අනුරට ඉන්දියාවේ පිළිගැනීම විශිෂ්ටයි | කුහකයන්ගේ පු# කටු ඇනෙනවා වගේ නේද | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ธ.ค. 2024

ความคิดเห็น • 469

  • @nasliibrahim3429
    @nasliibrahim3429 13 ชั่วโมงที่ผ่านมา +53

    අම්මෝ හිතට දැනෙන සතුට කියන්න වචන නැහැ...
    තඹුත්තේගමින් ආ අපේ රැහේ එකා...
    රටටම ආඩම්බරයක්...
    🥺💪❤️❤️❤️❤️❤️💪✌️🇱🇰✌️

  • @rathnayakamarasinghe3493
    @rathnayakamarasinghe3493 14 ชั่วโมงที่ผ่านมา +65

    කුහකයිනේ බලාපියව් අපේ ලොක්කගෙ වැඩ ☆☆☆☆☆!!!!!

  • @DeepaDahanayaka
    @DeepaDahanayaka 14 ชั่วโมงที่ผ่านมา +99

    ඇත්තමයි මල්ලියෝ මට දැනිච්ච ආඩම්බරයඒ ගමනේ ගාම්බිර කම මට පුදුම සතුටක් මල්ලි කියා ගන්න බැරි සතුටක් ජයවේවා ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉

    • @devikalekamge5716
      @devikalekamge5716 11 ชั่วโมงที่ผ่านมา

      Matath e gamanee gambiirathwaya danuna ,ahata kadulu awa,❤

    • @LalanuKanthi-jh1bh
      @LalanuKanthi-jh1bh 9 ชั่วโมงที่ผ่านมา

      Matath oyatikama hithuna

  • @travelwithhero3472
    @travelwithhero3472 15 ชั่วโมงที่ผ่านมา +80

    මුළුම ලෝකයේ ජනතාව ඔබතුමා බලාගෙන ඉන්නවා. මට සතුටු කඳුළු ආවා. ගොඩක් ආදරෙයි ජනාධිපතිතුමා . ❤😍

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 13 ชั่วโมงที่ผ่านมา +55

    අපේ උණුසුම් සුභ පැතුම් අනුර සහෝදරයා ❤❤❤❤ හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බෑ 🎉🎉🎉🎉🎉 අපේ එකා 💪💪💪💪💪

  • @priyankaperera770
    @priyankaperera770 14 ชั่วโมงที่ผ่านมา +98

    ❤ අනුරට බැ කිවිව උන්ට භොද පාඩමක්
    ❤රටට වැඩක් කරන්ඩ පුළුවන් එකම මිනිහා
    ❤අපෙ පිනට උපන් හපනා
    ❤ වැදු දෙමව්පියන්ට පීං
    ❤. ❤

  • @RoshanWijesingha-ht5ki
    @RoshanWijesingha-ht5ki 14 ชั่วโมงที่ผ่านมา +86

    ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නේ ඇස්වලට කඳුළු ආවා❤❤❤

    • @sudeshranasinghe5721
      @sudeshranasinghe5721 11 ชั่วโมงที่ผ่านมา +1

      Ubala wage Moda wahallu

    • @RoshanWijesingha-ht5ki
      @RoshanWijesingha-ht5ki 10 ชั่วโมงที่ผ่านมา

      @sudeshranasinghe5721 යකෝ වහලුන්ගෙන් තමා රට බේරගෙන තියෙන්නේ තියෙන්නේ. උඹලා තාම හැදිලා නෑ.

