අයියා (Brother)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2020
  • Thank you for watching... please Subscribe!
    Find me on Instagram!
    / sulakkhanaherath
  • ตลก

ความคิดเห็น • 2.3K

  • @dinasunshine9632
    @dinasunshine9632 4 ปีที่แล้ว +3347

    මාගේ අයියා මතක් වෙනවා ගොඩක් 😥😥😥😥😥😥😥😥😥😥 ගෙදර ඉද්දී හරිම යුද්දෙ.....❤️❤️❤️❤️❤️ ඔයා කොහේ හරි හොඳ තැනක ඉපදිලා සතුටින් ඇති කියලා හිතනවා .....

    • @Sulakkhana
      @Sulakkhana  4 ปีที่แล้ว +469

      🥺♥️

    • @avisamare
      @avisamare 4 ปีที่แล้ว +75

      Dina sunshine 🥺🥺😢😢

    • @magicheart7660
      @magicheart7660 4 ปีที่แล้ว +43

      🥺🥺♥️ 😔🦋

    • @oni5839
      @oni5839 4 ปีที่แล้ว +53

      aiyo godak dukai😢😢😢😢😢😢

    • @dularavlogs8813
      @dularavlogs8813 4 ปีที่แล้ว +104

      ඔව් කොහේ හරි හොද තැනක ඇති.

  • @chamufanando4869
    @chamufanando4869 3 ปีที่แล้ว +2126

    අයියා කෙනෙක් නෑ...නංගිලා නැති අය්යලා, අය්යලා නැති නංගිලා මේ කොනට ❤

  • @chutigirl8047
    @chutigirl8047 2 ปีที่แล้ว +569

    අයිය කෙනෙක් නැති මට 😔ලබන ආත්මෙවත් අයියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා 😔😔😔😔

    • @nethmijayalath1787
      @nethmijayalath1787 2 ปีที่แล้ว +8

      අනේ අවංකවම🥺❤😭

    • @suppiudari5223
      @suppiudari5223 2 ปีที่แล้ว +6

      අනේ මමත්

    • @johanvihangi4967
      @johanvihangi4967 2 ปีที่แล้ว +2

      Ana maga aiyath mawa dala giya ath oya dukwanna apa hamadama aiya oyath akka ma idi aiya kanak nathiuanama a paduwa thara nna❤❤😞

    • @hansipurnima725
      @hansipurnima725 2 ปีที่แล้ว

      අනෙ මමත් 🙏🙏

    • @yashindihimasha1645
      @yashindihimasha1645 2 ปีที่แล้ว

      මමත් 💞

  • @akilasenevirathna9890
    @akilasenevirathna9890 3 ปีที่แล้ว +214

    මේ සීන් එකම තමා අපේ ගෙදරත්...😂😂😂 ලගින් යනකොට කොන්ඩෙන් හරි අදින්නම ඕනේ...😂3න් පාරකට වඩා බැලුවා...සුපිරි වීඩියෝ එක.❤️

  • @batmanbatman848
    @batmanbatman848 4 ปีที่แล้ว +822

    දෙපාරකට වඩා බලපු අය කෝ මන් වගෙ

  • @armysrilanka5724
    @armysrilanka5724 3 ปีที่แล้ว +377

    මටත් ඉන්නවා ඔය වගේම අයියා කෙනෙක් කිසි වෙනසක් නෑ 😍❤️

    • @anrgirl6562
      @anrgirl6562 2 ปีที่แล้ว +3

      me too😃😄♥❤

    • @respect551
      @respect551 2 ปีที่แล้ว +3

      Mathe 🤗🤗🤗❤❤❤😘😘😘

    • @armysrilanka5724
      @armysrilanka5724 2 ปีที่แล้ว +2

      Mage loku ayye oyh kohe hitiyath parissamin inna 🙂 Rip 😭💔

    • @naduntharaka7009
      @naduntharaka7009 2 ปีที่แล้ว

      මටත් ඉන්නෝ 😌😁

    • @apisoyanamanussakama13
      @apisoyanamanussakama13 ปีที่แล้ว

      Ane mata naha ne 🥺😥😭

  • @duni7078
    @duni7078 4 ปีที่แล้ว +336

    අනෙ මට අයියලත් නැ,අක්කලත් නැ,නන්ගිලත් නැ,මල්ලිලත් නැ.කොටිම්ම ක‍රුවත් නැ.තනිය දැනුනු වෙලාවල් නම් අනන්තයි.😞😟😞😟😩

  • @coversong5820
    @coversong5820 3 ปีที่แล้ว +55

    අයියයි නන්ගියි නම් මරු අනේ..සුලා නන්ගි අම්මට කේලම කියන විදියට නම් මට මාර හිනා.😄😄😄.දෙන්නම නියමෙට act කරනවා..

