ටියුශන් ක්ලාස් සර්ලා 😂

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 630

  • @chamidugimhan
    @chamidugimhan  ปีที่แล้ว +768

    ඔයාලත් ගිය ආතල් Class මොනාද 😂

  • @sanduljihaninduwara
    @sanduljihaninduwara ปีที่แล้ว +1827

    ශ්‍රී ලංකාවේ comedy කලාවේ දැවැන්තයින් වන vini production, wasthi production ආදී විශිෂ්ට ගණයේ නිර්මාණයන්බිහි කිරීමට චමිදුට සෙත් පතන එවුන් මේ පැත්තට... ✌✌❤️❤️

    • @sanduljihaninduwara
      @sanduljihaninduwara ปีที่แล้ว +66

      ශ්‍රී ලංකාවේ comedy කලාවේ දැවැන්තයින් වන vini production, wasthi prouduction ආදී දැවැන්ත නිර්මාණ අතරට යෑමට ඔබ‍ට අවශ්‍ය නිර්මාණ ශක්තිය ලැබේවා යයි ප්‍රර්ථනා කරන උන් මේ පැත්තට...❤❤❤

    • @suppisl2766
      @suppisl2766 ปีที่แล้ว +15

    • @JT-jt2le
      @JT-jt2le ปีที่แล้ว +68

      මෙයාල තමයි යකෝ comedy දැවැන්තයෝ... 😂😂 ඉස්සර ඉදන් හිටපු අය නම් දන්නව

    • @winterbear1908
      @winterbear1908 ปีที่แล้ว +15

      චමිදුල තමා මරුම🔥🔥🔥

    • @podi278.
      @podi278. ปีที่แล้ว +5

      😂

  • @toshokanpodroom
    @toshokanpodroom ปีที่แล้ว +119

    ලස්සන වැඩක් මල්ලි...
    හොදටම මිනිස්සුන්ට සලකන්න දන්න කොල්ලෝ ටිකක්.
    ඔයාලා එක්ක වැඩක් කරන්න ලැබීම පට්ට සතුටක්.
    ❤❤❤
    අපි Toshokan.

  • @vini_shorts_700
    @vini_shorts_700 ปีที่แล้ว +223

    Zombie ලන්තේ part 2 ඕනි කියලා හිතෙන අය මේ කොනට 💖💖💖💕

  • @ThakshilaKarunarathne
    @ThakshilaKarunarathne ปีที่แล้ว +61

    අන්තිම පෝලිමේ ඉන්න කෙනා හිනා වෙන විදිය මරු 😂😂

  • @nadeekadilrukshi297
    @nadeekadilrukshi297 ปีที่แล้ว +41

    සුපිරි අයියා 👍 මේක කොච්චර බැලුවත් එපා වෙන්න නෑ අයියා හිනා වේලා පන යනවා අයියා 😘😘❤️😍 මෙකට එකතු වුනු හැමොටම බුදු සරණයි දෙව් පිහිටයි 🙏 ආදරෙයි හැමොටම ❤️❤️❤️

  • @sithuharshani934
    @sithuharshani934 ปีที่แล้ว +91

    විදුර නම් කේසිරි සර්ව මතක් කලා 😂❤️ විමේශ්ගෙ මුහුණෙ ඉරියව් වෙනස් වෙන විදිහ නියමයි ..හරියටම කරනවා 😍 චමිදු ඉතින් කොහොමත් වැඩ්ඩානෙ ❤️😍 කොල්ලො සෙට් එක සුපිරී ...මම නම් දැන් විනීලාටත් වඩා ඔයාලාට කැමති ❤️😍

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed ปีที่แล้ว +219

    රගන චරිත අතරෙ හරි නිහඩ චරිතයක් චමිදු අයියෙ ❤එකයි ඔයට මෙච්චර අදරෙ ❤️❤️❤ විනි වගෙ තැනකට හදවතිම්ම සුබ පතනවා ❤️👍👍🙏 චමිදුට කැමති උන් මෙ කොනට ලොබ නැතිව දගෙන යන් ❤️❤️❤️😂👍😢😮😢😊😅😊🎉 සොම්බි 2 අමතක කරන්ඩ එපා ❤ චමිදුට අදරෙ උන් මෙකට අනිවා ඔනි 👍👍👍
    වෙල්ඩන් චමිඩු අයියෙ ❤️👍❤️❤️😅😊❤️යුටියුබ් නලිකවෙන් විසිස්ට නිර්මාන කර vini production වගෙ තව විසිස්ට නිර්මන ❤ කිරිමට චමිදුට සෙත පතගෙන යමු 🙏🙏🙏❤️❤️❤️

    • @AazimMaaLiK
      @AazimMaaLiK ปีที่แล้ว +2

      Ane whotto uba oka ara iro ge aluth video eketh daala thibbane..