    • @RoshanWijesingha-ht5ki
      @RoshanWijesingha-ht5ki 10 ชั่วโมงที่ผ่านมา +2

      @sudeshranasinghe5721 වහලු කියන වචන තේරුමක් දන්නැතුව කතා කරන්න එපා

  • @Horuallam
    @Horuallam 14 ชั่วโมงที่ผ่านมา +80

    මම මෙතන ඉන්නව වගේ හැගීමක් එන්නෙ අපේ එකෙක් නිසාද මන්දා❤

    • @SamithJeewan
      @SamithJeewan 8 ชั่วโมงที่ผ่านมา

      ගම් බටු උන්ට ඕවා ලොජික් 😂

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 14 ชั่วโมงที่ผ่านมา +36

    බලාඉන්න අපටත් මාරගැම්මක් ඇත්තටම දැනුන සැබෑ ලාන්කිකයෙක් එතන හිටිය හැගීමක් මෙපමන කලක් ඔයතැන්වලට ගියෙ කලුසුද්දො කිඋවොත් නිවැරදී මේ පාර දැක්කෙ අභිමානවත් හැන්ගුන අහින්සක කමකුත් තියෙනව සත්තකින්ම ආඩම්බරයි සතුටට කදුලක් වැටුන❤❤❤❤❤🎉🎉🎉

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v 14 ชั่วโมงที่ผ่านมา +53

    ආඩම්බරයි සුදා අයියේ අපේ එකා ගැන❤❤❤

  • @WonderBites-D
    @WonderBites-D 14 ชั่วโมงที่ผ่านมา +110

    වහාම ජනාදිපති තුමන්ට අවශ්‍ය ඒ පහසුකම් සහ ආරක්ශාව තද බල ලෙස ලබාදෙන්න ❤ ඔහුට පමනක් නොව ඔහුගේ ඇමති මන්ඩලයට ද එසේ ඒ පහසුකම් එලෙසම ලබාදෙන්න. වහාම හිටපු ජනපති වරුන්ගේ ආරක්ශාව නැති කරන්න. මේ හඩ නැගියම යුතු හඩක් ❤🎉

    • @shaniperera1877
      @shaniperera1877 14 ชั่วโมงที่ผ่านมา +9

      ❤❤❤❤

    • @kanti7069
      @kanti7069 13 ชั่วโมงที่ผ่านมา +7

      ❤❤❤❤❤

    • @devikalekamge5716
      @devikalekamge5716 11 ชั่วโมงที่ผ่านมา +3

      👍👍👍

    • @dilanthicaldera9440
      @dilanthicaldera9440 9 ชั่วโมงที่ผ่านมา +1

      ඔබ කිව් දේ හරියටම හරි.

    • @nalakaEAD
      @nalakaEAD 7 ชั่วโมงที่ผ่านมา +1

      අපේ ජනාදිපති සහෝදරයා ❤️❤️

  • @gayanikumari7696
    @gayanikumari7696 14 ชั่วโมงที่ผ่านมา +36

    ජයවේවා ශ්‍රීලංකා ආදරෙයි akd❤️❤️❤️❤️

  • @ShyamaNakandala
    @ShyamaNakandala 14 ชั่วโมงที่ผ่านมา +23

    ඇත්තමයි ඇහැට කඳුලකුත් ආවා. අපේ ජනාධිපතිතුමා අපේරටේදී ලබා නොගත්තත් ඒ පිලිගැනීම ඉහලින්ම වෙන රටකදී හරි ලැබුණා. ❤ජයවේවා සහෝදරයා.

  • @manjulamalkanthi1976
    @manjulamalkanthi1976 13 ชั่วโมงที่ผ่านมา +18

    එච්චර ලොකු පිළිගැනීමක්. ගොඩක් ආඩම්බරයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThushariThalagalage
    @ThushariThalagalage 14 ชั่วโมงที่ผ่านมา +41

    විරුද්ධවාදීන් කොතරම් මඩ ගැහුවත් ජනතාව ජනපති අනුර සමඟ

  • @samanthigunathilaka8514
    @samanthigunathilaka8514 15 ชั่วโมงที่ผ่านมา +51

    ඇත්තටම හරිම සතුටුයි ...

    • @JailabdeenMarzook
      @JailabdeenMarzook 11 ชั่วโมงที่ผ่านมา +1

      We are proud as Sri lankan

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 15 ชั่วโมงที่ผ่านมา +77

    මඩ ගහන්න ගහන්න වැඩ වලින් හැඩ වෙන අපේ මාලිමාව.

