Paara Dige || Episode 460 || පාර දිගේ || 27th February 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 937

  • @swarnavahinitv
    @swarnavahinitv  ปีที่แล้ว +18

    BIO || S01 E06 || 26th February 2023 👉👉th-cam.com/video/4yQCLeuGrUM/w-d-xo.html

    • @sumaljayaweera3271
      @sumaljayaweera3271 ปีที่แล้ว +1

      පාර දිගේ ලියන පොන්නයාට කියන්න ලෝයර්කාරයා කියපු එක ඉල්ලා අස්කරගන්න කියලා.

    • @sadeepheshanbandara83
      @sadeepheshanbandara83 ปีที่แล้ว

      ​@@sumaljayaweera3271 loyer pinnayek🥴😂🥱

  • @thakshilaudayangani3055
    @thakshilaudayangani3055 ปีที่แล้ว +1716

    හැමදාම පාර දිගේ කතාව phone එකෙන් බලන අය කෝ ❤️

  • @ap-xh5rh
    @ap-xh5rh ปีที่แล้ว +90

    නානා හෙවත් රොෂාන් පිලපිටියගේ සාර්ථක ම චරිතයක්. නානාගෙ අැක්ට්න් නිසා කතාව බලන්න පුලුවන් හිනා වෙවී😂😂😂😂😂

  • @bhagi6076
    @bhagi6076 ปีที่แล้ว +90

    එකම තැන නම් ගෙනියන්න එපා සතියම අප්පිරිය වෙයි 😍

  • @Madhuranga99
    @Madhuranga99 ปีที่แล้ว +137

    දැන් නම් මේ බොරුව එලිවෙන්න ඕන .එපා වෙනවා අප්පා.මෙච්චර බොරු කියද්දී හැමදාම විශ්වාස කරන්න රෙහාන්ට මොලේ නැද්ද .කතාව තාත්වික වෙන්න නම් මේ මිනිහාට දැනවත් මොලේ පෑදෙන්න එපැයි .

    • @radikasharmila4198
      @radikasharmila4198 ปีที่แล้ว +4

      අනිවාර්යෙන් ම

    • @pereravimal814
      @pereravimal814 ปีที่แล้ว +1

      ඔයාලා හිතන්නේ me කතාව balanne moda හරක් කියලනේ .

    • @priyankarahiripitiya8828
      @priyankarahiripitiya8828 ปีที่แล้ว +6

      මෙහෙම බූරුවෙක් කොහොමද කොම්පැමි එහෙක ලොක්කෙක් වෙන්නෙ, cctv,කියල එකක් දන්නෙ නැති අද කාලෙ තාක්ෂණය දන්නෙ නැති , අමුතු ලෝකෙක ඉන්න ජීවින් ටිකක් මේව හදන උන් කරන්නෙ බිස්නස් එකක් ,ඒත් හෑලි ලිය ලිය බලන මීහරක් තමයි නියම, රට මෙහෙමවත් තියෙනවා ඇති

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      👍

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว

      ​@@priyankarahiripitiya8828 👍👍

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +253

    මේ සතියත් අදීද දන්නේ නැහැ..
    තේරුමක් නැති විදිහට
    එකම තැන කරකවා කරකවා 🥺🥺🥺
    ලස්සනට තිබ්බ කතාව ❤️❤️

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว +12

      ඒ කාලෙත් ඕම තමා රෙහාන් සරනි බදින්න කලින් පාටියට කියලම කොච්චර ඇද්දද😂

    • @sathushi
      @sathushi ปีที่แล้ว +5

      අනේ මෙ කතාව ඉවර උනොත් බලන්න්න වෙන කිසිම කතාවක් නෑ 🥺💔

    • @lahirumadushanka3745
      @lahirumadushanka3745 ปีที่แล้ว +1

      9

    • @lahirumadushanka3745
      @lahirumadushanka3745 ปีที่แล้ว +1

      9

    • @babygirlN2605
      @babygirlN2605 ปีที่แล้ว +1

      ​@@sathushi හොද කතාවක් බලලම නෑ වගේ 🤷🏽‍♀️

  • @hansikamadhuwanthi4561
    @hansikamadhuwanthi4561 ปีที่แล้ว +463

    දැන් නම් මේ කතාව ඉවර වෙනවා නම් හොදයි.මුල ඉදලා බලපු කතාවෙ අවසානයක් දකින්න ඕනි නිසා බලනවා මිසක් කිසිම ආසවක් නෑ මේකට 😪

    • @sachindudulakshana2866
      @sachindudulakshana2866 ปีที่แล้ว +6

      Ekanan aththa

    • @hirunikaushalya8745
      @hirunikaushalya8745 ปีที่แล้ว +9

      Ehema nh api asai eka balann hebei bandawa bera gann one

    • @anulabathi6088
      @anulabathi6088 ปีที่แล้ว +2

      Hmm eka nam aettha 🤔❤️

    • @miyurangi4871
      @miyurangi4871 ปีที่แล้ว +8

      ඔව් එපා වෙනවා දැන්නන්

    • @pereravimal814
      @pereravimal814 ปีที่แล้ว +5

      දැන්නම් me කතාව balanna කිසිම ආසාවක් ne ඔයාලගෙ කතාව oyaalama.බලාගන්න

  • @rosa-gb1wr
    @rosa-gb1wr ปีที่แล้ว +131

    දැන්නම් කතාවේ ආසවත් ගිහින් මේකත් දෙවෙනි ඉනිම සංගීතේ වගෙනේ

  • @kusumolivia1456
    @kusumolivia1456 ปีที่แล้ว +16

    මේ කතාව දැන් යථාර්ථය යක් ලෙසින් ඉවර කරනවා නම් මේ කතාව ට හොඳ වටිනා මතක යක් තිබේවි. මොකද මට හිතෙන්නේ මුලින් කතාව ඇතුලේ තිබ්බ රසාස්වාදය කෙමෙන් කෙමෙන් අඩු වී ගෙන යන බවයි.