    • @KaushalyaK-vw5ed
      @KaushalyaK-vw5ed ปีที่แล้ว +4

      ​@@AazimMaaLiK රගන් නැතිව විඩියො දන උන්ට මම මෙ වදන දනවා ❤🎉😊😢😮😊 සගො 👍

    • @KaushalyaK-vw5ed
      @KaushalyaK-vw5ed ปีที่แล้ว +3

      ​​@@AazimMaaLiKඉරො බලන වනෙ 😂❤👍

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +4

      Thank you 😍

    • @Eshu_girl
      @Eshu_girl ปีที่แล้ว +3

      Fv❤

  • @NOWTYBOY-jn5by
    @NOWTYBOY-jn5by ปีที่แล้ว +68

    චමිදුවෝ
    ZOMBEI ලන්තේ 2 ඉක්මනට ඔනේ 🥺💗.

    • @yourprincipal-Yt
      @yourprincipal-Yt 5 หลายเดือนก่อน

      ow plz.................................................

  • @ThenukaKiriwaththuduwage
    @ThenukaKiriwaththuduwage ปีที่แล้ว +14

    Chamiduගෙ fansලා ටික කෝ බලන්න❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊

  • @shenalumeshitha6255
    @shenalumeshitha6255 ปีที่แล้ว +5

    මම මේ video එක බලන්න ගද්දි තිබ්බේ like 599i ,මම 600 වෙනි like එක video එක ඉවර උනාම like එල දන්නම් කියල හිටියෙ video එක ඉවර වෙලා මම බලද්දි likes 905 ඇවිල්ල තිබ්බ
    ජයවේවා chamidu.

  • @kanishkadilshan-tamizhan
    @kanishkadilshan-tamizhan ปีที่แล้ว +50

    *අද නම් මරු ඕයි 😂🙏🏻*
    *හිනා ගිහින් මැරුණ 😅*

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +7

      එහෙනම් එච්චරයි 🤗❤️

  • @vimansaaberathna6787
    @vimansaaberathna6787 ปีที่แล้ว +9

    ටියුෂන් CLASS සර්ලා 2 ඕනේහ් .💯

  • @ThakshilaKarunarathne
    @ThakshilaKarunarathne ปีที่แล้ว +17

    අම්මෝ විදුරයගෙ කටේ සද්දෙ🤣🤣

  • @viduvickramasinghe7868
    @viduvickramasinghe7868 ปีที่แล้ว +12

    Clz ඉවරවෙලා ගෙදරයන ගමන් චමිදු බලන මම..
    ඒක මරු 😂❤️ good luck...

  • @adaderana.lk.
    @adaderana.lk. ปีที่แล้ว +6

    මේවලට හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ 😂😂😂

  • @productions3763
    @productions3763 ปีที่แล้ว +3

    තත්පරයක්වත් බොරින් නැතුව බලන එකම විඩියෝ ටික ❤😁😍 අදරෙයි චමිදු අයියා

  • @Curlymalee
    @Curlymalee ปีที่แล้ว +4

    ඔයාලා ඔක්කොම සුපිරී❤️😘ආසම අන්තිම ටිකට🤣 ඒ ටික තමා හොඳම❤️

  • @prasannasamarakone9422
    @prasannasamarakone9422 ปีที่แล้ว +44

    චමිදු අයියේ after long time❤️❤️ zombie ලන්තේ 2 තාම දැම්මේ නෑනේ මට ඒක ගැන දුකයි 😭😭 ඒ මොනවා නැතත් අද වීඩියෝ එක පට්ට

