ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

✔අඩු වියදමින් සම්පූර්ණ රෑ කෑම වෙලක් (විනාඩි 10 න්)easy dinner recipe💓mr kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2022
  • #mrkitchen#dinnerrecipe#
    පරිප්පු වලින් හදන පිම්බෙන රොටි
    • ✔රෑට බත් කාල එපා වෙලාද...
    පිටි කොටන්න ඕනෙ නැහැ පිටි හලන්න ඕනෙ නැහැඅඩුම අඩු වියදමින් ඉදිආප්ප පිටි වලින් සුපිරියට හැඳි කැවුම් හදමු
    • ✔අඩුම අඩු වියදමින් ඉදි...
    අලුතෙන් හදන kitchen එකට මම ගත්ත බඩු
    • ✔අලුතෙන් හදන kitchen ...
    වන්ඩු ආප්ප කන්න කැමති අයට ඉක්මනින් හදාගෙන කන්න ලෙසි ක්‍රමයක්
    • ✔වන්ඩු ආප්ප කන්න කැමති...

ความคิดเห็น • 203

  • @prasaddisanayaka7233
    @prasaddisanayaka7233 2 ปีที่แล้ว +20

    කවදත් වෙනස්ම දේවල් ඉක්මනින් හදන්න කියලා දෙනවා.මේක ගොඩක් වැදගත් වෙයි බෝර්ඩිම් ලයිෆ් එකක් ගෙවන අයෙක්ට.
    ඔබට බොහොම ස්තූතියි 🙏 😘

  • @madufernando2510
    @madufernando2510 2 ปีที่แล้ว +12

    හරිම ලේසි කෑම හදන්න කියලා දෙනවට ගොඩාක් ස්තූතියි ❤️

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +9

    💗🌷🌷 හරිම පහසුයි හදා ගන්න ස්තුතියි මිස් බුදුසරනයි

  • @tharangalakmalidias7155
    @tharangalakmalidias7155 2 ปีที่แล้ว +5

    මමත් හැදුවා හරිම රසයි Thank you

  • @aththanayakanimanka9760
    @aththanayakanimanka9760 2 ปีที่แล้ว +8

    අපිත් අද හැදුවා, හරිම රසයි. Thank You.

  • @hemaramanayaka153
    @hemaramanayaka153 2 ปีที่แล้ว +4

    පරිප්පු රොටි හැදුවා හරිම රසයි මේ නුඩ්ලස් රොටියත් හදන්නම් අලුත් අලුත් ආහාර රටාවන් කියාදෙන එකට ගොඩාක් ස්තුතියි

  • @renukarathnayaka1897
    @renukarathnayaka1897 2 ปีที่แล้ว +3

    ටැන්කිව් ඔයාට හරිම පහසුවෙන් හදා ගන්න ලේසිම කැමක් දැක්කම ආසහිතෙනවා තව තවත් ඉදිරියටම යන්න ලැබේවා මේවගේ ලස්සන විඩියෝ දාන ඔයාට දළදා සමිදුගේ පෘහිටයි

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว +5

    හාල් පිටි වලින් ගුනාත්මකම සරල කෙටි ආහාරයක් හදන විදිය වීඩියො එකක් කරන්න

  • @chethanasewmini1093
    @chethanasewmini1093 2 ปีที่แล้ว +2

    Akka hadanna kiyana kama walata wadi wiyadam nh hari rahai akka oyata godak thanks ❤️❤️❤️❤️

  • @ashikafernando1378
    @ashikafernando1378 2 ปีที่แล้ว +3

    අද හදනවා.. ❤️❤️ ස්තූතියි

  • @lenovolenovo5380
    @lenovolenovo5380 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමියට

  • @priyanthipriyanthi9539
    @priyanthipriyanthi9539 2 ปีที่แล้ว +1

    හරිම.ලේසි.රෙසිපි.එකක්.👍

  • @user-ne4zl4pr6p
    @user-ne4zl4pr6p 11 หลายเดือนก่อน

    ඔයාගේ කැම හරිමරසයි හරිමලේසියි හරිමපැහැදිලියි තව තවත් ලස්සන කැම විඩියෝ ගෙඑන්න සක්තියදහිර්ය ලැබේවා ස්තුතියි

  • @WK-km7cu
    @WK-km7cu 2 ปีที่แล้ว +10

    අදම හදනවා.😋😋😋😋

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍

  • @jayasiliperera
    @jayasiliperera ปีที่แล้ว

    හරි රසයි හැදුවා කෑවා,
    ගොඩාක් ස්තූතියි.

