✔පිටි අනන්නේ නැතුව විනාඩි 5න් හදන්න පුලුවන් සුපිරි රෑ කෑමක්|5 minutes dinner recipe|💓M.R KITCHEN💓
ฝัง
- เผยแพร่เมื่อ 15 ก.ย. 2021
- #mrkitchenrecipe#easydinnerrecipe#5minutesrecipe#
අවශ්‍ය ද්‍රව්‍ය
අල ගෙඩි දෙකක්
බිත්තර දෙකක්
පාන් පිටි 150g
ලූණු ගෙඩියක්
අමුමිරිස් කරල් 2ක්
කෑලි මිරිස් මේස හැඳි දෙකක් ගම්මිරිස් කුඩු මේස හැඳි එකක්
මිරිස් කුඩු මේස හැඳි එකක්
මන් ගොඩක් කෑම වර්ග හදන්නෙ ඔයාගෙ රෙසිපි බලාගෙන අක්කා හරිම රසට එනවා.. මේකත් අදම හදනවා 😍😍
නියමයි අක්කියෝ.
ඔයාගෙ රෙසිපි නම් මාරම ලේසියි කියලා වැඩක් නෑ.ඔයා කියන ප්‍රමාණයන් ඒ විදිහටම අරන් මම දැන් කෑම වර්ග 17ක් හරියටම හදලා තියනවා.අක්කි හදපු විදිහටම ලස්සනට,රසට තිබුණා.ජය වේවා අක්කී.....🙏🙏🙏🙏
මන් මේක හැදුවා....ගොඩක් රසයි
මේ වගේ ලේසි පහසු පෝෂ්‍යදායි ක්‍රම අපිට කියල දෙනවට ඔයාට බොහොම ස්තූතියි !...............................💐♥️💐
බලපු ගමන් හැදුවා .හරිම රසයි.මං කැරට් එකතු කරා
දෙන easy, low cost ,පොශ්‍ය දායක recipe's වලට කියන්න වචන නැත.God Bless You.❤👍👍❤
ඉක්මනටම 1 M ගමු අක්කී...ගොඩක් කෑම ජාති හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන්..ගොඩක් පින්.. ඔයාට හදවතින්ම සුභ පතනවා..බුදු සරනයි.. ❤❤
oo
ඔයාගේ රෙසිපි ගොඩක් ලේසියි මේකත් හදමු God bless you
මන් ඔයාගෙ බ්ලෙන්ඩර් එකේ හදන මාශ්මෙලෝ එක හැදුවා. නියමෙට රසට ආවා.. ගොඩක් ස්තුතියි ❤️❤️
ලැවරි හදන විදිහ ඔනි අක්කියෝ❤
හරිම ලේසියි .රහයි වගේ .බොහොම ස්තුතියි ඔයාට ❤️
අල ගෙඩි වලින් මාර වැඩ දානවා නේහ් අක්කා 🙆☺️❤️
7දම8
මාත් හැදුවා අක්කෙ..හරිම රසයි..හදන්නත් ලේසි..Thanks ඔයාට අපිට මෙහෙම අලුත් දේවල් වියදම් අඩුවෙන් හදා ගන්න කියලා දෙනවට....
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි. මෙහෙම හරිම ක්‍රමය කියලා දෙනවට. මම ඔයාගේ ගොඩක් recipy හැදුවා.
ඔයානම් නියමයි අක්කි 😃😃😃
මම දැන් හැදුවා... නංගි හරිම රසයි.. බොහොම ස්තූතියි..😀
Rasaida eka math ada hadanna baluwe
👌 yum 💚💛🧡 මේකට බැදපු බේකන් ටිකකුත් එකතුකලාම තවත් රසයි 😋
Ayi චීස් 😋
@@chandranifernando2622👍ඔව් මාත් ආස එහෙම කන්න. ඒ උනාට මේ දවස් වල ලන්කාවෙ අයට බේකන්, චීස් හොයාගන්න ටිකක් අමාරුයිනෙ. ඉතින් මේ රෙසිපි එක වටිනව
Mage channel ekata support ekak denna ayye
@@routineworld4150 👍
@@deesgreenheaven5532 ❤️
A/L වලට මාසයයි. වීඩියෝ එක දැක්කහම ආස හිතුනා පාඩම් කරන එක පැත්තකට දාලා මාත් හැදුවා 😁 හරි ම රසයි
නියමයි 👍👍👍👍
නියමයි අක්කේ මං අද හැදුවා...
🥰🥳
හරිම ලේසියෙන් හදන්න පුලුවන්.ස්තූතියි
හැම එකටම බිත්තර දානකොට වෙජිටේරියන් අපි අසරණයී.............
Supiri kamak
කට හඩ අහන්න වීඩියො බලන්නෙ මම විතරද...🤗
Oya witharai wennathi neda..
දරුවගේ රෑ කෑම වේල විදියට අද මන් මේ අල එක හදල දුන්නා අක්කෙ....රසායි ....
මම අද ඔයාගෙ රෙසිපි එක හැදුවා.ස්තූතියි මේ වගෙ පහසු රෙසිපි කියලා දෙනවට
ඇත්තටම මේ රොටි එක මමත් හැදුවා මේවිදියටම අවා ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තුතියි උදේ කැමට එහේම ගොඩක් හොදයි
ම්ම්ම් රසට ඇති...❤️❤️❤️
ඒකනම් රස පාටයි 😋😋😋
Oyage recipes godak hodai. Harima saralai. Harima lesi widihata hada ganna puluwan. Thank you so much & God bless you ❤️
හරිම ලෙසියෙන් හැදුවා
හරිම රසවත්
හරියම රසයි අක්කි 👍 Tanks video එකට
අපි අද හැදුවා හරිම රසයි ගොඩක් ස්තූතියි ❤️
Woooow
S
💗🌷🌷 හරිම රසවත් රෙසපි එකක් මිස්ට ස්තුතියි..
