✔අමුද්‍රව්‍ය 2න් විනාඩි 10න් කිසිම පිටි වර්ගයක් පාවිච්චි කරන්නෙ නැතුව සුපිරි රෑ කෑමක්💓M.RKITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • #dinnerrecipe #parippu #quickrecipe #
    අවශ්‍ය ද්‍රව්‍ය
    පරිප්පු 200g
    බිත්තර තුනක්
    කිරි හෝ වතුර 100ml

ความคิดเห็น • 491

  • @jayaminisenarathna8214
    @jayaminisenarathna8214 3 ปีที่แล้ว +237

    ඔබ අනවශ්‍ය දේ කියවන්නේ නැතුව ආහාර සකස් කරන ආකාරය ඉතා හොදින් කියල දෙනවා. ඉතාම පැහැදිලියි. මට නම් කෑම හදන්න කියල දෙන අයගෙන් හොදම ඔබේ channel එකයි. Lot of thanks. 😍

    • @thilinisandamali7205
      @thilinisandamali7205 3 ปีที่แล้ว +5

      Ow අනිවාර්යයෙන් dear. Math asama chanal aka

    • @cycloneboom1110
      @cycloneboom1110 3 ปีที่แล้ว +19

      ඒක නම් ඇත්ත . අපේ අම්මාගේ පන්ඩිත කම වැඩී

    • @niroshajayasundara7783
      @niroshajayasundara7783 3 ปีที่แล้ว +6

      minissu kohomath hoda deta wada kaiwaruwatane kamathi.warunige recipe copi karanna epa kiyala waruni vedeo eka dannath kalin coment kale mama..

    • @jayalathliyanaarachchi7313
      @jayalathliyanaarachchi7313 3 ปีที่แล้ว +2

      (+_+)(+_+)(+_+)(+_+)(+_+)(+_+)(+_+):O

    • @ureshasajeewani8484
      @ureshasajeewani8484 3 ปีที่แล้ว +1

      mekamai kiyanna tiyenne.tanx

  • @shalindipelawaththa6467
    @shalindipelawaththa6467 3 ปีที่แล้ว +56

    කුස්සිය පැත්තේ ගිය නැති මන් අද ඔයාගෙන් ඉගෙන ගෙන කෑම වර්ග 30කට ආසන්න ප්‍රමානයක් හැදුවා.. 😘😘😘😘 thank u akka

  • @surangapriyankarasura8698
    @surangapriyankarasura8698 2 ปีที่แล้ว

    අනේ ඔයා හරිම ලෙසියෙන් ඉක්මනට හදන්න පුලුවන් කෑම කියල දෙන්ව මේ දෙවල් අනිවරෙන් ගෙදර තියෙන දේවල්නේ එක නිසා පහසුවෙන් හදා ගන්නත් පුළුවන් බොහොම ස්තුතියි ඔයට

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 3 ปีที่แล้ว +43

    අදත් ඔයාගෙ කෑමක් හැදුවා... හරිම රසට නියමෙට ආවා.. මේකත් හදලා බලන්න ඕනෙ.. හරිම ලේසි පහසුවට හදන්න පුලුවන් .. බොරු පම්පෝරි කිසිදෙයක් නෑ.. අදාළ දේ පමනක් කියලා දෙනවා... හැමදාමත් වගේ බොහෝම ස්තූති ..

    • @nilanthirajasingha3858
      @nilanthirajasingha3858 3 ปีที่แล้ว +5

      ඒක ඇත්ත . අර අපෙ අම්මා චැනල් එක බලන්න ගියාම ඩේටා ටික අපරාධ, ඇයි බොරු විකාර කියවලා කියවලා තමයි කියලා දෙන්නේ .

    • @cycloneboom1110
      @cycloneboom1110 2 ปีที่แล้ว

      අපේ අම්මා කියන උන්දෑගෙ වගේ විකාර නෑ තමා !!

