ලෙඩ්ඩු (Types of Patients)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Thankyou Cayo Health Centre for providing us the location to shoot this video! ❤️❤️ This wouldn't have been possible without you! Thanks again 😍
    / cayohealth
    Our Vlog Channel:
    / @meanwhileinsl-vlogs6428
    Isuru Ranaweera
    / isuru.ranaweera
    ...
    Kanchuka Samarakoon
    / kanchukaonline
    ...
    Sulakkhana Herath
    / sulakkhana.herath
    ...
    Dedunu Akarashanie
    / saumya.akarshi
    ...
    Fairoza Fairooz
    / fairoza.fairooz
    ...
    Manula Hewage
    / manula.hewage.50
    ...
    Lahiru Keerthirathne
    / lahiruashoka.keerthira...
    ...
    Yasas Kulasekara
    / skulasekara
    ...
    Kavinda Sumanaweera
    / kiwiyaaa
    ...

ความคิดเห็น • 2.2K

  • @ceylontrains
    @ceylontrains 4 ปีที่แล้ว +1986

    දැන්නං ඇබ්බැහි වෙලා ඉන්නේ මේ සෙට් එකේ වීඩියො වලට😂😍😍

  • @shehanjevon4007
    @shehanjevon4007 4 ปีที่แล้ว +115

    අනිත් චැනල් වලට වඩා ලොකුම වෙනසක් දැක්ක චැනල් එකක්.... ඔය සෙට් එකට youtube එකේ ලොකුම ගමනක් තියන්වා..... youtube එකේ තියන ගොඩක් videos බ්ලනවා... එත් දැක්ක සුපිරිම මගෙ ආසම youtube චැනල් එක.... WELL DONE & LOVE U ALL..❤❤..

  • @wasanataruni2140
    @wasanataruni2140 4 ปีที่แล้ว +33

    යාළුවොත් දැක්කා ඒත් මේ වගේ යාළුවොත් එක්කම ගොඩ යන සෙට් එකක් දැක්කමයි the world best youtube chanel i like u all love i all

  • @supunchamara1606
    @supunchamara1606 4 ปีที่แล้ว +84

    අක්කලා ටික හෙන ලස්සනයිනෙ..Doctor අයියත් හොදට කරනවා..ජය😍😍😍

  • @adeeshasheshan8154
    @adeeshasheshan8154 3 ปีที่แล้ว +81

    මන් මේ ලගකදි ඉදලා බලන්න ගත්තේ දැන්නම් පිස්සුවක් වගේ මේක 😋❤️ All the best your group 🖤

  • @isururanaweera5822
    @isururanaweera5822 4 ปีที่แล้ว +586

    Thanks for all these lovely comments guys. 😊 we really appreciate them.. ❤️

  • @Dedunu
    @Dedunu 4 ปีที่แล้ว +861

    😍❤️ අන්තිම ටික shoot කරන්න නටපු නැටිල්ල අපි! Cheers to us!

    • @parindyaalakshani5012
      @parindyaalakshani5012 4 ปีที่แล้ว +52

      ආ ලාලනී. ඔයා දාපු කොමලෙට අර කොල්ල පැණි නොහලා ඉඳීද දෙයියනේ 😂

    • @jayanthialuthwela9349
      @jayanthialuthwela9349 4 ปีที่แล้ว +11

      @@parindyaalakshani5012 sira kthv

    • @Dedunu
      @Dedunu 4 ปีที่แล้ว +24

      Parindyaa Lakshani 🙈

    • @Dedunu
      @Dedunu 4 ปีที่แล้ว +22

      Jayanthi Aluthwela 🙈

    • @heshanbandara5489
      @heshanbandara5489 4 ปีที่แล้ว +17

      දේදූ නොහොත් ලාලනි නිසා බැලුවේ😁😁

  • @pubudulakmal1539
    @pubudulakmal1539 4 ปีที่แล้ว +3

    ඒ අාදරය,ඒ සහෝදරකම හැමදාම මේ විදියටම තියාගනිල්ලා යාළුවනේ.දකිද්දී ගොඩක් සතුටුයි එකතු වෙලා මේ කරන දේවල් දැක්කම .කොරෝනා නිසා අපි මේ රටවල්වල හිරවෙලා.හිතේ දුක නැතිවෙන්න හේතුව මේ උඹලගේ වීඩියෝ .දක්ෂයෝ වගේම ඒ සහෝදරකමට මගෙන් ❤.
    තනි නොකර අපිව හැමදාම ඉන්න මේ විදියට .

