Silver Play Button වලිය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Finally after 5 years !!
    .
    Silver Play button එක ලැබුණා
    මාව මෙච්චර දුරක් අරන් ආවා ඔයාලට හුගාක් ස්තුතියි. Subscribers ලක්ශේ ගැහුවා වගේ මිලියනේ ගහනකන් ඔයාලා මාත් එක්ක ඉන්නවා නේද?
    .
    කාලෙකට පස්සේ නිසා දිග විඩියෝ එකක් දැම්මා. අවසානෙ වෙනකම් බලන්නකෝ......
    මේ විඩියෝ එකට කැමති නම් Like , comment කරලා Share කරන්න. මගේ TH-cam Channel එකටත් මතක ඇතුව Subscribe කරන්න......
    .
    Other Social Media Platforms I'm in......
    Instagram..... www.instagram....
    Facebook page / diazeshan
    .

ความคิดเห็น • 405

  • @achirawanninayaka8048
    @achirawanninayaka8048 2 ปีที่แล้ว +253

    Silver Play Button එකත් එක්කම video එකක් කරලා...🤗🤗 ඔයාගේ බහුවිධ චරිත රංගනය නම් හැමදාමත් සුපිරියි....Gold Play Button එකත් ගමු ඉස්සරහට....😊😊 සුභ පැතුම් ඔයාට...😍😍

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +28

      බොහොම ස්තූතියි අනේ😍😍😍

    • @deepthikawidyathilaka
      @deepthikawidyathilaka 2 ปีที่แล้ว +2

      Love you loads, for making us happy
      Good luck

    • @nilukaudayangani7073
      @nilukaudayangani7073 2 ปีที่แล้ว +1

      @@eshandias7796 😃😃😃😃😃😃😆😆😉😍

    • @geeanjana4567
      @geeanjana4567 2 ปีที่แล้ว +1

      Oya ekkenek bahu charitha ragapanna Hari dakshai niyamai

    • @piyanthipriya123
      @piyanthipriya123 2 ปีที่แล้ว

      හභබඨජටඛගචහට්ඉඤණgihansa❤❤❤❤❤❤❤

  • @lithumhansanasamarasingha8813
    @lithumhansanasamarasingha8813 2 ปีที่แล้ว +164

    මුළු පවුලටම උණුසුම් සුභ පැතුම් 😄
    අපි හැමදාමත් ඔයත් එක්ක අයියේ👍
    වීඩියෝ එක ගොඩක් ලස්සනයි අයියේ ❤️

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +13

      බොහොම ස්තුතියි මල්ලියෝ

  • @harshiharshi6021
    @harshiharshi6021 2 ปีที่แล้ว +40

    මම බලන කොට 160k. නියමයි. සිල්වල පේ බටන්👍. කතාවේ අම්මා හරිම ලස්සනයි. ඇත්ත අම්මා ඊටත් වඩා ලස්සනයි♥️. සුභ පැතුම් මල්ලි. කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා.(බුදුසරණයි )

  • @skipper2594
    @skipper2594 2 ปีที่แล้ว +39

    100 k වෙලා සතියක් ගියෙ නෑ නේද .දැන් 160k ත් වෙන්න යනව.channel එක growth stage එකේ තියෙන්නෙ දැන් .මරු😁😁

  • @sljoker6799
    @sljoker6799 2 ปีที่แล้ว +10

    අයිය නම් සාරිය ඇදල ඉද්දි ඇත්තටම ගෑනු කෙනෙක් වගේ..❤️❤️ඔයාගෙ හැකියාව නම් මරු අයියෙ good luck 😊😊❤️❤️❤️❤️

  • @---cw3vp
    @---cw3vp 2 ปีที่แล้ว +29

    මාරම අමාරු වැඩක් අයියා ඔයා කරන්නෙ..චරිත 4ක් අද..එක්කෙනාම කියල දැනෙන්නෙත් නෑ බලන් යද්දි..ඉදිරියටත් සුභ පතනව අයියා ❤️❤️🐰