  • @nadeekapriyadarsani2770
    @nadeekapriyadarsani2770 3 ปีที่แล้ว +1

    Adu wiyadamen lesi resipi thank you akke👌❤️

  • @rumeshprageeth5381
    @rumeshprageeth5381 3 ปีที่แล้ว +8

    අක්කා ඔයා හදන්න කෑම හරිම ලෙසියෙන් හදගන්න පුලුවන් ඔබට ගොඩ ක් ස්තුති .බුදු සරනයි .

  • @Nadee-r1y
    @Nadee-r1y 3 ปีที่แล้ว +10

    අද හැදුවා.හරිම රසයි....පරිප්පු 400g තෝසේ 25 හැදුවා

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගුන කෑමක් .හදනවමයි.ඔයාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා .

  • @chintha07
    @chintha07 3 ปีที่แล้ว +1

    මම අද හැදුවා ඇත්තටම රසයි.
    කෑලි මිරිස් ටිකකුත් එකතුකලා. මස් කරි එකක් එක්ක ඇතිවෙන්න කන්න පුලුවන්.
    ස්තුතියි❤️

  • @dilhanieshwaraarachchi1704
    @dilhanieshwaraarachchi1704 3 ปีที่แล้ว +6

    මම මේ කෑම එක ඔයා කියලා දීපු විදිහට නිතරම හදනවා.හරිම රසයි.ගොඩක් ස්තූතියි ඔයාට

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 ปีที่แล้ว

    අද දවල් මේක දැක්කා දැන් රෑට කන්න හැදුවා..සුපිරියටම ආවා..හරිම රසයි..ගොඩාක් ස්තූතීයී ඔබට....තෙරැවන් සරණයි ...

  • @devadeviyani1874
    @devadeviyani1874 2 ปีที่แล้ว

    Akke math adala peluva patta ray thank you 👌👌👌👍👍👍

  • @nimeshchathuranga2195
    @nimeshchathuranga2195 3 ปีที่แล้ว

    Niyamai akke oyage resipi

  • @dayarathnaireshani7797
    @dayarathnaireshani7797 ปีที่แล้ว

    මේ වගේ ගුණදායක කෑම හරිම වටිනවා. ගොඩක් පින්. අපිත් ලංකාවේ නැති උනත් ඔයා අපිට අපේ රස කියා දෙනවා. මම සතියට දවසක්වත් ඔයාගේ කෑමක් හදනවා. ගොඩක් පින්

  • @mohamedikrima6300
    @mohamedikrima6300 3 ปีที่แล้ว

    Very good recipe im going to try tomorrow insha allah

  • @ramyadayaratne421
    @ramyadayaratne421 2 ปีที่แล้ว

    Mama me receipy eka haduwa. Hodatama ava bohoma stuthi. Oya ge kama hamadama hadanawa niyameta enava .
    ගොඩක් පින් කාර්යබහුල ජිවිතයේ මේ වාගේ ලේසි කැම ජාති අපිට දෙන එකට.
    බුදුසරණයි ❤️👍

  • @manal861
    @manal861 2 ปีที่แล้ว

    niyamai akke 👍🏻

  • @damayanthiweerakoon2922
    @damayanthiweerakoon2922 2 ปีที่แล้ว

    Harima gunay rasa th athi niyamy

  • @mayuranganirathnayaka8640
    @mayuranganirathnayaka8640 3 ปีที่แล้ว

    Niyamai akke

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +4

    ඔන්න අදත් ඔයා අපි වෙනුවෙන් රස කෑමක් ගෙනාවා, මම දැන් බලන්නෙ ඔයා කෑම හදන හෑටි විතරයි, ඉක්මනට රසට ඔයාගෙ කෑම ඕන කෙනෙකුට ලේසියෙන් හදන්න පූලූවන්,බොහොම ස්තූතියි,❤🌹

  • @dushyanthawijerathne2611
    @dushyanthawijerathne2611 3 ปีที่แล้ว +1

    Wow..ලෙහෙසියෙන් හදාගන්න පුළුවන් කෑමක්...thank you very much

  • @sachithmihiran5128
    @sachithmihiran5128 3 ปีที่แล้ว +132

    ඔයා වගේ කෙනෙක් බැන්දා නම් හැමදාම රස කෑම කන්න පුලුවන්♥️♥️

    • @pt12lakmal_
      @pt12lakmal_ 3 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣

    • @ashinisepalika562
      @ashinisepalika562 3 ปีที่แล้ว +12

      Tv vala uyana aya gedara ayata uyala den nalu ane..ochchara lassanata gedara ayata kath karanneth naalu mallio..

