වාහනේ ස්ටාටර් මෝටරය වැඩකරන විදිය How vehicle starter motor works starter moter problem solutions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2022
  • වාහනේ ස්ටාටර් මෝටරය වැඩකරන විදිය How vehicle Starter Moter works starter motor problem #vehicle #good #how #kohomada #trending #sinhala #srilanka #garage #knowlage #fact u didnt know

ความคิดเห็น • 63

  • @srilankanhomecooking5882
    @srilankanhomecooking5882 ปีที่แล้ว +4

    Excellent 🙏❤️

  • @trendinghot3270
    @trendinghot3270 ปีที่แล้ว +4

    Supper ❤️

  • @rashikak.rathnayaka8693
    @rashikak.rathnayaka8693 ปีที่แล้ว +5

    Supirima pehedili kireemak...❤️❤️❤️

  • @sanjuchathuranga9961
    @sanjuchathuranga9961 ปีที่แล้ว +5

    වටිනවා බොහොම ස්තුති 😍😍😍😍👍👍👍

  • @electrolife3445
    @electrolife3445 2 หลายเดือนก่อน

    Supiri pahadili kirinak.🎉

  • @sadahamdehena-626
    @sadahamdehena-626 ปีที่แล้ว +3

    ගොඩක් ව්ටිනවා බොහොම ස්තුති 🙏

  • @passamalli4048
    @passamalli4048 4 หลายเดือนก่อน

    Tnx❤

  • @UDA343
    @UDA343 10 หลายเดือนก่อน +2

    Great explanation
    Thanks ❤

  • @Sandungayashanliyanagerox
    @Sandungayashanliyanagerox ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් දෙයක්..

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว +1

      ස්තුතියි 🙏❤️

  • @dilshanmuthugala1215
    @dilshanmuthugala1215 8 หลายเดือนก่อน +1

    🙏 ස්තුතියි.. සැහෙන්න වටිනවා මේ දැනුම..❤

  • @pushpakumaralakshan7545
    @pushpakumaralakshan7545 ปีที่แล้ว +2

    Supiri ❤️

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 ปีที่แล้ว +1

    Supiri . Godak hodata pahadili karanwa❤

  • @sampathranaweera6766
    @sampathranaweera6766 ปีที่แล้ว +1

    Thank you brother

  • @ngsampathkumara8604
    @ngsampathkumara8604 10 หลายเดือนก่อน +1

    Supiri wada satahana❤❤❤❤

    • @turboplus7190
      @turboplus7190  6 หลายเดือนก่อน

      ❤️❤️🙏

  • @nishanwijethunga1753
    @nishanwijethunga1753 7 หลายเดือนก่อน +1

    👌👌🙏🙏...

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 ปีที่แล้ว +1

    👍

  • @kashmikaakash
    @kashmikaakash วันที่ผ่านมา

    Motorcycle වලත් මේ ජාතියේ motor ද තියෙන්නේ

  • @pubudumihiran9427
    @pubudumihiran9427 7 หลายเดือนก่อน +1

    Mage caravan ekk battry hodai hone lit ehema okkoma wada eth start wenne nha brash gihin wage saddayak enwa thallu krala ghuwath ehema wenwa mokkda hethuwa

  • @hashaniduranga8840
    @hashaniduranga8840 9 หลายเดือนก่อน +1

    👍❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 5 หลายเดือนก่อน +1

    💥❤👍💥❤👍

  • @dpmusicworld7607
    @dpmusicworld7607 6 หลายเดือนก่อน +1

  • @kalumrathnayake3516
    @kalumrathnayake3516 ปีที่แล้ว +1

    Godak vatinava🙏🙏🙏

  • @lahiruperera273
    @lahiruperera273 ปีที่แล้ว +3

    Excellent aiya♥️😃

  • @VishmithaDenuwan
    @VishmithaDenuwan 11 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

    • @turboplus7190
      @turboplus7190  6 หลายเดือนก่อน

      ❤️❤️🙏

  • @sandilaridmal4061
    @sandilaridmal4061 ปีที่แล้ว +1

    💪💪💪💪💪💪

  • @shiranikokoko3293
    @shiranikokoko3293 ปีที่แล้ว +1

    Honda civic ake1985 2drow model eke motar eka nadda hoyagann thiyena thanak dannawanam kiyanba..

