Trip එක (Types of Trippers)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Thank you so much RHK Tours and Brian Lakmal for letting us use your super comfortable bus to shoot this video! ❤️ This wouldn't have been possible without you! Thanks again 😍
    Kanchuka Samarakoon
    / kanchukaonline
    ...
    Sulakkhana Herath
    / sulakkhana.herath
    ...
    Dedunu Akarashanie
    / saumya.akarshi
    ...
    Fairoza Fairooz
    / fairoza.fairooz
    ...
    Manula Hewage
    / manula.hewage.50
    ...
    Lahiru Keerthirathne
    / lahiruashoka.keerthira...
    ...
    Isuru Ranaweera
    / isuru.ranaweera
    ...
    Yasas Kulasekara
    / skulasekara
    ...
    Kavinda Sumanaweera
    / kiwiyaaa
    ...

ความคิดเห็น • 2.8K

  • @hansiiiiii7617
    @hansiiiiii7617 4 ปีที่แล้ว +625

    අනේ ඔයාල මේක නවත්තන්න එපා හරිම ලස්සනයි හැම කෙනාම තමන්ගේ චරිතේ ලස්සනට කරනවා gud luck

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +28

      Thank you so much❤️

    • @user-jv4zj2rk6d
      @user-jv4zj2rk6d 4 ปีที่แล้ว +16

      Kiththa ලස්සනයි ...❤️😁

    • @e-history571
      @e-history571 4 ปีที่แล้ว +3

      Star mobile...mn oyawa subscribe kara mawath subscribe karanna please

    • @nuwanhettiarachchi4352
      @nuwanhettiarachchi4352 4 ปีที่แล้ว +2

      Sulakkanagei rattagei photosth-cam.com/video/3JbnqDt3Dyc/w-d-xo.html lassanai😍😍😍

    • @EXPEDIASL
      @EXPEDIASL 4 ปีที่แล้ว

      th-cam.com/video/v9vRx4fkoDA/w-d-xo.html

  • @ChanukaMora
    @ChanukaMora 4 ปีที่แล้ว +856

    චූ දාන්නයි යන්නේ 😂😂🔥🔥
    Good work guys 🤍

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +62

      😍😍😍❤️ thank you 🙏🏻

    • @ishanipiumika622
      @ishanipiumika622 3 ปีที่แล้ว +7

      Ti

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว +3

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

    • @user-ec9yj7eh8b
      @user-ec9yj7eh8b 3 ปีที่แล้ว +8

      මොරා........ ආදරෙයි එකෙන්ම

    • @thasiya7142
      @thasiya7142 3 ปีที่แล้ว +3

      @@MeanwhileinSL 👍

  • @hiranyawijesekara5206
    @hiranyawijesekara5206 4 ปีที่แล้ว +193

    බස් එක මැද්දෙ නට නට ඉන්නකොට බ්‍රේක් ගැහුවම විසිවෙලා යන කෙනෙකුයි,ටොයිලට් හොය හොය යන කෙනා,කෑම පෙරේතයෙකුත් හිටියනං මරු.

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +18

      😂😂❤️❤️❤️

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว +1

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @randilupramodha1695
    @randilupramodha1695 3 ปีที่แล้ว +197

    රතු හැට්ට කාරීගේ singing තමා මරුම...සුපබ් ඈහ්..ඔයා තමා my favorite ම...🤭☺️

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha 3 ปีที่แล้ว +229

    තෙරුවන්සරනයි පවුලේ සියලුදෙනාම සමග එකට ඉදගෙන බලන්න පුලුවන් කුනුහරුප නෑ සුපිරිම සෙට් එකක් හොදින් කරගෙනයමු තෙරුවන්සරනයි

  • @nethminiekanayaka7516
    @nethminiekanayaka7516 3 ปีที่แล้ว +859

    සුලා අක්කිට කැමති අය කෝ
    👇

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 ปีที่แล้ว +87

    අනේ අපේ මිනී අයියට උන දේ..... අතරමං උනා....😭😭
    මුලූ ටීම් එකම ලස්සනයි..... කෑ ගහන අක්කි නියමයී...❤️❤️❤️