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 4 ปีที่แล้ว +425

    සුපිරි සුපිරි සුපිරි 😍
    දැන් ඉතින් Medical අරන් ඉවරයි 😂

  • @mkseries3035
    @mkseries3035 4 ปีที่แล้ว +66

    අවංකව කියන්න ඕන. මෙච්චර කාලෙකට වැඩිපුරම හිනාගිය youtube video එක මේක 😂😂😂😂 සුපිරි 😍

  • @pawanihimasha9035
    @pawanihimasha9035 4 ปีที่แล้ว +132

    ඉස්සෙල්ලා ලෝචීගෙ videos පිස්සුවෙන් වගේ බැලුවා. දැන් මෙයලගේ videos පිස්සුවෙන් වගේ බලනවා 😁🤣❤️🙏

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +6

      😍❤️

    • @ish7378
      @ish7378 4 ปีที่แล้ว +6

      Lochi wageda ane me kastiya nam maruuuuuuu☺️☺️☺️☺️☺️😍😍😍

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +4

      බේත් ටිකක් බොමු දරුවෝ එහෙනම්

    • @sanviduranujitha552
      @sanviduranujitha552 3 ปีที่แล้ว +1

      MAMA OAYAVA SUBSCRIBE KARA MAVA SUBSCRIBE KARANNA

  • @pasinduwathsara7566
    @pasinduwathsara7566 4 ปีที่แล้ว +27

    සුපිරි සෙට් එකක්❤️❤️❤️ දිගටම මේ වගේ ආතල් වීඩියෝ කරන්න. Characters ටික නියමෙටම කරනවා. සුපිරි👌

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      😍😍😍😍😍😍😍

  • @srzmokka497
    @srzmokka497 4 ปีที่แล้ว +77

    ඔපදූප ඇන්ටි නම් හොදට රගපානවා😁❤️

  • @akeshnirmantha8090
    @akeshnirmantha8090 4 ปีที่แล้ว +56

    දේදුණු බලන විදියට යුකී අයියට වෙනදේ හිතාගන්න පුලුවන් ඕ ශිට් 😂✌️

  • @ishanmalshika9399
    @ishanmalshika9399 4 ปีที่แล้ว +90

    ඩොකා පට්ට.සරම පොරවන් ඉන්න එකත් මරු.අම්මෝ ඇන්ටි😍😍.සෙට් එකම පට්ට ඕයි..ආයෙත් සෙට් වෙමූ😂

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +4

      😍😍❤️❤️❤️

  • @Ashen-no9uc
    @Ashen-no9uc 4 ปีที่แล้ว +136

    අරූගේ නම් සිරා doctor look එකක් තියෙන්නෙ.....

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +89

    සියල්ල දත් 😂😂😂😂 pattaaaah 😂 බෝධි සත්වයා What did you do? Bro 😂❤️✌️👍👌 ඇත්ත ලෙඩා පව්🌚

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +7

      😁😁❤️❤️❤️

    • @ThusharaSamantha-fy4mp
      @ThusharaSamantha-fy4mp 17 ชั่วโมงที่ผ่านมา

      🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢​@@MeanwhileinSL

  • @nisha1675
    @nisha1675 3 ปีที่แล้ว +14

    ඔයාලගේ සෙට් එකේ එක එක්කෙනාට වෙන වෙනම වූ ටැලන්ට්ස් තියනවා.ඔයාලනම් මරේ මරු.❤️

  • @RD-mu1mm
    @RD-mu1mm 4 ปีที่แล้ว +50

    පෝලිං පනින එක්කෙනා අයියටයි කාඩ්බෝඩ් වීරය අයියටයි ආදරෙයි 😍😆❤️

  • @shaanuu6634
    @shaanuu6634 3 ปีที่แล้ว +62

    අනේ ඒ ඩොට්ට කෞද 🙊🙊 හිත යනවා අප්පා 😍😍😍😍

  • @senu_kowmini
    @senu_kowmini 4 ปีที่แล้ว +438

    මේක බලන doctorsලාටික like එකක් දාන්යන්න...😀👍

    • @islaandGbro
      @islaandGbro 4 ปีที่แล้ว +5

      Hahah!! Eka maru!! Menna apenuth hoda ekak balala subscribe parak daanna!! th-cam.com/video/RxVJi4wnISs/w-d-xo.html