  • @indikaguruge8295
    @indikaguruge8295 ปีที่แล้ว +258

    කතාව විනාශ කරපු ඔබ සැමට ස්තුතියී 🙏 ඕව් පේනවා ගොතාගන්න බැරුව ඇද ඇද නානවා කියලා 💪😂

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 ปีที่แล้ว +21

    දැන් නම් මේ කතාව ⁣සාමාන්‍ය මෙගා එකක් වගේ. ඉස්සර තිබුණ ආදරය, සෙනෙහස, හාස්‍ය, කුතුහලය දැන් නෑ. කොටස් 50 විතර එක තැන කැරකෙනවා. කිසිම රහක් නෑ. ඉස්සර බොරු කළත් ඒකත් ලස්සනයි . අපරාදෙ ලස්සන කතාවක් . අපට ලස්සන අවසානයක් දකින්න නොලැබෙයිද. පිටපත වෙනද වගේ ලියන්න බැරිද 😢

  • @isuumoragammanaisuu3958
    @isuumoragammanaisuu3958 ปีที่แล้ว +153

    නානගෙ වැඩ වලට පොලිස් බෑනට නිකන්ම හිනා යනව.

  • @miyurangi4871
    @miyurangi4871 ปีที่แล้ว +76

    දෙවනි ඉනිමක් කරන්නෙ නැතුව කතාව ඉවර කරලා දාන්න, හැමදාම එකම දේ දාලා කතාව අදිදිදි එපා වෙනවා 😒

    • @maesh547
      @maesh547 ปีที่แล้ว +1

      🎶👍👍

    • @rajikarasangani740
      @rajikarasangani740 ปีที่แล้ว +4

      අකමැති අය බලන්න එපා අපි ආසයි

    • @miyurangi4871
      @miyurangi4871 ปีที่แล้ว +1

      @@rajikarasangani740 🤣🤣

    • @ireshadahanayaka
      @ireshadahanayaka ปีที่แล้ว

      ඔව් අනේ හැමදාම එකම තැන

  • @owenzfdo6407
    @owenzfdo6407 ปีที่แล้ว +22

    අඩේ විනාඩියක් වත් එක දිගට බැලුවේ නෑ. ඔක්කොම skip කරා. කතාව චොර කර ඔබ සැමට ස්තූතියි. ඇද ඇද නාන්ටකෝ තවත්. අප්පිරිය 😅

  • @yasintharanathunga9176
    @yasintharanathunga9176 ปีที่แล้ว +54

    ඔක්කොටම කෙලව්ලා සරනි ව්තරක් ගොඩ යවන්න එපා එච්චරයි එහෙම කරනවා නම් මේ කතාව ලියපු එකා අපතයෙක් වෙන්න ඔනා 🤣🤣🤣

  • @hmprenuka6297
    @hmprenuka6297 ปีที่แล้ว +17

    අද වින්සන් couple එකේ dialog එක බොරුවට ඇද්ද. peak එකේදිම ඉවර වුනා නම් ලස්සනයි.

  • @niroshapriyangani9455
    @niroshapriyangani9455 ปีที่แล้ว +98

    රැක්ෂාන, සචිනි, රැවිනිලගෙ හෑලි වැඩියි. කතාවක් වුනත් එපා වෙනව බලන්න.

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว +1

      Yes, unwanted trash digging everyday, no good side at all. 😡

    • @sugandikasadamali3382
      @sugandikasadamali3382 ปีที่แล้ว +7

      ඔව් ඒක ඇත්ත මටනම් එපාම කරපු චරිත දෙකක්.බොරුවක කියවනවා විතරයි,රැක්ෂානයි,සචිනියි.

  • @attractiveallroundergirl6127
    @attractiveallroundergirl6127 ปีที่แล้ว +38

    බොරු කාරයන්ගේ බොරු එලි කරන්න.මේ බොරුවලට සමහරු ඇයි ආස😁

    • @dimuthumunasinghe2925
      @dimuthumunasinghe2925 ปีที่แล้ว +5

      මටත් අප්පිරියයි බණ්ඩා සරණි මාටියා ඇතුළු හොරු ටික..🤮

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +5

      👍උනුත් බොරුවෙන් ඉන්න නිසා වෙන්න ඇති 😆

  • @Anu-eh4qs
    @Anu-eh4qs ปีที่แล้ว +17

    බන්ටි රෙහාන්ට නෙවේ ආදරේ බණ්ඩට,සරණී රෙහාන්ට ඇත්තටම ආදරේනන් තමන් එක්ක එකටම ජීවත් වෙද්දිත් බොරු කිය කිය අන්දවයිද රෙහාන්ව😅🤣
    සමහරු කියනවා බොරු කියන්නෙ ආදරේ රැක ගන්නලු, බොරුවක් තියෙන තැන කොහෙද ආදරයක් 🤨

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว +2

      මේ යන විදියට ආදරේ බේර ගන්න සරනි අන්තිමට රෙහාන්ව පිස්සෙක් කරය්ද දන්නෙ නෑ. විකාර ආදරයක්නෙ ඒක.