  • @tishanmadusanka3636
    @tishanmadusanka3636 2 ปีที่แล้ว +79

    මේ වීඩියෝ එක එනකොටත් ඔයාට සබ්ස්ක්‍රයිබර්ස්ලා 159,000යි. ඔයාව දැන් තමයි මිනිස්සු අදුන ගත්තේ. හොද දේවල් හම්බෙන්නේ පරක්කු වෙලා අයියා. මේක තමයි ඔයාගේ වෙලාව. හැමදේම සුපිරියටම වෙයි. ඉදිරිය සුබයි. ජය වේවා. ❤️💎

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +10

      බොහොම ස්තූතියි ❤❤

    • @funnynd8980
      @funnynd8980 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @funnynd8980
      @funnynd8980 2 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dinushi3237
    @dinushi3237 2 ปีที่แล้ว +24

    Congratulations අයියේ ❤️. රතු පාට ඔසරිය ඇදලා ඉන්නකොට මාර ලස්සනයි 😍💐💄

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 2 ปีที่แล้ว +34

    හිතාගන්නවත් බෑ මේ චරිත ඔක්කොම එක්කෙනෙක් කරන්නෙ කියල .ඒ අතින් ඔයා මාර ටැලන්ටඩ් මල්ලි ...සුබ පැතුම් ..👌👌👌❤️❤️❤️

  • @achathuranga749
    @achathuranga749 2 ปีที่แล้ว +53

    එකවෙලාවකට අම්මා කරදරයක් කියල හිතුනත් ඒ කරදරේ තමයි ලෝකෙ තියන එකම සුන්දරතම ආදරණීයම නිමාවක් නැති අසමසම ආදරය ... ❤

  • @amandijayarathne8232
    @amandijayarathne8232 2 ปีที่แล้ว +25

    සිල්වර ප්ලෙ බටොං
    නියමයි .
    ලතා අක්කගෙ ගිජුලිහිනි ඇස් නම් නියමයි .... ❤❤
    හී හී හී

  • @amandalasila4955
    @amandalasila4955 2 ปีที่แล้ว +55

    උණුසුම් සුභ පැතුම් ඒෂාන් ayya මට ඇත්තටම තම හිත ගන්න බැහැ මේ එක්කෙනෙක් කියලා හරිම සතුටුයි අපි හැමදාම ඔයත් එක්ක ඔයා පියාබණ මූනිස්සම් එකේ ලස්සනට රඟපානවා ❤💯🇱🇰

  • @chamathkachamathka9776
    @chamathkachamathka9776 2 ปีที่แล้ว +9

    අයියෙ ඔයා ලස්සනට රගපානවා.good luck ayiye.හැමදාම සතුටින් ඉන්න.ජෙසු පිහිටයි .🙏🙏

  • @nethnavodya9277
    @nethnavodya9277 2 ปีที่แล้ว +1

    2030 venakota eshan aiya.film director kenek vei.❤️❤️🔥 Budu srani aiye

  • @nathashaaroshani5950
    @nathashaaroshani5950 2 ปีที่แล้ว +27

    ඔයාට උණුසුම් සුබ පැතුම් අයියේ 👍👍
    ඔන්න දැන් ඔයා tv එකෙත් රග පානවා නේද 🥳🥳
    සුබම සුබ පැතුම් 💜💜

  • @evelynfernando3660
    @evelynfernando3660 2 ปีที่แล้ว +1

    මගෙන්. සුබ පැතුම් God Bless you 🙏❤️👍💪🙋🏻‍♀️

  • @dewniranathunga4545
    @dewniranathunga4545 2 ปีที่แล้ว +17

    අනේ එ්කෙනුත් හදල වීඩියෝ එකක්😍...ශෝක් අප්පා.හරිම ලස්සනයි💖💖💖💖💖සුබ පැතුම් අයියේ..

