රෑ10 ට සැරට කාපු චිකන් කොත්තුව සුපිරි | Chicken Kotthu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • රස්තියාදු ගහන එක කලාවක් ඒකට වෙලාවක් නෑ👍❤

ความคิดเห็น • 602

  • @lakshmengalanga639
    @lakshmengalanga639 2 ปีที่แล้ว +158

    ඔයාගෙ video වලට අලුතින් set වුනේ . සුපිරිය් . තෙල් ප්‍රශ්න විසදුනහම පිට පලාත් වලත් වැඩසටහන් කරන්න මල්ලි , ජය 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +16

      ඔව් ඔව් බස්, කෝච්චි වල හරි යනවා ඉක්මනින් ❤️👍🙏

    • @mpmagic5519
      @mpmagic5519 2 ปีที่แล้ว +11

      @@travelwithlahiru ඔව් ඔව් ලහිරු අයියා බස් කොච්චි වල යන එකත් වෙනම අාතල් එකක් 😎😎

  • @udarasaranga9476
    @udarasaranga9476 2 ปีที่แล้ว +52

    දියුණු වෙන්න උත්සහ කරන කුඩා ව්‍යාපාරකයින්ට නුඹ ලබා දෙන ශක්තීය ගොඩාක් වටිනවා අයියේ, ජයම වේවා.♥️

  • @gebriela5247
    @gebriela5247 2 ปีที่แล้ว +53

    මෙහේ මෙට්ට්‍රෝ චෙෆ් එකේ චිකන් කොත්තු ෆුල් එකක් රුපියල් 730 ට තියෙනවා, මාරම රසයි අයියේ 😋 ඔයාගේ මේ වීඩියෝ එක දැක්කාම ඒක කන්න හිතෙනවා 😁

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +5

      කොහෙද දවසක එන්නම්

    • @gebriela5247
      @gebriela5247 2 ปีที่แล้ว +3

      @@travelwithlahiru නුවර අලදෙනියේ අයියේ

    • @gebriela5247
      @gebriela5247 2 ปีที่แล้ว +3

      @@travelwithlahiru මං කටුනායක ඉද්දී ගොඩක් තැන් වලින් කොත්තු කාලා තියෙනවා, නයෝමි එකෙන්, ෂාෂා එකෙන්, පෙරියමුල්ලේ අනන්ස් එකෙන් එහෙම, තව ගොඩාක් තැන් වලින්, ඒ කොත්තු වගේම මේ මෙට්ට්‍රෝ චෙෆ් එකේ කොත්තුවත් මාරම රසයි

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      @@gebriela5247 👍

    • @viroj1
      @viroj1 2 ปีที่แล้ว +1

      @@gebriela5247 hodama tika cover karala Negombo kothuwala

  • @adeeshadilshan2500
    @adeeshadilshan2500 2 ปีที่แล้ว +48

    තාමත් කොත්තුව 250 ට දෙනවා කියන්නේ මුන් නම් මිනිස්සු වෙන්න බෑ දෙවිවරුම තමයි😍😋

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 2 ปีที่แล้ว +10

    1 පාරක් මන් කාල තියෙනව ඩුබායි restaurants එකකින්
    Sorry තමයි ඉතින් පස්සෙ
    😂😂
    ලංකාවට ඇවිත් බලමු
    මෙහෙ දි ලැබුණ experience
    එකම ලංකාවේදී ලැබේද කියලා
    ගිය පාර ඔයාගෙ එක video එක බලලා
    බිත්තර රොටි
    පරිප්පු. මස් දාපු බිත්තර රොටී එකක් ගෙන්න ගත්තා
    මුල් වතාවට
    අම්මා
    නියමයිනේ
    Thanks

  • @dilantharaka3865
    @dilantharaka3865 2 ปีที่แล้ว +4

    කන විදිය සුපිරි අයියෙ ඔයා.......වැදගත් විදියට, ආස හිතෙන්න කනවා කාලා රස කෙල ගිලින විදිය සුපිරි,....... ඔයාව ඇත්තටම හම්බ වෙලා chat එකක් දාන්න වෙලාවක සෙට් වෙමු