  • @malshaproduction7460
    @malshaproduction7460 2 ปีที่แล้ว +2

    Meka hadanna nm vinadi 10 ewa 10k wath yai habai.maru habi ..rasa patai.

  • @firozahossen8307
    @firozahossen8307 2 ปีที่แล้ว +1

    Can we make it with any other filling please thank you for sharing 🙂 stay blessed ❤️

  • @sithuabesekara5687
    @sithuabesekara5687 2 ปีที่แล้ว +5

    රසට එළවළු වර්ග හදන විදියත් කියලා දෙන්නකෝ අක්කි

  • @ahinsanethmi4472
    @ahinsanethmi4472 2 ปีที่แล้ว +1

    Wow..... ekanam maru

  • @spm8427
    @spm8427 2 ปีที่แล้ว

    Oyata godak sthuthii
    Mee kale hatiyata lesiyen adu badu pramanayakin karana deyak kiwata. 📍📍

  • @nizreensabri5263
    @nizreensabri5263 2 ปีที่แล้ว +1

    Can I add some protein to the noodles as it’s only starch that will be taken as dinner

  • @umarfiyaz721
    @umarfiyaz721 2 ปีที่แล้ว +7

    Akki you always bring up new recipes which are mouth watering
    Thanks a lot..
    Your recipes are really amazing and I really enjoy watching those😇🤩

  • @dharmasenaya2003
    @dharmasenaya2003 2 ปีที่แล้ว

    rasama rasay misss

  • @madhushanfernando8133
    @madhushanfernando8133 2 ปีที่แล้ว

    Akke oyage kama api hadanawa rasai akke.thank u akke oyataa

  • @kauminidilrukshi7872
    @kauminidilrukshi7872 ปีที่แล้ว

    Very nice thanax

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +34

    කවුරුත් මා එක්ක කෙන්ති ගන්න තරහා වෙන්න එපා කොච්චර පහසු උනත් තමන්ගෙ ආදරනීයන්ට අධික වසවිස තියෙන කෑම බීම දෙන්න එපා එක සැරේ නෙවෙයි මැරෙන්නෙ විදව විදව විස ආහාර කෑවම

    • @kumudupriyanka2700
      @kumudupriyanka2700 2 ปีที่แล้ว +3

      Aka attha

    • @kariyawasamgamagepriyadars8796
      @kariyawasamgamagepriyadars8796 2 ปีที่แล้ว +2

      Oya noka inna itin.me wage ewa balannath epa.

    • @yunothnavindu2510
      @yunothnavindu2510 2 ปีที่แล้ว +4

      Ow oya kiyanne atta meya famous venne minissu marala

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e 2 ปีที่แล้ว +4

      @@kariyawasamgamagepriyadars8796 වාවි නියමයිනේ එහෙම තමයි හොද දෙයක් කිවහම ඔය වාගේ රිප්ලයි දාන ඔයානමි මාරම බුද්ධිමත් කෙනෙක්

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම මේ කොත්තු මී කියන්නේ සම්පූර්ණම වස් අන්තර්ගත ආහාරයක්. මේවා දැන දැන මිනිස්සු අතර ප්‍රචලිත කරන්න එපා. මේ විදියට හම්බ කරන සල්ලි වලින් යාදෙන්නේ නැහැ. මේවා ලේසියෙන් හදන්න පුලුවන් උනහම මිනිස්සු නිතර නිතර මේවා හදනවා. පොඩි දරුවන්ටත් දෙනවා. අන්තිමට අවුරුදු 40 පැන්න ගමන් cancer hospital එකේ. අනිත් එක තමයි සෝයාමීට්. මම දැකලා තියෙනවා මේ චැනල් එකේ සෝයාමීට් එක එක විදිහට හදනවා. බලන ඔයාලා බුද්ධිමත් වෙන්න. මේවා කෙටියෙන් පහසුවෙන් හැදුවට තමන්ගේ ආදරණීයයන්ට දෙන්න පුංචි දරුවන්ට තමන්ගෙ හද අත් දෙකෙන්ම හදලා වස දෙන බව හොඳට මතක තියාගන්න. චැනල් අයිතිකාරයින්ට දොස් කියලා වැඩක් නැහැ. ඒ මිනිස්සු කරන්නේ කොහොම හරි එක එක විදිහට එක එක ඒව හදල යූටියුබ් එකට දාන එක. මේවා බලන මිනිස්සු මේ ගැන දැනුවත් වෙන්න. මීට වඩා බුද්ධිමත් වෙන්න. මේකෙ දාල තියෙන comments දැක්කාම හිතෙනවා හිතෙනවා ඇත්තටම මේ මිනිස්සු හරිම පව් කියලා.