  • @vihangapabasara8169
    @vihangapabasara8169 4 ปีที่แล้ว +163

    නියම script එක... 👌
    ඉවර වෙනකන් ඇස් අහකටවත් ගන්න හිතුනෙ නෑ...😍
    අයියයි නංගී නියමෙට match වෙනව... 😄👌

  • @sruksh4349
    @sruksh4349 4 ปีที่แล้ว +894

    කෝ බලන්න් අයියල ඉන්න නංන්ගිලා????👫❤️👫
    කාමරේ සතා ඉන්න සීන් එක නං හරියටම හරි....🤣🤣

    • @VishkyDew
      @VishkyDew 4 ปีที่แล้ว +6

      අමෝ ඒක ඇත්ත 😃

    • @user-oq7kz7lr3u
      @user-oq7kz7lr3u 4 ปีที่แล้ว +15

      අඩේ මාත් මකුලුවන්ට බයයි 🤣🤣🤣

    • @geesaragain_22
      @geesaragain_22 4 ปีที่แล้ว +2

      Sira

    • @pramudikavishka935
      @pramudikavishka935 4 ปีที่แล้ว +5

      Ammohh eknm sira ktwa aa.. hbi itn e mnusya lga nti unhmat plui ane rnduwkt wena nane 😁

    • @sakalaya6343
      @sakalaya6343 4 ปีที่แล้ว +1

      මගේ විඩියොත් බලන්න බලල හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා

  • @tharindusathsara3297
    @tharindusathsara3297 2 ปีที่แล้ว +346

    ගෙදර ආදිපත්‍යය තමා සතු කර ගැනීමට අයියාවරුන් දරණ සටනට ජය වේවා 🙏😌

  • @jk-uh9bn
    @jk-uh9bn 4 ปีที่แล้ว +271

    ලගින් යද්දි ඔලුවට ඇනන් යන ලෙඩේ ඔක්කොටම තියෙනව වගේ..ඇයි කොන්ඩෙන් අදින එක...හපොයි..ඇත්තම ඇත්ත මේවා නන්..

  • @parindyaalakshani5012
    @parindyaalakshani5012 4 ปีที่แล้ว +761

    මටත් මරා ගන්න අයියෙක් හිටියනම්. ඉන්න උන්ට අගේ නෑ. අගේ උන්ට ඇත්තෙ නෑ 😥

    • @evn5799
      @evn5799 4 ปีที่แล้ว +11

      හුම් 😞

    • @thilinikaushalya8230
      @thilinikaushalya8230 4 ปีที่แล้ว +13

      අනේ ඔව්ව්ව් 😪

    • @navinditharanga4286
      @navinditharanga4286 4 ปีที่แล้ว +19

      අනේ ඔව්. 😞 මටත් අයියා කෙනෙක් හිටිය නම්.😥😣

    • @evn5799
      @evn5799 4 ปีที่แล้ว +4

      @@navinditharanga4286 😞

    • @tharushipigera6701
      @tharushipigera6701 4 ปีที่แล้ว +5

      Eka nm aththa

  • @p.udeshiperera3869
    @p.udeshiperera3869 4 ปีที่แล้ว +158

    අනේ මටත් අයියෙක් හිටියනම් කියලා හිතුනු තැන් ගොඩයි අක්කෝ.😔😪😪.....ලස්සනයි මේකනම් සුලා අක්කී..😝🤩😍😘😘🤗.

    • @thanujasandaruwan9872
      @thanujasandaruwan9872 4 ปีที่แล้ว +3

      apita nangila wath akkala wath nane ethin

    • @p.udeshiperera3869
      @p.udeshiperera3869 4 ปีที่แล้ว

      @@thanujasandaruwan9872 ම්ම්ම්ම් ඒකනේ....☹️🙄

  • @p.5629
    @p.5629 ปีที่แล้ว +59

    ජීවිතයේ අසරණ වුණ වෙලාවලට හයියක් වෙන්න අයියෙක් හිටියානම් කියලා හිතුණ වාර අනන්තයි .

    • @himayasathsarani5976
      @himayasathsarani5976 11 หลายเดือนก่อน

      අනිවාරෙන්ම 🥺💔

    • @ivonisooriyarachchi9
      @ivonisooriyarachchi9 9 หลายเดือนก่อน

      කතා කරලා වැඩක් නෑ ඒ ගැන...

  • @imalkaudeshani509
    @imalkaudeshani509 3 ปีที่แล้ว +48

    අපේ අයියගේ කපාපු පලුවක් අම්මෝ ඉතින්.අයියාගෙයි නංගිගෙයි ඉද්දී තමයි ගෙදර ලෝක යුද්දේ 😁😁😁😁😂❤️❤️❤️❤️❤️

  • @SulaMeMusic
    @SulaMeMusic 4 ปีที่แล้ว +191

    සුදු බතල අක්කයි රිලවයි 😂😂😂 සුවහසක් අයියලා වෙත.

  • @dinadiranaweera7701
    @dinadiranaweera7701 4 ปีที่แล้ว +95

    අපේ අයියට උපහාරයක්ම වේවා!!! 😂😂😂❤️❤️❤️

  • @dumeshchathuranga3870
    @dumeshchathuranga3870 ปีที่แล้ว +36

    යුද්දෙට මුහුන දී රට වෙනුවෙන් ජීවිතය පුදකල ආදරනීය රනවිරුවන්ගේ පවුල් වල සිටින සහෝදර සහෝදරියන් අනේ අපේ අයියා....කියල කමෙන්ට් කරද්දි පපුව පිච්චිලා යනවා.ඔවුන් සුගතිගාමීම වේවා .......

