Gahaka Mal Pipila | ගහක මල් පිපිලා - Cover by Thiwanka Mihiran

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2023
  • Disclaimer
    No copyright infringement is intended for this creative work which is solely done with love and as a tribute to original work of
    Mrs. Yamuna Malini Perera, Mr. Gunadasa Kapuge, Mr. Karunarathna Diwulgane.
    Not for commercial use and no ownership of the lyrics and melody is claimed.
    Original Artist | Karunarathna Diwulgane
    Music | Gunadasa Kapuge
    Lyrics | Yamuna Malini Perera
    Cover Vocals / Music Arrangements / Video
    Thiwanka Mihiran
    Special Thanks
    Taniya Gayathri, Nisal Shaminda
    Facebook | bit.ly/3mvnTBA
    Instagram | bit.ly/3ygLQ1D
    TikTok | bit.ly/3mq41zH
    Ambalama Films TH-cam | bit.ly/3ydrG8S
    #thiwankamihiran #coversong #filmbythiwa
  • เพลง

ความคิดเห็น • 398

  • @chamaramadushanka4157
    @chamaramadushanka4157 3 หลายเดือนก่อน +10

    තමන්ට ආදරේ තැන කොතනද කියල තමන් හොයාගෙන යන්න ඒක සමරිසිද නැද්ද කියල වැඩක් නැහැ හිතට දැනෙන තැනයි ආදරේ

  • @sashi569
    @sashi569 5 หลายเดือนก่อน +36

    නුඹට හිත බැදි කාරණේ මන් තවම සොයන්නෙමි❤️‍🩹
    හිතට දැනුනු හරි ලස්සන පද පෙලක් 👍

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 หลายเดือนก่อน +1

      ♥️🥰

    • @thisariliyanage1667
      @thisariliyanage1667 5 หลายเดือนก่อน

      ආදරේට හේතු කාර, හාර හාර හොයනු එපා, ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා - ගැලපෙන කෙනා එනවා ❤ හඳේ හාවා ❤💛💚💘💐💖🌻🌟😊😊😊😊

  • @sanjufernando324
    @sanjufernando324 2 หลายเดือนก่อน +13

    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්... කරනු බැරි තහනම්....

  • @D2RAJ
    @D2RAJ 4 หลายเดือนก่อน +37

    හිත ගොඩාක් දුරක ගිහින් ලස්සන මතකයක් ගාව නතර වුනා... අදටත් ආදරෙයි ඒ අතීතෙට.. අද ලග නැති උනත් ඉන්න තැනක හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම...කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන මතකයක් දුන්නට මට ගොඩාක් ස්තුති ඔයාට...💔🥺 මේ සින්දුව අහන වාරයක් පාසා මතක් වෙනවා මට...😔

    • @liyojayarathne1505
      @liyojayarathne1505 4 หลายเดือนก่อน +2

      💔💔💔💔💔😢😢😢

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 หลายเดือนก่อน +1

      😥❤️

    • @amalichithranagani4146
      @amalichithranagani4146 2 หลายเดือนก่อน +3

      ආදරය දැනුන තැන හිත නතර වෙනවා ලැබුනත් නොලැබුනත්.අහිමි ප්‍රේමයට මේ වෙගේ ආදරය කරන අය නැති තරම්.❤

  • @anushkarathnayaka7390
    @anushkarathnayaka7390 2 หลายเดือนก่อน +10

    නුඹට සිත බැඳි කාරනේ මන් තවම සොයන්නෙමි!.........