  • @lakmalirathnayake9135
    @lakmalirathnayake9135 2 ปีที่แล้ว +8

    අපි එදත් ඔයා එක්ක අදත් ඔයා එක්ක, හැමදාම ඔයා එක්ක තමයි 😍😍❤️❤️❤️❤️💐💐💐💐👈👈👈

  • @nethu948
    @nethu948 2 ปีที่แล้ว +43

    අනේ ලස්සනයි දුකින් ඉන්න අයව සතුටු කරපූ සතුටින් ඉන්න අයව තවත් හිනස්සපු අය්යාට ඔයවගේ තෑගි හම්බෙලා මදි අය්යේ බුදු සරනයි👍👍👍👍🙏🐕🐕🐕😊

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab 200 thawa tikai sab ekak dennako 🥺🥺🥺🥺

    • @nethu948
      @nethu948 2 ปีที่แล้ว

      @@graphixlk ok

    • @sududoni8854
      @sududoni8854 2 ปีที่แล้ว

      @@graphixlk onna mama oyawa sab kala

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩාක් සතුටුයි අයියේ මගෙනුත් ඔයාට උණුසුම් සුබ පැතුම් 😃🙏❤️🥰🌟🌟🌟🌟🌟 දුක් වින්දොත් සැප ලැබේ කියන්නේ ඒකනේ අයියේ 🥰❤️👍👌

  • @srshop7361-r1g
    @srshop7361-r1g 2 ปีที่แล้ว +8

    නියමය් අය්යේ...good luck and congratulations

  • @piumimadushani6279
    @piumimadushani6279 2 ปีที่แล้ว +14

    ඔයාගේ වීඩීයෝ හරිම ලස්සනයි අයියේ 😍

  • @tharutharu1645
    @tharutharu1645 2 ปีที่แล้ว +7

    ගොඩක් සතුටුයි අයියේ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඉදිරියටම යන්න සුබ පතනවා

  • @sandyakumari9433
    @sandyakumari9433 2 ปีที่แล้ว +6

    සේරම චරිත ටික කරන්නේ එක්කෙනෙක් කියලා කියන්නවත් බැ ඒ තරමට ම ඔයාගේ රන්ගනය සුපිරි ❤

  • @kadadasi
    @kadadasi 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි අයියේ . ගොඩක් ආසාවෙන් බලන් හිටියේ ඔයාට ඕක හම්බෙනකන් . හරිම සතුටුයි . සුබ පැතුම් අයියේ 👍❤️

  • @vinodisachinthika2200
    @vinodisachinthika2200 2 ปีที่แล้ว +12

    Congratulations Eshan Aiya (අනෙ මම දිව්වනෙ බොම්බයිමොටයිකාරයා) 😋🔥❤️🌼👌

  • @ruwankumara6199
    @ruwankumara6199 2 ปีที่แล้ว +3

    Dodak aulen hitapu mawa හිනා gassapu ekama kena oya ayiye suba pathanawa 😊 ඉදිරි ගමන සාර්ථක වෙන්න කියල ❤️

  • @weerawardana623
    @weerawardana623 2 ปีที่แล้ว +52

    ලස්සනයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️ වීඩියෝ එක ඊට වඩා ලස්සනයි 😍😍😍😍😍😍

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab 200 thawa tikai sab ekak dennako 🥺🥺🥺🥺🥺

  • @diasvidu2298
    @diasvidu2298 2 ปีที่แล้ว +21

    කොච්චර කල් ඉඳන් වීඩියෝ බැලුවාද අයියාගේ වීඩියෝ හදවතින්ම සතුටු වෙනවා අයියේ ❤️

  • @tameshasanuvi
    @tameshasanuvi 2 ปีที่แล้ว +18

    Silver play botton එක එක්ක වෙනසක්..වෙන කවුරුත් කරල නැති විදියෙ .... නියමයි

  • @umeshasewwandi2288
    @umeshasewwandi2288 2 ปีที่แล้ว +45

    සුබ පැතුම් ❤️ එවගෙම එ හිනාවට මම හරිම ආසයි

    • @eshandias7796
      @eshandias7796  2 ปีที่แล้ว +7

      අනේ😍😍😍 තැන්ක් යූ

    • @kumudinisilva2197
      @kumudinisilva2197 2 ปีที่แล้ว +1

      @@eshandias7796 ❤️❤️❤️

  • @TharinduDhanushka
    @TharinduDhanushka 2 ปีที่แล้ว +6

    3:56 play button එකේ reflection එකෙන් කාවද පේනවා....

