කෙල්ලව පහසුවෙන් රවට්ටමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 325

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 2 ปีที่แล้ว +201

    චරිත තුනක් අතර කතා දෙකක්. තමන් හිතන්නේ තමන් අනුන්ව ඇන්දුවා කියලා හැබැයි තමන්ම කපලා මහලා ඇඳගත්තේ 😂😂😂😂

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว +5

      යාලුවේ මට සහයෝගයක් දෙනවද

  • @Sunrizeツ
    @Sunrizeツ 2 ปีที่แล้ว +11

    මරු හැබැයි😂😂 අර වතුර එක ගහන කොල්ල සුපිරි ඌව අනිත් වීඩියෝ වලටත් ගන්න❤️

  • @Stmax2009
    @Stmax2009 2 ปีที่แล้ว +45

    මේ යකා ගෑනු මාරුකරන්නෙ දවසින් දවස මාස්ක් මාරු කරනව වගේනෙ...😂💔

  • @Kavindu8999
    @Kavindu8999 2 ปีที่แล้ว +50

    එතකොට අපිද රැවටුනේ😂😂😂❤️❤️

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +207

    අම්මෝ ඉරෝ ඇයි බං ඔහොම.හිනාකාලා මැරෙනවා.අදත් සුපිරියක් තමයි😂❤️

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว +2

      යාලුවේ මට උදව්වක් දෙනවද ඉදිරියට යන්න

    • @pavithindusara9758
      @pavithindusara9758 2 ปีที่แล้ว +1

      Marunanam comment dmme kohmd 🤣🥕

    • @ishidayarathne7749
      @ishidayarathne7749 2 ปีที่แล้ว

      @@pavithindusara9758 හොල්මන දැම්මෙ ඇයි

    • @ishidayarathne7749
      @ishidayarathne7749 2 ปีที่แล้ว +2

      කව්ද අනේ මේ පොඩි ලමයිට ෆෝන් දෙන්නෙ

    • @pavithindusara9758
      @pavithindusara9758 2 ปีที่แล้ว +1

      @@ishidayarathne7749 Hina giya 🥱👍

  • @Rocky_dogy.1
    @Rocky_dogy.1 2 ปีที่แล้ว +126

    සුදන්තක අන්කල්ගෙ දුව. මම ආසම චරිතයක් තමයි සුදන්තක අන්කල් ❤️❤️

    • @vihara7011
      @vihara7011 2 ปีที่แล้ว +6

      ඒ කවුද 🙂

    • @sachinnipun1340
      @sachinnipun1340 2 ปีที่แล้ว +5

      @@vihara7011 loke wate sudanthaka chanel eka balanna youtube

    • @senuralakshitha2004
      @senuralakshitha2004 2 ปีที่แล้ว +3

      ඔව් .. මාත් ආසම චරිතයක් 😍

  • @lavindupabasara492
    @lavindupabasara492 2 ปีที่แล้ว +15

    සුගන්දිකා තමයි හැබැයි හොදටම කරන්නෙ😒❤️❤️❤️👌

  • @maduwa7145
    @maduwa7145 2 ปีที่แล้ว +11

    ඒකනම් පාරක් කියලා වැඩක් නෑ ඉරෝ සුපපි පරි ඉතිරි😊😂😂😂

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +121

    ඒ පාර තව එකක් ❤️😂

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว +2

      යාලුවේ මට උදව්වක් දෙනවද ඉදිරියට යන්න

  • @imankaniromani5555
    @imankaniromani5555 2 ปีที่แล้ว +10

    මරු කොල්ලයි කෙල්ලයි හොදටම ගැලපෙනවා 😂

  • @viduvickramasinghe7868
    @viduvickramasinghe7868 2 ปีที่แล้ว +12

    මං ඒත් බැලුවා ලංකාවෙ සමහර කොල්ලොන්ට කෙල්ලො නැත්තෙ ඇයි කියලා..බලන් යද්දි තවුසෙ කෙල්ලො 5ක් 6ක්
    සෙට් කරන් නෙහ්....
    හිත නිකන් කොටස් වෙළදපොළ වගේනේ. 😂😂😁

