මල වදේ (Mala Wadhe)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Thank you for watching... please Subscribe!
    Find me on Instagram!
    / sulakkhanaa

ความคิดเห็น • 1.9K

  • @manaveejayasinghe2001
    @manaveejayasinghe2001 3 ปีที่แล้ว +238

    සුලක්ඛනා අක්කගේ මොන්ගල් හිනාවට අපිටත් හිනා යනවා..

  • @Binkly
    @Binkly 3 ปีที่แล้ว +1926

    Your face at the end 💯😂💖

  • @rashmigatawakandage5392
    @rashmigatawakandage5392 3 ปีที่แล้ว +1990

    හම්මෝ 🤣🤣🤣. බාප්පගෙ දූ නෙවෙයි ගෙදරට මැස්සෙක්වත් එනවට අකමැති මා වැනි අය සිටීද..🤣🤣

    • @MM-jt1ok
      @MM-jt1ok 3 ปีที่แล้ว +23

      මං 🙋

    • @rusandu7150
      @rusandu7150 3 ปีที่แล้ว +50

      විශේෂයෙන් කෙල්ලෝ එනවට කැමති නෑ උන් ඕපාදූප හොයනවා😂😂😂😂

    • @manukawickramasinghe8931
      @manukawickramasinghe8931 3 ปีที่แล้ว +5

      ganu thamai ohoma kattiya enawata kamati natte. monawa krnney ganu gathiyane hama ganiyekma na eth.

    • @mishelvlog7620
      @mishelvlog7620 3 ปีที่แล้ว +4

      මං

    • @MM-jt1ok
      @MM-jt1ok 3 ปีที่แล้ว +1

      @@manukawickramasinghe8931 😂 හා

  • @naveeofficial2000
    @naveeofficial2000 2 ปีที่แล้ว +61

    තමන්ගෙ නංගිවවත් ගෙදර තියාගන්න අකමැති සහෝදර සහෝදරියන් මේ කොනට 😌😂

  • @KanchuKa
    @KanchuKa 3 ปีที่แล้ว +1542

    ❤️❤️

    • @Sulakkhana
      @Sulakkhana  3 ปีที่แล้ว +337

      😘😘

    • @nadeeshangamage4556
      @nadeeshangamage4556 3 ปีที่แล้ว +84

      ඒය් සාලිය අය්‍යා අශෝකමාලා නම් වීඩියෝ එක්ක දාලා 🌝😍ඔයත් යටගිය දවස චැනල් එකක් කරාලු😕

    • @sandapradeep8871
      @sandapradeep8871 3 ปีที่แล้ว +33

      ඉක්මනට video edit කරල දීපන් යකූ. 😁🙏

    • @whimsiverse_official
      @whimsiverse_official 3 ปีที่แล้ว +27

      කංචුකගෙ videoඑක එනකන් බලන් ඉන්නමන්

    • @sdssdahanayaka2008
      @sdssdahanayaka2008 3 ปีที่แล้ว +15

      කන්චුක අයියා විඩියො ඔනි ⁣හෙට අනිද්දම 😘😘

  • @vishu3330
    @vishu3330 3 ปีที่แล้ว +140

    සුලා අක්කි අවසානේ දාපු හිනාව තමා මරු 😂😂❤❤💜️💜️

    • @sampathruwan1665
      @sampathruwan1665 ปีที่แล้ว

      Dfjshfjcfhjsdhdkhfjdkshccjjahcfjxnhcjahchfkafhwjhfdjhfjdksfjfks❤❤❤❤❤❤❤

  • @Sulakkhana
    @Sulakkhana  3 ปีที่แล้ว +629

    තව video එකක් shoot කරලා තියෙන්නේ ඔනිතේ????😈 එහෙනම් kanchukaට edit කරලා දෙන්න කියන්න 😪

    • @maneesha_withanage
      @maneesha_withanage 3 ปีที่แล้ว +67

      කන්චුක අයියේ..සුලා අක්කිගෙ වීඩියෝ එක 🥺🥺🥺එඩිට් කරල දෙන්නකෝ...

