Yuddetath Awith Pruthugeesi | යුද්දෙටත් ඇවිත් පෘතුගිසි - Ranwala Balakaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 97

  • @geshnavihangi9618
    @geshnavihangi9618 4 ปีที่แล้ว +64

    අලුත් පරම්පරාවේ මනසේ වියැකී යන දේශය පිලිබඳ හැඟීම් නැවත ඉස්මතු කිරීමට ගත් ඉතාමත් හොඳ උත්සාහයක්...
    ලක්මව් වැජඹේවා 🇱🇰

  • @prav5286
    @prav5286 3 ปีที่แล้ว +39

    පපුවට දැනෙන සිංදුවක්..අතීතේ ප්‍රෞඩ ජාතියක් උන අපි අද එක එක උන්ගේ පාවාදීම් සහ බලලෝභී බව නිසා වැටිලා ඉන්න තැනක්..හ්ම්ම්ම් දුකයි ඇත්තටම ඒ අතීත මුතුන්මිත්තන්ගේ කැපකිරීම් ගැන..

  • @vihangikavindya7387
    @vihangikavindya7387 4 ปีที่แล้ว +39

    ඇගේ හිරිගඩු පිපෙනව මේක අහන වාරයක් වාරයක් පාසාම🔥ඒ වචන,තනුව,කටහඩවල් වල තිබ්බ ශ්‍රී ලාංකිකත්වය ඇගේ හැම ලේ නහරයක් ගානෙම උඩු දිව්වා✋ සිංහ ලේ වල ගැම්ම දැනුනා අඩුවක් නැතුවම❤️අපේ මේ මාතෘ කලාවට ආවඩා ආයුබෝ වේවා 🙏🌷

  • @chamindapremarathna
    @chamindapremarathna 4 ปีที่แล้ว +21

    අපේ පුතා ආසම සිංදුව කොච්චර ඇඩුවත් මේ සිංදුව ඇහුන ගමන් සද්ද නෑ

  • @pawanlakshitha1176
    @pawanlakshitha1176 4 ปีที่แล้ว +30

    නිදහස් දවසේ මෙක හැමතැනම තියෙන්න ඔන 😲😍

  • @preyankarapreyankara5620
    @preyankarapreyankara5620 5 ปีที่แล้ว +19

    ජය වේවා !!! ලක්මවට 🇱🇰 🇱🇰 🇱🇰

  • @EvinAkmal
    @EvinAkmal 5 ปีที่แล้ว +53

    මියැදුනු ජාතියක ජාන නැවත නැවතත් මේ මහ පොලොව මත ඉපදී යුක්තිය ඉල්ලන හඬ.

  • @ravinduhettiarachchi
    @ravinduhettiarachchi ปีที่แล้ว +3

    අන්තරාසියක් ආවද
    දේශයේ උතුම් නිදහස
    දන්තදා සමිඳු රැකදෙයි
    රත්තරන් පුතේ....🙏❤️ඇගේ හිරිගඩු පිපුණා...හරිම ලස්සනයි රන්වල බලකාය දිගුකල් වැජඹේවා...

  • @ashelkariyawasam
    @ashelkariyawasam 11 หลายเดือนก่อน +3

    2024.01.01 දා මේ අවුරුද්දේ තමයි අපි කලුසුද්දන්ගෙන් නිදහස් වෙන වසර❤️‍🔥 අපි අපේම මහජන ආන්ඩුවක් ලබාගන්නවාමයි🇱🇰❤️‍🔥

  • @i.kariyawasam4726
    @i.kariyawasam4726 3 ปีที่แล้ว +8

    Very beautiful song with very very beautiful voices.

  • @sadeepalakshan5449
    @sadeepalakshan5449 4 ปีที่แล้ว +2

    ranwala sir kawada wadak kalath eeka supirii.niyamaii. niyama deshabimani hagimak enawa hithata.

  • @rukshanmadhubhashana8806
    @rukshanmadhubhashana8806 5 ปีที่แล้ว +14

    ලස්සනයි අයියේ 👍👍💝

  • @NavakaNavaratne
    @NavakaNavaratne 3 ปีที่แล้ว +28

    "ගායනය - ආත්මා ලියනගේ, සහන් රන්වල සහ රන්වල බලකාය, පද රචනය - සුනිල් සරත් පෙරේරා. අවුරුදු 2කට පස්සෙත් 43,000 views. රටයි, ජාතියයි මේ තත්ත්වයෙන් තියෙන එක ගැන ගැන තව කියන්න දෙයක් නෑ."