  • @yahanikaweesha453
    @yahanikaweesha453 4 ปีที่แล้ว +22

    මටත් ඉන්නවා ඔය වගේම බතල අයියෙක්. අම්මෝ මාව අවුස්සන්නමයි බලන්නෙ හැමවෙලේම. මරු අනේ. ඔය විදියමයි😂❤❤❤❤

  • @lankalanka331
    @lankalanka331 4 ปีที่แล้ว +406

    මගේ අයියත් මතක් උනා..😓 එයා මහන උනා🙏

  • @thilinihansika2373
    @thilinihansika2373 4 ปีที่แล้ว +157

    අම්මෝ මටත් ඉන්නේ අයියා කෙනෙක් අපේ ගෙදරත් ඔහොමයි අක්කියෝ...නියමයි සුලා අක්කියෝ වැඩේ..👌👌ආදරේයි සෙට් එකටම...❤❤

  • @brokenheart3249
    @brokenheart3249 4 ปีที่แล้ว +102

    නංගි කෙනෙක් හිටියානම් කියලා හිතෙද්දි දැනෙන වේදනාව ...😔😔

    • @amshishehara8646
      @amshishehara8646 2 ปีที่แล้ว +5

      ඔයා අයියා කෙනෙක්ද

    • @cutearmygirl9626
      @cutearmygirl9626 2 ปีที่แล้ว +8

      Mata aiya kenek na kiyala hitheddi danena wedanawa

    • @renukarathnayaka5469
      @renukarathnayaka5469 2 ปีที่แล้ว +9

      මට ඒකෙ අනිත් පැත්ත 😓💔හැමදාම මල් පූජා කරලා ඉල්ලන එකම දේ💔ලබන ආත්මෙදිවත් අයියෙක් ඕන❤

    • @Gamingsakura2009
      @Gamingsakura2009 2 ปีที่แล้ว +5

      මටත් අයියෙක් ඔනි ඔනි අනේ ඔනි අයියා කෙනෙක් 😔😔😔😔

    • @tiktokatali5555
      @tiktokatali5555 ปีที่แล้ว +1

      මටත් නංගි කෙනෙක් නැ හැබැයි අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා

  • @umeshawathsala8614
    @umeshawathsala8614 3 ปีที่แล้ว +15

    අනේ මට මගේ අයියා මතක් උනා එයත් ඕමමයි.ආදරෙයි ගොඩාරියක ඔයා හොද තැනක ඇති ඉන්න තැනක සතුටින් ඉන්න මගේ අයියේ😭😭😭😭❤❤

  • @ruchira1994lk
    @ruchira1994lk 4 ปีที่แล้ว +252

    අපි නම් මෙච්චර සාමකාමී නෑ..😂😂🤷
    නංගි කෙලින්ම දොර පොල්ල අරන් එන්නේ

    • @hapu6344
      @hapu6344 4 ปีที่แล้ว +4

      Ruchira සහයෝගයක්❤
      th-cam.com/video/bEa4hP_FMVs/w-d-xo.html.

    • @DS-xk2dx
      @DS-xk2dx 4 ปีที่แล้ว +5

      😂😂😂

    • @ranaweradeptha5633
      @ranaweradeptha5633 4 ปีที่แล้ว +6

      Ruchira thilanga oyl gedar ehm wenna athi hebai ape gedar nangi nm kelinm ghi kana pelenna

    • @minsaranethmina8562
      @minsaranethmina8562 3 ปีที่แล้ว +2

      Aniwa

    • @manulyanethudini5192
      @manulyanethudini5192 3 ปีที่แล้ว +10

      E mn wage 😌ape aiyage kellek inwwa kiyala aiywa dawas thunak gedarin elawala thibba🤣

  • @tashiperera135
    @tashiperera135 4 ปีที่แล้ว +161

    මේකට නම් කිත්තා අයියා ඉදී කියලා හිතුවෙ නෑ😁
    මටත් ඉන්නෝ අයියා කෙනෙක් ඔහොම්මමයි අපේ ගෙදරත්.එයා රට ඉන්නේ පාලුයි ඉතිං එනකං ඉවසිල්ලක් නෑ.අයියලා ඉන්න නංගිලා ඉතිං හරි වාසනාවන්තයි🤗❤️

  • @deshanilakshika5565
    @deshanilakshika5565 3 ปีที่แล้ว +225

    අම්මෝ අයියලා 3 දෙනෙක් ඉන්න මං ඉතිම් රැජිනක් වගේ තමා😘

    • @zeusjj
      @zeusjj 2 ปีที่แล้ว +19

      හම්බවෙන කොල්ලට bs

    • @deshanilakshika5565
      @deshanilakshika5565 2 ปีที่แล้ว +7

      @@zeusjj අනිවාරෙන්ම😋☺️

    • @Noahkeroli
      @Noahkeroli 2 ปีที่แล้ว +11

      eka ayya kenekwath naha eth ayyalata godak aadaree mama......😔

    • @deshanilakshika5565
      @deshanilakshika5565 2 ปีที่แล้ว

      @@Noahkeroli 😢

    • @easycoder718
      @easycoder718 2 ปีที่แล้ว +1

      Kollata guna busa ,bs okkoma😂😂😂

  • @rasikawickramasuriya6142
    @rasikawickramasuriya6142 4 ปีที่แล้ว +148

    මකුළුවා භයානක සතෙක් කියලා හිතන අය like කරන්න.🕷🕷🕷

    • @sulochaniperera179
      @sulochaniperera179 3 ปีที่แล้ว +3

      Man 😨😨

    • @chamikadilshan9901
      @chamikadilshan9901 3 ปีที่แล้ว

      Makuluwa 😂😂.
      Baye na 🙃😌

    • @yoshiiyoshii2212
      @yoshiiyoshii2212 3 ปีที่แล้ว

      amme ow makuluwa bayanakai

    • @m.t.i.damayanthi2324
      @m.t.i.damayanthi2324 3 ปีที่แล้ว +3

      මකුලුවාට මමනම් බය නැ හැබැයි ඇගට වැටුනොත්නම් බයයි 😁

    • @techwadda5919
      @techwadda5919 2 ปีที่แล้ว

      Budhu ammoooooo

  • @-panduwaa6580
    @-panduwaa6580 4 ปีที่แล้ว +63

    මකුළු වා Edit කියලා දැක්ක සෙටිඑක කෝ 😂

  • @Lily-lb4mp
    @Lily-lb4mp 4 ปีที่แล้ว +59

    නියමයි. අපේ ගෙදර වගේ. සුපිරියට කලා. දෙන්නම super.. ඇත්තටම දෙන්නම සහෝදර සහෝදරියෝ වගේ..👍👍. තව අලුත් වැඩ ඕන...