    • @maneesha_withanage
      @maneesha_withanage 3 ปีที่แล้ว +45

      අන්තිමට හිටපු විදියට නම් බය හිතුන අක්කෙ...ඇත්තටම හොල්මනක් වගේ...දේදු අක්ක විතරක් නෙමේ මාවත් ශොක් උනා ටිකක්..රෑට දැක්කනම් හරි..🤣🤣🤣

    • @mishkadool1085
      @mishkadool1085 3 ปีที่แล้ว +20

      එඩිට් කරලා දෙන්නකෝ

    • @gameswithcoco1034
      @gameswithcoco1034 3 ปีที่แล้ว +42

      එම්බල කන්චුක ගනු සටන එනු කඩුවට.

    • @hantec1773
      @hantec1773 3 ปีที่แล้ว +7

      Next year eke tama gana vene😁😅

  • @kawyasadithmi3590
    @kawyasadithmi3590 3 ปีที่แล้ว +236

    ශෝක් බන්.❤️
    අපේ ගෙදට්ටත් සමහර දාට ඔය වගේ කුන්ඩලවාල කඩන් පාත් වෙනෝ 😂😂

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว +4

      Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................

    • @lmmusic4551
      @lmmusic4551 3 ปีที่แล้ว +2

      🙏🏻 ................................

    • @rohanajayanath5381
      @rohanajayanath5381 6 วันที่ผ่านมา

      Sira yakoo.. Thani ahata edenawa

  • @shashiadhikari8956
    @shashiadhikari8956 3 ปีที่แล้ว +621

    සුලක්කනා අක්කගෙන් වීඩියෝ එකක් එනකන් බලන් හිටියා ගොඩාක් කල් ❤️❤️ මරු ලස්සනයි ❤️❤️

  • @poornithilankajayaweera184
    @poornithilankajayaweera184 3 ปีที่แล้ว +71

    අන්තිමට ඒ අසරණ හිනාව තමයි අක්කේ සුපිරිම..🤣❤

  • @deshanilakshika5565
    @deshanilakshika5565 3 ปีที่แล้ว +167

    සුලා අක්කි මහත් වෙලා ලස්සන වෙලා😘 ෆෙරෝ අක්කි දේදු අක්කිත් ලස්සන වෙලා😘😘

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........

  • @vishmisoysa6372
    @vishmisoysa6372 3 ปีที่แล้ว +132

    හම්මේ ඕකනම් සිරා කතාව 🙂.. Phone එකට එබෙන එකයි කාමරේට එන එකයි තමා පේන්නම බැරි 🥲💔... මල වදේ 😂💔

  • @deemanthiheshala9857
    @deemanthiheshala9857 3 ปีที่แล้ว +361

    සුලක්කනා අක්කිට උන වැඩේ වෙලා නැත්තන් වැඩක් නෑ 🙏😂😂😂😂😂

  • @MM-jt1ok
    @MM-jt1ok 3 ปีที่แล้ว +26

    මිනිස්සු ඇයි ද මන්ද මෙහෙම ගෙවල්වලට කඩාපාත් වෙන්නෙ😂, මාත් මාසගානක් යනකං දිනගැනල තියෙයි මෙහෙම වෙලා😁👌

  • @lakshithamuthugala926
    @lakshithamuthugala926 3 ปีที่แล้ว +116

    පෙරෝසාගෙ හිනාව තමා 😂😂♥️♥️

  • @Nishumini
    @Nishumini 3 ปีที่แล้ว +57

    මේ scene එක නම් ඇත්තම තමයි. Cousin කවුරුහරි ළමයි ගෙදර ආවොත් අපි ඉවරටම ඉවරයි.