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +1

      ආදරේ කියලා ඔයාලා කරන්නෙම බොරුවනෙ. මෙතන නිකංවැළලෙන්න හදන්නෙ කාව රවටන්නද?

    • @Anu-eh4qs
      @Anu-eh4qs ปีที่แล้ว +1

      @@garfield7625 පිනි කතාවෙ එහෙම තමා වුණේ🙄

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว +1

      👍ආදරේ කියන එකේ තේරුමවත් නොදන්නා අමුතු ජීවින් ☹️

  • @ashapriyangani2056
    @ashapriyangani2056 ปีที่แล้ว +20

    කතාව දිග වැඩි දැන් නම්.දැන් මුලත් මතක නෑ🤣🤣🤣

  • @achaladhilhari
    @achaladhilhari ปีที่แล้ว +162

    බණ්ඩා හදවතින්ම ආදරේ කට්ටිය සෙට් එක කෝ 🥰 🥰🥰🥰🥰🥰

  • @dinesh42949
    @dinesh42949 ปีที่แล้ว +43

    දැන්නම් මේ ටෙලිනාට්‍යත් එපා වෙනවා.
    අධ්‍යක්ෂතුමෝ කැත විදියට නම් කතාව ඉවර කරන්න එපා අනේ.ආසාවෙන් බලපු නාඩගම්කාරයෝ එකත් අවසානේ කැත විදිහට ඉවර කලේ.......🙄🙄🙄🙄🙄

    • @-ND5943
      @-ND5943 ปีที่แล้ว +8

      එකම තැන පල් වෙනවා....
      දැන් ඉතිං මට බනීවි ඇවිල්ලා
      ණයට කහින අය 😕

    • @dinesh42949
      @dinesh42949 ปีที่แล้ว

      @@-ND5943 yes yes anee.......

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +36

    ලෝකෙට බොරු කරන අයට හැමදාම භයෙන් ඉන්න වෙන්නේ.. ඒක තමා ඇත්ත...

  • @newmusicupdate9888
    @newmusicupdate9888 ปีที่แล้ว +18

    අම්මෝ නානා දෙන ආතල් මම නම් ආසම චරිතෙ තමා ඉතින් ❤️❤️

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 ปีที่แล้ว +54

    මුලින්ම බොරුව පටන් ගත්තෙ රෙහාන්. රෙහාන්ට සරණිගෙ හිතේ ආදරයක් අැති වීමත් එක්ක සරණි රෙහාන්ට බොරු කිව්වා ආදරේ රැක ගන්න.රෙහාන්ගෙ හැම බොරුවක්ම වහන්න සරණි උපරිමයෙන් උත්සහා කලා.ඒත් දැන් හැම වරදක්ම සරණිගෙ කරපිටින් යන්න හදනවා.🤔😥

    • @buddhichathurika3566
      @buddhichathurika3566 ปีที่แล้ว +4

      රෙහාටන්ට මතක නෑ දැන් ඒවා 😂😂

    • @nethmitathsarani6368
      @nethmitathsarani6368 ปีที่แล้ว +3

      එක හරි

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +2

      Rehan aduma tharamin Saraniwa aluth gedarakata wath genichcha nam hondai. Poor minissu salli nathi kamata ehema inne. Rehan ta salli thiyenne oni tharam.ohoma jeewath wela mokatada?

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว +3

      Badiddi aththa kiyanna thibba. Kapatikamai wanchawai jeevithema nisa wanchawenma sapa vidinna baluwa

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว

      @@shyamaligayathri926 harinam e widiyata thama kathawa liyanna thibune. Rehan, Sarani dennama ekathuwela ammatai nangitai eyage poor background eka wahanna games gahuwanam kathawa lassanai godak.

  • @deshanisankalpana
    @deshanisankalpana ปีที่แล้ว +16

    විල්සන්ගේ කතාව එපා වෙනවා මෝඩ ජෝක්ස් 😂
    බොරුව අහුවෙනවා නම් හොදයි😅

  • @charminisaaranga1651
    @charminisaaranga1651 ปีที่แล้ว +8

    නානායක්කාර කියන dialogs script ඒකේ තියෙන ඒවද, නැත්නම් ඒ වෙලාවට කටට එන ඒවද? ඒ චර්තෙ නම් හරිම ලස්සනයි .මේ drama එක මේ තරම් ජනප්‍රිය වෙන්න නානායක්කාර " කියන කරිතයෙන් ලොකු දෙයක් වෙනවා

