ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අම්මෝ සාන්ත 😂😂💔 මේකනම් ඇත්ත 😂💔💯
සත්‍ය සිදුවිම් ජලායක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් 🥲👍 ( වෙනසක් නැ අපෙ ගෙදර වගෙමයි😂)
🤣🤣🤣🤣 මුලින් තනියම බලලා පස්සෙ තමයි තාත්තාට පෙන්නුවෙ 🤣 ඒ තරමට IRO සුවර්
😁🤙
Math me volium button ekata agilla thiyagena baluve hadissiyak unoth kiyala😅
ඇවිදින්න එපා කියලත් බනිනව ඇවිදිනව කියලත් බනිනව එතනනම් පොඩ්ඩක් කොම්පියුස් උනා දෙකම එකයි නේ.... 😁😁😁😍❤️❤️❤️
අපේ ගෙදරත් ඕකම තමයී වෙන්නේ 😂💔👌
Hariyata hari
Ow apeth
බිස්කට් එක කාපු විදියය් එතකොට බැනපු විදියය මරු 😂😂
ඕවට උත්තර දෙන්න ගිහින් කන පලා ගන්නවට වඩා පාඩුවේ කියන දෙයක් අහගෙන තාත්තට දාන්න බැරි ගෙම්පර් අම්මට දාන මම...🙃😂💔
අඩෙහ් මාත් තාත්තගෙ ඇරියස් අල්ලන්නෙ අම්මගෙන් තමා🤣😅.. පව් හැබැයි අම්මා
😂
Apeth ohommamai hamadama vagw 😂😂
Anew math ehemayi ane kisima wenasak na... ammata thama gempar pennanne.. thaththa kiyawaddi ha.hum kiya kiya innawa itapasse ammata ...mmmm😂
එකෙන්ම🫂💗
😂💔🙆🤦 හද්දෙයියනේ හෙණ ගහන ඇත්ත මේවා 😒ඉරෝගෙ තාත්තා උනාට අපේ ගෙදර නම් ඔය ජාතික වැකි සෙට් එක තියෙන්නේ අම්ම ළඟ☹️💔
හැමදාම බැනුම් අහනව 😅අද video එකට අම්මටත් හිනා ගියා
ow ape ammatath
" උඹ දැන් එනවද මට උගන්නන්න ; තලනව කට උඹේ " Felt it 😂
හැම ගේකම ඔහොම තමයි අනේ මොකටද බැනුම් අහන්න නැත්තෙ😅😅😅
තාත්තා ට වඩා😒❤️අම්මා තමයි ඕම කරන්නේ😂❤️😒
අපෝ 😁😁😁😁😁🤣😂🤣😃තාම හිනා යනවා.සහතික ඇත්ත ටිකක් දුන්නට thanks.
තාත්ත වෙනුවට අම්මගෙ character එකක් තිබ්බනම් මගෙ ජීවිත කතාවමයි😂
දවස පටන් ගන්නෙත් බැනුමෙන් අවසන් කරන්නෙත් බැනුමෙන් 😂💔ඉරෝගෙ කාමරේ දොරනන් කැඩෙනව වැඩි කල් යන් නැතුව 😂😂😂
ඉරෝගෙ වගේ අපෙ තාත්තනම් බනින් නැති වුණාට අපෙ අම්මා තමා💔දවසට 1පාරක් හරි අම්මගෙන් බැනුම් අහන උන්👇💔
Maath dawasata eka paarak hari benum ahanawama thamai.ammagen, thaththa nam baninne ne😁🤭
Aniwaa
🙋
ඉන්නවා 😅
මමත්ඓහෙමයි
අර බිස්කට් සීන් එක නම් අපේ ගෙදරම තමා ❤️😂
@꧁😎_My_DrEaM_laNd_😎꧂ Facts 👌
Amoo akha😀😀🇦🇪🇱🇰
Bath khana sin akha apey geydara 🙈🙈🇦🇪🇱🇰
@꧁😎_My_DrEaM_laNd_😎꧂ amoo ow 🙈🙈🇦🇪🇱🇰
Real true😹💔 සිරාම ජීවිතෙ බන් අයියෙ මේ🙂🖤😻
1:59 කන්න නැති උන් හොදට කාල බීල ඉන්නෙ කොහොමද කියල කල්පනා කරන මම 🙄🙄
