විභාගය (The Exam)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • E Job Boss ඇප් එක Download කරගැනීමට,
    Android Devices සදහා - bit.ly/3E6fBp4
    IOS Devices සදහා - bit.ly/3E6fBp4
    Windows Devices සදහා - www.ejobboss.com/
    Mac Devices සදහා - www.ejobboss.com/
    Thank you for watching... please Subscribe!
    Special Thanks
    @Dedunu Akarshanie
    @Fairoza Fairooz
    @isuru ranaweera
    @KanchuKa
    @kiththa
    Find me on Instagram!
    / sulakkhanah. .

ความคิดเห็น • 1.7K

  • @Sulakkhana
    @Sulakkhana  3 ปีที่แล้ว +1449

    ඇප් එකේ Download Link එක 👉 bit.ly/3E6fBp4

    • @සිතූ-ය6ථ
      @සිතූ-ය6ථ 3 ปีที่แล้ว +22

      අක්කේ මම 7 මට කියන්නකෝ ඔයා කොහොද කියලා

    • @JMAU270
      @JMAU270 3 ปีที่แล้ว +13

      Akke😂 video nm ela❤️

    • @shashikahettiarachchi4309
      @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +10

      Thank you Akka.

    • @sath957
      @sath957 3 ปีที่แล้ว +7

      ඔයා මේක කරාද

    • @sath957
      @sath957 3 ปีที่แล้ว +15

      ඕක පොඩි කට්ටියයට කරන්න පුලුවන්ද

  • @TheShortLive
    @TheShortLive 3 ปีที่แล้ว +571

    මගේ ජීවිත කතාව කොහොමද ඔයාලා දැනගත්තේ???

  • @r.n.pranaveera2572
    @r.n.pranaveera2572 3 ปีที่แล้ว +134

    මටත් 26 යි.මගෙ කතාව ම යි.අපෙ අම්මගෙ දෙබස් ටිකම යි.🤗🥰 රංගනය හරිම තාත්විකයි.

  • @sachinthawickramarathne2394
    @sachinthawickramarathne2394 3 ปีที่แล้ว +36

    අපේ අම්මාගේ අක්කා වගේ දේදු අක්කි..අනේ අයියෝ..ලංකාවේ හැම අම්මා කෙනෙක්ගෙම කතා විලාසය..ජය වේවා අක්කලා ❤🌸💐

  • @DILHARA_007
    @DILHARA_007 3 ปีที่แล้ว +1236

    සුවහසක් අම්මාවරුන්ගේ ඒ මහා කතා විලාසය.🙂

    • @minozgirl5898
      @minozgirl5898 3 ปีที่แล้ว +30

      🙂 ඒ කතා විලාසය සොදුරු අන්දමින් අහන් ඉන්න අපි...🙂

    • @nimanthaperera6646
      @nimanthaperera6646 3 ปีที่แล้ว +7

      Smile in pain🥲🥲💔💔

    • @prabashigunasena957
      @prabashigunasena957 3 ปีที่แล้ว +7

      විලාපය

    • @nethumini9476
      @nethumini9476 3 ปีที่แล้ว +1

      Ammo eka aththa 😒😉

    • @isuriamarasinghe4767
      @isuriamarasinghe4767 3 ปีที่แล้ว

      ඇත්ත

  • @rusirurasan6268
    @rusirurasan6268 3 ปีที่แล้ว +312

    අපේ අම්මත් හැමදාම බනිද්දි අර ගිය ආත්මෙ කතාව කියනවා😁

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏❤️😥

    • @hansishehanisenanayaka6620
      @hansishehanisenanayaka6620 2 ปีที่แล้ว

      අපෙත් 😂😂

    • @tashinisamaraweera3582
      @tashinisamaraweera3582 2 ปีที่แล้ว

      Ow ow 😪

    • @nadee5449
      @nadee5449 2 ปีที่แล้ว

      Ow amme adath ahagena awe 😭🥲🥲

  • @el-pg1qh
    @el-pg1qh 3 ปีที่แล้ว +2118

    සුලාගේ අම්මා හරියට අපේ අම්මා වගේ හැම පැත්තෙන්ම තැලෙන්නේ අසරණ අපි...😢😢😂😂

    • @sunethrakka960
      @sunethrakka960 3 ปีที่แล้ว +11

      ඔව් ඵක තමයි 😢😂

    • @navijanethdula3311
      @navijanethdula3311 3 ปีที่แล้ว +16

      අපි පව් බං😔😔😔😔😔

    • @sanjuaushaandewinda6608
      @sanjuaushaandewinda6608 3 ปีที่แล้ว +23

      ඉතින් අම්මට දුකක් දෙන්න නැතුව ඉන්නකො ආස විදිහට පාස් වුනානම් ඉවරයි

    • @sunethrakka960
      @sunethrakka960 3 ปีที่แล้ว +6

      @@sanjuaushaandewinda6608 මම තාම චූටියි ටිහින්දා ඔය පරශ්න නෑ ඵත් වැඩ කලේ නැති නිසා හොදට පලු පලනවා 😒