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +18

      😍

    • @user-ch1vr3py4f
      @user-ch1vr3py4f 4 ปีที่แล้ว +4

      ​@@islaandGbroමෙහෙම පජාත යලුවෝ උබලටත් ඉන්නව ද? th-cam.com/video/4OwwJvYJZig/w-d-xo.html

    • @cyberyakku6889
      @cyberyakku6889 3 ปีที่แล้ว

      @@idkwhttosay912
      th-cam.com/video/SDg58WlO_WQ/w-d-xo.html
      th-cam.com/video/SDg58WlO_WQ/w-d-xo.html

  • @come-to-c-our-channel
    @come-to-c-our-channel 3 ปีที่แล้ว +10

    අපූර්ව ඉදිරිපත් කිරීමක්. මේ දවස්වල තියෙන කොරෝනා පිළිබඳව සමාජය දැනුවත් කරන්න වීඩියෝ පෙළක් හදන්න . මොකද ඒ තරමට සමාජය දැනුවත් නෑ .
    ස්තුතියි

  • @savindu9290
    @savindu9290 4 ปีที่แล้ว +174

    Kanchuka වැඩ්ඩා වැඩිය සද්ද නෑනේ වැඩ විතරයි 🔥

    • @sanviduranujitha552
      @sanviduranujitha552 3 ปีที่แล้ว +1

      MAMA OAYAVA SUBSCRIBE KARA MAVA SUBSCRIBE KARANNA

  • @chamilgunarathna404
    @chamilgunarathna404 4 ปีที่แล้ว +123

    බෙහෙතක් අරං එන අතරවාරේ
    චාරිකාවක් ගිහිං එන අතරවාරේ
    පන්තියට දුවං යන අතරවාරේ
    විවිධ චරිත ඇත මේ ලංකාවේ
    - MeanWhile in SL-

  • @VinulaWijewickrama
    @VinulaWijewickrama 4 ปีที่แล้ว +196

    The doctor guy is like a real doctor.Isn't it.🤔🙄

  • @Rakhitha
    @Rakhitha 4 ปีที่แล้ว +204

    ෆෙරෝ සාරි ඇන්දම හරි ලස්සනයිනේ... ❤️

  • @Chamod2
    @Chamod2 4 ปีที่แล้ว +20

    සුපිරි අක්කලා අයියලාගේ විඩියෝ නම් අක්කලා ටිකත් මල් වගේ ලස්සනයි 😬 මේ වගේ සුපිරි ආතල් විඩියෝ වැඩි වැඩියෙන් දාන්න ලැබේවා කියලා මන් සුබපතනවා 😍

  • @kavishamadhubhashini8899
    @kavishamadhubhashini8899 4 ปีที่แล้ว +69

    බෝධි සත්ව පුතාට gonooriya ලූ ... 🤣🤣🤣🤣 I really love this team ❤❤❤

  • @blvlogs8455
    @blvlogs8455 4 ปีที่แล้ว +2

    ඔයාලා ගොඩක් ලස්සනට ඔයාලාගේ Videos හදනවා.ඒ වගේ එකතු වෙලා වැඩක් කරන්න එක වගේ හිතන යාලුවෝ හොයගන්න අමාරුයි හොයගන්න නැති තරම්.මගෙ යාලුවොත් ඔයලා වගේ ඒ නිසා දන්නවා එකේ වටිනාකම.හැමදාමත් එකට ඉදන් ලස්සන වැඩ කරලා ඉදිරියට යන්න...සුබ පතනවා හදවතින්ම

  • @sellboo9323
    @sellboo9323 4 ปีที่แล้ว +82

    සෙට් එකම සුපිරියටම රගපානවනේ. ඩොක්ටර් හොදට ඇක්ට් කරනවා. අනිත් අයත් එහෙමයි. ❤️❤️😍
    දිගටම මේ වගේ කොලිටි නයිස් ප්ලෙස් වල කරන්න.
    ස්ක්‍රිප්ට් එකත් හොදයි.
    ❤️😍😍😍😍
    සෙට් එකම හොදටම ඇක්ට් කරනවා.
    Girls ලා තුන් දෙනාත් මරැ ❤️😍😎