ගොඩක් රසයි අක්කේ... සුපිරි ...😊❤
සුපිරි කෑමක් තමා
Superb and easy recipe..👍👍.thanks for your recipe....😍
Mama Dan haduwa. Harima rasai.very easy.thanks oyata.. theruwan saranai
Thank u sooo much for this easy & yummy recipe. I made this with atta flour and added carrot. It came really nice.
Eiikjkxxk²oòolrlfl
අපිත් හැදුවා හරිම රසයි ස්තූතියි...!!!😊
අක්කේ අල කෑලි තැම්බෙනවද හොදට.....ඒක නියමයි ...❤️❤️❤️👍👌❤️
Rasama rasayi , math hadala baluvaa 👍
රසයි 🌹🌹🌹🌹🌹🌹🌹
Wow....godak rasapatai...
Thank you so much ...😘👌💃
Woowww Maru Akke...
Heta Reta Hadanna Ooni...
Harima Lesiy...
අදම හදනවා 👍👍💗
Apitanam ada bari vei 😒
@@thireshashamanee8198 aii
Thank you for sharing God bless you 🙏
Thank you sis very easy super tasty.....
නියමයි ☺️
Thank you akkemath oyage kema hadanwa ,mewath heduwa ,godak hodai oya kiyala denawa ,
Oyage resapi lesiy. Eka thama watinne.
Oyage recipes godak haduwa godak rasai gunai babalath ekka godak lesiyen hadanna puluwan godak pin
රස පාටයි අක්කි
Oya godak hodata kiyala denawa . Man godak dewal oyagen iganagena heduwa. Oyata godak pin. Niduk nirogi wewa. Dalada samidu pihitai.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අනිවාර්යයෙන්ම මේකත් හදනවා...ඔබටත් බොහොම ස්තූතියී අපිටත් මේ විවිධ කෑම වර්ග හදන්න කියලා දෙනවාට...👍👍👍❤️❤️❤️❤️
ඒකත් රසයි වගේ..හදනවා අනිවා ..
හරිම රසයි අක්කි
Mage channel ekata support ekak dennako
ආදරෙයි akki......oyage kama nm සුපිරි bs
Thank you akkiyo, oyge tools tikta nm asa hithuna 🙂
මමත් හැදුව . හරිම රසයි .
ගුණවත් ආහාර වේලක්.
Ala eka thambilatha?
Mama pizza rolls. Hal piti thosa haduwa oyage resipi hari lesi thank you ❤
සුපිරි මම හැදුවා 😋😋😋😋😋😋මරු අක්කේ
Oyage kama harima pahasuwen hadanna puluwan. Thaks
මම හැදුව මේ රොටී ගොඩක් රසයි ❤️
Me eka rasaidaa math hadanna baliwe. Hondaida
@@nela4201 ඔව් ගොඩක් හොදයි හදල බලන්න
Mamath oyage kema hadsnawa.supiri.lesi oyage recipe.onama kenekuta hadanna puluwan
බොහොම ස්තුතියි
Wow apith meeka Hadana gaman
☺️☺️☺️
Niyamai akke
Apith heduva harima rasai.kiyala dena vidiha harima pehedili.ikman.thank you .
Super Akki
Akki oya he kema NM niyamai.hari lesi.ada kaleta hodatama gelapena recipe.dakkath asa hithenawa
Oyage video balala mama godak kema jathi hadanawa aewa harima rasai hadandath pahasui oyata jesu pihitai budu saranai goodbye
Mn wadipurama hadanne oyaga resipe akki oyaga resipe maru aththatam
Harima rasai me rotti eka. Thank you so much 🤗❤️
නියමයී 😋😋😋😋😋
Excellent m.r kitchen..!😍😍😍😍
ගොඩක් රසයි අක්කේ
Niyamai math hadanava thanks hode
මම හදලා කවා හරි රසයි ඔයාට පින් කියලා දුන්නාට
ගොඩක් ස්තුතියි
Niyamayi nangiyoo
Greater aka saha anith tools
gatthe kohenda?👌 lassana paata
Godk rasai mamath haduva akki😍😋
Superb Akki🤩🤩😃
Rasa patai hadala balannam thank you
Oya hadana kama supirii 😋😋😋
You share very nice recepies. Thanks
Mn හැදුවා super 😀😀😀
සුපිරි
Cokowa gediyen chocolote hadana widiha dannako
Supiri puthe
Budhu saranayi oyaata
Apith haduwa akki thanks you so mush ❤️
අක්කෙ මන් දැන්ම හදනවා... රහට ඇති කිලා හිතෙනවා....🌝
මේ .රොට් එක .අද හදනවා .මම ..ඔයා .අපි ට.රසවත් .කෑම හදන්නේ .කොහොමද .කියලා .දෙනවා .ඉතින්.ඔයාට ගොක් ස්තුති යි
Eeye api haduwa.... niyamayi.... harima rasayi😍
Oyage ala roti api haduwa harima rasai oyata godak Thank you
Niyamai 👍
Math haduwa... niyameta awa..harima rasaii.. podi denna asawen kawa... oyata godaaak ස්තුතියි...!
Oya hadapu recipe eka apith haduwa maru ane
mamath haduwa niyamayi..thanks
Wow.amazing