    • @sunethrakka960
      @sunethrakka960 3 ปีที่แล้ว +5

      අපි පවු බං 😒

  • @lumbinigunasekara8690
    @lumbinigunasekara8690 3 ปีที่แล้ว +116

    අම්මාගේ character එකනම් දේදුනු අක්කා සුපිරියටම කරනවා. Video එක මරු 😂😂

  • @KanchuKa
    @KanchuKa 3 ปีที่แล้ว +2009

    😢👍

    • @nimashawanigasooriya1113
      @nimashawanigasooriya1113 3 ปีที่แล้ว +64

      ආ කන්චුක අයියා😁

    • @amalijayawickrema1355
      @amalijayawickrema1355 3 ปีที่แล้ว +46

      අහ් අයියා 😂

    • @arrow5318
      @arrow5318 3 ปีที่แล้ว +100

      මෙ ඉන්නේ සුලා හොයාගත්ත කොල්ලා. හැන්ඩියා.

    • @rasikathushara9763
      @rasikathushara9763 3 ปีที่แล้ว +21

      Hallo

    • @tecolk369
      @tecolk369 3 ปีที่แล้ว +28

      Ayyata adila wage 🌝

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 3 ปีที่แล้ว +34

    අපේ අම්මත් ඔහොමයි ඉතින්...ඉරිදා විතරයි ගෙදර ඉන්නේ...එදාට එකම මාතෘකාව "ගෙදරට නාකි වෙයන්කො උඹ " 😁😁ආදරෙයි අම්මා❤️❤️

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 3 ปีที่แล้ว +425

    අම්මෝ බයිනව ඉවරයක් නෑ මට වගෙ 😂 සුලා අක්කි ලස්සන වෙලා 😜 දේදු අක්කි ෆෙරෝ අක්කි ආදරෙයි බුදුසරණ යි 😘😘😘

    • @siva5648
      @siva5648 3 ปีที่แล้ว +2

      ඔයා ෆේල්ද

  • @nu..2019
    @nu..2019 3 ปีที่แล้ว +46

    අපේ අම්මගෙ අදෝනාව..- පාන්දර 4 ඉදන් අනේ මේ වැඩ තාම ඉවරයක් නැ..😌❤

  • @oshaniudayamali8505
    @oshaniudayamali8505 3 ปีที่แล้ว +1386

    විභාගෙ කියන ටොපික් එකට වඩා "කරුමය" කියන ටොපික් එක ගැලපෙනවා😂😂👌👌👌

  • @pavankumarage4312
    @pavankumarage4312 3 ปีที่แล้ว +129

    ඇත්තටම හෙට AAT Exam එකක් තියෙනවා...😂

  • @Eish-h
    @Eish-h 3 ปีที่แล้ว +665

    මම ආසම සුලාගෙ mongal action වලට 😄😄😄😄
    ආදරෙයි set එකටම.....❤🧡

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +6

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏🙏❤️😥😥

    • @tiktokyt2605
      @tiktokyt2605 ปีที่แล้ว

  • @tharangakodituwakku6797
    @tharangakodituwakku6797 3 ปีที่แล้ว +56

    සුලාගෙ අම්මගෙයි අපේ අම්මගෙයි වැඩි වෙනසක් නෑ.. 😕😥
    වෙනසකට තියෙන්න බදින්න කෙල්ලෙක් හොයාගන්න කියලා නම් ජීවිතේට කියලා නෑ... 🤣💔