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +5

      😍❤️

    • @duniontheutube6816
      @duniontheutube6816 3 ปีที่แล้ว +2

      මේ doctor ට ඉන්න අයිය ඇත්තටම doctor කෙනෙක්ද ?😁😁

    • @sellboo9323
      @sellboo9323 3 ปีที่แล้ว

      @@duniontheutube6816 නෑ

  • @Lily-lb4mp
    @Lily-lb4mp 4 ปีที่แล้ว +30

    Doctor නම් සුපිරියට act කරනවා
    අනිත් අයත් එහෙමඊ...

  • @janudapannila5234
    @janudapannila5234 4 ปีที่แล้ว +341

    සිරාවට මහලොකු වීඩියෝ ගොඩකුත් නෑ. ඒත් ඇබ්බැහි වෙලා ඉන්නෙ වීඩියෝ වලට 😍
    quality lose කරගන්න එපා මචන්ලා 😍

  • @HelaLee
    @HelaLee 4 ปีที่แล้ว +38

    ඩොක්ටර්ගෙ ඇක්ටින් සුපිරි.

  • @starrider8837
    @starrider8837 4 ปีที่แล้ว +69

    Doctor නිකන් කූඹියෝ එකේ ජෙහාන් වගේ පේන්නේ මට විතරද? නෑයෙක්ද මංදා 👌👌👌

  • @janithapramudika6554
    @janithapramudika6554 4 ปีที่แล้ว +55

    ආ දොට්ට ලොක්කා.. 😉!! මේ 5 වෙනි පාර බලන්නෙ.. ❤️❤️

  • @r.pisuru3982
    @r.pisuru3982 4 ปีที่แล้ว +44

    සාරිය ඇදපු අක්කා ,සාරියට ලස්සනයි ☺️☺️☺️☺️☺️☺️

  • @hashanjeewa
    @hashanjeewa 4 ปีที่แล้ว +147

    තැබිලි පාට සාරි කෙල්ල🌹🙈❤️❤️❤️❤️❤️❤️

  • @chamaleekaushalya1809
    @chamaleekaushalya1809 4 ปีที่แล้ว +98

    අනේ ඩොක්ටර් ඔයා තමා සුපිරි..🤘🤘🙂😊

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +9

      🥰❤️

    • @Sm5787-c2j
      @Sm5787-c2j 2 ปีที่แล้ว

      th-cam.com/channels/xcwN8TdQpqRcv5oTky-hzQ.html

  • @wasanarajawasan2824
    @wasanarajawasan2824 4 ปีที่แล้ว +112

    ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වගේමයි ❤❤❤❤❤❤

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +18

      😍

    • @kalindugunawardana9320
      @kalindugunawardana9320 3 ปีที่แล้ว +16

      එයා ඇත්තටම ඩොක්ටර් කෙනෙක් තමයි

    • @milee100
      @milee100 2 ปีที่แล้ว +3

      @@kalindugunawardana9320 aththmada

  • @SrilankanTrain
    @SrilankanTrain 4 ปีที่แล้ว +24

    මේ සෙට් එකේ වීඩියෝ නම් සුපිරි ආ😅. දිගටම ඔය විදිහටම quality.එක maintaine කරගෙන . ජයවේවා

  • @adriandias3971
    @adriandias3971 4 ปีที่แล้ว +108

    කොලටි වැඩි වීගෙන යනවා. ඉක්මනට තව එකක් ඕනේ. වැඩේ නම් පට්ට. කියන්න දෙයක් නැහැ... 😂♥️ #teammeanwhileinsl