අපේ ගෙදරත් ඔය සීන් ඔක්කොම තිබ්බ ගෙදට ඉන්නකොට.වැඩට යන්න ගත්තට පස්සෙ ඕව නැති උනා.එකම විසදුම උදේම වැඩට ගිහින් රෑට ගෙදර එන එක.💔💔💔😂😂😂😂
උබේ වීඩියෝ සුපිරී මචෝ හැමදාම බලනවා 😂😂❤️
නියමයි IRO අයියෙ.හැමදම වගෙ සුපිරියක් තමයි
ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී 😅😅😅💔💔
අපේ අම්මිගේ කොපියමයි 🤝ඔයානම්😘 සුපිරියක් අයියේ👍🔥🖤
ඇත්ත කතාව හැබැයි🤦..අපේ ගෙදරමයි..😂😂
අනේ මරු අනේ හිනා වෙලා මැරෙන්න පුලුවන් 😂👌❤️
අම්මෝ අම්මෝ 😌😌 ඇවිදිනවා ට තමයි මට නම් බහින්නේ රෑ වෙලා ගෙදර එනවා ට ගොඩක් බනිනවා 😄😄😄
බැනුම් තමා ජිවිතේ....😂😂
මේ දවස් වල ක්‍රීම් ක්‍රුකර් කනව කියලා කියන්නේ කුඩු සල්ලි තමයි ඉතිං 😂💔
Anna ekai
@@k_ajex_gaming6247 a
අපෙ අම්මව meet වෙලාද කියන ඒවා අහගත්තෙ..... එකටෙක කතාව නං තාත්තගේ..... දෙන්නම phone එකට පුදුම අපහාසයක් කරන්නෙ.... අදත් video එක එලම කිරි 👊🏻
Iro ට ගැහැනු චරිතයක් කරොත් අවුල් නිසා තමයි තාත්තා ගේ චරිතය දන්නේ මන් හිතන්නේ 😁😁 නැත්තනම් අම්මලා තමයි ඔහොම නේ iro 😁😁😁
සිරාවටම හැම ගෙදරම ඔහොම තමයි 😂💔
මේකනම් සිරාම ඈ 😂😂😂💔
ඔයි කතාව සතික ඇත්ත 🤣හැබැයි මට බනින්නේ කන්නේ නැති එකට 😁🤣
අම්බෝ කෑම කන ගමන් බැලුවේ හිරත් උනා හිනා වෙලා🤣🤣🤣🤣
මොනාවා වුනත් මේකනම් ඇත්තක්ම තමයි බන් 😅💔
මරු තව එකක් ඕනෙ ඔය වගේ ❤❤❤ හොදේ 😂
අම්මෝ සිරාවටම ඇත්තා කනට ගැහුවා වගේ🤣🤣
That's තාත්තා මචන්😂❤️
අම්මෝ ඉරෝ...තාත්තගෙ කට රිදෙන්නෙ නැද්ද....😂😂😂
1:01 ම්ම් රසයි වගේ 🤣
හෙන ගැහුවා වගේ ඇත්ත බන් 😂😂😂
කොච්චර දුකින් හිටියත් ඔයාගෙ වීඩියො වලට හිනා යනව ආදරෙයි බන් ❤❤❤❤❤
එක ආතල් ඇ 😂❤️
ටිකක් බලනව pause කරල හිනා වෙනව....මහන්සි අරිනව....ටිකක් බලනව pause කරනව හිනාවෙනව මහන්සි අරිනව.....repeat 😂❤
අපේ ගෙදරත් ඔය විදිහමයි...අම්මත් ඔය වගේම බනිනවා.. 😆💔
අඩ්ඩෙ හැම ගෙදරම මෙහෙමද 😅😅😅💔මන් හිතුව අපේ ගෙදර විතරයි කියල 🤣🤣
මේවා සත්‍ය සිද්දි....🤣🤣👍👍
ඇත්ත තත්ත්වය ජෝක් ලෙස. සුපිරියි ඈ
ඒ තව චැනල් එකක්😮???මරු😂❤
Mona unath sira kathawa bn ape gedarath ohoma❤ kiyala kiyala kastiya nadda❤❤❤
සිරාවටම මේකනම් ඇත්තක් යකෝ 😂😂😂
ඒකනම් මරු හැබැයි...😬😂..අපෙනම් අම්මා තමයි ඉතින්..❤️
අපෙත් 😂
ape gedarath me dwas wala ohoma thama bn🤣🤣
අම්මෝ ඒ ආතල් එක 😂😂😂😂😂
අපේ ගෙදරත් ඕම තමා🤣💔
Paw ape aiyatat oma wenne 😂😂😂 mama satutin balagena innw e diha 🌝😂
ඔව් ඔව්. අපේ ගෙදරත් ඔහොම ම තමා 😪😂
ඇත්තමයි අපේ ගෙදරත් ඔහොමයි...