  • @smackfisachiya8476
    @smackfisachiya8476 ปีที่แล้ว +4

    චමිඳු අයියේ ඔයාලට ජයවේවා මාරම ලස්සනයි හිනාවක් ගේන වීඩියෝ දැන් ඔයාලගෙ ❤️💯😍

  • @cdg907
    @cdg907 ปีที่แล้ว +72

    A/L මුල් කාලෙ හැගීම ඔන්න අපිට දැන් ක්ලාස් වල තියනවා 😂

  • @ThakshilaKarunarathne
    @ThakshilaKarunarathne ปีที่แล้ว +16

    අඩෝ මේකනම් සුපිරියක් චමිදුවෝ 😂❤

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +4

    වැඩෙි නියමයි.. දිගටම කරගෙන යන්න සුබ පතනවා 🤩🤩🤩🤩

  • @imathusintha878
    @imathusintha878 ปีที่แล้ว +109

    කැප්ටන් - කේසිරි සර්
    ටයිමින් අවුල් - ධනංජය සර්
    ටියුබ් සර් - මුතුගල සර්
    Just for fun😂 don't take serious😅

    • @sithuharshani934
      @sithuharshani934 ปีที่แล้ว +11

      කේසිරී සර් , මුතුගල සරුයි හරියටම හරි 😂❤️..හැබැයි ධනංජය සර් අපිට මාස 3 කට කලින් සිලබස් ඉවර කලා

    • @navinuvidumuthu
      @navinuvidumuthu ปีที่แล้ว +2

      ​@@sithuharshani934iwara kare ndda

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +7

      😁

    • @RavindhuTharushan
      @RavindhuTharushan ปีที่แล้ว +2

      ධනන්ජය සර් කියන්නේ කවුද🤔🤔

    • @imathusintha878
      @imathusintha878 ปีที่แล้ว +3

      @@RavindhuTharushan ධනංජය ආරියදාස - susipvan eke bio sir

  • @SheharaKavindiRathnayake
    @SheharaKavindiRathnayake ปีที่แล้ว +3

    Ammo😂Adath Vedeo Aka Maru Ayye❤️Zombie Lanthe Part 2 Oni Ikmanin😒❤️

  • @Mr.Sudda_Official
    @Mr.Sudda_Official ปีที่แล้ว +1

    Video එක නම් සුපිරියි මචොන්ලා. Zombie part 2 ඉක්මනට ගේන්න.. ජය වේවා 🎉🎉🎉🎉

  • @SHEHAN_21
    @SHEHAN_21 ปีที่แล้ว +4

    Ambo ambo වේදිකාවෙ රගපාන සර්ල බලන්නම ඕන video එකක්🤣

  • @SajithaLakshan-no6hv
    @SajithaLakshan-no6hv 3 หลายเดือนก่อน

    විඩියෝ එකට පට්ටම හිනා යනවා මචං ♥️ සුපිරි ජය වේවා ❤❤❤❤

  • @thevindudamsith6262
    @thevindudamsith6262 ปีที่แล้ว +4

    3:09 දැන් තත්වය .... 2023 alevel

  • @chandimakodagoda7165
    @chandimakodagoda7165 ปีที่แล้ว +3

    ඇත්තම කතාව😂💖 තව මේ වගේම වීඩියෝ කරමු අයියේ 💖🌚

  • @Deshan_Widarshana
    @Deshan_Widarshana ปีที่แล้ว +2

    වීඩියො එකට හිනා ගියේ නෑ 😂script එකටනම් හිනා ඕයි😂😂❤❤❤❤

  • @devikakwijerathna
    @devikakwijerathna ปีที่แล้ว +5

    6:45 අපරාදෙනෙ google translate use කරන්න තිබ්බනෙ😂

  • @priyankadissanayake9801
    @priyankadissanayake9801 ปีที่แล้ว +9

    ඇති චමිදු අයියෙ උබට විඩියො එකක් දාන්න මතක් උනා😒 බලාගෙන ඉන්නවා හැමදම එකක් දානකන්

  • @seneshkrishmika3030
    @seneshkrishmika3030 ปีที่แล้ว +6

    ගැම්මක් ඈ🖤

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 ปีที่แล้ว +9

    ආසම විදුරට 🤭❤️❤️

  • @AnupamaPrithimali
    @AnupamaPrithimali 9 หลายเดือนก่อน

    අයියලා ටික ලස්සනට රගපානවා 😊 අහම්බෙන් විඩියො දැක්කෙ මාරම ලස්සනයි ඔයාලගෙ විඩියො ඔක්කොම වගෙ බැලුවා මම ❤