  • @lakmalilokumenike8017
    @lakmalilokumenike8017 4 ปีที่แล้ว +82

    දේදුනු අක්කිට ගොඩාක්ක්ක්ක්ක්ක්..... ආදරෙයි.....❤️❤️ doctor 👍👍👍

  • @nickyrawwickramasinghe5201
    @nickyrawwickramasinghe5201 4 ปีที่แล้ว +186

    I like doctor guy , He was teacher im fan of him

    • @PeshanEdition
      @PeshanEdition 4 ปีที่แล้ว +6

      Dead

    • @KollainCanada
      @KollainCanada 4 ปีที่แล้ว +17

      විටෙක ඔහු ගගන ගාමියෙක්. විටෙක ගුරුවරයෙක්.. විටෙක ඩොක්ටර් කෙනෙක්

    • @nuwanhettiarachchi4352
      @nuwanhettiarachchi4352 4 ปีที่แล้ว +3

      Sulakkanage family photos th-cam.com/video/1jsfWannDCU/w-d-xo.html 😍😍😍😍😍

    • @isururanaweera5822
      @isururanaweera5822 4 ปีที่แล้ว +16

      Thank you.. 😉

    • @nuwanhettiarachchi4352
      @nuwanhettiarachchi4352 4 ปีที่แล้ว +3

      Sulakkanagei rattagei photo shoot eka th-cam.com/video/1jsfWannDCU/w-d-xo.html 😍😍😍😍😍 pattai oi

  • @sahansam168
    @sahansam168 4 ปีที่แล้ว +42

    පෝලිම් පනින චරිතෙයි , කාඩ්බෝඩ් වීරයගෙ චරිතෙයි මාරු වුනා නම් තව පට්ට. 😙😙👍👍👍

  • @KanishkaLakshan
    @KanishkaLakshan 4 ปีที่แล้ว +4

    මාත් pimples වලට ක්‍රිම් එකක් ගන්න doctor ලගට ගියා මූ පෙතිනේ ලියලා දුන්නේ. අම්මා පා මෙක එ දවස් වල upload කරලා තිබ්බන්ම් මේ විදිහට doctor කරයට බැනලා ක්‍රිම් එකක් ලියෝගන්න තිබ්බා 😹😹😹

  • @hesh61
    @hesh61 2 ปีที่แล้ว +5

    අඩ්ඩේ මින්චිගේ පැනිය තමා මරු.අම්බෝ මරු දේදු අක්කි.ආදරෙයි හැමෝටම.

  • @srilankantours98
    @srilankantours98 4 ปีที่แล้ว +11

    අනේ...... daily video දැම්මත් පට්ට meanwhile😘😘😘😘😘

  • @skdissanayaka1175
    @skdissanayaka1175 3 ปีที่แล้ว +17

    Doctor නම් නියමායි 😍👍

  • @hashiniranasingha9793
    @hashiniranasingha9793 4 ปีที่แล้ว +27

    මේක බලද්දී මටත් මතක් උනා.ඇත්තටම මෙහෙම ලෙඩ්ඩු එනවා තමයි....මාත් වැඩ කරන්නේ doctor කෙනෙක් ලග...

  • @dilrukshiariyananda3990
    @dilrukshiariyananda3990 3 ปีที่แล้ว +5

    ඔක්කොම video balala ඉවරයි . Ai ai video බලනවා . Aluth videos dannako

  • @rashmikaushalya4553
    @rashmikaushalya4553 4 ปีที่แล้ว +65

    Like කරලම වීඩියෝ එක බලපු අය කෝ 😍😍

  • @dianidodamgoda117
    @dianidodamgoda117 4 ปีที่แล้ว +15

    You guys are amazing..... to act those typical charcters who we can mt in our day today life..all these videos can study to get real scenario of human behaviours in specific situations..all the best meanwhile SL💜

  • @user-sl3ue1jw5p
    @user-sl3ue1jw5p 4 ปีที่แล้ว +67

    Favourite moments
    0:58
    6:24
    7:30
    And every other frame සුලා අක්කා was in 🙈🙊☺️

  • @MiyuruWeerarathna
    @MiyuruWeerarathna 4 ปีที่แล้ว +29

    Doctor guy acted quite professionally. I’m a doctor too. Nice acting. Love this channel.

  • @chcuber911
    @chcuber911 3 ปีที่แล้ว +16

    7:43 අම්මෝ සුලා 🤣💗

  • @HarshaVibooshana
    @HarshaVibooshana 4 ปีที่แล้ว +41

    අම්මෝ දේදුනු අක්කා 😁❤✌️

  • @piumimediwake4647
    @piumimediwake4647 4 ปีที่แล้ว +15

    C'mon issaaaaa 😂❤
    You all rock ! 😍 හොඳ ගමනක් යන්න පුලුවන්. Keep up 😘 Warmest wishes ❤