  • @nikithperera
    @nikithperera หลายเดือนก่อน +5

    සද සදහට සෙනෙහෙ පැ මුත් උදුල තරු කැටයම් හිරුට පෙම් බැදි එකම තරුවක් සිටිය නොහැකි ද යම් නුබට නොහැගෙන මගේ ප්‍රේමය එවගේ මනරම් පුදුම වෙයි නුබ නම්................fav part 🥰🍺

  • @sajeewanikarunarathne1322
    @sajeewanikarunarathne1322 7 หลายเดือนก่อน +29

    උපන් රටෙන් හැතැප්ම දස දහස් ගානක් ඈතින් ජීවත් වෙනකොට තමා තමන්ගේ රට, තමන්ගේ අයව වැඩියෙන්ම මතක් වෙන්නේ. ඒ වෙලාවට මේ වගේ හිතට දැනුන සින්දුවක් කියන්නේ පුදුම සැනසිල්ලක්. ඔයාගේ කටහඬ එක්කම මේ locations හරිම ලස්සනට synchronized වෙනවා. ජය වේවා මල්ලී ❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි අක්කේ 🥰♥️♥️

  • @dinukashehan3073
    @dinukashehan3073 2 วันที่ผ่านมา +1

    අය්යේ ඔයාගේ වීඩෝයෝ එක පට්ට වොයිස් එකත් සුපිරීයක් දෙකම එකතු උනාම පිස්සූවක් තනිකර කියන්න වචන නෑ අය්යේ අලුත් එකක් එනකන් ආසාවෙන් බලන් ඉන්නේ ❤❤😊

  • @nimeshjayasuriya9807
    @nimeshjayasuriya9807 2 หลายเดือนก่อน +34

    Trip pisso😊❤

  • @chamilaperera7322
    @chamilaperera7322 7 หลายเดือนก่อน +14

    හිතක මල් පිපිලා.. පිපෙන්නේ ඇයිද නොදන්නෙමි..
    ලස්සන ගීතයක් අලුත් කටහඬකින් ඇහෙද්දි, ආයෙමත් හිත ආපස්සට යනවා දැනෙනවා..
    ඔබේ ලයාන්විත හඬ තව බොහෝ දුර යේවා!!

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️♥️

    • @chamilaperera7322
      @chamilaperera7322 7 หลายเดือนก่อน

      ​@@thiwafilmmakerපුතා, සුනිල් එදිරිසිංහයන්ගෙ සඳකඩ පහනක කැටයම් ඔපලා.. ගීතයටත් මේ වගේ අලුත් පණක් දෙන්න බලන්න...

  • @user-zb9yh3fo7s
    @user-zb9yh3fo7s 4 หลายเดือนก่อน +5

    හිත නිවෙන හඩක් ඔයාට තියෙන්නේ.ඇස් පියාගෙන රසවිඳින්න පුලුවන්.දෙතුන් පාරක්ම ඇහුවත් එපා වෙන්නේ නෑ.. ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰

  • @hansani8801
    @hansani8801 3 วันที่ผ่านมา +1

    නුඹට සිත බැඳි කාරණේ මං තවම සොයන්නෙමි🌹🫶❤️
    ඒක පාර්ශ්වික ප්‍රේමයක තනි වූ සිතක් හැමදාම අහන ප්‍රශ්නයක්...💔
    මං හරි ආදරෙයී🙃🙂❤️

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 6 หลายเดือนก่อน +10

    ඔයාගේ locations & themes තමයි මාර. තේ වතු අතහැරපු ස්ටෝරු කාමර හරි ලැයිම් කාමර හරි.... ඒ වටපිටාවල ආදර කතා තියෙන අපි වගෙ එවුන්ට ඉන්න බෑ...

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 หลายเดือนก่อน +2

      බොහොම ස්තූතියි ♥️🥰
      මාත් මේ පොඩි කාලෙ ඉඳන් දැකපු පරිසරය ආපහු හොයාගෙන යන්න ට්‍රයි කරනවා. ඒකෙන් ඔයාලගෙ වගේම මගෙත් සමහර මතක ආපහු ඇවිස්සෙනවා.. 😊

  • @nalinprageeth2211
    @nalinprageeth2211 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ලස්සන කටහඬ ❤❤❤❤❤

