ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දන්න දේ හොදටම පැහැදිලි කරන්න මහන්සි වෙන සුපිරි කොල්ලෙක්.දැනුම වැඩි වේවා💟
❤☺️
මගේ ටයිමින්ග් චේන් සද්දයි මාරු කරන්නොනී discover 125m timig chain replacement video ekk oni
පැහැදිලි කිරීම් ගොඩක් හොදයි මචං, ඔයාගෙ වීඩියෝ තව දෙක තුනක්ම බැලුවම තේරුනා තියරිය දන්න දැනුම තියෙන කොල්ලෙක් කියල, channel එක sub කලා දැන්.. හැබැයි ඉල්ලීමක් තියෙනව තව, ඔය දැනුමත් එක්ක වාහන වල සාමාන්‍ය ක්‍රියාකාරීත්වය ගැන විතරක් යන්නෙ නැතිව performance modification වලට කරන අලුත් වැඩ (ලංකාවේ කරන / නොකරන) ගැනත් තියරි එක්කම පැහැදිලි කිරීම් කරන්න පුලුවන් නම් වටිනව... ගොඩක්ම ඒ දේවල් ගැනත් ඔය දැනුමෙන්ම දැනගන්න කැමති නිසයි sub කලේ... සාධාරනයක් කරයි කියල හිතනව මේ ඉල්ලීමටත් 🤘
Ct100 එකේ ටයිමින් චේන් එක එජස් කරගන්න විදිය වීඩියෝ එකක් ඕනෙ පැහැදිලිව .
Discovered 125 m eke timen chen eka ejes karana vidiya kiyala de please
Horizontal engine walath ohomada adjust krnne. Okaya engine oil drain karanna onida
Ow ohom
3 වීල් වයරින් ගැනත් කරන්න සගෝ..🙏🙏🙏
Pulsar 150 timing chain outo adjust wenawada, timing chain sadde නවත්වන්න adjust karanna puluwanda
ඔව් ඔටෝ ඇජස් වෙනවා ගෙවිලා නම් අලුතෙන්ම දා ගන්න එවා
Podi saddayak enne yantam
@@MalingaMuthugalage එහෙනම් හදන්න
තෑන්ක්යූ... ❤
Anu bro we love you so much. Merilath peyak adarei ❤
සුපිරි
Ado adai bn dangththe.. Adarei.... පැහදිලියි
❤
මගෙ pulser 135 එකෙ ටයිමින් චේන් එකයි ගාර්ඩ් දෙකයි දැම්මා කම්පැනි එජස්ටර් එක දැම්මෙ නොර්මල් brand එකක ඒකක් ඒත් බයික් එක රත් උනාට පස්සේ ටයිමින් චේන් එක බුරැල් වගෙ සද්දයක් එනව නිවනට පස්සෙ එන්නෙ නැ රත් උනාට පස්සේ එන්නෙ ටයිමින් චේන් එකයි ගාර්ඩ් දෙකයි මාරැ කරෙ මම ම තමයි එජස්ටර් එකේද අවුල
Ow wenn පුළුවන්
Timming චේන් එක අලුතින්ම දාද්දි ඔයිල් මාරු කරන්නත් ඕනිද
Maru karnn පුළුවන් nm hodi ithin nathath prashnayak n
Malli 135 discaver bike ake timing cheng aka auto da ajest wenne? timeing cheng aka sadde awata passe agest krata kamk ndda
ඔය හැම එකකම අයියා ඔටෝ ඇජස් වෙනවා
@@PistonWithAnuBro thnks malli at dan timing cheng sadde anwa malli
Ehnm ටයිමින් චේන් එක ගෙවිලා ඇති ආය ගාඩ් දෙකත් බලන්න
Taime chen eka ajestr eken apit uwaman ganat cheng eka ajas weladha kiyla bala ganne komdha, ewagem ajestra eka niyametha ganat ajestr wune nath nam mis ekak enawdha
මිස් වෙන්නෙ නෑ
ආපස්සට අරන් අත් ඇරියම ගානට යනවා
ටයිමින් චේන් නැති බයික් වල කෝමද හෙඩ් එකට ඔයිල් පශර් වෙන්නෙ🤔..මගෙ බයික් එක DTM එකක්
Push rod thiyenn ( තල්ලු දඩු ) එවායි තමා රොකර් ආර්ම් වැඩ කරන්නෙ ඔයිල් යන්න ඉතින් එක එක විදි තියෙනවා වෙනව ඔයිල් බට ඔස්සෙ යන්න පුළුවන් නැත්නම් හෙඩ් එකෙයි බෝර් එකෙයි පෙදර් ඇතුලින් යන්නත් පුළුවන්
Timen chain eka marukaranna kilometres kayak duwalada?