  • @keshalyarajapaksha4063
    @keshalyarajapaksha4063 3 ปีที่แล้ว +455

    අසරණ ගෑනු ලමයිගේ දුක කිව්වට තෑම්ස් අක්කිලා 😰❤️

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +5

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏🙏🙏😥😥😥❤️

    • @musicy5686
      @musicy5686 3 ปีที่แล้ว +4

      owwww....😂😂

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว

      Hari bn ela

  • @tharangakodituwakku6797
    @tharangakodituwakku6797 3 ปีที่แล้ว +30

    අම්මා කලින් කරපු කරුම මතක් කරන්න පටන් ගන්නවා කියන්නෙ ඉතිම් අසරණ අපි කරපු පව් ගෙවන්න පටන් ගත්තා කියන එක තමා 😥💔

  • @knowledgelk
    @knowledgelk 3 ปีที่แล้ว +1142

    දේදු අක්ක කවද හරි දවසක හොඳ අම්ම කෙනෙක් වෙයි නේද?..😁🙉

  • @nethmitharushika1517
    @nethmitharushika1517 3 ปีที่แล้ว +17

    අනේ දෙයියනෙ 🥺💔 මගෙ ජීවිත කතාව ඔයාලා කෝමද දන්නෙ 🥺💔...

  • @indikathushari4099
    @indikathushari4099 3 ปีที่แล้ว +231

    අනේ අක්කලා තුන් දෙනා ලස්සන වෙලා..වීඩියෝ එක සුපර් සුලා අක්කියෝ..බුදු සරණයි ඔයාලට 😍😘

  • @deshadiperera4220
    @deshadiperera4220 3 ปีที่แล้ว +44

    වෙනසක් කියලා නෑ අපේ ගෙදර වගේ තමා ඉතින් 😂😒😏😂😂😂

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +225

    ෆරෝ අක්කි,දේදු අක්කි,සුලා අක්කි ආදරෙයි!!හැමෝටම😘😘😘😘❤️‍🔥

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏🙏😥😥❤️

  • @kavindyanethmini2940
    @kavindyanethmini2940 3 ปีที่แล้ว +44

    දේදු අක්කි 🥰 super acting.නිළියෝ පරාදයි දෙයියනේ.මාර ලස්සනයි අක්කිගේ acting.අක්කලා අයියලා හැමෝටම සුභ පතනවා.ලස්සනාආආආයි😍😍

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏😥❤️

    • @kavindyanethmini2940
      @kavindyanethmini2940 3 ปีที่แล้ว

      @@films..7818 sure

  • @Dedunu
    @Dedunu 3 ปีที่แล้ว +137

    මම මේ මොන දුකක්ද මේ විදින්නේ 🥲

  • @venumi6647
    @venumi6647 3 ปีที่แล้ว +9

    පට්ට video එකක්. ✌️ඔහොම තමා අපි ෆේල්😥 වෙලා එහා ගෙදර එක්කෙනා ගොඩ ගියහම. කාටත් ඔය ටික අහන්න වෙනවනේ..😅

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +124

    Knchuka ඉන්නවද කියලා බලන අහිංසක මම 😁👍❤ සුපිරි වීඩියෝ එක 🙄❤

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +146

    ඇත්තම කතාව.අපේ අම්මලත් ඔහොම තමයි.හැබැයි ඒ අපේ මල්ලිට.ඌ දත් මදින්නෙත් නෑ මූන හෝදන්නෙත් නෑ.😂😂😂

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +2

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 ❤️😥

    • @mithini
      @mithini 2 ปีที่แล้ว

      Ow appa matath malli kenek innawa eyath e wagemai

    • @කෞෂිගරුසිංහගේ
      @කෞෂිගරුසිංහගේ 2 ปีที่แล้ว

      @@mithini 😁

  • @PoddaBrokollaLk
    @PoddaBrokollaLk 3 ปีที่แล้ว +217

    අම්මෝ මේ ශෂී & සදරු 😅❤

  • @Darshanasirimanna1332
    @Darshanasirimanna1332 3 ปีที่แล้ว +12

    අපේ අම්මයි මායි වගේමයි 😂😂කොච්චර බැන්නත් රණ්ඩු උනත් අම්මට ගොඩා.....ක් ආදරෙයි 💕💕💕💕💕💕

  • @ruwinyapahasarani8667
    @ruwinyapahasarani8667 3 ปีที่แล้ว +107

    දේදුනු අක්කිගේ සැර 🥺🥺 පව් සුලා අක්කි

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +1

    Wooow අක්කේ සුපිරි 😂😂💔👍👌 අපේ අම්මත් ඔය වගේමයි 🤭😁 ඒ වගේම Thank you So much 🙏❤️🤗 මේ ඇප් එක ගැන කිව්වට අදම download 😌 කරනවා මං