  • @vaundaragayathri2571
    @vaundaragayathri2571 2 วันที่ผ่านมา

    හිත නිවෙන ලස්සන හඩක්....❤❤❤❤

  • @rashminisanka8584
    @rashminisanka8584 2 หลายเดือนก่อน +1

    හිත ගොඩාක් දුර ගියා.ගොඩාක් ලස්සනයි ❤

  • @dilshangajaweera1065
    @dilshangajaweera1065 7 หลายเดือนก่อน +9

    දිගටම කරන් යන්න අයියෙ ලස්සන තැනකට එන්න පුලුවන් ඔයාට ඔයාගෙ cover song lassanai අලුත් සිංදු කවර් කරන්න එපා පරන සින්දු වලට තමයි ඔයාගෙ වොයිස් ගැලපෙන්නෙ ඒවා හිතට තදින්ම වදිනවා,සුභ වෙන්න ඕනි ඔයාට ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි 🥰♥️

  • @nilankaranasinghe1033
    @nilankaranasinghe1033 4 วันที่ผ่านมา +1

    තිවංක අයීයව මට හම්බෙන්නෙ අවුරුදු අටකට විතර කලින් එයා එතකොට video director කෙනෙක් ඒත් හිතුවෙ නෑ මේ වගේ ලස්සන voice එකක් තියෙන කෙනෙක් කියලා සුපිරිමයී අයීයේ 👍👍😊♥️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 วันที่ผ่านมา

      මල්ලි 🥰❤️❤️

  • @moon.1111.
    @moon.1111. 7 หลายเดือนก่อน +8

    සදාකාලික ගීතයක රස.. ගොඩක් ලස්සනට හදවතට දැනෙන්නම කිව්වා.....😢❤ beautiful voice 🤍🙏

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි 🥰♥️

  • @subhasiniramawickrama1166
    @subhasiniramawickrama1166 2 หลายเดือนก่อน +3

    පිස්සු හැදුනා.....ඒ තරම් ලසීසනයි.....❤❤❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰❤️

  • @nilmininil8864
    @nilmininil8864 17 วันที่ผ่านมา

    නියමයි ලස්සනයි අයියේ ❤❤❤

  • @achinthaganegoda8214
    @achinthaganegoda8214 2 หลายเดือนก่อน +5

    trip pisso ටිකට thanks මේවගේ දේවල් හොයල දෙනවට..පට්ටම voice එකක්

  • @chamindajayawardene705
    @chamindajayawardene705 หลายเดือนก่อน +1

    Lively ❤

  • @user-eu1qy7dk8y
    @user-eu1qy7dk8y 4 หลายเดือนก่อน

    Beautiful ❤

  • @namalidunuwille3189
    @namalidunuwille3189 16 วันที่ผ่านมา

    Beautiful voice, ❤

  • @shymabenjamin6511
    @shymabenjamin6511 21 วันที่ผ่านมา

    What a lovely voice 👌

  • @user-tt3mm5mt3s
    @user-tt3mm5mt3s 7 หลายเดือนก่อน +1

    ඉතාමත්ම ලස්සන,හඬක් තියෙනවා ඔයා ta ,,,thiwanka ❤❤❤.ආදරණීය හඬක් .

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මේ ආදරණීය වචන වලට 🥰♥️♥️

  • @dilkinadeeshara1847
    @dilkinadeeshara1847 14 วันที่ผ่านมา

    Beautifull💗💗

  • @shanfarez7943
    @shanfarez7943 25 วันที่ผ่านมา

    You Relaxing my heart 🙏🙏🙏 by your voice and sweet melody😍😍😍

  • @gnccreations277
    @gnccreations277 5 หลายเดือนก่อน +4

    දිවුල්ගනේ මහත්මයා ගෙන් පසු මේ ගීතයේ පදමාලාවට ඊටත් වඩා පුදුමාකාර විදිහට සාධාරණයක් කරපු එකම කටහඩ සහ ගායනය මීට වඩා මම හිතන්නෙ නෑ වෙන කාටවත් මේ පද මාලාව මීට වඩා රසට ගයන්න පුළුවන් වෙයි කියල... ❤❤❤ සරළවම කියනවනම් ඒක වාවාආආවූ

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි ! මට ගොඩක් වටිනවා මේ කමෙන්ට් එක ❤❤