  • @nishadifernando1559
    @nishadifernando1559 3 ปีที่แล้ว +152

    විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න මේ video එක බලලා අපේ යාලුවො trip එකක් යන්න group එකකුත් හැදුවා 😂😂😂😂

  • @dilanimadushani9329
    @dilanimadushani9329 2 ปีที่แล้ว +23

    අනේ ඔයා ලා නියමයි 😊😊😊😊😊😊😊 ඔයා ලා ට මම සුබ පතනවා . ♥️ බුදුසරණයි ආදරෙයි හැමෝටම . තව අලුත් විඩියෝ ටිකක් දාන්න ♥️♥️😲🥳🥳

  • @sameeraherath570
    @sameeraherath570 4 ปีที่แล้ว +280

    "රටේ මිනිස්සු හිනස්සන්නට කරන මේ වැඩේ මාරයි අාදරෙයි හැමදාමත්"👌👌👌👌❤❤

  • @julan2000
    @julan2000 4 ปีที่แล้ว +253

    නිල් පාට එක ඇදන් ඉන්න එකා වචනයක්වත් කතා කලේ නැතත් මිනිහගෙ සීන් වලට තමා වැඩියෙන්ම හිනා යන්නේ 😂😂 Good work!

  • @kanishkalakshan728
    @kanishkalakshan728 4 ปีที่แล้ว +116

    පොඩි දුරක් ගියත් වමනේ දාන කෙනෙක් හැම සෙට් එකකම ඉන්නවා 🤭❤️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +8

      😂❤️

    • @kanishkalakshan728
      @kanishkalakshan728 4 ปีที่แล้ว +3

      හි 😅❤️

    • @nimeshika5632
      @nimeshika5632 ปีที่แล้ว +4

      කන්චුක අයියා සුලා අක්කාට තියන ආදරේ එතනිම්ම පෙනො 😊❤

  • @nmedit5660
    @nmedit5660 3 ปีที่แล้ว +113

    ඔයාලගෙ සෙට් එක මරු 😍😍👌🏻 හැමදාමත් ඔය යාලුකම් තියාගන්න❤️❤️❤️❤️

  • @priyangikaherath5113
    @priyangikaherath5113 3 ปีที่แล้ว +60

    සුලා අක්කිගේ සින්දුවනම් මරේ මරු 😁🤣😍

  • @dulmin_
    @dulmin_ 3 ปีที่แล้ว +129

    9:08 "අමුතු ගඳක් එනව" වෙනුවට "අමුතු රස්නයක් එනව" කීව එක පට්ට තාත්විකයි 👌😂😂

  • @rockybear4983
    @rockybear4983 4 ปีที่แล้ว +39

    බුදු අම්මෝහ්.. හිනස්සලා මරන්නද හදන්නේ යකුනේ..
    😂😂😂😂
    කියලා වැඩක් නෑ මරු සෙට් එක
    ❤❤❤❤