  • @anudapasandulfernando531
    @anudapasandulfernando531 3 ปีที่แล้ว +68

    පළවෙනි comment එක මගෙන් ❣️❣️😍 මොනවා නැතත් සුපිරි සෙට් එක ක් ඇ ❣️❣️

  • @yamunajayaweera9861
    @yamunajayaweera9861 ปีที่แล้ว +4

    Exam results එන එන පාරට අම්මාගෙන් බැනුම් අහන අහින්සක අපි 🤣👌

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +308

    සුපිරි කාලෙකට පස්සෙ මෙයාව දකින්නත් දැන් පෙරුම් පුරන්න ඔනි 😁

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏🙏❤️😥😥😥

  • @Lisa_or_Lena.
    @Lisa_or_Lena. 3 ปีที่แล้ว +50

    දේදුනු අක්කා පට්ට සුලා අක්කගෙ මූණ තමයි සුපිරි ❤️😂😅

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 ปีที่แล้ว +90

    ආදරෙයි Sulakkhana අක්කි... ❤🔥💪

  • @nawodyadissanayake1501
    @nawodyadissanayake1501 3 ปีที่แล้ว +79

    අපෙ අම්මත් ඔහොමයි...හැමවෙලේම බනිනවා ලස්සනට ඉදපන් කියලා..පොඩි එකෙක් වැඩි පුර ලකුනු ගත්තත් මට බයිනවා...නියමයි අක්කි වීඩියෝ එක

  • @navinduravishka4945
    @navinduravishka4945 3 ปีที่แล้ว +121

    අඩේ දේදුනු අක්කා ලබන අවුරුද්දෙ බදිනව ද❤️

  • @KanishkaHiran
    @KanishkaHiran 3 ปีที่แล้ว +15

    වෙනදා වගේම මරු සුලා අක්කේ ජය වේවා සෙට් එක ආදරෙයි❤️❤️❤️

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏😥❤️

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +95

    අපේ අම්මලයි කටේ තියෙන්නෙම🤕
    මොන කරුමයක්ද මේ කියන එක තමයි.🥲

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏🙏🙏❤️❤️😥😥

    • @vajirakumara2990
      @vajirakumara2990 3 ปีที่แล้ว

      Yes yes

  • @thanudisenethma5410
    @thanudisenethma5410 3 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එක ගොඩ සැරයක් බැලුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ සුපිරිම සුපිරි ඉස්සරහටත් මේ වගේ වීඩියො දාන්න😜🥰

  • @onlinePLAYLISTS
    @onlinePLAYLISTS 3 ปีที่แล้ว +46

    අපේ ජිවිත කතාවට 100% සමානයි. Supiriyak😁😁😁😁

  • @chinthanikavishka9171
    @chinthanikavishka9171 3 ปีที่แล้ว +9

    අම්මෝ.. ගොඩ කාලෙකින්. බලාගෙන හිටියේ වීඩියෝ එකක් දානකන්. ❤️❤️❤️

  • @hesanduhemal164
    @hesanduhemal164 3 ปีที่แล้ว +156

    හදවතටම දැනුණු කතාවක්😀😇. ගොඩාක් ලස්සනයි😍. දේදුනු අක්කාගේ, ඉසුරු අයියාගේ Acting මරු👍👍. E Job Boss App එකටත් ගොඩාක් ස්තූතියි👌. ඔයාලගේ Videos හැමදාම බලනවා✌. ගොඩක් හොද Concepts ටිකක්👌👌. Keep it up👏. 200K Subscribers ඉක්මනින්ම ගමු😌🤗

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏🙏😥😥❤️

  • @shanaff767
    @shanaff767 3 ปีที่แล้ว +25

    අපේ ජීවිත කතාව video එකකින් පෙන්නුවට ගොඩක් ස්තූතී ❤❤🤣

  • @slgamer1043
    @slgamer1043 3 ปีที่แล้ว +106

    2:05 මේ දෙබස නම් අපේ අම්මාගේ කටෙත් තියෙනවා....අම්මෝ දේදුනු අක්කා තමා හොදටම කරේ😂😂😂😂

    • @Anujiiii
      @Anujiiii 3 ปีที่แล้ว

      ඇත්ත 😥

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +9

    Dedunu අක්කා බදිනවද next year..😥😥😥 බදින්න එපා අප්පා..😍😍😍

  • @chamodya3331
    @chamodya3331 3 ปีที่แล้ว +206

    සුලා ලත්තන වේලා 😍❤️

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว +1

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏🙏🙏😥😥😥❤️

  • @dilankapinsara3465
    @dilankapinsara3465 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔයාලට.