  • @naveenavee4236
    @naveenavee4236 3 ปีที่แล้ว +382

    සුලා අක්කිගෙ මේ වීඩියෝ එකත් නියමයි❤️ 😍 වීඩියෝ එක ආපු ගමන් ආවෝ❤️

  • @SriHadaVideo
    @SriHadaVideo 3 ปีที่แล้ว +263

    නියමයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nuwanthikasandamali1213
    @nuwanthikasandamali1213 3 ปีที่แล้ว +78

    ඒක ශෝක් 😆
    හැමෝටම අත්දැකීම් ඇති. 😂😂😂

    • @nishu9413
      @nishu9413 3 ปีที่แล้ว +1

      ආයේද😂😂😂

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 3 ปีที่แล้ว +28

    අන්තිමට සුලා දාපු හිනාව 🤣🤣🤣🤣

    • @SL_BINNA
      @SL_BINNA 3 ปีที่แล้ว

      🤣🤣

  • @sheroonfernando6951
    @sheroonfernando6951 3 ปีที่แล้ว +35

    4:25 හනේ අම්මෝ ඒ හිනාව 😂😂😂😂

  • @navodidilsha7708
    @navodidilsha7708 3 ปีที่แล้ว +28

    පාලුවෙන් ඉදියේ 😢💔
    සුලා අක්කි වෙනස් වෙලා , ලස්සනයි🥺😌😘

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +70

    ඔක්කොමල ලස්සන වෙලා 😁
    අනේ සුලා 😍😍😍❤❤

  • @nithurankothge4378
    @nithurankothge4378 3 ปีที่แล้ว +22

    අම්මෝ ඔයාලා නම් super..මාර talented 😍😘

  • @bandara.s7433
    @bandara.s7433 3 ปีที่แล้ว +153

    සුලක්ඛනා නගෝ උඹලා නියම සෙට් එක හැම එකාම හරිම ප්‍රසන්නයි සහෝදරියෝ වගේ ජයම වේවා කෙල්ලනේ love you every one

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........

  • @manulahewage4858
    @manulahewage4858 3 ปีที่แล้ว +29

    දුව තියල ගිහින් party දාන මන් 🥱

  • @kawya4673
    @kawya4673 3 ปีที่แล้ว +193

    ඔය මල වදේ අත්දැකීමෙන් දනිමි😁
    ආදරෙයි සුලා අක්කියෝ❤❤❤❤

  • @nethukavi5436
    @nethukavi5436 3 ปีที่แล้ว +25

    මේ වීඩියෝ එක නම් ෂෝක් අනේ. ❤️ තව ගොඩාක් වෙලා වීඩියෝ එක තිබුනානම් කියලා හිතුනා. 😍

  • @madhavikodithuwakku1112
    @madhavikodithuwakku1112 3 ปีที่แล้ว +106

    අම්මෝ මරු...😂😂වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ ❤️

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว +1

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........

    • @madhavikodithuwakku1112
      @madhavikodithuwakku1112 3 ปีที่แล้ว

      @@thanuproduction අනිවා ❤️

  • @rodneygrand890
    @rodneygrand890 2 ปีที่แล้ว +4

    අන්තිමේටම සුලක්කනා අක්කගේ මූන මාරම ලස්සනයි. ඒ ඇස්, ඒ කුරිරු හිනාව, මාව පිස්සෙක් කලා

  • @kavinduwickramasekara5880
    @kavinduwickramasekara5880 3 ปีที่แล้ว +878

    සුලක්ඛනා නංගි කරලා, ෆෙරෝ අක්කා කලානම් වැඩේ තව ටිකක් හොදයි 👌

    • @emoshots
      @emoshots 3 ปีที่แล้ว +8

      Siraa

    • @seny3053
      @seny3053 3 ปีที่แล้ว +57

      ඒ උනාට දැන් කාලෙ නන්ගිලා ලොකුයි අක්කලාට වඩා 🤣🤣

    • @sachinimaduwanthi1106
      @sachinimaduwanthi1106 3 ปีที่แล้ว +9

      Ow ane

    • @pasindurashmika2394
      @pasindurashmika2394 3 ปีที่แล้ว +6

      Ow bm sirawatm

    • @heshannipun3898
      @heshannipun3898 3 ปีที่แล้ว +6

      Hmm siraa eeka😷

  • @amalijayawickrema1355
    @amalijayawickrema1355 3 ปีที่แล้ว +19

    අපෙ ගෙදරත් ඔය ටික ඔහොම්මම වෙනව 😁 ආදරෙයි අක්කියා 😚

  • @parindyaalakshani5012
    @parindyaalakshani5012 3 ปีที่แล้ว +273

    සුලා කාලෙකින් , ලස්සන වෙලා, සුදු වෙලා, කොණ්ඩෙ දික් වෙලා, කලර් කරල. සෝක් සෝක් ❤️

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +9

    හැමෝම එකමුතුව හැමදාම සතුටින් ඉන්න ඕනේ සුපිරියි❤ජයවේවා!