    • @shansyc8298
      @shansyc8298 3 ปีที่แล้ว +4

      ආස ඇති 😂

    • @Ashvinies_living
      @Ashvinies_living 3 ปีที่แล้ว +9

      Ai oyge wife hadana kama kanna barida

    • @poorvidihansha9504
      @poorvidihansha9504 3 ปีที่แล้ว +6

      @@Ashvinies_living ammo ekh 😂

  • @samankumara6553
    @samankumara6553 3 ปีที่แล้ว

    නියමයි හදලා බලන්න ඕනේ 👍👍👍

  • @ayeshmadushanka1973
    @ayeshmadushanka1973 3 ปีที่แล้ว +9

    Thank you 🖤, සුපිරීයට එනවා, පුලුවන් නම් කොච්චි ( green chilles) ටිකකුත් ෆයින් චොප් කරලා ඇඩ් කරන්න බැටර් එකට, මට නම් පවුද්ගලිකව සැරට තමයි මේක රසම

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 ปีที่แล้ว

    Niyamai parippu dosa. Try karala බලන්න ona.

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi3285 3 ปีที่แล้ว

    Maruma maruuu dear 💕💕💕👌🏻👌🏻👌🏻

  • @prasannaeaton8885
    @prasannaeaton8885 3 ปีที่แล้ว +19

    රස පාටයි. අපිත් හදලා බලන්නම්😇😇😗😗

  • @Mastercolla1
    @Mastercolla1 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඔයා හදන කෑම ගොඩාක් පහසුයි වගේම අඩු වියදමකින් හදාගන්නත් පුලුවන් ,ස්තුතියි ඔයාට

  • @rashmikatharindu5018
    @rashmikatharindu5018 3 ปีที่แล้ว

    Niyamai akke math videos balanawa oyage

  • @danawathisamaranayaka2718
    @danawathisamaranayaka2718 ปีที่แล้ว

    ඉතාම.හොදයි.මේවගේ වැඩසටහන් ගේනවාට
    ස්තූතියි
    බුදු.සරණයි

  • @renukakumuduni21
    @renukakumuduni21 3 ปีที่แล้ว

    ලස්සනට පැහැදිලි කරනවා

  • @lewangamamalki5687
    @lewangamamalki5687 3 ปีที่แล้ว

    රසයි ගුනයි දෙකම තියනවා හදල බලන්නම්.ස්තුතියි ඔයාට

  • @pubuduninisansala3478
    @pubuduninisansala3478 3 ปีที่แล้ว

    මං හැදුවා මේ කෑම එක.. හරීම රසයි ගොඩාක් ස්තුති ඔයාට

  • @tharushishamalya9922
    @tharushishamalya9922 3 ปีที่แล้ว +4

    හරිම රසයි අක්කෙ, මම ඔයා කිව්ව විදිහටම හැදුවා.. මාරම රසයි.ගොඩක් ස්තූති ❤️🤗 . බුදු සරණයි 🥀

  • @madawainadi6089
    @madawainadi6089 3 ปีที่แล้ว

    ඔයාගෙ කෑම වර්ග නම් නියමයි. මං අපි මේ දැන් හදල කන ගමන්. Thank you so much..

  • @sasirijayoda9631
    @sasirijayoda9631 3 ปีที่แล้ว +4

    අපි මේ තෝසේ එක රෑ කෑමට හැදුවා අක්කෙ..හරිම රසයි ❤️❤️ ස්තූතියි ඔයාට ❤️❤️

  • @pradeepchandana1811
    @pradeepchandana1811 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුති මිස් මමත් හැමදාම මේ resipy බලලා kama හදනවා බුදුසරණයි.