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      Panchikawathe wasantha electricals ekata katha karala balanna

  • @sachin_Jeykar
    @sachin_Jeykar ปีที่แล้ว +3

    Engine එක start එකේ තියෙද්දි වැරදීමකින් ආපහු ස්විට්ච් එක ඔන් වෙලා මෝටරෙ වැදුනා. සද්දයක් ආවා. දෙපාරක් වගෙ එහෙම උනා. හානියක් සිදු වෙනවා නම් වෙන්නේ ඉනර් රේසර් වලටද?? දැන් සමහර වෙලාවල් වලට මෝටරේ පලවෙනි පාර වදින් නෑ යතුර කරකවද්දි. පස්සෙ තමා වදින්නේ. ඒකට හේතුව විය හැක්කේ කුමක්ද

    • @janithbandara7067
      @janithbandara7067 ปีที่แล้ว +1

      Fly wheel eka karakunata passeth ayeth pinion wheel ek waduna nisa dn දැති gevil athi e hinda slip krnwa athi start krddi

  • @indurangainduranga9135
    @indurangainduranga9135 7 หลายเดือนก่อน +3

    තල්ලු කරලා ස්ටාර්ට් කරද්දි ස්ටාර්ට් වෙනවා. එත් නිකන් යතුරෙන් ස්ටාර්ට් කරද්දි ස්ටාර්ටර් මෝටර් එක යන්තමට වගේ වදින්නෙ. එත් ස්ටාර්ට් වෙන්නෙ නෑ. T බෙල්ට් එකෙ ටෙන්ෂන් එක වැඩීනම් මොටර් එක කැරකැවීමට බාදාවක් වීම හෙතුව වෙන්න පුලුව්න්ද ? නැත්නම් හේතුව මොකක් වෙන්න පුලුව්න්ද? තල්ලු කරලා ස්ටර්ට් වෙනවානම් මොටර් එකෙ ප්‍රශ්නයක් නෑ නෙද?

    • @turboplus7190
      @turboplus7190  7 หลายเดือนก่อน +3

      තල්ලු කරාම ස්ටාට් වෙනව කියන්නේ එංජින් එකේ අවුලක් නෑ.මෝටරේ තමා අවුලක් තියෙන්නෙ.මෙ⁣ේටර්්එක සර්විස් කරගන්න

  • @dharmarathnagepiyarathna8315
    @dharmarathnagepiyarathna8315 5 หลายเดือนก่อน

    වාහන ය ස්ටාටර් කරන විට අධික සම්බන්ධයක් එනවා මෝටරය තුලින් ඒ ඇයි?

  • @tharakadasanayaka5290
    @tharakadasanayaka5290 ปีที่แล้ว +1

    මගේ ඩීසල් වෑන් එකක්. ස්ටාර්ට් කලාට ස්ටාර්ට් වෙන්නේ නෑ. හැබැයි මෝටර් එක වැඩ කරන සද්දේ ඇහෙනවා. තල්ලු කරලා ස්ටාර්ට් කලාම ස්ටාර්ට් වෙනවා. හැබැයි මෝටර් එක හරියෙන් ලොකු සද්දයක් ඇහෙනවා. මොකක් වෙන්න පුලුවන් ද

    • @turboplus7190
      @turboplus7190  ปีที่แล้ว

      මොටරේ කැරකෙන සද්දෙ ඇහෙනවනම් ගොඩක් වෙලාවට මොටරේ පීනියන් එක ගෙවිල ඇති.පීනියන් එකලගෙවුනම ඒත් එක්කම ෆලයි වීල් එකත් ගෙවෙනව..

  • @ranjanmax5964
    @ranjanmax5964 หลายเดือนก่อน

    Motre athule kandam alwanna hodama gam eka mokadda

  • @ruwanedrisinghe1838
    @ruwanedrisinghe1838 ปีที่แล้ว

    මෝටරයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කිරීම හරි නමුත් තවත් වැදගත් ක්‍රියාවලියක් මොටරය තුල සිදු වෙනව ඒක මග ඇරුණා😊

    • @alonelife371
      @alonelife371 ปีที่แล้ว

      Ow

    • @turboplus7190
      @turboplus7190  11 หลายเดือนก่อน

      ඒක මොකක්ද කිව්වනම් අනික් අයටත් ඉගෙනගන්න පුලුවන්

  • @Pasiya-dv5kx
    @Pasiya-dv5kx 3 หลายเดือนก่อน

    මෝටරේ වැදිලම තියනවා off වෙන්නැ 😢

  • @chamindawijerathna1924
    @chamindawijerathna1924 ปีที่แล้ว +1

    නම්බර් එක දාන්න

  • @pasindusathsara3962
    @pasindusathsara3962 9 หลายเดือนก่อน +1

    Supiri ♥️

    • @turboplus7190
      @turboplus7190  6 หลายเดือนก่อน

      Thank u ❤️🙏

  • @bicycle7281
    @bicycle7281 ปีที่แล้ว +1

    Supper ❤️🙏