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +3

      සිරා බන් කතාව
      බොරුව මෝස්තරේ කරන් හෙලුව විකුණනන ඒවට MILLION RATE පනිනව😢🍃

  • @abiruherath9946
    @abiruherath9946 4 ปีที่แล้ว +9

    සුපිරි

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️🙏🙏🙏🙏ලක් මවට ජයම වේවා ...ශ්‍රී ලංකා මෑණියන් සැමදා දිනේවා

  • @sanjeewanimallika1326
    @sanjeewanimallika1326 ปีที่แล้ว +2

    එදා වගේම අදත් රන්වල බලකායෙ ආසම ගීතය ❤️❤️

  • @ALIENAGENT
    @ALIENAGENT ปีที่แล้ว +1

    Thank you Ranwala and Aathma and group. A great original creation.

  • @suranjithkumara6645
    @suranjithkumara6645 3 ปีที่แล้ว +5

    රන්වල බලකායෙන් වැඩක් කලොත් ඉතින් ඒක රසයෙනුත්,ගුනයෙනුත් සුපිරිම තමයි ...

  • @pawanlakshitha1176
    @pawanlakshitha1176 4 ปีที่แล้ว +86

    හදවත් හරන් ගියා නම් නුබත් සිංහලයෙක්

  • @nimeshamadanayake545
    @nimeshamadanayake545 3 ปีที่แล้ว +3

    ඇගට,හිතට දැනෙන ගීතයක්... ❤️

  • @chamindapremarathna
    @chamindapremarathna 5 ปีที่แล้ว +11

    මගෙ පුතා ආසම සිංදුවක්

  • @hareendrajinadasa9338
    @hareendrajinadasa9338 3 หลายเดือนก่อน +1

    Sahan ranvala ge Geetha lassanay❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊

  • @siriniwasadaulagala4814
    @siriniwasadaulagala4814 3 ปีที่แล้ว +4

    නියමයි 👍👩‍👩‍👦💚

  • @rasikawimalachandra9137
    @rasikawimalachandra9137 ปีที่แล้ว +1

    Godak hithara danenava rata gana . Vatina sinduvk. 🙏🙏🙏👍✋✌️👊👌

  • @SumuduNadeeka
    @SumuduNadeeka 10 หลายเดือนก่อน +1

    නිදා සිටියා ඇති වගේ❤

  • @rohithakarunaratne1656
    @rohithakarunaratne1656 5 ปีที่แล้ว +2

    Dheergau wewa obatath obe kandayamatath !!! Suba pathum!

  • @dinrun6809
    @dinrun6809 2 ปีที่แล้ว +1

    Supiri ranvala mama

  • @tharukchansilu3885
    @tharukchansilu3885 3 ปีที่แล้ว +3

    Jayawewa lakmawata

  • @kpmayadunna695
    @kpmayadunna695 3 ปีที่แล้ว +1

    නියම සින්ඳුව.ජය වේවා!💟

  • @nipuniniwarthana5572
    @nipuniniwarthana5572 4 ปีที่แล้ว +5

    අපෙ ලක්මවට ජය!!!!!🇱🇰

  • @mydream6377
    @mydream6377 4 ปีที่แล้ว +4

    super 😁🇱🇰

  • @livinyatennakoon6808
    @livinyatennakoon6808 3 ปีที่แล้ว +3

    Wow😍

  • @kalanialuthgama5171
    @kalanialuthgama5171 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @astranger6147
    @astranger6147 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ❤️❤️❤️

  • @lplakmal6914
    @lplakmal6914 5 ปีที่แล้ว +3

    Jaya..!

  • @gimhanimadurika8158
    @gimhanimadurika8158 3 ปีที่แล้ว +1

    supiri

  • @DinithiKarunasekara
    @DinithiKarunasekara 4 ปีที่แล้ว +10

    සිංහලේ බලේ💪

  • @sasankasinghabahu2319
    @sasankasinghabahu2319 4 ปีที่แล้ว +3

    LOVE this !!!

  • @dimuthuperera6105
    @dimuthuperera6105 2 ปีที่แล้ว +1

    I very like and love this song

  • @iamkaviyah
    @iamkaviyah 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @anupamavithanage6986
    @anupamavithanage6986 5 ปีที่แล้ว +1

    Jaya wewaa niyama wadak! Adambarai!