  • @indiuthkashi4778
    @indiuthkashi4778 3 ปีที่แล้ว +72

    සුලා අක්කිට තමයි ආසම🙈❤️බොරු posh nh😘,අක්කි ලත්තන වෙලා😘❤️

  • @gumjendigujumpiyo3197
    @gumjendigujumpiyo3197 3 ปีที่แล้ว +11

    සුලා අක්කාගෙ හිනාව නම් ෂෝක් අනේ

  • @Srimalsimpleboy
    @Srimalsimpleboy 3 ปีที่แล้ว +91

    අන්තිම හිනාව නම් හරිම තාත්ව්කයි😂❤️

  • @lithumhansana9159
    @lithumhansana9159 2 ปีที่แล้ว +11

    හිනා කාලා මැරෙනවා superb ❤

  • @bansidias1635
    @bansidias1635 3 ปีที่แล้ว +26

    සුලා අක්කිග‍ෙ හිනාව මරු ❤❤

  • @vinkaleproductions
    @vinkaleproductions 3 ปีที่แล้ว +21

    අම්මේ අවසාන හිනාව නම් මරූ😁

  • @lakshan4331
    @lakshan4331 3 ปีที่แล้ว +38

    අක්කිලා තුන් දෙනාම ලස්සනයි.🖤

  • @reemcjayawardana8253
    @reemcjayawardana8253 3 ปีที่แล้ว +4

    සුපිරි ♥♥💜💜💙💙💚💚🤎🤎🧡🧡❤❤🤍🤍💖💖💕💕💞💞💗💗💟💟💓💓💌💌

  • @Senzyy0
    @Senzyy0 3 ปีที่แล้ว +24

    අනේ මේක ඉවර වෙන්න එපා කියලා හිතන අසරණ මම....... ඔයාගේ vedio හරි ලස්සනයි අක්කි....... ෂෝයි අනේ ඔයා.... ♥️💜🤗🥳

  • @z.e.u.s_____304
    @z.e.u.s_____304 3 ปีที่แล้ว +9

    Ohhh shit!!! What a performance Sulakkana akka…😂😂😂😂😂

  • @nirmalanishanthi5243
    @nirmalanishanthi5243 3 ปีที่แล้ว +42

    වීඩීයෝ නැතුව පාලුවෙන් හිටියේ mean while in sl එකටත් වීඩීයෝ දාන්න 😍😍😍😍

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........

  • @nuwanandra5153
    @nuwanandra5153 3 ปีที่แล้ว +1

    හම්මෝ. හොදටම හිනා ගියා. හැමෝම ලස්සනට රගපනවා.

