පුතේ මට ඔයාට යන්න කියන්න බෑ😭| Sirasa Lakshapathi S11| Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Sirasa Lakshapathi is the number 1 nonfiction show and also made history as the highest-rated game show ever in the Sri Lankan television history.Who Wants to Be a Millionaire is an international television game show franchise of British origin, created by David Briggs, Mike Whitehall and Steven Knight.The program is hosted by Mr.Chandana Sooriyabandara, a veteran media personality.
    Facebook Page - SirasaLakshapathiOfficial
    Instagram - lakshapathisl
    Subscribe Sirasa TV on TH-cam : bit.ly/3sCpWEz
    #SirasaLakshapathi #SirasaTV #WhoWantstoBeaMillionaire

ความคิดเห็น • 116

  • @DilharaMadushanka-jq9nd
    @DilharaMadushanka-jq9nd 18 วันที่ผ่านมา +86

    ඒ අපේ ගෙවල් ලග නංගි කෙනෙක් හරිම හොද කෙනෙක්.. තවත් ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤

  • @sidathsenna
    @sidathsenna 18 วันที่ผ่านมา +96

    ළඟදි අහම්බෙන් අමිතාබ් බච්චන් කරණ කොරෝර්පති වැඩසටහන බලන්න ලැබුණා. චන්දන සහ ලක්ෂපති වැඩ සටහන ගව් ගාණක් ඉදිරියෙන් ඉන්නෙ.. සුබ පැතුම් !!❤

    • @fai3379
      @fai3379 17 วันที่ผ่านมา +1

      ඔව් ❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา

      @@sidathsenna මේ තරම අපට හොඳයි. ඔයා හෝමියෝපති කර කර ඉන්න.

    • @cheezzslize39
      @cheezzslize39 16 วันที่ผ่านมา +3

      ​@@Sandakathmini01ඉතිං ඒක තමයි කියලා තියෙන්නේ ලක්ෂ පති හොඳයි කියලා ඒ වැඩසටහනට වඩා

    • @Sandakathmini01
      @Sandakathmini01 16 วันที่ผ่านมา

      @@cheezzslize39 මං කිව්වේ ඒක නෙවෙයි ඕං

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 17 วันที่ผ่านมา +51

    හරි ෂෝක් ළමයෙක් අප්පා. හිනා වෙද්දි හරි හුරතල් පාටයි.....😍😍😍

    • @reviewtv3
      @reviewtv3 15 วันที่ผ่านมา +4

      හුරතල් නෙවෙයි උර්තල්

  • @amalivithanage1797
    @amalivithanage1797 9 วันที่ผ่านมา +6

    ඒයා නොකිව්වට පොඩ්ඩක් අවුල් ගියා නේ වැරදුන වෙලාවෙ බොරු හිනාවක් දැම්මෙ අඩන්න බැරිකමට..😂😂😂😂

  • @shashinimenushika6499
    @shashinimenushika6499 18 วันที่ผ่านมา +43

    ඒ අයියා නම් එහෙම නෑ බං කියලා හිතපු හිංදා තමා හැමදාම කෙල වුනේ

  • @pasanravindu5200
    @pasanravindu5200 18 วันที่ผ่านมา +27

    ඇත්තටම මේක සාමන්‍යයෙන් අමාරු ප්‍රශ්‍නයක් නෙවෙයි...O/L කරපු ලමයෙක් ට නම් හරිම ලේසි ප්‍රශ්‍නයක්...ඒ උනාට මේ Contestant ට මේ ගැන මුකුත්ම මතකයක් තිබ්බේම නෑ..ඒක සාමන්‍යයයි මොකද එයා after A/L නිසා...අනික මේක ඇතුලේ ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් ශ්‍ර්‍රි වික්‍රම සර්වසිද්ධි කියන්නේ කව්ද...ඒ නමින් රජ උන කෙනාගේ මුල් නම මොකද්ද කියන එක...මෙයාට තිබ්බ හොදම දේ තමයි අයින් වෙලා යන්න තිබ්බ එක...ඒකත් චන්දන සර් නොකියා කිව්වා උත්තරේ Lock කරන්න කලින් 🙂

    • @MedhaviPabasara
      @MedhaviPabasara 17 วันที่ผ่านมา +1

      Aththatama OL sillubus eke meka thiyenne kothanei, mata mathaka na history vala meka kothanada thibbe kiyala

    • @Tlisa628
      @Tlisa628 17 วันที่ผ่านมา +1

      ​@@MedhaviPabasaragrade 10 wala uadarta රාජධානිය padame thibba 1848 කැරැල්ල

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 17 วันที่ผ่านมา

      මේ ළමයා තාම A/L කරලා නෑ නේද..... අවුරුදු 17යි කියලනෙ කිව්වේ.