Sirama kathawa ah.ape ammt oomm tma😅😅😅😅
සිරාවටම ඇත්ත😹 අදත් ඔය වගෙම සින් එකක් උනා😹🥲💔
iro shan mn ❤️adreeeeeee shan bokka
adoo noooooo... kollanta withrak nemee kellantath me tika mehemama wenawa...😁😁🤣😂😂
අමිමෝ පට්ට බන් අයියා ❤️❤️❤️❤️
අමිිමෝ ඇත්තම කතාව ඔිිවාට උත්තර දෙන්න ගිහින් ගුටි කනවට වඩා පාඩුවෙිි ඉන්න එක හොදයි...කියන කියන හැමදේටම ඔළුව වනලා...අම්මා මතක් වුනා iro මටනමිි ....A/L කරන්න බැහැ කිව්වා කියලා මට ඔහොම සැලකුවා කවදාවත් නැතිව මාස ගානක්ම...
Me video eknm maru bn ❤️❤️❤️❤️❤️
Sira bn ♥️😂 thama නිදිද 😂
අමෝඕඕඕඕ ඔක්කොම ඇත්ත👌සුපිරි මල්ලි🌹❤️❤️❤️❤️
අඩෙ මරු ඈ..😂 සිරා සිද්දි
අම්මො සහතික ඇත්ත අනේ මේක නම්....😂💔
මෙකන්ම් පට්ට සිරාම තමා 🤣🤣✌️🤣😜
අනේ අයියේ මේ වැඩි මට දවසගානේ වෙනව😂😂👍
ගැම්මක් තමයි අයියේ 💖😍💖
Ado uba dan na bn mata danena feeling eka ape ammage 24×7×365 bana deshanawa ube thaththa e widihatama deddi, maru maru bro, mewa sira scene,
ආතල් ගොඩක් තියෙයි 😂
අඩේ අපේ ගෙදරත් ඔහොම්මයි 😂💔
අම්ම vs මල්ලී . 😂 . අපේ ගෙදර
අපේ ගෙදරත් 😂💔
සහගහන ඇත්ත 😹
අඩෝ නෝ😂 හැම එකක්ම වෙනවනෙ😂😂😂💔
Oya marama නිර්මාණශීලී eka gena katha karala wedak nah.. best of luck!!♥️
උබනම් කිම්රියෙක්ම තමා බන්.පට්ට
Aiyooo aiyooo ape ammath ohommama thamai appa.kisima wenasak na.😂😂😂
හරිම දුකයි අපෙ ගෙවල්වලත් වෙන්සක් නැ ඔයවගෙ තාමා😁😂
අම්මෝ😂😂😂 හෙන ගහන ඇත්ත 🥴💔
අපේ නම් තාත්තා නෙවේ ඔහොම අම්මා තමා😂❤️
අයියෝ ..😀 හැම ගෙදරකම ඔහොමම තමයි වෙන්නේ. ඉතින් .වෙනසකට තියෙන්නෙ ඉරෝ හරිම කීකරුයි .කියන පරක්කුවෙන් කරන එක විතරයි
Budu ambooo 😂😂life facts 😂
අම්මෝ ඔහොම කියන්නැත්තම් ඒක ගෙදරක් නෙවෙයි 😂
Ammo sira katha mewanam 💔😂👍👍👍👍💔😂😂😂😂
අම්මෝ ඔක්කොම වෙලා තියෙනවා 😅😂💔 සිරාම සිද්දි😂
හෙන ගහන ඇත්ත ❤️🔥
ඔය දුක අපිත් විදිනවා අයියෙ...😅