  • @tharakasbandara9118
    @tharakasbandara9118 4 ปีที่แล้ว +7

    නර්ස් අක්කි පට්ට අනෙ😋සෝස මලක් වගේ❤️🙈 පිස්සු වැටුනා දෙයියෝ🤪

  • @savinranaraja7245
    @savinranaraja7245 4 ปีที่แล้ว +8

    Today I knew about insomnia and I think I have insomnia. Can’t sleep during the night and when I do wake up, I’m tired. Thanks for helping me☺️☺️

  • @samantha2386
    @samantha2386 4 ปีที่แล้ว +8

    ඔක්කොම ටික බැලුවා , තව වීඩියෝ එකක් එනකල් බලාගෙන ඉන්නවා ❤️❤️❤️

  • @tharujayasuriya7684
    @tharujayasuriya7684 4 ปีที่แล้ว +50

    සුපිරි තව වීඩියෝ ලඟදිම ඕන ❤️😘😍☺️🤭😇

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +3

      Aniwaaa😍❤️

    • @tharujayasuriya7684
      @tharujayasuriya7684 4 ปีที่แล้ว +3

      @@MeanwhileinSL ඇත්තටම කවුද මේ රිප්ලයි කරන්නේ කියන්නකො දැනගන්න ආසයි ගොඩක් ❤️🤭

    • @blinkgirl6979
      @blinkgirl6979 4 ปีที่แล้ว +1

      Attatama kawda ane

    • @nuwanhettiarachchi4352
      @nuwanhettiarachchi4352 4 ปีที่แล้ว

      Sulakkanage family photos th-cam.com/video/1jsfWannDCU/w-d-xo.html 😍😍😍😍😍

    • @jeewanirandula655
      @jeewanirandula655 4 ปีที่แล้ว

      Aniwaryenma oni ikmanatama

  • @pramudithaaberathne38
    @pramudithaaberathne38 3 ปีที่แล้ว +8

    ලගදි දැක්ක සුපිරි set එකක්...වැඩෙ නම් nice aaaaa❤❤❤

  • @thilinapabasara5687
    @thilinapabasara5687 4 ปีที่แล้ว +4

    මේ බලන්නෙ 3 වෙනි වතාවට..... ❤️❤️... love u guys..... keep it up.....

  • @dilanfernando2183
    @dilanfernando2183 3 ปีที่แล้ว +17

    අදත් බලනව මුල ඉදන් ඔක්කොම 😂❤

  • @Banty922
    @Banty922 4 ปีที่แล้ว +2

    අද උදේ නිකමට එක වීඩියෝ එකක් බැලුවා..අද දවසම ඊට පස්සෙ ඔයාලගෙ වීඩියෝස් බැලුවා..පට්ටම ආතල් සෙට් එකක්...❤️❤️

  • @amiladissanayake2279
    @amiladissanayake2279 4 ปีที่แล้ว +11

    අඩේ දැන් විඩීයෝ එකක් එනකන් ඉවසන්න බෑ දෙයියෝ සුපිරි මචන්ලා මචීලා ❤️❤️❤️

  • @sesanduthewmith5925
    @sesanduthewmith5925 4 ปีที่แล้ว +21

    මමනම් කියන්නේ ඔයාලගේ channel එක 1m subs ගන්න ඔ්න channel එකක් එ්මොකද කියනවනම් සුපිරි editing සඅපිරි content තියන මම දැක්ක එකම channel එක
    😍😍😍😍අපි දිගටම ඉන්නවා ඔයාලත් එකක්😃😃😃