  • @user-nz6oj9dv3f
    @user-nz6oj9dv3f 5 หลายเดือนก่อน +4

    ඔයා ගෙ සිංදු ඔක්කොම හරිම ලස්සන යි මම ආසම සිංදු ඒව ලස්සන ට ගායනා කරනව ජය වේවා ඉදිරියට ම යන්න ගමන සුභ යි ❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @dulminipabasara638
    @dulminipabasara638 4 หลายเดือนก่อน +1

    wooow ඒ voice එක..ඒ පරිසරය...වෙනම ලෝකෙකෙට අරන් යනවා..❤❤

  • @JanithShyamal_
    @JanithShyamal_ 2 หลายเดือนก่อน +3

    සිරාවටම මමත් trip pisso eken thamai me song eka hoyan awe . Tnx trip pisso team❤

  • @user-nz6oj9dv3f
    @user-nz6oj9dv3f 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සන යි ඔයා ගෙ කට හඩ හරිම කන්කලුයි කොච්චර ඇහුව ත් මදි ඉදිරියට ම තව යන්න ජය වේවා තෙරුවන් සරණයි ❤️❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @sithum405
    @sithum405 18 วันที่ผ่านมา

    Woow 🥺♥️

  • @thilinahansamal2934
    @thilinahansamal2934 5 หลายเดือนก่อน +3

    වොයිස් එක විශුවල් එක මියුසික් ඔක්කොම නියමයි .ඇත්තටම පිස්සුවක්

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤

  • @kasunweerakoon6165
    @kasunweerakoon6165 7 หลายเดือนก่อน +1

    Voice...තිවන්කයා❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මචන් ♥️

  • @SJ-yg4zl
    @SJ-yg4zl 6 หลายเดือนก่อน +1

    Harima lassanai voice eka

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 7 หลายเดือนก่อน +1

    marama rahai. thawath me wage ewa karamu.. obata jaya😍😍😍

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️

  • @jayasingha7102
    @jayasingha7102 2 หลายเดือนก่อน +3

    .... නිදහස් වෙලාවක ආහාපු මිහිරි හඩකි

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰❤️

  • @HarshaniMendis
    @HarshaniMendis 6 หลายเดือนก่อน +1

    Good luck, so beautiful voice

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 หลายเดือนก่อน

      Thank You 🥰♥️

  • @niranjalaanthony5981
    @niranjalaanthony5981 7 หลายเดือนก่อน +1

    Love voice ❤️❤️❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      Thank You 🥰♥️

  • @janithchanuka190
    @janithchanuka190 2 หลายเดือนก่อน +1

    පිස්සුවක් ❤❤❤❤❤❤❤

  • @user-nz6oj9dv3f
    @user-nz6oj9dv3f 5 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🥰

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 7 หลายเดือนก่อน +1

    සිය වෙනි comment එක මගෙන්... සිංදුව ලස්සනයි.visual එකේ colours මරු

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි 🥰♥️♥️

  • @anushkadissanayaka4873
    @anushkadissanayaka4873 7 หลายเดือนก่อน +1

    තිවා...❤❤❤ ජයවේවා ❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน +1

      ජයමවේවා මචං 🥰♥️♥️

  • @harshanirandika3991
    @harshanirandika3991 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️

  • @user-ff6pr2fk3k
    @user-ff6pr2fk3k 4 หลายเดือนก่อน +1

    ඒ කටහඩ...❤
    ජය වේවා ඉදිරියටම යන්න ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰

  • @Thecollectionof
    @Thecollectionof 6 หลายเดือนก่อน +1

    ❤❤❤so beautiful

  • @vvd8020
    @vvd8020 4 หลายเดือนก่อน +1

    Just wooow ❤❤❤

  • @lazashorts1234
    @lazashorts1234 5 หลายเดือนก่อน +6

    සුපිරිය්, නියම voice එක

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @champasiriwardena7404
    @champasiriwardena7404 7 หลายเดือนก่อน +1

    Perfect Voice putha ,very nice ....❤️❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      Thank You 🥰♥️♥️

  • @PKDLyrics
    @PKDLyrics 7 หลายเดือนก่อน +1

    ඒකත් ලස්සනයි ❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි අයියේ 🥰♥️♥️

  • @crisleejfernando
    @crisleejfernando 7 หลายเดือนก่อน +1

    thiwa, this is really stunning work ..good luck bro

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      Thank You Machoo 🥰♥️♥️

  • @thilankalankesh7981
    @thilankalankesh7981 7 หลายเดือนก่อน +1

    ඒක ලස්සනයි අයියෙ නියමයි

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි මල්ලි ♥️🥰

  • @pramodvirangan5446
    @pramodvirangan5446 7 หลายเดือนก่อน +1

    සුපිරි....