  • @saundararajaishwaran3331
    @saundararajaishwaran3331 4 ปีที่แล้ว +65

    "ඒ මේ කනුවක්😂" ඇත්තටම ගොඩක් ලස්සනයි good luck 😂😍❤️

  • @soapgaming99
    @soapgaming99 4 ปีที่แล้ว +177

    මෙවුව හෙන ගහන ඇත්ත යකෝ😂😂😂💔 අම්මො බැරියෝ😂💔

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +3

      😍❤️

    • @e-history571
      @e-history571 4 ปีที่แล้ว

      SoAp gaming ...mn oyawa subscribe kara mawath subscribe karanna please

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlkv/w-d-xo.html

  • @maleesharansarani9558
    @maleesharansarani9558 3 ปีที่แล้ว +63

    කොල්ලෙක් ගාව නෙවේලු වාඩි වෙලා ඉන්නෙ 😂😂😂😂😂

  • @dilharadevinga862
    @dilharadevinga862 3 ปีที่แล้ว +241

    සුලා අක්කි ඔයා නම් හරිම ශෝයි❤️❤️

  • @Ad-tr7cc
    @Ad-tr7cc 4 ปีที่แล้ว +295

    හැම set එකකම අතරමං වෙන්නෙ පරිසරවේදියෙක් තමයි. 😂😂😂😂

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +18

      😂😂❤️❤️❤️

  • @iamera.w
    @iamera.w 4 ปีที่แล้ว +69

    පටන් ගත්ත වෙලේ ඉදන් හිනාව නවත්ත ගන්න බැරි වුණා. 😀
    Congratulations ❤️

  • @malindumalaka8480
    @malindumalaka8480 4 ปีที่แล้ว +150

    Kanchuka තමයි හැම තැන ම cameraman නේ 😂😂😂😂😂පොර වැඩා😂😂😂 හැම තැනම අතරමං වෙන පොර පට්ට 😂නුවර set එක pattaaaaahhhh 😂👍✌️✌🤟

  • @dilharadevinga862
    @dilharadevinga862 3 ปีที่แล้ว +89

    කිත්තා අයියා ඔයත් නියමයි අනේ මරු 😊, සෙට් එකේ ඉන්න ඔක්කොටම ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @rtxtwisted5289
    @rtxtwisted5289 4 ปีที่แล้ว +56

    දෙන්නෙක්ට ආදරේ කරේ නෑනෙ නංගියෝ 🤣 Great Work Guys ! Love y'all ❤️💪🏼

  • @paramiupadya6789
    @paramiupadya6789 4 ปีที่แล้ว +142

    අනේ මරු අනෙ ඔයාලගෙ විඩියෝස්..දිගටම ඔනේ මේ වගෙ එවා..ලගදි සෙට් උනෙ..ඔක්කොම බැලුවා

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +3

      Thank you so much ❤️

    • @loolaproduction687
      @loolaproduction687 4 ปีที่แล้ว

      th-cam.com/video/O0-Kn5lLsbA/w-d-xo.html බලන්න

    • @sunandapriyanka5393
      @sunandapriyanka5393 3 ปีที่แล้ว

      😍🤩😘🤗🤗😍😘🍰🍰😍😍😘😙😚😉😋imeshgrade4

  • @sugeethransara957
    @sugeethransara957 4 ปีที่แล้ว +183

    අහම්බෙන් දැක්කෙ විනාඩික් යන්න කලින් සබ් ලයික් කරා. ආයිත් දිගටම බලනව මෙවනෙ යකෝ trending වෙන්න ඕන 😍

    • @loolaproduction687
      @loolaproduction687 4 ปีที่แล้ว +2

      th-cam.com/video/O0-Kn5lLsbA/w-d-xo.html බලන්න

    • @shethik...8753
      @shethik...8753 3 ปีที่แล้ว

      th-cam.com/video/KfmPaMYIrlk/w-d-xo.html

  • @irangiumayangana4462
    @irangiumayangana4462 4 ปีที่แล้ว +30

    අම්මෝ 🤣🤣🤣 නියමයි අනේ ඔයාල.❤️❤️ ඊයෙ තමා ඉස්සලම ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ..සබ් කලා ඔන්න...❤️ good luck හැමෝටම ...❤️ඔහොම යන්....😇😋❤️

  • @dreamworld4213
    @dreamworld4213 3 ปีที่แล้ว +30

    ඔය යාලුකම් දිගටම තියාගන්න Good Luck All

  • @jk-uh9bn
    @jk-uh9bn 4 ปีที่แล้ว +72

    කෑකෝ පප්පා නම් මරූ😂😂

  • @Shan-bz6ly
    @Shan-bz6ly 4 ปีที่แล้ว +268

    පාරේ යන උන්ට කෑ ගහන එකා මරු යකූ😂😂, මන් දෙන්නෙක්ට ආදරේ කරේ නෑ නේ නංගියෝ😂, අම්බෝ ඕයි 😂