  • @ChandaniKumari-gb4sq
    @ChandaniKumari-gb4sq 3 ปีที่แล้ว +103

    දාපු ගමන් බැලුවේ අක්කි සුපිරි 🤣😇👍

  • @kayysheeee
    @kayysheeee 3 ปีที่แล้ว +9

    Dedunu Akki’s acting is really good. She’s qualified enough to act in a movie!

  • @priyanthaaranasinghe7807
    @priyanthaaranasinghe7807 3 ปีที่แล้ว +30

    මම කවද්ද විඩියො එකක් එන්නේ කියලා බල බල හිටියේ😁

  • @kushanikatuwapitiya3098
    @kushanikatuwapitiya3098 3 ปีที่แล้ว +1

    Ammala hamoooma ekai ekama de thama kiynne😂kalekin akkige video ekk ❤

  • @malshannaveendya3722
    @malshannaveendya3722 3 ปีที่แล้ว +170

    සුලා අක්කී තමයි හොදටම කරේ ❤️

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏🙏🙏😥😥❤️❤️

    • @harshamadu4705
      @harshamadu4705 3 ปีที่แล้ว

      👉👍👆

  • @kaveeshasithumini5854
    @kaveeshasithumini5854 3 ปีที่แล้ว +21

    මගේ කතාවත් short film එකකින් බලාගත්තා පට්ට සතුටුයි 😃😃😃

  • @pinky3306
    @pinky3306 3 ปีที่แล้ว +365

    ඔයාගෙ අම්මා හරියට අපෙ අම්මා වගෙමය් හැම වෙලේම ගිය ආත්මෙ කරපු කරුම ගැන මතක් කරනො අනි 🙄😂😜