    • @chandimaarunamali9214
      @chandimaarunamali9214 15 ชั่วโมงที่ผ่านมา +7

      ❤❤❤

    • @chandimachandima2135
      @chandimachandima2135 14 ชั่วโมงที่ผ่านมา +6

      💐💐💐💐💐💐💐

    • @shaniperera1877
      @shaniperera1877 14 ชั่วโมงที่ผ่านมา +5

      ජය ජය ජය ජය ජය

  • @monikabalasooriya2588
    @monikabalasooriya2588 15 ชั่วโมงที่ผ่านมา +54

    ඇත්ත දකිනවිටත් සතුටුයි අපේ රටෙ නායකයාට නෙද ⁣මෙ සැලකිලි කියලා හිතට දැනෙනකොට

  • @isharais-v1f
    @isharais-v1f 15 ชั่วโมงที่ผ่านมา +52

    අපෙන් එකෙකී මෙ මිනිසා ජය වේවා ජනපති තුමනි ❤🎉.සුදා එල මචං

    • @shaniperera1877
      @shaniperera1877 14 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤

  • @chandranisandya399
    @chandranisandya399 4 ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපතිතුමනි ඉදිරියේදි දෙරට අතර අඩිවේගි මාර්ගයක් ඉදිකරන්න❤

  • @badrawijetunga414
    @badrawijetunga414 15 ชั่วโมงที่ผ่านมา +37

    ඒ වීඩියෝ බලපු මගෙ ඇස් වලට කදුලක් ආවා. ආඩම්බරයි අපේ රටට දුන් පිලිගැනීමට.

    • @hsndkb5945
      @hsndkb5945 13 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤❤❤❤

  • @Nadeerakalpage1234
    @Nadeerakalpage1234 14 ชั่วโมงที่ผ่านมา +17

    සුදා...කාටද ආඩම්බර.?. පුදුම සතුටක් අපිට දැනෙන්නෙ.ප්‍රතාපවත් ගමන..
    අපේම ජනාධිපති සහෝදරයාණනි.ඇත්තටම ආදරෙයි❤❤❤❤
    "අපේ රැහේ...අපේ එකෙක්
    උන්ට බයත් නෑ මුන්ට බයත් නෑ"
    සොඳුරු නායකයාණනි...අපගේ ආචාරය...සුදා මේ හැමදේකම ආදරය අපෙන් ඔයාටත් හිමිවෙනවා.මොකද ඔයත් අපිට ලොකු ශක්තියක්❤❤

    • @devikalekamge5716
      @devikalekamge5716 11 ชั่วโมงที่ผ่านมา

      👍👍❤️❤️💐💐

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 12 ชั่วโมงที่ผ่านมา +7

    ආඩම්බරයි අනුර සහෝදරයා ❤❤❤❤❤ලක් මචගේ එකම ගැලචුම් කාරයා🎉🎉🎉❤❤❤

  • @chandrawijetunga311
    @chandrawijetunga311 14 ชั่วโมงที่ผ่านมา +21

    සුදා පුතා ඔයාට වගේම අපිටත් සතුටුයි. ❤🎉

  • @Dewhas-r2y
    @Dewhas-r2y 13 ชั่วโมงที่ผ่านมา +12

    අපේ ජනාදිපතිතුමා ගැන අපිට ආඩම්බරයි... ඔහු අපේ රට 🇱🇰නැවත ගොඩ නගනවා වගේම..දකුණු ආසීයාවේ පොහොසත් රටක් බවට🇱🇰....නැවත වරක් පත්කරාවි... එය අපිට විශ්වාසයි.🇱🇰🇱🇰🇱🇰ජය.

