GYM එක ( Types of People at the Gym )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 1.4K

  • @slgaming4117
    @slgaming4117 3 ปีที่แล้ว +80

    ඇස්වහක් කටවහක් නෑ දෙදුගේ ඇඟ නම් අම්මෝ !!

  • @janithchanuka190
    @janithchanuka190 3 ปีที่แล้ว +85

    ආදරෙයි සෙට් එකටම
    ...
    හම්මෝ කංචුක ආදරෙයි දැක්ක ගමන් හිනා යනවා. ඔයා තමයි නියම joker
    😂😂😂

  • @hansikakesari6077
    @hansikakesari6077 3 ปีที่แล้ว +79

    මන් හිතුවේ කංචුක අයියා නෑ කියලා.අනේ ශෝක් කට්ටියම.සුලා අක්කි 😘❤️ මේ වීඩීයෝ එක හදපූ හැටිත් ඔනී එක තමා ආතල්ම 🤣

  • @shanu2116
    @shanu2116 3 ปีที่แล้ว +240

    උත්සහවන්ත කෝටු කිතයියා කියද්දි මතක් උනේ කන්චුක අයියව තමා😂😂

  • @rashmipabodhi6327
    @rashmipabodhi6327 3 ปีที่แล้ว +284

    හැමදාම කෑල්ලට ගන්නෙ දේදුනු අක්කව😂♥️

  • @sithuminikeshiya4809
    @sithuminikeshiya4809 3 ปีที่แล้ว +262

    මනුල අයියා ආව ගමන හිනා වෙලා පන නෑ නැට්ටුවො පරාදයි😅😅😅😅😅

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +59

    " මොනා පාලනය කලත් වැඩක් නෑ මල්ලි හිතේ හයිය තියෙන්න ඕනෙ... " 😂❤️

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว +1

      සචින්ත රසංජන..පුලුවන් නම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න ප්ලීස්

  • @dumidupramith3881
    @dumidupramith3881 3 ปีที่แล้ว +49

    දේදුනුටම කියල මියුසික් එකක් තියෙනව අනිත් අයට නැතත්

  • @nishanthasanjeewa7144
    @nishanthasanjeewa7144 3 ปีที่แล้ว +247

    මුන්ගේ vedio එකක් දැක්ක ගමන් බලන මා වැනි තවත් අය සිටීද?

  • @yashodharathnayake4382
    @yashodharathnayake4382 3 ปีที่แล้ว +40

    Ane ape cute හොරගෙඩියයි,උත්සාහවන්ත කොටුකිතයියයි shok 😍😍😍

  • @mohomadmujeeb2852
    @mohomadmujeeb2852 3 ปีที่แล้ว +23

    Gym eke කෑල්ල දේදු අක්කි තමා.🌸❤️හොර ගෙඩියත් මරුවට කැරැක්ට එක කරා.good luck adarai okkotama😋👍❤️

  • @wimukthiwijesekara106
    @wimukthiwijesekara106 3 ปีที่แล้ว +42

    කෑ ගහන එකාව කෙල්ල දාලා ගිය එක සදාරනයී සඩ්දේ විතරයි 😂😂😂

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +307

    අම්බෝ ෆෙරෝ පණ.... ආදරෙයි පැලෙන්න. අපි ෆෙරෝටත් චැනල් එකක් පටන් ගන්න කියමුද?

    • @ruwaaruwaa2939
      @ruwaaruwaa2939 3 ปีที่แล้ว +6

      Hoda hekiyawak thye affaa.. Akkith ptan gnnkoo.. Oya withrni ntte set ekee kellongen❤️😁

    • @Imasha_Welivita
      @Imasha_Welivita 3 ปีที่แล้ว

      ඔව් අනී.. 😍😘 මං ආස ම එයාට

    • @catsy6274
      @catsy6274 3 ปีที่แล้ว

      Maath aasama eyata😅😘

    • @musicdragonofficial
      @musicdragonofficial 3 ปีที่แล้ว +1

      ෆෙරෝ පණ අපිව පිස්සු වට්ටවනවනේ

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa sub kara vidio බැලුවා ape patheth ඇවිත් sub කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 ปีที่แล้ว +46

    රැට්ටාගේ "පලවෙනි දවස" වීඩියෝ එක මතක් උනා...