  • @maleeshamunasingha271
    @maleeshamunasingha271 ปีที่แล้ว +3

    හැමදාම 9 වෙනකන් බලාගෙන ඉන්නෙ හරිම ආසාවෙන් මේ කතාව බලන්න. ඒ තරන් ඇබ්බැහි වෙලා ❤️

  • @snowgirlbabyboy1213
    @snowgirlbabyboy1213 ปีที่แล้ว +70

    බන්ඩා ආපහු එලියට ඇවිල්ලා සුපුරුදු ගේම් ටික ගහගෙන ඉන්නව බලන්න කවුද කැමති ❤

  • @gayani5685
    @gayani5685 ปีที่แล้ว +3

    මුලින් ම සවර්ණවාහිනි ආයතනයට ස්තුතිය පුදනව...මෙි තරම් ලස්සන කතාවක් අපට දුන්නා ට....රඟපාන රෙහාන් ,සරනි රෙක්සි, බංඩා, සියලුම ශිල්පීන් ගේ දක්ෂතා සාරය උරා ගනිමින් අපට මෙි තරම් ලස්සන කතාවක් තිර පිටපත ලියන සද්ධා පුතාටත් මෙය අධ්‍යක්ෂ තුමාටත් අනෙක වාරයක් පිං...සියලුම ශිල්පීන් ට තෙරැවන් සරණයි ....

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 ปีที่แล้ว +35

    දෙවෙනි ඉනිමටත් වඩා අන්ත කතාවක් වෙලා. මොකක් හරි අමුණ අමුණ කතාව දිග්ගස්සන කාලකන්නි

    • @susaranga9524
      @susaranga9524 ปีที่แล้ว +1

      ඔව් ,දෙවනි ඉනිමෙ මීට කලින් බොරු ව අහු උනා

    • @amilaruwan7600
      @amilaruwan7600 ปีที่แล้ว

      😀

    • @saduuuuuuu102
      @saduuuuuuu102 ปีที่แล้ว

      🤣🤣🤣

  • @isharaudayanga4682
    @isharaudayanga4682 ปีที่แล้ว +96

    අදත් කතාව නියමයි ටිකක් අදිනවා වැඩිනේ 😅😅

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +20

    මේ අල ගෙඩියෙ බොරු මාට්ටු වෙන්නෙ කවද්ද 🤔

  • @saralarangani7807
    @saralarangani7807 ปีที่แล้ว +10

    ලස්සන කතාව මේ කතාවක් ඇදෙන්නේ ඉලාස්ටික් වැඩියි

  • @denipitiyawithanageamarawa487
    @denipitiyawithanageamarawa487 ปีที่แล้ว +7

    උද්දික පුතා ඔය රැවුල ඔයාට හොඳයි .Great personality එකක් පේනවා.

  • @vishminikaveesha2552
    @vishminikaveesha2552 ปีที่แล้ว +31

    නානගෙ කියවිල්ල අඩු වෙන්නෑ කවදාවත්😂😂😅

  • @helenmargie570
    @helenmargie570 ปีที่แล้ว +23

    කතාව අදිනවා වැඩි නේද

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +54

    රුවිනිගෙ කොන්ඩෙනම් ලස්සනයි...😍වැඩ තමා කැත...

    • @gayanmadhusanka902
      @gayanmadhusanka902 ปีที่แล้ว +1

    • @chathurisewwandi7783
      @chathurisewwandi7783 ปีที่แล้ว +22

      ඇත්තටම බැලුවොත් රුවිනි කරන කැත වැඩක් නෑ. අයියව බේරගන්න බලනව මිසක්

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +4

      Eka nam aththa. Sathek wage kollonge studio gane ringanawa, wal pirimi ekka palu gewal walata yanawa. Kanna bonna dena aiya wa vinasha karanwa.

    • @babygirlN2605
      @babygirlN2605 ปีที่แล้ว +8

      කැත වැඩ කරන්නෙ සරණි මෙයාට පේන්නේ අනිත් අයව 🤨🤬

    • @TharuAsha
      @TharuAsha ปีที่แล้ว +3

      රුවිනි මාර ලස්සනයි , විසේකාර හාදුවක් කතාවෙ හිටිය

  • @ruvaniruwani1129
    @ruvaniruwani1129 ปีที่แล้ว +2

    මුලු කතාවම Skip කරකර බැලුවේ......එකම තැන....එපා වෙනවා කතාව......ලස්සන අවසානයකින් ඉවර කරානම් හොදයි....නේද......

  • @Saleen906
    @Saleen906 ปีที่แล้ว +6

    කොමන්ට් දාන කට්ටිය පුළුවන් නම් නාට්‍යයක් කරලා ස්වර්ණවාහිනී එකේ පෙන්නන්න. කවුරු කලත් ඔයවගේ තමා කොමන්ට් දාන්නෙ . නිෂ්පාදක මහත්තමයාට කියන්නේ ඊලග කතාවට මේ අයගේ උපදෙස් අරන් කරන්න. 😁😁😁😁😁

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 ปีที่แล้ว +18

    මේ රැක්ෂානා හොද අම්මන්ඩි වේන්නේ එකි දික්කසාද වුනානම් පැතතකට වේලා හිටියා නම් කිසි දෙයක් නැහැනෙ .එකි බැන්ද ට පස්සේ පරණ මිනිහා පස්සේ ගිහින් දැන් රෙහාන් ගෙ වැරදි හොයන්න ගත්තේ .අනිකා රැවිනි එකිගෙ මිනිහා පරිස්සම් කර ගන්නේ නැතුව අනිත් ගැනුන්ගේ හොර අල්ලන්න යන්නේ අනිකා නානා මහ වැදගතා චිත්ත යක් දැක්කොත් ඒ පස්සේ ගිහින් එකට පාඩමක් උගන්වන්න නේ බන්ටි අරන් ගිහින් ගුටි කන්න දුන්නේ කොල්ලො ලව්වා එවා සෙරම හොදයි දැන් මගුලක් කියනවා