  • @sriyaninissanka1410
    @sriyaninissanka1410 2 ปีที่แล้ว +1

    සුබ පැතුම් !!"තව තවත් ඔබගේ රංගන කුසලතා වය ඔප නැංවේවා!""ඇත්තෙනම අපි හරිම ආසාවෙන් ඔඹ ගේ වීඩියෝ ව නරඹන්නේ.ඔබේ පවුලේ සියලුම දෙනාටම බුදු සරනයි----- දෙවි පිහිට යි.🌹🌹🌹🌹🌹

  • @ayodyaekanayake1539
    @ayodyaekanayake1539 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් අයියේ..🥳🥳🥳විඩියෝ එක පට්ට 😄😄මේ විදිහට ඉස්සරහටත් වැඩ ටික සාර්ථකව කර ගන්න අයියේ..❤️❤️

  • @usaanju446
    @usaanju446 2 ปีที่แล้ว +3

    ahinsaka චරිතයක් ඔයා 🤗🤗 සුභ පැතුම් මල්ලී

  • @SudithaFernando
    @SudithaFernando 2 ปีที่แล้ว +21

    ආදරෙන් සුභ පතනවා මල්ලි හරිම සතුටුයි .

  • @deshanimaleesha6557
    @deshanimaleesha6557 2 ปีที่แล้ว +12

    මේක නම් මරු අයියේ.. congratulations aiyee😍😍

  • @himayasilva238
    @himayasilva238 2 ปีที่แล้ว +3

    ඔයා නම් සුපිරි චරිතයක් අයියා 😍❤❤❤❤❤wish you all the best ....!!!!!

  • @shalinaperera
    @shalinaperera 2 ปีที่แล้ว +12

    Online class වල mic එක on කරද්දි අපේ ගෙදරත් මේ වගේ තමා...🤣🤣🔨

  • @dilru9088
    @dilru9088 2 ปีที่แล้ว +3

    Congratulations එශාන් අයියේ🎊️🎊️ .....good luck...👍👍👍👍❤️❤️

  • @kcrgalagamamudali6990
    @kcrgalagamamudali6990 2 ปีที่แล้ว +12

    කැපවීමෙයි උත්සාහයෙයි results තමයි gold play button එකත් ලගදිම ගමු 😍 good luck 😊

  • @geethmiprarthana8543
    @geethmiprarthana8543 2 ปีที่แล้ว +4

    Congratulations aiyee...🤗

  • @shanaliweerasinghe8721
    @shanaliweerasinghe8721 2 ปีที่แล้ว +3

    උණුසුම් සුභ පැතුම් මල්ලී ,දිනෙන් දින වැජඹේවා🥰❤️🥰❤️🥰❤️🙏🙏🙏🙏🙏🙏

    • @mangalikajayawardhana2463
      @mangalikajayawardhana2463 2 ปีที่แล้ว

      මල්ලි ඔයාට සුභ පාර්ටනා තව තවත් නිර්මාණ කිරිමට ශක්තිය ලබේවා👍😀😀😀😀😀😀😀😀

  • @thanojasandamali7687
    @thanojasandamali7687 2 ปีที่แล้ว +8

    අදත් මරු අයියෙ ❤🥰👍

  • @kushandilupa3046
    @kushandilupa3046 2 ปีที่แล้ว +3

    ප්‍රායෝගික සත්‍ය හොඳින් කිව්වට ඇහෙන්නෙ නෑ. ජාතියම අමතන්න ඕනී. මට අම්මව මතක් උනා..😢😢

  • @sadaruwan675
    @sadaruwan675 2 ปีที่แล้ว +1

    Lassaniiiiiii mekath 💗💗💗apith balan hitiye silwara play battom eka😍😍 hambenakmmmmmmmmmmmmmmmm💝 thama🎁🎁🎁🎁🎁❤❤❤

  • @annamariem777
    @annamariem777 2 ปีที่แล้ว

    Oya Oya kochchara Charitha karath apu kemathi lathaa antita thamai godakma. Ane hari sathutui oyage silver play button reword ekata.. Langadeema Gold play button ekath lebewa kiyala suba pathanawa. God bless you Eshan malli..