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 2 ปีที่แล้ว

    අපෝ ඒක 😂😂😂🤣🤣🤣🤣 හොඳ වැඩේ අන්දනවට 🤨🧐 .මරු ඈ 😂🤣😂🤣😂🤣😂 👍👍👍

  • @KALINDU01
    @KALINDU01 2 ปีที่แล้ว +9

    Ha Ha Human ☕☕☕.👽👽👽
    Video එක මරැ.❤️❤️❤️🔥🔥🔥

  • @yashodagunawardhana2045
    @yashodagunawardhana2045 2 ปีที่แล้ว +86

    අර අනිත් අක්කා තමා හොද.😌❤️😁

    • @MJ_EDITZ17
      @MJ_EDITZ17 2 ปีที่แล้ว +3

      ඒ අක්කා එහෙම නෑ ඒකයි අරන් නැත්තේ😂

    • @DGDGDGDGDDGDGDGSGD
      @DGDGDGDGDDGDGDGSGD 2 ปีที่แล้ว +2

      Ara මහත අක්ක නේද?

    • @all_in_one697
      @all_in_one697 2 ปีที่แล้ว +2

      සංස්කෘතිකයි එකඟයි

  • @marshmallow2940
    @marshmallow2940 2 ปีที่แล้ว +88

    ඔයගෙ ඔය හිනාව අනුවනම් අමුතුවෙන් ට්‍රික්ස් ඔනෙ නෑ 😂😂

  • @charukaabhimana3514
    @charukaabhimana3514 2 ปีที่แล้ว +8

    එක තමයි කෙල්ලෝ විශ්වාස කරන්න එපා කියන්නේ 😂😂💔

  • @gimhanharshajith6894
    @gimhanharshajith6894 2 ปีที่แล้ว +14

    ඉදපන් සුදන්තක මාමට කියන්ම් 😼
    නෙතුව ඔහොමයි කියල හිතුවේ නැ 😕

  • @chathumini4552
    @chathumini4552 2 ปีที่แล้ว +68

    මොනව කියන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ...අයියට දැන් කෙල්ලො ගොඩක් ඉන්නව වගේ🤣🤣

  • @tharushdineth123
    @tharushdineth123 2 ปีที่แล้ว +24

    ඒ පාර තව ලස්සන කෙල්ලෙක් 😅 සුපිරියක් මේකත් 😂

  • @tharunnimsara2763
    @tharunnimsara2763 2 ปีที่แล้ว +11

    අමෝ අමෝ සුපිරියක් බන්...😍🔥😹

  • @sandunchamara7485
    @sandunchamara7485 2 ปีที่แล้ว +4

    😹💔🥴 විස්වාසෙ කඩ කරපු උබට හිත් දෙකක් ෂුඩු🙂👍

  • @ahinsa.kusumi
    @ahinsa.kusumi 2 ปีที่แล้ว +12

    මං නම් මුලින්ම දැක්කා වහිනවා නෙවෙයි හෝස් එකක් අල්ලනවා කියලා🤭

  • @dilananuruddha1075
    @dilananuruddha1075 2 ปีที่แล้ว +6

    කෙල්ල අන්තිමට කියපු ටිකටනම් ඇඩුන යකෝ..රවට්ටනව කියල ඔහොමත් රවට්ටන්ඩ එපා යකෝ කොල්ලන්ව

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +18

    රැවටිම කලාවක්නම් මේන්න ඉගෙන ගන්න නිරෝ ගෙන් සුපිරියක් 👆😍❤

  • @maleeshapiyumi1880
    @maleeshapiyumi1880 2 ปีที่แล้ว +3

    IRo ...... Patt video ekak 😜. Supiriyak thama.

  • @SLMusicTv-x1e
    @SLMusicTv-x1e 2 ปีที่แล้ว +45

    අඩෝ ටොමියත් ඉන්නවා...ගැම්මක්...😅❤

    • @sanduvideo2266
      @sanduvideo2266 2 ปีที่แล้ว

      යාලුවේ මට උදව්වක් දෙනවද ඉදිරියට යන්න

    • @SLMusicTv-x1e
      @SLMusicTv-x1e 2 ปีที่แล้ว

      @@sanduvideo2266 👍

  • @MJ_EDITZ17
    @MJ_EDITZ17 2 ปีที่แล้ว +32

    ඉරෝ අයියෙ මට කියහන් පොඩ්ඩක් ඔතන කවුරු කාවද රැවැට්ටුවේ කවුද රැවටුනේ කියලා පැහැදිලි නෑ ඒක අදත් ආතල් හැබැයි 😂😂😂😂😂

  • @samanalagesthouse4326
    @samanalagesthouse4326 2 ปีที่แล้ว +1

    Adath video eka ta hina giya hariyata hinavenava oyage mee lassana videos bala 👍👍 Budu saranai iro bro❤❤❤😊😊