  • @sadunijayaweera9996
    @sadunijayaweera9996 3 ปีที่แล้ว +21

    සුලා අක්කි ලස්සන වෙලා ද මන්ද 🤭❤️

  • @koriyanlower3456
    @koriyanlower3456 3 ปีที่แล้ว +14

    අනේ අපේ සුලඛකනා අක්කි ලස්සන වෙලා❤

  • @asiribuddhipremarathne3522
    @asiribuddhipremarathne3522 3 ปีที่แล้ว +111

    කාලෙකින් අපිව මතක් වෙලා ඕං🙂❤️

  • @pramuditharathnayaka3299
    @pramuditharathnayaka3299 3 ปีที่แล้ว +10

    අන්තිම හිනාව තමා හොදටම කරේ😁👍

  • @induwarawanninayake4026
    @induwarawanninayake4026 3 ปีที่แล้ว +20

    අඩො සුලා යකෝ කොච්චර කාලෙකින්ද බන් මෙ දැම්මෙ ❤️

  • @suranjanairoshan8188
    @suranjanairoshan8188 3 ปีที่แล้ว +1

    සුලයි ෆෙරෝයි ලස්සන වේලා...සුපිරි වැඩක්

  • @dinu..5398
    @dinu..5398 3 ปีที่แล้ว +176

    අම්බෝ අක්කියෝ ගොඩ කාලෙකින් 😍 වීඩීයෝ එකනම් මරු අයේ ගැම්මක් තමා..💪 ආදරෙයි❤️

    • @srimalchandana668
      @srimalchandana668 ปีที่แล้ว

      Aiyoo ohoma karanna epaa pav anee oyaa maha narakai gedhRata kavruvath enavata akamathiinee

  • @mahi-yo6in
    @mahi-yo6in 3 ปีที่แล้ว +7

    බාප්පිගෙ නංගි 🙄
    සුපිරී 🤗 සුලා ලස්සන වෙලා ☺️

  • @FairozaFairooz
    @FairozaFairooz 3 ปีที่แล้ว +16

    මං මෙහෙම නෑ 🥲

    • @kavii9464
      @kavii9464 3 ปีที่แล้ว +2

      😅

    • @Sulakkhana
      @Sulakkhana  3 ปีที่แล้ว +5

      අපි එහෙම හිතමු.. 😁😂

  • @wimanivijerathna4419
    @wimanivijerathna4419 3 ปีที่แล้ว +2

    Wow akki oya godaaaaaaaaak lassanavela video ekak enakal mama balagena hitiye akkiyoooo💜💜💜💜

  • @manelkumari2625
    @manelkumari2625 3 ปีที่แล้ว +9

    දැක්ක ගමන් බැලුවා මාරම ලස්සනයි

  • @musicwithyashera6701
    @musicwithyashera6701 3 ปีที่แล้ว +15

    10 වෙනි පාර බලන්නේ.හරිම ලස්සනයි 💐💐💐

  • @safnarafeek4891
    @safnarafeek4891 3 ปีที่แล้ว +12

    අනේ කියලා වැඩක් නෑ සුපිරි .. 😍❤️🙈 බලන්නත් කලින් like කලා . සුලා අක්කා ලස්සන වෙලා 😍🙈. ආදරෙයි කට්ටියටම ..

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +6

    සුලාගේ මොන්ගල් පිස්සු ඇක්ටින් තමා මරු 😆😆😆

  • @Heshan_Dewmina-01
    @Heshan_Dewmina-01 3 ปีที่แล้ว +67

    හොද කාලෙකින් ආදරෙයි සුලා අක්කි... ❤❤❤

  • @chamithkarawita6366
    @chamithkarawita6366 3 ปีที่แล้ว +2

    ඒක නම් පහරක් 🤩

  • @user-ly2pw5jj7l
    @user-ly2pw5jj7l 3 ปีที่แล้ว +19

    සුලා අක්කා ලස්සනයි ,මේ video එකත් මරු

  • @SansuBabha
    @SansuBabha 2 ปีที่แล้ว +1

    සුලක්කා අක්කා...අම්මො සුපිරි...අනිත් අක්කිගෙ හිනාව ලස්සනයි ගොඩක්...සුලක්කා අක්කිගෙ අන්තිම හිනාව ඊටවඩා 👌