  • @shashikalakmali8228
    @shashikalakmali8228 ปีที่แล้ว

    Mmmm rasa patayi. Hadannath lesiyi. Thanks

  • @peumithakshila4554
    @peumithakshila4554 3 ปีที่แล้ว

    Mamath haduwa harima rasata awa oyage okkoma recipies hariytama enawa thank you so much

  • @DileekaNilani
    @DileekaNilani ปีที่แล้ว

    Thank s oyage kama harima saralai

  • @ashanilakmali8446
    @ashanilakmali8446 3 ปีที่แล้ว

    සුපිරී

  • @radikajeewanthi2093
    @radikajeewanthi2093 6 หลายเดือนก่อน

    මාත් හැදුවා හරිම රසයි ❤

  • @moderngirls7301
    @moderngirls7301 3 ปีที่แล้ว +12

    ඕවා හරිම රසයි. කඩල පරිප්පු වලිනුත් හදනවා.. අපේ අම්මා ඉස්සර ඉස්කෝලේ යද්දී හදලා දෙනවා.. සමහර දාට මුංඇටත් දාලා හදනවා... පුංචි කාලේ කෑවට පස්සේ කාලෙකින් කෑවේ නෑ . 😍😍😍😍😍❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว

    බොහොම ස්තූතියි. ගොඩක් පිං ඔබ තුමියට. මේවා තමයි ධර්මය කියන්නෙ.

  • @nandawijethunga8686
    @nandawijethunga8686 2 ปีที่แล้ว

    ගොඩක් හොඳයි.මෙ දවස් වල එලවලු මිලත් එක්ක මෙ වගෙ ලෙහෙසි ගුනාත්මක ආහාරයක් හදාගන්න එක.♥️♥️♥️♥️

  • @nirosharuwanthi5219
    @nirosharuwanthi5219 3 ปีที่แล้ว +11

    මමත් ආසම චැනල් එක😍😍

  • @manaramliyanarachchi8030
    @manaramliyanarachchi8030 3 ปีที่แล้ว +2

    අක්කා mama හැදුවා හරි rasai

  • @thilini2219
    @thilini2219 3 ปีที่แล้ว +1

    Mage asama chanal eka akki hadana hama kamakma api hadanawa harima rasai hari saralai akki recipe ekak dapu gaman api balanawa a kama hadanawa akkita godak thanks

  • @dilru8670
    @dilru8670 3 ปีที่แล้ว +1

    Thanks for this amazing recipe

  • @Yashara1101
    @Yashara1101 3 ปีที่แล้ว +2

    අක්කී මම අද හැදුව. හරිම රසයි👍. Thank you අක්කී❤

  • @vijesikalakmali8771
    @vijesikalakmali8771 3 ปีที่แล้ว +1

    ane oya niyamai thank u oya saralawa kiyala denawa hadala balalat kiyannam.

  • @sandyahettiarachchi3285
    @sandyahettiarachchi3285 3 ปีที่แล้ว

    Walwataram nathuwa ikmanatama kiyala denawa eka godaaaakma vatinawa dear 🙏🏼

  • @sigithisadamali-zr4bk
    @sigithisadamali-zr4bk ปีที่แล้ว

    ඔයා වැඩි කතා නැතුව කෑම හදන විදිහ විතරක් කියලා දෙනවා එකයි මම ආසම මම හදල තියනවා ඔයාගේ කෑම

  • @SarathSarath-yl8se
    @SarathSarath-yl8se ปีที่แล้ว

    ඔයා ගෙ video හරි ම ආසාවෙන් බලනව දුවේ. Eth Dubai වල ඉන්න මට ඔයා කියන widiyata kemak hada ගන්න ඕන කරන දේවල් ගොඩක් මෙහෙ හොයා ගන්න හරි amarui. ඒත් මම ඔයා ගෙ video pothaka Liya ගන්න ව.. Lankawata ගියාට passe වත් මේ කැ ම මම hadanawa. බුදු සරණයි දුවේ.....