  • @IR_ESH
    @IR_ESH ปีที่แล้ว +4

    3:29 අම්මෝ චමිදු අයියෙ ඒක😂

  • @nimalshantha6812
    @nimalshantha6812 ปีที่แล้ว +1

    මරු ආ ..අද තමා සෙට් උනේ ..ජය ..

  • @shana4280
    @shana4280 ปีที่แล้ว +10

    හිනස්සලා මරන්නද යන්නේ අපිව 😅😅😅😅😅😅😅😅

  • @chamjoonie
    @chamjoonie ปีที่แล้ว +1

    කතා දෙකක් නෑ ආයේ සුපිරි 😍🤟❤️

  • @slwenom6797
    @slwenom6797 ปีที่แล้ว +1

    සොම්බි ලන්තෙන් උබලව සෙට් උනේ මාස තුනකට විතර කලින් ඔක්කොම බලල ඉවරයි ඒ දවස් වලම සුපිරි.❤❤

  • @professorstreaming7281
    @professorstreaming7281 ปีที่แล้ว +8

    Desk එකේ free fire කියල ගහල තියෙනව දැක්කෙ මං විතරද. ❤️‍🔥🤣

    • @djstyle7294
      @djstyle7294 ปีที่แล้ว

      මොන පොඩි 📱🐍yek බං මෙ🐱

    • @professorstreaming7281
      @professorstreaming7281 ปีที่แล้ว

      @@djstyle7294 අයියෙ ඔව්වටද ඔය කුනුහරප කියන්නෙ 🤣

    • @djstyle7294
      @djstyle7294 ปีที่แล้ว

      උබ පොඩි හින්දා කුණු හර්පෙ සැර බාල කරලා කිව්වා..😁

    • @professorstreaming7281
      @professorstreaming7281 ปีที่แล้ว

      @@djstyle7294 ආ එහෙම සැර බාල කරන්නත් පුලුවන් ද wow අයියෙ 😂🖕

  • @creative_Ad_by_Akila
    @creative_Ad_by_Akila ปีที่แล้ว +2

    සුපිරියක් චමුදුවා..සෙට් එකම ❤️

  • @shyamaliramyalatha7841
    @shyamaliramyalatha7841 ปีที่แล้ว +5

    Video eka maru chamidu aiya ❤️😁

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +6

    1:50,9:27 පට්ට❤😂😂

  • @l.ravihansa2088
    @l.ravihansa2088 ปีที่แล้ว +7

    අඩේ සුපිරියි 😂 ❤🎉

  • @dilumkalhara2636
    @dilumkalhara2636 ปีที่แล้ว +2

    Adath supiriyak...😂Gammak 🔥❤️

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +5

    හරිම කෙනා සර් වෙලා 😂

  • @jagathbhashitha2nd
    @jagathbhashitha2nd ปีที่แล้ว +5

    පහරක් චමී බෝයිස් ❤

  • @2004hihi
    @2004hihi ปีที่แล้ว +1

    අඩෝ උබේ විඩියෝනම් සුපිරී බන්❤❤👍

  • @ShashiniSepalika-u9n
    @ShashiniSepalika-u9n ปีที่แล้ว +1

    ඩයස් song එක 4n එකේ ගිය කොල්ලා මූණ දිහා බලන විදියටනම් දුක හිතුනා අනේ😢😢😢

  • @Yasitha_Nuwarapakse
    @Yasitha_Nuwarapakse ปีที่แล้ว +8

    සොම්බි ලන්තෙ 2 ඕනි ❤❤❤❤❤😂😂😂😂😮
    අදනම් මරු 😂😊

  • @dasunikavindyaperara601
    @dasunikavindyaperara601 ปีที่แล้ว +3

    Ammo chamidu aiye eka nam supiriyak 😂😂❤️❤️❤️

  • @EpicQuest_Official
    @EpicQuest_Official ปีที่แล้ว +6

    1M +subscribe gahala kawada Hari Loku Thanakata enakan API hamoma balan innawa ♥️😇🎉☺️☺️