  • @shaz8369
    @shaz8369 2 ปีที่แล้ว +1

    ඇත්තටම සතුටුයි අයියා 🥰 ඔයා ඔයාට කතා කියපු ගොඩක් අයගෙ කට වැහුවා 😍. ඇත්තටම ඔයාගෙ විඩියො ගොඩාක් ලස්සනයි. හැමදාම දිගටම මේ වගෙ විඩියො බලාපොරොත්තු වෙනවා. ඔයාටත් ඔයාගෙ පවුලෙ අයටත් උණුසුම් සුභ පැතුම් 🥰. හැමදාම බලනවා ඔයාගෙ එවා 🥰😍...

  • @rupasingheapsc9995
    @rupasingheapsc9995 2 ปีที่แล้ว +2

    සිල්වර ප්ලෙ බටොන්....අම්මේ කොච්චර කට්ටක් කන්න ඕනද..ඉතින් අම්මටයි ඔයාටයි පවුලෙ අයටයි සුභපැතුම් සහ තෑන්ක් කරනවා.ඇයි දන්නවද අපේ ලේ පිරිසිදු කරලා හිනස්සනවට..

  • @sandalikumarasinghe4314
    @sandalikumarasinghe4314 2 ปีที่แล้ว +8

    Congratulations ayya 😍😍❤️

  • @chamindu7328
    @chamindu7328 2 ปีที่แล้ว +6

    අහල පහල ගෙවල් වල අයට වදින්නත් එක්කම හදලද මන්දා....

  • @sanusanu5621
    @sanusanu5621 2 ปีที่แล้ว +3

    පියාඹන මුනිස්සම් එකෙ අයියගෙ රංගනය ලස්සනයි 🤗

  • @gaganipavithra1248
    @gaganipavithra1248 2 ปีที่แล้ว +1

    Dan 160k subscribers 😍😍😍😍 lagadi channel ek dakke...mulin hithuwe kellek kiyl..😁🤭🥰🥰

  • @mathishadilhani2147
    @mathishadilhani2147 2 ปีที่แล้ว +29

    අය්යේ ඔයාගේ video නම් හරිම ජොලි..සුභ පැතුම්

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab 200 thawa tikai sab ekak dennako 🥺🥺🥺🥺🥺

  • @lakshikaimashi5222
    @lakshikaimashi5222 ปีที่แล้ว +1

    ඔයා නම් නියමයි අයියේ ඔයා නම් අපූරුයි හා මිනිසුන් අතර උපදින දෙවියෙක්.
    ඔයාට උණුසුම් සුබ පැතුම්.

  • @udyan_kattaa
    @udyan_kattaa 2 ปีที่แล้ว +4

    ජය වේවා මචං !

  • @tslax2023x
    @tslax2023x 2 ปีที่แล้ว +2

    All the best and I thoroughly enjoy your videos.... Once again break a leg.

  • @saduvlogs4750
    @saduvlogs4750 2 ปีที่แล้ว +2

    හරිම සතුටුයි එශාන් අයියා m ටත් යමු එහෙනම් 🥰❤️

  • @achiniishara7222
    @achiniishara7222 2 ปีที่แล้ว +2

    Congratulations aiye oyage acting nam supiri keep it up good luck budusaranai devipihitai 🥳🥳🥳🥳🥳🥳🤝🤝🤝🤝🤝

  • @user-mp2yn6uj4r
    @user-mp2yn6uj4r 20 วันที่ผ่านมา

    අනේ විඩියො නියමයි අපි ඔක්කොම වීඩියෝ බලල ඉවරයි. තව වීඩියෝ ගොඩක්දන්න

  • @roshanmadushanka9318
    @roshanmadushanka9318 2 ปีที่แล้ว

    ඕක මීට කලින් ගන්න තිබ්බ එකක් , ඒත් අපේ ලංකාවේ කුහක මිනිස්සු වෙන චැනල් subscribe කරාට උබට එහෙම කලේ නෑ , ඉස්සරහටම පලයන් bro උබ ඇත්තටම දක්ෂ කොල්ලෙක් ❤️❤️❤️💪