  • @hashone1279
    @hashone1279 4 ปีที่แล้ว +134

    5:45 මම දෙන්නෙක්ට ආදරේ කළේ නෑනෙ නංගියෝ😹💔
    අම්මෝ ඒක😂

  • @paramiupadya6789
    @paramiupadya6789 4 ปีที่แล้ว +109

    පාරේ යන අයට කෑ ගහන අයියා සොයි 🤣😍

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +69

    2:45 චූ දාන්නයි යන්නේ 😂😂😂
    9:06 චූ නාන්නයි යන්නේ 😂😂😂
    වීඩියෝ එක නම් 🔥🔥👌👌

  • @travelwithgagana5645
    @travelwithgagana5645 3 ปีที่แล้ว +31

    සුලාගෙ සිංදු මරු.👌

  • @asanidivaja7318
    @asanidivaja7318 4 ปีที่แล้ว +182

    මෙයාලගේ වීඩියෝ එනකම් බලන් ඉන්න අය මේ කොනට...

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      😍😍❤️❤️❤️

    • @nuwanhettiarachchi4352
      @nuwanhettiarachchi4352 4 ปีที่แล้ว

      Sulakkanage family photos balanna th-cam.com/video/1jsfWannDCU/w-d-xo.html ❤️😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️

    • @shadeeshasulakshani2200
      @shadeeshasulakshani2200 3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tecUtube
    @tecUtube 4 ปีที่แล้ว +125

