බිත්තර ගැටළුවට විසඳුමක්🥚/ඔබගේ ගොවිපල ඒකාකාරී බිත්තර නිෂ්පාදනයක් නොමැති ද? Bithara damn nadda /

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 52

  • @indikasudarman5351
    @indikasudarman5351 ปีที่แล้ว +5

    ගම් කිකිළියන් ගැන වීඩියෝවක් කරන්නකෝ. පාලනය ගැන

  • @gamageaquarium
    @gamageaquarium ปีที่แล้ว

    Best one
    Congratulations 🎉

  • @Bollywoodcinema987
    @Bollywoodcinema987 ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @ThanujaDarshani-ji4yj
    @ThanujaDarshani-ji4yj 9 วันที่ผ่านมา

    Ane mageth innawa oya kukulo masa 7k wenawa bithtara danne na Ai danne naneda.

  • @gihanchanaka2872
    @gihanchanaka2872 ปีที่แล้ว +1

    Good jb

  • @LayaBro
    @LayaBro ปีที่แล้ว +2

    කිකිලි පැටව් ගන්න තැනක් කියන්න

  • @chanaka252
    @chanaka252 11 หลายเดือนก่อน

    Rir pataw koheda inne ganna

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t หลายเดือนก่อน

    අපිට මාසයකට වගේ කිලෝ 500ක් වගේ අඩුවට කෑම ගන්න පුලුවන්ද, මෙයාලා බිත්තර දාන්නැනෙ

  • @Agri_Link
    @Agri_Link  ปีที่แล้ว +4

    🛑ඔබට අවශ්‍ය ගම් කුකුල් පැටවුන් ලබා ගැනීමට මෙම දුරකථන අංකයට අමතන්න 0701940100
    🛑 if you want chick's call to this number 0701940100
    🛑💢වැඩසටහන පිළිබඳ ඔබගේ අදහස සහ ක්ෂේත්රයේ ඔබට පවතින ඕනෑම ගැටලුවක් පහළින් කමෙන්ට් මාර්ගයෙන් අපට යොමු කරන්න subscribe කරන්න අප සමග ඉදිරියටත් රැඳී සිටින්න
    ❌Consultancy service for successful agribusiness🌾🐄🐐🐖
    Our Facebook page 👉🏼 Agri Link Services
    Our Linkdin page
    www.linkedin.com/posts/agri-l...
    This page is giving modern know-How and information to entrepreneurs, those who are involving Agriculture, Livestock and coconut Plantation in order to improve the Productivity at the Optimal Level.
    More Details 0710350010 / 0701940100

  • @indikasenarathna6432
    @indikasenarathna6432 ปีที่แล้ว

    ජයවේවා kikiliyo 100 athikaloth ..manthly hoda ආදායමක් puluwanda

  • @samanekumara3969
    @samanekumara3969 ปีที่แล้ว

    Mahatmaya Mama kukulage kama eakata hunusahal, wagema kudu kalawam karala kamata denawa. Kudu denna hodaida

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว

      Gataluwak na danna pulwan

  • @anilkumara-hq3kk
    @anilkumara-hq3kk ปีที่แล้ว

    Giriraj koheda inner Ganna patau

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว +1

      පැටව් ලබාගැනීමට ඇති ආයතන පිළිබඳ ඉදිරියේදී වීඩියෝවක් ගෙන ඒමට බලාපොරොත්තුවෙන් සිටි අප සමග රැඳී සිටින්න

  • @keerthikumara3137
    @keerthikumara3137 ปีที่แล้ว

    Kikiliyak ekaparatama ewidinna beriwa innawa ekata behethak kiyanna puluwanda?

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว

      Ca & Vitamin E adu bawa ඒ සඳහා නිවැරදිව සිප්පිකටු කුඩු සහ විටමින් Eඅඩංගු මල්ටිවිටමින්ක් ලබාදෙන්න

  • @MalinduSashiprabhath
    @MalinduSashiprabhath 9 หลายเดือนก่อน

    Karadagolla breed eka aurududu kiyk wage danawad

    • @Agri_Link
      @Agri_Link  9 หลายเดือนก่อน +1

      in between 24-80 weeks canbe taken best results

  • @prameethm4785
    @prameethm4785 ปีที่แล้ว

    ❤ dilan brdh

  • @ThusharaMadushanka-i5s
    @ThusharaMadushanka-i5s 5 หลายเดือนก่อน

    Mage watu petu tikata masa 4k wenawa. Hodata biththara demma . Eth den biththara dannema nee😢😢 uththarayak kiyannako