  • @chalithawickramasinghe
    @chalithawickramasinghe 2 ปีที่แล้ว +5

    දැන් ඉතින් උක්ක්පාන් 😂මටත් සැකයි දැන් නම්

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk 2 ปีที่แล้ว +30

    උබට කෙල්ලො දහයක් විතර ඉන්නවා මට දීපන් එක්කෙනෙක් ❤️😁

  • @slfishworld6043
    @slfishworld6043 ปีที่แล้ว +2

    කවුද යකෝ මේ කෙල්ල 😂😂😂😂
    මොකද යකෝ ටකරන් වලට ගහන්නෙ 😂

  • @nadunbimsara6534
    @nadunbimsara6534 2 ปีที่แล้ว +20

    අම්මෝ මරු අයියේ 🙈😋❤️

  • @Saitem-kaviya-ff
    @Saitem-kaviya-ff 2 ปีที่แล้ว +16

    💞😹 බූඩාම්මො සූඩාම්මීමී Left...?😒❤️

  • @kulaniekanayaka3903
    @kulaniekanayaka3903 2 ปีที่แล้ว +2

    😂😂😂😂 Ammo kellw andanna gihin andunaa neetha 😅😅

  • @gamingwithceylonkolla6884
    @gamingwithceylonkolla6884 2 ปีที่แล้ว +16

    මල කරදරෙන් බේරුනා 🤣🤣🤣

  • @Hideout9491
    @Hideout9491 2 ปีที่แล้ว +4

    ඇත්ත කියහන් උබ ඉතලි පනින්න නේද හදන්නෙ ඉරෝ😂

  • @gamingwithceylonkolla6884
    @gamingwithceylonkolla6884 2 ปีที่แล้ว +24

    වින්ඩෝස් 😂😂😂😂🤣🤣🤣 ජනෙල් 8 යි 🤣🤣

  • @foodchutta
    @foodchutta 2 ปีที่แล้ว +1

    අතල් විඩියො එක..සුපිරි දිගටම කරන් යමු..😂😂😂😍❤️

  • @vidurapiyathilaka1244
    @vidurapiyathilaka1244 2 ปีที่แล้ว +2

    අම්බෝ සුපිරියක් තමා 🔫😂😂

  • @අනුෂාඋදයංගනී
    @අනුෂාඋදයංගනී 2 ปีที่แล้ว +6

    පට්ට කොම්ලෝ.🤣🤣🤣🤣🤙🤙🤙🤙

  • @yasithlakshitha1325
    @yasithlakshitha1325 2 ปีที่แล้ว +5

    අඩෝ වයි බන් මෙහෙම...😂❤️

  • @LayyaCinematics
    @LayyaCinematics 2 ปีที่แล้ว +12

    අම්මෝ බං ඉතිං 😂💔🔫

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +8

    සුගන්දිකා අක්කව ඕන😪🙂❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Theend-co9em
    @Theend-co9em 2 ปีที่แล้ว +10

    මම තෙල් පොලිමේ හිටියේ දවස් දේකඉ මම ගෙදර එද්දි වෙන මිනියේක් බිලා හොදටම අදේ නිදි කෙල්ල එක්ක 😖

  • @cartoonanimation9628
    @cartoonanimation9628 2 ปีที่แล้ว +4

    ඊරෝ අයියා හෙන වැඩ්ඩනේ😂😂😂

  • @sadeeshasankalpa637
    @sadeeshasankalpa637 2 ปีที่แล้ว

    ඔක්කොම ලඟ ඉතින් බොරුව තමයි තියෙන්නේ 😂 nice vedio

  • @sahanprasad5411
    @sahanprasad5411 2 ปีที่แล้ว +1

    Ei ei ehema kiyanna epa e nangi එච්චර katha na harida 😁😁😁🤣🤣🤭🤭🤭❤️❤️❤️

  • @wideoneda
    @wideoneda 2 ปีที่แล้ว +7

    රැවටුනා නෙමෙයි මා විශ්වාස කළා කෙල්ලේ 🥺💔

  • @sltechnima
    @sltechnima 2 ปีที่แล้ว +6

    😹😹ගැම්මක් iro 🖤😹

  • @Babygirl-vi9sh
    @Babygirl-vi9sh 2 ปีที่แล้ว +6

    කාවද සගෝ මේ රවටන්නෙ 😂😂😂

  • @randikaliyanage8255
    @randikaliyanage8255 2 ปีที่แล้ว +1

    😂අකුනු ගහන එක මරු ඇ

  • @nirmalranasinha9723
    @nirmalranasinha9723 2 ปีที่แล้ว +2

    අම්මෝ. අන්තිමට confuse unga bunga🙂😅

  • @viduravidu7646
    @viduravidu7646 2 ปีที่แล้ว +5

    කොල්ලො බොරු කියල කරන ඒවයි කෙල්ලෝ ඇත්ත දැනගෙන කරන ඒවයි බලා ගනින් 🙂

  • @ep7geming221
    @ep7geming221 2 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරියක් තමා 😅😅😅

