathirage
    @indranipathirage 7 หลายเดือนก่อน +2

    ❤❤😂😂

  • @anudushi5793
    @anudushi5793 6 หลายเดือนก่อน +1

    Suraj ❤

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 7 หลายเดือนก่อน

    පුංචි කාලේ ඉඳලම කැමතිම රංගන ශිල්පියෙක් සුරාජ් මාපා. හිතට එකඟව ඇත්ත කතා කරන බොහොම සුන්දර චරිතයක්. සුරාජ් කිව්වා වගේ හන්තානට පායන හඳ හරිම ලස්සනයි ඒ වගේම නුවර අහසට හඳේ අමුතුම ලස්සනක් එළියක් තියෙනවා. ඒත් හිතට හරිම දුකයි දැන් හන්තාන විනාශ කරලා ඉස්සර තිබිච්ච ලස්සන නෑ, විලා කිය කිය slum houses වගේ හදලා, මුලු පැත්තම කැතයි. අපි පුංචි කාලේ තිබිච්ච සුන්දරත්වය දැන් නෑ. අනිත් එක සුරාජ් කිව්වා වගේ නුවර ට්‍රෑfපික් අඩු කරලා ඒ වගේම වැව රවුම නුවර සිටි එක වගේ නිදහසේ ඇවිදින්න ඉඩ හදලා දෙනවා නං හොඳයි. මීට වඩා tourist attraction එකත් ලැබෙනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      👌👌👌👍💐💐💐

  • @shamlishamli537
    @shamlishamli537 7 หลายเดือนก่อน

    Hafawata naluw❤❤❤❤

  • @NilankaShalini
    @NilankaShalini 6 หลายเดือนก่อน +1

    සුරාජ් මාපා ❤

  • @shiromajayalath6087
    @shiromajayalath6087 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයා දක්ෂයෙක් සුරාජ් මල්ලි මන් ආදරේ කරන චරිතයක් ❤️❤️❤️❤️❤️ඔයාට බුදුසරණයි

  • @isharabimbiperera7027
    @isharabimbiperera7027 7 หลายเดือนก่อน +2

    Surajge maru kata😂😂

  • @siherath1385
    @siherath1385 7 หลายเดือนก่อน +1

    Nuwara Nagaradipathi wenna inne Dawalda.
    Castles made out of sand fall into the sea eventually
    As we know...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      🤔😳

    • @SRmGuz
      @SRmGuz 7 หลายเดือนก่อน +3

      ඔයා Full video eka baluwe ne neda

    • @siherath1385
      @siherath1385 7 หลายเดือนก่อน

      @@kalumwijesooriya
      This fellow has no voice in Kandy..
      He should know his limits where people do not permit.

    • @chandani9203
      @chandani9203 7 หลายเดือนก่อน

      Janathawa kemathi Nam suraj nagaradipathi Wei nuwara. Oya wage Hal paruwo irisiya karayo. Inna Kan Hoda kenakta thanak neha

    • @siherath1385
      @siherath1385 7 หลายเดือนก่อน

      @@chandani9203
      Mama oyata haalparuwau kiyanne nehe.oyage oya third class wachanatika oyatama ewanawa..
      Why ar yu so bothered about
      Suraj.He is an ordinary fellow
      When going through your indecent words i can guess what sort of person yu are.
      Pl refrain from using such words

  • @anushkaprabath210
    @anushkaprabath210 6 หลายเดือนก่อน +1

    වයසට යන් නැති නළුවෙක්.....❤️😅

  • @lenin7777
    @lenin7777 7 หลายเดือนก่อน +1

    Mr Suraj.. @Do animals understand reincarnation?
    And Kalum, naked beach all naked. Prohibit going dressed 😂

  • @sudamdharmarathna5092
    @sudamdharmarathna5092 6 หลายเดือนก่อน +1

    Kavinga 😂 udari 😂😂😂😂😂😂

  • @maithrisilva8985
    @maithrisilva8985 7 หลายเดือนก่อน +1

    නයනතආරලට තව කල් ඕන

  • @user-mb6pb8cu1s
    @user-mb6pb8cu1s 7 หลายเดือนก่อน

    🤮🤮🤮🤮 මෙයා ගැන අපි දන්න නිසා හොදයි. ඒවා ගැන කියන්න ගියොත් බල්ලෝ බත් කන්නේ නැහැ . දැන් පෙන්වන්නේ වෙනම ලෝකෙකින් ආපු විදිහට 😂🤣

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน +1

      🤔🤔🤔

    • @user-mb6pb8cu1s
      @user-mb6pb8cu1s 7 หลายเดือนก่อน

      @@kalumwijesooriya ඔයාව හම්බ උනාම කියන්නම්කෝ විස්තරෙ.

    • @Jarcweerasinghe
      @Jarcweerasinghe 7 หลายเดือนก่อน

      @@user-mb6pb8cu1s ai ?

  • @ruwankumara3218
    @ruwankumara3218 7 หลายเดือนก่อน +2

    ස්තුතියි සුරාජ් ව ගෙන්වූවාට ..මංජුලා කුමාරිත් ගෙන්වන්න plz..

  • @sujeewadg8979
    @sujeewadg8979 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @user-uf9wb9gk2w
    @user-uf9wb9gk2w 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @yapakumara1880
    @yapakumara1880 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @swarnasilva1100
    @swarnasilva1100 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @chamilasudarshi3149
    @chamilasudarshi3149 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