    • @gayashanisewwandi3696
      @gayashanisewwandi3696 3 ปีที่แล้ว +1

      Ape ammath ema thamaii uynna giyoth mn ethana nethnm koppa ema haiyen thiyenwa

    • @ajithpriyadharshana4619
      @ajithpriyadharshana4619 3 ปีที่แล้ว +1

      Hmmo eknm atta 😁

    • @pinky3306
      @pinky3306 3 ปีที่แล้ว +3

      @@gayashanisewwandi3696 ඔව් අනි සමහර වෙලාවට පිගන් ඒම ගුවන් ගත වෙනවා 😂😂🙄

    • @pinky3306
      @pinky3306 3 ปีที่แล้ว

      @@ajithpriyadharshana4619 ම් ඔව්

    • @deshanjaliabhisheka1439
      @deshanjaliabhisheka1439 3 ปีที่แล้ว +2

      Ow..aththatam giya athme gana thama kiywnne..Mona wada krath🥺🥺🥺

  • @Theekshana_Deshan
    @Theekshana_Deshan 2 ปีที่แล้ว

    නියමයි අක්කේ සුපිරි . මම අලුතෙන් join une ❤️❤️😊

  • @pavanaimalka
    @pavanaimalka 3 ปีที่แล้ว +336

    🥴😌කොරෝනත් එක්ක අපි තමයි හොදටම කරේ ඕලෙවල්
    මීට 2020 o/l සෙට් එක ✨️🌸

    • @upekshasankalpani9729
      @upekshasankalpani9729 3 ปีที่แล้ว +26

      කවුරුත් කියන්නෑ අපි ලියපු විදිහ.හැමෝම කතාකරන්නෙ ලකුනු ගැන . අපිතමා හොදටම කලේ 😅😅😅

    • @chaminnanayakkara.7836
      @chaminnanayakkara.7836 3 ปีที่แล้ว +20

      2021th innawa hodatama karanna.😥🤐

    • @pavanaimalka
      @pavanaimalka 3 ปีที่แล้ว +3

      @@chaminnanayakkara.7836 good luck ✨️🌸

    • @Lakmal_jaya
      @Lakmal_jaya 3 ปีที่แล้ว +4

      Yesss

    • @Lakmal_jaya
      @Lakmal_jaya 3 ปีที่แล้ว +2

      @@upekshasankalpani9729 😂 💯

  • @chathurashehan6453
    @chathurashehan6453 3 ปีที่แล้ว +6

    හැම ගෙදරකම මෙහෙම තමා 😂 😂😂😂. Good luck sula akke ❤️❤️

  • @ChandaniKumari-gb4sq
    @ChandaniKumari-gb4sq 3 ปีที่แล้ว +30

    සත්‍ය සිද්ධි කියන අය මේ කොණට 🙏

  • @hirubandara6893
    @hirubandara6893 3 ปีที่แล้ว +2

    කොච්චර කල් බලන් හිටියද video එකක් එනකල්..අනේ සුලා අක්කාගෙ මොන්ගල් ගති වලට මන් හරි කැමති..best of luck meanwhile sl..❤️❤️

  • @sandaliruwanthika3587
    @sandaliruwanthika3587 3 ปีที่แล้ว +11

    Ammo maga balan hitiya oyala video ekak enakal ආදරෙයි ගොඩක් okkotama 😍😍😍😍😍😍

  • @hmelingarathna2259
    @hmelingarathna2259 3 ปีที่แล้ว +1

    ගොඩ කාලෙකට පාස්සෙ video එකක් දැම්මෙ . ශෝයි video eka . lassanai 😁❤❤

  • @clio...8936
    @clio...8936 3 ปีที่แล้ว +64

    කොල්ලෙක් හොයාගන්නේ නෑ කියලා විතරයි කියන්නෙ නැත්තේ🤣🤣💔

  • @sithumini9786
    @sithumini9786 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කි විඩියො එක අනේ තව විඩියො එකක් දාන්නකො සුලා අක්කේ❤

  • @sampathjayakodi5258
    @sampathjayakodi5258 3 ปีที่แล้ว +11

    මරු අපේ අම්මා වගේ මයි පොඩ්ඩක් ඇත්නම් අඬනවා හූල්ලනවා

  • @Akarrshaa
    @Akarrshaa 3 ปีที่แล้ว +10

    Oh no 😂✌️ goes well with my life except that marriage part ! ( bcz I’m still 20 ) 🤭😂😌
    Well done Akki 💗🥰

  • @gaysuchagu9638
    @gaysuchagu9638 3 ปีที่แล้ว +13

    අනේ කට්ටිය ඔක්කොම ඉන්න video එකක් දාන්න.ඔයාලගෙ team එකට මම ගොඩක් කැමතියි.❤️❤️❤️❤️

  • @kurunagala4822
    @kurunagala4822 11 หลายเดือนก่อน +3

    අපෙ අම්මත් ඔහොමමයි කිසි වෙනසක් නැ .. පෝන් එක එක්ක ලු වැඩේ කියලා බනින්නෙ 😒♥️😂

  • @rogrog2700
    @rogrog2700 3 ปีที่แล้ว +24

    මරු හැබැයි සුල අක්කි❤️

  • @lagapathawebsite5070
    @lagapathawebsite5070 3 ปีที่แล้ว +2

    E Job Boss App එක නම් මරු 😋😍. මමත් දාගත්තා. වටිනව ඒක.

  • @ChandaniKumari-gb4sq
    @ChandaniKumari-gb4sq 3 ปีที่แล้ว +88

    අපෙත් ඉන්නවා ඔහොම ඇන්ටි කෙනෙක් 🤬😏

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +3

    බදින්න කෙනෙක් නැත්තන් අපි දෙන්නා බදිමුකො සුලා අක්කේ....❤🙂

  • @lithumhansana9159
    @lithumhansana9159 3 ปีที่แล้ว +107

    දේදුනු අක්කා ඔයාගේ ඉස්සරහනේ හිටියේ..... වීඩියෝ ඒක සුපිරි ❤

  • @hiruherath
    @hiruherath 3 ปีที่แล้ว +21

    අම්මා තමා හොඳටම කරේ...😂✌️

  • @dinithithathsarani9563
    @dinithithathsarani9563 3 ปีที่แล้ว +29

    නියමයි..................................