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +1

      E Tika kiwwanam iwarai ne. Matath hitha ganna ba Nana wage wal minihek wa mechchara loku kara ganne kiyala.ganu kee denek kidnapp kalada

    • @buddhichathurika3566
      @buddhichathurika3566 ปีที่แล้ว +1

      @@moringaoleifera4407 ඔව් දැන් පොලිසියත් නානාගෙන් උදව් ගන්නෙ 😂

    • @moringaoleifera4407
      @moringaoleifera4407 ปีที่แล้ว +1

      @@buddhichathurika3566 police banata mathaka na wage eyage eyes issarahama Nana, Darling kidnapp kala. 😆 🤣 Sri Lankan police ne neda 😆 🤣

    • @buddhichathurika3566
      @buddhichathurika3566 ปีที่แล้ว

      @@moringaoleifera4407 🤭😂😂👍

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 ปีที่แล้ว +2

      ඔව් අන්තිමට සරණි බණ්ඩා තමයි වැරදි. රුවිනි, රුක්ශානා, නානා කියන චරිත හොඳයි

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 ปีที่แล้ว +44

    හැමදාම තේ එකක් බිබී ප්ලෑන් හදන රුක්ෂානා වසංගත දෙකත් මරු...

    • @yasuniw
      @yasuniw ปีที่แล้ว +1

      True, ‘ Apaya sahayaka friends’, very unpleasant 🤢

  • @kmlhhansamali7629
    @kmlhhansamali7629 ปีที่แล้ว +22

    අදවත් බොරු අහු වෙනවද. 😉

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +64

    කෝපි එක​ට ජාපාල පෙති වත් දායිද මන්දා
    එක්කෝ ක්ලාන්තයක් හරි ඔක්කාරයකද් 😂
    මොක උනත් රෙහාන් අන්තිමට පොළිසියට යනවානේ 😕❤️

    • @sathushi
      @sathushi ปีที่แล้ว +9

      සරනි ඔක්කාරෙයි ක්ලාන්තෙයි ගත්තොත් රෙහාන් යනන එකක් නෑ😂 පොලිසි 😢😂

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว +8

    කෝලම් කුට්ටමට දොලයා වගේම පාර දිගේට නානා.මරු ගැලපීම👌👌🤣🤣

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +40

    බංඩෝ මොකක් හරි ගේමක් ගහපන්කො....නැත්නම් ඉතින් ශක බුම් තමා....😂😂😂

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 ปีที่แล้ว +55

    කවුරුත් හිතන විදියට අසුබ විදියට කතාවක් උනත් ඉවරවෙන්නෙ නෑ

  • @sathushi
    @sathushi ปีที่แล้ว +17

    සරනි ඔක්කාරෙයි ක්ලාන්තෙයි එදා වගේ අදත් ගන්න එතකොට මහත්තයා පොලිසියට යන එකක් නෑ 😂💔🥺

  • @upeksha.......9661
    @upeksha.......9661 ปีที่แล้ว +37

    සරණි රෙහාන් එක්ක බොරුවට හුරතල් වෙද්දී බණ්ඩ හිරේ සරණි හින්දා දුක් විඳිනවා🤭🤣

  • @nadunanusara5136
    @nadunanusara5136 ปีที่แล้ว +24

    මේ සැරේ සරණිගේ හා මාටියාගේ සියළුම ගේම් අවසානයි කියා මට සිතේ 🤔🤔

  • @m.s.1019
    @m.s.1019 ปีที่แล้ว +5

    🤔ජුඩය්,අබියය් දවස් දෙකක් එකම ඇදුම් ඇදගෙන,කන්නවත් නැතුව කොහොමද ඉන්නේ..🤔🤔😆

  • @miyurangi4871
    @miyurangi4871 ปีที่แล้ว +7

    බබෙක් හම්බෙලා සරණිට රෙහාන් සමාව දුන්නත් කරපු බොරු කපටිකම් මතක් වෙවී රෙහාන් එක්කම ඉන්න පුළුවන්ද සරණිට මේ කට්ටිය කියන විදිහට🙃🧐

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +1

      බබෙක් හම්බුනා කියලා මොන ලබ්බටද බොරුකාර අම්මන්ඩිට සමාව දෙන්නෙ?

    • @jonathansam6970
      @jonathansam6970 ปีที่แล้ว

      @@hera86468 දෙපිටකාට්ටුවො

    • @jonathansam6970
      @jonathansam6970 ปีที่แล้ว

      @@hera86468 ඔයා වගේ මිනිස්සු ඉන්නවද කියලත් හිතෙනව ඔයාගෙ කමෙන්ට්ස් ටික ඔක්කොම කියෙව්වම.