  • @thisumiandthinethyathevind5486
    @thisumiandthinethyathevind5486 2 ปีที่แล้ว +1

    Suba pathum aiya.
    Excalent😊😊😄

  • @hiru5835
    @hiru5835 2 ปีที่แล้ว +5

    Congratulations aiyaa ❤️❤️✨️✨️✨️

  • @isurimadushani7676
    @isurimadushani7676 2 ปีที่แล้ว +5

    Apiwa one ඉතින් ewata විතරයි

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab 200 thawa tikai sab ekak dennako 🥺🥺🥺🥺🥺

  • @Vlogging327-p1r
    @Vlogging327-p1r 2 ปีที่แล้ว +1

    Video eka Godak lassanai aiye ❤️

  • @janakaprasanga636
    @janakaprasanga636 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලී ඔයාගේ හැම වීඩියෝ එකක්ම මගේ දුවට අවුරුදු 10 පුතාට අව්රුදු 5 ඒ දෙන්නා ඔයාට පිස්සු වැටිලා වගේ .ඔයාට මාරම ආදරෙයි.මට කියන්න තේරෙන්නේ නෑ ඒ කැමැත්ත මොකටද කියලා.අම්මේ අර ලස්සන නැන්දාගේ වීඩියෝ එකක් දාලා දෙන්න කියලා ෆෝන් එක මට දීලා කියනවා.ඔයා බෝයි කෙනෙක් ඉන්න විදිය මම පෙන්නලා කිව්වම ඒ ඉන්නේ ඔයාලගේ ලස්සන නැන්දා නැන්දා කෙනෙක් නෙවෙයි මාමා කෙනෙක් කියලා එයාලා පිළි ගන්නේ වත් නෑ.අම්මා බොරු කියනවාලු.ඒ තරමටම මල්ලී ඔයා ගැහැණු චරිත සුපිරියටම කරනවා.ඔල් ද බෙස්ට් මල්ලී.ඔයාගේ හැම කටයුත්තක් ම 100%ක් ම සාර්ථක වේවා!බුදු සරණයි! දෙවි පිහිටයි !තෙරුවන් සරණයි! සුමන සමන් දෙවියන් වහන්සේ පිහිටයි!කතරගම දෙවියන් වහන්සේ පිහිටයි!

  • @renuniwunhalla624
    @renuniwunhalla624 2 ปีที่แล้ว

    පුතේ මම ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ මේ ළඟදි ඉදලා හරිම ලස්සනයි ඔයාගේ රගපෑම ජේසු පිහිටයි ,ජය වේවා පුතුනුවනි !!

  • @ManelDhammika
    @ManelDhammika 4 หลายเดือนก่อน

    සුභ අනාගතයක්.ලස්සනයි අයියේ මේ වගේ වීඩියෝ තව දාන්න❤❤

  • @songsfilms224
    @songsfilms224 2 ปีที่แล้ว +2

    කාපු දෙන් මාව... ඒක සැපයි😂😂😂

  • @s.nirosha7874
    @s.nirosha7874 2 ปีที่แล้ว +3

    Congratulations Eshan aiya❤

  • @thanuja5064
    @thanuja5064 2 ปีที่แล้ว +3

    කීපාරක් hi guys kiyl kiwwd aiye 😂😂 වෙනදා වගෙම මේ video එකත් නියමයි 😍 congratulations aiye 😍💖