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️🥰

  • @ABHITV00
    @ABHITV00 5 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි ❤👈

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤❤

  • @Tharindu_lakmal_lucky
    @Tharindu_lakmal_lucky 7 หลายเดือนก่อน +4

    හිත නිවෙනවා තිවන්ක අයියා 🥺🥺

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 หลายเดือนก่อน

      මල්ලි 🥰♥️

  • @smusic677
    @smusic677 5 หลายเดือนก่อน +1

    Mr.tiwanka mihiran..
    Supar

  • @CharithDilshan97
    @CharithDilshan97 7 หลายเดือนก่อน +1

    නියමයි අයියේ. මාරම වයිබ් එකක් තියෙන්නේ අයියේ..❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน +1

      අනේ බොහොම ස්තූතියි මල්ලි 🥰♥️♥️

  • @nirasharathnasiri9426
    @nirasharathnasiri9426 7 หลายเดือนก่อน +1

    ලස්සනයි 💞💞

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @onsty_SL
    @onsty_SL 7 หลายเดือนก่อน +1

    Perfect voice ❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      Thank You 🥰♥️♥️

  • @user-tx4yr6rn1p
    @user-tx4yr6rn1p 3 หลายเดือนก่อน +1

    Parana mathakayan siyallatama ekkan giya me sindu tikata marenakm adarei❤..niyamai aiye

  • @user-py3sj8bp2d
    @user-py3sj8bp2d 7 หลายเดือนก่อน +1

    Lassanai.❤❤

  • @swarangaridmi
    @swarangaridmi 2 หลายเดือนก่อน +1

    හිතට දැනෙන හඬක් 🥺♥️✨️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰❤️

  • @manushikaprabodhani
    @manushikaprabodhani 7 หลายเดือนก่อน +1

    මාරම රහයි...හැමදාම වගේ මරේ මරු 💆🩷💫

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගී 🥰♥️♥️

  • @mrgrip2010
    @mrgrip2010 7 หลายเดือนก่อน +1

    Bro you are absolute fresh air....OMG.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      Thank You so much Brother ♥️🥰

  • @kasunsiriwardena122
    @kasunsiriwardena122 7 หลายเดือนก่อน +1

    නියමයි මචන්... Original එකක් අහන්න ආසයි ඉක්මනින්

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මචං 🥰♥️ අහමු නේ ඉක්මණින් 😊

  • @nivinmagunawardena6392
    @nivinmagunawardena6392 3 หลายเดือนก่อน +1

    ❤❤ voice

  • @AnojaPathmini-ug7lu
    @AnojaPathmini-ug7lu 8 วันที่ผ่านมา +1

    Beautiful

  • @dinushikasubodanibandara2866
    @dinushikasubodanibandara2866 4 หลายเดือนก่อน +1

    wow all the best

  • @SujaniPerera-gs1eb
    @SujaniPerera-gs1eb 4 หลายเดือนก่อน +1

    Wow...❤

  • @samudradesilva6985
    @samudradesilva6985 7 หลายเดือนก่อน +1

    නියමයි මචන් ❤ සුපිරි

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ♥️

  • @sanjayabandara6883
    @sanjayabandara6883 7 หลายเดือนก่อน +1

    ❤👍 may you prosper brother .