  • @sudeshdammika3712
    @sudeshdammika3712 3 ปีที่แล้ว +7

    හරිම තාත්විකයි... රංගනය..😁👍❤

  • @JAYAYT1
    @JAYAYT1 3 ปีที่แล้ว +32

    😲 අම්මෝ ගැම්ම්ක් තමයි

    • @films..7818
      @films..7818 3 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්න යලුවේ plz 🙏 🙏❤️😥

    • @JAYAYT1
      @JAYAYT1 3 ปีที่แล้ว

      @@films..7818 ඊය තෝ subscribe හිගාකන්න එපා යකෝ video එකක් බලන්න ආවනම් ඒක බලපන් subscribe හිගාකන්නෙ නැතුව

  • @ChandaniKumari-gb4sq
    @ChandaniKumari-gb4sq 3 ปีที่แล้ว +27

    සුලාගේ හැම විඩියෝ ඒකේම අම්මා දේදු නේද සංසාරගත බැදීමක් 🥰🥰

  • @thusharabandara6926
    @thusharabandara6926 3 ปีที่แล้ว +13

    Knchuka ඉන්නවද කියලා බලන අහිංසක මම.........

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +5

    මම ආසම සුලාගෙ mongal action වලට

  • @priyanthaaranasinghe7807
    @priyanthaaranasinghe7807 3 ปีที่แล้ว +36

    අම්මා තමා හොදටම කෙරේ නේ සුලා🤣🤣

  • @Kavi.Anu..
    @Kavi.Anu.. 2 ปีที่แล้ว +1

    අනේ අක්කියෝ හරි cut...😍😍😍😍😍😍

  • @heshaniekanayaka4703
    @heshaniekanayaka4703 3 ปีที่แล้ว +21

    දේදුනු අක්කා ලබන අවුරුද්දේ getting married 🤭🤭😂😂🤣🤣👍

  • @rashaldesilva4091
    @rashaldesilva4091 3 ปีที่แล้ว +9

    මේක බැලුවෙත් ඔහොම බැනුම් අහන ගමන් 😂

  • @gayanbandara4415
    @gayanbandara4415 3 ปีที่แล้ว +21

    අම්මෝ.......😂😂
    සුලා අක්කා..😂

  • @madukamaduka9056
    @madukamaduka9056 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක නම් සුපිරි.....නියමයි ආ..

  • @minolisanjana.4562
    @minolisanjana.4562 3 ปีที่แล้ว +178

    සදරු අයියා තමා හොදටමකරේ...😹🤷

  • @jenitaperera64
    @jenitaperera64 2 ปีที่แล้ว +1

    අනේ සුලා අක්කි ඔයා සින්දුවක් කියලා යූටියුබ් එකට දාන්නකෝ. 😊ඔයාගේ කටහඩ හරි ලස්සනයි 🙃😊🙃

  • @Kavi.Anu..
    @Kavi.Anu.. 2 ปีที่แล้ว +1

    අක්කිලා හැමදාම සතුටින් ඉන්න...😘😘😘😘❤❤❤❤❤

  • @thisenranhiru7343
    @thisenranhiru7343 3 ปีที่แล้ว +38

    අද වෙනදාට වඩා ටිකක් විතර Video එකේ quality එක අඩු වෙලා. 👌👌👍🙏💯

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +4

    අම්බෝහ් සුපිරියක්..😂

  • @chama6261
    @chama6261 3 ปีที่แล้ว +29

    ඔය කරුමෙ කතාව නම් ඇත්තක් හොදේ 🤣🤣🤣

  • @drpasiya2460
    @drpasiya2460 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකනම් පට්ට 🤩🤩🤩🤩

  • @thilakfernando1927
    @thilakfernando1927 3 ปีที่แล้ว +6

    1st කමෙන්ට් එක අක්කියො..😄😋

  • @RA-zt4yc
    @RA-zt4yc 3 ปีที่แล้ว +1

    Sula Akka athulu set Eka gammak thma ithim 💪❤️❤️❤️❤️❤️😘😘 dedu Akka hodata ragapanawa aneeee 😘😘😘.

  • @dilakshikanethranjalee3242
    @dilakshikanethranjalee3242 3 ปีที่แล้ว +48

    අම්මත් එක්ක බැලුවේ😂😂 ගත් කටටම කිව්වා චූටි වගේ කියලා😂😂

    • @pawanipabasara5682
      @pawanipabasara5682 3 ปีที่แล้ว +3

      අපෙ අම්මත් කිවුවා මං වගෙමයි කියල 😂

  • @thushanthushan8892
    @thushanthushan8892 3 ปีที่แล้ว

    Set ekata a adarei. Good luck. ❤️
    THAWA vedios danna

  • @tharushimaithripala1700
    @tharushimaithripala1700 3 ปีที่แล้ว +14

    දේදු අක්කා ශෝක්.💖 සුලා අක්කත් ඒ වගේමයි.💖