  • @nishanikarunathilake6410
    @nishanikarunathilake6410 4 ปีที่แล้ว +15

    සුපිරියි අක්කේ..🤘මේවා සිරා සිද්දි😅😅 අපේ ගෙදර යන වලි මතක් උනා..තඩියත් මරු 👌ආදරෙයි දෙන්නටම..😘❤️

  • @rashigamage1058
    @rashigamage1058 2 ปีที่แล้ว +12

    ඒකට තුනයි😅❤ තුන් දෙනාම ඒකතු වෙලා කරන වැඩවලින් පීඩාවට පත් වෙන අසරණ තනි මම🥲

  • @fankaspring6732
    @fankaspring6732 4 ปีที่แล้ว +529

    තඩියා රඟපාද්දි එයටම හිනා යනවා නිකන්ම😁

    • @shena654
      @shena654 4 ปีที่แล้ว +2

      mawa subscribe karala mata sup ekak denna mamath dennam
      th-cam.com/video/zf-yZqvy7m0/w-d-xo.html

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 ปีที่แล้ว +11

      තඩිය කියන්න එපා. කිත්ත කියන්න කිත්ත

    • @fankaspring6732
      @fankaspring6732 4 ปีที่แล้ว +4

      @@parindyaalakshani5012sorry😁

    • @ishanthilina711
      @ishanthilina711 4 ปีที่แล้ว +4

      සිරා කතාව...😂

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว +1

      මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️

  • @sahanoshan4544
    @sahanoshan4544 4 ปีที่แล้ว +246

    මකුළුවන්ට බය වෙන එක සාධාරණයි උන්ට අපිට වඩා අඩු තියනවනේ

    • @dilhanikaldera3961
      @dilhanikaldera3961 4 ปีที่แล้ว +4

      Ow attatama..

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว +1

      මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️

    • @thusithapriyadarshana4840
      @thusithapriyadarshana4840 3 ปีที่แล้ว

      Hm

    • @m.t.i.damayanthi2324
      @m.t.i.damayanthi2324 3 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත තමා

    • @imethwikramanayaka4871
      @imethwikramanayaka4871 3 ปีที่แล้ว

      @@primegames4515 ,

  • @kingasia5130
    @kingasia5130 3 ปีที่แล้ว +35

    ඔයාලගෙ content ගොඩක් ලස්සනයි, ගොඩක් තාත්විකයි
    😁😁😁👍👍👍❤️❤️❤️

  • @himashahimandi6386
    @himashahimandi6386 4 ปีที่แล้ว +54

    කටෙ දා ගත්තු බබල්ගම් එක කට මිරිකලා අරන් කාපු ආදරණීය අයියා කෙනෙක් මටත් ඉන්නවා...😒♥️

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 4 ปีที่แล้ว +258

    බලං යද්දී ඔක්කොටම අයියලාගේ ඉන්නව.මට විතරද නැත්තේ

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว +4

      මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️

    • @amashimewanya3931
      @amashimewanya3931 3 ปีที่แล้ว +3

      Same here😥

    • @sophiascreativitystudies9181
      @sophiascreativitystudies9181 3 ปีที่แล้ว +3

      mata kawruth na

    • @udenigunarathne3888
      @udenigunarathne3888 3 ปีที่แล้ว +2

      හුම් මටත් නෑ

    • @dulansajayawardhana8746
      @dulansajayawardhana8746 3 ปีที่แล้ว +2

      matath naa yaalu

  • @evn5799
    @evn5799 4 ปีที่แล้ว +258

    ගෙදර මෙහෙම වලි දාගන්න කවුරුත් නැති එව්න් මේ කොනට 😞😞

    • @chamikadilshan9901
      @chamikadilshan9901 3 ปีที่แล้ว +3

      Nangi kenek na wali da ganne 😂😂😂

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 ปีที่แล้ว +3

      ආවා 😭

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว +1

      මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️

    • @gunarathna7863
      @gunarathna7863 3 ปีที่แล้ว +3

      Ayyala dekak idalath wali na 🤣🤣🤣

    • @jayathilakajayathilaka5875
      @jayathilakajayathilaka5875 3 ปีที่แล้ว +2

      අපෙ අයියා නම් මෙ වගේමයි.