  • @Shakkyagamage12
    @Shakkyagamage12 2 ปีที่แล้ว +6

    ඒක පට්ට ඒක පට්ට ❤️👍

  • @techosh8542
    @techosh8542 2 ปีที่แล้ว +2

    kella deweniyata call eka aran thiyenne pasindu aselata😂😂😂😂😂

  • @MGHomeLand
    @MGHomeLand 2 ปีที่แล้ว

    Ubata maara idea tiyenne bn.supiri kollo.ජයවේවා

  • @CHANDUPA-v1i
    @CHANDUPA-v1i 2 ปีที่แล้ว +8

    ඒ අන්තිමට මොකෝ උනේ 😆🔫

  • @rumethvathsilu5255
    @rumethvathsilu5255 2 ปีที่แล้ว +3

    best Ending...😂💔

  • @m.p.i.adikari8349
    @m.p.i.adikari8349 2 ปีที่แล้ว +6

    😂😂😂 හම්මො. 😂😂😂

  • @ganidu23
    @ganidu23 2 ปีที่แล้ว +3

    අඩො අඩො ඒක මරු 😂

  • @bee_music6168
    @bee_music6168 2 ปีที่แล้ว +4

    නෙතූ නංගි ඔයා😂😂

  • @notiyareal
    @notiyareal 2 ปีที่แล้ว +6

    ඕක ඇත්තක් වෙන අවස්තා ඇති 😂

  • @Awidapu_Dawas
    @Awidapu_Dawas 2 ปีที่แล้ว +5

    පිස්සු කෙල්ලහ් 😂💔

  • @hasharamadhushani365
    @hasharamadhushani365 2 ปีที่แล้ว

    ඉස්සර හිටපු උදීපද කියලත් හිතෙනවා .. 👍👍

  • @channel_GT
    @channel_GT 2 ปีที่แล้ว +2

    යකො end එක 😂

  • @dasuniabeysekara
    @dasuniabeysekara 2 ปีที่แล้ว +24

    කවුද අප්පා රැවටිලා තියෙන්නෙ 😂💔 ගැලපෙනවා දෙන්නා හොදට 🤣🙏

  • @sanjuladilshan9211
    @sanjuladilshan9211 2 ปีที่แล้ว +58

    එ උනාට අර අක්කා හිටියානම් තමා හොඳ....😌

  • @ravindumadusara2796
    @ravindumadusara2796 2 ปีที่แล้ว +1

    Ado niyamai bn 😂😂😂😂😂😂

  • @udeshchamikara3283
    @udeshchamikara3283 2 ปีที่แล้ว +3

    Directed by Iro...😁❤️

  • @shawnfernando5616
    @shawnfernando5616 2 ปีที่แล้ว

    Eka aththa. Api kenekwa rawattuwoth apith kaata hari rawatenawa. Ekata thamai karmaya kiyanne. Dena de thamai labenne wishwayen.