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏👍ඕන වෙලාවක 👍

    • @dilantharaka3865
      @dilantharaka3865 2 ปีที่แล้ว

      @@travelwithlahiru ☺️

    • @madurachandrasiri263
      @madurachandrasiri263 26 วันที่ผ่านมา

      මේ කඩේ කොත්තුවක් දැන් කියියද මල්ලි

  • @KaveenAklanka
    @KaveenAklanka 2 ปีที่แล้ว +12

    අයිය ඔයාගෙ විඩියෝ නම් මරු අමුතුම ආතල් එකක් ඉස්සරහටත් ලස්සන විඩියෝ ටිකක් දාන්යන්න ❤👍👍🤘

  • @sanjusanju1902
    @sanjusanju1902 2 ปีที่แล้ว +4

    දිනෙන් දින දියුණුවෙන්න ඕන ඒ මහතා ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වගේ තැන් හදුන්වා දෙනවාට බුදු සරණයි

  • @HIKINGTRAILash
    @HIKINGTRAILash 2 ปีที่แล้ว +31

    කොත්තුවට නටපු එකෙනම් පට්ට ඈ😅 ❤️❤️

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +23

    බලාපොරොත්තුවෙන් හිටියෙ අද වීඩියෝ එක 😁❤️

  • @noobff2420
    @noobff2420 2 ปีที่แล้ว +4

    adath maru🙂🌚

  • @gamingshalinda2873
    @gamingshalinda2873 2 ปีที่แล้ว +56

    චිකන් කිලෝ 1ක් 1300 වෙනකොට චිකන් කෑම එකක් 250 දෙනවා කියන එක සධාරණත්වයට වඩා සිතන්න යමක් තියෙනවා😏 මොනවා නැතත් කොත්තුව නම් සුපිරියක් ❤😇 ලහිරු අයියෙ 🔥

  • @namalnamal1223
    @namalnamal1223 2 ปีที่แล้ว +3

    ජය වේවා යාලු ලස්සනයි සුපිරි තවත් මේ වගේ සුපිරි වීඩියෝ වලින් ඉදිරියට හම්බෙමු 👍👍👍👍👍👍👍👍👍travel with ලහිරු ජය වේවා

  • @shot._video.....
    @shot._video..... 2 ปีที่แล้ว +6

    සුපිරි කෙඩෙ අයියෙ ඒ මිනිස්සුත් මාර නිහත මානි

  • @charithaprabhath5691
    @charithaprabhath5691 2 ปีที่แล้ว +16

    සාධාරණ විදියට ෂොප් එක කරන මහත්තයෙක් ජයවේවා🙏✨❣....

  • @nisalwickramasinghe5033
    @nisalwickramasinghe5033 2 ปีที่แล้ว +4

    සුපිරිම චැනල් එකක් 💯💯
    උස් පහත් බේදයක් බලන් නැති හැමෝම එක්ක ඉන්න චරිතයක් තමා ලහිරු අයියා කියන්නේ.

  • @nimanthamadushan7851
    @nimanthamadushan7851 2 ปีที่แล้ว +4

    නියමයි අයිය බුදුසරනයි හොදට කරනව චැනල් එක.. සුහද සීලී 🥰

  • @sherinedias3308
    @sherinedias3308 2 ปีที่แล้ว +2

    පට්ට නිහතමානී චරිතයක් හරි සරළයි

  • @sithupanimneth4340
    @sithupanimneth4340 2 ปีที่แล้ว +3

    Asmr ekak karoth patta

  • @sheronfdo142
    @sheronfdo142 2 ปีที่แล้ว +3

    පොඩ්ඩක්වත් skip නොකර බලන එකම channel එක.
    TRAVEL WITH LAHIRU.❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +12

    කොත්තු කියන්නෙ ආගමක් සුපිරි 😋👌

  • @udayasanjeewa4599
    @udayasanjeewa4599 2 ปีที่แล้ว +2

    ඔයාගේ channel එක නම් super මේ ටිකේම එක දිගටම වගේ බැලුවා ඊයේ තමයි අහම්බෙන් හම්බවුනේ හිත හොඳ මනුස්සයෙක් කිරි ඉතිරෙන්නම හරියනවා එකෙන්ම සහෝදරයා ❤❤💪💪👍👍

  • @DinuraSoysa.
    @DinuraSoysa. 7 วันที่ผ่านมา +1

    Oya thamath video karan eka supiri

  • @Sachin-Malintha-Kirilideniyage
    @Sachin-Malintha-Kirilideniyage 2 ปีที่แล้ว +10