  • @dew_vlog209
    @dew_vlog209 2 ปีที่แล้ว +3

    පරිප්පු රොටි එක හැදුවා.. හරිම රසයි.. නංගී..

  • @rashiniaveesha1364
    @rashiniaveesha1364 2 ปีที่แล้ว

    Maru niyamai anika oya eka lassanata kiyala denawa. Godd luk❤🙏👍👍👍👍

  • @raniindika8075
    @raniindika8075 2 ปีที่แล้ว

    Thank you oyata oyaga kema man hadanawa

  • @inokaharshani4946
    @inokaharshani4946 2 ปีที่แล้ว

    Niyamai.hamadama.wage hadana kama warga supori.

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Lasy easy economic ltSty denne ape adara maduma thamaie thanks

  • @malsha4513
    @malsha4513 2 ปีที่แล้ว

    akka kila dunna noodles rice ekk mama hadala baluwa akki .harima rasi thanks oyta godak .thwa e wage videyo danda

  • @anushalokugamage8181
    @anushalokugamage8181 2 ปีที่แล้ว

    Thanku therunuwan saranai jayama wewa

  • @yaracell2605
    @yaracell2605 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් මම හදනවා

  • @kushanimiuranga1749
    @kushanimiuranga1749 2 ปีที่แล้ว +1

    Mage piti eka ohom anala thibbama han wage wenwa hdann amrui roti diga arinn baaaa amrui

  • @hiruniwithdancingteam4602
    @hiruniwithdancingteam4602 2 ปีที่แล้ว +3

    Thanks akki ☺️

  • @piyumigunathilake6871
    @piyumigunathilake6871 2 ปีที่แล้ว

    Soya sauce natuwa haduwama rasa madida akka... Wena deyak nadda e wenuwata,?? Budusaranai

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +1

    Thank You නංගී .👍

  • @nilu913
    @nilu913 2 ปีที่แล้ว +3

    ස්තුති ..💙

  • @nirmalanileelaratne3418
    @nirmalanileelaratne3418 2 ปีที่แล้ว

    Thanks. Aluth adahasak

  • @kanchan3574
    @kanchan3574 2 ปีที่แล้ว +1

    Thanks 😘😘😘😘😘

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 2 ปีที่แล้ว +2

    හරිම ශෝක් අනේ .ඔයාට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .

  • @nimalisandareka7590
    @nimalisandareka7590 2 ปีที่แล้ว +1

    Mn ada brake fast ekata meka heduwa akki chicken dala hari a rasai akki❤️

  • @champananayakkara5765
    @champananayakkara5765 2 ปีที่แล้ว

    Wow,great ,thanks nangiii

  • @sarathchandragunasekara211
    @sarathchandragunasekara211 2 ปีที่แล้ว

    Apith haduva harima rasai

  • @bajibaji8330
    @bajibaji8330 2 ปีที่แล้ว

    Thanks

  • @achalasubani1674
    @achalasubani1674 2 ปีที่แล้ว

    Math heduwa rasayi

  • @sudharmalatha9806
    @sudharmalatha9806 2 ปีที่แล้ว

    ඔබට තෙරුන් සරනයි.බොහෝම.හොඳයි.

  • @ramyathenuwara8552
    @ramyathenuwara8552 2 ปีที่แล้ว

    .adakaleta.gelapena.ikman.labhadayaka.rasawath.thawath.dewal.nuddles.akata.dama.rasawath.gunawathbava.wedikala.heki.deyak.oya.pennuwe.godak.sthuthyi.