  • @disnaw992
    @disnaw992 12 ชั่วโมงที่ผ่านมา +9

    අප වෙනුවෙන් වැඩ කරන්න ඔබ තුමා මෙතැනට ඵන්න ගත් උත්සහය සර්ව ප්‍රාකාරයෙන් සාර්ථක වේවා!!!ජනපති තුමනී

  • @wsfernando9878
    @wsfernando9878 14 ชั่วโมงที่ผ่านมา +15

    මුලු ලෝකයක් දැන ගන්න ඇති අද සිංහල බාසවක් තියෙනවා නේද කියලා මාර සතුටුයි ❤️❤️🙏🙏🙏

  • @AsokaThennakoon-y6m
    @AsokaThennakoon-y6m 13 ชั่วโมงที่ผ่านมา +9

    හරිම සතුටුයි ඔබතුමා ට ලැබුණු රාජ්‍ය ගෞරවය ගැන

  • @dilekaperera467
    @dilekaperera467 14 ชั่วโมงที่ผ่านมา +9

    මේ ගෞරවය ජනපතිතුමාට පමනක් නොවේ ලක්වාසී අප සැමටයි.👍👍👍👍

  • @KalyaniBandara-n9q
    @KalyaniBandara-n9q 15 ชั่วโมงที่ผ่านมา +29

    හෙමින් ගමන් නැති අපේ ජනපති

  • @rachelperera4168
    @rachelperera4168 14 ชั่วโมงที่ผ่านมา +11

    පුලුවන් නම් කියහල්ලා ඕකත් සන්දර්ශනයක් කියලා.. අපේ රටේ ජනාධිපති බොලල්ලා.. 👍❤️🥰

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 12 ชั่วโมงที่ผ่านมา +4

    උනුසුම් .සුභ .පැතුම් .අපේ.ජනාධිපති .තුමාට .ජයවේවා ජයවේවා ❤❤❤❤

  • @Senarath6807
    @Senarath6807 12 ชั่วโมงที่ผ่านมา +6

    ජාතික ගීතය බොක්කටම වදින්නේ විදෙස් රටකදී ඇහෙනකොට තමයි.❤❤

  • @gayananurudda6617
    @gayananurudda6617 12 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම ඇස් වලින් කඳුළු ගලනවා මාර ආඩම්බරයක් තියෙන්නේ අපේ රත්තරං ජනාධිපතිතුමා අපේ රටේ දරුවන්ගේ පිනට පහල වුනේ ආරක්ෂාව දෙන්න කාලකණ්නි හොරුන්ගේන්ගේ පරිස්සම් කරගන්න ඔනි ❤❤❤❤

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 15 ชั่วโมงที่ผ่านมา +13

    ජනාධිපති ඉන්දියාවට ගිහින් සිංහලෙන් කතා කරන එක තමයි ඊළඟට මුන්ගේ අදෝනාව. කතානායකගෙ ප්‍රශ්නේ තව දවසෙන් දෙකෙන් ඉවරයි😂😂😂

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 14 ชั่วโมงที่ผ่านมา +3

      ඉන්දියාවෙදි සිංහලෙන් කතා කරපු ඒක තමයි ඉතාමත් හොද .මව් භාෂාව හෑල්ලු කරලා පර සුද්දන්ගෙ ඉංග්‍රිසියෙන් රෙන උන් තමයි උඩු බුරන්නෙ ඉදිරියෙදී .

  • @SunethLakshan-fg1cx
    @SunethLakshan-fg1cx 14 ชั่วโมงที่ผ่านมา +31

    හිටපු ජනාධිපති වරුන්ට වඩා විශෙෂ පිලිගැනීමක් ඉන්දියාව දන්නවා අනුර ඇතුළු පිරිස දුශිත වංචාවලින් තොර නිසා ලංකාව වගෙ ස්භාවික සම්පත් වලින් පිරිනු රටක් ලොකයෙ ධනවත්ම රටවල් අතරට ගෙන්න අනුරට හැකියාව තියෙයි කියලා අනුර ගහන ගෙම හරි ගියොත් ලංකාවත් සංවර්ධිත භූ ගොලිය පිහිටිම අනුව බලවත් රටක් වෙවි එ නිසා දැන් ඉදන් ඉහල පිලිගැනීමක් ඇතිව ගොඩක් හිතවත් කමක් ඇති කරගන්න ගන්න උත්සාහයක් වගෙ

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 13 ชั่วโมงที่ผ่านมา +1

      Aniwa

    • @hsndkb5945
      @hsndkb5945 13 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤ definitely

  • @shehanishehani8834
    @shehanishehani8834 15 ชั่วโมงที่ผ่านมา +16

    සුදා කොහොමද ගැම්ම

  • @sriyanifernando7326
    @sriyanifernando7326 14 ชั่วโมงที่ผ่านมา +7

    සුදා අපටත් හරිම සතුටුයි

  • @SagarikaSagarika-u7s
    @SagarikaSagarika-u7s 13 ชั่วโมงที่ผ่านมา +4

    පුදුම සතුටක් දැනෙන්නේ අපේ ජනාධිපති තුමා ගැන අමිමෝ ජය වේවා❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @jenetteweliwita825
    @jenetteweliwita825 14 ชั่วโมงที่ผ่านมา +11

    Extreamly happy. Thank u suda. N p p ❤❤❤

  • @DimukthiChathuranga
    @DimukthiChathuranga 15 ชั่วโมงที่ผ่านมา +12

    පලවෙනියා ❤

  • @මල්ලිකාහේරත්මල්ලිකා
    @මල්ලිකාහේරත්මල්ලිකා 13 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤ ඇත්තටම හරිම සතුටුයි අයියේ කියලා නිමකරන ඛැ එ සතුට❤❤❤❤❤❤

  • @hirushan_umayanga
    @hirushan_umayanga 12 ชั่วโมงที่ผ่านมา +4

    ලංකාවේ කොල්ලෝ කෙල්ලන්ට පිටරටවල් වල වැඩ කරන්න රැකියා අවස්ථාවල් අනුර කුමාර ජනාදිපතිතුමාට යෝජනා කරලා හදලා දෙන්න.. මොකද හැමෝම කොරියන් ජපන් යන්න try කරන්නේ. සල්ලි තියෙන එකා ජපන් යනවා නැති එකා කොරියන් යනවා එත් කොරියන් එක්සැම් ලක්ෂයක් ලිව්වොත් අටදාහක් වගෙ යන්නේ. හොද පඩියක් ගන්න පුලුවන් රටවල් වලට යන්න අවස්ථා හදලා දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා. යන්නම් වලේ රට යනවට වඩා ගෙමක් ගහාගන්න බලන්න ඉන්න කොල්ලෝ කෙල්ලො ඕනි තරම් ඉන්නවා. රටට ඩොලර් ගෙන්න හොද අවස්ථාවක් මේක ❤

  • @shaniperera1877
    @shaniperera1877 14 ชั่วโมงที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤ මාර ආඩම්බරයක්,,, සුදා අපිට, අපේ තරුණ ජනාධිපති,,,,❤❤❤❤

  • @mayurithakshila4463
    @mayurithakshila4463 14 ชั่วโมงที่ผ่านมา +7

    අපේ කුමාරයා❤❤❤

  • @amithaebert5415
    @amithaebert5415 13 ชั่วโมงที่ผ่านมา +3

    ආඩම්බරයි දකිනකොට.රට දියුණුවේ හිනිපෙත්තටම ගෙනියන්න කටයුතු කරයි මෙතුමා.❤🎉🎉🎉

  • @WlKithsiri
    @WlKithsiri 11 ชั่วโมงที่ผ่านมา +2

    ජය වේවා අපේ ගරු ජනාධිපතිතුමාට❤❤❤මාලි මාවට ජය වේවා

  • @amalgavi2270
    @amalgavi2270 59 นาทีที่ผ่านมา +1

    India is huge now in international politics and economy. Therefore, Anura is already a huge figure as he has even done a speech in his mother tongue in his very first Indian tour. A lot of people can not understand the basic fundamentals of international politics and say that speaking in English brings some kind of something. Actually, it's the other way around if you look at great countries done greater things. Suda, even though some people don't like your language. It's the most suitable for our people to make them understand the reality. You don't need a doctorate to understand the good and bad. Good job Suda.