    මේක දෙපාරක් බලන්න ඕන එව් තරම් ආසයි ❤❤❤❤❤❤

    • @sashensanushka8003
      @sashensanushka8003 ปีที่แล้ว +1

      මන් නම් දහපාරක් බලලා තොයෙනව😘

    • @chanujaekanayaka5363
      @chanujaekanayaka5363 ปีที่แล้ว

      ඩිල්ෂාන්ට අං,ඒ ටදපථටඨදංඖඕඡුකී පරිත්‍යාශීලි ඵදදඨදඨධංටද

    • @chanujaekanayaka5363
      @chanujaekanayaka5363 ปีที่แล้ว

      නම ඔලීනා ටස්මි සංජනා😊😊😊

  • @avlegend3466
    @avlegend3466 3 ปีที่แล้ว +579

    Sula's singing is the best😂😂😂killed me😂💔😂💔

  • @devakidevsenadevaki8854
    @devakidevsenadevaki8854 4 ปีที่แล้ว +226

    වමනෙ සෙට් එක කෝ බලන්න 😂

  • @renukabogamuwa87
    @renukabogamuwa87 4 ปีที่แล้ว +102

    නියම යි!! ඔයාලගෙ එකමුතු කම
    අපි හැමෝටම ලොකු ආදර්ශය ක්.
    😀😀😀

  • @ravitheekshana
    @ravitheekshana 4 ปีที่แล้ว +20

    වැඩේ මරු.. ආතල් 😂.. තවත් හොඳ concept එකක් 🤪💝.. දිගටම හොඳ ඒවා දාන්න 💞කස්ටිය 🤓💪

  • @oshenadithya5533
    @oshenadithya5533 2 ปีที่แล้ว +42

    ෆෙරෝ ට කැමති කට්ටිය කෝ
    👇

  • @kelumrajakaruna3928
    @kelumrajakaruna3928 4 ปีที่แล้ว +202

    📽️Meanwhile set එකට ආදරේ අය❤️ මේ කොනට 😍
    අපිත් එක්කත් set වෙන්ඩෝ

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +5

      Aww😍♥️🔥

    • @e-history571
      @e-history571 4 ปีที่แล้ว +1

      A Guitar Z...mn oyawa subscribe kara mawath subscribe karanna please

    • @kelumrajakaruna3928
      @kelumrajakaruna3928 4 ปีที่แล้ว +1

      @@e-history571 ❤️👍

  • @ruwaniiroshini9384
    @ruwaniiroshini9384 2 ปีที่แล้ว +13

    සුලක්ඛනා අක්කි තමයි ලස්සනම ❤️😘

  • @user-jp1sg3ep4c
    @user-jp1sg3ep4c 4 ปีที่แล้ว +33

    නාරම්පනාව ඔරුතොට නේ location 😍😍

  • @chamodyawijerathne
    @chamodyawijerathne 4 ปีที่แล้ว +23

    හම්මේ ඉතිං පට්ට ඈ ඕයි😂ඇබ්බැහි වෙන සුළුයි❤

  • @nadeesharathnayake9181
    @nadeesharathnayake9181 4 ปีที่แล้ว +108

    නුවර සැට් එක😂✋

  • @justudara993
    @justudara993 4 ปีที่แล้ว +40

    Best parts;-)* චූ දාන්නයි යන්නේ....😂💔👍
    *මචං ආං අර ගල දැකලා තියෙනවද?👀😂☝️ (හන්තාන කදු පංතියෙං උසම කන්දෙං එකක් වන ඌරාගල🙈;/ බතලේගල🙈😂💔)
    * ඉන්ඩ්යන් පරයා😂💔💯👍.
    අම්මෝ😂💔 ආතල්🌹❤️🔥💯.

  • @Mintpepe
    @Mintpepe 3 ปีที่แล้ว +37

    දේදුනු අක්කී...😘😘❤️

  • @manojwickramarathna1273
    @manojwickramarathna1273 2 ปีที่แล้ว +2

    wow lasanai sula akki niyamay 😍😍😜😎😎💛❤️💛

  • @pasindumiyuranga5101
    @pasindumiyuranga5101 4 ปีที่แล้ว +56

    ඔගොල්ලෝ හැමෝම ලස්සනට කරනවා කැරැක්ටර්ස් ටික.. දිගටම කරන් යමු ගායිස්. All the best ❤️😍

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 3 ปีที่แล้ว +14

    Trip eka giye නාරංපනාවටද. සුපිරි 😍

  • @mitchie9217
    @mitchie9217 3 ปีที่แล้ว +63

    I grew up abroad so watching these videos is a great way to connect with the fun island culture back home. Love the videos!!!

  • @dasunmadusanka3234
    @dasunmadusanka3234 4 ปีที่แล้ว +32

    හිනා කාලා මැරෙනවා සාන්ත🤣🤣

  • @vehiclefever1995
    @vehiclefever1995 3 ปีที่แล้ว +3

    aththatama.oyala nam supiri. maru , patta , My Congratulations For All 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @sumudithawanduramba1409
    @sumudithawanduramba1409 4 ปีที่แล้ว +15

    You guys are awesome.. Every time I watch your videos I want to be in your group.. really great connection among you guys... Such a great friendship..💗
    Good luck for future... 😘😘😘😘

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +1

      Thank you so much 😍❤️

  • @ganguliperera8821
    @ganguliperera8821 4 ปีที่แล้ว +21

    Please continue this...great content 😍😍

  • @piumimediwake4647
    @piumimediwake4647 4 ปีที่แล้ว +49

    Laughed till I can't breath as always 😂😂😂❤ good luck with all the work to your crew 🌹

  • @nirmalawickramasinghe759
    @nirmalawickramasinghe759 3 ปีที่แล้ว +15

    Very nice video. I really enjoyed this. This is the reality therefore we can't hide that. Those different characters are available in our society. Good job guys.

  • @piumalnuwantha6694
    @piumalnuwantha6694 3 ปีที่แล้ว +12

    සුලත් නෙමෙයි....දේදුනුත් නෙමෙයි......අනිත් කෙනා තමයි අහිංසක....😁

  • @nethminirupasinghe9228
    @nethminirupasinghe9228 4 ปีที่แล้ว +20

    පට්ටයි දේදුනු අක්කි ❤ keep it up , okkltm all the best

  • @Matrix_Gaming_SL
    @Matrix_Gaming_SL 3 ปีที่แล้ว +8

    එක වීඩියෝ එකක් වත් මිස් නොකර.. එකම වීඩියෝ 10 වතාවක් විතර බලපු උන් කෝ ❤️

  • @marticreations-1972
    @marticreations-1972 4 ปีที่แล้ว +9

    නිදාගන්න එකා නිහඬව හිනැස්සුවා අපිව ..අම්මෝ 😂😂😂 ඔක්කොම Superb Guys.Good luck 😍❤️😘

  • @anuravi9820
    @anuravi9820 4 ปีที่แล้ว +38

    Comment කියවන්නයි ආවේ.....