  • @niroshasusani758
    @niroshasusani758 4 ปีที่แล้ว +9

    මටත් අයියා කෙනෙක් ඉන්නවා .ඒයා නැති වෙලාවට මට පාලුයි . ❤️ . සුල්ක්කනා අක්කි නම් නියමයි 👍👍.😘😘

  • @eeshanuddeepana1620
    @eeshanuddeepana1620 2 ปีที่แล้ว +6

    ඒ වගේම තමා ලෙඩ උනාමත්........ හොදින් ඉන්නකොට නම් මරාගන්න හදනො..... ලෙඩ උනාම පන දෙන්න වගේ ❤️

  • @DUDESL
    @DUDESL 4 ปีที่แล้ว +133

    අඩේ නංගි කෙනෙක් ඕනෙ අෆ්ෆා ඇයි මට මෙහෙම උනේ මේ විඩියෝ එක දැක්කට පස්සෙ තවත් අවුල් ගියා

    • @fivtfv4509
      @fivtfv4509 4 ปีที่แล้ว +5

      මටත් සහෝදරයෝ නෑ මචන්......දුකයි

    • @sulochaniperera179
      @sulochaniperera179 3 ปีที่แล้ว +2

      Mata nam malliyek innawa 🌎🌎

    • @sandunisathsara7484
      @sandunisathsara7484 3 ปีที่แล้ว +4

      Ane mata ayya kenek one 😭😭😭

    • @malshisewwandi3479
      @malshisewwandi3479 3 ปีที่แล้ว +3

      මට nam අයියා කෙනෙක් ඉන්නවා

    • @mahindagunawardana7302
      @mahindagunawardana7302 3 ปีที่แล้ว

      @Thanuja Dampahala අපෝ මටත් ඉන්නව පුදුම වදයක් 🤨🤨

  • @sajinisulochana9604
    @sajinisulochana9604 4 ปีที่แล้ว +70

    මට මගේ අයියව මතක් උනා..❤

  • @sanu3512
    @sanu3512 2 ปีที่แล้ว +9

    සහෝදරයෙක් තියා බල්ලෙක්වත් නැති මම😥

  • @vsrathnayaka6563
    @vsrathnayaka6563 2 ปีที่แล้ว +4

    මටත් මේ වගේම අයියා කෙනෙක් ඉන්නවා වෙලාවඅපි දෙන්නා රණ්ඩු වෙනවා තවත් වෙලාවකට අපි දෙන්න එකමුතු වැඩ කරනවා ඒත් ඉතිං රණ්ඩු වෙලා අම්මා දෙන්නටම එකට බැන්නට පස්සෙ මම කැමතිම වැඩේ මගේ අයියා අවුස්සන එක ❤️

    • @vsrathnayaka6563
      @vsrathnayaka6563 2 ปีที่แล้ว +1

      මං මගේ අයියට ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sonu_prince_
    @sonu_prince_ 4 ปีที่แล้ว +23

    මගේ යාලුවෙක්ටත් ලස්සන චූටි නන්ගි කෙනෙක් ඉන්නෝ ඌ නන්ගිට ටෝක් කරන අයියලට ගිහින් අම්බානෙකට බැනල අපිට කියනෝ අඩෝ මේම එකක් උනා උම් මට ගහයිද කියල😂😂අපිට මාර ආතල්😂😂😂❤❤

  • @hansuherath283
    @hansuherath283 4 ปีที่แล้ว +56

    I have a big brother,who older 11 years than me,so we don’t have much fighting time,but still i can remember that,i did everything that he said ,like making tea,bringing water,serving foods,not only for him,but also for his friends.when he going to play with friends,I always cried to go with him.but that was make me happy,also his friends like to me.coz I was so little then.but when we growing up he got married and after he got babies,so now I realised that I have some beautiful memories only.... 💔💔💔💔

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 4 ปีที่แล้ว +36

    මගේ අයියා මතක් වුනා 😥😥😥 එයා මාව දාලා ගිහින් අවුරැදු 11ක් වුනා...මගේ ජිවිතේ තාත්තට පසුව දැකපු එකම හදවතක් අැති අාදරනිය චරිතය..🙏🙏🙏 එ් අඩුව පුරවන්න කාටවත්ම බැ....

  • @prasadiprasadi3179
    @prasadiprasadi3179 2 ปีที่แล้ว +44

    වදකාර අයියල දෙන්නෙක් ඉන්නවා 😁❤

  • @rashmiraweena6247
    @rashmiraweena6247 4 ปีที่แล้ว +55

    සුලා ගෙම අය්ය් තමයි දෙන්නම හොඳට පිස්සු නටනවා .සෙට් එකම මරු ඔයලගෙ පිස්සු දැකලා අපිට පිස්සු .🤣🤣🤣 මෙන්න නන්ගිලා ❤️❤️❤️ ආදරෙයි සුලා අක්කි

    • @sagarikasanjeewani171
      @sagarikasanjeewani171 4 ปีที่แล้ว +2

      Attatm aiya

    • @shena654
      @shena654 4 ปีที่แล้ว

      mawa subscribe karala mata sup ekak denna mamath dennam
      th-cam.com/video/zf-yZqvy7m0/w-d-xo.html

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว +1

      mu sulagema aiyada ?

    • @rashmiraweena6247
      @rashmiraweena6247 4 ปีที่แล้ว

      @@dhananjaya1251 🤣🤣🤣 නැහැ නේද

    • @dhananjaya1251
      @dhananjaya1251 4 ปีที่แล้ว

      @@rashmiraweena6247 එහෙනම් මොකද්ද උඩ කීවෙ සුලාගෙම අයිය තමයි කියලා

  • @gihanniyumaldula4065
    @gihanniyumaldula4065 4 ปีที่แล้ว +113

    මටත් ඉන්නවා නංගියෙක් ඔය වගේමයි. මාත් මකුළුවන් ට පට්ට බයක් තියෙන්නෙ.... 😍😎😄

    • @buddhikaaruna623
      @buddhikaaruna623 4 ปีที่แล้ว +5

      ✌math. nai polongu ali koti walassunta bayath na. eth makuluwo nm ....😭😭😭 e madiwata eka ledaklu

    • @shena654
      @shena654 4 ปีที่แล้ว

      mawa subscribe karala mata sup ekak denna mamath dennam
      th-cam.com/video/zf-yZqvy7m0/w-d-xo.html

    • @gihanniyumaldula4065
      @gihanniyumaldula4065 4 ปีที่แล้ว +1

      @@buddhikaaruna623 ai danne ne ne ledak wenne...