  • @kelumnishantha6689
    @kelumnishantha6689 7 ชั่วโมงที่ผ่านมา

    Anura me mech eka gahanawa sudha aiye oyata ❤❤❤❤❤

  • @BandaraManike-mg3wo
    @BandaraManike-mg3wo 12 ชั่วโมงที่ผ่านมา +3

    සුදාා මල්ලි ඔයාට බෙහෙවින් ඉස්තුති ජනතාව දැනුවත් කිරිම ගැන

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne 13 ชั่วโมงที่ผ่านมา +4

    So so proud of our President. Way to go Sir

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 10 ชั่วโมงที่ผ่านมา +1

    අපේ එකා ...... ආඩම්බරයි අනුර සහෝදරයා

  • @ddhammi7349
    @ddhammi7349 14 ชั่วโมงที่ผ่านมา +8

    පුදුමාකාර සතුටක් දැනෙනවා.අපේ ජනාධිපතිතුමා විදේශ යත්දී මව් භාෂාවෙන් කථා කිරීමම අපට මොන සතුටක්ද.ජයවේවා ජනපතිතුමනි.

  • @Feliz566Tight
    @Feliz566Tight 13 ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපති ආණ්ඩුවයි හොඳට කරගෙන එද්දි.මිනිස්සුත් දැන් හොඳට ස්මාර්ට් උනානම්.අපේ රටත් හොඳ ආඩම්බරයෙන්දියුණු රටක් කරගන්න පුළුවන් වෙයි.God bless Sri Lanka.

  • @මල්ලිකාහේරත්මල්ලිකා
    @මල්ලිකාහේරත්මල්ලිකා 13 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාටම ජයවේවා මාලිමාවට

  • @mangalanishantha5451
    @mangalanishantha5451 9 ชั่วโมงที่ผ่านมา +1

    සුදත්ත අයියා...නාකි රැවුලට බඩගිහිල්ලා😊😊😊😊😊😊😊

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 14 ชั่วโมงที่ผ่านมา +4

    හිතට මාර ගැම්මක් එන්නෙ අපේ ජනාධිපති දැක්කම ❤

  • @Mahroof-y9h
    @Mahroof-y9h 13 ชั่วโมงที่ผ่านมา +2

    එදා.මෙදා තූර. බිහිවූ. ඒ .සරලම. නිහතමානී අවංක .මිනිසා. අපෙ. ජනපතිakd

  • @shriyaliyanage6244
    @shriyaliyanage6244 13 ชั่วโมงที่ผ่านมา +4

    අපේ ඒකා අපේ ඒකා සතුටුයි සතුටුයි

  • @geini6110
    @geini6110 13 ชั่วโมงที่ผ่านมา +3

    අපේ රටේ අභිමානවත් ජනාධිපති සොයුරා❤

  • @KarunaratthnaGamini
    @KarunaratthnaGamini 8 ชั่วโมงที่ผ่านมา

    පටිිට ආඩමිිබරයි රටක් හැටියට, SRI LANMAWATA ජයවෙිිවා❤❤❤

  • @ThushariThalagalage
    @ThushariThalagalage 14 ชั่วโมงที่ผ่านมา +9

    ජනපති අගමැති...
    යකො දෙන්නම පිලිගන්වා ....
    හිටපු ...නාකි නායක යන්ට ..කිසිදිනෙක ලැබුනේ නොලැබුන පිලිගනීමක්

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 5 ชั่วโมงที่ผ่านมา

    කියන්න බැරි තරම් සතුටුයි...අපේ ජනාපතිතුමා ..හරිම ආඩම්බරයි❤❤❤❤

  • @kiiorigin3544
    @kiiorigin3544 14 ชั่วโมงที่ผ่านมา +3

    අපේ රටේ අයීයා..🥺

  • @jayanthijaya1136
    @jayanthijaya1136 11 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම සතුටුයි ,අපේ ජනපති♥♥♥♥

  • @neethapriyadarshanie
    @neethapriyadarshanie 9 ชั่วโมงที่ผ่านมา

    Anaaa aiyaa harima satutiiii adaraiiiiii godakkkkk❤❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹apaa rata goda ganna satiya darriya labawa apaa janadipati tumata ❤❤❤❤❤ dalada samiduge pihita ❤