  • @pdshashikalahimali423
    @pdshashikalahimali423 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤

  • @hirushamadushanka3363
    @hirushamadushanka3363 2 ปีที่แล้ว +1

    Super

  • @Kavishka_D.
    @Kavishka_D. ปีที่แล้ว +1

    🤩

  • @lakshikanawodani1017
    @lakshikanawodani1017 2 ปีที่แล้ว +1

    super

  • @kavindudissanayake4192
    @kavindudissanayake4192 ปีที่แล้ว +1

    විලී❤️

  • @gimhanitharushika9399
    @gimhanitharushika9399 4 ปีที่แล้ว +1

    VERY BEAUTIFUL

  • @lakmal9388
    @lakmal9388 2 ปีที่แล้ว +3

    අපි කටවත් මුදුන නෙනවපු ජාතියක් බොල.

  • @twinroblox5723
    @twinroblox5723 3 ปีที่แล้ว +2

    best song in history

  • @ireshawaruni8780
    @ireshawaruni8780 3 ปีที่แล้ว +2

    Ela

  • @terrancewickramasinghe3700
    @terrancewickramasinghe3700 2 ปีที่แล้ว

    jaya....!!!

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +4

    💪💪💪

  • @අහසතරනයලංකාපුර
    @අහසතරනයලංකාපුර 2 ปีที่แล้ว +4

    නැගිටියව් සිංහලුනේ දැන් නැගිට්ටේ නැත්තම් තොපිල සිංහල බලය එයාහ පැත්තට දේනවද පර සුද්දොගේ 225 දේනවද නැගිටියව් තොපිල පාවා නෝදි එකතු වේයව් බොල

  • @darshananuwandesilva6931
    @darshananuwandesilva6931 2 ปีที่แล้ว +3

    යුද්දෙටත් ඇවිත් පෘතුගීසි,
    ලන්දේසින් සමඟ ඉංග්‍රීසි
    සිංහලේ බලේ
    අල්ලන්නට සටන් කලේ...
    යුද්දෙටත් ඇවිත් පෘතුගීසි,
    ලන්දේසින් සමඟ ඉංග්‍රීසි
    සිංහලේ බලේ
    අල්ලන්නට සටන් කලේ...
    උන්ගේ වූ බලය හමුවේ
    චෝලයින් පවා පැරදු
    මේ තමයි අපේ
    ඉතිහාසෙක කතන්දරේ..

    ආ ආ ආ ...
    කොන්ද නොනැමුවත් ජාතිය
    දොන් ජුවන් වගේ රුකඩ
    අන්දලයි කලින් කල මේ
    රට යටත් කලේ..
    රට යටත් කලේ..
    නින්දගම් ඉඩම් පුදකර
    නම්බු නාමයෙන් තුටකර
    ගැත්තෝ බෝ කරන් සුද්දන්
    රට යටත් කළේ..
    ගැත්තෝ බෝ කරන් සුද්දන්
    රට යටත් කළේ..
    යුද්දෙටත් ඇවිත් පෘතුගීසි,
    ලන්දේසින් සමඟ ඉංග්‍රීසි
    සිංහලේ බලේ
    අල්ලන්නට සටන් කලේ
    උන්ගේ වූ බලය හමුවේ
    චෝලයින් පවා පැරදු
    මේ තමයි අපේ
    ඉතිහාසෙක කතන්දරේ..
    සිංහලෙන් උගත් ඩොයිලිගේ
    කුඨ ඌ උපා නොම දැන
    ගිවිසුමක් එදා උඩරට
    අත්සනුත් කළේ..
    අත්සනුත් කළේ..
    අන්තරාසියක් ආවද
    දේශයේ උතුම් නිදහස
    දන්ත දා සමිඳු රැකදේ
    රත්තරන් පුතේ..
    දන්ත දා සමිඳු රැකදේ
    රත්තරන් පුතේ..
    යුද්දෙටත් ඇවිත් පෘතුගීසි,
    ලන්දේසින් සමඟ ඉංග්‍රීසි
    සිංහලේ බලේ
    අල්ලන්නට සටන් කලේ
    උන්ගේ වූ බලය හමුවේ
    චෝලයින් පවා පැරදු
    මේ තමා අපේ
    ඉතිහාසෙක කතන්දරේ..