    • @sanviduranujitha552
      @sanviduranujitha552 3 ปีที่แล้ว

      MAMA OAYAVA SUBSCRIBE KARA MAVA SUBSCRIBE KARANNA

  • @dinusupipi3169
    @dinusupipi3169 4 ปีที่แล้ว +6

    Doctor and the polima panina guy are awesome😊.. good job guys

  • @iroshz2916
    @iroshz2916 4 ปีที่แล้ว +30

    Real ලෙඩා තමා පව්😂😂

  • @yohanlakshitha5190
    @yohanlakshitha5190 3 ปีที่แล้ว +17

    එක දහය උනා 😂😂 ⁣Doctor ට මල පැන්නා නේ අන්තිමේ 😂😂

  • @rashmikaushalya4553
    @rashmikaushalya4553 4 ปีที่แล้ว +112

    අනේ ඩොක්ටර් ඔයා ඉන්න තැන කියන්න.. මන් එන්නම් බෙහෙත් ගන්න. 😍😍😁

  • @kaviyah_5643
    @kaviyah_5643 4 ปีที่แล้ว +79

    කාඩ්බෝඩ් වීරයා 🤣 ආසම චරිතයක් 😍😂

  • @sachinthahasaranga618
    @sachinthahasaranga618 3 ปีที่แล้ว +12

    දොට්ට ලොක්කා 😂🤣 ඒ ටික මරු

  • @dpk9795
    @dpk9795 2 ปีที่แล้ว +11

    මන් ආසම doctorට ඉන්න කෙනාට❤️

  • @gajamuthu-theelephantdiary8930
    @gajamuthu-theelephantdiary8930 4 ปีที่แล้ว +10

    Perfect illustration of what can be called clean and decent humour 😍 definetely standing out and became one of my favourite channels in just a short period of time 🤟 FANTASTIC, Keep it up 🤩 #KandyRocks 😎🔥

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว

      Thank you so much 😍❤️

  • @nipunbalasooriya1076
    @nipunbalasooriya1076 4 ปีที่แล้ว +5

    පැනියා මරැ😍😍 මේ සෙට් එකම නුවරද විද්‍යාර්එ ගියපු පොරකුත් ඉන්නෝ නේ නුවර කෑගල්ල HND ඉන්නේ කවුද 😊

  • @hirunimalshani8189
    @hirunimalshani8189 ปีที่แล้ว +3

    අනෙ ඔයාලගෙ වීඩියෝ ලස්සනයි.❤️🥰 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...❤️😘

  • @mahelarathnayake2275
    @mahelarathnayake2275 4 ปีที่แล้ว +3

    ඔයාලගෙ වැඩේ මාර quality ආහ්. ජයවේවා ❤️🤗

  • @chanakakalugamage5646
    @chanakakalugamage5646 3 ปีที่แล้ว +1

    පලවෙනි වීඩියෝ එක බැලුව .සුපිරි දැන් ඉතින් කොනක ඉදන් බලන් එනවා ඔක්කොම විඩියෝ ටික..👍👍👍

  • @yasithasenanayaka7122
    @yasithasenanayaka7122 4 ปีที่แล้ว +3

    Superb video. Doctor ge voice ekath lassanai! 👌

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 4 ปีที่แล้ว +5

    සුපිරි guys ජය වේවා...!😍❤✋ පව් යකෝ පැණියා මම නම් පොළොව පලන් යනවා 😂😂🔫

  • @Lily-lb4mp
    @Lily-lb4mp 4 ปีที่แล้ว +3

    ඔයාලගේ vedio සුපිරි
    අලුතෙන් තව ඕන
    ඔයාලට බුදුසරණයි

  • @ashaninethmitharuka687
    @ashaninethmitharuka687 4 ปีที่แล้ว +7

    අම්මෝ video ekak දානකල් බලාගෙන හිටියේ....❤️❤️❤️

  • @Lithumadhikari
    @Lithumadhikari 4 ปีที่แล้ว +3

    සුපිරි පට්ට ආසයි videos බලන්න

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +1

      Thank you 😍❤️

    • @Lithumadhikari
      @Lithumadhikari 4 ปีที่แล้ว +1

      Meanwhile in SL ogollo aluth video ekak vidiyata types of online class students karannakooo

  • @sasindusenevirathne3068
    @sasindusenevirathne3068 3 ปีที่แล้ว +3

    I think ,im addicted this videos😁❤️❤️... however this videos are awesome ❤️❤️❤️❤️...keep it up ❤️😍😍

  • @dasunikaanjani1185
    @dasunikaanjani1185 4 ปีที่แล้ว +18

    වලි කෙක්ක..😂😂. නියමයි.දිගටම කරන්න.