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Vitamin E tiyana multivitamin ekak danna

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t หลายเดือนก่อน

    Ape kikiliyo biththara dannema nena

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Joint for our training program ,then you can get more knowledge, if you wsnt to joint it send message to 0701940100

  • @AdikariHerath
    @AdikariHerath ปีที่แล้ว

    Godak hoda weda satahanak saho good like good job oyage nambare dannako

  • @KavindiSathsarani-bb1xk
    @KavindiSathsarani-bb1xk 3 หลายเดือนก่อน

    Kema wel kiyak denna onida dawasakata

    • @Agri_Link
      @Agri_Link  3 หลายเดือนก่อน

      Ude hawasa denna

  • @tharakabandara1319
    @tharakabandara1319 ปีที่แล้ว

    ගව පාලනය ඕනි

  • @Syco.highCapacity
    @Syco.highCapacity ปีที่แล้ว

    සති 2 ඉවර පැටවුන්ට දේන කැම කියන්නකො

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว

      Broiler stater ekth ek nomal kama danna

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว

      Broiler stater ekth ek nomal kama danna

  • @BuddikaWidanage
    @BuddikaWidanage ปีที่แล้ว

    මගේ රෙඩ් ලෙයර් සත්තු ඉන්නවා දැනට මාස 3.5 වෙනවා එයාලා කලුවර වැටෙන්න කිට්ටු වෙනකොට ගොඩ ගැහෙනවා නැවත රෑ 12 විතර වෙනකන් එහෙම ඉන්නවා ලයිට් නිවන්න බෑ මොක්කද දැන් මට කරන්න වෙන්නේ

    • @Agri_Link
      @Agri_Link  11 หลายเดือนก่อน

      Sathu lite ekta huru wala ine eki

  • @amarakoonnath6769
    @amarakoonnath6769 ปีที่แล้ว

    Kulangea kassata behthk kinnko

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว

      Sema wage anawada sathage wayasa kohomada

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t หลายเดือนก่อน

    අපේ කිකිලියෝ කලින් බිත්තර දැම්මා ඩැන් දාන්නැනෙ ඇයි එහෙම වෙන්නෙ

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      Joint our training program ,Then you can realize the problem
      Sent whatsup message to this number 0701940100

  • @HANSI428
    @HANSI428 ปีที่แล้ว +1

    කිකිලියන්ට දෙන්න හොද කෑමක් කියන්නකෝ

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว

      Bithara kikiliyan da gam kikiliyanda

    • @HANSI428
      @HANSI428 ปีที่แล้ว

      @@Agri_Link ගම් කිකිලියන්ට

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว

      0701940100 cll

  • @indikafernando7583
    @indikafernando7583 ปีที่แล้ว +1

    කිකිලියන්ගේ ආහාර දීමේදී Layer feed එක කිකිලියෙක්ට කොපමණ ප්‍රමාණයක් එක් දවසකට දියයුතුද? ඊට අමතරව කොළ වර්ග, කෙසෙල් පැල කදන් කෑලි, වී , කොපමණ දිය හැකිද

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว

      Ek oya sathu hadana kramaya anuwa wanas wanawa samanyayen ekakara nihpadanayakata 50% wage laya feed ekak danna gam kukulanta

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 4 หลายเดือนก่อน

    ගම් කිකිලි අවුරුදු කීයක් බිත්තර දනවද

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      අවුරුද්දකට බිත්තර
      120ක් 180ක් ගානේ අවුරුදු තුනක් පමණ ගන්න පුළුවන්.

  • @deepikaweerasiri6807
    @deepikaweerasiri6807 4 หลายเดือนก่อน

    සැව් බිත්තර දාන්නේඇයි මොකද කරන්නෙ මොනවද දෙන්නේ

    • @Agri_Link
      @Agri_Link  4 หลายเดือนก่อน

      Calcium danna sipi katu kudu denna

  • @HANSI428
    @HANSI428 ปีที่แล้ว

    මගෙත් ඉන්නවා කිකිලියෝ 8 හැබැයි දවසක් 2 දැම්මොත් අනික් දවසේ 1 අනෙක් දවසට එකක්වත් නැහැ ඇයිද කියන්න පුලුවන්ද

    • @Agri_Link
      @Agri_Link  ปีที่แล้ว

      Me video ek blala a krama anugamanaya karanna e th nathnm 0701940100 cll