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      Thank You 🥰♥️

  • @DPSamarasekara
    @DPSamarasekara 2 หลายเดือนก่อน +1

    Trip pisso eke dekala awe❤wooow ලස්සනයි ❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 หลายเดือนก่อน

      Thank You 🥰❤️

  • @shehansandaruwan4569
    @shehansandaruwan4569 7 หลายเดือนก่อน +1

    ❤ 😍 maru maru

  • @ayomahennayaka323
    @ayomahennayaka323 2 หลายเดือนก่อน +1

    Mind go to heaven goodjob❤

  • @dilhaniweliwaththa6599
    @dilhaniweliwaththa6599 7 หลายเดือนก่อน +1

    අගෙයි 👍

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      ස්තූතියි ♥️

  • @DineshaFernando-uh4se
    @DineshaFernando-uh4se 7 หลายเดือนก่อน +1

    Maara lassanai putha a voice eka

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️

  • @swarnashanmugalingam6112
    @swarnashanmugalingam6112 2 หลายเดือนก่อน +1

    Lassanai

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 7 หลายเดือนก่อน +4

    Excellent ♥️🎧

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน +1

      Thank You ♥️🥰🥰

  • @ravindi08
    @ravindi08 10 วันที่ผ่านมา

  • @IsharaTennakoon
    @IsharaTennakoon 7 หลายเดือนก่อน +1

    Maru maru 👌❤️🔥

  • @shiranidias2421
    @shiranidias2421 3 หลายเดือนก่อน +1

    Beautiful ! Keep it up

  • @chaayakulathunga2845
    @chaayakulathunga2845 หลายเดือนก่อน

    💓

  • @jagathkumara9959
    @jagathkumara9959 7 หลายเดือนก่อน +1

    no words! 😍🔥

  • @shanikamihirani4895
    @shanikamihirani4895 7 หลายเดือนก่อน +1

    Woow ❤❤❤❤❤❤

  • @amashani
    @amashani 7 หลายเดือนก่อน +1

    Beautiful !

  • @ChathuNethzMusic
    @ChathuNethzMusic 7 หลายเดือนก่อน +1

    ඒ Voice එක❤️🌻

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      Thank You 🥰♥️♥️

  • @Akey_Wedding_Cars_And_Flora
    @Akey_Wedding_Cars_And_Flora 3 หลายเดือนก่อน +1

    one of the best covers ♥️

  • @maleeshajayasundara6318
    @maleeshajayasundara6318 2 หลายเดือนก่อน +1

    Excellent bro..keep it up

  • @everything.2323
    @everything.2323 7 หลายเดือนก่อน +4

    Beautiful voice🥺💖

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน +2

      Thank You ♥️🥰

  • @isurusampath452
    @isurusampath452 7 หลายเดือนก่อน +6

    පට්ට බ්‍රෝ මාරම Voice එකක් ♥ සිතල දිය පිරි සුනිල විලත් කරමුද, covers හොයාගන්න අඩුයි එකේ. ජය 🤟

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මචං ♥️ අපි බලමු try එකක් දීලා 🥰

  • @smusic677
    @smusic677 6 หลายเดือนก่อน +1

    Lassanai kiyanne patta lassanai.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️

    • @smusic677
      @smusic677 6 หลายเดือนก่อน

      Mmm..

  • @pathumweeramuni9347
    @pathumweeramuni9347 3 หลายเดือนก่อน +1

    Incredible voice brother.. it's like a meditation..wow can't believe... good luck😊

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 หลายเดือนก่อน

      Thank you so much ❤️🥰

  • @newnimantha9570
    @newnimantha9570 7 หลายเดือนก่อน +1

    Therumath danagaththanm 👌👌👌

  • @aerialvidssl5757
    @aerialvidssl5757 7 หลายเดือนก่อน +1

    Supiriyak thamaii

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      Thank You 🥰♥️

  • @danushimadushani8123
    @danushimadushani8123 7 หลายเดือนก่อน +1

    The video ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      Thank You ♥️🥰

  • @kawyasandeepani3950
    @kawyasandeepani3950 7 หลายเดือนก่อน +1

    ඒ කටහඩ භාවනාවක් ✨💆

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🥰♥️

  • @erandikadilhari5679
    @erandikadilhari5679 5 หลายเดือนก่อน +1

    Super❤❤