  • @gayanpriyanjula1592
    @gayanpriyanjula1592 17 วันที่ผ่านมา +8

    ගොංගාලේගොඩ බණ්ඩා කියලා නම් දැනගෙන හිටියෙ, නමුත් ඔහුගේ ඇත්තම නම අද තමයි දැනගත්තේ.

  • @chathuralasantha4986
    @chathuralasantha4986 18 วันที่ผ่านมา +20

    හරිම දුකයි..ඔහු ඒක නොදන්නවා නං ඇදලා වගේ කිවුවනං ඒ වෙලාවේ ඇය නවතින්ඩ තිබ්බා හොදටම විශ්වාසයි වගේ කියපු එක තමා අවුල..හැබැයි ඇය නම් මාරම බුලට් එකක් අපේ අනාගත පරපුර ගැන ආඩම්බරයි..ඔනෙම රටක 3% වගේ සිපිරි බුද්ධිමතුන් ඉන්නවා උපතින්ම ..නමුත් මෙයාලා වගේ රටේ හොදම අය රට දාලා යන තැනට රට පත්වෙලා..කරුමේ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 17 วันที่ผ่านมา +1

      සැප්තැම්බර් 21 හොරුන්ව එලවන්න ඕනෙමයි.

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 18 วันที่ผ่านมา +23

    හොද වැඩේ 😅
    අයියලව විශ්වාස කරනවට කෙල්ලොන්ට

  • @Aryan_Fanz
    @Aryan_Fanz 17 วันที่ผ่านมา +32

    call friend නම් විශ්වාස කරන්නම හොද නෑ පරද්දන්න හිතලම වැරදි උත්තරේ කියනවා උන් ඊරිසියාවට

    • @bisomenike
      @bisomenike 9 วันที่ผ่านมา +1

      NA Needa nodanna kama

  • @nihalepa8174
    @nihalepa8174 16 วันที่ผ่านมา +4

    අයියගෙ උත්තරේ වැරදි වුනත් ඔහුගෙ ඉතිහාස දැනුම අගය කරනවා . නූලෙන් ගහල ගියේ.👍

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 17 วันที่ผ่านมา +7

    අරියානා ග්‍රාන්දෙ වගෙ 😄

  • @Sandakathmini01
    @Sandakathmini01 18 วันที่ผ่านมา +70

    මේ ප්‍රශ්නයට පිළිතුර මමත් දැනගෙන හිටියෙ නෑ..
    හොඳ වෙලාවට මට කෝල් නොකලේ

    • @DESH791
      @DESH791 18 วันที่ผ่านมา +4

      හපොයි😂

    • @kumarichandrika5198
      @kumarichandrika5198 18 วันที่ผ่านมา +4

      😂

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา +2

      @@DESH791 මට කෝල් කලා නම් මමත් කටට එන බොරුවක් කියන්නේ

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา

      @@kumarichandrika5198 ඇයි අනේ ඔයා හිනා වෙන්නේ?

    • @DESH791
      @DESH791 17 วันที่ผ่านมา

      @@Sandakathmini01 හොද වෙලාවට කෝල් නොකලෙ 😀

  • @Chandaniaa00
    @Chandaniaa00 18 วันที่ผ่านมา +23

    බුදු සරණයි !පුතේ ඔයා ට

  • @priyanthajayarathna2643
    @priyanthajayarathna2643 15 วันที่ผ่านมา +2

    ඇය තමයි මා දැක්ක ඉතාමත්ම ප්‍රසන්සනීය තරග කරු මෙම දක්වා මා බැලු ලක්ෂපති වැඩසටහන් අතරින්. ඇයගේ කොලර් friend ට මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන කලානම් ඇයට දිනා සිටි ලක්ෂ 5ත් සමග තරගයෙන් ඉවත් වීමට තිබූ අවස්ථාව ඔහු විසින් වලක්වනු ලැබුවා. ඔහුට තිබුනා ඔහුගෙ පිළිතුර 100%ක්ම ෂුවර් නොවන බව කියන්න. නිවැරදි පිළිතුරු ඔහු නො දන්නා බැවින්. හරිම කණගාටුයි එය මතක් වන විට.

  • @Rmd289
    @Rmd289 16 วันที่ผ่านมา +8

    බොරු කියන්ඩ එපා දෝනී..ඔය හිනාව ඇතුලේ දුක පෙණුනා..අනුන්ගෙන් නොඅසා තම මතයෙන් වැරදි උත්තර දුන්නත් පසුතැවිල්ලක් නෑ.

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 18 วันที่ผ่านมา +20

    අනේ හරිම දුකයි 🥲anaway congratulations නංගී ❤

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 15 วันที่ผ่านมา +5

    ඒ ළමයා ආපහු තරගයට ගන්න පුලුවන්ද?