  • @____wish___6817
    @____wish___6817 4 ปีที่แล้ว +73

    2024 balana aya koo😌
    😂😂😂
    Ela ela 👍

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +3

      Thank you 😍❤️

    • @MrIIO
      @MrIIO 4 ปีที่แล้ว +3

      Time traveler කෙනෙක්

    • @nadeeshmalaka3943
      @nadeeshmalaka3943 4 ปีที่แล้ว +1

      🤣

  • @pasindumiyuranga5101
    @pasindumiyuranga5101 4 ปีที่แล้ว +4

    අම්බෝ ඒක සුපිරී හොදේ......😂😂 good luck guys.... love you. ❤️😘

  • @eshanuthsara8044
    @eshanuthsara8044 4 ปีที่แล้ว +1

    ලස්සන vedio එකක් තවත් මේවගෙ vedio කරන්න කියලා සුබ පතනවා අලුත් vedio දැම්ම ගමන්ම මම අනිවාරෙන් බලනවා❤️❤️

  • @mithushafernando5327
    @mithushafernando5327 3 ปีที่แล้ว +2

    පැණියයි,හැමදේම දන්න කෙනයි මරු..😍😍

  • @gamerplus6825
    @gamerplus6825 4 ปีที่แล้ว +4

    පැනි කොල්ලයි, kanchukage අම්මයි NICE. ඒ උනාට හැම එකේම මම කැමති nurse කෙල්ලට.

  • @thilinipabasara3705
    @thilinipabasara3705 4 ปีที่แล้ว +4

    ඔයාලගෙන් වීඩියෝ එකක් එනක්ම් ආසාවෙන් බලන් ඉන්නේ .සුපර් ඔයාලා 👍👍👍👍❤️💖💖

  • @srinathjayawardana1017
    @srinathjayawardana1017 4 ปีที่แล้ว +96

    Unlike දාන අයට පිස්සුද දන්නේ නෑ?😂😂😂😂😂😡😡😡👍💖

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +7

      😟

    • @tp.tashiya4828
      @tp.tashiya4828 4 ปีที่แล้ว +3

      Pissud dnne n newei unt pissu thmi😂

    • @nuwanhettiarachchi4352
      @nuwanhettiarachchi4352 4 ปีที่แล้ว +1

      Sulakkanage family photos th-cam.com/video/1jsfWannDCU/w-d-xo.html 😍😍😍😍😍

    • @srinathjayawardana1017
      @srinathjayawardana1017 4 ปีที่แล้ว +1

      @@tp.tashiya4828 hmm වෙන්න ඇති 😂😂😂😂👍👍👍💖💖💖

    • @jeewanirandula655
      @jeewanirandula655 4 ปีที่แล้ว +1

      😅😅😅😅

  • @hasinis.7237
    @hasinis.7237 3 ปีที่แล้ว +2

    ලස්සනයි ඔයාලගේ වීඩියෝස් ඔක්කොම බැලුවෝ....❤ ජය වේවා...!
    සැළකිලිමත් වෙන්න ඕනි නිසා කියන්නේ... මෙඩිකල් මල්ලිගේ කොටසෙදි වීදුරුවෙන් ලයිට්ස් සහ කැමරා කරන අය පේනවා. හිරු අක්කිගේ ස්ක්‍රිප්ට් එකත් කොනකින් දැක්කෝ....❤වැරදි හදාගෙන ඉස්සරහට යං.. කන්සෙප්ට් නියමයි

  • @nimeshzoom6085
    @nimeshzoom6085 3 ปีที่แล้ว

    මුලින්ම ඔයාලගෙ විඩියෝ බැලුවෙ නැ .. ඇත් දැන් අලුතින් එන ඔක්කොම බලනවා ගොඩක් ලස්සනයි ආදරෙයි හැමොටම🤜🤛

  • @prasadhidesilva4549
    @prasadhidesilva4549 4 ปีที่แล้ว +6

    You guys are doing such an awesome job! Love the videos 😍

  • @wishvanayanajith
    @wishvanayanajith 4 ปีที่แล้ว +8

    අපි බෙහෙත් ගන්න තැන් වල ඔහොම නර්ස්ල නෑ අප්පා😐💔❤
    උබලනම් සුපිරි බන්❤️❤️❤️❤️👍

  • @chanukajayanath
    @chanukajayanath 4 ปีที่แล้ว +26

    අම්මො 😂 අම්මපා රෙද්ද 🤣 ලාලනී😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අම්මො කංචුකයා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pahan2018
    @pahan2018 3 ปีที่แล้ว +14

    Doctor හොඳට රඟපානවා 👍👍🔥🔥

  • @madhurathnayake4124
    @madhurathnayake4124 4 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ආසාවෙන් බලනවා සෙට් එකේ වීඩියෝස් ඔක්කෝම ...😁😁😁