    ලගදි සෙට් උනේ Chanel එක.පට්ට ජය වේවා ලහිරු අයියා.❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +7

    නියමයි ලහිරු දිගටම මේ වගේ වීඩියෝ ඕනේ.. අපි ඉතාලි බෝඩර් 1න් ජයවේවා.. කොත්තු බස් එල 👍💗

  • @JAY-yb3gl
    @JAY-yb3gl 2 ปีที่แล้ว +11

    මේවගේ පිරිසිදුවට තියෙනවනම් අපි උනත් තකහනියෙ ගිහින් කනවනෙ.මේ වගේ මිනිස්සුන්ට හරි යන්න ඕන.හරියට වැඩේ කරන නිසා

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +2

    වාව් නියමයි

  • @milindalakshan2772
    @milindalakshan2772 2 ปีที่แล้ว +4

    Comment නොකලට හැම video එකක්ම බලනවා බ්‍රෝ 😍

  • @kalani7625
    @kalani7625 ปีที่แล้ว +3

    අදත් සුපිරියක් තමා ඉතින් ❤️❤️😋😋

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +9

    නැටුම ලස්සනයි 👍👍👍👍👍👍

  • @dinethsilva4286
    @dinethsilva4286 2 ปีที่แล้ว +3

    මරැ

  • @kkcrkumari4234
    @kkcrkumari4234 2 ปีที่แล้ว +2

    පට්ට

  • @madushaneranga846
    @madushaneranga846 2 ปีที่แล้ว +3

    අයියෙ පුලුවන්නම් හැමදාම video එකක් දාන්න.හිතේ තියෙන ප්‍රශ්නයක් හරි අමතක වෙන්නෙ අයියගෙ video එකක් බලලා අයියෙ

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ස්තුතියි ❤️👍🙏

  • @thariyahariya401
    @thariyahariya401 2 ปีที่แล้ว +3

    අපෙ හිතත් පිරෙනව ඔයාගෙ වීඩියෝවලට❤️

  • @maheshbandara9132
    @maheshbandara9132 2 ปีที่แล้ว +2

    දැන් තමා බලන්නෙ. ලහිරු අයියා .සුපිරි video එකක්

  • @lahiruakalanka4929
    @lahiruakalanka4929 2 ปีที่แล้ว +3

    පට්ට..🙃👍

  • @ayeshma4532
    @ayeshma4532 2 ปีที่แล้ว +2

    Niyamai

  • @amasri2214
    @amasri2214 2 ปีที่แล้ว +8

    බොක්කෙන්ම සුභ පැතුම් මල්ලි ,ඔයා ඉදිරියටම යන්න ඕනා ,

  • @Ashen..v8
    @Ashen..v8 2 ปีที่แล้ว +3

    බලපු 1st video එක , පට්ට චරිතයක් ඔයා නම් , sub කළ එහෙනම්

  • @kanchanapubudu9057
    @kanchanapubudu9057 2 ปีที่แล้ว +2

    Ape sahodarayek ape pette niyamaii hodata karan yanna

  • @Drawings-Official
    @Drawings-Official 2 ปีที่แล้ว +5

    Hamadama wage supiri widiyo eka dan koththu kanawa thiya bath kannawath na minissunta eth patta koththuwak wagee 🥳🥳❤️

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +6

    ලාබයි තමා එතන Price. නියමයි අදත් videov එක 👍👍🔥🔥

  • @kamandala7435
    @kamandala7435 2 ปีที่แล้ว +2

    Good job

  • @-kosa6228
    @-kosa6228 2 ปีที่แล้ว +2

    Alutin dana video okkoma wage beluwa.. supiri 😍

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 ปีที่แล้ว +35

    මටනම් සම්බෝලයි බතුයි කෑවත්, බිරියානි කෑවත්, මොන රටක ගියත් අතින් කෑවෙ නැත්නම් කෑවෙ නෑ වගේ... 🥺❤️

  • @worldmindofficial
    @worldmindofficial 2 ปีที่แล้ว +11

    ලොකු ලොකු ශොව් නැති සුපිරි චරිතයක්❤️👍

  • @malanchathura5844
    @malanchathura5844 2 ปีที่แล้ว +2

    Nice brooo... Ala alaa...👍👍👍👍👍👍

  • @kulebro4176
    @kulebro4176 2 ปีที่แล้ว +2

    අඩ්ඩේ ...අයියන්ඩී ..ආතල් හොඳේ ... මම දැකපු ජීවිතය නිදහසේ උපරිම ආතල් ගන්න හිත හොද youtubeර් වැඩ්ඩෙක් ...දළදා සමිදු පිහිටයි සහෝදරයා