  • @leohudson4497
    @leohudson4497 3 ปีที่แล้ว +59

    මනුලයා සප්ලිමන්ට් එකත් අරන් නටන විදිහ තමා මරුම ❤️

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +34

    මමනම් ආසම සුලක්කනා අක්කට..♥️😎✌️🎅

    • @yashodharathnayake4382
      @yashodharathnayake4382 3 ปีที่แล้ว +2

      Ou ane shok😊💖hrima cute akki😍😍😘

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @redastreaminglk
    @redastreaminglk 3 ปีที่แล้ว +164

    මම හිතුවා හොරගෙඩියා සුලක්කනා වෙන්න ඇති කියලා😂😘

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 3 ปีที่แล้ว +121

    *සැගවුනු දකෂතාවයට සහා සැගවුනු නලුවාට හිමි කුසලානය කන්චුක විසින් දිනා ගන්නා ලදි.* 😜❤️🔥

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +26

    උත්සහවන්ත කෝටුකිතයියා 😁😁😁 මරු මරු 👌 සුපිරි 🖤✨

  • @rashmisaranga8363
    @rashmisaranga8363 2 ปีที่แล้ว +14

    අපේ හොරගෙඩියට ආදරේ අය කෝ ❤😘

  • @sadidisal5328
    @sadidisal5328 3 ปีที่แล้ว +76

    5:44 අම්මොහ් ඒ music නම් ඉතිං දේදුනු තමයි ❤

  • @Anim_Studios
    @Anim_Studios 3 ปีที่แล้ว +88

    සුලක්කනාට මොන ඩයට්ද?😂

  • @bba7150
    @bba7150 3 ปีที่แล้ว +72

    සුලා ට කැමති කව්ද ♥️♥️♥️♥️

  • @vilekaperera903
    @vilekaperera903 3 ปีที่แล้ว +88

    කෑ ගහන ඉසුරු අයිය නියමයි 😂❤️

  • @Kayishuu
    @Kayishuu 3 ปีที่แล้ว +72

    අම්මෝ Mean While sl | කවදා කරත් සුපිරියක් තමා ආදරෙයි ඉතිම් ❤️

  • @user-cu6jq8tn6z
    @user-cu6jq8tn6z 3 ปีที่แล้ว +38

    ඉස්සා තමා අද නම් සුපිරිම 😂😂😂

  • @SandasiMethmanthi
    @SandasiMethmanthi 3 ปีที่แล้ว +23

    අම්මෝ ඉස්ස අයියා 😂😂❤මනුල අයියා and කන්චුක අයියා අම්මෝ මට බෑ 😂😂😂😂😂😂😂😂😂

  • @chamodya3331
    @chamodya3331 3 ปีที่แล้ว +162

    කිත්තාගේ කන එක සුලාට රගපාන්න දිලාද කොහෙද? ❤️😂

  • @Gaming_DuliYa
    @Gaming_DuliYa 3 ปีที่แล้ว +124

    කමෙන්ට් කියවන්න ආපු අය මේ කොනට 👇👇.

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa sub kara vidio බැලුවා ape patheth ඇවිත් sub කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @Gihan_Vlogs-p6g
    @Gihan_Vlogs-p6g 2 ปีที่แล้ว +8

    මේ සෙට් එකෙන් ඇත්තටම Gym යන්නෙ දේදුනු අක්ක විතරය් ....වගකීමෙන් කියන්නෙ... 😎🔥😂 ha

  • @irangiumayangana4462
    @irangiumayangana4462 3 ปีที่แล้ว +44

    👌 නියමයි ❤️ මිංචි අයියට වුනු එකනන් 😂😂😂සිරාම තමා ...good luck හැමෝටම 😍

  • @aselmanjith1109
    @aselmanjith1109 3 ปีที่แล้ว +24

    කොන්ද කැඩෙන part එක මරැ Kanchuka 🤣🤣🤣

  • @sarajayasundaratv
    @sarajayasundaratv 3 ปีที่แล้ว +143

    ෆෙරෝ ට කැමති අය කෝ????