  • @amashavidusarani6390
    @amashavidusarani6390 ปีที่แล้ว +2

    සුපිරියක් තමා😂😂

  • @AyeshiVrs
    @AyeshiVrs ปีที่แล้ว +2

    ජෝක් පොත part 2 😂😂😂💔 පොත බලලා joke..😂🔥 ළමයි හිනා වෙන එකටත් record audio එකක් play කරනවා .. 💔😂😂😂
    සුපිරි 😂😂🔥❤️👍

  • @vinurinethma3787
    @vinurinethma3787 ปีที่แล้ว +8

    03:19 favorite part 🤣🤣🤣

  • @nimeshadithya5442
    @nimeshadithya5442 ปีที่แล้ว +14

    පන්තියේ වෙච්ච සීන්💙🖤 මතක් කරාට ආදරෙයි ආ

  • @ishanishanupeksha4707
    @ishanishanupeksha4707 ปีที่แล้ว +6

    Zombie ලන්තේ 2 කෝ චමිදු brother .eka ekkmanatama oni

  • @ntk7099
    @ntk7099 ปีที่แล้ว +7

    මරු video එක.... ගියපු clz ගොඩක් මතක් වුනා...😅Behind the scenes තව වැඩිපුර දාන්න... ඒවා ඊට වඩා ආතල් 😂😂
    Good Luck aiyee❤

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k ปีที่แล้ว +3

    විඩියෝ එක සුපිරි ඇ ❤❤❤❤ මට ක්ලාස් ගියා කාලය මතක් වුනා ඇ එහෙම සර්ලා හිටියා ටිකක් ❤❤❤❤❤❤❤❤❤

  • @thushankalana4940
    @thushankalana4940 ปีที่แล้ว +1

    සුපිරි මල්ලියා ❤️🔥 ජය💝💝💝

  • @SureshchamaraSuresh
    @SureshchamaraSuresh ปีที่แล้ว +1

    😢සුපිරි මල් විශ්වය ගැහුනත් අංශුවක් ගහන්න සුපිරි යමු අම්මලා රටවල් අනිකුත් ජන සංක්‍රමණ සංක්‍රමණයක් දෙනවා දෙකක් දෙනවා හේතු සහ වැඩ වැඩද වැඩේ තේරුනා නේ කෑවනෙ ඕක