    • @buddhikaaruna623
      @buddhikaaruna623 4 ปีที่แล้ว +1

      @@gihanniyumaldula4065
      ledak kiynne.. makuluwanta athi අනියත biya kiyanne sarala manasika thathwayaklu. eekata english walin kiyna widyathmaka namakuth thiyenwa mta mthaka na. මලලසේකර dictionary eke thiyenne.😊

    • @gihanniyumaldula4065
      @gihanniyumaldula4065 4 ปีที่แล้ว

      @@buddhikaaruna623 apptasiri ehmd haiyo... 😌

  • @dilinishashmika2587
    @dilinishashmika2587 ปีที่แล้ว +6

    අපේ අයියා වදෙත් මේ වගේමයි❤

  • @hansiiiiii7617
    @hansiiiiii7617 4 ปีที่แล้ว +7

    අම්මෝ අපේ ගෙදර වගේමයි සුලා නම් මරූ අනේ 🥰🥰🥰🥰

  • @kawishkaweerawardhana9619
    @kawishkaweerawardhana9619 4 ปีที่แล้ว +10

    අපිට එකෙක්වත් නැති එක ආතල්😂වැඩේ සුපිරි සුලා අක්කේ,බඩජාරියෝ

  • @cutesmile221
    @cutesmile221 4 ปีที่แล้ว +21

    අයියල බොරැවට ද මකුළුවන්ට බය 😊ඒකෙනුත් අපෙන් ආතල් ගන්නව..ආදරෙයි 😍

  • @AchishkaNawagamuwa
    @AchishkaNawagamuwa 4 ปีที่แล้ว +27

    සුවහසක් නංගිලා නැති අයියාලා මේක බලා හිතින් සතුටු විය... 🙂

  • @janutharushe9875
    @janutharushe9875 4 ปีที่แล้ว +7

    මගේ අයියාත් මේ වගේමයි 😊. එයාට මන් ගොඩාක් ආදරෙයි . ඊළඟ අත්මේත් එයා මගේම සහෝදරයා වෙලා ඉපදෙන්න ඕනේ.
    කොහොමත් නංගියෙක්ට ඉන්නම ඕනේ අයියෙක් විතරයි . 😍
    අනික ඒ නංගී වගේම මාත් අයියා යාලු වෙන කෙල්ලන්ව අම්මට අල්ලලා දෙනවා. 😁😁😎 අය්යාගෙ ආරක්ෂාව නිසා නංගිලා සුරක්ෂිතයි. ආදරෙයි මගේ අය්යණ්ඩි 😍😍💖

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara5206 4 ปีที่แล้ว +112

    The title should be *BROTHERS & SISTERS WARS* 😂😂😂

    • @bhanukaranadewa4382
      @bhanukaranadewa4382 4 ปีที่แล้ว +2

      there are no wars. It's a real pity you see it that way. we hold each other's backs and fight on the way through!

  • @Axom54861
    @Axom54861 4 ปีที่แล้ว +226

    දවසින් දවස වීඩියෝ ඕන.ඕන කියන කට්ටිය ලයික් එකක් දාන්න 💪💪💪💪💪👍👍👍

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว +1

      මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️

    • @Axom54861
      @Axom54861 3 ปีที่แล้ว +1

      @@primegames4515 subscribe කරා.මාවත් subscribe කරන්න

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว +1

      @@Axom54861 oyawath sub kala yalu

    • @Axom54861
      @Axom54861 3 ปีที่แล้ว +1

      @@primegames4515 thank you

    • @aw900
      @aw900 3 ปีที่แล้ว

      Oneeeeeee

  • @kalgaming1998
    @kalgaming1998 4 ปีที่แล้ว

    math aiya kenek ah... nangi ithin bokka thamai mage. wada denawa supiriyatama... Supiri video eka .

  • @venuraweerathunga9013
    @venuraweerathunga9013 4 ปีที่แล้ว +8

    අයියාගේ ගේ නංගිගේ ඒ ආදරේ ❤️😂🔥

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +21

    අපෝ ඒකට අපේ අයියා 😒, එයා මට ආදරේ💚 එයා campus🏢 යන්න ලං උනාම විතරයි 😒😭😭... මහම මහ මැට්ටො😋 වර්ගයක් තමයි මේ අයියල කියන්නෙ 😒👀

  • @topstuff4830
    @topstuff4830 4 ปีที่แล้ว +123

    Who else are the only children in the family who aren't having these kinds of fun..? 💔

    • @dwithd1499
      @dwithd1499 4 ปีที่แล้ว +1

      😔

    • @KusalBinara
      @KusalBinara 4 ปีที่แล้ว +1

      I love to be the only one in the family 😂😍❤️

    • @BinakaJayEnglish
      @BinakaJayEnglish 4 ปีที่แล้ว +1

      Same. 😔

    • @Sulakkhana
      @Sulakkhana  4 ปีที่แล้ว +15

      Guess what “kiththa” (the bou who is in this video) is the only child of his family 😂♥️