Upppppposs Iro ge thaththa sansare pathagena ena hathurekda koheda monawa unath Iro large gedaranam Hari lassanai
Oyage vediyo mara lassani aiye බුදු sarani oyata idiri wada tika සාර්ථකත්ව kara ganna oyata jesu පිහිටයි 💖👍
අම්මෝ අම්මෝ මේක නම් සහිතක ඇත්තක් 😂😂💔👍
අපේ ගෙදරත් අර අන්තිම එක නම් වරදින්නේ නෑ😅😂
අඩෝ.... 💔සිරාවටම බං😅
ඉරෝගේ කාමරේ දොර අරිනවා ඉවරෙකුත් නෑ වහනවා ඉවරෙකුත් නෑ ...වෙන දොරක් හදන්න දෙන්න ඉදිරියට හොම්දා.😂
😂❤👌ambo sira hbi
සිරාවක් ඕයි😂😂
අම්මෝ සාන්ත 😂😂💔 මේකනම් ඇත්ත 😂💔💯
සත්‍ය සිදුවිම් ජලායක් ඇසුරෙන් නිර්මාණය කරන ලද්දක් 🥲👍 ( වෙනසක් නැ අපෙ ගෙදර වගෙමයි😂)
🤣🤣🤣🤣 මුලින් තනියම බලලා පස්සෙ තමයි තාත්තාට පෙන්නුවෙ 🤣 ඒ තරමට IRO සුවර්
😁🤙
Math me volium button ekata agilla thiyagena baluve hadissiyak unoth kiyala😅
ඇවිදින්න එපා කියලත් බනිනව ඇවිදිනව කියලත් බනිනව එතනනම් පොඩ්ඩක් කොම්පියුස් උනා දෙකම එකයි නේ.... 😁😁😁😍❤️❤️❤️
අපේ ගෙදරත් ඕකම තමයී වෙන්නේ 😂💔👌
Hariyata hari
Ow apeth
බිස්කට් එක කාපු විදියය් එතකොට බැනපු විදියය මරු 😂😂
ඕවට උත්තර දෙන්න ගිහින් කන පලා ගන්නවට වඩා පාඩුවේ කියන දෙයක් අහගෙන තාත්තට දාන්න බැරි ගෙම්පර් අම්මට දාන මම...🙃😂💔
අඩෙහ් මාත් තාත්තගෙ ඇරියස් අල්ලන්නෙ අම්මගෙන් තමා🤣😅.. පව් හැබැයි අම්මා
😂
Apeth ohommamai hamadama vagw 😂😂
Anew math ehemayi ane kisima wenasak na... ammata thama gempar pennanne.. thaththa kiyawaddi ha.hum kiya kiya innawa itapasse ammata ...mmmm😂
එකෙන්ම🫂💗
😂💔🙆🤦 හද්දෙයියනේ හෙණ ගහන ඇත්ත මේවා 😒ඉරෝගෙ තාත්තා උනාට අපේ ගෙදර නම් ඔය ජාතික වැකි සෙට් එක තියෙන්නේ අම්ම ළඟ☹️💔
හැමදාම බැනුම් අහනව 😅
අද video එකට අම්මටත් හිනා ගියා
ow ape ammatath
" උඹ දැන් එනවද මට උගන්නන්න ; තලනව කට උඹේ " Felt it 😂
හැම ගේකම ඔහොම තමයි අනේ මොකටද බැනුම් අහන්න නැත්තෙ😅😅😅
තාත්තා ට වඩා😒❤️
අම්මා තමයි ඕම කරන්නේ😂❤️😒
අපෝ 😁😁😁😁😁🤣😂🤣😃
තාම හිනා යනවා.
සහතික ඇත්ත ටිකක් දුන්නට thanks.