  • @Sithumaduwanthi-wq9qh
    @Sithumaduwanthi-wq9qh ปีที่แล้ว +3

    ඒ ටික මරු...අපි ගිය ක්ලාස් මතක් වුනා😂

  • @KavindiIsurika-lk7mu
    @KavindiIsurika-lk7mu ปีที่แล้ว +6

    Ada aka shok fany Aiyha 😅😁

  • @_KusheN
    @_KusheN ปีที่แล้ว +1

    අම්මෝ පට්ට චමිදුවෝ 😘 තව සුපිරියක් ඔනේ😍

  • @sahantheekshana
    @sahantheekshana ปีที่แล้ว +5

    කවුද යකෝ මල්ලිට ගහන්නෙ 😅

  • @t.ngames2654
    @t.ngames2654 ปีที่แล้ว +2

    අදත් වීඩියෝ එක සුපිරි 👌😂❤

  • @tunesbro_official
    @tunesbro_official ปีที่แล้ว +4

    Muthugalage class Yana Aya koooo😍😍💪✌️❤️

  • @hasinthaakmeemana3864
    @hasinthaakmeemana3864 ปีที่แล้ว +4

    හැම වීඩීයෝ එකකම behind the scene ඕන ❤️😂

    • @chamidugimhan
      @chamidugimhan  ปีที่แล้ว +1

      පුලුවන් හැම එකෙම දානවා 🤝

  • @kaviyaayt6207
    @kaviyaayt6207 ปีที่แล้ว +7

    අදත් සුපිරියක් වේන්ඩෑ ❤❤👍👍

  • @yasendiedirisinghe3958
    @yasendiedirisinghe3958 ปีที่แล้ว +4

    දුලීකවයි සංදීපවයි අවුරුදු දැක්ක කල් 😂 නියමයි චමිදූ ❤

  • @noexcuse759
    @noexcuse759 7 หลายเดือนก่อน

    අර timing sirගෙ සීන් එක පට්ට 😂😂

  • @EmoenyLanka
    @EmoenyLanka ปีที่แล้ว +4

    Ado maru😂😂😂😂

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial ปีที่แล้ว +2

    අන්තිම සර් තමා මරු ඈ

  • @GAMING_DILA599
    @GAMING_DILA599 ปีที่แล้ว +6

    සුර අගන පෙනුනෙ මුල් ටිකේ 😂😂

  • @boniyamalli
    @boniyamalli ปีที่แล้ว +1

    නියමයි ❤️ ජයවේවා සෙට් එකටම ❤️

  • @JayaramJayaram-od2do
    @JayaramJayaram-od2do ปีที่แล้ว +1

    Vini ,wasthi ,ratta ,lochi,lakai sikai,janai priyay ,wage oyawath trending wewa kiyana ewun me paththata❤❤❤

  • @chamikanirmal1467
    @chamikanirmal1467 ปีที่แล้ว +6

    එනකම් මයි බලන් ඉදියේ❤️

  • @Rash2446
    @Rash2446 ปีที่แล้ว +1

    Behind screen maru, ammooh....🤣🤣😂😂😂❤❤

  • @sanuriamaya899
    @sanuriamaya899 ปีที่แล้ว +3

    Adath supiri 😂❤

  • @SumithraRanjani_Official
    @SumithraRanjani_Official ปีที่แล้ว +2

    ඒක මරු😂 සුභ පැතුම් සෙට් එක ❤😊

  • @ashanisuranga5729
    @ashanisuranga5729 9 หลายเดือนก่อน

    Youtub දැවන්තයින්ගේ ඊලග පරපුර🥰.

  • @WipulaSiri
    @WipulaSiri 3 หลายเดือนก่อน

    ගුරා විදුර අයියා න්ම් මරු ආ🤣🤣🤣🤣

  • @dimuthupriyashan5044
    @dimuthupriyashan5044 ปีที่แล้ว +1

    1:32 Methana Left right maru wena effect ekk tibbnm patta 😁 ❤❤❤

  • @Shanuu1111
    @Shanuu1111 ปีที่แล้ว +2

    Video සුපිරි ❤

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +1

    සුපිරියක් තමා ❤

  • @niwarthanaharshani7758
    @niwarthanaharshani7758 ปีที่แล้ว +2

    Ado aluth eun supiri bn😂😂❤

  • @janithnrathnasena1857
    @janithnrathnasena1857 ปีที่แล้ว +6

    Adoo.. අපෙ කොල්ලෙක්. ඉන්නවා...❤️නිපුනයා....🖤

  • @predeepkumara394
    @predeepkumara394 4 หลายเดือนก่อน

    විදුර අයිය මරු අනේ 😊🥰

  • @wenurihimansika400
    @wenurihimansika400 ปีที่แล้ว +1

    අඩෝ ඒ සෙට් එක සුපිරි 😂

  • @slfunny2401
    @slfunny2401 ปีที่แล้ว +7

    සොම්බි ලන්තේ 2 ඕනි❤😢😂

  • @n._.nayanaji_6782
    @n._.nayanaji_6782 ปีที่แล้ว +10

    TH-cam heroes' classes 😂

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +1

    Me sirla okkoma innawa😂 ammo adath super 🎉❤

  • @nethumkaushallya9219
    @nethumkaushallya9219 ปีที่แล้ว +1

    ගැම්මක් බන් උබ චමියා ❤

  • @sumedhasliyanaarachchi8999
    @sumedhasliyanaarachchi8999 ปีที่แล้ว +1

    Adeee සුපිරි oii

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 ปีที่แล้ว +5

    ඔක්කොටම වඩා මරු Behind The Sense 🤣🤣🤣😂💔👍👌❤️

  • @KairoToonz
    @KairoToonz ปีที่แล้ว +1

    chamindu great work brother

  • @kalanitharasari7959
    @kalanitharasari7959 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරියි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂💖

  • @sachinikavindya96
    @sachinikavindya96 ปีที่แล้ว

    Eka maruu😂♥️✨️. All the best 😍