  • @commentsreview5390
    @commentsreview5390 3 ปีที่แล้ว +278

    Sexy කෑල්ල කියලා දාද්දිම දැනගත්තා දේදුනු තමා කියලා😂

  • @bomaldesilva6381
    @bomaldesilva6381 3 ปีที่แล้ว +34

    වස්තිලගේ ජිම් එකට වඩා ආතල් යකෝ මේක 🍎🍂

    • @knightsl3379
      @knightsl3379 3 ปีที่แล้ว

      apee kattiya ehema tama mama aasama youtube channel eka meanwhile in sl eka

    • @vinuandviha8228
      @vinuandviha8228 3 ปีที่แล้ว

      Eeka aththa mama you tube yanne mewa balanna oyala lassanata karana nisa

    • @sljoke3581
      @sljoke3581 2 ปีที่แล้ว

      palayan huththoo yanna. wasthilage eka kochchara hodada munge ekata wadaa

    • @bomaldesilva6381
      @bomaldesilva6381 2 ปีที่แล้ว

      @SL Joke , digital පැපොල් ඇට ලොන්තයෙක් වෙන්න එපා

  • @amaroozz
    @amaroozz 3 ปีที่แล้ว +17

    මොනව පාලනය කරලත් වැඩක් නෑ මල්ලි, හිතේ හයිය තියෙන්න ඕනේ හිතේ හයිය 😌

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว

      අමා සෙනරත් ,,පුලුවන් නම් මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න ප්ලීස්

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @kevinakarshana2536
    @kevinakarshana2536 3 ปีที่แล้ว +48

    බලන්නත් කලින් මේරි ක්‍රිස්ත්මස කට්ටියටම🔥🔥🔥🎅🎅🎅

  • @arunaanddilini9418
    @arunaanddilini9418 3 ปีที่แล้ว +11

    අපි ගොඩාක් අසාවෙන් බලන චැනල් එකක් ❤️

  • @vishwargth1234
    @vishwargth1234 3 ปีที่แล้ว +82

    ටිපි ටිප් අයියගෙ (කිත්තා අයියගෙ) වැඩේ සුලා අක්කට දීලා😀😂

    • @tharindusaranga6505
      @tharindusaranga6505 3 ปีที่แล้ว

      EK ETHTH

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 3 ปีที่แล้ว

      Mawa subscribe karana obalata budu saranai baninna epa bn higannek kiyala kamak ne budu saranai😍😘🇱🇰❤😓❤😘😍

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html
      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

    • @surekadamayanthi7856
      @surekadamayanthi7856 3 ปีที่แล้ว

      😂🤣😄

  • @nishurifernando9992
    @nishurifernando9992 3 ปีที่แล้ว +23

    ෆෙරෝ👌
    &
    මනුල 👌

  • @rashmisaranga8363
    @rashmisaranga8363 2 ปีที่แล้ว +33

    ඉස්සා අද පට්ට 😂😂😂😂

  • @nishanthasanjeewa7144
    @nishanthasanjeewa7144 3 ปีที่แล้ว +322

    Merry Christmas for all Meanwhile in sl fans 🌲🌲🌲🌲

    • @CryptoSandwhich
      @CryptoSandwhich 3 ปีที่แล้ว +2

      🐵 If you are stupid , you are welcome on my channel 🐵

    • @lisa-wx5vo
      @lisa-wx5vo 3 ปีที่แล้ว +3

      Same to you all❤️

    • @mekhala7sanji
      @mekhala7sanji 3 ปีที่แล้ว +1

      Same to you all

    • @sureenarupasinghe9839
      @sureenarupasinghe9839 3 ปีที่แล้ว

      same to you all

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html mage aluth Vidiyo eka balanna .