  • @sachinindika9098
    @sachinindika9098 3 ปีที่แล้ว +29

    සුලා අක්කී මගෙ ක්‍රශ් එකක් තමා 😁❤

  • @pubududeepthajayasanka1735
    @pubududeepthajayasanka1735 3 ปีที่แล้ว +6

    කාලෙකින් එකනම් මරු අහ්😂💕😍

  • @music_x_vibes17
    @music_x_vibes17 3 ปีที่แล้ว +22

    දැන් සුලා අක්කා ලස්සන වෙලානේ😍

  • @cricketwithsadewsadaham8365
    @cricketwithsadewsadaham8365 3 ปีที่แล้ว +13

    Video එක නියමයි..තවත් video එකක් ඕන❤️❤️

  • @crazybro2597
    @crazybro2597 3 ปีที่แล้ว +3

    කොණ්ඩෙ මරු. ඒක නියමෙට ගැලපෙනවා 👍❤

  • @sandanisewmini1083
    @sandanisewmini1083 3 ปีที่แล้ว +25

    අම්මෝ ගොඩ කාලෙකිම් අනේ සුලා අක්කේ.ඔයා ලස්සන වෙලා ❤️🤩🎊️😘💓

  • @rashmiperera562
    @rashmiperera562 3 ปีที่แล้ว +3

    හම්මො අන්තිමට සුලාගෙ හිනාව😂😂😂😂😂😂😂😂😂😂

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 ปีที่แล้ว +10

    සුලක්ඛනා අක්කා පව්. කොච්චර බලාපොරොත්තු තියාගෙන ද සතියක් ගෙදර ඉන්නවා කියලා හිත හිතා ආවේ. අන්තිමේදී සති තුනක් පොඩි නංගිත් එක්ක. පවූ.. 😰😓

  • @ruchiraamarasinghe6811
    @ruchiraamarasinghe6811 3 ปีที่แล้ว +6

    අක්කි බබා තමා හොදටම කලේ

  • @sathyagayani7821
    @sathyagayani7821 3 ปีที่แล้ว +15

    අනේ සුලා අක්කා..ශෝයි.කෲ එකටම ආදරෙයි

    • @hantec1773
      @hantec1773 3 ปีที่แล้ว

      Ow nice video eka

  • @d_girl5588
    @d_girl5588 3 ปีที่แล้ว +5

    💕❤️☺️🔥vedio එකක් දානකම් බලන් හිටියේ ලස්සනයි සුලා අක්කි 👍❤️

  • @abhishekdeegodagamage489
    @abhishekdeegodagamage489 3 ปีที่แล้ว +41

    අම්මෝ කාලෙකින් අක්කා ❤️🌟
    දාපු ගමන් මෙතන ❤️☺️

  • @himayagunasinghe1700
    @himayagunasinghe1700 3 ปีที่แล้ว +3

    මේ පාරත් සුලා අක්කිගෙ video එක මරු අනෙ 😅❤😍🙈

  • @user-lh9wu7fn8q
    @user-lh9wu7fn8q 3 ปีที่แล้ว +19

    සුලා අක්කි ඔයා නම් මරු
    අනේ පව් ඔයා
    අන්තිමටම දාපු හිනාව 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @gaveeshagimhani873
    @gaveeshagimhani873 3 ปีที่แล้ว +4

    මම නම් ආසම සුලා අක්ක්ගේ කටහඩට💞
    ආදරෙයි සුලා අක්කි😁

  • @itOurdiaries69
    @itOurdiaries69 3 ปีที่แล้ว +50

    එක්කෙනෙක්ට චැනල් එකක් තියෙනවා කියල මතක් වෙලා 😒 ගුල්ලො ගහපු චැනල් එක දැන් වත් ඇක්ටිව් වෙන්න අප්පා 🔥😭😭

  • @srilankannature.8300
    @srilankannature.8300 2 ปีที่แล้ว +1

    Part 2 nadda marama lassanai.😁😁😁😁😁😁

  • @indeevdesilva6086
    @indeevdesilva6086 3 ปีที่แล้ว +10

    Notifi apu ගමන් බැලුවා akki ❤️❤️❤️

  • @gumjendigujumpiyo3197
    @gumjendigujumpiyo3197 3 ปีที่แล้ว +1

    මේ වීඩියෝ එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +91

    ඔහොම සීන් වෙලා තියෙන අය කෝ මට නම් වෙලා තියෙනවා 😂😂

    • @udeshikarathnayaka7272
      @udeshikarathnayaka7272 3 ปีที่แล้ว +2

      Me inno 🙋

    • @dulanimedavi6627
      @dulanimedavi6627 3 ปีที่แล้ว +3

      innawo🙋‍♀️

    • @hasinirishana3012
      @hasinirishana3012 3 ปีที่แล้ว +2

      matath

    • @senehhh123
      @senehhh123 3 ปีที่แล้ว +4

      සැරටම වෙලා තියෙනවා...මතක් කරන්න එපා ඕක....😅😅😅

    • @hantec1773
      @hantec1773 3 ปีที่แล้ว +2

      😂😂

  • @roshansamantha1417
    @roshansamantha1417 2 ปีที่แล้ว

    මම කැමතියි ඔය චරිත කරපු අයියලා අක්කලා ට දිගටම කරගෙන යන්න කියලා ප්‍රාර්ථනා කරනවා, මම ආදිත්‍යා, මට වයස අවුරුදු 11 😘😘😘😘