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 13 ชั่วโมงที่ผ่านมา +2

    ජයවේවා ජනාධිපති ta ආසයි සුද්දා මහත්තයා ඔයාට ජයවේවා ❤❤

  • @PrabhaWeerasingha
    @PrabhaWeerasingha 14 ชั่วโมงที่ผ่านมา +11

    පිලි ගැනීම නම් හොදයි තමා ඒත් අතීතයේ සිදුවීම් වල මතක එක්කලා භයානකයි.විස්වාස කල නොහැකි ජාතියක් ඉන්දියාව මේ මොකාටද එන්න හදන්නේ කියන එක ප්‍රෙහේලිකාවක්.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 2 ชั่วโมงที่ผ่านมา

    Congratulations ❤❤❤ honarable president. We are truly proud of you as a srilankan. ❤❤❤❤❤😊😊😊😊😊😊

  • @UserKGFJohnson
    @UserKGFJohnson 14 ชั่วโมงที่ผ่านมา +24

    අපේ ඒකාව ඉහළින් පිළිගත්තට බයියන්ට , ටොයියන්ට , ගොටිටන්ට , කඩේයනඑවුන්ට , පුකදෙනඑවුන්ට , ඩෝබ්න්ට , ඩංකුඩකන එවුන්ට හරියට රිදිලා .🤣🤣🤣🤣🤣🤣🤣

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 13 ชั่วโมงที่ผ่านมา +1

      Definitely

    • @sinhadeshaya1722
      @sinhadeshaya1722 12 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව් උන් වැළලෙන්න හදනවා මඩ වපුරමින්..

  • @sujeewasilva7652
    @sujeewasilva7652 14 ชั่วโมงที่ผ่านมา +2

    Suda ape anura sahodaraya api hemogema🇱🇰rata goda danawa kiyala penawa 🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @W.A.W.PWickramarachchi
    @W.A.W.PWickramarachchi 14 ชั่วโมงที่ผ่านมา +4

    Ape rajathuma gena harima adambarai theruwan saranai janapati uthumanani malimawa bebalewa.....

  • @Damminda
    @Damminda 15 ชั่วโมงที่ผ่านมา +5

    First comment ❤ love you sudaa🎉🎉🎉🎉

  • @SusilaPathirana-ho8gw
    @SusilaPathirana-ho8gw 5 ชั่วโมงที่ผ่านมา

    ජයවෙි වා

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage 7 ชั่วโมงที่ผ่านมา

    ජයෙන් ජයම!!! 🎉

  • @anomaliyanage
    @anomaliyanage 15 ชั่วโมงที่ผ่านมา +5

    මෙතෙක් කල් අපේ රටෙ නායකයින් හොදට පිළිගත්ත ඵක තමයි ඉන්දියාව මුලින්ම කරන්නෙ පසු වට බලමු

    • @SheebaWikramarathne
      @SheebaWikramarathne 14 ชั่วโมงที่ผ่านมา +4

      කුහක කමින් වැලපෙන හිත් මෙ . රටට කෙල වෙනකම් බලාගෙන ඉන්න ලැජ්ජා නැද්ද.

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g 9 นาทีที่ผ่านมา

    Proud to be sri Lankan.... our youth janathipathi 😊Indiawedi ape national song ahaddi asa hithanawa sathutak denenawa🤗🤗

  • @Image.249
    @Image.249 14 ชั่วโมงที่ผ่านมา +5

    🔴සුදා අපේ රටේ අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය නීතිගත කරන්න හඬක් නැගුවොත් මේ රටේ දවසකට සිද්ධ වෙන ඝාතනය නැති කර ගන්න පුළුවන්

  • @PadminiPadmini-j7f
    @PadminiPadmini-j7f 13 ชั่วโมงที่ผ่านมา +1

    අනෙ මෙ වගෙදෙයක් දකින්නට අපි පිං කරල තියෙනවා. ජනාධිපතිතුමාට බුදු සරනයි .🙏🙏🙏🙏

  • @gnanamanyritaschmitz-sinna1953
    @gnanamanyritaschmitz-sinna1953 5 ชั่วโมงที่ผ่านมา