  • @kavindufernando8782
    @kavindufernando8782 2 ปีที่แล้ว +2

    Maru

  • @sithumchathu924
    @sithumchathu924 2 ปีที่แล้ว +4

    adath supiriyak bm😊❤

  • @manojmanoj-ke4uh
    @manojmanoj-ke4uh 2 ปีที่แล้ว +2

    Oyage video niyamai aiya.❤️❤️

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +15

    අදත් සුපිරි වැඩක් ... කොත්තු beat එකට තමා මරු ඒකෙ තියෙන්නෙ වෙනම කලාවක් 😍

  • @chamodkavindudilshan1962
    @chamodkavindudilshan1962 2 ปีที่แล้ว +4

    10.54pm බඩගින්නකුත් ආව🤭

  • @sl._.5885
    @sl._.5885 2 ปีที่แล้ว +8

    කොත්තු කියන්නෙ,ආගමක් ❤️👌😋....

  • @user-sx9zf2xo3u
    @user-sx9zf2xo3u 2 ปีที่แล้ว +20

    අනිවාර්යෙන් ලංකාවට ඇවිත් ගෙදර යන ගමන් කන්න ඔනි. ගොඩාක් පිරිසිදු තැනක් 👍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      ❤️🙏👍

    • @user-sx9zf2xo3u
      @user-sx9zf2xo3u 2 ปีที่แล้ว +1

      මල්ලි ඔයාගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා. ජයවේවා 👍

  • @krishanthaahangamage3115
    @krishanthaahangamage3115 2 ปีที่แล้ว +2

    Super b channel

  • @animalskingdom2050
    @animalskingdom2050 2 ปีที่แล้ว +2

    මේකට තමයි ජීවතේ කියන්නේ 😍😍😍🤝

  • @lahirumadushan8783
    @lahirumadushan8783 2 ปีที่แล้ว +2

    oyage video patta aiye minisuntath udau karagena apiwath sthutu karagena.karana hamdema jayen jayama wenna kiyala prarthna karanawa..

  • @sadaramax7215
    @sadaramax7215 ปีที่แล้ว +2

    සුපිරි චරිතයක් lankawata awama aniwarenma meet wenna ona ❤lahiru aiyawa

  • @ashanashan8765
    @ashanashan8765 2 ปีที่แล้ว +2

    Super aiya

  • @Ama-vc6ni
    @Ama-vc6ni ปีที่แล้ว +2

    Jayawewa

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +8

    කොත්තු කියන්නෙ පට්ට කෑමක් තමයි නේ ජය වේවා ජනතා අරගලයට අරගලයෙන් තොර ජයග්‍රහණයක් නොමැත

  • @lasithchamudu8743
    @lasithchamudu8743 2 ปีที่แล้ว +21

    කොත්තුව දැකලා කඩේ හොයාගෙන යන්න හිතුනේ මට විතරද?

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 2 ปีที่แล้ว +3

    excellent

  • @pasanpramodya4728
    @pasanpramodya4728 4 หลายเดือนก่อน +2

    Super

  • @farizanfarizan6571
    @farizanfarizan6571 2 ปีที่แล้ว +2

    Nice bor

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 2 ปีที่แล้ว +4

    Hello brother. Once again, a great show. What is more important is that the way you present the show. Simple yet very interesting.
    It's a pleasure seeing your videos. Great. Keep doing more realistic videos. God bless you brother

  • @venukasihath1412
    @venukasihath1412 2 ปีที่แล้ว +2

    Beat eka nam maru😘

  • @maxboykumara2620
    @maxboykumara2620 2 ปีที่แล้ว +3

    අපි ගාල්ලේ.මෙහේ තාම චිකන් full කොත්තුව රුපියල් 500ක් වෙන්නේ,ඒකත් එක්ක බැලුවට පස්සේ චිකන් හාෆ් එකක් රුපියල් හයසීයට අ ලාබයි,බලං ගිහාම ගාල්ලේ ඔයිට වඩා ගොඩාක් අඩුයි තාමත්..🥰🥰

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +1

    nice 👍

  • @smworld22
    @smworld22 2 ปีที่แล้ว +6

    1st❤️

  • @dananjayaisuru2090
    @dananjayaisuru2090 2 ปีที่แล้ว +2

    පට්ට ...