  • @gpranjanee4791
    @gpranjanee4791 18 วันที่ผ่านมา +31

    ගොන්ගාලේගොඩ බණ්ඩා නේ (ඩේවිඩ් )

  • @lakshanadikari3297
    @lakshanadikari3297 18 วันที่ผ่านมา +22

    හරී හුරතල් ,එයා කොහෙද 😌

  • @user-ut7vi1jh8e
    @user-ut7vi1jh8e 18 วันที่ผ่านมา +9

    Eyh hrim lassanaii ❤

  • @mariya85
    @mariya85 17 วันที่ผ่านมา +3

    Congratulations dear you did a great job excellent 🎊 🎉

  • @SureshMaliyadda
    @SureshMaliyadda 18 วันที่ผ่านมา +48

    respect dr....congratulations...

  • @nayanakumarasinghe2061
    @nayanakumarasinghe2061 18 วันที่ผ่านมา +2

    Congratulations puthe oyata budusaranyi ❤❤❤oyaa kawada hari dinanawa. Oya godak dakshayek bawa oyage teacher dannawanee .proud of u puthe .

  • @Kawshi3333
    @Kawshi3333 14 วันที่ผ่านมา +3

    Lassana kellek❤

  • @ferozfero-nv4pi
    @ferozfero-nv4pi 9 วันที่ผ่านมา

    Woah paraduna gamnma ehema thamai kiyl kochchara duka hithunath eka daragtta widiyt respect💙

  • @user-bi5ir9zo9n
    @user-bi5ir9zo9n 18 วันที่ผ่านมา +8

    අනේ පව් දෝනි

  • @imalkaroshini3867
    @imalkaroshini3867 18 วันที่ผ่านมา +4

    Budusaranai duwa❤

  • @mallikahewage
    @mallikahewage 17 วันที่ผ่านมา +3

    Oya maru😂😂😂❤❤❤

  • @dhananjaneelakshika8656
    @dhananjaneelakshika8656 9 วันที่ผ่านมา

    අනේ පුතේ හරිම දුකයි.❤️❤️❤️❤️

  • @abimanimalka1260
    @abimanimalka1260 18 วันที่ผ่านมา +8

    සෝක් අක්කියෙක් බුදු සරණයි.

  • @lalithfernando7747
    @lalithfernando7747 18 วันที่ผ่านมา +2

    duwa oya harima daksha daruwek.oya gana apita harima dukai duwa idiriyata yanna thibba eka.oyage caller friend nisa oya paradune.budu saranai duwa

    • @bisomenike
      @bisomenike 9 วันที่ผ่านมา

      Call a friend nisa waraduna nowei...Friends kiyanne kohomada.v.fast.no time ne..Meya kalpanawen reply karanna thiuna.

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 18 วันที่ผ่านมา +8

    Apoorwa wage

  • @user-wr2gn9cp3l
    @user-wr2gn9cp3l 7 วันที่ผ่านมา

    Respect❤

  • @d1011jk
    @d1011jk 15 วันที่ผ่านมา +1

    Danuma minuma weda satahanak nisa Lakshapathi 1 1/2 karanam hodai. Aduma sathiyakata peya thunak hoda deyak igana gatta kiyla hithewi

  • @AshrafThoufi
    @AshrafThoufi 11 วันที่ผ่านมา

    A girl ge uthtarey kohama unath ayAge adithara kama godak watinava ayata mage unusum gaworavaya good luck biuti

  • @rumeshrm6929
    @rumeshrm6929 15 วันที่ผ่านมา +1

    Cute

  • @JayaniSandalikaKumari
    @JayaniSandalikaKumari 18 วันที่ผ่านมา +4

    😢

  • @sajani.1990
    @sajani.1990 18 วันที่ผ่านมา +1

    Oya lassani ahinsakai

  • @clarekekulawela505
    @clarekekulawela505 18 วันที่ผ่านมา +2

    Paw දුව loyer kawa

  • @GeethikaRajapaksha-sm3hi
    @GeethikaRajapaksha-sm3hi 16 วันที่ผ่านมา +1

    අපරාදේ.

  • @saddesilva5927
    @saddesilva5927 18 วันที่ผ่านมา +3

    May wadasatahanata Ana ayata caller friend gannawanam a ganna ayawa danuwath Anna ona anika a ayata may wadasatahana balanna kiyanna ona athkota Onaama prasnnayak ahanakota welawa yanneth naha ekmanatama pilithuru dethahaki ekmanatama

    • @liyans_aa1487
      @liyans_aa1487 18 วันที่ผ่านมา +2

      Meka kalin record karana program ekk😂

  • @amaliahinsa6355
    @amaliahinsa6355 18 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @user-yc5nx2gx3g
    @user-yc5nx2gx3g 18 วันที่ผ่านมา +2

    බුදු සරණයි පුතේ ඔයාට

  • @anjanakavishka6749
    @anjanakavishka6749 18 วันที่ผ่านมา +2

    Cole frend gannam epa oka gattot wenne yannm wena eka kalin matale girtat okami wune ohom tawa godak wuna

    • @Hashinidee
      @Hashinidee 18 วันที่ผ่านมา +3

      Eya kamaththen ne ain une. Caller friend eken eyata hari uththare labuna

  • @chathurapradeep6953
    @chathurapradeep6953 18 วันที่ผ่านมา +2

    Budu saranai Duwe....