Sadde eddi maru karnn oni ithin
Pulsar 135 ekei pulsar 150 ekei timechain adjuter wala diga wenasda?
ඔව් වෙන්න පුළුවන්
Engine eke sound wenawas karanda puluwanda.. timing chain ejas karala.. (කීං කීං ගාන සද්දෙ) pulsar150
බ්ලැන්සර් එක ද ඔයා අහන්නේ ඒක හරියටම ඇජස්ට් කරන්න ඕනේ නැත්තං සද්දෙ එන්නෙ නෑ හරියටම
ඒ සද්දෙ වැඩි කරන්න පුළුවන් ද
Pulser 150 bike eke time cheng eka ekmtma gewenna ei
කෑම් ශාෆ්ට් එක බලන්න කෑම් වීල් එක බලන්න ටයිමින් චේන් ගාඩ් දෙක බලන්න ඔරිජිනල් ම එවා දාන්න යට ක්‍රෑන්ක් එකේ ටයිමින් වීල් එක ගෙවිලා ද කියල බලන්න
@@PistonWithAnuBro ok
Md 90 bike ak timing hati kiyl danna
taimin Chen ekata ai venama oya wage ena danne ena original ena denne nethuwa ena enaya kota nisada
නෑ එක දාලා එක බලෙන් ඇජස් කරන්නෙ
@@PistonWithAnuBro ena eka demmoth ara enaya Ayn karala taimin Chen ekata Kes nedda eyata dunnama eya eka hai kare ne kotai kiyala eka
palsar 135k sampuram enjin eka eka heduwa eka demma ne ehema kiyala api dannethne ne owa
මල්ලි ටයිමින් චෙන් එක ගෙව්නාම ගොසාව වගෙද සද්දෙ එන්නෙ මගෙ එකෙ සද්දෙ වැඩියි (සිංගර් සෆාරි )
වොයිස් එකක් දාන්න 0711031246 whatsapp
Discovery 100 bike eke cabaletar miss karanne ey (ekata monawada karanta ona)
කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න ignition පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී cdi ekt ගිහින් wenn පුළුවන්
@@PistonWithAnuBro හරි ok mn balannam .
අයියා ඕකේ ටයිමින් චේන් එක ගෙවෙනකොට ටයිමින් චේන් ඇජස්ට එක ඇජස්ට් කරන්න ඕනි නැද්ද?ටයිමින් චේන් ගෙවෙනකොට ඔටෝ ඇජස් වෙනවද?
ඔටේ ඇජස් වෙනවා
❤❤❤Nice
Oka geunama kohomada balaganne
sadde enw
150 baikke motera wadinne na mokeda wela kiyanna puluwuwan kiyanna batariye lage thiyen motere wage kallak thiyenne eka sade ahenwa
බැටරි එක හොදයි ද කියල බලන්න ස්ටාර්ට් රිලේ එක බලන්න පොඩ්ඩක්
@@PistonWithAnuBro kohomara rile eka danganne
Tvs King vil lake නිව්ටල් පෙන්නාන්නැති හෙතුව ඇයි
නිව්ටන් ස්විච් එක බලන්න වයරින් බලන්න
Mage bike eke saddayak enawa owa weda karanne nethiwad
ගෙවිලා ඇති
Engine eka galawala blann weid
Rode eka gihind kiyl
@@kavindusrinath3439 ඔව් බලන්න ඔනී පොඩ්ඩක්
❤❤❤
ct100 වලත් ඔහොමද ම්ච්ං
Ow
බයික් එකේ රොඩ් ගිහින් කියලා දැනගන්නෙ කොහොමද....නැත්තම් රොකර් ආම් වල අවුලක් ද කියලා හරියටම දැන ගන්නෙ කොහොමද
Video ekk tiynw balann
❤❤👍 mcn
Aiya mage eka kikar eka thada wadi kampashar wadi wage ai ee
ඒක අව්ලක් නෑ කම්පෙශර් තියෙනවා නම් හොදයි ගොඩක් ම ත් තදයි නම් බලන්න ඔනී
Karizma zmr engine eka gana viedeo ekak onehe EFi.