  • @nayomipabees1680
    @nayomipabees1680 3 ปีที่แล้ว +3

    නියමයි මමත් හදනවා..👍🤗🌹

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 2 ปีที่แล้ว

    අපිට මේ දේවල් කියලා දෙනවට ගොඩාක් ස්තුතිය 🙏

  • @dilmiupeksha6027
    @dilmiupeksha6027 3 ปีที่แล้ว

    Api ada meka haduwa .godaaak rasai.thank u very much 😘🙂

  • @harshagayan4537
    @harshagayan4537 2 ปีที่แล้ว

    Niyamai akke mat hadanawa

  • @nishani.323
    @nishani.323 2 ปีที่แล้ว

    මම දැක්ක පට්ටම චැනල් එකක්. 👌

  • @shanukamalshan7049
    @shanukamalshan7049 2 ปีที่แล้ว

    හැදුව 🤔රසයි ඈ🤫

  • @arachchigejayaweera2080
    @arachchigejayaweera2080 3 ปีที่แล้ว

    Harima Ageyi Thanks

  • @friendssmart8161
    @friendssmart8161 3 ปีที่แล้ว

    Shaah supiri 🤔🤔🤔

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว

    Aniwaryen hadala rasa kiyannam oyata thanks

  • @samithakumari1443
    @samithakumari1443 3 ปีที่แล้ว

    නියමයිනෙ

  • @harshaniroshan1974
    @harshaniroshan1974 3 ปีที่แล้ว +12

    ඔයා හැම කෑමක්ම හදන්න හොදට කියලා දෙනවා.හරිම පැහැදිලියි.

  • @menakastainwall9608
    @menakastainwall9608 3 ปีที่แล้ว

    Wel done🌹

  • @shalindipelawaththa6467
    @shalindipelawaththa6467 3 ปีที่แล้ว +2

    මේක හරිම රසයි... ගෙදර හැමෝම කෑවා රසයි කිව්වා ❤️❤️❤️

  • @anushikakavishani2851
    @anushikakavishani2851 3 ปีที่แล้ว +6

    මං හැදුවා මේක..පට්ට රසයි අක්කියො...ඔයා නම් නියමයි 👍 😘

  • @hansaniyasanthi1970
    @hansaniyasanthi1970 3 ปีที่แล้ว

    මාත් හැදුවා.. හැබැයි පාන් පිටි ටිකයි ආටා පිටි ටිකයි දැම්මා.. මාර රසයි..

  • @danushkaprasad5076
    @danushkaprasad5076 3 ปีที่แล้ว

    Samahara Kama hadana ewa balsnnsth epa wenawa kiyawilla Wadi nisa.oya had Ms ketiyen pahadiliwa kiyala denawata bohoma sthuthiy ❤️🥀👍

  • @prabodhasewwandi115
    @prabodhasewwandi115 3 ปีที่แล้ว +2

    කටහඬ අමුතුයි තියුනුයි ❤️ රෙසිපි එකනම් මරු හැබැයි ❤️

  • @SumuduSumudu-s1u
    @SumuduSumudu-s1u ปีที่แล้ว

    Apith haduwa harima rasai

  • @sasikalaherath
    @sasikalaherath 3 ปีที่แล้ว

    Mat haduwa harima rasai akka

  • @pjaya
    @pjaya 3 ปีที่แล้ว +20

    මේක පට්ට. අද හැදුව. හැබැයි අම්ම තව චීස් ඇඩ් කරා කබලෙන් අයින් කරන්න කලින්. හම්මෝ රස කියල වැඩක් නෑ. හොදිවත් සම්බල්වත් නැතුව අමුවෙන්ම කාල දැම්ම. 🤤🤤🤤🤤 Thanks 🙏