  • @Yash50-d8o
    @Yash50-d8o 15 วันที่ผ่านมา +1

    මෝඩ ගෑනි😂😂

  • @awmestrige
    @awmestrige 11 วันที่ผ่านมา

    நாங்கள் அனுரட. அனுர எங்களுக்கு. நாடு அனுரட අපි අනුරට. අනුර අපිට. රට අනුරට. We are for Anura. Anura is for us. The country is for Anura

    • @bisomenike
      @bisomenike 9 วันที่ผ่านมา

      This is our country..Anura will help to protect ith

  • @gangaappuwa7795
    @gangaappuwa7795 18 วันที่ผ่านมา +1

    Budusaranai pute oyata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @jagathjayawardana5777
    @jagathjayawardana5777 18 วันที่ผ่านมา +2

    දැන් සැපද

  • @chamikamadushani1179
    @chamikamadushani1179 18 วันที่ผ่านมา +14

    ඕනෑවට වඩා නැටුව ඒ ගෑනු ළමය

    • @nimeshbandara6450
      @nimeshbandara6450 18 วันที่ผ่านมา +3

      TV program වලට එන ගොඩක් අය එහෙම තමා 😹 අවදානෙ නෙ ඉල්ලන්නෙ 😗😂💔

  • @susilpriyantha8158
    @susilpriyantha8158 18 วันที่ผ่านมา +2

    ❤🎉😊

  • @අංගම්මනසුමනෙ
    @අංගම්මනසුමනෙ 18 วันที่ผ่านมา +3

    moda gon ganiyek katha karana widihen therenawa

  • @rahulfernando5155
    @rahulfernando5155 18 วันที่ผ่านมา +7

    Moda kellek risk eka ganna hoda na

    • @januth_.
      @januth_. 18 วันที่ผ่านมา +6

      Risk ekak ganna oni risk ekak gan nathi kena thama moda

    • @Sl_King_Master
      @Sl_King_Master 18 วันที่ผ่านมา +4

      ​@@januth_. eththa ethakota thama padamak igene ganee❤️🫡

    • @EduacademySL
      @EduacademySL 18 วันที่ผ่านมา +3

      Risk එකක් ගන්න එක තමයි නුවණක්කාරකම.......
      Risk එකක් ගන්න බෑ කියන්නේ මෝඩයො තමයි ඉතින් .....ජීවිතේ අවධානයක් අරන් නැතුව ඔහේ යන මිනිස්සු ගැන කතා කරන්න එපා , හොඳම උදාහරණය ලංකාව...
      භාගෙට භාගයක් හරක්...

    • @DMFutureWorld-5417
      @DMFutureWorld-5417 18 วันที่ผ่านมา

      මෝඩ 😂???

    • @nimeshbandara6450
      @nimeshbandara6450 18 วันที่ผ่านมา

      Risk එකක් ගන්න නොගන්න එක තැනේ හැටියට/ අවස්ථාවෙ හැටියට වෙනස් වෙනව 👍 මේ වෙලාවෙ අයින් වෙලා යන්නැතුව risk එකක් ගත්ත එක මෝඩ වැඩක් 👍💔

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 18 วันที่ผ่านมา +12

    ඉතාම මෝඩ ලමයෙක්

    • @NimaUthwampathirann
      @NimaUthwampathirann 18 วันที่ผ่านมา +2

      Moda kama newe thanks sudusu nwana nathikama.

    • @fadilajalill1205
      @fadilajalill1205 18 วันที่ผ่านมา +1

      Ehema moda lamayek kiyanna epa.paw.eya ahinsakai.dasha daruwek

    • @nrschutta4825
      @nrschutta4825 17 วันที่ผ่านมา +1

      😂💔

    • @vinzy_24
      @vinzy_24 16 วันที่ผ่านมา +1

      ඔබත් ඉතාම මෝඩ මිනිසෙක් 😂

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 12 วันที่ผ่านมา

      @@බාස්-ග1ච ඒ ළමයට නැති අමාරුවක්නෙ මේකෙ Comment කරලා තියෙන අයට තියෙන්නෙ.....

  • @Nalinda.
    @Nalinda. 18 วันที่ผ่านมา +3

    😢

  • @SheharaGimhani-y9o
    @SheharaGimhani-y9o 18 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @rashminimasha4137
    @rashminimasha4137 18 วันที่ผ่านมา +1

    😢