  • @bihangadenuwan6523
    @bihangadenuwan6523 2 ปีที่แล้ว +16

    රස කාරක packet එක දැම්මොත් අව්ල් යාවිද

    • @nethmisaara4458
      @nethmisaara4458 2 ปีที่แล้ว +1

      Na

    • @chandrikalakshmi5016
      @chandrikalakshmi5016 2 ปีที่แล้ว

      Mama oyage kamawarga thama haduwe corona kale .oyage kama hadanna wadi vyadamakna.danatat hadanawa. Oyata jp

  • @chanukalakshantha7392
    @chanukalakshantha7392 2 ปีที่แล้ว

    Thank you akke.

  • @Shakingshadow
    @Shakingshadow 2 ปีที่แล้ว

    Shaa...maru..thamaii. ❣️❣️👍👍👊

  • @srimapathmini2244
    @srimapathmini2244 2 ปีที่แล้ว

    ඔයා දාන හැම විඩියො එකක්ම බලලා හදනවා..ස්තුතියි

  • @amalipridarshani9340
    @amalipridarshani9340 2 ปีที่แล้ว

    Thanks miss

  • @rkkavinda7617
    @rkkavinda7617 2 ปีที่แล้ว

    Oya hdan kem rahai,ETH guna ne e nisa hdn ne lmyektawath denn bene owa😁diwata Raha denunata ega ethule Mona wenwd?

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 2 ปีที่แล้ว +1

    හරි අගෙයි 👍

  • @virajweerasingha6734
    @virajweerasingha6734 2 ปีที่แล้ว

    පට්ටම පට්ට සුපිරි

  • @vineethavineetha8833
    @vineethavineetha8833 2 ปีที่แล้ว

    Very simple and nice resipy

  • @Hasithainduvara
    @Hasithainduvara ปีที่แล้ว

    මරු

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +2

    හදලා කියන්නම් රස kohomeda කියලා .❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥Thank you akke

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුතියි බිත්තරයක් දැමීම ට ප්‍රශ්නයක් නැද්ද

  • @v.mishrasart43
    @v.mishrasart43 2 ปีที่แล้ว +1

    Very nice👍👏😊

  • @chandrawathimanike8732
    @chandrawathimanike8732 2 ปีที่แล้ว

    👌👌👌👌හදලා බලන්නමි

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว +2

    Easy and quick recipe thanks for sharing 🙏

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍

  • @vishalhimalsha2982
    @vishalhimalsha2982 2 ปีที่แล้ว +5

    Cooking is easy!🥳
    Thank you

  • @niroshawithanachchi9103
    @niroshawithanachchi9103 2 ปีที่แล้ว

    I like it

  • @Thisum.Tharoon
    @Thisum.Tharoon 2 ปีที่แล้ว

    Thank you

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 ปีที่แล้ว

    Tanki miss

  • @sadunprasanna3162
    @sadunprasanna3162 ปีที่แล้ว

    නියමයී....😊

  • @dewmipabasara1721
    @dewmipabasara1721 2 ปีที่แล้ว +1

    සෝයා සෝස් අනිවාර්යයෙන් දාන්න ඕනද

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +2

    රසම රස පාටයි ..

    • @nadeeshasewwandi3683
      @nadeeshasewwandi3683 2 ปีที่แล้ว +1

      Koththu me kohomath rasapatai🤣🤣🤣

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 2 ปีที่แล้ว

    Thanks. Nangiyo

  • @janiduishan4578
    @janiduishan4578 2 ปีที่แล้ว +1

    Thanks akkiyo

  • @tharukajawardana6125
    @tharukajawardana6125 2 ปีที่แล้ว

    Thank u.