🤘
දැන් ඕක කරවන්න ඕනෙ වෙන්නෙ නෑනෙ ඔටො එජෙස් වෙනවනම් ඔක මුලටම අරන් අතඇරලා දලා ද හයිකරන්නෙ... එහෙම කරන එකෙන් මොකද වෙන්නේ
Ok ඔටෝ ම ඇජස් වෙන එකක්
ඔව් එතකොට මචන් ඔක ටයිමින් චෙන් දැම්මහම ගලවල අයෙ දාන එකෙන් මොකද්ද කරන්නේ.
මන් video බලලා මගෙ bike එකේ ටයිමින් චේන් මාරු කලා.මොකක් හරි අවුලක් වෙලා දැන් start වෙන්නේ නෑ.පුලුවන් නම් phone no එක පොඩ්ඩක් දෙන්න මට මේක පොඩ්ඩක් අහගන්න.
Whatsapp 0711031246
Superb 👌
4stroke weel eketh mehemada adjest venne
ඔව්
ethakota ara bolt anea thiyenne mokatada ?
එක තියෙන්නෙ ස්කුරුප්පුවක් දාල කරකවන තැන වහන්න
❤❤
good👍👍👍
මගෙ bike eke sound eka අවුල් අයියේ whatsapp no dennako oyge 😔
පිටිපස්ස සොක්කට් රෙපයාර් කරන තැන දන්නවනම් කියන්නකො. පල්සර් 135.
Ek nm hariytm kiyanna dann n ayy
අයියෙ bike eke ගියර් දාන කොට ගොඩක් සද්දෙ ඇහෙනවනෙ ඒකට මොනාද කරන්න ඔනි.ස්ර්විස් කරලාත් සතියයි discover 125m
Oil balann km kiyak padalada
@@PistonWithAnuBro 11000
පොඩ්ඩක් සද්දෙ එන එක සාමාන්‍යයයි ගොඩක් ඇහෙන්නත් බෑ එහෙම නං මොකක් හරි අවුලක් තියෙනවා බලන්න ඕනේ
@@PistonWithAnuBro ඔව්. හැබැයි වැඩිය පැද්දෙත් නෑ ගේ ඇතුලේ තිබිලා අවුරුදු 5 එලියට ගත්තෙ .සර්විස් කරලා.
@@modificationvehiclelk9622 balann wenawa
Chaly වලත් ඖමද
නෑ වෙනස්
@@PistonWithAnuBro ඒකෙ කොමද එන්නෙ එන්ජ්ම ගලවන්න ඖනිද
ඔය ඇජස් කරන එක බයික් එක ස්ටාට් එකේ තියෙද්දිත් කරනවද..
ඇජස්ටරේ ගලවන්නම ඕනා නෑනේ එන්ජින් එකේ තියෙද්දිම ඇනේ ගලෝලා නියනෙන් කරකෝල ඇජස් කරෑකිනේ
@@tharushadilranga2568 ow
මෙඅයියෙ කබ්ලෙටරෙ බයිසිකල් එක ස්ටට් කරහම රෙස්වෙනවා ඉටපස්සෙ ජියර් එකට දාලා යනකොට මිස් කරනවා මට එකට විසදුමක් කියන්න කො
Mokkd bike ek saho
Cdi balann plug balann carburetor සුද්ද karnn value mix wennath පුළුවන් hethu godk thiyenw
chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS okata dann
YX එකේ තෙල් කීයක් කරනවද..
පල්සර් පරන එකේද
3 wel eke
ටයිමින් චේන් එක ගෙවුනම දැනගන්නෙ කොහොමද
Sadde enw
❤️💪🙏
Sthutii
Ayyiye oyage contact number eka ganna පුළුවන් ද
0711031246
Whatsapp enn
@@PistonWithAnuBro ayyie call ekak ගත්තා , wrong number lu
0711031246 whatsapp ennk
ඔකට බොලයක් බස්සල එජස් කරන එක සම්බන්දවත් දැනුවත් කරන්න පුලුවන්නම්..
👍❤
Puluwan nm ikmanatama dnna eke ga 👍
@@dilshandilshan6161 chat.whatsapp.com/BDNCndmMp64B5RFz4aSawS
👍👍👍👍👋👋👋👋👋👋👋👋👋

ඔව් ඔටෝ ඇජස් වෙනවා
ගෙවිලා නම් අලුතෙන්ම දා ගන්න එවා