  • @ykindustries4248
    @ykindustries4248 3 ปีที่แล้ว +18

    Supplement එක පෙන්නද්දී දේදු අක්කට හිනා ගියා දැක්කද.💔😂

    • @Imandi-mp4pc
      @Imandi-mp4pc 3 ปีที่แล้ว +1

      Ei eka iwara wela yaddi manula aiyatath hina yano😂😂😂

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +71

    කීබොඩ් එකේ හිම වැටෙන උන් මේ කොනට ❤️🎅👇

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว

      කුවින්ද ..පුලුවන් නම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් දෙන්න ප්ලීස්

    • @brezeto4993
      @brezeto4993 3 ปีที่แล้ว +1

      Me inne

  • @heshanishaheema3038
    @heshanishaheema3038 3 ปีที่แล้ว +26

    Balanna kalinma 1st like ekai comment ekai kandy walin kandy set ekta mgen..❤️❤️

  • @ijb1402
    @ijb1402 3 ปีที่แล้ว +102

    Merry Christmas for all meanwhile in SL fans

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว +3

      Ratharan යාළුවා mge channel 1ka sub karala සහයෝගයk දෙනවද සහෝදරයා bs උප්පලවණ්ණා sri විෂ්ණු දෙවි පිහිටයි

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @makewithmesl4184
    @makewithmesl4184 3 ปีที่แล้ว +13

    අම්මෝ දේදුනු අක්කියා.. 😍😍😍

  • @medhabhashini8074
    @medhabhashini8074 3 ปีที่แล้ว +43

    අද කිත්තා ලස්සනයි...

  • @sadidisal5328
    @sadidisal5328 3 ปีที่แล้ว +9

    7:10 මුගේ මුණ දැක්කහම බලු පැටියෙක් මයි මතක් වෙන්නේ 🤣❤❤

  • @ayomamadhushani8175
    @ayomamadhushani8175 3 ปีที่แล้ว +18

    නියමයි. ඔයාලගේ වීඩියෝ ඔක්කොම බලලා තියෙන්නේ. ආයේ එකක් එනකන් බලන් හිටියේ.නියමයි ඔයාලා කට්ටියම 👌👌👌👌❤❤❤❤❤

  • @rashmisewmini1563
    @rashmisewmini1563 3 ปีที่แล้ว +8

    Gym එකේ කෑල්ල එද්දි ෆෙරො අක්කියගෙ කට😂😂😂😂😂

  • @nethuwa6t6
    @nethuwa6t6 2 ปีที่แล้ว +18

    කට්ටියගේ කෑලි කැඩිලා යන විදිය තමයි සුපිරිම 😂

  • @gayanthaayeshmantha7907
    @gayanthaayeshmantha7907 3 ปีที่แล้ว +8

    ඒක මරු.❤️❤️😂 තව එකක් ඉක්මනට ඕනේ🙄

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว +3

      ගයන්ත..පුලුවන් නම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න ප්ලීස්

    • @kalumalli3494
      @kalumalli3494 3 ปีที่แล้ว

      ඔව්

  • @tihanmoshitha3116
    @tihanmoshitha3116 3 ปีที่แล้ว +7

    Hey කට්ටියටම සුභම සුභ නත්තලක් වේවා!! කියලා මුලින්ම කියන්න ඕන. Video එක සුපිරියි. ජයෙන් ජයම වෙන්න ඕන Set එකටම.