  • @anushasenanayake6852
    @anushasenanayake6852 2 ปีที่แล้ว

    Thank you so much. Excellent recipe. Without flour great 👍

  • @DamayanthiGamage-j7p
    @DamayanthiGamage-j7p 10 หลายเดือนก่อน

    Budusaranai duwa

  • @senikairangani6313
    @senikairangani6313 3 ปีที่แล้ว

    Ane oyge kemanm maru.. mn mee hadana gamn❤️

  • @manjuplaystore1857
    @manjuplaystore1857 3 ปีที่แล้ว

    Wooow ...නියමයිනේ ...❤❤❤

  • @rukshiseimon491
    @rukshiseimon491 3 ปีที่แล้ว

    Mama haduwa ada.Wooow ,marama rasai,
    සැහැල්ලු ආහාරයක් .
    Thank you,🙏

  • @ruvinadarshanimadurawala4744
    @ruvinadarshanimadurawala4744 3 ปีที่แล้ว

    Good idea

  • @mohamedyousuf1838
    @mohamedyousuf1838 2 ปีที่แล้ว

    Great 👍 thank

  • @hashiplantnursery7762
    @hashiplantnursery7762 3 ปีที่แล้ว

    Akki vegitaryan ayata biththara noda hadaganna puluwanda aniwarenma බිත්තර danna onida

  • @chandrawathimanike8732
    @chandrawathimanike8732 3 ปีที่แล้ว +8

    සුපිරියි👍👍👍👍

  • @mgpramarathne7026
    @mgpramarathne7026 3 ปีที่แล้ว

    Super ❤ adama hadanava ❤👍👍

  • @kimsoyon9384
    @kimsoyon9384 2 ปีที่แล้ว

    Niyamai

  • @athulainfo
    @athulainfo 3 ปีที่แล้ว

    අපිත් හැදුවා. හරිම රසවත්. ස්තූතියි.

  • @neshanlakmal2413
    @neshanlakmal2413 ปีที่แล้ว

    ❤😊විශිෂ්ටයි බුදුසරනයි

  • @vijesikalakmali8771
    @vijesikalakmali8771 3 ปีที่แล้ว

    dan baluwa e wagema haduwa marama rasai attamai oya oi pebwana vdiyatama mata palaweni watawema hada ganna puluwan una game ekak netiwa hamoma kawa rasai kiyala attatama madith una.man wathuren mix kale et hodata awa oyata pin llrasa kamak hadanna purudu kalata

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 3 ปีที่แล้ว

    මේක නම් 👌

  • @vigithkumara2498
    @vigithkumara2498 3 ปีที่แล้ว

    Shaaa maru keemak ne....thanks ...

  • @janakajayamanne9495
    @janakajayamanne9495 3 ปีที่แล้ว

    Good & Thanks.

  • @malshiranathunga9801
    @malshiranathunga9801 3 ปีที่แล้ว

    Thanks niyamata haduna..harima rasai.thank u very much

  • @chandranijayasundara8935
    @chandranijayasundara8935 2 ปีที่แล้ว

    Theruwan Saranai oba thumiyata!

  • @danushkapradeep5176
    @danushkapradeep5176 3 ปีที่แล้ว

    Dekkama rasa denuna.👍👍👍👍🍷

  • @nums5519
    @nums5519 3 ปีที่แล้ว

    Mn uyanna dan na. Palaweni parata meka thmi try krl bluwe.hugk rasi .lesiyen hadagnna puluwan una. Thank you 💖

  • @lakminithakshila7953
    @lakminithakshila7953 3 ปีที่แล้ว +1

    අක්කි කියලා දුන්න විදිහට පිටිිටු හැදුවා සුපිරියටම ආවා...thank you ...😋😋😘

  • @thusithaashi8916
    @thusithaashi8916 3 ปีที่แล้ว

    පට්ට ඒක

  • @rasikachandani74
    @rasikachandani74 3 ปีที่แล้ว

    Akke oya kiyala dena kema harima rasai.oyage hema kemakma man hadanawa.mekath heduwa.harima rasai.hemoma asawen kewa.oyata godaak pin.

  • @g.k.hansamalilakshika1311
    @g.k.hansamalilakshika1311 3 ปีที่แล้ว

    මන් හැමදාම හදනවා

  • @achiniapsara7617
    @achiniapsara7617 3 ปีที่แล้ว

    Mn meeka ada haduwa.. Aththatama pududma rasak.. Rasama. Rasay.. Mekta curry ekk oneth na.. Eeth mn Chikn curry ekk ekka kawe.. Maarama rasay. Thank u very much Dr apita me wage rasa kama kiyla denwta.mn oyage hama recipy ekak a balanwa.. 😘😘😘