  • @sampaththushi4019
    @sampaththushi4019 5 ปีที่แล้ว +2

    Niyamai

  • @samanthabandula919
    @samanthabandula919 3 ปีที่แล้ว +1

    Anee balannakoo essara

  • @chathuravimanga
    @chathuravimanga 5 ปีที่แล้ว +4

    ❤️🔥

  • @dilini.h.s6052
    @dilini.h.s6052 3 ปีที่แล้ว +3

    😊👌💖🙏🙏🙏🙏

  • @kavindusasanka2017
    @kavindusasanka2017 3 ปีที่แล้ว +4

    an like kare para desakkarainta jathaka wechch mekenma yapena un.

  • @ravinduashan999
    @ravinduashan999 4 ปีที่แล้ว +2

    ❤️

  • @srimalranathunga1655
    @srimalranathunga1655 5 ปีที่แล้ว +1

    Jayen Jaya Ape Kattiyatama

  • @phnuwan4785
    @phnuwan4785 4 ปีที่แล้ว +3

    ❤🙏

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 ปีที่แล้ว +2

    Yatapath wuu hangeem awadi karana geethayaki.

  • @mayadilukshiweerawardhana9136
    @mayadilukshiweerawardhana9136 10 หลายเดือนก่อน +1

    Ithamat jathi ka hagimak athi wenawa.

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว +2

    🙏🙏🙏❤❤❤❤❤💓

  • @janakamilinda6235
    @janakamilinda6235 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @sudarmadamayanthi4618
    @sudarmadamayanthi4618 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍

  • @tharinduishara
    @tharinduishara 3 ปีที่แล้ว +1

    ❤️❤️🇱🇰🇱🇰❤️❤️

  • @chandanakumara9291
    @chandanakumara9291 2 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥

  • @yovinduslk6944
    @yovinduslk6944 4 ปีที่แล้ว +6

    ඒ කාලේ සිට තවමත් අපේ රට පාවාදෙන කාලකන්නි කකුල් 2කේ සත්තු ඉන්නවා ලංකාවේ ඉන්නවා😭😭😭.. ඒ වගේම මේ සින්දුව
    සුපිරි . 👊👊👊👊👊👊
    th-cam.com/video/0PpQFbI7Ork/w-d-xo.html
    අපිටත් සප් එකක් දෙන්න

  • @oshanarambegama4707
    @oshanarambegama4707 2 ปีที่แล้ว

    🥺💖

  • @seniruthejanaathugalpura
    @seniruthejanaathugalpura 2 ปีที่แล้ว

    Everything said and sang is right except one point. Don Juan is King Wimaladharmsooriya I. He did get baptized but turned back to Buddhism to serve Supreme Buddha. He left the Portuguese, stopped Don Phillip and became. When did he betray Sri Lanka? Is it his meeting with Joris van Spilbergen as shown in your picture? He didn't betray our land there. Can you please explain.

  • @sawanidesilva2490
    @sawanidesilva2490 4 ปีที่แล้ว +2

    😗😗😀😀

  • @nesandunimjaya1981
    @nesandunimjaya1981 4 ปีที่แล้ว +5

    Sinhale bale🙋

  • @samudramarcus7849
    @samudramarcus7849 4 ปีที่แล้ว

    Lokaya vihistaama jathiya sinhalayaa.sinhalayava parada kala nohakiya.

  • @truthtracker1403
    @truthtracker1403 5 ปีที่แล้ว +19

    Dislike දාපු එකා දොන් ජුවන් වෙන්ඩ ඕනි 😁

  • @mayadilukshiweerawardhana9136
    @mayadilukshiweerawardhana9136 10 หลายเดือนก่อน

    Mevan sinhala yan sitina rata ta hani karana agawra karana wunta wennata deyak natha.

  • @ej4458
    @ej4458 4 ปีที่แล้ว +1

    mung assa na me wage video mokada ewa penane ape minissu thuwaku thakshanaya nathi kadu waling gaha gathe minissu hatiyata, ithihasa pothak kiyawan, ape minissu gawa thuwaka thiba, kadu waling witharak newei gaha gathe.

  • @rumeshjayan5785
    @rumeshjayan5785 3 ปีที่แล้ว +2

    සුපිරි

  • @daddyaah4437
    @daddyaah4437 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mayadilukshiweerawardhana9136
    @mayadilukshiweerawardhana9136 ปีที่แล้ว +1

  • @chathuriherath2202
    @chathuriherath2202 2 ปีที่แล้ว

    👍👍👍👍👍