  • @roshandesilva567
    @roshandesilva567 2 ปีที่แล้ว

    Obata samadaama satutin inna' labeewaaa

  • @kevinlevin4525
    @kevinlevin4525 2 ปีที่แล้ว +1

    Good video 👍

  • @airanganijayalath1799
    @airanganijayalath1799 2 ปีที่แล้ว

    Good..hadannam.ok

  • @shanthikusumalatha5294
    @shanthikusumalatha5294 2 ปีที่แล้ว

    Thankas

  • @geethanadeesha9271
    @geethanadeesha9271 2 ปีที่แล้ว +1

    Superb 👍👍💕

  • @yamunapremawardane502
    @yamunapremawardane502 2 ปีที่แล้ว

    Prima ekenda kiwwe.how much ugot

  • @keerthperera3459
    @keerthperera3459 2 ปีที่แล้ว

    Thanks 😊

  • @dushyanthaherath8811
    @dushyanthaherath8811 2 ปีที่แล้ว

    Akke elawalu recipe tikak gennako

  • @nilanjana-yz2il
    @nilanjana-yz2il 2 ปีที่แล้ว

    Thanks a lot...👍❤

    • @mahindakumara6280
      @mahindakumara6280 2 ปีที่แล้ว

      th-cam.com/video/BngX8bcxDQE/w-d-xo.html ලොකු කැමරා අපිට නැ. එඩිට් මැෂින් අපිට නැ.. හැබැයි අපිත් එක්ක ඔයාල ඉන්නව කියල දන්නවා... වෙනස්ම විදියෙ වැඩක් ලංකාවෙන්.. එන්න බලල සෆොට් එකක් දෙන්න.. පොඩි 4ne එකක් තියාගෙන කොල්ලො ටික ගේමක් ගහගෙන යනවා.. වැඩේ සමහර විට ඔයලට සෙට් වෙන් නැතිවෙයි.. ඒත් විනාඩියකට ඇවිල්ල සෆොට් එකක් දීල යන්න..❤️ ආදරේයි හැමෝටම❤️💪🥰👍

  • @hiii4696
    @hiii4696 2 ปีที่แล้ว

    මරු 😎

  • @fathimaafra9415
    @fathimaafra9415 2 ปีที่แล้ว +4

    අද මම හැදුවා එච්චර හොඳට ආවේ නෑ
    ඒත් එක්කම නූඩ්ල්ස් පැකට් එකකින් ඔච්චර නූඩ්ල්ස් ආවෙත් නෑ ...
    මං හිතෙන්නේ ඔයා නූඩ්ල්ස් පැකට් දෙකක් විතර දාලා ඇති...
    ආයෙත් කියන්නේ ඔය රැසිපි නං එච්චර හොඳට ආවේ නෑ.....

  • @user-eq8bt7zs3e
    @user-eq8bt7zs3e 2 ปีที่แล้ว +1

    ගෙදර ගියාම හදන්න ඕනේ

  • @umandaperera4865
    @umandaperera4865 2 ปีที่แล้ว

    Wooou niyamai

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว

    Thankyou akkiya

  • @mohamedraisool3759
    @mohamedraisool3759 ปีที่แล้ว +1

    Nice 😋😋

  • @mickeykingdam3346
    @mickeykingdam3346 2 ปีที่แล้ว +1

    Wow 😋😋

  • @thusithakumara5294
    @thusithakumara5294 2 ปีที่แล้ว

    Bittarayakut demmot hodayi wage

  • @ganguliparindyamandakini7947
    @ganguliparindyamandakini7947 2 ปีที่แล้ว

    සෝයා සෝස් නැතුව හදන්න පුළුවන්ද

  • @ramyaliyanage9931
    @ramyaliyanage9931 2 ปีที่แล้ว

    Wow.... super 👌 👍 😍

  • @ayomaliwathsala6459
    @ayomaliwathsala6459 2 ปีที่แล้ว

    Mekat thel nethuwa nikan roti puchxhanawa wag beroda

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว

    1 niyamai akke oyata jaya 😍

  • @dilukshikamendis1588
    @dilukshikamendis1588 2 ปีที่แล้ว

    Aniwaryen hadannam akke

  • @keerthirajapaksha4001
    @keerthirajapaksha4001 2 ปีที่แล้ว

    Thnkuuuuu

  • @thehouseofcrafts5412
    @thehouseofcrafts5412 2 ปีที่แล้ว +1

    සෝයා සෝස් අනිවාර්යයෙන් දාන්න ඕනේ ද. සෝයා සෝස් නැත්තන් දාන්න දෙයක් නැද්ද

  • @divyas1203
    @divyas1203 2 ปีที่แล้ว +1

    Nice receipe 🤭💖

  • @warshanilmanelnilmanel4125
    @warshanilmanelnilmanel4125 2 ปีที่แล้ว

    Heta hadanawa