    • @miyurangi4871
      @miyurangi4871 ปีที่แล้ว +3

      @@hera86468 ඔය කට්ටිය කියන්නේ එහෙම, බබෙක් හම්බවෙන්න ඉන්නකොට රෙහාන් සරණිට සමාව දෙනවලු🤭😅

  • @chamathkawimukthini7994
    @chamathkawimukthini7994 ปีที่แล้ว +3

    මාටියව දකිද්දි හොම්බට අනින්න හිතෙනවා😂..episod 5ක් බලන් නැතිව අද කොස බැලුවේ😂..ඒත් තාමත් එකම තැන😂

  • @jeewaniupadya4837
    @jeewaniupadya4837 ปีที่แล้ว +19

    අනිවාර්යයෙන්ම හොර ඔක්කොම අහු වෙන්න ඕනේ 😁👍

  • @-ND5943
    @-ND5943 ปีที่แล้ว +38

    බණ්ඩා අළුත් ගේමක් ගහන්න වගේ හදන්නේ 😂😂🙏🙏

  • @savindasankabanu225
    @savindasankabanu225 ปีที่แล้ว +3

    රෙකසිගෙ ringington එක මොකක්ද...

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +11

    පාර දිගේ...😍💖💖💖💖

  • @dewagendinu2096
    @dewagendinu2096 ปีที่แล้ว +8

    පුලුවන් තරම් බොරු කියලා මිනිහෙක් අරගෙන එ මිනිහාව ඔනේ,කමට හැම එකාවම බිලි ⁣දිලා වැඩක් නැ හැමදාම බොරුවෙන් ජිවත් වෙන්න බැ

  • @nalanipatabendi3747
    @nalanipatabendi3747 ปีที่แล้ว +2

    දැන් නම් පාර දිගෙයි දෙවෙනි ඉනිමෙයි වැඩි වෙනසක් නැහැ. අපරාදෙ කොච්චර ලස්සනට තිබුන කතාවක්ද. දැන් එහෙන් මෙහෙන් කෑලි ඇහිඳිනව වගේ. රුවිනි, රුක්ෂාන, සචිනි ඉන්න ටික skip කලා. බලාගන ගියාම මුකුත් නැහැ.

  • @ruwanchamara9042
    @ruwanchamara9042 ปีที่แล้ว +11

    මේ ටෙලිනාට්‍ය බලන්න ගැම්මක් තියෙන්නේ ඩීජේ නානා අයියා නිසා තමයි ඉතින්.. 😋😋

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +2

    දැන් හැමදාම එකම වගේ වෙලාවකට හිතෙනවා මිනිස්සු මෙච්චර මෝඩද කියලා

  • @madhunisansala4095
    @madhunisansala4095 ปีที่แล้ว +26

    කතාව දිග් ගස්සලා කිසිම තේරුමක් නැතුව ඉවර වෙයිද කියලත් හිතෙනවා.දැන් තියෙන ඔක්කොම කතා ඒ වගේ මෙලෝ රහක් නෑ .🧐🧐🧐🧐🧐

  • @diyanadiyaa3954
    @diyanadiyaa3954 ปีที่แล้ว +20

    ඉක්මනින් නිමාව ලස්සන ට දකින්න කැමති නේද .💕එසේම වේවා කියන අය කෝ💕.........💕💕💕

  • @rasikajeewanthi6701
    @rasikajeewanthi6701 ปีที่แล้ว +7

    ගෑනු ගත්තා ම පුත්තු වෙනස් වන විදිය දැක්කෙ මම විතර ද.

    • @hera86468
      @hera86468 ปีที่แล้ว +1

      කසාද බැන්දහම වෙනම පවුලක්. ඒකෙ රෙද්ද අස්සේ යන එවුං වැඩිහිටියොද? රෙහාන්ගෙ අම්මා රෙහාන් බැන්දේ රස්තියාදුකාර පරට්ටියෙක් කියලා දැනගෙන ගේම ඉල්ලන එකේ වරදක් නෑ. ඔය හෙවිල්ල කරන්න තිබුනෙ රෙහන් බඳින්න කලින්. රෙහාන් ගොං වැඩේ කරලා ඉවරයි! තමන්ගෙ පුතා වුනත් වෙන පවුලක්. ඒත් පවුල්වලට අනවශ්‍ය විදියට අත දාන එක නං චාටර්.

    • @hera86468
      @hera86468 ปีที่แล้ว

      @Hotnewzz රෙහාන් ගොං බානක්, කියලා අම්මයි නංගියි දැනං ඉඳලා නැද්ද?

    • @nimalihewawasam8559
      @nimalihewawasam8559 ปีที่แล้ว

      ​@hotnewzz8442e madiwata Wathsala wa Rehan ge Karen Eliana haduweth oya moda ganu denna thama. No wonder Rehan doesn't like them from the very beginning.