  • @AJex-xc5bi
    @AJex-xc5bi 3 ปีที่แล้ว +10

    Merry Christmas to everyone ❤
    And the video was excellent 🔥💪

  • @isharasewwandi6788
    @isharasewwandi6788 3 ปีที่แล้ว +12

    කෝටූ කිතයියා දැක්කම bfව මතක් උනා 😹😹

  • @alokasithulmini8075
    @alokasithulmini8075 3 ปีที่แล้ว +6

    කංචුක අයියා තමා මරුම පට්ටම පට්ටයි ඈ

  • @sylvia3097
    @sylvia3097 3 ปีที่แล้ว +4

    Appata siri! බෙර පදේ niyamai ahhh! Kawda bn edit kelee! Maru ahhh!
    Merry Christmas Meanwhile SL hamootama!🎄🎄🎄🎊🎊🎊
    Luv uuuu n do more videos pls!🙏🏻❤❤❤😘🥰

  • @amandamalki82
    @amandamalki82 3 ปีที่แล้ว +2

    සුපිරි ane නියමයිනේ ❤❤❤❤thwa ekk ona ikmnt merry christmas to you all 😘😘

  • @madushikakumudumali180
    @madushikakumudumali180 3 ปีที่แล้ว +14

    සුලා අක්කි ශෝයි අනේ..😘😘😘

  • @janithnishshanka6598
    @janithnishshanka6598 3 ปีที่แล้ว +8

    Wow, guys your performance is fantastic 🤩🤩🤩.team ekatama jaya wewaa 👍👍👍👍🙏🙏🙏🙏🙏.labannawu naththala suba naththalak wewaa🎅🎅🎄🎄.

  • @user-mv4gs6do1m
    @user-mv4gs6do1m 3 ปีที่แล้ว +7

    Happy Christmas guys .
    Sweet fero
    Geogus dedu
    And
    Sula is the cutest ❤

  • @kesarijayasinghe3879
    @kesarijayasinghe3879 3 ปีที่แล้ว +6

    සුලා අක්කායි කංචුක අයියායි නිසා බලන්නේ හැබැයි මනුල අයියාටත් කැමතියි.❤❤❤

  • @chinthakadayawansha2310
    @chinthakadayawansha2310 3 ปีที่แล้ว +1

    Kanchuka ,
    podi idea ekak ,
    Hithanna kattiyama thani Rayakin Naki wela , inpasse karana dewal ..
    Ehema nathnam , after 60 years.
    Weldone , good luck all keep it up

  • @sadidisal5328
    @sadidisal5328 3 ปีที่แล้ว +12

    0:20 Ashanthi මතක් වුණා 🤣🤣❤❤

  • @buwanidulonath7411
    @buwanidulonath7411 3 ปีที่แล้ว +38

    කන්චුකගෙ ඇග දැකලා පපුව හෝස් ගාල ගියා 😂

  • @heshayapeiris935
    @heshayapeiris935 3 ปีที่แล้ว +13

    This concept is so funny 🤣 good job everyone👏

  • @ashmisamarasingha952
    @ashmisamarasingha952 3 ปีที่แล้ว +12

    මට නිකමට හිතුනා උත්සාහවන්ත කෝටුකිතයියා කියලා එද්දි කන්චු ළමයා ඉදී කියලා 😂😂 Why කන්චු Why 😂😂

  • @WADNAVEENEW
    @WADNAVEENEW 3 ปีที่แล้ว +34

    Merry Christmas team Meanwhile in SL!

  • @TDA2022
    @TDA2022 3 ปีที่แล้ว +6

    Merry Xmas guys💜 thanks for this xmas gift💫 😘😘😘😘

  • @isharalakshani2798
    @isharalakshani2798 2 ปีที่แล้ว +2

    සුපිරි video එක 😂😂😂 හැමෝටම ආදරෙයි ❤️❤️❤️

  • @user-sp9zm2yv4d
    @user-sp9zm2yv4d 2 ปีที่แล้ว +2

    Niyama wadak kattiyatma adareiiii❤

  • @darkqueen726
    @darkqueen726 3 ปีที่แล้ว +16

    මේකෙන් ජිම් යන එකම කෙනා දේදූද කොහෙද

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa sub kara vidio බැලුවා ape patheth ඇවිත් sub කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷

  • @user-gh8nt4cb3n
    @user-gh8nt4cb3n 2 ปีที่แล้ว +3

    ජිම් එකේ කෑල්ල මරු 😘😘

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +3

    Merry Christmas 🌲 All of u..
    Video එක නම් හැමදාමත් වගේ නියමයී 🌹🌹

  • @janutharushi
    @janutharushi 3 ปีที่แล้ว +5

    ආදරේයි හැමෝටම❤ . ඔයාලගේ හැම වැඩක්ම ලස්සනයි 👍😀❤❤

  • @slofficialstatus1003
    @slofficialstatus1003 3 ปีที่แล้ว +46

    මනුලගෙ ශොට් ටික නිකන් මාද්‍යප්‍රකාශනයක් වගේ😂

  • @shayunifonseka6782
    @shayunifonseka6782 3 ปีที่แล้ว +39

    Merry Christmas meanwhile in SL.
    This video is nice as usual .

    • @shermilafernando875
      @shermilafernando875 3 ปีที่แล้ว

      th-cam.com/video/rrGQJu-yWPs/w-d-xo.html

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @vehiclefever1995
    @vehiclefever1995 3 ปีที่แล้ว +1

    supiri aaaaaaaaaa , patta goda kalekin video ekak , oyalage aluth video ekak nathi hindama man balapu evva ayeth baluva 👍👍👍😎😎😎 , e vagema Merry Christmas oyala hamotama ! 🎅🌲

  • @pandukavlogs5125
    @pandukavlogs5125 3 ปีที่แล้ว +21

    මේකේ Edit වලට අපේ කන්චුක අයියා සෑහෙන්ට මහන්සි වෙනවා 😁😓
    මම දැක්කා INSTA STORIES වලිනුත් ඒ්ක😋
    ආදරෙයි කට්ටියටම😘💗

  • @user-tu7gk4jf8r
    @user-tu7gk4jf8r 3 ปีที่แล้ว +17

    Men while sl group එකට ආදරය අය තවත් සිටිද? 👍👍👍🤗🤗🤗

    • @yashodharathnayake4382
      @yashodharathnayake4382 3 ปีที่แล้ว

      Ammoo palenn adarey💖💖hamotam..special sula akkity,kanchuka aiyaty😍😍😍

  • @chanuubandara9680
    @chanuubandara9680 3 ปีที่แล้ว +15

    Merry Christmas Everyone 😍💓😘

  • @pandaexpress1319
    @pandaexpress1319 3 ปีที่แล้ว +19

    Thanks for being such a good sport Kanchuka. Your segment was the funniest! :D

  • @BPTeam1
    @BPTeam1 3 ปีที่แล้ว +6

    Suupernatural බලපු අයටට විතරයි තේරෙන්නෙ.
    මනුල අයියා ටිකක් විතර Chuck (GOD) වගේ.

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa sub kara vidio බැලුවා ape patheth ඇවිත් sub කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @ish7378
    @ish7378 3 ปีที่แล้ว +7

    Merry Christmas❤️❤️❤️❤️❤️❤️ thank youuu නත්තල් තෑග්ගට🖤🖤🖤🖤🖤😇😇😇😇😇😇😇මනුල අයියගෙ පිටි එක ගන්න බැරි වෙයිද😂😂😂😂😂😂😂😂😂😂

  • @saduninethmini199
    @saduninethmini199 3 ปีที่แล้ว +15

    Marry marry christmas meanwhile eke set ekatama....love yu too..stay safe and god bless forever..❤️❤️❤️❤️

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว

      saduni nethmi පුළුවන් නම් මගෙ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න ප්ලීස්

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

    • @kpdsanjeewa1
      @kpdsanjeewa1 3 ปีที่แล้ว

      @@visalproductions1019 ll

  • @saraniudani8234
    @saraniudani8234 3 ปีที่แล้ว +3

    Waiting for this ❤️ much love guys. Wish You All A Very Mery Christmas

  • @tharushilakshani9431
    @tharushilakshani9431 2 ปีที่แล้ว +2

    ඇත්තටම මම ඔයාලගෙ videos බලන්න හරි කැමති darling 😍

  • @Rasabandara2008
    @Rasabandara2008 3 ปีที่แล้ว +7

    බෙර සද්දෙ මරු 😂😍❤️

  • @rvproduction8450
    @rvproduction8450 3 ปีที่แล้ว +54

    Wish your Merry Christmas everyone

    • @visalproductions1019
      @visalproductions1019 3 ปีที่แล้ว

      rv production පුලුවන් නම් මාවත් සබ්ස්ක්‍රයිබ් කරලා සහයෝගයක් දෙන්න ප්ලීස්

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @kaviyaprazad2315
    @kaviyaprazad2315 3 ปีที่แล้ว +2