  • @sadiravee495
    @sadiravee495 2 ปีที่แล้ว +5

    Congratulations !! 💟

  • @abdulz_
    @abdulz_ 2 ปีที่แล้ว +2

    මන් දැකපු දක්ෂතාවයෙන් විතරක් ඉස්සරහට ආපු පොරක් ❤😍

  • @_x__madu__
    @_x__madu__ ปีที่แล้ว

    එශාන් අයියගේ විඩියෝ මුල ඉදන් අගටයි අග ඉදන් මුලටයි බලන්නේ මන් විතරද 😎💗Good luck ayiyee ඔයාට මේ වගේ තව ලස්සන විඩියෝ කරලා අපිව හිනස්සන්න ශක්තිය ලැබේවා . ජේසු පිහිටයි ❤️

  • @user-cv2qc5dq6j
    @user-cv2qc5dq6j 2 ปีที่แล้ว +3

    Congratulations සහෝ...😍😍😍😍

  • @ashanisuranga7856
    @ashanisuranga7856 2 ปีที่แล้ว +1

    Unusum subha pethum Eshan ayye!oyata dinen dina jaya wewa kiyala prathana karnawa.

  • @teranjayanath3141
    @teranjayanath3141 2 ปีที่แล้ว

    හැම වීඩියෝ එකක්ම රස විදල තියෙන්නෙ අපි.❤❤❤❤❤❤❤ ඔයාට සුභ පැතුම්❤️ ටෙලිනාට්‍ය රගපාන්න අවස්ථා ලැබිල තියෙන එකත් ගොඩක් සතුටුයි..❤ඒත් අපි ඔයාට කැමති මේ වීඩියෝ හරහා බලන්න ..❤ ඔයා ගොඩක් දක්ෂයි..❤️ ඉදිරි ගමනට සුභ පැතුම්❤️ පුළුවන් හැම වේලෙම වීඩියෝ එකක් කරල දාන්න.ගොඩක් ආසාවෙන් වීඩියෝ එකක් දානක්ම් අපි බලන් ඉන්නෙ..❤❤❤❤❤❤❤

  • @nethuakashi432
    @nethuakashi432 ปีที่แล้ว

    අනේ අය්යා පට්ට ආ..... ඔයාගේ video වලට මාරම ආසයි..... Congregations අය්යා ✌️✌️✌️✌️දිගටම සුපිරි videos ඕනි හොදේ ❤️❤️

  • @user-ku4nr4hf2d
    @user-ku4nr4hf2d 2 ปีที่แล้ว +3

    එශාන් අයියා ඔයා දැක්කද ?? අපි ඔයාට වගේම ගාවී පරනාණ්ඩු අක්කාට ත් ගොඩක් ආදරෙයි, දෙන්නම විවිධ භූමිකා ලස්සනටම කරනවා,,එයාටත් සිල්වර් එකක් හම්බවුනා, ඔයායි එයායි දෙන්නම එක වීඩියෝ එකක් කරොත් ලස්සනට තියෙයි....අනේ ටිකක් ඔය දෙන්නා කථා කරලා සුපිරි එකක් හදලා දාන්න, ඒකට කැමති අය තව ඉන්නවා ද??? අනේ කියන්න කෝ මෙයාට...

  • @misdyaa7620
    @misdyaa7620 2 ปีที่แล้ว +3

    again congratulations most funniest person i have ever seen 😍

  • @mybestforyou1167
    @mybestforyou1167 2 ปีที่แล้ว

    Congratulations ❤️ end ekedi ammi langa thiyan katha karaddi mage Es walata kadulu awa🥺Ammiwa Oyage loke queen 👸🏻 karagena inna oyata hemadamath hariyanna oni budusaranai devipihitai🙏

  • @umashasandhasi4401
    @umashasandhasi4401 ปีที่แล้ว +1

    ඔයාගේ විඩියෝ මාරයි👏👏👏👌👌👌✅✅✅😆😆😆😆😆😆🙂🙂🙂🙂🙂

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 2 ปีที่แล้ว +16

    එශින් අයියගෙ වීඩියෝ එකක් එනකම් ඉවසිල්ලක් නෑ..හරිම ආසාවෙන් බලන්නෙ හැමදාම.😍♥️

  • @abcdefghijk8246
    @abcdefghijk8246 ปีที่แล้ว +1

    අම්බෝ.... ශෝක් බන් ..... 🤣👆😆❤️❤️❤️❤️👌😆😆😆😁😁🤣🤣🤣🤣🤣🤣🤣🤣 ලතා මරු.....❤️👌👌😆😆😆😆👌😆😁😁😁😁😁😆😆😆😆😆😆😆😆