  • @pererappcc166
    @pererappcc166 ปีที่แล้ว +10

    මාටියා රෙහාන්ගෙ ගෙදර ඉන්නෙ කියලා රෙක්ශි දන්නෙ නැද්ද
    එයානෙ කතා කරලා දුන්නේ

  • @umali2107
    @umali2107 ปีที่แล้ว +4

    දැන් කතාව ඇදෙනවා වැඩි වගේ, හැමදාම එකම ටික 🙄

  • @pabodidananjana5012
    @pabodidananjana5012 ปีที่แล้ว +27

    අනිවාරෙන්ම බන්ඩා අලුත්ම ගෙමක් ගහන්න හදන්නෙ . කතාව සුපිරි . නානා නැත්තනම් කතාවෙන් වැඩකුත් නැ

    • @Koshithaashen7668
      @Koshithaashen7668 ปีที่แล้ว

      Banda hamadetama නානායක්කාර මහත්තයව mattu karayi

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 ปีที่แล้ว +10

    මගෙ බණ්ඩෝ 😢 ගේමක් ගහන්ඩෝ 😢😭🍻❤✨️

  • @imanthihettiarachchi8631
    @imanthihettiarachchi8631 ปีที่แล้ว +1

    නාඩකම්කාරයෝ එකේ අනික් එක වෙයි වගේ...දැන් නන් එපා වෙනව..😬

  • @malshanmalshan1314
    @malshanmalshan1314 ปีที่แล้ว +12

    Rukshana paduwe hitiyanam ඉවරයි ne මොකටද anunge magul hoyanne😶😶😒

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 ปีที่แล้ว +5

    Wadiya addinne nathuwa kathawe quality eka thiyagena , kuthuhalaya thiyana lassana awasanayak denna plzz ...😇😇😇🤗

  • @chanu5626
    @chanu5626 ปีที่แล้ว +6

    වටේ යනවා වැඩිද මන්දා😕😁

  • @ruchirapodi4482
    @ruchirapodi4482 ปีที่แล้ว +41

    බණ්ඩ ඇතුලේ හිටියට ඌට ලොකු ප්ලෑන් එකක් තියෙනවා කියලා හිතෙන්නෙ මට විතරද 😐👉👈

    • @shyamaligayathri926
      @shyamaligayathri926 ปีที่แล้ว +3

      Plane apita wadak na horu okkomai ge ringagena enna herai ahuwela lajja wenna oni

    • @dimuthumunasinghe2925
      @dimuthumunasinghe2925 ปีที่แล้ว

      @@shyamaligayathri926
      ආන්නේකයි..👍

    • @annedrazz8346
      @annedrazz8346 ปีที่แล้ว

      ඔව්. බානුක ඇතුලට ගිහින් බණ්ඩා එලියට එනවා

    • @m.s.1019
      @m.s.1019 ปีที่แล้ว

      @@shyamaligayathri926 👍👍

  • @dhsolutions4606
    @dhsolutions4606 ปีที่แล้ว +2

    භානුක ලෝයර් ගැන වැඩියෙන් කියවන්නෙ ලෝ පොයින්ට් එකක් දාල බංඩට ඇප ගන්න පුලුවං වෙයි ද දන්නෙ නෑ. ඒත් දැං කතාව නං බලු වටින්නෙ නෑ. කාලයක් නොබල ඉඳල අද බැලුවෙ මොනව හරි වෙලා ඇති කියල හිතල. ඒත් කතාව තවම එතනමයි.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ ปีที่แล้ว +26

    නයනගෙ බාජන ඔක්කොම අඩිය අල්ලලා 🤣🤣 කොහොම කෑවද දන්නෙ නැහැ වින්සන්

  • @nalikapiyanka1976
    @nalikapiyanka1976 ปีที่แล้ว +2

    අනේ ඇද්දට කමක් නෑ ලස්සන අවසානයක් තිබ්බොත් ඇති 🙂

  • @adamadams6300
    @adamadams6300 ปีที่แล้ว +22

    පාරදිගේ බලන්න ඇබ්බැහි වෙලා ඉන්න අය 👍එකක් දාමු.😁

  • @sankaudaya341
    @sankaudaya341 ปีที่แล้ว +26

    නා නා කියන්නේ ලෝකේ පෙරලුණත් සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්..

  • @rajikarasangani740
    @rajikarasangani740 ปีที่แล้ว +7

    අදත් ආසාවෙන් හිටියා වැඩක් නැහැ . Rukshana , sachi ,ruvani මෙලෝ වැඩක් නැහැ police කාරයා චීත්තයක් හොදටම දන්නවා නානායක්කාරගෙ හැටි. හෙටත් ලස්සන නැහැ . Ruvani appriyai එයාව අයින් කරන්න .

    • @malymaly1350
      @malymaly1350 ปีที่แล้ว

      Malsn

    • @hera86468
      @hera86468 ปีที่แล้ว

      රුවිනිව අයින් කලොත් බලාගෙනයි script writer, පෑන දෙකට කඩලා ගහනව උඹෙ .... දැනගනිං

  • @l.hdesilva7926
    @l.hdesilva7926 ปีที่แล้ว +12

    පොලිස් බැනත් හොඳයි 😁

  • @frankvnaun2209
    @frankvnaun2209 ปีที่แล้ว +16

    ලස්සන වුණත් මේ වගේ ගෑනු ජීවිතයටම හම්බෙන් නරකයි. අද ආදරේ eදි. වෙලාව ආවම Philippine ගෑනි වගේ බෙල්ල කපයි. 🤣🤣

  • @balasooriyabalasooriya708
    @balasooriyabalasooriya708 ปีที่แล้ว +86

    හොරා ගෙම් ඉක්මනට අහුවෙනවට කැමති අය කෝ

    • @hsgsbaqi
      @hsgsbaqi ปีที่แล้ว +11

      ගොඩක් අය කැමති නැ මන් නම් කැමති එකෙම්ම😌

    • @susandimadushani4338
      @susandimadushani4338 ปีที่แล้ว

      👍

    • @sumithawickramasinghe8974
      @sumithawickramasinghe8974 ปีที่แล้ว +2

      එපා

    • @garfield7625
      @garfield7625 ปีที่แล้ว

      එක්කො සරනි රෙහාන්ට ඇත්ත කියන්න ඕනා. එතකොට හානිය අඩුයි. එහෙම නැත්නං මේ බොරුව අහු වෙන්න ඕනා.

