අපේ කාලේ
ฝัง
- เผยแพร่เมื่อ 5 พ.ย. 2022
- වැඩිහිටියෙක් වීම යනු තමාගේ කුඩා කාලය හොඳම එක යැයි සිතමින්,සමාජ හා තාක්ෂණික වෙනස්වීම් නොසලකා,
තමා ජීවත් වූ සමාජයට තත්වයන්ට දරුවා කොටු කිරීම නොවන බව වටහාගන්න.
🔰 Follow us on 🔰
⭕ Facebook - / iroshanfb
⭕ Instagram - / iro.shan.507
⭕ Tiktok - vm.tiktok.com/ZSeJ2BAs2 - ตลก
උබලට සැප වැඩී මේක අහගන්න් උන් මේ කොන්ට ✋😅
😊😊😊
Serious 😂
ජාතික ගීය වගේ ඒ වැකිය 😅😅
@@endofthadashi2059 ekne 😂
මේ දැනුත් ඇහුවා මං 🤭
" දැන් ඉන්න උන්ට සැප වැඩී ඒකයි හැමදේටම මුල " දෙසවන් පිනවන මියුරු වදන් මේවා 🤗
අවුරුදු 50 වැඩි අම්මල තාත්ත ල ඉන්න අයට තමා වැඩිපුරම "අපේ කාලෙ" කතා අහන්න වෙන්නෙ.
" අපි කොහොමද දන්නෙ උබ ඕක ඔබ ඔබ පාඩං කරනවද මොනවා කරනවද කියලා..." 🔥 මටනං ගොඩක් කනට හුරු දෙබසක්.😅
සිරා අපෙ අම්මත් ඕකමයි කියන්නෙ 😂💔
😂
😅😅
😂හැම තාත්තාලම එහෙමයි බලන් යනකොට . අන්තිමට හොද ආදර්ශයක් දුන්නා. 👌
විනී වස්තිලා වගේ උබෙ චැනල් එකක් trending වෙන දවස වැඩි ඈතක නෙවෙයි බන් ❤️❤️😍
අම්මගෙ තියරියට අනුව අපි වගෙ සැප විදින අය බකිංහැම් එකෙත් නෑ 😑💔
😂 ඇත්ත ඒයි
කනට මිහිරි ,,අමතක වෙන්නෙ නැති වදන්❤️
ජීවිතේ සියලු කේදජනක ඉරණම් එක පෙළට ❤🥴
"වැඩිහිටියෙක් වීම යනු තමාගේ කුඩා කාලය හොඳම එක යැයි සිතමින්,සමාජ හා තාක්ෂණික වෙනස්වීම් නොසලකා,
තමා ජීවත් වූ සමාජයට තත්වයන්ට දරුවා කොටු කිරීම නොවන බව වටහාගන්න"
Agree
💯💯💯
100 aththc
ඇත්ත
ඒක ඇත්ත
100 •/° agree
IRO කියන්නෙ ගැම්මක් 🙃🖤
"අපේ කාලෙ" පම්පෝරිය ලෙෆ්ට් කරන්න හොදම ක්‍රමේ තමා ආච්චි ල සීයලා ව කතාවට ඇදල ගන්න එක 😂💔😎
ඔයාලා වයසට ගියහමත් ඒ වැඩිහිටියෝ කියන දේවල් ටිකම ඔයලත් ඒ විදියටම දරැ මුනුබුරන්ට කියනවා.බොරැනම් වයසට ගියහම බලන්න🤗🤗
@@shaniwarnakulasooriya6977 අනිවාරෙන් ඒක ඇත්ත කතාවක් අපේ අම්මත් කියල තියෙයි 😁🙂❤️
@@ksPAcc 🤣🤣🤣
රැවුලත් එක්ක සුදු ඇදන් ඉන්නකොට නර්ස් කෙනෙක් මොකටද පාඩම් කරන්නේ කියලා මතක් උනේ .පස්සේ මතක් උනේ ඉස්කෝලේ ලමයෙක් කියලා😁
වැඩිහිටියන් වෙලාම බලන්න,ඒක නිරායාසයෙන්ම එන වදන්පෙලක්.
මොනවා උනත් අතීතය වෙච්ච දේවල්ම විය යුතුයි සිතිම තරම් මෝඩකමක් නැත.
"ඔය වගේ නාඩගං නැටුවේ නෑ බන් අපි" අන්න ඒ කෑල්ල තමා මරු 😂☝
Current නැතුව homework කරන්න බැරි වෙලා ඉස්කෝලෙ සර් කෙනෙක් මටත් කිව්වා මේවා
ඔකට තියෙන උනන්දුව පොතකටත් දීපන්, කියලා අහං තියෙන වුන් මේහෙට වරෙවු
ඉටිපන්දමෙන් පාඩම් කරල 2022 මැයි O/L ලියපු උන් මේ කොනට❤️👍
අපිත් දුක් විදල තමා පාඩම් කරේ තාත්තෙ😜
අඩේ iro අයියගෙන් hart එකක් ආවා. ගැම්මක් අයියෙ🥺❤️
සුපිරි අදත්
😂ammo❤️💥
Siravatama kiuvoth supiri panividayak hide respect aiye❣️☯️
ඒකනම් මරු යකෝ❤️❤️
අපේ කාලේ 💔😂
ඒකනම් පට්ට ආ 🥰🥰😁😁😅😅
මේකේ thumbnail එකේ caption එක දැකපු ගමන්ම මතක් වුණේ අර්ජුන මාමාව කියහල්ලකෝ.. 😂😂😂😂
ඉරෝගෙ තාත්තව හම්බෙන්න ආසයි මටත් .තරුනකාලෙ කරපුවයෙ හොඳම සාක්ශියද මේ ඉන්නෙ කියල අහන්න . මේකා මෙච්චර වලත්ත වෙලා තියෙන්නෙ .