    • @topstuff4830
      @topstuff4830 4 ปีที่แล้ว

      @@Sulakkhana lmao 😂 👌💪❤️
      Love u guyzzz !!! ❤️💪💪🔥

  • @kithminiweerakkody1205
    @kithminiweerakkody1205 2 ปีที่แล้ว +4

    මේනම් අපේ අයියාම තමයි...💯😂 කිසි වෙනසක් නෑ...💯 හැබැයි ඉතින් මොනවා උනත් මම මගේ අයියාට මාරම විදිහට ආදරෙයි...❤️

  • @kawshalyadulanjalee2209
    @kawshalyadulanjalee2209 2 ปีที่แล้ว +2

    අප්පේ මං හිතුවෙ අපේ ගෙදර විතරයි මෙහෙම කියල 🤣 අයියා♥️ ලෝකේ තියෙන ලස්සම වචනයක්♥️♥️♥️♥️😘

  • @gayanisaranga5999
    @gayanisaranga5999 4 ปีที่แล้ว +216

    ඔයා එක අයියා කෙනෙක් අපෙ ගෙදර 3 දෙනෙක් ඉන්නවා . ඒ ත්‍රිබලටම පිස්සු .🎃🤕

    • @primegames4515
      @primegames4515 3 ปีที่แล้ว +5

      මාව සබ්ස්ක්‍රයිබ් කරල කමෙන්ට් එකක් දන හැමෝම මාත් සබ්ස්ක්‍රයිබ් කරනව.. එකෙන්ම..❤️❤️❤️

    • @2006ferna
      @2006ferna 3 ปีที่แล้ว +3

      Ane oyada gedara balaya😂

    • @2006ferna
      @2006ferna 3 ปีที่แล้ว +4

      Eka aiya kenek idala mata pissu wage ..
      Oyata kohoma pissu athda🥴🥴

    • @subhashiwijesinghe4232
      @subhashiwijesinghe4232 3 ปีที่แล้ว +2

      shoi ane

    • @sasikadarshana3645
      @sasikadarshana3645 3 ปีที่แล้ว +2

      ane matath hitiyanam

  • @pasinduerantha
    @pasinduerantha 4 ปีที่แล้ว +27

    සුලාගෙ රඟපෑම මරු. 😁
    තඩියටනං හිනත් යනවා. 😅❌

  • @lathikadeshan5278
    @lathikadeshan5278 3 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති වීඩියෝ එකක් 😂😂❤️

  • @dilshanjayasinghe3655
    @dilshanjayasinghe3655 2 ปีที่แล้ว +5

    මටත් ඉන්නවා එහෙම අයියා කෙනෙක් 🥰❤️ අයියාව ගොඩක් මතක් උනා 😔❤️අනේ එයා එක්ක ආයේ චුටි කාලේට ගිහින් ඉන්න තියෙනවානම් 😔❤️

  • @toinpak9752
    @toinpak9752 4 ปีที่แล้ว +11

    අම්මො ඇත්තම කතාව..නංගිය් මමයි වගේමයි..😂😂🥰🥰🥰❤😘💘😍💕💖

  • @jayathnadil3224
    @jayathnadil3224 4 ปีที่แล้ว +35

    මට ඔවාගෙ වද කාරියො දෙන්නෙක් ඉන්නවා 🤣🤣🤣🤣🤣

  • @dhanu6248
    @dhanu6248 4 ปีที่แล้ว

    Wadi kalayak na oyalage videos balanna aran. Eth danata dala thina ewa okkoma baluwa. Kiyala wadak na superb guys 👏👏👏👏

  • @yomalkahawala7821
    @yomalkahawala7821 4 ปีที่แล้ว

    I have a brother, Also he doing this all activities ,And nice creative video sulakkhana akki.

  • @wondervinii1233
    @wondervinii1233 4 ปีที่แล้ว +84

    Good concept.but act කරනකොට හිනාවීගෙන act කරන්න එපා බත්ලයෝ.උබව දකිනකොටත් හිනා යනවා 😂

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 3 ปีที่แล้ว +1

      හෙනම ගින් පාටයි බන් එතකොට😂😂😅😅

  • @avisamare
    @avisamare 4 ปีที่แล้ว +6

    අපේ ගෙදරත් ඔහොම තමයි අනේ.. 😂😂😂😂... කියලා වැඩක් නැ.. 🤭🤭ලස්සනයි.... හොදේ... 😍😍

  • @chathuryasasiravi1053
    @chathuryasasiravi1053 2 ปีที่แล้ว +5

    අපේ අයියයි මායි වගේ කිසිම වෙනසක් නෑ . ❤️❤️❤️❤️

  • @sewwandisanjeewani6633
    @sewwandisanjeewani6633 2 ปีที่แล้ว

    Nidaganna welawe video kanna kenage kkul deka peno...heeeeee anyway video ek superb.....😘😘😘😘👌👌