  • @pubudimaleesha534
    @pubudimaleesha534 2 ปีที่แล้ว +7

    පට්ට ලස්සනයි මරු 👍👍👍👍👍👍

  • @dilitharu9172
    @dilitharu9172 2 ปีที่แล้ว

    Anae niyamai aiyae.. niyama charitha tika.. good luck aiyae.👍👍👍👍

  • @shenikawannakukorala9744
    @shenikawannakukorala9744 2 ปีที่แล้ว +2

    Mother's love.. she is the one.. she is the motivator 😍💐 congratulations

  • @himandieamarasiri3491
    @himandieamarasiri3491 2 ปีที่แล้ว +7

    සිල්වර play බටොං😂😂😂

  • @eshaninuwandara2593
    @eshaninuwandara2593 2 ปีที่แล้ว +2

    උණුසුම් සුබ පැතුම් ඔයාට !

  • @ereenaanyshani2767
    @ereenaanyshani2767 2 ปีที่แล้ว +2

    Congratulations ayya🎉🎊️😍💖✨️🤩

  • @danusvlogs6565
    @danusvlogs6565 2 ปีที่แล้ว +4

    තුරුලතා කියන වචනෙට වාක්‍යක් කියන්න බලන්න ළමායි
    තාත්තා එන තුරුලතා බලා සිටී. 😂
    සිල්වර ප්ලේ බටොං එක ලැබුනට අපිටත් සතුටුයි අයියේ අපි ගෝල්ඩොන ප්ලේ බොටෝන් එක හම්බෙනකං මම අපි හැමෝම ඔයත් කඑක්කයි යියේ

  • @renu...7548
    @renu...7548 2 ปีที่แล้ว

    Athta tama oya nm godak hodi.me wage vidio ekak karapu eka.hamadama wage vidio eka lassani.

  • @dilshankeshav4022
    @dilshankeshav4022 2 ปีที่แล้ว +9

    අයියා වෙනස් කරගත්තනම් හරි surgery එකක් කරලා gender එක ... එතකොට නියම ගැහැණියක් වගේ ඉන්න පුලුවන් .... 😌🔥

    • @graphixlk
      @graphixlk 2 ปีที่แล้ว

      Mata sab 200 thawa tikai sab ekak dennako 🥺🥺🥺🥺

  • @chanithuwilan
    @chanithuwilan 2 ปีที่แล้ว +1

    8:46 Silver Play button එකේ mada අර කන්නාඩිය වගේ දිලිසෙන kaalen video එක record කරන කෙනාව පේනවා .
    Little mistake

  • @yalin6745
    @yalin6745 2 ปีที่แล้ว +2

    Great brother
    Put more good videos ahead
    Congratulations to you ..! 😘

  • @Wigglepops
    @Wigglepops 2 ปีที่แล้ว +2

    Well deserved! Love from Barcelona!

  • @kushanimadhubhashini3544
    @kushanimadhubhashini3544 2 ปีที่แล้ว +2

    ESHAN Congratulations dr.💫💥🙂💜💛💚❤💙🧡

  • @tashiyatashiya662
    @tashiyatashiya662 2 ปีที่แล้ว +1

    Godak sathutui malliyooo...💓💓💓💓a wagema magenuth oyata unusum suba pathum...adarei hamadamath.budu saranai oyata. 💖💖💖💖💖😚😚😚😚😚

  • @parameebhagya5779
    @parameebhagya5779 2 ปีที่แล้ว +2

    ගොඩක් සතුටුයි අයියේ....සුභ පතනවා ඔයාට....ඔයා කරන කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...පරිස්සමින් ඉන්න ..බුදුසරණයි🙏දෙවිපිහිටයි🙏

  • @jpSL
    @jpSL 2 ปีที่แล้ว +3

    සුබ පැතුම් ! බ්‍රදර්.