    • @wasalarathnabandara6273
      @wasalarathnabandara6273 3 ปีที่แล้ว +1

      💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖😍😍😍😍😍😍

  • @udeshikasubhashani6822
    @udeshikasubhashani6822 3 ปีที่แล้ว +17

    නියම යාලුවෝ ටිකක් 😀😀😀❤❤❤

  • @gathizzero7965
    @gathizzero7965 4 ปีที่แล้ว +17

    Wow this is video which we want to see again from Australia. Love you all ❤️🇳🇿❤️

  • @charindapanawala9016
    @charindapanawala9016 4 ปีที่แล้ว +17

    Well done guys!!! Keep it up u will always have the spirit to do the best♥️

  • @devakidevsenadevaki8854
    @devakidevsenadevaki8854 4 ปีที่แล้ว +77

    ඩ්‍රයිවර් නැතුව ඔක්කොම චරිත කරපු අය කෝ බලන්න😂

  • @arunodaisiwara2401
    @arunodaisiwara2401 4 ปีที่แล้ว +22

    Sudu ammi sudu thaththi maru🙏🤣❤️ammoooo 🤣🤣🤣

  • @chanchalakalyani8961
    @chanchalakalyani8961 3 ปีที่แล้ว +16

    අනේ අපේ මිනී අයියා නඩේ ගුරා....❤️❤️❤️❤️❤️

  • @yasasisuru1040
    @yasasisuru1040 4 ปีที่แล้ว +35

    අඩා නිදාගන්න එකා උබටනම් මුලු සීට් එකම හම්බෙනව නේ 🤣🤣

  • @chamindhafast3247
    @chamindhafast3247 3 ปีที่แล้ว +4

    අනේ මේවාගෙ තාව විඩියෝදාන්න කෝ

  • @kavindamadushanka4854
    @kavindamadushanka4854 3 ปีที่แล้ว +4

    එ හොඳින් ඉන්නවද

  • @s.m.imedha.5790
    @s.m.imedha.5790 3 ปีที่แล้ว +2

    නියමයි ඔයාලගේ හැම වීඩීයෝ එකකටම කැමතියි සුපිරියි
    2:44 කොච්චර බැලුවත් එපා වෙන් නෑ 😂😂🤣🤣🤣🤣👍👍👍👍

  • @heshanichandrasiri4860
    @heshanichandrasiri4860 3 ปีที่แล้ว +11

    අනේ හැමෝම ශෝයි ඔයාලා පට්ට 😙😍

  • @denethbaba6517
    @denethbaba6517 2 ปีที่แล้ว +10

    Kanchucha is the super character 😘❤️😀

  • @rukshandasanayaka2245
    @rukshandasanayaka2245 4 ปีที่แล้ว +9

    පට්ටයි වැඩේ....congratulations 🤘👌❤️

  • @slgaming4117
    @slgaming4117 4 ปีที่แล้ว +54

    දේදුනු ආකර්ෂණී අක්කි හින්දම මේක බලන්න ආපු අය මේ කොනට එන්න !!

  • @sulaimanahamed7269
    @sulaimanahamed7269 4 ปีที่แล้ว +8

    You guys are superb👍....Way more to go.... good luck ♥️

  • @joelheshan
    @joelheshan 4 ปีที่แล้ว +33

    This is hell true 😂😂😂😂😂💯💯💯

  • @nethmiherath1605
    @nethmiherath1605 4 ปีที่แล้ว +11

    Always the best 🔥Love ya all buddies...❤️

  • @mrautomotive-sl7141
    @mrautomotive-sl7141 4 ปีที่แล้ว +21

    Good Work Boiiis and Girllls. Never get separated. Most of the people start together but they won't end up together.That's what happens commonly. Stay together even after becoming much popular. Best of luck😍