  • @sandalikumarasinghe4314
    @sandalikumarasinghe4314 4 ปีที่แล้ว +20

    අඩෝ අපේ අයියත් මකුලුවන්ට බයයි😂😂😂

  • @akeeslifestyle949
    @akeeslifestyle949 4 ปีที่แล้ว +8

    සුලක්කනා අක්කි ඔයාගේ ඇක්ටින් නම් එල හොදේ 💯💯💯

  • @namaljeewantha402
    @namaljeewantha402 4 ปีที่แล้ว +2

    ලස්සනයි..😍😍 congratulations

  • @tharindukumarathunga6803
    @tharindukumarathunga6803 4 ปีที่แล้ว +1

    නියමයි..❤ අන්තිමට කැරපොත්තෙක් හිටියනම් තවත් රසවත්..😉🤣

  • @imeshamalindi523
    @imeshamalindi523 4 ปีที่แล้ว +43

    මං බලල අපේ අයියටත් ශෙයා කලා😂❤️

  • @senu_kowmini
    @senu_kowmini 4 ปีที่แล้ว +49

    ඇත්ත ඇති සැටියෙන්!!!😀👍

  • @mayurabandara863
    @mayurabandara863 ปีที่แล้ว +1

    කමෙන්ට් කියවපු වම තේරෙනව ඒ බැඳීම කොච්චර ලොකු දෙයක් ද කියල❤️ ඇත්තටම සහෝදරයෙක් ඉන්න ගෙදර මාරම ජොලි කියල හිතෙනව ...............😢 අවාසනාවකට මට අයියෙක් අක්කෙක් නංගියෙක් මල්ලියෙක් නෑ . එන ආත්මෙ හරි ඒ කෙනෙක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ❤️

  • @janithmadhusha4644
    @janithmadhusha4644 3 ปีที่แล้ว +1

    Thadiyage acting supiri!

  • @FairozaFairooz
    @FairozaFairooz 4 ปีที่แล้ว +50

    ඇයි නංගි අයියව පාවලා දුන්නෙ 😏😂😂

    • @Sulakkhana
      @Sulakkhana  4 ปีที่แล้ว +23

      අයියව පාවලා දුන්නත් සුදු බතලිව පාවලා දෙන්නෙ නැ 😁😎

    • @kiththa9940
      @kiththa9940 4 ปีที่แล้ว +6

      ඒකනේ....😂😂😅

    • @FairozaFairooz
      @FairozaFairooz 4 ปีที่แล้ว +10

      😂😂😂❤️

    • @navodamadurangi6396
      @navodamadurangi6396 4 ปีที่แล้ว +5

      ෆෙරෝ අක්කා.. 😄💖

    • @thashunigunaratne6628
      @thashunigunaratne6628 3 ปีที่แล้ว +2

      @@Sulakkhana ek mru akki... aththatama oylge video wlt addict wela inne...

  • @nishmafdo2902
    @nishmafdo2902 4 ปีที่แล้ว +8

    Amoooo ape gedara wena dewal mai🥺🥺. Wowww hema ekama e wage😂😂😂. Supiriiiiiii. Sira siddi🤣

  • @sylvia3097
    @sylvia3097 4 ปีที่แล้ว +2

    OMG! මේ දැන් මේ වගේ Video දානවනම්, හිනාව නවත්තගන්න විදියකුත් දාන්න හොඳේ! හම්මෝ මගේ බඩ! 🤣🤣🤣🤣

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +3

    අයියලා හැමෝම ඔමද 😣😣😣ඒත් ආදරෙයි🥰🥰🥰🥰

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 4 ปีที่แล้ว +24

    අපේ නගාගේ ජාතියෙ එක්කෙනෙක් 😂😂🥴

  • @user-ts6lq2is1s
    @user-ts6lq2is1s 4 ปีที่แล้ว +11

    මටත් ඉන්නවා යක්‍ෂ නංගිලා දෙන්නෙක්.
    උන් දෙන්නත් මේ වගේ තමා

  • @nadeeshasenanayake6696
    @nadeeshasenanayake6696 4 ปีที่แล้ว

    Ambooo ape අයියාත් ohommamai...වෙලාවකට maha anayak.😂😂😂😋😋😋💖

  • @Chalani_Weerasinghe
    @Chalani_Weerasinghe 4 ปีที่แล้ว +1

    Woww akki.. i like it soo much...

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara5206 4 ปีที่แล้ว +176

    Fortunately, my brother is 13 years older than me and we don't fight. The funniest part is some people who don't know us assume that I'm his wife/girlfriend. This literally happened many times. One day when we went to a wedding and one of the guests asked am I his daughter [ I was little at that time and he was in his mid 20s]. When I'm in my teenage years he is in 30s.😂😂😂

  • @shakyawickramaarachchi8186
    @shakyawickramaarachchi8186 4 ปีที่แล้ว +5

    The pizza part hit me hard cz that ALWAYS happens! 😂

  • @lakshikamadurangi8277
    @lakshikamadurangi8277 ปีที่แล้ว

    Anee mekanm mru .. ape gedr wageemi .. vedio ek hrim lassni .. niyam aiyai nangi . 😍😍

  • @aw900
    @aw900 3 ปีที่แล้ว

    Eka nm patta akke ....

  • @soapgaming99
    @soapgaming99 4 ปีที่แล้ว +13

    මන් වගේම අයියෙක්❤ ගැම්මට අයියලා කෝ❤❤❤❤

  • @shanvideo2005
    @shanvideo2005 4 ปีที่แล้ว +19

    මෙහෙමත් අයියලා නන්ගිලා😂😂

  • @numnumsnumnums7465
    @numnumsnumnums7465 4 ปีที่แล้ว

    Patta...😂😂😂😂😂😂💯 Ape ekaa wge

  • @nimeshabasnayake4667
    @nimeshabasnayake4667 2 ปีที่แล้ว

    අනේ ආපු දවසේ ඉදලා මේ වෙනකන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ my favourite character Sula and kanchuka ❤❤