    We love u sir;because your standing for right matters

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 9 ชั่วโมงที่ผ่านมา

    👍❤A.K.D.Ape Janapathitimata
    Jayamaweva. Teruwansaranai🌷👍
    ⚘Ape Ratata Yahapatakmaweva⚘

  • @DeepikaPriyadarshani-q9q
    @DeepikaPriyadarshani-q9q 15 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤adarei AKD i ❤my sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰

  • @amaranilmini770
    @amaranilmini770 8 ชั่วโมงที่ผ่านมา

    අත්ත්මයි අපේ ගාම්භිරත්වය ලෝකයටම පෙන්නපු අපේ ජනනායකයා.....සැබෑම සතුටක් ආඩම්බරයක්.... ජයවේවා තුනුරුවන සරණයි

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu 15 ชั่วโมงที่ผ่านมา +5

    1st comment 👍👍👍❤❤❤

  • @chameladilu780
    @chameladilu780 14 ชั่วโมงที่ผ่านมา +2

    අපේ ජනාධිපති ❤❤❤❤❤

  • @wasanthahetti113
    @wasanthahetti113 9 ชั่วโมงที่ผ่านมา

    අපේ රටේ ආඩම්බරය
    🎉🎉🎉🎉🎉🎉

  • @tharukasaumya5147
    @tharukasaumya5147 14 ชั่วโมงที่ผ่านมา +1

    එකෙන්ම❤❤❤

  • @AmaliJayawardana-b7g
    @AmaliJayawardana-b7g 10 ชั่วโมงที่ผ่านมา

    මාර සතුටුයි බුදු සරණයි.

  • @SadamaliRuvan
    @SadamaliRuvan 59 นาทีที่ผ่านมา

    සිරිමාවෝ බන්ඩාරනායක කියන්නෙත් නියම රාජ්‍ය නායකයෙක් අපේ අනුරකුමාර යට බුදුසරණ යි

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 14 ชั่วโมงที่ผ่านมา +2

    ApitAa puduma sathutak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @koekloeren3797
    @koekloeren3797 8 ชั่วโมงที่ผ่านมา

    ගමෙන් ආපු අපේ එකා ❤❤

  • @Meanika-o8j
    @Meanika-o8j 14 ชั่วโมงที่ผ่านมา +1

    💯💯💯🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 මාලිමාවට ජය වේවා අපේ ජනාධිපතිතුමාට බුදු සරණයි

  • @Nawani-j9x
    @Nawani-j9x 4 ชั่วโมงที่ผ่านมา

    Aththatama ape AKD ta e..lebena siyaluma gurawa...apith hadawathinma widina..❤hariyatama den thamai lankawe e..gaurawe labanna sudusuma jadipathi thuma innne.budusaranaijanadipathithumani

  • @AkilaParabath
    @AkilaParabath 15 ชั่วโมงที่ผ่านมา +4

  • @deepadammika9446
    @deepadammika9446 9 ชั่วโมงที่ผ่านมา

    රටට ආඩම්බරයක් අපට ආඩම්බරයි 👍👍👍💖💖💖

  • @sunildharmadasa9713
    @sunildharmadasa9713 10 ชั่วโมงที่ผ่านมา

    ස්තූතියි සුදා

  • @ThiyagarajSivaraj
    @ThiyagarajSivaraj 14 ชั่วโมงที่ผ่านมา +2

    සුදා අයියා ❤❤❤

  • @PCKongahage
    @PCKongahage 8 ชั่วโมงที่ผ่านมา

    Ape puthek katada adambare ❣️❣️❣️❣️

  • @VimukthiSandaruwan-p6o
    @VimukthiSandaruwan-p6o 3 ชั่วโมงที่ผ่านมา

    AkD jaya wawa jaya awa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 9 ชั่วโมงที่ผ่านมา

    අපේ ජනතා චන්දෙන් බිහි උනු අපේ එකා අනුර ජනපති තුමාට ජයවේවා! 🙏💐❤️