    • @lahirugimhan479
      @lahirugimhan479 ปีที่แล้ว

      ​ehry
      Dප්

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +4

    නාඩගම්කාරයෝ අවසානයට කරපු අල ගෙඩියක් කරලා තමයි මේ කතාවට කරන්නෙත් අල ගෙඩියක් තමයි 🤮🤮

  • @Sandy-yr8fb
    @Sandy-yr8fb ปีที่แล้ว

    ආසවෙන් බලපු කතාවක් දෙවෙනි ඉනිම වගේ උනා 🥲

  • @kanthikumar7086
    @kanthikumar7086 ปีที่แล้ว +6

    මමත් පෝන් එකෙන් තමයි බලන්නේ

  • @sasanjicharunika
    @sasanjicharunika ปีที่แล้ว +4

    රූක්ශනගේ රගපැම මරු කියන අයකෝ 😲

  • @kodikara9864
    @kodikara9864 ปีที่แล้ว +5

    අම්මෝ ඩාලින් ගේ කටහඬ 😁

  • @wijayasiriwardanedewaraja4621
    @wijayasiriwardanedewaraja4621 ปีที่แล้ว +2

    සමහර නොගැලපීම් නැතුවත් නෙවෙයි

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +3

    සරණි.චරිතයට ඇදුම් supply කරන්නෙ කවුද දන්නවාද

  • @hashieweththasinghe7856
    @hashieweththasinghe7856 ปีที่แล้ว +1

    පොලිස් රාජකාරියයි ප්‍රේමකාරියයි එකම වහලක් යට😂😂😂😂

  • @PunchiGaweshaka-1960
    @PunchiGaweshaka-1960 ปีที่แล้ว +13

    බන්ඩා එලියට එයි කියලා හිතෙනවා.. 😥😥😍

  • @brendajay7974
    @brendajay7974 ปีที่แล้ว +2

    Hats off to Nana.....Police Dumesh acting like a real officer very natural

  • @niroshakumari5308
    @niroshakumari5308 ปีที่แล้ว +7

    Nanayakkarage actin supiri

  • @itsb2619
    @itsb2619 ปีที่แล้ว +3

    ඇති සරනි මාටියට රුවිනිගෙ නම්බර් එක දෙනෝ අහු නොවුනා🥺

  • @riyalpathuma5454
    @riyalpathuma5454 ปีที่แล้ว +61

    බන්ඩාට ආදරේ උන් කෝ 🥰🥰🥰🥰 නානා පවි කියන කට්ටිය කෝ 🤣🤣🤣 🤣🤣

    • @sameesha4ever
      @sameesha4ever ปีที่แล้ว +4

      හොරුන්ට ලව් කරන්න ලෙඩක් නෑ, පල් හොරා , චික්

    • @ngamage3836
      @ngamage3836 ปีที่แล้ว +2

      @@sameesha4ever අනිවාර්යයෙන් රගපෑම අගය කරනවා..චරිතේනම් අප්පිරියයි..

    • @riyalpathuma5454
      @riyalpathuma5454 ปีที่แล้ว

      @@ngamage3836 ඇත්තු අනිවාර්යයෙන් රගපෑම අගය ❤️

    • @s.s.3584
      @s.s.3584 ปีที่แล้ว +1

      පාර දිගේ නට්ටියට කැමති අය මොන චරිතෙටත් කැමතියි. අකමැති අයට වැරදීම තමයි පේන්නේ 😂

    • @santhiramyalarha1996
      @santhiramyalarha1996 ปีที่แล้ว

      නානා පව් නෑ

  • @Disna0608
    @Disna0608 ปีที่แล้ว +1

    ඇත්තටම අදනම් කිසිම දෙයක් බැලුවෙ නෑ.දිගටම ඇදගෙන ගියා බලන්න දෙයක් තියේද බලන්න. බලන්න දෙයක් නෑ

  • @-paradigeapi2610
    @-paradigeapi2610 ปีที่แล้ว +27

    #සරණිට අබ #සරණයි 😂🙏

  • @geethagayani7189
    @geethagayani7189 ปีที่แล้ว +2

    මේක නම් පාර දිගේ ම තමයි...

  • @srianyandi1212
    @srianyandi1212 ปีที่แล้ว +9

    රෙහාන්හාසරනිවේන්කරන්න,එපාඅපටදුකයි

  • @dilshanibogodage5048
    @dilshanibogodage5048 ปีที่แล้ว +1

    රුක්ශානා කියන විදියේ මනුස්සයෙක් නම් රෙහාන් කියන්නේ මේ බන්ටි කරන හැමදෙම රෙහාන් දැන ගන්න එපාය 😲