  • @Saliya_Nanayakkara
    @Saliya_Nanayakkara 2 ปีที่แล้ว +7

    අහම්බෙන් දැක්කේ බ්‍රෝ නියමයි මට නම් හොදට gravy ඕන කොත්තු කනකොට නම් 😄😊

  • @kanchanajayarathna2756
    @kanchanajayarathna2756 2 ปีที่แล้ว +1

    එලම් ආහ්

  • @chamodranjula7813
    @chamodranjula7813 2 ปีที่แล้ว +2

    Aiyye maru

  • @sehandu9146
    @sehandu9146 2 ปีที่แล้ว +1

    Super 👌

  • @readytoknow
    @readytoknow ปีที่แล้ว +2

    Good video stay connected

  • @dasinduindeewara9416
    @dasinduindeewara9416 2 ปีที่แล้ว +2

    සුපිරි.❤️

  • @sahansuriarachchi7059
    @sahansuriarachchi7059 2 ปีที่แล้ว +2

    Super Brothers your Video very nice thanks best regards from Germany

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +26

    ඒ කොත්තුව නම් පට්ට ❤

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 2 ปีที่แล้ว +3

    ජය වේවා

  • @nilanmadurangaroyel4497
    @nilanmadurangaroyel4497 2 ปีที่แล้ว +2

    aiyye oyage video hemadama balanawa niyamai.loku kam ne bicycle ekenma enne ekath pennanawa niyama me chanal eka thawa up una datath mehema nihathaminiwa karanna ❤❤❤

  • @nayanitharu7077
    @nayanitharu7077 2 ปีที่แล้ว +2

    Koththu 😋 Aiyage videos Maru 👌 Budusaranai

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +4

    සුපිරි 🔥🔥🔥♥️♥️♥️❤️❤️💪💪💪👍👍

  • @dimuthualoka6058
    @dimuthualoka6058 2 ปีที่แล้ว +1

    Jaya wewa 👍

  • @harshasampath8920
    @harshasampath8920 2 ปีที่แล้ว +2

    සුපිරි 👍

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 ปีที่แล้ว +1

    බැලුවා ලස්සනයි

  • @maxnighttv7103
    @maxnighttv7103 2 ปีที่แล้ว +7

    ඒකනම් ලස්සනයි රසත් ඒ වගේම ඇති 😍

  • @musicdragonofficial
    @musicdragonofficial 2 ปีที่แล้ว +10

    නන්නනත්තා වූ රටක සුන්දර රාත්‍රී රස්තියාදුව 🤣😂

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    obage yahapat situvili nisama obatat yahapatma ituvenavamai bohoma stuti teruvan saranai

  • @nilushadilshan7560
    @nilushadilshan7560 2 ปีที่แล้ว +6

    Koththu කාපු කාලයක් මතක නෑ

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    obatat bohoma stuti me program apaveta gena nisa teruvan saranai

  • @tikka802
    @tikka802 2 ปีที่แล้ว +1

    jaya wewaa

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +2

    rasai niyamai 😋😋😋😊

  • @battaff1070
    @battaff1070 2 ปีที่แล้ว +1

    supiri 😑😊

  • @malithmadushan3413
    @malithmadushan3413 2 ปีที่แล้ว +3

    Maru aiye 😎😎

  • @shashikarangana8887
    @shashikarangana8887 2 ปีที่แล้ว +2

    ගැන්මක් අයියේ ඔයාගෙ විඩියො ජය වේවා ❤️❤️ මම ලගදී සෙට් වුනේ 🤗

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว +3

    සුපිරි අයියා අපිත් එනව කොත්තු කන්න
    ❤️❤️😁👍👍👍👍

  • @adrianrodrigo1405
    @adrianrodrigo1405 2 ปีที่แล้ว +1

    Maru maru ayiya ❤️🥳🥳oyatath Jaya wewa 🥳

  • @NetITGeeks
    @NetITGeeks 2 ปีที่แล้ว +3

    Another great video from Sri Lanka showing the average Sri Lankan shops not some one offs. Great restaurant review. I get my dad to make Kottu out of Naan bread at home. When I visit Sri Lanka, Kottu would be the first food to try. :)