  • @chamalkaishan2170
    @chamalkaishan2170 2 ปีที่แล้ว +3

    ඒ අර වැස්ස මරු ඈ

  • @sandalichandrasiri8383
    @sandalichandrasiri8383 2 ปีที่แล้ว +1

    Nethu gana mulin kiwwe nm aththac😂😂💔

  • @sachinigamage162
    @sachinigamage162 2 ปีที่แล้ว +5

    අවසාන කොටස තවත් රසවත් 😀

  • @hasitha3308
    @hasitha3308 2 ปีที่แล้ว +6

    සුදන්ත මාමාගෙ දුව නෙ😅

  • @GamingRasindu-gr
    @GamingRasindu-gr ปีที่แล้ว

    Iro ayya inkam tenisan kure sir issara wage kiyala hithennawa eka welawakata 💪💪💪

  • @Ns-fo9cx
    @Ns-fo9cx 2 ปีที่แล้ว +4

    😂😂😂😂💔 ඒක මරු

  • @s.dissanayake6640
    @s.dissanayake6640 2 ปีที่แล้ว +2

    ඉස්සර කෙල්ල මරු අනේ

  • @dew-690
    @dew-690 2 ปีที่แล้ว +40

    කෝ අප්පා සුගන්දිකා....🙄

  • @ThariYa_
    @ThariYa_ 2 ปีที่แล้ว +2

    අඩෝ ඒක සුපිරියක් 👿 කෙල්ලෙක් හොයාගත්තද කිව්වෙවත් නෑනේ තිරිසනා 💀

    • @nipuninethmini4557
      @nipuninethmini4557 2 ปีที่แล้ว +1

      අඩෝ නෝ............. මේ විඩියෝ එක එඩිට් කලේ ඔයා නෙමෙයිද

    • @ThariYa_
      @ThariYa_ 2 ปีที่แล้ว

      @@nipuninethmini4557 na

  • @youknowwho4424
    @youknowwho4424 2 ปีที่แล้ว +2

    මේක ලැප් එකේ බල බල ඉන්නකොටම වින්ඩෝස් අප්ඩේට් නොටිෆිකේශන් එකක් ආව කියහන්කො 😂😂

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 2 ปีที่แล้ว +14

    කවුද දැන් රැවටුනේ... 😂

  • @shamillakshan9722
    @shamillakshan9722 2 ปีที่แล้ว

    Siravatama eka pattta adarei ❤️❤️❤️

  • @frogd2701
    @frogd2701 2 ปีที่แล้ว +7

    වතුර අල්ලන්නම උනා ඉතිං නේද 🤕😁🥵❤️

    • @pu8484
      @pu8484 2 ปีที่แล้ว +1

      😉😉

  • @binusl3859
    @binusl3859 2 ปีที่แล้ว +1

    අම්මෝ මල්ලි උබනම් එල

  • @Heart_Of_Universe
    @Heart_Of_Universe 2 ปีที่แล้ว

    අන්තිමේට එච්චර දරුනු වෙයි කියල හිතුවෙ නෑ😂😂

  • @sasindumihiram3944
    @sasindumihiram3944 2 ปีที่แล้ว +1

    අන්තිමට කතා කරන්නේ පසිදුවත් එක්ක වෙන්න ඕනි.එකනේ ඌත් විඩියෝ එකක් දලා තිබ්බේ🤣🤣. සුදන්තක අන්කල් මෙන්න🤣🤣

  • @Obatasathutuidadan
    @Obatasathutuidadan 2 ปีที่แล้ว

    Kello witharak newei anith kollon wath wishwasa karanna ba ne 🔥🔥

  • @sgytube5978
    @sgytube5978 2 ปีที่แล้ว +2

    Grace එකක් ගත්තාද? මරු කොම්ලෝ ❤️

  • @ravinduheshan3889
    @ravinduheshan3889 2 ปีที่แล้ว +3

    බලපු අපිද බන් රැවටුනේ🥲

  • @Divi572
    @Divi572 2 ปีที่แล้ว +7

    සුපිරි ❤️

  • @sathyaperera8102
    @sathyaperera8102 2 ปีที่แล้ว +1

    Anthimta rewatila thiyenne ethnath kolla😂😂💔

  • @samanthatech6140
    @samanthatech6140 2 ปีที่แล้ว +3

    සුපිරියක් නේ

  • @devilslgaming1256
    @devilslgaming1256 2 ปีที่แล้ว

    හින කාලා මැරෙනවා යකො 😂😂😂

  • @dream_with_korea
    @dream_with_korea 2 ปีที่แล้ว +1

    යකෝ 😂..කවුද කාටද දැන් රැවටුනේ..😂🥲

  • @game_zone-yt-1k
    @game_zone-yt-1k ปีที่แล้ว +1

    අවසානම එක තමා ආතල්ම 😂

  • @heshn
    @heshn 2 ปีที่แล้ว +3

    Italy වල නේද ඔය girl ඉන්නෙ😂😂😂

  • @nethu3388
    @nethu3388 2 ปีที่แล้ว +4

    අම්මෝ අම්මෝ 😂😂😂

  • @neet1659
    @neet1659 2 ปีที่แล้ว +3

    ගැම්මක් ❤️❤️

  • @anjalolasaras9833
    @anjalolasaras9833 2 ปีที่แล้ว +3

    daapiya ikmnta video eka.😁