  • @supuntharindu393
    @supuntharindu393 4 ปีที่แล้ว +11

    video eke ohoma unata driver supiri hode ape kollek

  • @shamalilakshika2226
    @shamalilakshika2226 4 ปีที่แล้ว +6

    ලස්සනයි දිගටම මෙවගෙ videos කරන්න❤️❤️❤️

  • @kumuduwijesinghe555
    @kumuduwijesinghe555 3 ปีที่แล้ว +7

    අක්කිලා අයියලා ඔයාලා හැමෝම හරිම ලස්සනයි මම ඔයාලට ගොඩක් ආදරෙයි මම මලීෂා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌻

  • @sajilahbandara5166
    @sajilahbandara5166 4 ปีที่แล้ว +6

    අතරමංවෙන එකයි,බෙබායි,කෑගහන එකයි පට්ට😂😂😂 අනිත් අයත් හොදයි ♥️♥️

  • @Unknown_404e3
    @Unknown_404e3 4 ปีที่แล้ว +22

    එල , අඩේ වරෙල්ලා මේ පැත්තටත් 😘🤣

  • @badraranasinghe7022
    @badraranasinghe7022 3 ปีที่แล้ว +3

    Ammooo meka thama lassanama video eka 20+ wada beluwa godaaak jolly 😂😂
    Good luck guys 😊♥

  • @sadunpathirana5120
    @sadunpathirana5120 4 ปีที่แล้ว +66

    *චූ දාන්නයි යන්නෙ 😂😂😂.!*

  • @anomalakmali316
    @anomalakmali316 3 ปีที่แล้ว +6

    Paro අක්කි ඔයා හරි ම ලස්සනයි 😃😃💝

  • @themobiletraveller4102
    @themobiletraveller4102 4 ปีที่แล้ว +21

    E උනාට මන් අසා sulakkana akkata ❤️❤️❤️

  • @EXPEDIASL
    @EXPEDIASL 4 ปีที่แล้ว +64

    When the right people together, a good result is created

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +4

      😍❤️

    • @EXPEDIASL
      @EXPEDIASL 4 ปีที่แล้ว

      th-cam.com/video/v9vRx4fkoDA/w-d-xo.html

  • @slgirls00
    @slgirls00 4 ปีที่แล้ว +32

    Manula aiya 😂❤

  • @samidilru6485
    @samidilru6485 4 ปีที่แล้ว +14

    අපි යන trip වගේමයි 😁❤️

  • @dihinduhesara6471
    @dihinduhesara6471 3 ปีที่แล้ว +1

    දාන දාන Videos හැමදාම බලනවා. Good Job 👍👍👍.සෙට් එකටම ගුඩ් ලක්.

  • @kithminiiranga
    @kithminiiranga 4 ปีที่แล้ว +55

    That red girl's acting is superb❤And others also❤

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +1

      Thank you so much ❤️

    • @justlaugh1071
      @justlaugh1071 4 ปีที่แล้ว +1

      No one is red😂😂

    • @channaliyanage4219
      @channaliyanage4219 4 ปีที่แล้ว

      රතු හැට්ටකාරී 🤪

    • @kithminiiranga
      @kithminiiranga 4 ปีที่แล้ว

      @@justlaugh1071 😂It's just for noticing 😂😂

    • @kithminiiranga
      @kithminiiranga 4 ปีที่แล้ว

      @@channaliyanage4219 lol😂😂

  • @YOVIII2002
    @YOVIII2002 4 ปีที่แล้ว +10

    එන එන හැම video එකක්ම මිස් නොකර බලනවා 😍 දැන් meanwhile in sl නැතුවම බැරි සීන් එකක් තියෙන්නෙ.... good one guys keep it up 😍❤️✨️

    • @MeanwhileinSL
      @MeanwhileinSL  4 ปีที่แล้ว +2

      Thank you so much 😍❤️

  • @maheshivijini5244
    @maheshivijini5244 3 ปีที่แล้ว +4

    Good luck guys..we all love your videos..❤❤

  • @daniduchirath788
    @daniduchirath788 4 ปีที่แล้ว +2

    lassanai akki oyala set aka