තාත්ත වෙනුවට අම්මගෙ character එකක් තිබ්බනම් මගෙ ජීවිත කතාවමයි😂
දවස පටන් ගන්නෙත් බැනුමෙන් අවසන් කරන්නෙත් බැනුමෙන් 😂💔
ඉරෝගෙ කාමරේ දොරනන් කැඩෙනව වැඩි කල් යන් නැතුව 😂😂😂
ඉරෝගෙ වගේ අපෙ තාත්තනම් බනින් නැති වුණාට අපෙ අම්මා තමා💔
දවසට 1පාරක් හරි අම්මගෙන් බැනුම් අහන උන්
👇💔
Maath dawasata eka paarak hari benum ahanawama thamai.ammagen, thaththa nam baninne ne😁🤭
Aniwaa
🙋
ඉන්නවා 😅
මමත්ඓහෙමයි
අර බිස්කට් සීන් එක නම් අපේ ගෙදරම තමා ❤️😂
@꧁😎_My_DrEaM_laNd_😎꧂ Facts 👌
Amoo akha😀😀🇦🇪🇱🇰
Bath khana sin akha apey geydara 🙈🙈🇦🇪🇱🇰
@꧁😎_My_DrEaM_laNd_😎꧂ amoo ow 🙈🙈🇦🇪🇱🇰
Real true😹💔 සිරාම ජීවිතෙ බන් අයියෙ මේ🙂🖤😻
1:59 කන්න නැති උන් හොදට කාල බීල ඉන්නෙ කොහොමද කියල කල්පනා කරන මම 🙄🙄
අපේ ගෙදරත් ඔය සීන් ඔක්කොම තිබ්බ ගෙදට ඉන්නකොට.වැඩට යන්න ගත්තට පස්සෙ ඕව නැති උනා.එකම විසදුම උදේම වැඩට ගිහින් රෑට ගෙදර එන එක.💔💔💔😂😂😂😂
උබේ වීඩියෝ සුපිරී මචෝ හැමදාම බලනවා 😂😂❤️
නියමයි IRO අයියෙ.හැමදම වගෙ සුපිරියක් තමයි
ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී 😅😅😅💔💔
අපේ අම්මිගේ කොපියමයි 🤝
ඔයානම්😘 සුපිරියක් අයියේ👍🔥🖤
ඇත්ත කතාව හැබැයි🤦..අපේ ගෙදරමයි..😂😂
අනේ මරු අනේ හිනා වෙලා මැරෙන්න පුලුවන් 😂👌❤️
අම්මෝ අම්මෝ 😌😌 ඇවිදිනවා ට තමයි මට නම් බහින්නේ රෑ වෙලා ගෙදර එනවා ට ගොඩක් බනිනවා 😄😄😄
බැනුම් තමා ජිවිතේ....😂😂
මේ දවස් වල ක්‍රීම් ක්‍රුකර් කනව කියලා කියන්නේ කුඩු සල්ලි තමයි ඉතිං 😂💔
Anna ekai
@@k_ajex_gaming6247 a
අපෙ අම්මව meet වෙලාද කියන ඒවා අහගත්තෙ..... එකටෙක කතාව නං තාත්තගේ..... දෙන්නම phone එකට පුදුම අපහාසයක් කරන්නෙ.... අදත් video එක එලම කිරි 👊🏻
Iro ට ගැහැනු චරිතයක් කරොත් අවුල් නිසා තමයි තාත්තා ගේ චරිතය දන්නේ මන් හිතන්නේ 😁😁 නැත්තනම් අම්මලා තමයි ඔහොම නේ iro 😁😁😁
සිරාවටම හැම ගෙදරම ඔහොම තමයි 😂💔
මේකනම් සිරාම ඈ 😂😂😂💔
ඔයි කතාව සතික ඇත්ත 🤣හැබැයි මට බනින්නේ කන්නේ නැති එකට 😁🤣
අම්බෝ කෑම කන ගමන් බැලුවේ හිරත් උනා හිනා වෙලා🤣🤣🤣🤣
මොනාවා වුනත් මේකනම් ඇත්තක්ම තමයි බන් 😅💔
මරු තව එකක් ඕනෙ ඔය වගේ ❤❤❤ හොදේ 😂
අම්මෝ සිරාවටම ඇත්තා කනට ගැහුවා වගේ🤣🤣
That's තාත්තා මචන්😂❤️
අම්මෝ ඉරෝ...තාත්තගෙ කට රිදෙන්නෙ නැද්ද....😂😂😂
1:01 ම්ම් රසයි වගේ 🤣
හෙන ගැහුවා වගේ ඇත්ත බන් 😂😂😂
කොච්චර දුකින් හිටියත් ඔයාගෙ වීඩියො වලට හිනා යනව ආදරෙයි බන් ❤❤❤❤❤
එක ආතල් ඇ 😂❤️
ටිකක් බලනව pause කරල හිනා වෙනව....මහන්සි අරිනව....ටිකක් බලනව pause කරනව හිනාවෙනව මහන්සි අරිනව.....repeat 😂❤
අපේ ගෙදරත් ඔය විදිහමයි...අම්මත් ඔය වගේම බනිනවා.. 😆💔
අඩ්ඩෙ හැම ගෙදරම මෙහෙමද 😅😅😅💔මන් හිතුව අපේ ගෙදර විතරයි කියල 🤣🤣
මේවා සත්‍ය සිද්දි....🤣🤣👍👍
ඇත්ත තත්ත්වය ජෝක් ලෙස. සුපිරියි ඈ
ඒ තව චැනල් එකක්😮???
මරු😂❤