    සුලක්කනා අක්කිනම් හුරතල්...ආදරෙ හිතෙනවා..😍😍

    • @kaviyaprazad2315
      @kaviyaprazad2315 3 ปีที่แล้ว +1

      @@itOurdiaries69 අම්මට සිරි ඔවු නේ..නම මාරුවෙලා

  • @roshankarunarathna1539
    @roshankarunarathna1539 2 ปีที่แล้ว +2

    කන්චුක අය්යා නිකන් සූටින් වගේ...😂👍

  • @gangulnayanajith9214
    @gangulnayanajith9214 3 ปีที่แล้ว +22

    Meanwhile is the best ☺️

  • @dailytvshow3335
    @dailytvshow3335 3 ปีที่แล้ว +41

    බලන්නත් කලින් like කරපු උන් කෝ.කාටත් merry christmas......
    👇🏽

  • @kasunlakshitha4571
    @kasunlakshitha4571 3 ปีที่แล้ว

    After long time kattiyage video ekak dakke. Very nice concept. Minchi & Fero done good perfromance, twa videos danna godak time ganna epa please. Kitta fan - Kasun Kulawansha

  • @justudara993
    @justudara993 3 ปีที่แล้ว +4

    උත්සහාවන්ත කෝටුකිතයියා🙂💪♥️

  • @gangulnayanajith9214
    @gangulnayanajith9214 3 ปีที่แล้ว +78

    Well done.

    • @dumpyvlogs2071
      @dumpyvlogs2071 3 ปีที่แล้ว +2

      INNOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOOO 🙂🙂

    • @dilharagamage6264
      @dilharagamage6264 3 ปีที่แล้ว +1

      👍👍👍

    • @iamstar3747
      @iamstar3747 3 ปีที่แล้ว +1

      th-cam.com/video/jj1dsHELQ4w/w-d-xo.html mage aluth Vidiyo eka balanna .

    • @mrjaguarffofficial6654
      @mrjaguarffofficial6654 3 ปีที่แล้ว +1

      Mawa subscribe karana obalata budu saranai baninna epa bn higannek kiyala kamak ne budu saranai😍😘🇱🇰❤😓❤😘😍

    • @manushadesilva132
      @manushadesilva132 3 ปีที่แล้ว +1

      Innnnnnnnnnnnooooooo

  • @mkseries3035
    @mkseries3035 3 ปีที่แล้ว +36

    අර හිතේ හයිය සීන් එක දන්නවා Gim ගියපු උන් 😂

    • @amandiishara7271
      @amandiishara7271 3 ปีที่แล้ว

      Ammoo ouu

    • @kawadilanka8829
      @kawadilanka8829 3 ปีที่แล้ว

      Mn oyawa sub kara vidio බැලුවා ape patheth ඇවිත් sub කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html
      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @sandamalipathirana380
    @sandamalipathirana380 3 ปีที่แล้ว +1

    Christmas gift ekata thnk you guys. Video eka nam lassanai😍.. Happy Christmas all of you

  • @SCRAPPYthevlogger
    @SCRAPPYthevlogger 3 ปีที่แล้ว

    ඇත්තටම ලස්සන විඩියෝ එකක්.. මං වගේ අලුත් යූ ටියුබර්ස්ලට ඉගෙනගන්න හුගක් දේවල් තියෙනවා කියලා හිතෙනෙවා මේ content කොලිටි එක දිහා බැලුවාම. සුබ පැතුම්!