ay thwa iro kenek hadnnda
මරු අයියේ ❤️❤️
අර මාලන්ගෙ එඩිට් එක සිපිරි නේ😂
මරු මරු අදත් ආතල් එකක් ඕන
හොදටම හුරු දෙබසක් කියන අය කෝ......
Gammak Iroooo😂
අදත් මරු ආතල් එක 😂
අම්මෝ අම්මෝ ඒක මරු❤
Hinni aiya did it very well! 😂
මරු iro💗
Rajarata kollek adharei....❤️❤️❤️
අන්තිම ටික තමා මරු🤣🤣🤣
සුපිරි සුපිරි 😂
මාලතීගෙයි තාත්තාගෙයි ලොකුම ප්‍රතිඵලය 🤣🤣🤣
අර අන්තිමට දාපු වචන ටිකට මගෙ ගානේ පිට්za එකක් අරන් දෙනවා අය්යට 😂 අනේ මේවගේ එව්ව තව දාන්නකො අප්පා චුටි එව්වම දන්නතුව.... එලම ඇ ✌️
එතකොට සුගන්ධිකා ගෙ අම්මා ත් මාලතී නෙ
ගුට් මෝනින් සහෝදරයා.... 😏වැඩිහිටියා යනු = හිටියා වැඩියි
කියන එකයි...... 😂😂
තාත්ත කරලා තින්නේ හොදටම.....
මෙතන වුණ හැම දේම මට වෙනවා😔😂
අම්මෝ 😂😂😂❤️❤️
කරපු නරුම වැඩ සෙරම කරලා තියෙන්නේ ඒ කාලේ😂😂😂
සුපිරිම ❤❤
අපේ කාලේ ☺️☺️☺️😂😂😂😂🤣🤣
අම්බෝ ලොකුම එක මරු ඈ
ඒක නම් දීලා තියෙනවා ඇඩෙන්නම 😂
සුපිරිම
නියමයි..💞💞💞
සුපිරී❤️✌️
හැමදාම. පෝන් එකට බැනුම් අහන අය මෙ පැත්තට
පට්ට ❤️🥰
පෙම්සිත් රිදුනා රත්තරනේ 😂😂😂😂
Dakka gamn ava ayiye 😍
අන්තිම ටික 🤣🤣🤣
Ammo iro❤️🙂
iRO ♥ Love so much brother
Ela ban Ela
👍👍👍
Gammak sago 🌝💖
Q & A ekk oni 🙄
Iroge thatta aththatama me video balanwanm thama wade 😅😅❤
මරු මරු ....😂💔
ඒක මරු සගෝර් (මාමේ 😁)
Nice 👍😁
onna ada kalinma deluwa adath patta
ආදරෙයි බොසා❤️
Iro අයියා ෆෝන් එකක් ඇරං 🙃💖
ජය වේව❤️
රෙදි ගැලෙව්වා 🤣🤣🤣🤣
අම්මෝ මාමේ😂
Brand එකක් තමා
අම්මගෙ චරිතෙත් ඇක්ට් කරල බලමුතේ 😎❤️
🤣🤣😅 harine pumke amaruwa
😁😃😃😃😃😂yako ekah....
Ammoh eeka..😂😂😂
iRO ge iphone eka❤😍😍
ආං අලුත් iphone එකක් අරන්....👉👈
ඔය අහගත්තේ ඒ කාලේ ගැන 😂😂😂
Super 💯
1st 😉
Cupiriyak ❤️
ඉස්කෝලේ යන දවස් වල කිඋවා 😹😹😹 මටත්
❤️❤️
ඒ වගේද අපේ කාලේ 😂
😍♥️
ඉරෝ හොද වැඩියි කියල එතකම් තාත්ත කියල තියෙන්නෙ 😂😂😂
😂මාමා තමා අන්තිමට හොදටම කරේ🤣
❤️😁
😂👍
😍😍🙂🙂
👍
රුවන්වැලිසෑය වගේ බත් පිගාන 😅😅
🎯🎯🎯
අම්මෝ ඕයි 🤭
මාලදී අම්මද එතකොට🙂❤🤣🤣🤣
යකූ මාලති කොල්ලගේ නැන්ද කිව්වා නේද.... ඔය එන්නෙ එළියට තාත්තගේ වැඩ 😂😂😂
@@nethuakashi432 බලන් ගියාම පුතාට වඩ තාත්තානෙ වැඩ්ඩා🤣🤣🤣🤣
@@pewdiepiexp8781 ඒකනේ 😂
@@nethuakashi432 🙂💔
@@pewdiepiexp8781 😅✌️
Ammo ammo anna 🍎 k bassala gammak
Ado phone eka🥳