  • @TheMausa
    @TheMausa 3 ปีที่แล้ว +5

    ඔන්න මවුසත් සෙට් උනා ❤

  • @manchi699
    @manchi699 3 ปีที่แล้ว +7

    සුලා අක්ක තමා හොදටම කරේ 😂✌❤

  • @srilankawordt.v3945
    @srilankawordt.v3945 3 ปีที่แล้ว +9

    අලුත් එකක් දානකන් බලන් හිටියේ😘

  • @warunisenavirathna3168
    @warunisenavirathna3168 3 ปีที่แล้ว +7

    විඩියෝ එකක් දානකල් මග බලාගෙන හිටියේ 😍❤️..ආදරෙයි කස්ටියට 😘

  • @user-ed5up3cd8q
    @user-ed5up3cd8q 3 ปีที่แล้ว +6

    කාලෙකින් නේ akki ...හොදම දේ තමා real life eke වෙන secen video ekat add karna eka ..nice Sister...keep it up legend

  • @sheriff1239
    @sheriff1239 2 ปีที่แล้ว +1

    ලස්සනයි
    Love u akkiyoooo💋🥰🥰♥️

  • @ruwankalinga9344
    @ruwankalinga9344 3 ปีที่แล้ว +13

    ලස්සනයි. අම්ම තමයි සුපිරි

  • @pinki4763
    @pinki4763 2 ปีที่แล้ว +1

    Bappage duu hariyata man vage.😁🔥

  • @TT-zy3jy
    @TT-zy3jy 3 ปีที่แล้ว +50

    අම්මොහ් ඇති යන්තම් 🥲 අක්කිගෙන් වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ 😌 තැම්ක්ස් ආ 🖐🏻 ලස්සනයි වීඩියෝ එක ❤

    • @thanuproduction
      @thanuproduction 3 ปีที่แล้ว

      Ape patthatath awith video balala hodaii nm sahayogayak dennako yalu...........

  • @tharindarajapaksha9058
    @tharindarajapaksha9058 3 ปีที่แล้ว +1

    Mn asama oyage niwadu kale video ekata❤❤❤❤❤

  • @isharahansamali3892
    @isharahansamali3892 3 ปีที่แล้ว +8

    අනා සුලා අක්කී ඔයාගේ ලාස්සන video එකාක් එනකාම් මාන් ගොඩාක් කාලයක් බලාන උන්නා මේක නාම් පට්ට " මල වදේ" 🤭🤭🤣🤣

  • @madushaninimalka5420
    @madushaninimalka5420 2 ปีที่แล้ว

    සුලාගෙ නම මං හිතං හිටියේ සුලක්ශනා කියලා channel එකේ නම දැක්කට පස්සෙ තමා දැක්කෙ සුලක්කනා කියලා ..මරු.මරු..දිගටම කරං යං 💘💔💗💛🖤💟❤️💕💙🧡💝❣️💓💖💚💜️💞💌

  • @tharindusenevirathne8432
    @tharindusenevirathne8432 3 ปีที่แล้ว +14

    නියමයි සුලා අක්කෙ 👌👌

  • @n.v.d.mangla7925
    @n.v.d.mangla7925 3 ปีที่แล้ว

    Lassana video ekak.............👍👍👍👍
    Sula akki, dedu akki and feel akki oyala Nam niyama thundenek API harima kamathiy oyalata... videos Danakam Balan inne...... All the best Thun denatama.👍👍☺️☺️

  • @krishaniperera5175
    @krishaniperera5175 3 ปีที่แล้ว +20

    සුපිරියි අක්කි❤️❤️❤️